Ravan kiyanne. Vaisnu deiyange bakth kenek rsi moni giya vaissnu deiyo inna tenata ayelaa podi lamai dora laga etiye ravan. Ayalata yanna dun nea hina una. Ye risi ta tra gilla. Sapa dunaa yaksa. Parmpara we hipadenawa kiyal ye dipu sapa walin mukti wenaa tama. Ravan wela hipadunee vaissnu deyoo tama lord Ram. Sita. Tama. Lakshmi. Hanuman. Kiyanne. Siva deyangee Rudra awattar. Ravan tamil no sinhala.
Great work. I hope you will add English subtitles for all the episodes. Then, a lot of Asian countries can understand this story. Specially Indians eager to see King Rawana and we have right to correct that indian version.
A Great initiative Derana. We have a proud history. If you can show the English subtitles, It would be a point to share our great history to the whole world. World should know our proud history. Really admire this series. Good luck Derana.
Thank u Dearana.. Ape history eka wenas karanna dagalana.. Walmiki lage ramayanayata pahara gahuwata.. Ape. Niyama history eka hamoma dana gatha uthui..
ස්තුතියි දෙරන අද කලිම්ම දලා,,,කවුරු මොවනා කිව්වත් අපිට නම් අපේ ඉතිහාසය ගොඩාක් වටිනවා මම ගොඩාක් කාලයක ඉදලා අාසාවේන් හිටියේ ,,රාවනා,,,රජු ගැන දැන ගන්න,,,
Siyatha rawana ahapan
Math ekagai e kathawata
ලස්සනයි
siyatha rawana ahanna.watinawa.wenaskam tikak meke thiyanawa.ekai
ඒ සින්දුවට නම් ඇගේ හිරිගඩුත් පිපෙනවා.....ඒ තරම් හිතටම වදිනවා.....ගැම්ම...💪💪💪
lakru Kavindya aniva
Aniva
Ammoo eka
@@honeyrose8196 💪💪💪
That's true
ස්තුතිය දෙරණ ! රාවණ කතාව ගවේෂණාත්මක කතාවක් විදියට චාල්මිකි වහන්න හදපු අපේ දේ අපි වෙනුවෙන් මේ විදයට ගෙන ඒම ගැන. අපේ දේ රැක ගෙන අලුත් දේ අරගෙන මෙවැනි බොහෝ දේ අපට ගෙනෙන්නට දෙරණට ශක්තිය ලැබේවා !
අනිවාරෙන්ම !!! 🇱🇰
හෙළයන් විසින් යටපත් කල හෙලයනතින් යටපත්ව ගිය වසර ගනණාවක සිහල ඉතිහාසය නව පරම්පරාවට උරුම කොට දී හෙළයාට වැරදුනු තැන හෙළයාට සිහි ගැනවීමට මේ දරන වෑයම,වාල්මිකී ගේ පන්හිදෙන් වැසී ගියාවූ අපේ උරුමය යලිත් මතක් කර දෙන දෙරණට සහ රාවණ කාර්‍යමණ්ඩලයට අපගේ හද පිරි ප්‍රණාමය... !!!!
Hi
ස්තුතියි ආදරණීය දෙරණ ලංකා ඉතිහාසයේ වටිනාම නිර්මාණය දායාද කලාට නෙතු මානයට. අනේකවාරයක් තුති ආඩම්බරයක් 🇱🇰 ❤️
කතාවත් ලස්සනයි ..එ වගේම අපිට අපේ රටේ ලස්සනත් බලන්න පුලුවන් ....ලස්සන තැන් වල රෑගත කරලා තියනවා tnx දෙරණ
Mawa subscribe karnna
Onna subscribe kala
නැවතත් මේ දෙරණට රාවණා කෙනෙකු පහල වෙත්වා❤❤
ස්තූතියි දෙරන ටීවී.
ඉස්සෙල්ලාම දෙරණට ස්තූතියි. මොකද ලංකාවේ ඉතිහාසය මේ වගේ කතාවක් මගින් හරි රටේ ඉන්න එවුන්ට බලන්න සලස්වා දුන්නාට. අපේ වචනෙන් කියනවා නම් කතාව niyamai. Patta. Supiri. Gemma. Pahara. කතාවට ගොඩක් මහන්සි වෙලා තියෙනවා. Thnx.
