හොර සල්ලි ? | Hora Salli ? | Siril Videos

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 625

  • @SirilAyya
    @SirilAyya  5 місяців тому +761

    පාලිතයි සමනුයි Australia ඉන්නේ යකුනේ. පුළුවන් වෙලාවට තමා video වලට ගන්නේ 🙏🙏🙏

    • @surejvimukthi7731
      @surejvimukthi7731 5 місяців тому +43

      සිරිලා ගත්ත 50,000 හොර සල්ලි කියලා ආයෙ කොටසක් හදන්න බලාන නේත ඉවර කළේ,ඈ ඈ 😂

    • @jcfkandgroup
      @jcfkandgroup 5 місяців тому +19

      මොන ලෝකේ හිටියත් කමක් නෑ ළඟ ළඟ video ඕනේ 😑😑

    • @dilshan4254
      @dilshan4254 5 місяців тому +34

      උබත් Aussie ගිහින් එහෙ ඉදන්ම vedio දාපන්🥲 සරලයි

    • @මංජුල
      @මංජුල 5 місяців тому +5

      සුපිරිනේ, රිමෝට් එකෙන්නේ ගේම ගහලා තියෙන්නේ. හොදට ඇගතියෙන පොරකට කියලා කනේපාරකුත් ගස්සවලා ඊලග වීඩියෝ එක දාන්ඩ.

    • @VEleatherproducts
      @VEleatherproducts 5 місяців тому +7

      ඒ උනාට උන් දෙන්නට කරන්න ඕනි දේවල් කියල උන්ටම වීඩියෝ කරල එවන්න පුලුවන් නෙ මේ වගේ.ඔය System එක දිගටම කරන්න..හොදම උන් දෙන්න නැතුව ද වීඩියෝ බලන්න කියන්නෙ..😡😡

  • @VEleatherproducts
    @VEleatherproducts 5 місяців тому +327

    මෙච්චර කල් පාලිත නැතුව මාර අඩුවක් තිබ්බෙ..!!😍💕 දිගටම පාලිත ඕනි කියන අය ලයික් එකක් දාල යන්න බලන්න..

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 5 місяців тому +8

      කොටින්ම කියනවනම් පාලිත නැති vedio, පරිප්පු නැති හෝටලේ වගේ... 👈
      පැත්තෙ වත් යන්ට හිතදෙන්නෙම නෑ... 😑

    • @VEleatherproducts
      @VEleatherproducts 5 місяців тому

      @@vishwaattanayaka6329 හරියටම හරි✔️

    • @charathaliyanage4581
      @charathaliyanage4581 5 місяців тому +3

      Palitha mahaththya nathu weema api hemotma dukak.. ohuge akal maranaya apitath lokuu paduwak.. mee ohuge anthima video eka😢..

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +6

      එහෙනම් ඌව ලංකාවේ තියාගන්න වෙනවා 🤗

    • @VEleatherproducts
      @VEleatherproducts 5 місяців тому +1

      @@SirilAyya ඌට කියල වීඩියෝ ගෙන්න ගන්න..(කරන්න ඕනි දේවල් කියල දීල)

  • @SB-sx4vf
    @SB-sx4vf 5 місяців тому +57

    ලංකාවේ දැන් විනෝදාස්වාදය ලබාදෙන හොඳම චැනල් එක සිරිල් අයියා..... අනිත් ඒවා දැන් ආවා වගේ නැහැ ....

