Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න ඔයාලා වෙනුවෙන් මගේ අලුත්ම ගීතය ♥️මොකද හිතෙන්නෙ කියලා comment එකක් ඕනි 🙈 මේ නිර්මාණයේ තිරයෙන් පිටිපස්සෙ ගොඩ දෙනෙක් හිටියා ඒ සියලුම දෙනා මේ ලස්සන නිර්මාණයේ කොටස් කරුවන් ඔවුන් සැමට ස්තූතියි 🫡
නියමයි අයියේ මේ සින්දුව නම් අහන් ඉන්න ආසයි 💖 මාර ලස්සනයි 💞
Godak lassanai ayye
Godak ලස්සනයි
මෙි නිර්මාණයේ තිරයෙන් පටිපස්සෙ
ගොඩක් ලස්සනයි aiyee 👍👍👍
ඔයා නම් මාරයි 🤗ඔයාගෙ ඉස්සරහට තියෙන වැඩ සේරම සාර්ථක වෙන්න ඕන මේ කටහඬ මාරම ලස්සනයි ❤️❤️ පිස්සු වක් තනිකරම😍
කතාවේ කළණ අයියා කොච්චර නපුරු චරිතයක් 😌 උනත් ඇත්ත ම ප්‍රමෝත් අයියා අපිට ලස්සන ගායකයෙක්. 💖ආදරෙයි හොඳේ...... 😘🙊
ඔව් 🥰 මං සන්ගීතෙ එකෙ ආසම කෙනා 😇
අයියා අපිට පස්සල
නපුරු වුණාට කතාවට ඇත්තටම හොඳයි adarai a
ඔව් අනේ
ඔව් ඒක හරි❤️
සමහර උං රගපාගන යද්දී ජනප්‍රිය වෙනකොට රගන්න ගන්නව ඒත් උබනං පට්ටයි කොල්ලො ගැම්මක් හැමදාම ඔහොම්ම ඉදාම්...❤️❤️❤️
මම ප්‍රමෝද් ගනේ ආරච්චිගෙ හම්බ වෙන හැම සින්දුවක්ම අහනවා ලස්සනම ලස්සන Voice එකක් මම අහපු ලස්සනම කටහඩ ...ගොඩක් ලස්සනයි . ..❤❤
ගනේ බෝයි 🙊 ප්‍රමෝත්ගෙ කටහඬට පිස්සු වැටුනේ dream star කාලෙ ඉදන්මයි... තාමත් ඒක හොඳ වුනේ නෑ 🥰❤
සුපිරි වොයිස් දෙකක් බට් වෙලා😍සුපිරියක් ප්‍රමෝද් අයියා & රොකී අයියා🥰
ඇත්තටම ලස්සනයි ප්රෙමෝත අයියේ. 😍මාරු ලස්සනට කරලා තියෙනවා. හැමදාම හොද වැඩ ටිකක් කරන්න. ඔයාගේ හැම වැඩක්ම කරන්න ශක්තිය දහිරිය ලැබේවා.👌👌 ආදරෙයි හොදෙ. 💕💕
සුපිරි ප්‍රමොද් අයියා . චරිතේ නපුරු උනාට ඇත්තම ඔයා පට්ට දක්ශයෙක් . ❤️❤️❤️
නාමිබෙර්
අනිනි
පුබුදු
ප්‍රේමෙන් මාගේ ලං වීලා රහසේ...සේයා වීලා රූ පේනා...අෑගේ අාලේ රැස් විහිදා රහසේ...පේනා හීනේ වෑහිලා...# සංගීතේ සිංදුනම් පට්ට #
ඔයා ඇත්ත්ටම මේ song එකේ හොදට ඇට් කරනවා ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ඒවගේම කලනට නෙවෙයි ප්‍රමෝද්ට ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
ඔයා නම් සුපිරියි අයියේ . Dream Star කාලේ ඉදන් ඔයාගේ කටහඩට පිස්සු වැටුනේ . මම කැමතිම ගායකයා ඔයා . අලුත් සිංදුව ගොඩක් ලස්සනයි . මම ඔයාගේ හොඳ රසිකයෙක්.❤❤❤❤❤❤ Congratulations !!! ❤❤❤❤
ලස්සනයි අයියේ ❤️❤️❤️ හැමදාම ආදරෙයි ❤️❤️🥰
අයිය නම් තනිකර පිස්සුවක් 🤩😍🥰😍
