How to change Three wheel normal Head light to LED Head light in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 147

  • @chamarathushara9468
    @chamarathushara9468 3 роки тому +7

    ජය වේවා මචං.විඩියෝ එකනම් සුපිරි.පැහැදිලිව කියලා දෙනවා.බුදු සරණයී 🙏🙏🙏

  • @nihalgamini7909
    @nihalgamini7909 3 роки тому +5

    දිගටම කරගෙන යන්න.ඔබට බුදුසරණයි.

  • @thamirauthpala1558
    @thamirauthpala1558 3 роки тому +10

    2 stork wairin eka pahadili krnn.
    Coil pak eke idan

  • @chanukasadaras2680
    @chanukasadaras2680 3 роки тому +2

    Three wheel එකේ වයර් හනස්ස ගහන හැටි ගැන video එකක් දාන්නකෝ

  • @m.m.mlafeer8077
    @m.m.mlafeer8077 3 роки тому +1

    SupIri.sahodaraya.Obata.isthuthi

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 роки тому +2

    Machn patta bn. Supiri wadak digatama karan yamu. Jaya♥️♥️♥️

  • @sriyaniheenkenda1408
    @sriyaniheenkenda1408 8 місяців тому +4

    මේක දාන්නඑපා......ලියනවා මේක්ට.......😢😢😢😢😢

  • @kavindudinushan8526
    @kavindudinushan8526 3 роки тому +1

    Ayye mge veel 1 parking dala dakunu paththat signal dammahama parking 1th auto matic venawane mkkd wela aththe.

  • @rasikarathnayaka3624
    @rasikarathnayaka3624 3 роки тому +1

    Aiye 4 stoke eke රෙදි කැබින් එකේ light eka shet karana hati kiyala dennako

  • @lahirulakshan3691
    @lahirulakshan3691 3 роки тому +4

    ඔක acc වලින් දෙන එක තමා හොදම මචන්. පොඩි කෙනෙක් හරි සුවිච් එක දැම්මොත් බැටරි එක ඩෙඩ්.

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 роки тому

      Eka thamange kamatha.

    • @ravindunuwan336
      @ravindunuwan336 3 роки тому

      කොහොමද මචන් එහෙම කරන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    • @nishankdg7481
      @nishankdg7481 3 роки тому

      @@ravindunuwan336 batriyata yana red line eka yathuru katen denna

  • @terantharinda6539
    @terantharinda6539 3 роки тому +1

    Hed,dim patawath dhannathiun akka vidio karanna apa yaluwa...

  • @shakilamadhushani6864
    @shakilamadhushani6864 3 роки тому +2

    ස්ටාටර් මෝටර් එක අලුත් වැඩියා කරන විඩියෝ එකක් දනවද.(theewheel)

  • @pathum5211
    @pathum5211 3 роки тому +3

    4 stoke තනි ලයිට් වීල් එකේ රිවස් ලයිට් හදාගන්න විදිය කියල වීඩියෝ එකක් දාන්නකෝ

  • @madusankasujith4547
    @madusankasujith4547 3 роки тому +3

    2 stoke ekta 55w /60 balb dana video ekak dannko

  • @madushankumara6426
    @madushankumara6426 3 роки тому +1

    Aiya weel eke het light wayaring eka gana videi ekk dandako

  • @keshannayanathar4770
    @keshannayanathar4770 3 роки тому +2

    Ela niyamai wahane chaj wena paththa coil pack ake idan batteryata yanakan batteriya hariyata chaj wena widiye video ekak danna plz...balan innawa.

  • @ruwanasiri6948
    @ruwanasiri6948 3 роки тому +2

    Thawa ekk ekmanatama onee

  • @jphrboys1039
    @jphrboys1039 2 роки тому +2

    තැන්ක්ස් මචන්... 👍👍👍

  • @rashmikahansamal7324
    @rashmikahansamal7324 3 роки тому +2

    Breake ehema paganakota lighteka aduwenw . Nathima wela ynw . Khomda meka hadaganne. Aluthma12v battyak dala tynne .

    • @Ishara_Official7527
      @Ishara_Official7527 3 місяці тому

      ලයිට් ඩිම් වෙන එක නම් වෙන්නෙ බ්‍රේක් ලයිට් එකට පිලමන්ට් බල්බ් දාලා හෙඩ් එක LED තියෙනවා නම් බ්‍රේක් පාගද්දි පොඩ්ඩක් ඩිම් වෙනවා ඒ බ්‍රේක් ලයිට් වලට යන කරන්ට් එක වැඩි නිසා ඒකට විසදුම විදියට බ්‍රේක් ලයිට් වලටත් LED දාගන්න එක හොඳයි 😊

  • @Lahiru-t5z
    @Lahiru-t5z Рік тому +1

    2 stroke eke brek gahanakota hon eka ema gahanakota eliya adu wena ekata karanna deyak nadda

  • @Nature-vl3nx
    @Nature-vl3nx 3 роки тому +1

    Meke dim eka wadakarannathuwa giyoth hadaganna barida?

