Ravana | Episode 01 25th November 2018

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @gimhanasadatharaka307
    @gimhanasadatharaka307 6 років тому +523

    ඉන්දියානු කතා වලට වැඩිය මේ කතාව සුපිරි මට විතරද?? ආදරෙයි tv දෙරණ ...❤❤👍👍👍

    • @slclassicmusic
      @slclassicmusic 6 років тому +16

      Gimhana Sadatharaka ඉන්දියාවෙ මන්ද බුද්ධික කතා වගේද මේව..

    • @fairylandfantasies
      @fairylandfantasies 6 років тому +11

      Concept eken witharak nemei ban technical side eka pattenuth indiyan ewata wada hodai balapanko palaweni Shot ekama nikan Load of the ring wage mage age mailuth kelin una

    • @ShanikaMadumali-in9eb
      @ShanikaMadumali-in9eb 4 місяці тому +2

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 4 місяці тому +32

    අවුරුදු 5 ගියාද කියලාවත් දැනිලා නැහැ හැම අවුරුද්දකම ආයෙ ආයෙ මතක් උනු ගමන්ම ඇවිල්ලා බලන සුපිරි Teledrama එකක් මාරම ලස්සන අද්‍යක්ෂනයක් Thank you දෙරණ Tv මේ වගේ ලස්සනම ලස්සන Drama එකක් අපිට ගෙනාවට ♥️ සම්මාන ලැබුනද නැත්ද කියන්න නම් මම දන්නෙ නැ හැබැයි මේකට ජනතා සම්මානය හදවත් ගානකින්ම ලැබිලා ඇති අනිවාරෙන්ම ♥️🇱🇰

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 роки тому +115

    ඔන්න ආයෙමත් මුල ඉදන් බලන්න පටන් ගත්ත 3න් වෙනි පාර,,මෙ සින්දුව නමි එපා වෙන්න කොච්චර අහුවත්,,Tv එකෙත් බැලුව,,UA-cam බලනව..😍❤️,Thank you හැමොටම මෙකට උන මහන්සියට..🙏❤️💐 Season 3එනකමි මග බල බල පරන එවා තාමත් බලනව...❤️😍💐😘

  • @RanukaFernando
    @RanukaFernando 6 років тому +226

    දෙරණ මේ කරන්නේ හෙළ ඉතිහාසය ලොවටම කීමක්. කිසිම බලවේගයකට නවතන්නට නොදී දිගටම යන්න.. ජය ශ්‍රී රාවණ..

  • @samu-BTS--armygirl839
    @samu-BTS--armygirl839 Рік тому +47

    පාඩම් කරද්දි රාවනා සින්දුව අහද්දි හිතෙනව මට පාඩම් කරලා ලෝකෙම හොල්ලන හිතක් එනව මට මම පාඩම් කරන හැම වෙලේම මේ සිදුව අහනවා❤ ආදරෙයි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා😊

    • @HomeCinemaCafe
      @HomeCinemaCafe 9 місяців тому +5

      Eththatama mathth

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 4 місяці тому +2

      ආධ්‍යාත්මික ශක්තිය තුලින් තමයි විශ්වයක් ජය ගන්න පුලුවන්,
      ඒ සදහා භාවනා කල යුතු යි

  • @chaiyamalli5821
    @chaiyamalli5821 6 років тому +219

    පළවෙනි කොටසින්ම පෙන්නුවා සිංහලයගෙ බෙදීම ගැන ඒ වගේම බලය වෙනුවෙන් පොරකනකොට විදේශිකයන් ඒකෙන් ප්‍රයෝජන ගන්න හැටි.........රටකට ජාතියකට කෙලවෙනකන් පරම්පරාවෙන් එන පක්ෂය බදාගෙන ඉන්න එවුන් මේක බැලුවොත් හොදයි.දෙරණ ඔබට ස්තූති හෙලයේ වංශ කතාව විදහා දැක්වීමට ගන්නා ප්‍රයත්නයට👌

    • @Allinone-nl2ou
      @Allinone-nl2ou 6 років тому +3

      Sira

    • @achalapremathilaka4837
      @achalapremathilaka4837 6 років тому +3

      Sirawata

    • @ranaviruorganisation2423
      @ranaviruorganisation2423 6 років тому +3

      ඇත්ත ඇති සැටියෙන් දමන්න එයයි යුතුකම මමත් විශ්වාස කරන්නේ රාවණා ගැනයි මේකත් බලන්න ua-cam.com/video/Z_iSYRaB3JI/v-deo.html

  • @nadeeshadilhani1936
    @nadeeshadilhani1936 6 років тому +9

    පෙරැමි පුරාගෙන බලං හිටියා...මෙි හෙළදෙරනේ අපේ කමට නැවත පනපොවන රාවණ සමග ඇත්වැල් බැදගත් සියළුම දෙනාට ස්තුතියි ..අදකාලයට අවශ්‍යම ටෙලි වෘතාන්තයක් ...ස්තු අධ්‍යක්ෂක මන්ඩල ඇතුළු tvදෙරණ.....පන පොවමු ලක් දෙරනට...මවු දෙරනේ දසදහස් ගනනින් රාවණ කුමරැන් නැවත බිහි වෙිවා...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 9 місяців тому +8

    අපේ රටේ නාට්‍ය හෝ චිත්‍රපට වල තියෙන ලොකුම අඩුව කාන්තා වේශ නිරූපනය සහ ඇදුම් පැලදුම් වල quality එක මදි එක.. ඉන්දියාව කොරියාව යුරෝපීය වගේ රටවල ඇදුම් පැලදුම් ගොඩක් ලස්සනයි සහ ආවේණික යි.. මං මේ නාට්‍යයේ කිසිම අඩුවක් දකින්නෙ නෑ ඒත් මෙම කර්මාන්තයේ පොදුවෙ ගත්තම තියෙන දෙයක්. අපේ රටේ ආර්ථික ප්‍රශ්න තිබ්බත් ජාත්‍යන්තරයට අරන් යන්න පුලුවන් ඉතිහාසයක් අපිට තියෙනව 😊

  • @fernando-hc6dl
    @fernando-hc6dl 6 років тому +27

    නියමයි අපේ සක්විති රජු රාවණා රජුගේ කතාපුවත සැමදෙනාගේම දැන ගැනීම සදහා දරන ප්‍රයත්නයට දෙරනට ස්තුති ❤

  • @sherwindinuka6984
    @sherwindinuka6984 6 років тому +17

    *ඔබට අනේක වාරයක් ස්තූතියි දෙරණ!!!* ඉන්දියාවේ _රමායනයෙනුත්, ටෙලි නාට්‍ය වලිනුත්_ රාවණ නිරිඳුන් වෙත ඇදබාන බොරු බේගල් වලට මරු පහරක් වෙමින්, අපේ දේ රැකගෙන, අලුත් දේ අරගෙන, හෙළයේ මහා නිරිඳුන්ට කරන මේ උපහාරයට අනේක වාරයක් පින්. දැන් හැමෝටම වටහාගන්න පුලුවන් මහා රාවණ නිරිඳුන්ගේ සැබෑ වීර කාව්‍ය!!!