කතාවේ ප්‍රධාන චරිත ගැන කතා කරනවට වැඩිය කලණට ප්‍රේක්ෂකයෝ බනිනවා කියන්නේ ඒක තමා සාර්ථකත්වය.මොකද ඒක කතාවේ විලන් චරිතය.ඉතිං ඒක හොඳටම කරන නිසා බනින්නේ.අැත්තටම දක්ෂයෙක්.දෙරණන් ආව රවීන් අයියා,කෙෂාන් අයියා වගේම හොඳ ගමනක් යන්න සුභ පතනවා.සැලෙන නුවන් කතාවත් ලස්සනයි.Congratulations 🌹
Mar mar wow❤❤❤
Thank you friends…👋❤️💪🏽💪🏽Love you all
අනේ ශෝයි අයියෝ.. පිස්සුවක් 👀❤️
Song eka ලස්සනයි pamoth
මරැ සුපිරි නියමයි 💖💞💕
ගොඩක් ලස්සනයි ❤❤❤
සංගීතෙන් New song එකක් Release වෙනකම් මම ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ 😘 ප්‍රමෝද් අයියගේ Voice එක නම් Suparb. 😘 ශානක අයියගේ Rap එක 😘 අම්මෝ සුපිරියි ඉතින් 😘 ලස්සන Location එකක ලවන් අයියගෙනුත් Song එකක් ඕනි හොදේ සාරමුණි අයියේ 😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤
Niyamai pamoth aiye
තව සින්දු ඕනේ .මම සිය පාරකට වඩා බැලුවා අයියේ❤❤😘
ලස්සනයි අයියා අපේ ගමේනේ ඉතිම් ගැම්මක් තමා අයියා ආදරෙයි ❤️❤️❤️
Congratulations aiya🎉❤
Supiriyak aiye maru hode😂😂❤❤❤❤😮😅😅😅
ප්‍රමොද් අයියා සින්දුව සුපිරි ඇ මෙක පිස්සුවක්❤❤❤❤
Aluth song eka super🥰 pramoth aiiyee❤️😍
කලණ අයියා ගේ කටහඩ නම් සුපිරි කියන්න කියන්න වචන නැ ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ලස්සනයි.....මරු ඇත්තටම 💖💖💖💖
අයියෙ ඹයා ගෙ සිංදු ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ටයි අයියේ ඒක මාර ලස්සනයි අයියේ අහන්න අහන්න ආසයි මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘
ලස්සනයි. ප්‍රමෝද් Aiye
ගනේ අයියේ song එක supiri හොදේ.🔥🔥🔥 මොනව උනත් දෙරණෙ teledrama වල songs නම් කොහොමත් ලස්සනයි.❤️
❤🥰
කියන්න වචන නෑ ඉතින්.සුපිරියක් තමා මේක නම් 🥵♥️වැඩ ටික හොදට කරගන්න අයියා 😚❤️
Godak lassanai pramoth aiye.❤️❤️❤️
පට්ට ඔයාගෙ සින්දු ❤❤❤🥰🎶🎶🎼🎵🎸
සිරාවට කියන්නෙ ... පට්ට කපල් ඒක ... නියමෙට ගැලපෙනවා ... ❤
Wooow ❤
ගොඩක් ලස්සනයි
gd job all🥰Dr.bsking & Lahiru sandeep 🔥🔥💚
ගනෙ ❤️🎵 ඒක මරු 🎶🎧
Beautiful song ekak love you Pramoth ayiye ❤❤
Marama lassana sinduvak❤❤❤
Harima lassanai oyage sindu ❤❤❤
Pramoth aiyyah 🥰♥️🎤🎼
මරැ සුපිරි ප්‍රමෝත් අයියා
Beautiful song and i really enjoyed it and wish you all the best.
හරිම ලස්සනයි..ප්‍රමෝද්. සුපිරි වැඩක්..
