@@rupasinghe2464 aniwa bn un thamai ape lankawe unta ungema rate sahodarayonta wage salakanne mage aiya inneth ehe ape unta kisima wenasak penwanne na e rare aya bn . Middle east rataka ehma inna pluwanda bn apita ehma anna ekai api unta garu krnne ❤️❤️❤️❤️
ඉරාන ජනාධිපති තුමනි ඔබට ඔබගේ ආගමේ නාමයෙන් mokshaya ලැබේවා 🎉🎉🎉🎉
ඉරාන ජාතිකයින් හැම රටකටම උදව් කරලා....ඒ සියල්ලම ඉතාමත්ම මානුෂික වාදි ජලවිදුලි ව්‍යාපෘති ❤❤❤
ow bottu walin , guwan yaana walin heroin bedanawane loketama. .. mama hithanne oya thama pinthure inna vidiyata atha daruwek..
@@SuperPiyuchan 🤣🤣🤣ඔයාට ඉරානය හා ඇප්ගනිස්තානය එකට පැටලිලා වගේ 😀
ඉරානය කියන්නේ ලංකාවට බොක්කෙන්ම උදවු කල රටක් අමෙරිකාව වගේ තමන්ගේ වාසියට උදවු කරපු රටක් නෙමේ . මෙතුමාගේ අබාවය ඇත්තටම අපේ රටත් ලොකු පාඩුවක් .
ඇමරිකාව අපේ රටින් ගත්ත වාසියක් කියහන් බලන්න, උන් තමා ආදාරයක් හරි දෙන්නේ නය නැතුව, යූටියුබ්, ෆේස් බුක්, ඉන්ටනෙට්, හැම දෙයක්ම පාවිච්චි කරන්නේ උන්ගේ ඒවා, ඇමරිකාවට මේ හුජ්ජ රටෙන් ගන්න දෙයක් නැ, ඉන්දියාවයි චීනෙයි තමා අපිව මරන් කන්නේ
යකෝ ඉරාන් කාරයෝ ලංකාවට උදව් කරන්නේ ලංකාවේ මට්ටයෝ නිසා ලෝකේ කිසිම රටක් ලංකාවට ආදරේට උදව් කරන් නෑ 😊
@@R.Jayasena ඔව් සම්පූරන ඇත්ත , උන් සල්ලි පොම්ප කරනවා මෙහෙත් අරාබිකරයක් කරන්න, ශරියා නීතී ගේන්න,අපේ ගොබිලේ කෙලත් නැතුව කඩේ යනවා
අනේ පලයන් පකෝ😂
බූරු පකයො; තොගේ මීහරක්කම ලෝකෙට පෙන්නන්න එපා ඔය විදියට.
දෙයියනේ අපේ රටේත් හෙලිකොප්ටර් පදවන උත්තමයෙකුට විශාල පින්කමක් කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා 🙏🙏🙏🙏🙏 අපේ පැතුම ඉෂ්ට කරනවනම් බොහොම ස්තුතියි ලංකාවේ පයිලට්ලාට කරන ආයාචනයයි 🙏🙏🙏💐💐💐💐
ඇයි ඇමතිවරුන්ගෙ ඩ්‍රයිවර්ල.
