Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you so much nangi. Man mea blouse eaka mahuwuwa. Hari lassanata awa. 🙏💐
Godak sthuthi akke💖🙏
Thank you😘
💖💖
💐❤❤❤❤❤
❤❤❤
Thanks
💖🙏
පිංතුරයේ තිබේන ආකාරයට ඉදිරිපස පහළ සාය කොටස රැලී සඳහා පතරොම සාදන ආකාරය පැහැදිලි කරදෙන්න.
රැලි අවශ්‍යනම් කොලයක් ගෙන 2"ක් පමන ඉඩ තබා පහල block කොටස තබා නැවත ඇදගන්න. වැඩිපුර තබන ප්‍රමානය ඉනට රැලි වෙනවා.
@@apiandtextile ❤️
රෙදි ප්‍රමාණය කොපමණද
60" පලල 1m/1.25m විතර.
Thank you
මිස් මට දැනගන්න ඕනි අපි ඔය පැටන් එක බ්ලොක් නැතිව රෙද්දෙම කපනකොට ඉසරහ පලුවේ බටන් අල්ලන්න වෙන් කරනවනෙ එතන ආයේ මහද්දී එතනට මැහුම් වාසි කොහොමද... අගල් බාගේට මහද්දී ඒ පැත්ත අනෙක් පැත්තට වඩා කෙටි වෙන්නේ නැද්ද අනේ මට තේරෙන්නේ නැහැ මිස් කියා දෙන්න...❤
රෙද්ද මත කරන විට කරන්න පුලුවන් ලේසිම දේ තමයි open රෙඛාව ඇදලා open එක නොදී 1" පටිය වෙනම හදාගෙන රෙඛාව දිගේ පටිය තියලා උඩින් මහගන්න. 💖🙏