Wow wow hamadama adarei❤❤💓💓💓🏅🏅🏅🏆🏆🏆
එළ අයියා 👍verry beautiful song
Pramoth ganearachchi congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ beautiful song 😊
Promoth aiyage voice Ekt komth asai Ed idn 🌚❤️
Godak lassanai pramod aiye lassana song ekak katahada maru ❤️❤️
අයියෙ ඹයා බැන්ද😘😘😘😘
Supiri pramoth aiye 💕💞 godak lassanai vishuwal eka 😘😍 sinduvath lassanai kiyanna bari tharam 💖🤗
Maram lassan voice ekak 😗❤️❤️
කතාවේ චරිතේ මරු මහීට වැඩිය පට්ට ඔයා සුපිරියට රගපානවා... 🥺❤
Yes ❤️👍
Na 😎🤐
Hmmm💕💕😍
Maruuuu💕
Lassanai premod ayya❤
නියමයි අයියා ❤
මාරම ලස්සනයි💖💖💖💖💖💖💖
Supiriyak bro ❤
Niyamai pramoth sinduwa
ගනේ boy ❤️
Godak lassanai Aiye
Supiri pramod aiye.❤️❤️❤️
Congratulations
Super making ayya
සංගිතේ...... love. song
Song eka trending wewa
Lassanai pramoth
Woow supiriyak ❤❤❤❤😊
Supri ayye ❤️. රොකි ayya ලස්සනට rap කියනවා.
Superb.Supirima wadak , all the best the whole team.
Godak lassanai manika suba pathanawa oyata
සුපිරි 🖤
Lassanai promoth ganearachchi song eka
Niyamaiii suba anagatayak teruwann saranaii
පාර පාර සරම නම් හිට් වෙනවා අනිවා ✌️❤
Patta aaaa❤️❤️❤️❤️❤️❤️
කලන මරු එල බම්න්💔💔❤️😍😃👍👍❤️🔥❤️🔥👌🤗❤️🔥
It's a nice and catchy song Pramoth aiya. Waiting to see you one day 🎀😎🕺⭐❤️❤️❤️
😊😊😊සුපිරි
Roki අය්යට රැප් කියන්න පුලුවන් කියල දන්නෙ මේ වීඩියෝ එකෙන් ප්‍රමෝත් අය්ය තමා මන් කැමතිම ගායකයා ඒක වෙනස් වෙන්නෑ. අය්යල දෙන්නගෙම හඩවල් පට්ට ලස්සනයි❤️😀😀
නියමායි ❤️
ලස්සනයි අයියේ 🙂♥
Patta අයියා
ප්‍රමෝද් අයියාගේ නම්බර් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Maru. Pattama lassanai 🙂😍
Aththtm maram lssni mn sangeethe ekenuth blala search kr kr aye aye bluw kochchr ahuwt ati wen na mara ladsni😘😘😘👍👍👍
ලස්සනයි ගිඩක් ඔහොමම යන් ❤️❤️❤️❤️
ලස්සනයි අයියේ❤❤❤❤❤
Marama lassanai❤❤
ප්‍රමෝත් ඔයනම් මාරයි අ.❤😋🌹
Harima lasanai 😍
😉😉සුපිරි සොන්ග් කලන අයියා👍👍
සුපිරිම සුපිරි
👍👍👍
adoooo eka maru aaaaa❤❤
ඔන්න ඔයාලා වෙනුවෙන් මගේ අලුත්ම ගීතය ♥️
මොකද හිතෙන්නෙ කියලා comment එකක් ඕනි 🙈
මේ නිර්මාණයේ තිරයෙන් පිටිපස්සෙ ගොඩ දෙනෙක් හිටියා ඒ සියලුම දෙනා මේ ලස්සන නිර්මාණයේ කොටස් කරුවන් ඔවුන් සැමට ස්තූතියි 🫡