එහෙනම්.කැමතිද රාවණ session 3 බලන්න.තව මාස 6ක් ඉවසන් සිටින්න.දැනටමත් රූගත කිරීමි අවසාන අදියර කිහිපයේ තිබෙන්නේ.2025 මැද වන විට රාවණ session 3 පැමිණිමට නියමිතයි
සිව් හෙලේ යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා🙏
හිතට මාර ආඩම්බරයක් දැනෙන්නෙ ස්තුතියි දෙරණ.
පපුවටම දැනෙන්න සිංදුව තියෙනවා..අමුතුම හැගීමක් ආඩම්බරයක් හිතට දැනෙනවා.ඒ වගේමයි කතාවත්..ස්තුතියි දෙරනට වගේම මේ වගේ නිර්මාණයක් සිදු කල සැමට.
දෙරණ ස්තුතියි ....... දෙරණෙ කතා බලන්න බයවෙන්න දෙයක් නෑ...අාය අංක එකෙ නාලිකාව ලස්සනටම වෙලාවට අප්ලෝඩ් කරනවා අදත් ලස්සනයි අපේ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් දැනගන්න පුලවන්👍👍👍👍👍
අපේ sri ලංකා මෑණියන්ගේ ලස්සන 😢😢😢.. දළදා සමිදු පිහිටයි .!!!. මගේ මාතා භූමි.❤️❤️
dahami liyanage ....dahami wage maru kthawa rawana ikmanata aenna
السلام
0
දෙරණ බොහොම ස්තුතියි ඔබට.ඒ වගේම පුංචි ඉල්ලීමක් තියනවා ඉල්ලන්න Episode ගහන ඉස්සරහාට යනකොට රාවණා රජුගේ කථාවේ ගීතය නතර කරන්න එපා කරුණාකරලා
හරිම ආඩම්බරයි දෙරණ මුලපිරූ මේ පියවරට ලක්මවගේ ආශිර්වාදය. ලක් දෙරණට හා දෙරණ tV හට සැමදා ජයෙන් ජය 🇱🇰
අපේ රාවණ රජතුමා ගැන වාල්මිකී කියලා තියන බොරු වලට හොඳ උත්තරයක් රාමායනය වෙනස් කරන්න පුළුවන් නම්......
අසුර ඍෂි යකිඳු රාවණ
ආඩම්බරයි❤❤❤ අපේ වැලලුණු ඉතිහාසයට මෙහෙම හරි පණක් දෙන්න අත තියපු එක ගැන.. අඩු පාඩු ඇති අවුලක් නැහැ... ඉංදියාවෙනේ පෙන්නපු රාමායණය නිසා අපේ අයගේ හිත්වල රාවණා රජතුමා ගැන වැරදි මතයක් ගොඩනැගිලා තිබ්බේ රාවණා බලලා ඒ වැරැද්ද හරි අපේ කට්ටිය හදාගනියිනේ.. පිං දෙරණ🙏🙏🙏🙏🙏🙏🌹
Ravan kiyanne. Vaisnu deiyange bakth kenek rsi moni giya vaissnu deiyo inna tenata ayelaa podi lamai dora laga etiye ravan. Ayalata yanna dun nea hina una. Ye risi ta tra gilla. Sapa dunaa yaksa. Parmpara we hipadenawa kiyal ye dipu sapa walin mukti wenaa tama. Ravan wela hipadunee vaissnu deyoo tama lord Ram. Sita. Tama. Lakshmi. Hanuman. Kiyanne. Siva deyangee Rudra awattar. Ravan tamil no sinhala.