  • @riyeshsong6999
    @riyeshsong6999 3 роки тому +3

    supiri ayiye

  • @asankapradeep3222
    @asankapradeep3222 3 роки тому +3

    Mginto krant eka vadi karanna puluvan da,

  • @jayanthaperera9235
    @jayanthaperera9235 3 роки тому +2

    signal lgith led karana wediha videowak danna ko

  • @Dora-v8v
    @Dora-v8v 3 роки тому +1

    Aieaaa mata oneee 17 ශ්‍රි numbareka signal lite loku karanne kohomada

  • @janithsudaraka8258
    @janithsudaraka8258 3 роки тому +2

    Thanks bro two stroke full wiring ekak gennako

  • @helpingboys1336
    @helpingboys1336 3 роки тому +2

    Tree wheel eken set ekata karant eka denne kohomada video ekk getako

  • @M.A.Madushanka
    @M.A.Madushanka Рік тому +1

    සුවිච් එක off කරත් Hon එක වැඩ Hed light වැඩනේ ඇයි ඒ 🤔
    ඒක හදන්න පුලුවන්ද?

  • @dulithadimeth6156
    @dulithadimeth6156 3 роки тому +1

    Oya isaraha led light full set ekama kiyak wenawa da

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 роки тому +1

    LED walata maru karala thiyanne hitapu gamn paththu wene na.hadanna genichchama wada.signal light walatath wenawa

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 Рік тому

    සිග්නල් ලයිට් LED karama video ekak genna

  • @SahanHansaka-pr9kh
    @SahanHansaka-pr9kh Рік тому

    Aiye mata thiyenawa 201 number three weell එකක් eka කොච්චර kik eken start karath start wen naa තල්ලු කරලත් start wenne ada ada well ekath miss karanawa ehema වෙන්න ඇයි

  • @electrichunter8901
    @electrichunter8901 2 роки тому +10

    මේ මචන් headlight eka set කරපුම light අඩුයි කෙලින්ම battry යට set කරපුම හොදට එලිය තියෙනවා මොකක්ද අවුල කියන්ඩ පුළුවන් ද 🤔🤔

    • @hjssrilanka
      @hjssrilanka Рік тому

      රිලේ එකේ

    • @amilasampath4805
      @amilasampath4805 Рік тому

      ආරක්ෂාව නෑ බන් කෙලින්ම බැට්රියට set කරද්දී.හරි විදිය තමා ඕක

  • @chanakamadhuranga9070
    @chanakamadhuranga9070 3 роки тому +1

    205 three wheel eke led dabble light karanna puluvanda

  • @senucreativemusic4481
    @senucreativemusic4481 8 місяців тому

    අයියා සම්පුර්ණ මැගින්ටෝ අයින් කරන විදිහ කියලා දෙන්නකෝ

  • @ආදරිණීයවස්සානය

    Podi අවුලක් තියෙනවා එතකොට අපෙ battary eka තියෙන්නෙ පිටිපස්සෙ 😒.. එක පොඩ්ඩක් කියනවද හදාගන්න විදිහ

  • @slmyview729
    @slmyview729 3 роки тому +1

    Aluth weel ekakata hai karanna baida ohoma

  • @niroshanlakmal625
    @niroshanlakmal625 Рік тому

    Machan signal laght මැකින්ටොද වැඩ කරන්නෙ එතකොට

  • @lakmaltv1087
    @lakmaltv1087 3 роки тому +2

    Hed lhit dim wena AI kiyala kiyandakoo

  • @KaLinDU_dEWrANgA
    @KaLinDU_dEWrANgA 2 роки тому +1

    Yathura on karama off wenawa ne

  • @zahranmohamed4313
    @zahranmohamed4313 3 роки тому +1

    TVs eke direct hadana vidiha daannako

  • @nalindalakmal3476
    @nalindalakmal3476 3 роки тому +1

    Oya widehata set karahama yathurata engin eka off wenne nahene eka hadaganna keyanna