  • @bandagaming7046
    @bandagaming7046 6 років тому +161

    ස්වස්ති සිද්ධම් ස්තූති TV දෙරන අපිට මෙවැනි ටෙලි නාට්‍යයක් ලබා දුන්නාට.
    දිනෙන් දිනම වැජබේවා දෙරන නාලිකාව
    තෙරුවන් සරනයි ස්තූති 🙏☸️💜❤️

  • @dilmishakila2105
    @dilmishakila2105 2 роки тому +14

    ලංකාවේ නිෂ්පාදනය වුණු හොඳම කතාව. රාවණා ඇත්තටම නම ඇහෙනකොටත් අමුතු ගැම්මක් එනවා. Tv එකේ යනකොට බලන්න බැරි වුණා. කතාව ඉවරත් වෙලා අවුරුදු ගානකට පස්සේ මේ බලන්නේ. බොහොම ස්තූතියි දෙරණ.....🥰

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 3 роки тому +105

    තුන්වෙනි පාරටත් මුල ඉදන් බලනවා😍❤ ඉක්මනින් තුන් වෙනි කොටස ඕනි

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 роки тому +4

      මේ හතරවෙනි පාර

    • @nethu7203
      @nethu7203 Рік тому

      @@dilinisakunthala8446 ඇයි අනේ ඔච්චර ම ඇබ්බැහි වෙන්නේ.වෙන වැඩ නැද්ද?

    • @Official_potterhead
      @Official_potterhead Рік тому +3

      Me aurudu dekata mama hithanne me 50 weni parath pannala

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 Рік тому +1

      @@nethu7203 ඒක මගේ කැමත්ත

    • @nethu7203
      @nethu7203 Рік тому

      @@dilinisakunthala8446 ok

  • @isharasanjeewani256
    @isharasanjeewani256 6 років тому +20

    කොච්චර වටිනවද... ඇඩ් දාද්දිම හිතුවා අනිවා බලනවා කියලා... රාවණා කියන්නේ විශිෂ්ට රජෙක්.ප්‍රබලයෙක්... 😍😍

  • @gayansamitha8105
    @gayansamitha8105 6 років тому +49

    මේ කතාව කරන්න සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් ,දෙරණ ආයතනයටත් රාවණා අප්පච්චිගේ පිහිට සරණ ලැබේවා ....!!!🙏🙏🙏 විජයගෙන් ජාතක වෙච්ච උන්ට මේ කතාව එච්චර හොඳ නැති වෙන්න පුළුවන් ,ඒ උනාට යක්ෂ ලේ ඇඟ පුරා දුවන උන්ට කියන්නේ බලපියව් යකුනේ මේ කතාව .. උඹලගේ ලේ, මස් ,ඇට, ඇටමිදුළු වලටම දැනේවි.. ජයවේවා දෙරණ 🔥🔥🔥

  • @nishantharanjika6707
    @nishantharanjika6707 6 років тому +4

    Thank you..දෙරණ..අපේ රට..අපේ කම හොදින් හිතට දැනෙන නිර්මාණයක් ආසාවෙන් බලන්න දුන්නට.. අතීතයේ සිටම අපේ හෙළෙ දෙරණට විදේශිකයන් ලොල් බදිමින් එය යටත් විජිතයක් කර ගැනීමට ගන්නා උත්සාහයත්,, හෙළයන් දෙපිල බෙදී ඇණ කොටා ගනිමින් එක් පිරිසක් තමාගෙ රාජ්ජත්වය වෙනුවෙන් වීදේශීයන් ගේ උදවු ලබා උන්ගේ උවමනාවන් වෙනුවෙම්ම අප මිනුසුම්ම මරා දමමින් හෙළ දෙරණ විනාශයන්ට ඇද දැමූ අයුරු,,,අද මෙන්ම එදත් එයට විරුද්ධව අපගේ හෙළ විරුවන් ජීවිත පුදා සටන් වැදුණු අයුරු,,,ගොඩාක් ආස කරන ආස හිතෙන,, එහෙත් අපගේ නොදන්න ඉතිහාසයක් හිතට දැනෙන අයුරින් බලන්න ලබා දුන්නට ස්තුතියි දෙරණ ටීවී..

  • @nilunilu4724
    @nilunilu4724 6 років тому +22

    කාලානුරූපව ඉදිරිපත් කරන මේ දේශාභිමානී නිර්මාණය හදපත්ලෙන්ම වැළදගන්නවා ස්තුතියි අපේ හදගැස්ම අදුනන දෙරණට

  • @සොනාලිප්රියදර්ශනී

    සිංහල කම හිතට තදින් දැනෙනවා කතාව බලන විට ඉදිරියටත් අපිට දෙන්න බලාපොරොත්තු වෙනවා දෙරණ 📺 ඔබට ජය දීර්ඝකාලයක අප සමගින් වැජඹීමට වාසනාව උදා වෙිවා කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා රාවණ රංගනය යෙදෙන සියලු නළුනිළියන් සියලු දෙනාටම සුබ පතනවා හදවතින්ම ❤

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 Рік тому +31

    මං දෙරණ tv කියන්න කැමති මුළු ලෝකයටම අපේ ඉතිහාසය අපේ ශ්‍රේෂ්ඨ හෙළ ශිෂ්ඨාචාරය ගැන කියවෙන අපේ රාවණා රජුගේ ඉතිහාසය ඇසුරෙන් කරන ලද මෙම ටෙලිනාට්‍යය මුළු ලෝකයේම පෙන්නවනම් මං ගොඩක් කැමතියි මගෙ මේ අදහසට කැමති කවුරු හරි ඉන්නවානම් මට කමෙන්ටේකක් දාන්න.

  • @gayansamaraweera536
    @gayansamaraweera536 6 років тому +71

    හුදෙක් රාවණා යනු කතාවක් නොවේ ..මේ දෙරණේ අනාගතයයි

  • @jplife7773
    @jplife7773 6 років тому +95

    ස්තූතියි මෙී නිර්මාණය සඳහා දායක උන සියලුම දෙනාට බෙහො ාදාරනයක් රාවනාඉතිහාස ඉටුවෙීවි මෙයින් කිය සිතනවා📺📽

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 6 років тому +8

    ඉතා විශිෂ්ටයි....පිස්සන්, ඉරිසියාකරුවන්, නැවත ඉපදුන ලංකාවේ මැරුණ පෘතුගීසි, ලන්දේසීන්, ඉංග්‍රීසින් කියන ඒවා එතරම් වැදගත් නොවේ. ජාතිකත්වය, හෙළය අගයන බොහෝ පිරිසක් රාවණ සමග සිටී.. ඉදිරියටම ගමන් කරන්න ....තෙරුවන් සරණයි...