Hail King Rawana! 😍😍
❤
හරිම ලස්සනයි කතාව මේවගේ තමන්ගේ දේශීය කතා තමා අපිට වට්න්නේ කොච්චර ලස්සනයිද.ඉතිහාසය ගැන අපේ රටේ අපේ වීරයෝ ගැන අහන්න තිබෙන එකත්
හරිම ලස්සනයි ....අපේ සිව්හෙලය ගැන ආඩම්බර හිතෙනවා මේක බලනකොට ...👍👍👍👍👍👍👍👏👏👏👏👏👏😙😙😙😙
අනේ...ඇත්තද ....ගොඩක් ආඩම්බරයිද😁😁
@@dineshchamara2270 ආහ්..ඔබත් මෙතන සිටීත්ද ????එසේය ..මා හට බොහෝ ආඩම්බරයකි ....හ..හ.හා...😆😆😆😆😆😂😂😂😂😂
@@සුදුදෝනි-ඥ6ශ ..ඒසේය...මාද සිටී....ඔබව බොහෝ කලකින් දුටුවේ...😉😉😉
සුදු දෝණි ....ඔයා මෙහේ..වෙල්කම්...😉😙
@@dineshchamara2270 එසේය ,,එසේය ,,මාද දැන් සීනිබෝල කතා බැලීම අඩුකලෙමි...මෙවැනි උත්කෘෂ්ඨ ඒවා පමනක් බැලීමට අදිටන් කොට ගතිමි ...හොහ්..හොහ්..හොහ්...😂😂😂😂😂😆😆😆😆😆😆
හොඳ වැඩක්. අපිට අහිමි කල අපේ ඉතිහාසය නැවත ඉස්මතු කරන්න ගන්න වෑයමට ඔබට ස්තුතියි.
රාවණා පරපුර එන්න ආව මඟ බලාගෙන හිටපු අපේ අතිතය
Ap subscribe karanna
@amitha rukmal 👍
@@වෙනස්ලෝකය-ඬ5ඵ හාකු ඉතින්
@@nilunilu4724 Hi mawa subscribe karnna lamaua
@amitha rukmal හරි දැන් පැය ගානක් වෙනවා
ලංකාවේ බිහිවිය යුත්තේ මේවැනි නිර්මාණයි ස්තුතියි දෙරණ 🌹🌹🌹
Hi anu
Aniwa
Thanks දෙරණ.අපේ සියලුම.දෙනට.දිර්ඝයුෂ ලැබේවා
Great work. I hope you will add English subtitles for all the episodes. Then, a lot of Asian countries can understand this story. Specially Indians eager to see King Rawana and we have right to correct that indian version.
ජය ශ්‍රී ජය වේවා ජය ධරණි , ස්තුතියි දෙරණ ටීවී
A Great initiative Derana. We have a proud history. If you can show the English subtitles, It would be a point to share our great history to the whole world. World should know our proud history. Really admire this series. Good luck Derana.
ඇත්තමයි අපේ.අතීතයේ.මොනතරම් නීර්භීත සෙබලුන් හිටියද.මට.නම් හිතෙන්නේ ඵ්.සෙබලුන් නැවත.ඉපදිලා 30ස් වසරක් තිබුණ.යුද්ධය ඉවර.කරන්න ඇතීකියලයි
Hi age le kakiyanava neda. E sinhala le nisai
@@melshehan199 ඇත්තමයි මගේ නම් ඇගත් හිරිවැටෙනවා මොනතරම් කැපකිරීම් කරලද අතීතයේ අපේ.මිනිස්සු මගේ රට බේරගෙන තියෙන්නෙ
E oyage aga hiri watenne oya helayek nisa eka ape janawala thiyana deyak 👍👍👍🌹
Rawna rajuna
කතාවෙ ඇද හොයන කාලකන්නි කියන කතා ගනන් ගන්න එපා, කතාව ගොඩක් හොදයි❤️🙏
Lassanai kathawa..ape උරුමය
අද නම් කලින්ම ඇවිත්.ස්තූති දෙරන
රාවණා😍😍😍😍 සුපිරි වැඩක් tnx දෙරන
අතීතයේ සිදු වු සැම දේයක් ම වර්තමානයේ සිදු වෙනවා ....එ කට උදාහරණයක් තමා අද රටේ තියෙන දේශපාලන ය...අනේ මන්ද දෙරණ සිදු වගේ ,අපිට මෙකත් boring කරන්න එපා .☝☝☝දැනට නම් interesting ...රාවණා ...thank s දෙරණ ...............🎶🎶☝☝☝☝☝
p
බුදු සරණයි සෑම චරිතයකටම සාධරණයක් ඉටු කල සැමට
Yes
ආදරෙයි දෙරණ.වැලලිලා යන අපගේ ඉතිහාසය හෙළයින්ට පවසා සිටීමට ගන්න වෑයමට
hi
komada
Indiyanu nirmanayakata dewani novi me drama aka hadala tiyanawa
sahena viydamak darala tv derana niyamai 😍😍
Mawa subscribe karnna
හරිම ලස්සනයි බොහොම ස්තුති දෙරනට ...🌷🌷🌷🌷🌷🙏🙏🙏
ගොඩක් ලස්සනයි.ස්තුතියි දෙරණට.පිටරට ඉන්න මං හරිම අසාවෙන් රාවණ බලන්නේ.හැමදාම විකාශය වෙිනමි තවත් වටින්නේය.මෙි සදහා හැම අයුරකින්ම සහය වුවන්ට තුති.ජය වෙිවා දෙරණට
අද කලින්ම දාලනේ හැමදාම මේහෙම ඉක්මනට දාන්න ස්තුතියී දෙරණ tv❤️❤️❤️❤️
Mawa subscribe karnna
හෙළ දේශය රැකිමට
කැපවීමි අපමණයි ...