  • @indunilupamali6545
    @indunilupamali6545 3 роки тому +2

    hodai video eaka 4stok eakak set eakak hi karana video eakak danna

  • @riyeshsong6999
    @riyeshsong6999 3 роки тому +2

    maru

  • @dilansrimal
    @dilansrimal 5 місяців тому

    Signal light dapuwama auto wenawa hed light aka

  • @alone____officer1928
    @alone____officer1928 3 роки тому +1

    අයියෙ තිවිල් එකේ බෙක් ලයිට් මෙගින්ටො වලින් අහක් කර ල බෙටරි කරන්ට් එකෙන් වෙඩ කරන්න හඩන විදිහ කියල ඩෙන්නකො අර එල් ඉඩි ලයිට් හයිකරන විදිහ

  • @kaveen2911
    @kaveen2911 3 роки тому +3

    2 stroke wheel එකෙන් 35 amp බැටරියක් චාජ් කරන්න පුලුවන් ද?

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 роки тому +1

      ඔව් පුළුවන්

    • @kaveen2911
      @kaveen2911 3 роки тому

      @@threewheeldoctor8652 coil pack eka maru karanna oned?

    • @wera9436
      @wera9436 3 роки тому

      3port engin ekat q nombar coil pack danda puluwanda

  • @lifeisalone3863
    @lifeisalone3863 3 роки тому +1

    Oy wage mulu tow stock wheel katam light dan hati kiyla denna koo

  • @ytdinubro6480
    @ytdinubro6480 Рік тому

    4sork doble light එකට හඊ කරන විදිය දෙන්නකෝ

  • @chathurangavlog9469
    @chathurangavlog9469 2 роки тому

    2 ස්ටොක් විල් එකක් සම්පුර්ණ වයිරින් කරන විඩියොවක් දන්න ..

  • @sahasdilusha5517
    @sahasdilusha5517 Рік тому +1

    Clear💚

  • @senichathu6509
    @senichathu6509 22 дні тому

    4 stroke ekt kohomd danne

  • @tharushat9931
    @tharushat9931 3 роки тому +1

    Supiri

  • @suranjith6192
    @suranjith6192 3 роки тому +1

    Piaggio wheel walata led light set karana widihe video ekak karannakoo

  • @mrhoonaTW
    @mrhoonaTW 2 роки тому +1

    ඔබ තුම බැටරි කඩයක් කරනවද

  • @sndfamily5831
    @sndfamily5831 3 роки тому +2

    Supiri vedio ekak

  • @bettafishaquarium2192
    @bettafishaquarium2192 3 роки тому +3

    Speed meter eka සවි කරන්න widiya කියන්න

  • @chase2021
    @chase2021 Рік тому

    2016 bajaj three wheel eka headlight size eka mokakda

  • @asankadammika878
    @asankadammika878 7 місяців тому

    අළුත් මුන තියන වීල් එකකට LED හෙඩ් ලයිටි සෙට් කරගන්න පුලුවන්ද?

  • @DiaryofAhsan
    @DiaryofAhsan 3 роки тому +2

    LED eka direct meginto dhenna berida?

  • @electrichunter8901
    @electrichunter8901 2 роки тому +1

    Light 12 හේ headlight එකක් කීයක් වෙනවද

  • @manjulasampathamanjulasamp191
    @manjulasampathamanjulasamp191 2 роки тому +2

    5s trok තනිලයිට ළුකෙ ස්ටාක් කරලා යද්දි ලයිව් ළුක නිවෙනවා පත්තු වෙන්නේ ඇයි

  • @charakamadhuranga4328
    @charakamadhuranga4328 3 роки тому +2

    4stroke eketh memada danne singale plug?

  • @surangagamage4555
    @surangagamage4555 3 роки тому +2

    Good work bro.

  • @arunapriyashantha2857
    @arunapriyashantha2857 Рік тому +1

    Thanks ......

  • @upulkumara6510
    @upulkumara6510 3 роки тому +1

    4 stokes well ekata unath aulak nedda.nithiyen thanamda

  • @RoshanKumara-vc5wd
    @RoshanKumara-vc5wd Рік тому

    Batriya hodatama thiyenna oneda

  • @dilantharindu3324
    @dilantharindu3324 3 роки тому +1

    Thanx good job

  • @thusithakumara193
    @thusithakumara193 2 роки тому +1

    Thanks bro

  • @hashanhasitha4619
    @hashanhasitha4619 2 роки тому

    Betriyak nethuwa berida okata

  • @HansiAshika
    @HansiAshika 3 місяці тому

    යාලුවා කහපාට වයර් එක කරන්ට් එක යන එක නේද.එක ස්විච් එකට විතරයි නේ යන්නේන.හෙඩ් එකට කරන්ට් එක එතනින් යන්නේ මොකෙන්ද.