🤣🤣🤣🤣🤣
අනුර ge රියදුරු ටත් එවැනි අවස්ථාවක් උදා veva
මානසික රෝගියෙක් .බේත් ගනින්
තමුසෙ වගේ මන්දමානසික රෝගීන්, මේ රටට විශාල හානියක්, මේවා තමුන් හිතට තරම් සරල දේවල් නෙමෙයි තොපි වගේ අඳ බාල බූරුවෝ ඉන්න රටකට කවදාවත් හරි යන්නේ නෑ, පයිලට්ල දහ දුක් විඳලා ට්‍රේන් වෙලා ෆ්ලයිකරන්නේ, තොපි ඔය කියන විදිය දේශපාලන අරමුණ ඉටු කරගන්න නෙමෙයි, උඹලා facebook එකේ youtube එකේ කොට කොට රට හදනකොට, රට වෙනුවෙන් ඇත්තටම කැපවෙන මිනිස්සු මේ රටේ ඉන්නවා
ඉන්න ඕනි උන් කලින් මැරෙනවා.😢😢😢 ලංකාවේ හොරා කාන දේශපාලුවන් ට මේ අවස්ථාවක් උදාවේවා.. එකම පැතුම🙏🙏🙏
Anewaaaaa 👍👍👍👍👍
👍
අනිවාර්යෙන් 👍👍👍
ලංකාවේ දැන් ඉන්න ජනාධිපති හිටපු ජනාධිපති ල ගැන මේ වගේ ආරංචිය ක් අහන්න ලැබේවා . ලැබේවා.ලැබේවා
මානසික රෝගියෙක් .බේත් ගනින්
@@මංජුශ්රී උඹට තමයි පිස්සු
කාලකන්නි 3:39 කතා කියන්න එපා බං..අපිත් උන්ගේ දේශපාලනයේ නෑ..ඒත් මේ වගේ කාලකන්නි ප්‍රාර්ථනා කරන්න එපා.
කොච්චර ධනය බලය තිබුනත් මරණයට අල්ලස් දීලා බේරෙන්න බෑ. ඒක තමයි යථාර්ථය ❤
Khatha.ahema thami 🤔🤔🇱🇰🇦🇪
Adala deyak katha karapan ban.
@@vishakafenando2192 ඇයි ඔයා අමරණීය කෙනෙක්ද 😂
ඉස්සලේ ඒකාල කොහේ ඉපදෙයි ද දන්නේ නැහැයි , හැබැයි ඉස්සලේට පුක දෙන උන් උන්ගේ පුකවල් වෙලාම ඉපදේවා
ගොං වෙන්න එපා..ඕක හැමෝම දන්නවා.
පුදුම මන්ද මානසික මිනිස්සු ඉන්න රටක් කියලා... සමහර comments වලින් තේරෙනවා 🏳️
Akha හරි dukhai කුහක mara මිනිස්සු ඉන්න ratk thami lankhawa 😔😔🇱🇰🇦🇪
මොකද පකෝ තෝ කියන්නේ ?
@@Atahualpa-kingපකෝ ඉරානයත් ඊශ්‍රායලයත් රටවල් දෙකෙන්ම විවිධ අවස්ථාවල ලංකාවට උදව් ලැබිලා තියනවා.. ඒ රටවල් දේකේ තියෙන්නේ දීර්ග කාලීන වෛරයක් ..
ඒවා ලංකාවට අදාල නෑ.. අපිට පැත්තක් ගන්න බෑ.. අනික මේ.. ඉරාන ජනපති තමන්ගේ රටට ජනතාවට ආදරේයි අපිට එහෙම නායකයින් නැති නිසා තමයි කෙලවෙලා තියෙන්නේ 😂
යකාගේ හැටියට කියනවනේ.. විමානේ.. ඒ වගේම තමයි මේ රටේ මිනිස්සුන්ගේ හැටියට තමයි දේශපාලූවෝ බිහි වෙන්නේ 😂 දැන ගනින්
@@_Buddhika_Lakruwan 0:57 ලෝකෙට හිටපු මිනිස්සු අමු අමුවේ ගාතනය කල තවත් කාලකන්නියෙක් සතෙක් වගේ කමැරිලා ගියා.. උගෙ ඉතිහාසය ගැන නොදන්න ලන්කාවෙ ලින්මැඩියො RIP sir ලු නිවන් සුවලු අනේ පව්ලු අහින්සක නායකයෙක්ලු 😂😂😂😂 කැලණි නයාට රැවටුන ජාතියක්නෙ 😂😂😂