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +1

      එල මචෝ.. ❤

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed 5 місяців тому +57

    කෝ අදත් නොටිපිය අපු ❤🤭ගමන් මම වගේ සිරිල් අයියා විඩියෝ එක බලන්න අපු උන් ❤🤘අදත් සුපිරි තාමා ඉතිම් ❤ සුපිරි තැනකට යමු ❤සිරිල් අයියා 💙ගැම්මක් තාමා 💙🤘👍👈👈👈💙💙❤❤

    • @Flyingshark0boy65
      @Flyingshark0boy65 5 місяців тому +1

      කාලකන්නියෙක් detected 😂

    • @Aljayasekara
      @Aljayasekara 5 місяців тому

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +1

      Thanks මචෝ... ❤ 🤗

  • @shnxyz
    @shnxyz 5 місяців тому +56

    අඩෝ එක ලග වීඩියෝ දෙකක් 🔥
    නියමයි සිරිල් බොසා ජය වේවා ❤️❤️

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому

      එල මචෝ.. ❤

  • @sachi-3000
    @sachi-3000 5 місяців тому +16

    මේකනම් සුපිරිම content එකක්. සිරිල් 50,000 වියදම් කරනකොට ඒ 50,000 තිබ්බ සල්ලි හොර සල්ලි කියලා මට්ටු උනානම් තවත් සුපිරි.

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +6

      Wait for the part 2 😂

    • @ravindrasenanayake9901
      @ravindrasenanayake9901 5 місяців тому +1

      @@SirilAyya කෙල්ලගෙ ඇල්බම් එකේ සිරිල්ගෙ පුතීගෙ පොටෝත් තියෙන්න ඕන

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 5 місяців тому +101

    දොරට ගහන 8D sound එකටනම් ගැස්සිල ගියා සිරිල් අයියෙ..😂❤❤

    • @dilhankavinda1248
      @dilhankavinda1248 5 місяців тому +1

      අනිවා 1st sound eka පට්ට❤

    • @darshanidarshanee
      @darshanidarshanee 5 місяців тому

      Ammoooo ekanam eththa. mage papuwa thawath duk duk ganawa.. comment ekak thibba nisa baya nethi una. nethnam thawath hithagena inne mokek hari janelata thattu kala kiyala. thank you comment eka

    • @mithunmadu2750
      @mithunmadu2750 5 місяців тому +1

      අඩෝ ඔව්මයි 😂

    • @jayathilakarandula9475
      @jayathilakarandula9475 5 місяців тому +1

      සිරාවටම දොර ඇරලත් බැලුවා...

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +2

      එල මචෝ.. ආදරෙයි ❤

  • @Mendis-h2u
    @Mendis-h2u 5 місяців тому +31

    අලුත් අලුත් උන් ගන්නෙපා සිරිලෝ උබයි පාලිත සමන් අර දර්බක් ගහපු කොට පොරයි හසිනි ඉන්න වීඩියො පට්ට ඕයි . ඒවට ගහන්න වීඩියො නෑ

  • @sadunsadun1036
    @sadunsadun1036 5 місяців тому +13

    මරු මරු සිරිල් අයියා, අලුතින් එකතු වන සෙට් එකෙත් ඇක්ටින් සුපිරියට තියෙනවා
    ❤❤❤ජයවේවා❤❤❤

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +2

      Thanks මචෝ.. ❤

    • @sadunsadun1036
      @sadunsadun1036 5 місяців тому +1

      @@SirilAyya වීඩියෝ තමයි ඉතින් ඕනී..❤️❤️❤️❤️❤️❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 5 місяців тому +5

    කොහෙන්ද ඇත්තටම මේ වගේ ලස්සන consept එන්නේ. අදත් පට්ට..❤❤❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 5 місяців тому +3

    සහෝලා නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @ravishanthagamlath1409
    @ravishanthagamlath1409 5 місяців тому +2

    සාජන් සුනිල් සුපිර් මචං උබේ ඇක්ටින්...ඇත්තටම උබට හොද අනාගතයක් තියෙනවා..ඔහමම කරගෙන යමු..අපෙ පන්තියෙ හිටපු එකේක් විදියට මට උබ ගැන පට්ට ආඩම්බරයි මචං

    • @anilwickramarathne
      @anilwickramarathne 5 місяців тому +1

      ගමයා ආදරෙයි බොක්ක ❤

  • @dinushshehan9331
    @dinushshehan9331 5 місяців тому +15

    මුලදිම වැඩේ තේරුනා. පට්ට ඉතිං ආතල් නම් ඉතිං සිරිල් තමයි.. 😂😂❤❤

  • @ncm442
    @ncm442 5 місяців тому +13

    අඩ්ඩේහ්...පාලිතයා....සමනාහ්....සුපිරි ආ🎉🎉❤❤❤ආදරෙයි ආ

  • @Liyana-Asi
    @Liyana-Asi 5 місяців тому +17

    මේ ගෙදර මිදුල හරි ලස්සනයි ❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 місяців тому +1

      ඇත්තමයි ඒ ගස්වල නම් දන්නවාද?