නියමයි අයියේ මේ සින්දුව නම් අහන් ඉන්න ආසයි 💖 මාර ලස්සනයි 💞
Godak lassanai ayye
Godak ලස්සනයි
මෙි නිර්මාණයේ තිරයෙන් පටිපස්සෙ
ගොඩක් ලස්සනයි aiyee 👍👍👍
ඔයා නම් මාරයි 🤗ඔයාගෙ ඉස්සරහට තියෙන වැඩ සේරම සාර්ථක වෙන්න ඕන මේ කටහඬ මාරම ලස්සනයි ❤️❤️ පිස්සු වක් තනිකරම😍
කතාවේ කළණ අයියා කොච්චර නපුරු චරිතයක් 😌 උනත් ඇත්ත ම ප්‍රමෝත් අයියා අපිට ලස්සන ගායකයෙක්. 💖
ආදරෙයි හොඳේ...... 😘🙊
ඔව් 🥰 මං සන්ගීතෙ එකෙ ආසම කෙනා 😇
අයියා අපිට පස්සල
නපුරු වුණාට කතාවට ඇත්තටම හොඳයි adarai a
ඔව් අනේ
ඔව් ඒක හරි❤️
සමහර උං රගපාගන යද්දී ජනප්‍රිය වෙනකොට රගන්න ගන්නව ඒත් උබනං පට්ටයි කොල්ලො ගැම්මක් හැමදාම ඔහොම්ම ඉදාම්...❤️❤️❤️
මම ප්‍රමෝද් ගනේ ආරච්චිගෙ හම්බ වෙන හැම සින්දුවක්ම අහනවා ලස්සනම ලස්සන Voice එකක් මම අහපු ලස්සනම කටහඩ ...ගොඩක් ලස්සනයි . ..❤❤
ගනේ බෝයි 🙊 ප්‍රමෝත්ගෙ කටහඬට පිස්සු වැටුනේ dream star කාලෙ ඉදන්මයි... තාමත් ඒක හොඳ වුනේ නෑ 🥰❤
සුපිරි වොයිස් දෙකක් බට් වෙලා😍
සුපිරියක් ප්‍රමෝද් අයියා & රොකී අයියා🥰
ඇත්තටම ලස්සනයි ප්රෙමෝත අයියේ. 😍මාරු ලස්සනට කරලා තියෙනවා. හැමදාම හොද වැඩ ටිකක් කරන්න. ඔයාගේ හැම වැඩක්ම කරන්න ශක්තිය දහිරිය ලැබේවා.👌👌 ආදරෙයි හොදෙ. 💕💕
සුපිරි ප්‍රමොද් අයියා . චරිතේ නපුරු උනාට ඇත්තම ඔයා පට්ට දක්ශයෙක් . ❤️❤️❤️
නාමිබෙර්
අනිනි
පුබුදු
ප්‍රේමෙන් මාගේ ලං වීලා රහසේ...
සේයා වීලා රූ පේනා...
අෑගේ අාලේ රැස් විහිදා රහසේ...
පේනා හීනේ වෑහිලා...
# සංගීතේ සිංදුනම් පට්ට #
ඔයා ඇත්ත්ටම මේ song එකේ හොදට ඇට් කරනවා ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ඒවගේම කලනට
නෙවෙයි ප්‍රමෝද්ට ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
ඔයා නම් සුපිරියි අයියේ . Dream Star කාලේ ඉදන් ඔයාගේ කටහඩට පිස්සු වැටුනේ . මම කැමතිම ගායකයා ඔයා . අලුත් සිංදුව ගොඩක් ලස්සනයි . මම ඔයාගේ හොඳ රසිකයෙක්.❤❤❤❤❤❤ Congratulations !!! ❤❤❤❤
ලස්සනයි අයියේ ❤️❤️❤️ හැමදාම ආදරෙයි ❤️❤️🥰
අයිය නම් තනිකර පිස්සුවක් 🤩😍🥰😍
කතාවේ ප්‍රධාන චරිත ගැන කතා කරනවට වැඩිය කලණට ප්‍රේක්ෂකයෝ බනිනවා කියන්නේ ඒක තමා සාර්ථකත්වය.මොකද ඒක කතාවේ විලන් චරිතය.ඉතිං ඒක හොඳටම කරන නිසා බනින්නේ.
අැත්තටම දක්ෂයෙක්.දෙරණන් ආව රවීන් අයියා,කෙෂාන් අයියා වගේම හොඳ ගමනක් යන්න සුභ පතනවා.
සැලෙන නුවන් කතාවත් ලස්සනයි.