@@_Buddhika_Lakruwan ලංකාවට රුසියාවෙන් MI24 දුන්නට පස්සේ උදවුවක් විදියට ඉස්සලෙන් tomo මිසයිල දුන්න කොටින්ට
මල්ටිබැරල් ගෙනාපු එකේ වයර් කපලා එවුවා
ඒ ලෝන්චර් එක හදපු මොරටුවේ ඉංජිනේරුවා ඉස්සලේට ගෙන්නලා මරල දැන්ම
තව උදවු ටිකක් උබත් කියපන් පුක දෙන බලුහුජ්ජය
හොද ජනනායකයෙක් ඊබ්‍රාහිම් රයිෂි ජනාධිපතිතුමා.එතුමාට නිවන්සුව ලැබේවා
නිවන් සුව ගන්න නෙවෙයිනේ මිනි මරලා යන්නෙ කන්‍යාවෝ 7 ගන්නනේ දැන් හම්බෙලා සැපේ ඇති
@@hiru-perera ඒවා දන්නේ නැහැ
@hru-perera 😂😂
උන් කොහෙද නිවන් යන්නෙ. ඉතිහාසය කියෝල තියනවද. අග්‍ර විනිශ්චය කාරය වෙල ඉන්බ කාලෙ රජයට විරුද්ධව කැරලි ගහපු තරුනයො 4000කට මරණීය දන්ඩනය නියම කරපු මිනිහෙක්
@@RenukaPriyadarshani-cn4lp
හමාස් සංවිධානයට හිස්බුල්ලාට ආයුධ අල්ල ගත් සිරකාරයෝ ඔක්කොම මැරුවවා ඒවා දන්නෙ නෑ. How. Sad සොයලා බලන්න ආස හිතෙයි
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන්
සිටිය යුත්තන් මිය යද්දී,
යා යුත්තන් මිය නොයයි,
අපට එහෙම දැනෙයි,
හේතු ඵල දහම එයයි.නිවන් සුව වේවා.
ඉරානයේ ඊලග ජනාධිපති නාමල් කුමරු වන බව නොඅනුමානයි
😊😊😊
ඊබ්‍රහීම් නාමල්
නැ මහින්ද මහත්තයා 😥😥😥
Ranil
Anura
නිවන් සුව
තමන්ට බලය පෙන්වීමට වඩා බුද්ධියට මුල් තැන දුන්නානම් නේද හොද මරනය ගුවනේ හිටියත් ලොව කොතන සිටියත් සොයාගෙන එනවාමයි සියලුම නායකයින්ට මේ වසර කීපය ගොඩක්ම දේ කියා දී ඇත ඒ දේවල් අපේ රටේ අයටත් ඇහුනාද??? දැනුනාද??? පව් කාර බල තන්හාව අයින් කරපල්ලා අහිංසක ජනතාව ගැන බලන්න ම බැරිද????😢😢
නැවත මෙවන් අකල්මරණයක් සිදු නොවේ වා , නිවන් සුව ලැබේවා
ලංකාවේ ඉන්න මන්ද මානසික මිනිස්සු ගැන දුකයි ඇත්තටම....මියගිය ජනාධිපති තුමාට ශෝකය පළකරන එක නෙමෙයි කරන්නේ වෙන දේවල්...
ශෝකයක් නැති උන් ශෝකය පල කරන්නේ නෑ තොට තමයි මොන්ගල්
ඉරාන ජනාධිපති තුමනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
දෙවැනිවට ශ්‍රී ලංකාව තුල නමක් දිනූ කීර්තිමත් ඉස්ලාම් නායකයාගේ හෙලිකොප්ටර් මරණය. සෙල්ලමකට ගන්න එපා. මොක් සුව ලැබේවා!
කොපමණ බලවත් උනත්හෙලිකොප්ටර් යානය පරණ එකක්ලු. 2.මෙවැනි නායක යෙක, යන මාර්ගය කාල ග,ණය තැකිම දුර්වලයි.දැන් වෙන දේ වි අවසන්. කණගාටුයි!