  • @rohaninethuusamarasinghe7447
    @rohaninethuusamarasinghe7447 10 місяців тому +29

    2024 බලන සෙට් එක කවුද..❤😊

  • @kavijay99
    @kavijay99 6 років тому +225

    උත්තම රාවණා රජු අභිමානයට සිදු වූ කැලල මකා දැමීමට දෙරණින් කරන්නා වූ මේ මහඟු කර්තව්‍යය අතිවිශිෂ්ඨයි . අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන කවදත් ලංකාවේ නම්බර් වන් චැනල් එක.. costumes , location , actors, හැමදෙයක්ම සුපර්බ් .... ගොඩක් මහන්සි වෙලා කරපු දැවැන්ත නිර්මාණක්. ගොඩක් බාධා එල්ල වෙයි..හැමදෙයක්ම මැඩගෙන ඉදිරියටම යන්නට දෙරණට ජය ! එග්ලිශ් ලබ් දෙන්න පුලුවන්නම් තව හොඳයි...එනම් වෙන රටවල් වල අයට උනත් මෙක බලල රසවිඳින්න පුලුවන්නෙ...එ ගැන හිතලා බලන්න 🙏🙏

  • @ahinsanethmini5682
    @ahinsanethmini5682 3 роки тому +17

    මෙ කතාව බලද්දි ඇග හිරිවැටෙනවා ඒක මට විතර ද් එක එක් කොටස් වලදී අමුතු අමුතු හැගීම් දැනෙනවා හරි ම ලස්සනයි .ඉතිහාසය හොදට තේරෙනවා ගෝඩාක් ස්තුතියි මෙ වගෙ කතාවක් බලන්න නිර්මාණය කලාට හරි ආදරෙයි රාවන ජය වේවා

  • @srimal.online
    @srimal.online 6 років тому +143

    දෙරණ...ඔබ මේ භාරගත්තෙ එතෙක් මෙතෙක් ඔබ විසින් සිදුකරන වටිනාම කාර්යයි.. ඉදිරියේදී අපමණ බාධා එන්නට නියමිතයි.. ඒ සියල් හමුවේ නොසැලී ඔබ අපට රාවණ සිතුවම ගෙනෙයි යැයි අපි අන්ධභක්තියෙන් යුතුව විශ්වාස කරමු.👍

    • @srimal.online
      @srimal.online 6 років тому +5

      හැබැයි උබලට බනින්න ඕනෙ මෙච්චර පරක්කු කරපු එකට... දවස් දෙකක් බලගෙන හිටිය යකෝ😆😆😆

    • @srimal.online
      @srimal.online 6 років тому +5

      සහෝදරිය... ඒතරම්ම ඉතිහාසය සැකයෙන් පිරික්සීම බුද්ධිමත්.. නමුත්..එසේනම්.. උබේ උපතේ සිටන් එහ⁣ා දේවල් කිසිවක් විශ්වාස නොකරන්න. මන්ද ඒවාත් කොතරම් තහවරු කලද ඔබට ඇසින් දුටු සාක්ෂි ලබා ගත නොහැකි හෙයිනි.

    • @srimal.online
      @srimal.online 6 років тому +4

      එකගයි.... මෙය අවසන් වශයෙන් හුදෙක් නිර්මාණයක් පමණයි.

    • @srimal.online
      @srimal.online 6 років тому +4

      පොඩී කාරණයක්....
      අපි දන්නා දේ ගැන කතාකරපු.. අපේ මානයේ දේට අපි ගරුකරමු. නමුත්.. නමුත්.. අපි අධ්‍යනය කර නොමැති... අපිට ගෝචර නොවන දෑ වීවේචනය කිරිමට අපට සතපහක අයිතියක් නොමැත... රාම සීත රාවණ යනුවෙන් ඔබ සදහන් කල ඉතිහාසය ඔබ මා දැක නැත... කරුණක් කියන්නම් .. ( ඉදිරියේදි දැනගන්නට ලැබෙයි මේ හරහා....සීතා යනු රාවණාගෙ එකම දියණිය වන බව...)

    • @kaviwijegunasinghe832
      @kaviwijegunasinghe832 6 років тому +1

      Dilanka Srimal අනිවාර්යයෙන්ම ඔව්

  • @nethmikosalamalisuda2927
    @nethmikosalamalisuda2927 6 років тому +74

    හෙළයෙ මහා රජු රාවණා අප්පච්චී ❤️❤️❤️❤️

  • @ianashlon1154
    @ianashlon1154 6 років тому +54

    Out of studio !! Nice India has to learn a lot from Sri Lanka on these kingship style tv series , what Indian do is again show family matters even in these types of tv shows.. The plot is so narrow. Rather this is really great !! All the Love from UK 🇬🇧 and US🇺🇸 and India 🇮🇳 All the very Best !!

    • @ChathulaSajanRodrigo
      @ChathulaSajanRodrigo 2 роки тому +7

      අපි හෙලයන් යකො අපි හෙලයො 🇱🇰

    • @bad-325
      @bad-325 2 роки тому +2

      😘😘

    • @Official_potterhead
      @Official_potterhead Рік тому +6

      This is not like some Indian TV shows this is based on a real story all these plots where not what the producer designed I fact it's the original plot from history itself

  • @vishwagopallawa
    @vishwagopallawa 6 років тому +44

    කාලෙකට පස්සේ තවත් හොඳ කතාවක් වගේ ...... පටන් ගැනීම නම් හොඳයි එත් එක්කම වැලලි ගිය ඉතිහාසයක් ආයේ හාරඅවුස්සලා ගන්න එකනම් ගොඩක් වටිනවා ......

  • @kumarad1648
    @kumarad1648 6 років тому +101

    දින ගැනගැන සිටි සිහිනය පැමිනියා ස්තුති දෙරණ බුදුසරණයි

  • @shayakk3383
    @shayakk3383 4 роки тому +14

    Excellent you add subtitles. Everyone can watch now. Specially Indians now can realize who is Ravanaa. Theme song very beautiful. Thank you RAVANA creating Team.💐💐💐💐💐

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 6 років тому +10

    There is no argument, this is the best ever production in Sri Lankan history. This will change the entire line of Sri Lanka TV and Cinematic productions. This would bring us to international level. Above all, it is an eye opener to our nation. Best wishes to the big brain behind this and Derana too.