ගොඩාක් ලස්සනයි අදත්
අපෙ ඉතිහාසය මතු කිරීමට මෙකරන සේවයට දෙරණට ගොඩාක් පින්..මේ අපේ පරම්පරා ඉතිහාසය..
කතාව ගෝඩාක් ලස්සනයි දේරනට ගෝඩාක් ස්තුති අපේ ආතිතය ගැන දැනගැනිමට සැලසු රාවණා කතා වස්තුවේන්
රාවණ ටෙලිවිසන් කාලාවේ වේනසක් ඇතිකරන කාතා මලාවක් ලස්සනයි ලස්සනයි ලස්සනයි
අපේ සැබෑ අතීතය ප්‍රතිනිර්මාණය කරන දෙරණට මාගෙ ප්‍රණාමය
අද කොටස නම් හරිම ලස්සනයි.
රාමගෙ සෙට් එකත් මේක බලනවා වගේ ඔය unlike කරලා තියෙන්නේ🤣🤣😂😂 හෙන අමාරු ඇති, පව් ඉතිං උන්..
😂😂😂
👍👍👍👍👍😁😁
අපි රාවණා පරපුරේ යක්කු බොලව්. ස්තුතිය දෙරණ
ලස්සනයි මුල ඉඳලම බලනවා sattakinmaa thanks දෙරණ
මේ විනාශයට යන හෙලය බේරාගන්න, නැවත මේ හෙලයට අවශ්‍යයි රාවණා කෙනෙක්!
Apita balanna berida Pakistan thushara
සුපිරි කතාවක්.. ආස හිතෙන ස්ටොරියක්. ලංකාවෙ අනෙක් යුද කතා වලට වඩා පට්ට මහන්සියක් අරං තියනවා.. දෙබස් ටිකක් විතර සංස්කෘත කරා නම් තව ගතියට තියේවී... රාවන රජුගෙ චරිතයට පට්ට එකෙක් හොයාගනීවී කියලා හිතෙනවා ඊලග සීසන් එකේදී.. කල් ගියාට කමක් නැ තව තවත් සුපිරියට ඊලග කොටස් ශූට් කර රාවනාගෙ අපේ හෙල කතාවක් ලාබා දීමට හැකියාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.. අර පච වාල්මිකීගෙ කතාව අපෙ හෙලයෙන් චුත කර සත්‍ය කවදා හෝ එලිදරව් කිරීමට ඔබලා දරන උත්සහය පිලිබද අගය කරමි. අඩු පාඩු දකින්නත් අපේ කතාවක් කවුරුත් මෙහෙම කරලා නැ.. ඵල ඇති රුකට තමයි ගල් ගහන්නෙ ඒ නිසා අපිට ආඩම්බරයි... 👹️👹️👹️👹️👹️👹️
මම රාවණා පිස්සෙක්මී❤️❤️❤️
Lahiru 0424
මමත් රාවණා පිස්සියෙක්මී😍😍😍🥰
Episode okkoma danna, api hari asai me kathawata, api kiuwe, mama nam asai😊. Ape helayange kathawa ❤
අද අපේ රටට වෙලා තියෙන්නේත් මේ ටිකමයි. බලයට කෑදරකමට බෙදිල රට විනාශයයට ගෙනියණව. බෙදිල කවදාවත් දිනුමක් නෑ. මේ කතාව දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අය බැලියම යූතුයි
ස්තුතියි දෙරණ ඉතා අති විශිෂ්ටතම නිර්මාණයක්
😢
මරම මාර ලස්සනයි කතාව... 👍👍👍👍
ගොඩක් වටිනවා ඒදා ඒ ස්ථාන වල වර්තමාන නම් ඉදිරිපත් කිරිම