Very sad our true friend may he go to heaven
අපි කවදාවත් මිනිහෙක් මැරුණ එ්කට සතුටු වෙන මිනිස්සු නෙමෙයි නමුත් ස්වභාවධර්මය දඩුවම් ලැබෙනවා ඒවගේම ලංකාවේ දෙශපාලුවොත් පරිස්සම් වෙලා හිටපල්ලා තොපි මෙරටට කරපු ව්නාශයටත් මෙහෙම තමයි වෙන්නෙ
මෙ වගෙ හොද වැඩි නැද්ද විදවලා මැරෙන්නෙ රට කාපු තලකන්නි
Irane ලන්කාව උනානම් හොදයි කියලා හිතුනේ මට විතරද
සතුටු weyna කුහක yo ගොඩක් ඉන්නවා ඉතින් 🤔🤔🇱🇰🇦🇪
අපේ රටේ අය යනකොට ඇයි දන්නේ නෑ ඔහොම වැටෙන්නේ නැත්තේ
වැටුනෙ නැ වැට්ටෙව්වා
අනිවාර්යෙන්ම සජිත් පුතා බාර ගන්නව.
ලංකා ට ඇවිත් වැඩි කාලයක් නෑ එතුමාට වස් හැදිලවත්ද....
දැන් සැපද , වපුරන දේ කපා ගන්නවා
මාර අැටෑක් එකක් එක.......... බුද්ධමත් අයට පමනක් තේරැමිි ගන්න පුලුපුලුපන් මිනීමැරැමක්.
මිනීමැරුමක් වෙන්නත් පුලුවන් මොකද අනිත් උවන්යානා 2ම ගොඩබාලා තියෙනවා ජනාධිපති වරයා,ගිහින් තියෙන්නේ වසර 45ක් පරණ හෙලිකොප්ටර් එකකින් ගුවන් යානයක් යන්න, බැරි තරමට කාළගුනය වෙනස් වී ඇති මොහොතක ඇයි එහෙම ගියේ ප්‍රශ්න ගොඩයි ඊශ්‍රායල් වලට ගහලා,හරියටම මාසය සම්පූර්ණ වෙන දවසෙම මෙම අනතුර,වුනේ
නැත්ත්ම් කලින් මරලා දාන්න කලින් තමන්ගෙ මරණය ලොකයට පෙන්නුවාද දන්නෙත් නැ. 🤔
මෙක දැකපු ගමන් හිතුනෙ ඊශ්‍රායලය ඇමෙරිකාව එකතු වෙලා ගහපු ගෙමක් කියලා.
දුකයි පවි ශ්‍රී ලංකාව ට තමයි පාඩුව හොඳ ජීවිතය කෙටියි මෙය ලෝක ස්වභාවය
රනිලා තමයි ඉතින් ගොඩදාන්න ඉන්නේ. හෙලිකොප්ටරේකින්ම එහෙට යවමු.
ඩයනත් එක්ක
අනිවා 🎉😂
මිනිසකුට මිනිසෙක් මිස වෙන කාවද පිහිටට ඉන්නේ එතුමාට නිවන් සුව!
feel very sad
ඉරානය සජියට බාරදීලා ලංකාව අනුරට බාරදෙමු.
ඊශ්‍රායලය වගකිව යුතුයි ම්ලේච්ඡ සූක්ෂම ප්‍රහාරය ක්
අමනුෂ්‍යයන් මිසක් මිනිසෙකුට තවත් ජිවිතයක් උදුරා ගත නොහැකිය
තාවකාලික ජිවිතයේ අතෙ ලෙ නොගැවි මැරෙන කෙනා හරි වාසනාවන්තයි,miliyan 90 ට වඩා ජනතාවක් ඉන්න ඔබෙ රටෙ තව ඔනැ තරම් ඔබ වැනි ජනනායකයන් බිහි වෙයි,
ඒ වුනා ට මේ මිනිහා තමා ත්‍රස්තවාදීන් බිහි කලේ මුං හොඳ උං නෙවෙයි හැබැයි ලංකාවෙ කාලකන්නි වගේ රටේ සම්පත් හොරාකාලා නෑ , මුං ලෝක ත්‍රස්තවාදීන්
@@Ravi56774 ලෝකෙ වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් (ISIS ඇතුලුව) බිහි කලේ ඇමරකන්කාරයොයි ඊශ්‍රායල් කාරයොයි ඕයි. ඉනදියාවෙන් පස්සෙ ලංකාවෙ කොටින්ට අවි ආයුධ, යුධ පුහුනුව, දේශපලන ආධර දුන්නෙත් ඇමරකන්කාරයොයි ඊශ්‍රායල් කාරයොයි ඕයි. උන් කොටින්ට උදව් කරද්දි ලංකවට උදව් කලේ ඉරානෙ, චීනෙ, රුසියාව සහ පකිස්ථානෙ විතරයි ඕයි.