  • @pasindu4288
    @pasindu4288 Рік тому

    Led krama eliye loku wenask තියනවා d

  • @thimigaming
    @thimigaming Рік тому

    Maru bn mage gawa tiyenne 16

  • @RoshanKumara-vc5wd
    @RoshanKumara-vc5wd Рік тому

    Hed light ekata dapuhama balb 6k lawata paththuwenne ai

  • @sadunfernando1424
    @sadunfernando1424 11 місяців тому

    පියාජියො කරන හැටිත් දාන්නකො

  • @මනමාලන්-ග5ථ
    @මනමාලන්-ග5ථ 3 роки тому +2

    4stok ekata danneth ohommamada

  • @allitem403
    @allitem403 2 роки тому

    යතුරෙන් ඔන් ඕෆ් වෙනවද

  • @bonipasjayasanka4951
    @bonipasjayasanka4951 3 роки тому +1

    Dubel light karanna keeyak yanawada

    • @kavindachamika2468
      @kavindachamika2468 3 роки тому

      Matath danaganna oni
      Dubel light karama neethimaya balapamak thiyenawada

  • @fordworld412
    @fordworld412 2 роки тому

    හෙඩ් ලයිට් එක මැගින්ටො නැතුව බැට්‍රියට සෙට් කරන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් ඕන 🥺

  • @Niyoattoo
    @Niyoattoo Рік тому

    Contract number ekak dagannako wayarin eka gena ahaganna

  • @dhilshan8639
    @dhilshan8639 2 роки тому

    Three wheel full wiring video ekak gennako 😪❤️

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 роки тому +1

    Aiye moko video naththe.

  • @kaveen2911
    @kaveen2911 3 роки тому +2

    මෙහෙම කරන්න ඇම්පියර් කීයක බැටරියක් තියෙන්න ඔනේද?

  • @shanmadusanka5700
    @shanmadusanka5700 3 роки тому +1

    Aiya head light thani eka tiyena wheel ekak double head light krganna widiya kiyannko

  • @kasunfernando6366
    @kasunfernando6366 3 роки тому +2

    Led bulb eke kiyada

  • @samankumara7387
    @samankumara7387 Рік тому

    යතුර දැහිට පස්සෙ පත්තු වෙන්න හදන්නෙ කොහොමද

  • @dineshkumara5201
    @dineshkumara5201 3 роки тому +1

    මන් මැගින්ටොන් හයි කරේ..ලයිට් එක වැඩ..එහෙම දිවුවට වෙන මුකුත් අවුලක් නෑ නෙද..

  • @sampathrandika1428
    @sampathrandika1428 3 роки тому +1

    මම ඔහොම heduwa හෝන් එක වැඩ ne එකත් battry එකෙන් දුන්නම hariyaida

  • @nimeshlakshan89
    @nimeshlakshan89 3 роки тому +2

    Parking koo

  • @H_U_S_K_Y850
    @H_U_S_K_Y850 2 роки тому +1

    මන් ගැහුවා light එක පත්තු වෙන්නෙ නෑනෙ 😥

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +1

    අනේ අයියේ වීල් එකෙන් සෙට් එකට පවර් ගන්නෙ කොතනින්ද,ඩිරෙක් බැට්⁣රියෙන් නැතුව සුවිච් එකට සෙට් වෙන විදියට😕

  • @pasindumenaka7438
    @pasindumenaka7438 3 роки тому +3

    onema karapu ekak ban

  • @samankumara9773
    @samankumara9773 2 роки тому

    Maginto line eka kaha patada nathnum mokakda pata

  • @malithsadaruwan8234
    @malithsadaruwan8234 Рік тому +1

    😍😍✌️

  • @upaliwanasinha221
    @upaliwanasinha221 27 днів тому

    හොද ලයිට් 12ක් තියන එකද ලයිට් 6
    ක් තියන එකද ලයිට් එකෙ

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 3 роки тому +2

    බැටරියට අවුලක් නැද්ද

  • @udaraiduwara6360
    @udaraiduwara6360 3 роки тому +1

    Oyage 4n number aka denno

  • @poornalakshan6928
    @poornalakshan6928 Рік тому

    යතුරෙන් ඔෆ්ෆ් වෙන්න හදන්නෙ කොහොම්ඩ

  • @tooktv8478
    @tooktv8478 3 роки тому +1

    👍👍👍

  • @senuwamallii-ko4rp
    @senuwamallii-ko4rp 10 місяців тому

    ඔය ලයිට් එක කීයක් උනාද බන්