  • @kulaya6246
    @kulaya6246 6 років тому +4

    අපේ හෙළයේ මහා රජු රාවණා...
    යළි උපදින්න ලක් දෙරණේ...
    හෙතු වසනා වේවා...
    හෙතු වසනා...

  • @disnadisna5743
    @disnadisna5743 6 років тому +22

    ගොඩක් ලස්සනයි .අපේ හෙළයේ මහා රජු රාවණා ,,අපේ හිත්වල එතුමන්ට තියෙන ගෞරවය භක්තිය අඩුවක් නෑ.ඔබේ උත්සහය සාර්ථකයි .රාවණ රජතුමා සීතා අරන් ආවෙ අඹුකමට ගන්න නෙමෙයි .රාවණ්ට හෙළයේ ගාම්භීරත්වය පෙන්වීමටයි.නමුත් එදත් විභීෂණ සහෝදරකමත් ජාතියත් පාවා දුන්න .අද වෙන්නෙත් ඒ ටිකමයි.

  • @chitranijayasekera8817
    @chitranijayasekera8817 6 років тому +3

    Beautiful acting Ravana legend of Lanka , Thank you Derana for this historical tele drama presntation!

  • @IsharaKodi95
    @IsharaKodi95 6 років тому +31

    හෙළයේ බිහිවූ අභීත නිරිදු රාවන.මෙය නොවේද සිහලුවන්ගේ මූලාආරම්භය. 💪💪💪

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 7 місяців тому +1

      සිංහලය පටන් ගත්තෙ බුදුරජාණන් වහන්සේගෙන් එතුමා තමා පලවෙනි සිංහලයා 🙏☸️

  • @KushanDismika
    @KushanDismika 8 місяців тому +4

    මේ වගේ අතීත කතා පුවත් මේ විදියට ඉදිරිපත් කිරීම ඉගෙන ගන්න ළමයි විදියට අපිට ගොඩක් වටිනවා... මේ වගේ තවත් කතා පුවත් ඉදිරිපත් කරන්න ශක්තිය ධෙෙර් ය ලැබෙන්න කියල මම ප්‍රාර් ථනා කරනව! | 🤝 | 👍 | 🤜🤛

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 років тому +46

    හරියට ඉංග්‍රීසි episode එකක් බලනවා වගේ දැනුනේ..පට්ටයි යකෝ❤️

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 4 місяці тому

      අපෙ හෙළයන්ගෙ දක්ෂතා තාමත් ඉංග්‍රීසින්ගේ දේ සමග සම කිරිමට තරම් අය ඉන්නවා

  • @werelions8891
    @werelions8891 6 років тому +23

    අපි යක්කු බොලව්....
    අපි යක්කු බොලව්.....
    අාදරෙයි අාදරෙයි අාදරෙයි දෙරණ♥♥♥

  • @surangaudaya6952
    @surangaudaya6952 6 років тому +7

    ගොඩක් හොඳ කතාවක් . අපේම ජාතියේ අය අපිවම පවා දුන්නු කාලයක් එදා ඉඳලා අද වෙනකම් තියෙනව. ජාතිය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු කොටසක් හැබැයි තවමත් දුක්විඳිනවා. අපිට කරන්න වැඩ ටිකක් තියෙනවා. Thank you very much darana.

  • @fillmaxx1651
    @fillmaxx1651 6 років тому +60

    මේ වැඩ සටහනේ picture quality එක ගැන කතා කරනවා නම් super ඇත්තටම ඉන්දියාවේ නිෂ්පාදනය වන රාජ කතා වලට වඩා ඉතාමත් quality..

  • @MiyuruWeerarathna
    @MiyuruWeerarathna 6 років тому +5

    Amazing stuff! I know it’s more like an Indian tele. But this is based on some classic Sri Lankan legend. Love this.

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 6 років тому +28

    අපගේ ආදරණිය නාලිකාව⁣ දෙරන ගොඩාක් ගොඩාක් ස්තුතියි ,,නාට්‍ය youtube දැන්නම්ට හරිම ලස්සනයි සෑම සති අන්තයකම ,රාවනා,,බලන්න මගබලාගේන ඉන්නවා,,නැවතත් ස්තුතියි ,,,,

  • @kusanka6333
    @kusanka6333 6 років тому +2

    රාවණා රජුගේ කථාව බලන්න ආශාවෙන් සිටියේ,,,ඔබට ස්තුතියි දෙරණ ජයවේවා මගෙ සිංහල රටට

  • @sllanka1480
    @sllanka1480 6 років тому +132

    ටෙලිනාට්‍ය කෙසෙ වෙතත් හදවතින්ම අදරය කරන වීර චරිතයක් රාවණා ...

    • @hustlelife8560
      @hustlelife8560 6 років тому +2

      Aniwarenam..

    • @lasachandima
      @lasachandima 6 років тому +1

      Good

    • @shabragnei286
      @shabragnei286 6 років тому +1

      Ow aka aththaa

    • @sihinachathuranga9960
      @sihinachathuranga9960 6 років тому +2

      lohansa jude
      අපි ඒක දන්නවා.
      ටෙලිනාට්‍යය කෙසේවෙතත් කියලා ඔයා අදහස්කළේ ටෙලිනාට්‍යය රාවණ චරිතයට අසාධාරණයක් කරා කියලා දැනිලාද...???
      කැමතියි අදහස දැනගන්න(It's Not For Me.For The Derana TV).
      🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandaruwanmallawaarachchi1058
      @sandaruwanmallawaarachchi1058 6 років тому +1

      කෙසේවෙතත් කියන්න මොකක්ද???

  • @priyanthadulaj5436
    @priyanthadulaj5436 6 років тому +18

    මෙිකනමි නො1 ටිවි සිරියස් එක වෙිවි. congrats derana💓💓💓

  • @kanishka9221
    @kanishka9221 6 років тому +27

    සුපිරි ❤️ අපේ දෙයක්.. බලන් හිටියා මේක එකනං ❤️.. තවත් සුපිරියට කරන්න එකෙන්ම ශක්තිය ලැබෙයි 🙏🏼
    නමෝ රාවණා ❤️

  • @gaiya9676
    @gaiya9676 6 років тому +432

    මෙය ඉන්දියානුවන්ටද බැලීමට හැකිවන පරිදි ඉංග්‍රීසි උපසිරැසි දැම්මනම් වටිනවා

    • @DrNuwanPSYDFonseka
      @DrNuwanPSYDFonseka 6 років тому +6

      Very good comment gayan

    • @shamodindika7527
      @shamodindika7527 6 років тому +16

      ඔවු දෙරන මෙක ඉන්ග්‍රීසි උපසිරැසි දාන්න ලෝකෙම දැනගන්න රාවන රජු ගැන

    • @sihinachathuranga9960
      @sihinachathuranga9960 6 років тому +8

      Gayan Samaraweera
      Thanks To Comment.
      I Can Contact With Derana.
      🙏🙏🙏 ස්වස්ති සිද්ධම් 🙏🙏🙏