🎉🎉🎉
Niwansuwa
Israel ❤❤❤❤❤❤❤
ඊශ්‍රායලයට ජයවේවා ❤
@@rupasinghe2464 aniwa bn un thamai ape lankawe unta ungema rate sahodarayonta wage salakanne mage aiya inneth ehe ape unta kisima wenasak penwanne na e rare aya bn . Middle east rataka ehma inna pluwanda bn apita ehma anna ekai api unta garu krnne ❤️❤️❤️❤️
Ponil's curse hit Iranපොනිල්ගේ ශාපය ඉරානයට වැදුනා
Sri ලංkaව වගේ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් පත් කරන්න එපා පේනවද ලංකාව විදින සැප සුරලොව පෙනිලා හොම්බෙන් ගිහින්
රයිසි මහත්තයා ජනාධිපති වෙලත් එහෙම ගියාට, ලංකාවෙ ලොන්තො ඇමතියො හයිවෙි එකේ ගියත් ස්කොඩි දාගෙන සයිරන් ගහගෙන රගාගෙන යන්නෙ😂😂
ලංකාවට අයහපත් කාලගුණය කවදද එන්නේ 🙄
😢😢
ඉරාණය භාර ගන්නෙ අපේ හකීම්
නැත්නං මුජිබර් ....
🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂 na vimai weeea wansa
Hakeem Nanawai Mujibar Thambiwai Iranaye Sathe Pahakete Gannan Ganne Naha😂😂😂😂
Nayaka ebrahim raisy thumata ya allah suwargaie laba dhenu menava aamein🎉amein🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Yes.
Yes.very sad news.
5:06 අසර්බයිජාන ජනපති කිව්ව කතාව පොඩ්ඩක් අමුතුයි🤨
අපට ගොඩක් උදව් කරපු රටක්.R.I.P
ඇත්තටම දුකයි අපේ දේශපාලන යට වෙලා තියෙන්නේ හෙන හුරා ගේ අපලය ද ෙයියෝ?.😅😂
එතුමාට නිවන් සෑප ලෑබේවා.
Muslim. Aya. Niwan. Yanne. Na.. bn. Gon. Comment. Daanna. Apa. Hama. Labbatama. Niwan suwa. පිස්සු. යක්කු
Ranil for next president of Iran
රනිල්ට බැරිද ?😂
එතුමා ඉරානයත් සුරපුරයක් කරනවා නියත යි 🥺👌👌👌
Vikunanna mokuth baalu ehe
රනියට ලංකාවට කෙලෝලා ඉවරම කරන්න තව මාස දෙකතුනක් ඕනෙ. ඊට පස්සෙ උෳට ඉරානෙ බාරදීපල්ලා.
Innaliahi wainnaillyihi rajiooun
අනතුරක් ද අනතුරක් සිදු කිරීමක් ද ?
😉😉
ඉතුරු ගුවන් යානා දෙක නිරුපද්‍රිත ව ගියෙ කොහොමද ජනාදිපතිට ආරක්ශාවට නෙවෙද ඒවා ගියෙ පවු හොද මිනිසෙක්.
😢😢😢
Attatama harima kanagatui vatena nayakayeka harima dukai atumata suba gama allea bless
සබ්බේ සංකාරා අනිච්චා
මරු ආදා නැත බාධා...