Congratulations 🌹
Mar mar wow❤❤❤
Thank you friends…
👋❤️💪🏽💪🏽
Love you all
අනේ ශෝයි අයියෝ.. පිස්සුවක් 👀❤️
Song eka ලස්සනයි pamoth
මරැ සුපිරි නියමයි 💖💞💕
ගොඩක් ලස්සනයි ❤❤❤
සංගීතෙන් New song එකක් Release වෙනකම් මම ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ 😘 ප්‍රමෝද් අයියගේ Voice එක නම් Suparb. 😘 ශානක අයියගේ Rap එක 😘 අම්මෝ සුපිරියි ඉතින් 😘 ලස්සන Location එකක ලවන් අයියගෙනුත් Song එකක් ඕනි හොදේ සාරමුණි අයියේ 😘😘😘😘😘😘😘
❤❤❤❤❤❤❤❤❤❤
Niyamai pamoth aiye
තව සින්දු ඕනේ .මම සිය පාරකට වඩා බැලුවා අයියේ❤❤😘
ලස්සනයි අයියා අපේ ගමේනේ ඉතිම් ගැම්මක් තමා අයියා ආදරෙයි ❤️❤️❤️
Congratulations aiya🎉❤
Supiriyak aiye maru hode😂😂❤❤❤❤😮😅😅😅
ප්‍රමොද් අයියා සින්දුව සුපිරි ඇ මෙක පිස්සුවක්❤❤❤❤
Aluth song eka super🥰 pramoth aiiyee❤️😍
කලණ අයියා ගේ කටහඩ නම් සුපිරි කියන්න කියන්න වචන නැ ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ලස්සනයි.....මරු ඇත්තටම 💖💖💖💖
අයියෙ ඹයා ගෙ සිංදු ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ටයි අයියේ ඒක මාර ලස්සනයි අයියේ අහන්න අහන්න ආසයි මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘
ලස්සනයි. ප්‍රමෝද් Aiye
ගනේ අයියේ song එක supiri හොදේ.🔥🔥🔥 මොනව උනත් දෙරණෙ teledrama වල songs නම් කොහොමත් ලස්සනයි.❤️
❤🥰
කියන්න වචන නෑ ඉතින්.සුපිරියක් තමා මේක නම් 🥵♥️
වැඩ ටික හොදට කරගන්න අයියා 😚❤️
Godak lassanai pramoth aiye.❤️❤️❤️
පට්ට ඔයාගෙ සින්දු ❤❤❤🥰🎶🎶🎼🎵🎸
සිරාවට කියන්නෙ ... පට්ට කපල් ඒක ... නියමෙට ගැලපෙනවා ... ❤
Wooow ❤
ගොඩක් ලස්සනයි
gd job all🥰
Dr.bsking & Lahiru sandeep 🔥🔥💚
ගනෙ ❤️🎵 ඒක මරු 🎶🎧
Beautiful song ekak love you Pramoth ayiye ❤❤
Marama lassana sinduvak❤❤❤
Harima lassanai oyage sindu ❤❤❤
Pramoth aiyyah 🥰♥️🎤🎼
මරැ සුපිරි ප්‍රමෝත් අයියා
Beautiful song and i really enjoyed it and wish you all the best.
හරිම ලස්සනයි..ප්‍රමෝද්. සුපිරි වැඩක්..
Wow wow hamadama adarei❤❤💓💓💓🏅🏅🏅🏆🏆🏆
එළ අයියා 👍verry beautiful song
Pramoth ganearachchi congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ beautiful song 😊
Promoth aiyage voice Ekt komth asai Ed idn 🌚❤️
Godak lassanai pramod aiye lassana song ekak katahada maru ❤️❤️
අයියෙ ඹයා බැන්ද😘😘😘😘
Supiri pramoth aiye 💕💞
godak lassanai vishuwal eka 😘😍
sinduvath lassanai kiyanna bari tharam 💖🤗
Maram lassan voice ekak 😗❤️❤️
කතාවේ චරිතේ මරු
මහීට වැඩිය පට්ට ඔයා සුපිරියට රගපානවා... 🥺❤
Yes ❤️👍
Na 😎🤐
Hmmm💕💕😍
Maruuuu💕
Lassanai premod ayya❤
නියමයි අයියා ❤
මාරම ලස්සනයි💖💖💖💖💖💖💖
Supiriyak bro ❤
Niyamai pramoth sinduwa
ගනේ boy ❤️
Godak lassanai Aiye
Supiri pramod aiye.❤️❤️❤️
Congratulations
Super making ayya
සංගිතේ...... love. song
Song eka trending wewa
Lassanai pramoth
Woow supiriyak ❤❤❤❤😊
Supri ayye ❤️. රොකි ayya ලස්සනට rap කියනවා.
Superb.
Supirima wadak , all the best the whole team.