    • @sihinachathuranga9960
      @sihinachathuranga9960 6 років тому +4

      Shamod Indika
      Thanks To Comment.
      I Can Contact With Derana.
      🙏🙏🙏 ස්වස්ති සිද්ධම් 🙏🙏🙏

    • @robitob2r595
      @robitob2r595 6 років тому +2

      Sirawata

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 6 років тому +57

    ඉතාමත් පැරණි කතාවක් ඉතාමත් ලස්සනට කරනවා නළුවන් හදුනා ගැනීම ත් අමාරුයි. වෙල් ඩන් මම මේ කතාව ග්‍රන්ථ වලින් අසා තිබෙනවා තව කටකතා වලින් අසා තිබෙනවා මොනම කතාවක් උනත් සිමාව ඉක්මවා දිගු නොකරන්න එහි නිමාව කෙටි කරන්න ස්තූතියි

    • @malithnoob
      @malithnoob 6 років тому +2

      ග්‍රන්ථ වලින් කොහොමද අහන්නේ 😂😂😂අනේ මේ බොරු නොකියා හිටු මොඩියෙ

    • @hasiyasicreation0507
      @hasiyasicreation0507 6 років тому

      @@malithnoob මේ ඉන්දීය ග්‍රන්ථ වල ඔය රාවණා රාමායනා විශ්ණු තව ගොඩක් දේවල් ගැන කියලා තියෙනවා මගේ යාළුවෝ ඒවා කියවලා මට කියනවා 😂😂😂😂 මම අහනවා 😂😂😂😂

    • @malithnoob
      @malithnoob 6 років тому

      @@hasiyasicreation0507 ඇයි ඔයා ඉන්දියානු කෙල්ල ක් ද 😂😂😂

    • @hasiyasicreation0507
      @hasiyasicreation0507 6 років тому +1

      @@malithnoob මෝඩයෝ ඉන්දියාවේ වෙන්න ඕනද 😂😂😂😂

    • @malithnoob
      @malithnoob 6 років тому +1

      @@hasiyasicreation0507 නැතුව මෝඩියෙ 😂😂😂

  • @bkbupra96
    @bkbupra96 6 років тому +1

    ලාංකීය ඉතිහාසය. ඇත්ත ඉතිහාසය රටේ ඉන්න මෝඩයින්ට දැන ගන්න මේ කරන වැඩේ ගොඩක් වටිනව. හුගක් කල් බොහොම අමාරුවෙන් බලන් හිටියෙ පටං ගන්න කන්. බොහොම ස්තුතියි දෙරන 🙏

  • @sherwindinuka6984
    @sherwindinuka6984 6 років тому +14

    අප මහා රාවණා නිරිඳුන්ටත්, හෙළයේ සියලු යක්ඛයින්ටත් ජයවේවා!!! මේ නිර්මාණය අගය කරන්නනම් වචන නැත.

  • @නිකෙෂලාදිව්යන්ජලී

    විශිෂ්ඨ ඝණයෙ ඉතාමත් තාත්ත්වික විදිහට මේ රවණ කතා වස්තුවට පණ පොවන අයුරු කියන්න වචන නැහැ ස්තුති දෙරණ මෙවැනි කතා මලාවකින් නිර්මාණය වූ මෙම කතා වස්තුව එළිදැක්විම ගැන හෙල ප්‍රෞඩත්වය කියා පාන අපේ උරුමයන් විදහා පාන රවණා අනර්ඝ කතාවක් ම වේවා

  • @sampathnishshanka4071
    @sampathnishshanka4071 6 років тому +7

    විදේශීය මැදිහත් වීමට එරෙහිව යක්මයන්ගේ නැගිසිටීම⚔️🏹💪💪සුපිරි වැදගත් කතාවක් ස්තුතියී දෙරණ 💖💖

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 роки тому +3

    හරිම ආදරෙයි මේ කතාවට... 💙 ගොඩක් වැදගත් මේ කාලයට. එදා ඉදලම ලංකාවේ සිද්ද වෙලා තියෙන්නේ දැන් කලේ වගේම පිටරට කුමන්ත්‍රණ වලට බෙදිලා මරාගන්න එකම තමයි. ඉංග්‍රීසි උපසිරැස දාපු එක නම් ඉතාම වටිනවා... ඒ නිසා ඉන්දියාවටයි මුළු ලෝකෙටමයි අපේ හෙළයේ රවණා ගැන තේරුම් ගන්න පුලුවන්.

  • @nadeerasandakelum4997
    @nadeerasandakelum4997 6 років тому +6

    ස්තුතිය දෙරන tv..ගොඩක් ලස්සනයි ..අපේ හෙලයෝ වෙනුවෙන් පටන් ගැන්මම හිතට වැදුන තදින් ම..unlike කරපු එවුන් මොක්කුද කියන්න ඔන නෑනේ.🦋
    All the best tv derana...🙏🙏🙏🙏

  • @dreamy1921
    @dreamy1921 6 років тому +51

    මේක ඉන්දියාවේ රාවණාව යකෙක් කරල හැම අවුරුද්දකම පුච්චලා දාන අයට පේන්නයි ලෝකෙ ඕනෙම කෙනෙක්ට අපෙ අවුරුදු 2600ට කලින් ප්‍රෞඩ ඉතිහාසෙ බලන්නයි පුලුවන් වෙන්න english subtitles දාන්නකෝ😘💖🌸🐘

  • @lankaroyal4479
    @lankaroyal4479 6 років тому +209

    මේතරම් වටිනා කතාවක් අන්ලයික් කරන්නේ සිංහලයන් වෙන්න බෑ ඉන්දියාවේ මඟුලක් දැම්මනම් බලයි හරිබරි ගැහිලා

    • @lochanaranaweera
      @lochanaranaweera 6 років тому +1

      aniwa, mun maha wadakta nti indian hri love kathawak hri dmm nm onna balai

    • @sanjudsk9884
      @sanjudsk9884 6 років тому +4

      para deshakkara VIJAYA gen pewathagena ena aya unlike krla tyenne

    • @lankaroyal4479
      @lankaroyal4479 6 років тому +6

      @@lochanaranaweera පව්ලෙ අයම කාමරෙන් කාමරේට මරාගෙන ඉන්න ඒවනම් ෂෝයි කියයි නේද

    • @lankaroyal4479
      @lankaroyal4479 6 років тому +4

      @@sanjudsk9884 හරියටම හරි ඒකතාවනම්

    • @mushroomcultivation974
      @mushroomcultivation974 6 років тому +2

      ඒක නම් ඇත්ත මමත් බැලුවේ මොකුන්ද ඒ අව......යෝ කියලා.