වෙලාව ආවම රජවරු සිටුවරු කියලා VIP කියලා..වෙනසක් නෑ සුදුසු තැනේදි සුදුසු වෙලාවේදී යන්න ඕන😢😢😢😢
හටගත්ත සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි දුක්කයි අනත්මයි කිසිවිට තමාගේ වසගයේ පවත්වන්න බෑ
😢
ඉරානයේ ඊලග ජනාදිපති ආරකෂක ඇමති උනොත් මේක කරේ කවුද 🙂
නාමල්
ඉරානයෙ ජනාදිපති කමට හිටං හුටං සිරිසේනයා පත් කරනවාලු
ගෝටට දුන්නොත් හොදටම කරාවි
😂😂
🤭😆😆😆
හුගක් අය මේ ජනාධිපති ත්‍රස්තවාදීන්ට උදව් කරාලු. හැබැයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර අල්කයිඩා. ISIS . හමාස් වැනි සංවිධාන වලට මූලික පදනම ඔය බටහිර රටවල්. ඒ නිසා ඉරාන ජනාධිපතිට විතරක් බැනලා වැඩක් නෑ.. ලංකාවට ගෙනෙන හැම විරුද්ධවාදී යෝජනාවලදී මෙම ඉරානය අපේ මිතුරෙක් ලෙ හිටියා.. නිවන් සුව ලැබේවා ජනාධිපති තුමනි.
පැරශූට් තිබිල නැද්ද
Niwan suwa labewa😢
😢🇱🇰
රනිල් මහත්තයා ට බැරිද .ඒ රටෙත්
Yko ranilage athithe aul thama.e unta petrol tka gnma dawas gnan polime hitapu apita u me ghla diipu gema madid
කොහොම උනත් එ රටෙ මිනිසුගෙන් සමහරක් සතුටු වනව මොකො අන්තවාදි අදස් ඇති කෙනෙක්
ඉලොන් මක්ස් 👉 my time has come 😂😂
අනුර වගේ කෙනෙක් ඉරාන පාර්ලිමේන්තුවේ හිටියනම් ඔහොම දෙයක් රයිසිට වෙන්නෙ නෑ.
" පොඩ්ඩක් කල්පනා කරලා බලන්න,ඇයි හෙලිකොප්ටර් දෙක තුන අරගෙන සංචාර කරන්නේ.එක හෙලිකොප්ටර් එකක ප්‍රශ්නයක් ආවොත් අනිකට පනින්නද?.😅
ඇත්තටම හෙලිකොප්ටර් තුනක් යන එකෙ වාසි මොනවාද?
@@prasannasanjeewa7765 ආරක්ෂාව තමයි.
*සතුරු ප්‍රහාරයක් ආවොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න.
*ආරක්ෂා කළ යුතු ප්‍රභූවරුන් ගමන් කරන යානය හදුනාගැනීමට නොහැකි වීම.
*ප්‍රතිප්‍රහාර එල්ල කරන එකට වඩා ගොඩක්ම ස්තානීය පලායාම් වලදී ආවරණයක් ලබා දීම තමයි අමතර හෙලිකොප්ටර් වලින් කරන්නේ.
@@prasannasanjeewa7765 යුද්ධෙ කාලෙදි ජනාධිපති ගමන් යද්දි එක වගේම හෙලිකොප්ටර් දෙකක් ගියා.
මොහිදිබ්බෙග්ගේ සින්දුවක් තියෙනවා .මේ සල්ලි සොයලා පොදි බැදසල්ලි සොයලා .අර්තවත් සින්දුවක් කව්රුන් මොනවා කිව්වත් වෙලාව ආවානම් යන්නම වෙනවා .එයයි තෙරුම් ගත යුත්තේ .
මොනාද බං මේ කියන්නෙ.මොංගල්ද
බය නැතිව ඉන්න නම් ඊස්රායල් අගමැතිවරයා යටතේ නායකයෙක් ඉන්න ඕනේ නැත්නම් ඉතින් ප්‍රොබ්ලම්
ඊශ්‍රයලේ ගේමක් ද දන්නේ නෑ
ඉශ්රායෙල්ට විරුද්ධ අවි එසවීම
කලු ගලේ ඔලුව ගසාගත්තා හා සමානයි.