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud 5 місяців тому +5

    Niyamai Siril ayya,,,, Kuwait Inna apita oyage video maha merak wage❤❤❤

  • @LahiruGimhan-f9q
    @LahiruGimhan-f9q 5 місяців тому +12

    👍මගෙ එකා මන් හැමදාම බලනවා සුපිරි ඈ ❤️❤️❤️❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 місяців тому +5

    ඒකනම් මරැ සුපිරියක් 👌❤️🔥
    ගහන්න ඕනි වුන්ට රිදෙන්නම දීල තියෙනව 😂
    මේකෙත් හැමදෙයක්ම fantastic 👌❤️🔥
    trending ❤️🥰

  • @YumethJayathilaka
    @YumethJayathilaka 5 місяців тому +41

    මේ විදියට එක දිගටම vedio දානවටයි
    පාලිතත් ආපු එකට සතුටු අය කෝ ❤

  • @ChamithNadeesha
    @ChamithNadeesha 5 місяців тому +6

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @indi15
    @indi15 5 місяців тому +11

    ආන්න එහෙම, ballo හැමදාම දවසට එක ගානේ දාපන් හොදේ ballo 😂😂😂😅😅❤❤❤❤

  • @lochana_x
    @lochana_x 5 місяців тому +58

    4:13 headphone ගහගෙන හිටියේ බය උනා කාමරේ දොරට ගහනව කියල😂

    • @ashenshanuka5567
      @ashenshanuka5567 5 місяців тому +1

      ow yko

    • @chanukasubodh5558
      @chanukasubodh5558 5 місяців тому +2

      සිරා 😹😹

    • @sumudupriyanka85
      @sumudupriyanka85 5 місяців тому +3

      Oww yako mama watapitath beluwa 😂😂

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 5 місяців тому +1

      අඩේ මම හිතාගන්ට බැරුව හිටියෙ බන් කවුද කියල...
      උඹෙ comment එක දැක්කෙ නැත්තන් ඒක නොවිසඳුනු අභිරහසක් 💀

    • @ruwanchamara9042
      @ruwanchamara9042 5 місяців тому +1

      සිරාවටම යකෝ මමත් ශොක් උනානේ.. 😂😂

  • @supunharshika7722
    @supunharshika7722 5 місяців тому +5

    Mewa NM Gon athal siril ayye .Parana ewa wala thibba athal vibe eka Dan adui

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 5 місяців тому +1

    සමාජ යථාර්ථය තේරුම් ගන්න නම් හොර සල්ලි ටිකක් අතින් දාලා අල්ලන්න ඕන එහෙම නැත්තං ගතියක් නෑ නෙව ❤❤❤❤❤❤❤❤