  • @PraneethMadush
    @PraneethMadush 6 років тому +35

    ගොඩක් ස්තූතියි දෙරන. මම හිතුවෙ මේක ඔයාලා යූටියුබ් දාන එකක් නෑ කියලා. ඒත් දැන්නම් ගොඩක් සතුටුයි.
    මීට යූටියුබ් විවර් කෙනෙක්

  • @saduvlogs4750
    @saduvlogs4750 3 роки тому +17

    2021 බලන්නේ ආඩම්බරයක් තියෙන්නේ අපේ මව් බීම ගැන ලක් දෙරණට බිහි උනු මහා ගිනි සිලුව මහා රාවණා ❤️❤️

  • @lankaroyal4479
    @lankaroyal4479 6 років тому +30

    මනස්කාන්ත ගීතයක් භාවනානුයෝගීව අහන්න පුළුවන් ස්තුතියි දෙරණ හැබැයි වෙලාවට you tube දාන්නකෝ හරිම කැමැත්තකින් බලාගෙන ඉන්නවා හාද 👏👏👏👏

  • @chamathkathisarani1739
    @chamathkathisarani1739 6 років тому +10

    සමහර අය කියනවා රාවණා කියලා raja කෙනෙක් හිටියෙ ne කියලා.eth ලංකාවේ ඉතිහාසයෙන් ehema raja කෙනෙක් hitiya කියලා සම්පූර්ණ සාක්ෂි හමුවෙනවා.ඇත්තටම කිව්වොත් රාවණා telenatya ලංකාවේ inna hamoma බලන්න ඕන. Rate inna ඕනෑම කෙනෙක් රටේ ඉතිහාසය පිළිබඳ දැනගෙන සිටීම වැරැද්දක් නෙවෙයි . Eth රටේ අනාගත පරපුරට නිවැරැදි ඉතිහාසය කියාදීම ඉතා වැදගත් . Ema nisa කතාව vikurthi නොකරන lesa illa සිටිනවා. දෙරණ ස්තුතියි .

  • @linskygamage4637
    @linskygamage4637 6 років тому +2

    ස්වස්ති සිද්ධම්. මෙවැනි නිර්මාණ තව තවත් නිර්මාණය ⁣වේවා. මේ සිංහල අපේ දේශයේ කතාව... මොන සක්කිලියද මේක unlike කලේ. උන්ට ⁣රාවනගෙන් ගැලවීවක් නැ.

  • @thushathusha9703
    @thushathusha9703 6 років тому +8

    ජය වේවා.යට ගිය හෙලයේ උරුමයන්, වත්මන් කාලයට දිගහැරුම පිළිබඳ සතුටුයී. ඉදිරි කටයුතු සාර්ථක වේවා.ජය වේවා.

  • @sihinachathuranga9960
    @sihinachathuranga9960 6 років тому +2

    මේ කතාවට 1st Comment එක දාන්න මගබලාගෙන ඉඳියේ මං.
    අපරාදේ.
    කමක් නෑ,මෙවැනි කතාවක් ලෝකවාසී අපි හැමෝටම විකාශය කරනවට දෙරණ TV එකට හුඟාක්ම පිං.
    🙏🙏🙏 ජයශ්‍රී රාවණා 🙏🙏🙏
    🙏🙏🙏 ස්වස්ති සිද්ධම් රාවණා 🙏🙏🙏

  • @emeejay5430
    @emeejay5430 6 років тому +7

    we have our own history! men! i remember some indians argued with me that we dont have any history and sri lanka belongs to them! i cant express this in any other words! දෙරණ!පට්ට!❤❤❤🇱🇰This is Sri Lanka

    • @ragingwarrior8098
      @ragingwarrior8098 6 років тому +1

      Few Indian Tamils argued with me in several too...But if you know the history that we had, you can make them speechless by disproving their logic if they think they are the real owners here, base on the false history written about Sri Lanka and Sinhalese. Luckily I knew enough facts to dismantle their logics and made them almost speechless.

  • @nkwt589
    @nkwt589 6 років тому +2

    🌷🌷🌷🌷 ඉස්තුතියි දෙරන මම හැමදාම ආස කරන්නේ පැරණි රජ කතා සත්ත සිදුවිම් අසන්නත් බලන්නත්.👍 තෙරුවන් සරණයි සැමට 🌷

  • @oshandhananjaya2476
    @oshandhananjaya2476 6 років тому +9

    කියන්න වචන නෑ ,මා බලාපොරොත්තුවෙන් සිටීම කතාවක්,මෙවැනි නිර්මාණයක් කිරීම ගැන හදවතින්ම සතුටු වෙනවා ,අපගේ හෙළ ඉතිහාසය නිවැරැදිව සමාජය දැනුවත් කිරීම ගැන...නැවතත් මේ හෙළ දෙරණ තුල
    වළදමා තිබූ රාවණ ශක්තිය පෙන්වීමට ඔබ ගන්නා උත්සාහයට ගොඩක් පින්. මෙය අනාගත දරු පරපුරට ද අභිවෘද්ධියක් වනු ඇත.මාගේ ප්‍රණාමය ටීවී දෙරණ ඔබටයි...

  • @amkasundanushka9519
    @amkasundanushka9519 6 років тому +2

    ගොඩක් පින් දෙරණ .මේ නිර්මාණය ලංකාවෙ වන්න තිබුනේ ගොඩක් කාලෙකට කලින් .පහු වෙලා හරි හරි විදිහට ලස්සනට වැඩේ කරාට ,ඒ ඇත්ත ප්‍රෞඩ ඉතිහාසය ගැන හරි විදියට කිව්වට ස්තුතියි දෙරණ

  • @vivekanandanv4934
    @vivekanandanv4934 4 роки тому +110

    Im watching from India. This totally different from scripts here. But seems good.

    • @geethakuruppu608
      @geethakuruppu608 Рік тому +18

      Yeah it is...
      Even we didn't know much about King Ravana, but in this movie they have explained every thing well.

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 Рік тому +23

      This is not based from Ramayanaya

    • @filmfactory273
      @filmfactory273 Рік тому +17

      ​@@dionisheraliyanage3634This is not for Rama...This drama was created for Rawana

    • @oshadhachamiru5689
      @oshadhachamiru5689 Рік тому +1

      🤍

    • @akarshawijekoon2715
      @akarshawijekoon2715 Рік тому +24

      ​@@filmfactory273 very true... Not everything in ramayanaya is corrrct... Rawana was never a person who troubled women... He is our king.. Rawana🙏🏻

  • @chabimal4148
    @chabimal4148 6 років тому +2

    හදවතේ වීරයා
    හෙලයේ සියල්ලම, රාවණා තමයි..
    එතුමා ගැන තවත් දැනෙන්නම...
    ස්තූතියි මේ නිර්මාණයට

  • @chanukwickramanayaka8062
    @chanukwickramanayaka8062 6 років тому +11

    රාවණා කියන නම aehenakotath අපගේ අභිමානය අපගේ ලේ වලට තාමත් දැනෙනවා . මෙය අපූරුයි ඔහු ම තමයි අභිමානය .