ඕකට කිසිම සම්බන්ධයක් නෑ ඊශ්‍රායලය ඉරාන අභ්‍යන්තර ගැටුමක් ඕක
ඇය් උන් ලොකුද ලෙබනනය , ඉරානය, පලස්තීනය , ඉරාකය, යෙමනය මෙි ඔක්කොම එකතුවෙලා ඉස්ට්‍රාලයට ගැහුවනමි ඔය මොකුත් නැ පරයො සුන්නද්දූලි වෙලා යනවා
@@chethilasashmika9045 පුලුවන්නම් ගහපල්ලාකෝ.....
ඔය ගහන්න ගිය අයගේ අවසානයයි.
@@chethilasashmika9045ඉස්කෝලේ පලයන් 🐂🐂🐂🐂
Mekw isreal kara kiyala heli unoth balapn wena dhe mkdda kiyala😂thwa tikak balmu nedha yaluwa😂
රනිල චාල්ස්ගේ අබිශේකෙට නොකියම ගියා..ගිහින් අතට අත දුන්නා ..චාල්ස්ට දැන් cancer එකක්.🤔🤔🤔🤔
ඊබ්‍රාහිම් ලංකාවට ආවා..රනිලගෙ අතට අත දුනා..හෙලිකොප්ටර් එක කඩගෙන වැටිල මළා..
විදේශ ඇමතියාටත් අතට අත දුනා ඌත් මළා..
..කෝටි දෙකක ජනතාවකගේ සාපයට ලක්ව ඇති මෙවන් අධම, තුච්ච පාලකයි..සමග විදේශීය නායක ප්‍රජාව වඩා පරිසම් සහගතව කටයුතු කල යුතු බව පෙනේ..🫣🫣🫣
ලංකාවෙ 225න් කෙනෙකුට දුන්නනම් ගොඩ..😮
ත්‍රස්තවාදින්ට උදව් කළ චරිතයක්
🙄🙄🙄😢😢😢😢
ඉරානයේ මිනිස්සු අද ගොඩක් සතුටු වෙනවා මේ මනුස්සයාගේ මරණය ගැන අහලා...අපේ මිනිස්සු දුක් වෙනවා 🤷♂️
😂😂😂බටහිර ප්‍රවෘත්ති වල චී කන ක්‍රිස්තු බය්‍යෙක්.
බටහිර වුන් සිහින දකිනවා උන්ගේලොවටා රටවල් කොල්ල කෑමේ සමාගම ට අරාබියො නතුවුනා කියල ඉරානය ත් නතුවෙය් කියල😂😂😂
ඉරානයේ ඇමෙරිකානු බටහිර ට උන්ගෙවන සල්ලි වලට එකෙක් කඩේ යනකොට බටහිර උන්ගේ හඩ මාද්‍ය මාර ප්‍රචාරය ක් දෙන්නේ. හරියට අපේ හිරු දෙරණ වගේ🤣🤣.
ඒත් උන් ඊස්‍රායෙල් ත්‍රස්තවාදී හමුදාව ට ආයුධ දීල පලස්තීනුවන් මරනකොට උන්ගේ ප්‍රවෘත්ති මර නින්දේ. මරපු අහිංසක නිරායුද වැසියන්ට "ත්‍රස්තවාදී ලේබලය අලවනවා.
ඒත් මේ සාහසික අපරාද වලට එරෙහිව මේ ධනපති ක්‍රිස්තියානි ආන්ඩුවලට එරෙහිව එරට විශ්ව විද්‍යාල සිසුන් අරගල කරන කොට ඔවුන්ව ඉතා හිංසනික ලෙස පහර දීල අත් අඩංගුවට ගන්නවා. මේකය් බටහිර උන්ගේ දෙබිඩි පිලිවෙත.
ඇත්තටම බටහිරට විරුද්ධව ය් ජනතාව නිතර පාරට බහින්නේ ඒත් උන්ගේ ජඩ මාද්‍ය ඒවා වාර්තා කරන්නේ නෑ. මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී යෝ.
