මාස දහයෙ බබත් එක්ක මගේ උදෑසන 🌺කාලය

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 16

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe Місяць тому

    Lassi බබා

  • @HealthyHappyJoyfullifestyle
    @HealthyHappyJoyfullifestyle 5 місяців тому

    අනේ අක්කි ඔයා හරිම දක්ෂයි හරිම පිලිවලයි ලස්සනට වැඩ කරනවා. ❤

  • @maheshkumara3781
    @maheshkumara3781 5 місяців тому

    ලස්සනයි ..සුබ පතනවා

  • @ShashisDiary
    @ShashisDiary 5 місяців тому

    ❤❤❤

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe Місяць тому

    Oya ගෙදරට බඩු ගේන්න yannwa video akk dannko

  • @chamodipurnima9488
    @chamodipurnima9488 5 місяців тому

    Mulma comment eka magen. Balana gaman
    Lassanai nngi vedio oyage

    • @lifewithdinu1844
      @lifewithdinu1844  5 місяців тому

      අනේ ගොඩාක් ස්තුතියි ❤

  • @k.p.k.s832
    @k.p.k.s832 5 місяців тому

    යෝගට් චීස් බටර් දුන්නම මොකද වෙන්නෙ නංගි බබාට..කොහොමද ඇලජි කියල හොයා ගත්තේ

    • @lifewithdinu1844
      @lifewithdinu1844  5 місяців тому

      බබාට ඒවා දුන්නම එයාට වමනෙ යනවා වමනෙ ගිහින් ගොඩාක් අමාරු වෙනවා ඒ කෑම එක බඩේ තියෙනකන්ම වමනෙ යනවා

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 5 місяців тому +1

    දූගෙ vlogs හරිම ලස්සනයිනෙ.පිලිවෙලයි,ලස්සනයි,බොරු ආටෝප නෑ.සරලයි,ලස්සනයි.බුදුසරණයි ,දෙවිපිහිටයි පුතාගේ පව්ලටම.

    • @lifewithdinu1844
      @lifewithdinu1844  5 місяців тому

      අනේ ගොඩාක් ස්තුතියි ඔයාටත් ❤

  • @sakuvlog-official
    @sakuvlog-official 5 місяців тому

    අක්කී 🥰🥰🥰
    චූටි මැණික ❤
    හිත රිද්දගන්න එපා අක්කි ඒ අමුතු ජාතියෙ මිනිස්සු නසා...
    අපි ඉතින අක්කිත් එක්ක හරිම ආදරෙන් ඉන්නවනේ❤❤❤
    මං ආසම කෑම වේලක් 🥰
    හරිම ලස්සනයි අක්කිගෙ මල් ටික..❤
    හරිම ලස්සනයි අක්කී අදත් 🥰🥰🥰🥰
    තෙරුවන් සරණයි 🥰🥰🙏

    • @lifewithdinu1844
      @lifewithdinu1844  5 місяців тому

      ගොඩාක් ස්තුතියි නංගී❤

  • @Sandunisdiary
    @Sandunisdiary 4 місяці тому

    ❤❤❤