මං එදාටම බලන්නෙ නැත්තෙ ඉවර උනාම දුකයිනෙ.ඒ නිසා එකතු කරල බලනව.මෙතන අකමැත්ත දාල තියෙන්නෙ විජේගෙ පිරිස.අනේ අපි නම් පර විජේගෙ පිරිස් නෙමෙයි .ඒ යක්ෂ නාග දේව ගෝත්‍රයන් අපේ හෙළයන් ඇදහැව්ව.අපි අන්න ඒ හෙළ පරපුර .ඒත් අපි ලැජ්ජා වියයුතුයි අද මේ රටට වෙලාතියෙන දේවල් දිහා බලද්දී .
ගොඩාක්ම ලස්සනයි .....ස්තූතියි දෙරණ .....හැමදාමත් ....මේ විදිහට වෙලාවටම කතාව දාන්න ....❤💕💪👌👍
gayani wijithamali hi komada
Hi me ape urumaya
ආයිත් බලන්න ගත්තා.. 2021දිත් 😍😍
මේ ඉතිහාසය ලබා දෙන්න ඔබ කල මෙහෙයට ගෞරවණීය ස්තුතිය සිංහලේ ජාතික සංවිධානය වෙනුවෙන්...
අනෙ සීවරං දෙවියනෙ අන්ලයික් කරන එව්න්ගෙ ඇඟිල්ල කැපියං හෙටම 💣💣💣
පරගැතියො මචං
@@ishanthajayathissa4787 විජය පරම්පරාවෙන් එන හැත්ත හා...නැද්ද
වචනෙටත් ආදරෙයි
@@chalinduwickramaarachchi6877 👌👌👌👌
උබ වැරදියි මචං කපන්න ඕනෙ ඇගිල්ල නෙමේ අහවල් එක
Thank you derana !!! Great
අපි යක්කු බොලවු..........💪💪💪සිංහලින් අපි
හරිම ලස්සනයි........ඉතා වටිනවා.....
Thank u Dearana.. Ape history eka wenas karanna dagalana.. Walmiki lage ramayanayata pahara gahuwata.. Ape. Niyama history eka hamoma dana gatha uthui..
හරිම ලස්සනයි කතාවෙ කොටස් දෙකම අපෙ රටෙ සුන්දර තැන් බලන්නත් පුලුවන් ජය ඔබලට
රාමායනය බලලා කියවලා රවනාට වෛර කරපු අතීතයක් මටත් තිබ්බා.ඒත් අද මං ලැජ්ජා වෙනවා ඒකට 😣
ලස්සනයි.. හෙළා අභිනවයෙන් 💪💪
ලස්සනයි එකෙන්ම බුදුසරණයි ❣️❣️❣️❣️❣️👈
ලස්සනයි ගොඩක් තෙරුවන් සරනයි හැමෝටම
අපේ මවි රට කොතෙක් සුන්දරද...සැරදේ ලක් මවිණි...🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️
රාමට පුක දෙන ඉන්දියානු සෙට් එක හරි අමාරුවෙන් බලනවා වගේ ඇයි ඒ...බලපල්ලා..හොදට බලපන් ...අපේ ප්‍රෞඪ ඉතිහාසය...😍👌
ගොඩක් ලස්සනයි ඉතිහාසයේ නොදත් ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් ගොඩක් ස්තුතියි දෙරන චැනල් එකට
බොහොම ස්තුතියි දෙරණට... 🤜🤛👍
ආදරෙයි රාවණා..අපේ අභිමානය..