ඊස්‍රායලය ත් අල් ජසේරාව වහන තරමට උන්ගේ ජනතාව ආණ්ඩුවට ආදරෙය්😂😂😂 ඉරානයේ විතරය් ආණ්ඩුව ට විරුද්ධ .🤣🤣🤣ඒත් චන්දෙන් ඉරාණ ආණ්ඩුව ඉහලින් ම දිනුම්.🤣🤣 ජනතාව ට එපා වෙච්චි හින්ද වෙන්න ඇති.
So sad
Rip all 😢
Iranaya Ranil sir ta bara denna❤❤❤
රනිල් ව හම්බ වෙලා ගියා විතරයි නෙද 😂😂 රනිල් ගෙ අපලෙ ද 😂 පව් එ උනාට ..😢
පොනිල්ගේ ශාපය ඉරානයට වැදුනා
සිරස තමයි හැම රටේම ජනාධිපතිවරු කවුද කියලා තීරනය කරන්නේ .😃😃😃
Israel jaya
Rest in peace Iran president 🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ රටෙ ඔහොම හෙලිකොප්ටර් එකක්වත් වැටෙන්නෙ නැති හැටි හප්පා...😢
Sad news to us
Israel jaya vewa🎉🎉🎉🎉🎉
❤
හොඳ මනුස්සයෙක් ❤❤
රනිල්ට.අත දුන්නා උත් ඉවරයි ,පව් එ මනුස්සයා,,පොහොට්ටු උං ගැඋනොත් උත් මැරෙනො 😂
සයිකෝ ජෙප්පෙක්😂
ඔව් ඊලඟට රනිල්😢😢😢😢
ජෙප්පෙක් 😂😂
පොනිල්ගේ ශාපය ඉරානයට වැදුනා
අපේ රටේ ජනාධිපති වෙන්නෙත් අවුරුදු 70,80වෙ එඋන්
ලන්කාවෙන් 225 එකෙක් යවපල්ලා හොරාකන්න බාරගන්න
ත්‍රස්තවාදීන්ට හොඳට උදව් කල මිනිහෙක්
මෙච්‍චර පාරම්‍බාන රටේ නායකයා යන්නෙ Made in USA helicopter එකක🥶🥶🥶
BLESSED BE THE LORD GOD OF ISRAEL ; ☦️📖🇮🇱🙏FOR THE HATH VISITED AND REDEEMED LORD PEOPLE. AMEN. 🎉🇮🇱📖☦️🙏🙏🙏
😢😢😢😢
Rest in Peace
අයේ කතාකරන්න දෙයක් නැ මේක ඉස්ට්‍රාලය කරපු තිරිසන් වැඩක් ඔය වගේ දෙකයි පනහෙ පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනිනවා වගේ වැඩ කරන්න දන්නෙ බලු ඉස්ට්‍රාලය තමා
පුප දෙන් නැතිව හිටපං නානා 😂
මහින්ද මහත්තයා යන එන මග තොට ආරක්ශා වෙත්වා 😢😢😭😥
ඊශ්‍රායලය ඉවර කරන්නනේ හැදුවේ දැන් කැල්ලක්වත් හොයා ගන්න බැරි මැකිලම ගිහින් දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධව නැගිටින හැමෝටම ඔය ටික තමයි වෙන්නෙ ලංකාවට ආවේත් ලංකාවට ආදරේකට නෙමෙයි ලංකාවෙ ඉදන් ඊශ්‍රායලයට ගේම් දෙන්න හැබැයි අපේ රටේ නායකයෝ කියන බූරුවන් රැලට දෙවියන් වහන්සේ ඉඩ දුන්නෙ නැ
IsREAL deviyo vishwasa karanne NE. 😂😂Eth eyala deviyangelu😂😂😂 palasthina eyalata dunneth deviyolu
ඔව් ජෙරම් අයියා කිව්වා
කවුද කියන්නේ 😂kohed දෙවියෝ ඉන්නේ බොරු දේවල් අල්ලන් natannathuwa innd😂
ඊශ්‍රායලයටත් වැඩි කල් මිනී මර මර ඉන්න ලැබෙන එකක් නෑ. කළ පව් ගෙවන්න දවසක් ඒවි.
😂😂😂
ඉරානයේ ඊලග ජනාධිපති නාමල් කුමරු😂🙏