  • @sagarajayathilaka
    @sagarajayathilaka 6 років тому +2

    It's wonderful to see we have stepped in to the right direction. Thank you Derana.

  • @chittaranjankhatua5636
    @chittaranjankhatua5636 4 роки тому +11

    Love from India

  • @dularidakshima9016
    @dularidakshima9016 6 років тому +27

    නියමයි දෙරණ... හිරු එක ඔයාලට විරුද්ධව ඉන්දියාවෙන් ආනයනය කරපු ගොං කතාවක් දාලා තියෙනවා දැක්කා. ඒ චැනල් එක නිතරම ජනප්‍රියත්වය හොයං ගියේ වැරදි විදිහට. ඒත් දෙරණ එහෙම නෑ . මම ප්‍රාර්ථනා කරනවා මේක ජනප්‍රියතම ටෙලිනාට්‍ය වෙන්න කියලා මගේ හදවතින් ම. ඔයාලා ඔය යන විදිහට ම ඉදිරියට යන්න. ඔයාලට කව්දාවත් වරදින්නෙ නෑ . ජනප්‍රියත්වය පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා ඔයාලා හිරු වගේ ගොං චැනල් වලට පෙන්නන්න ඕන. Best of luck!!👌👌👌

    • @dinukasilva8321
      @dinukasilva8321 6 років тому +4

      kuwera indiyawen udaw gatta wage tamai hiru eke seen ekath hkz

    • @ප්රසාද්සහස්ර
      @ප්රසාද්සහස්ර 6 років тому +1

      සිරා මචං

    • @ප්රසාද්සහස්ර
      @ප්රසාද්සහස්ර 6 років тому +1

      Dinuka Silva සිරාවටම

    • @pradeepasanjeewani2338
      @pradeepasanjeewani2338 5 років тому +1

      ඉන්දියාවේ උන් තාමත් රාවණා කියන නමටත් බයයි.ඵකනේ රාවණ රජුන්ව හදලා උත්සව තියලා ගිනි තියන්නේ.

    • @හිරුතරු-ෂ5ත
      @හිරුතරු-ෂ5ත 5 років тому

      Hiru tv eke yanawa urumayaka aragalaya. Ekath hodai. Sirase nam mehema dewal danne na. Indiyawe mala vikadam vitharai

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +115

    කියන්න වචන මදී..ඒ කොස්ටියුම්ස්...ලොකේෂන්ස් එක්සලන්ට් ....වෙල් ඩන් දෙරණ ...වෙල් ඩන්...👏👏👏👏👏👏👏👏👏👏
    රාවණා ගැන නිවැරැදි අදහස මිනිස්සු අතරට ගිහින් මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මයට බලපෑමක් වෙයි කියල බලාපොරොත්තු වෙනව...වාල්මිකීගෙ රාමායනයෙහි අපේ රාවණා දුෂ්ටයෙක් වෙලා..ඒ අසාධාරණය මුලු ලෝකෙටම කියන්න දෙරණට ශක්තිය ධෛර්යය ලැබේවා ...!!! කවදාවත් ලංකාවේ නම්බර් වන් චැනල් එක ..මේක ඉංග්ලිෂ් වලින් සබ්ටයිටල්ස් දැම්මනම් තවත් හොදයි....👏👏👏👏👏👏👏👌👌👌👌👌👌👌

    • @donjayz1797
      @donjayz1797 6 років тому +1

      වෙල් ඩන් දෙරණ ? 🤣🤣🤣 ඇයි යකෝ ඕක ඔහොම හැදුවෙ දෙරණෙ එවුන් නෙවෙයි 🤣🤣 දෙරණ කරන්නෙ විකාශනය කරන එක විතරයි 😹 නොදන්න මඟුල් කතා නොකර ඉන්න 🤣

    • @gamingpanchaacedemy
      @gamingpanchaacedemy 2 роки тому +1

      බුරැවා

  • @susanthashan6443
    @susanthashan6443 6 років тому +2

    thanks a lot derana tv for giving us our ravana generations of helaye true story ... thanks a lot again.....

  • @sayumikoushi8005
    @sayumikoushi8005 6 років тому +3

    "සත්‍යය රාවණ ඉතිහාසය" ඉතා අලංකෘත සිත්තමක් මගින් හෝ අපේ අනාගත පරපුරට ගෙනහැර දැක්වීම පිලිබඳ හෘදයාංගම ස්තූතිය පුදකරමි..කුමන බාධක ආවත් නොනවත්වා නොභියව අවසානය දක්වා ගමන් කිරීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි!!

  • @emeejay5430
    @emeejay5430 6 років тому +2

    thank YOU DERANA! and plss plss keep uploading here!

  • @brightnessview5643
    @brightnessview5643 6 років тому +12

    වඩිනු මැනවි මගේ කුමරුනේ හෙළ සිංහලයාගේ දීපය ආරක්ෂා කිරීම උදෙසා මේ දීපය පවඩ එලා අවසාන ඔබ වෙනුවෙන් ...

  • @ගවේෂකයා
    @ගවේෂකයා 3 роки тому +7

    ආයෙත් මේක මුල ඉදන් බලනව . තුන් වෙනි කොටස ඉක්මනටම ඕනි හොදේ 🤗

  • @hasniminara7120
    @hasniminara7120 6 років тому +156

    ප්ලීස් මේක වේලාවට යූටියුබ් දාන්න. කතාව ගොඩක් හොඳයි වගේ. එක්කෙනෙක් දෙන්නෙක් මේකටත් බැනලා කොමෙන්ට්ස් දාලා තිබ්බා. තාම ගියේ එක කොටසයි, ඒත් හොඳ මදිලු. අපේ දේ අගේ කරන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේක.