  • @Mattatoons
    @Mattatoons 5 місяців тому +5

    අදත් සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤

  • @buwanaAmayura
    @buwanaAmayura 5 місяців тому +10

    එක්ක දිගටම video දන්න අඩුම ගනේ මාසෙකට එක්ක video එක්ක ගන්නේ් වත් 😊😒😍❤

  • @lahirudineth3263
    @lahirudineth3263 5 місяців тому +18

    මුල ඉදන් හිටපු සෙට් එකම ඉස්සරහටත් ඉන්න ඔනේ ❤❤❤❤❤

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому

      උන් ඔක්කොම ඉන්නෝ පුලුවන් වෙලාවට ❤

  • @jukiproductions9035
    @jukiproductions9035 5 місяців тому +2

    වීඩියෝ එක අදත් සුපිරි යක් සිරිල් අයියා 😁❣️💖

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +1

      Thanks මචෝ.. ❤

  • @baiscopetv
    @baiscopetv 5 місяців тому +4

    ඊයෙත් වීඩියෝ එකක් දාලා අදත් දාලා 😍😍

    • @NikaweratiyaNika
      @NikaweratiyaNika 5 місяців тому +1

      Oyath balanawa neda

    • @baiscopetv
      @baiscopetv 5 місяців тому

      @@NikaweratiyaNika 😊

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +1

      ඔහෙලා බලනවා නම් අපි දානවා.. ❤

    • @baiscopetv
      @baiscopetv 5 місяців тому

      @@SirilAyya සිරිල් අයියාගෙ වීඩියෝ නොබලන දෑස කුමකටද?

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 5 місяців тому

    පාලිතයි සමනුයි නෑ කියලා චැනල් එකේ කොලිටිය දශමයක්වත් අඩුවක් නෑ..පුලුවන් විදිහට ඒ ඩබලත් සෙට් වෙනවා.අලුත් චරිත දෙකත් සුපිරිම ඇක්ටින් එකක් දෙනවා...සිරිල් කිව්වොත් ඉතිං එකෙන්ම වැඩ්ඩෙක් තමයි...ජය වේවා..🔥❤️

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому

      Thanks මචෝ... ජය වේවා.. ❤

  • @asthikasilva2501
    @asthikasilva2501 5 місяців тому +2

    කැත වැඩ කරන්න එපා සිරිල් අයියේ 19:59

  • @maleeshatheekshana4373
    @maleeshatheekshana4373 5 місяців тому +3

    Yo yo Siri’s ayye 💗 ඊයෙ එක වගේම තාමා ආතල්.💗😅

  • @anjannishel5559
    @anjannishel5559 5 місяців тому

    පොඩ්ඩක් හිනා යනවා අඩුයි දැන් වීඩියෝ. හොඳ ස්ක්‍රිප්ට් එකකට හදන්න. ජය වේවා... ❤👍

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 місяців тому +2

    ලඟ ලඟ වීඩිඕ දෙකක් 😍 සුපිරියක් සිරිල් අයියා ❤️🤍

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 5 місяців тому

    ඒක මරැ...
    Pacific Ryme sound

  • @priyankarajapaksha7692
    @priyankarajapaksha7692 5 місяців тому

    මිස්ටර් සිරිල් . ඔයගෙ videos සුපිරි . එත් ,cookery කියන ජොබ් එකට ගරහන්න එපා . එක ආගමක් කරගත්තුමිනිස්සු ඉන්නව . Calinary olympics ගිය chef ලත් ඉන්නව.. හොයල බලන්න . ,ඔලිම්පික් කියන දෙට ලන්කවෙන් ගියෙ දේගොල්ලයි එ chefල සහ මලල කිඩකයො .. නතුව aat karapu aya neme.

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому

      අඩේ අපි එහෙම හිතුවේ නෑ මචන්. අපි කියන්නේ කරන්නම් වාලේ කරන course කරන්න එපා කියලා 🙏 මොනවහරි හිත් තැවුලක් උනා නම් සමා වෙන්න ❤️

    • @priyankarajapaksha7692
      @priyankarajapaksha7692 5 місяців тому

      Hari machan eth ehema karanna epa . Script eka hodin study karala karamu machan . Jaya wewa.. math chef kenek ban . Patta katu kala api job karanne ban . Ekai hitha ritune. Reply ekata thanks machan.. jaya wewaaaa

  • @apeksha5202
    @apeksha5202 5 місяців тому +3

    1st Comment ..❤️🤗 ජය වේවා

  • @chamikagayan
    @chamikagayan 5 місяців тому +2

    පට්ට.. සිරිල් aiya නියමයි 🥰

  • @NimeshSankalana-zd6rf
    @NimeshSankalana-zd6rf 5 місяців тому

    Issaranam pattama athal . Dan add gahanna aranne issara tharan qulity nh. Add gahanna gaththoth chora wei ah ... 😊👍

  • @INNERFULL
    @INNERFULL 5 місяців тому +1

    සිරිල්ට ආච්චි වැහිල, එක දිගට වීඩියෝ....