දෙරණ ඔබට මේ දෙරණේ මේ හෙලයේ ප්‍රණාමය 👍👍👍👍👍👍👍👍
Thank you derana
හොද නිර්මාණයක්......👏👏👏
❤❤❤❤❤❤❤❤❤ අද කලියෙන්ම ඇවිල්ලා . ගොඩාක් වටිනවා . ❤❤❤❤❤❤❤❤❤
Lanka thalaye saba sihalun pawathenne rawana rajujugen. Eyai maka damu ape ithihasaya. Thank you derana. Good job
මේ අපේ රටේ ඉතිහාසය .. ලස්සනයි
ස්තුතියී දෙරණ ( ස්වස්ථි සිද්ධම්)
2024 ත් බලන අය කෝ
ඉතිහාසය නොදන්නා දැන් ඉන්න පරම්පරාවට හොඳ දෙයක් මේ
Ravana ape maha raju,ape sinhalaye maha rajuta api hisa nawaa Achara karamawa
විස්වය ට පෙම්බැඳීන යක්කු බොලව් අපි
කතාවනම් හොදයි😁✌️ හැබැයි ටිකක් ඇග පත තියෙන අය ගත්තනම් තවත් හොදයි😁✌️ එතකොට කතාව තව ටිකක් කැපිලා පෙනෙයි😍....
අපට හුරු නැනෙ මෙහෙම බලලා.. ටික කලෙකින් උන්ගෙ ඇගවල් හැදෙයි..
හුම්ම්ම්ම්😁✌️ ඔව් නේහ්😢..අනික කටහඩවලුත් ටිකක් අමුතුයි වගේ😁✌️.... අර pandula basnayaka වගේ කොල්ලො ටිකකුත් ගත්තනක් තමා ලස්සන වෙන්නෙ😍
හොද සිංහල පෙනුමක් තියන අයයි ඕනි. නැතුව bodybuilder කෙනෙක් නෙවෙයි.
Oya yannako patieyo
ස්තුතියි දෙරණ 📺 ❤
ආසාවෙන් බලන්නේ අනේ දෙරණ ලබන සතියෙත් මෙ වෙලාවට කතාව දාන්න.👋🙏
Aparade mechchara lassana nirmayakata charitaha tikata galapenna aran thibuna nam kathawa mita wada godak lassana venawa...
godak lassana nirmanayak. sagavi giya atheethayata pana dunnata thanks derana......
JAYA SHIVA - JAYA RAAVAN .
ආදරෙයි දෙරණ ...❤️🔥🔥🔥
Teruwansaranai රාවණා බලන්න මම ආසයි ගොඩක් දුකයි මට රාවණා ඉපදෙන්න තව කල්යයි නේද .♥️👩
Indian drama walata wada sinhala o ne kathawak matanam watinawaa. I love sri lanka
Godak ලස්සනයි harima asi balan inna .godak mahansi wela tiyanva siyaluma denata b.s
හැමදාමත් ආදරෙය් දෙරන.....
පුලස්ථි සෘෂිවරයා වගේ රිසි කෙනෙක් දැනුත් පහල වේනම් මේ රටට
kathawa lassanai derana eth aththa newe thiyenne..gayan sandakalum mahatha sambanda karagaththanm minissu aththa danagannawa..kathawa liyapu manussaya thamanta oni widihata wage kathawa liyala thiyenne..siyatha fm rawana season 1 and 2 ahanna..ethakota aththa danaganna puluwan..api asawen balaporoththu une meka newe derana..
ස්තුතිියි දෙරන ගොඩක් පින් රට ඉන්න අපට යුටියුබ් බැලුවොත් මිසක් වෙන බලන්න විදියක් නැ...🌸🌸🌸🌸
සුමාලි රජුන් පසු බැස්සේ පාතාල රාජ්‍යට ඒක පාතාල රාජ්‍ය කියූ පමණින් එය පොලව යට නොවේ වරිගපුර්ණීකාවේ සහ වෙනත් පුස්කොළ කියවන විට ගැට පද ලිහාගෙන කියවිමේන් ගොඩක් ලොකු සත්‍ය අවබෝධයක් ලැබිය හැක
,අපි රාවණා පරපුරේ හෙලයින් කවුරු මොනවා කිව්වත් 🇱🇰