    • @1993.0
      @1993.0 6 років тому +6

      Indiyawe ekak dammanam asdeka uda thiyana balayi ape de age na lankawe ayata

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +6

      @@1993.0 ඒ නිසා තමයි දියුණු වෙන්නත් බැරි

    • @fazytube7154
      @fazytube7154 6 років тому

      Hasini number eka denna oyage

    • @අහිමිහදවත-භ1භ
      @අහිමිහදවත-භ1භ 6 років тому +1

      @@1993.0 oya hari yalu

  • @sureshprasad4269
    @sureshprasad4269 6 років тому +79

    ජය වේවා ශ්‍රේෂඨ ඉතිහසයකට උරුමකම් කියන හෙළයන්ට .....😘

    • @sankhabalasuriya4767
      @sankhabalasuriya4767 6 років тому +1

      Suresh Prasad අම්මගෙ රෙද්දෙ හෙලයො තමයි ඉතින්..මිනීමරා ගත්ත එක තමයි ඉතින් කරල තියෙන්නෙ

  • @NimeshKasun
    @NimeshKasun 6 років тому +3

    Finally.... Keep posting episodes once it casted please. It will help to many people who missed the cast.

  • @Wathsu384
    @Wathsu384 Рік тому +4

    ලංකාවේ හදන අනිත් රජ කතා වලට වඩා මේක තාත්ත්විකයි, 💖

  • @whaltzzalckner578
    @whaltzzalckner578 4 роки тому +18

    I couldn't understand anything 😭😢 but I love Ravana

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 роки тому +4

      Friend , you can get English subtitles from the captions.

  • @bhathiyajayasundara2855
    @bhathiyajayasundara2855 6 років тому +3

    රාවණා Battle Helmet එක දාද්දි එන ගැම්ම ඒක නම් මරු ආ ❤️😍

  • @asekukim7374
    @asekukim7374 6 років тому +56

    දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත චණ්ඩ පරයන සිඳු රාවණ කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු ලොව⁣ම දණ නැමුණු දසිඳු දෘඪ නමුණු විරිය මන දැරැනු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු මේරැ මහ ඉඳුඛීල පරයන රජත දාබිඳු පඨවි පනනල ධාරැ සජ්ජිත කුලුණු ගුණබල දියත දුලකළ නිරිඳු රාවණ!!

    • @psw_sahan
      @psw_sahan 6 років тому +1

      ❤️❤️❤️❤️❤️

  • @jiah3582
    @jiah3582 6 років тому +15

    අම්මෝහ් ඒකනම් පට්ට,,, international level එකටම තියනවා,සෑහෙන්න මහන්සි වෙලා කරල තියන උසස් නිර්මාණයක්. Keep it up derana...

  • @Niha_vlogzC.18
    @Niha_vlogzC.18 2 роки тому +10

    MY MOM IN THE DRAMA 💎🌼

  • @ruchiramkulathunga9868
    @ruchiramkulathunga9868 6 років тому +3

    Hindi katha dana channel walata wada ape de rakagena aluth de karana "Derana" proud of you

  • @binarathathsara9835
    @binarathathsara9835 6 років тому +50

    මෙන්න මේ වගේ පොලොවෙ පයගහල බලන්න පුලුවන් කතා දාන්න. නියමයි දෙරණ . අායෙත් දෙවෙනි ඉනිම වගේ බොලඳ චාටර් කතා හදල දාන්න එපා. මෙන්න කතා. රාවණ ♥️♥️♥️♥️♥️🇱🇰👌🏿

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 6 років тому +4

      😂 ... Deweni inima balanna aya godak mekath balannawa ... Two dramas of different genres ... Jus enjoy watching your type ... hondei ...😊

  • @anjalikawijesinghe4081
    @anjalikawijesinghe4081 6 років тому +2

    Kiyanna wachana na 1st episode ekenma teruna meka loku wadak kiala.hamdema perfect..අපේ ඉතිහාසය කවුරුත් යටගහල තියෙන අපේ සිංහයන් ගේ ඉතිහාසය හරියට අවබෝධ කරගන්න මෙම ටෙලිය ටෙලියක් පමණක් ම නොවී ගවේෂණාත්මක අවබෝධාත්මක දෙයක් විදියට හැමෝට ම වැදගත් කියලා හිතෙන්ව. අපේ දේ අපිට ගෙනත් දුන්නට ස්තූතියි දෙරණ.රාවණා කවුද යන වගෙ මෙතෙක් නොදුටු පැතිකඩකින් බලා මින් යම් අවබෝධ යක් ලබා ගැනීමට හැකි වේ යන බලාපොරොත්තු ක් දෙරණ අපට දුන්න.බොහොම ස්තූතියි .et hoda deyak krma ape dewl walata wala wal kapnwa kiala unlike dakkama penawa.

  • @s.a9748
    @s.a9748 6 років тому +5

    අති විසිස්ට කතා වස්තුවක් .අවශ්‍යම මොහොතක අවශ්‍යම වේලාවක මෙය ඉදිරිපත් කිරීම ඉතාමත් අගය කල යුතුයි . .ඇන කො න්ඩන් ඉවක්බවක් නොමැතිව ඇනකොටාගන්නා මේ සම්බුද්ධත්දීපයේ නාග ,යක්ෂ,දේව පමණක් නොව සැදැහැවත් යයි` කියාගන්නා චීවරධාරී " බලු "ගෝත්‍රකයින් ද අනිවාර්යයෙන්ම බැලිය යුතු ඇසිය කථාවස්තුවකි.

  • @PriyadarshaniPriyadarshanigala
    @PriyadarshaniPriyadarshanigala 3 місяці тому +1

    මං මේක බලන දෙවෙනිපාර ආදරෙයි රාවණා ❤❤❤❤අපි යක්කයො බොලවු

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +10

    ඉවසිල්ලක් නැතිව මඟ බලාගෙන හිටියෙ..රාවණා එනකල්...ලංකාවට රාවණා අවශ්‍යයම වෙලාව මේ.....👌👌👌 💪 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @samathkariyawasam7133
    @samathkariyawasam7133 6 років тому +2

    සිංහල කම ගැන ආඩම්බර හිතෙනවා ...... සුපිරි නිර්මාණයක්

  • @buddikaathukorala4667
    @buddikaathukorala4667 6 років тому +32

    රට ඉඳන් බලන කට්ටිය ලයික් එකක් දාමු බලන්න නාට්‍යය ගොඩක් ලස්සනයි අපි ආසයි

  • @CockNews
    @CockNews 6 років тому +2

    විශිෂ්ඨ නිර්මාණයක් ! ස්තුතියි දෙරණ !

  • @hasindudevinda8134
    @hasindudevinda8134 6 років тому +46

    Unlike කරපු එව්නුත් ඉන්නවනෙ.. මුංට ඉන්දියන් මගුලක් හරි... මල් කතාවක් හරි පෙන්නුවනං පුක උඩ තියං බලයි😒

  • @ගයුත්සේමිත
    @ගයුත්සේමිත 6 років тому +2

    ස්තුතියි දෙරණ ඇතුලු නිශ්පාදක කණ්ඩායමටම...මෙවැනි නිර්මාණ තමයි බිහි විය යුත්තේ ...ඉන්දියන් කසි කබල් නවතා දැමිය යුතුයි ....