  • @DiveHive
    @DiveHive 5 місяців тому +3

    Siril on fire.. Back to back videos🔥🔥🔥

  • @TharinduLakmal-cs1rb
    @TharinduLakmal-cs1rb 3 місяці тому

    සුපිරියි ❤❤

  • @mysrilankawithneo2227
    @mysrilankawithneo2227 5 місяців тому

    අම්මෝ බන්.. මේක දැන් ( රෑ හරියටම 12 යි ) බලන්නේ.. headset දාගෙන.. දොරට ගහන සද්දේ ට බය වුනා යකෝ... හොදටම . . Video එක නවත්තලා ආයේ ඒ සද්දේ ගෙදර ජනේලේ ලගින් එයි කියලා... හිතුවේ .. .. මරු

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому +1

      බය උනාද මල්ලී 😅😅

    • @mysrilankawithneo2227
      @mysrilankawithneo2227 5 місяців тому

      @@SirilAyya අම්මෝ ආතල් ආතල් ආහ්.

  • @viduraekanayake327
    @viduraekanayake327 5 місяців тому +1

    ඇත්තම කියන්නම්.. දැන් දැන් කරන videos වල script එක කලින් ඒව තරම් quality නෑ. අලුත්ම utubers ල කරන ඒව වගේ.. සමහර action උනත් ඒ වගේ.. ඉස්සර තිබ්බ ඒව කොච්චර හොදට enjoy කරන්න පුලුවන්ද..

  • @nimmigeorge1991
    @nimmigeorge1991 5 місяців тому

    මේම හරි පාලිතව දැකගන්න ලැබිම සතුටක් ❤

  • @Cinemaproduction123
    @Cinemaproduction123 5 місяців тому +2

    මරු සිරිල් අයියේ 😍❤️

  • @karunarathna8213
    @karunarathna8213 5 місяців тому

    Siril aiyya lassanai vidiyo okkoma hama 1kma man balanawa satiyakata parakwat vidiyo 1 danna

  • @priyankararajapaksha6187
    @priyankararajapaksha6187 5 місяців тому

    කියන්න වචනයක් නෑ ..සුපිරිම සෙට් එකක් ..මරු

  • @summapradeep3184
    @summapradeep3184 5 місяців тому +1

    දවස් දෙකට වීඩියෝ 2ක් සුපිරී

  • @menakaindunil2215
    @menakaindunil2215 5 місяців тому +1

    oi sound quality eka patta. dolby atmos seen ekak tyenne. knock krna eka depatten ehenne. patta

  • @wdjmerilanthony3497
    @wdjmerilanthony3497 2 місяці тому

    යන්න යද්දි කියන්න තිබුණේ තාම හම්බ වුණේ නෑ නේ හොර සල්ලි තව තව හොයලා බලන්න කියලා. එහෙම වුනා නම් තව අමතක වුන සල්ලි ටිකක් හොයාගන්න තිබුණා අපරාදේ

  • @chathurachamikara8476
    @chathurachamikara8476 5 місяців тому +1

    මාර හිනා

  • @ThilinaSL
    @ThilinaSL 5 місяців тому +2

    සුපිරි හැමදාම videos දානවනම් ❤

  • @Waik-o7b
    @Waik-o7b 5 місяців тому +1

    මේ වගේ ප්ලැන් ගහන හස්බන්ඩ්ලා සහ ඒ සඳහා සහයෝගය දක්වන මේ වගේ ගජ මිතුරන්ට උපහාරයක් වේවා!!!

  • @winteriscoming9408
    @winteriscoming9408 5 місяців тому +1

    ඉයේ දාපු මගුල බලලා එපාවෙලා හිටියේ😂😂😂😂

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 5 місяців тому

    මරු මරු සිරිල් මත්තයෝ..❤

  • @AlexKingSL
    @AlexKingSL 5 місяців тому +1

    AD eke voice eka nam kakka bara wela wage.
    Siril nam Supiri ❤🎉

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 5 місяців тому +3

    Driver's facial expressions 19:41 😂❤️

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 5 місяців тому +1

    සුපිරි සිරිල් අයියෙ 😂❤️

  • @supunmadusanka6315
    @supunmadusanka6315 5 місяців тому

    පාලිතයි සමනුයි උන්නනම් ගොඩක් ශෝක් ..හැබැයි අලුත් උන් ඒ අඩුව සුපිරියටම පුරවනව❤

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 5 місяців тому

    දැන් හැබැයි තවත් සෙට් එකක් නියමයි හැමෝම

  • @slkaraokesingit
    @slkaraokesingit 5 місяців тому +1

    sunil ge acting num super 10:20

  • @firstleft7263
    @firstleft7263 5 місяців тому +1

    සුපිරි ඒක

  • @SNOS1977
    @SNOS1977 5 місяців тому

    අපේ ගෙදර ඇවිත් පොඩ්ඩක් හොර සල්ලි හොයලා දෙන්නකො වයිෆ් ට මතක නැ හන්ගපු තැන්

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 5 місяців тому

    සිරිල් අයියා 🖤 ඒක සුපිරි 🖤

  • @umalanuraga
    @umalanuraga 5 місяців тому +8

    සාජන් සුනිල් සු පි රි 😂

  • @sajiththaranga8750
    @sajiththaranga8750 5 місяців тому +1

    නියමයි බල්ලො

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 5 місяців тому +1

    ග්‍රාමසේවකට හිටපු පොර සුපිරිනේ

  • @sithumwickramanayake9753
    @sithumwickramanayake9753 5 місяців тому +1

    ගැම්මක් තමයී සිරිල් අයියා ❤

  • @VihangaUdana-wt1mz
    @VihangaUdana-wt1mz 5 місяців тому

    Man dan asa me aluthin apu ekata ane maru sirilo ❤

  • @lasanthakumara2641
    @lasanthakumara2641 5 місяців тому +1

    හසිනිට හරි යන්නේම කේන්ති යන චරිත 😌😌😌😌😌

  • @Koreaindetails
    @Koreaindetails 3 місяці тому

    අරකිගෙ කට මරු❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 5 місяців тому +1

    මරු ඕයි 😂😂😂😂

  • @domiya.
    @domiya. 5 місяців тому +1

    හොර සල්ලි කිව්වොත් ඉතිං🤗🤗😍😍

  • @kasungayashanperera
    @kasungayashanperera 5 місяців тому +6

    සුපිරි 👌

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe 5 місяців тому +10

    දැන් නම් කෙල්ල එන්න එන්නම ටිකක් කැත වෙනවා වගේ,,😢😢

    • @TheFlashmark
      @TheFlashmark 5 місяців тому +1

      eka thama. kudth gahila aunty look ekak awilla awurudden.

  • @lakshithamadhushan2210
    @lakshithamadhushan2210 5 місяців тому +3

    සුපිරි ❤️

  • @Dimuwa1234
    @Dimuwa1234 4 місяці тому

    music supiri...
    Kathawanam gon athal ekak....😀

  • @dammikapriyadarshani-vj5wr
    @dammikapriyadarshani-vj5wr 5 місяців тому +1

    සිරිල් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishadnilaksha5576
    @nishadnilaksha5576 5 місяців тому +1

    අලුත් ඩබල මරු ඇ😂😂❤

  • @ruwanpriyadarshana9961
    @ruwanpriyadarshana9961 5 місяців тому

    සාජන් සුනිල් ටිකක් විනයාකන් වගෙයි පෙනුම. හැබැයි ඉතින් පෙනුම විතරයි. විනයාකන් කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්. ප්‍රබල චරිතාංග නළුවෙක්. හැබැයි ඉතින් ට්‍රයි කරොත් සාජන් සුනිල්ටත් ඒගානට එන්න පුළුවන්

  • @TharushaWijayawardana
    @TharushaWijayawardana 5 місяців тому +6

    ගැම්මක්

  • @Nuwara_kollek
    @Nuwara_kollek 5 місяців тому

    සුපිරි බන්❤

  • @mahindapreamalal2612
    @mahindapreamalal2612 5 місяців тому

    Piyalath super

  • @KasunIlesin-cf9op
    @KasunIlesin-cf9op 5 місяців тому +1

    First comment.ලයික් 1000ක් ඔනි

  • @mr.sankalpa777
    @mr.sankalpa777 5 місяців тому +1

    Good job

  • @PrabhathDarshana
    @PrabhathDarshana 5 місяців тому +1

    Ammatahudu, that knock on the door! 😲

    • @thisaraamarasinghe8416
      @thisaraamarasinghe8416 4 місяці тому

      වීඩියෝ එක නවත්තලා බැලුවා කවුද දොරට තට්ටු කරේ කියලා කාමරේ😂

    • @PrabhathDarshana
      @PrabhathDarshana 4 місяці тому

      @@thisaraamarasinghe8416 Ooo 😆

  • @modithasampath9880
    @modithasampath9880 5 місяців тому

    ලංකාවේ පොලීසිය ගැනම කරා වගේ,,, එලම,, ❤❤❤

  • @DrogoNavi99
    @DrogoNavi99 5 місяців тому

    පාලිත Ausi නේ....දොරෙන් හොයාගන්න පුළුවන්❤️

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 5 місяців тому +1

    සුපිරි 😂 😆

  • @ravindusachith3912
    @ravindusachith3912 5 місяців тому

    Siril Aiya Maru aaa...

  • @1987ishara
    @1987ishara 5 місяців тому +3

    Dorata gahapu wele nam ammata siri una.. ge watema gihin balala awe yakuuuu

  • @isuruherath7281
    @isuruherath7281 5 місяців тому +1

    Adarei ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 AKD

  • @rameshjayasinghe3914
    @rameshjayasinghe3914 5 місяців тому

    end thamai end yako samanala gate watenwa end eka baluwama
    patta hode

  • @dcdulip
    @dcdulip 5 місяців тому

    මහ රැ බැලුවෙ , දොරට ගහන එකට ගැස්සිලා ගියා, පපුවෙ අමාරු කාරයා මම, තව ටිකෙන් වැලිගම්පිටි

  • @geethakakalingu7879
    @geethakakalingu7879 5 місяців тому

    කාටහරි දැනගන්න ඔනිනම් සිරිල් අයියලා යූස් කරල තියන ඕඩියෝ ට්‍රැක් එක මොකක්ද කියලා. පැසිෆික් රිම් ෆිල්ම් එකේ ost එක. සිරිලා ආතල් ඔයාලා හොඳේ

  • @LakshithaSadaruwan-ot3zt
    @LakshithaSadaruwan-ot3zt 5 місяців тому +4

    Palaweni comment eka magen❤❤❤❤❤😊

  • @PasinduSiriwardana
    @PasinduSiriwardana 5 місяців тому +2

    Pacific Rim theme. ha ha patta

  • @sasikadilan894
    @sasikadilan894 5 місяців тому +1

    Anith chanel awa wage na thanakata awama eyalata mula amathaka wenawa .eda idan apu quality ekata siril aiya witharai dan inne e quality eka nathi karanna epa digatama e quality ekama thiyaganna jaya wewa hadawathinma ❤

    • @SirilAyya
      @SirilAyya  5 місяців тому

      Thanks මචෝ.. ❤

  • @jayanthajayakodi5335
    @jayanthajayakodi5335 5 місяців тому

    English medium walin combined maths walata hoda class ekak kiyanna Man kiribathgoda