Lavan Abhishek - Ahankari (අහංකාරි) - Official Music Video
Вставка
- Опубліковано 13 вер 2022
- @LavanAbhishek - Ahankari (අහංකාරි) - Official Music Video
Stream & Download: band.link/Ahankari
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SubscribeLavanAbhishek
♪ Song: Ahankari
♪ Artist: @LavanAbhishek
♪ Melody & Music: @nimeshkulasinghe
♪ Lyrics: Tharinda Kasun Jayawardena
♪ Rap Lyrics: Deshan Wilege
♪ Guitar: Buddhika Perera
♪ Mixing and Mastering: Amit Guru
♪ Lyrics: Tharinda Kasun Jayawardena
♪ Director And Script: Sandesh Bandara
♪ Starring: Kavya Eriyagama
♪ Cinematography: Sandesh Bandara
♪ Camera Assistant: Tharaka Sandaruwan
♪ Edit & Color: Maduwantha Jayakody @ Aikon Recording Studio
♪ Hair And Makeup Glamour: Iresh Eranga
♪ Production Manager: Chamod Fernando
♪ Photography: Dinuka Chamod
♪ Crew: Nishantha Warnasiri
♪ Choreography: Supun Abeysinghe
♪ UA-cam Channel Management: Desawana Studios
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/3D0mPhk
Spotify: spoti.fi/3qeh87M
Follow Lavan Abhishek on Social Media;
♪ Facebook: / lavanabhishek
♪ Instagram: / lavanabhishek
♪ TikTok: / lavanabhishek1995
#LavanAbhishek #Akhankari #SinhalaNewSongs
#SinhalaSongs #2022Songs - Розваги
Stream & Download: band.link/Ahankari
මගේ අලුත්ම සිංදුව "අහංකාරි". වීඩියෝ එක බලලා ඔයාගේ අදහස comment කරන්න අමතක කරන්න එපා 😍 ඒ වගේම Channel එකත් අනිවාර්යෙන් Subscribe කරන්න.
Lassanayi lavan ayiye 😘❤️❤️ 💖💖🎶🎶 adareyi hamadamath 💖💖💖💖💖💖💖
❤️ lassanii aiya🥰 adarii aiyata godak☺️
Wow lawan Aiye ❤❤❤
Aiyaghe songs nam super 👌🏼 👍 😍
Aiyaghe voice eka nam fantastic 😍
E waghema dance ekath super 👌🏼 👍
Aderei hamadama ❤❤❤❤❤
Thawa oya waghe songs karanna harida ❤❤❤❤❤
Sure..👍
Woow ayye❤
Aiye oyage hama sinduvak vagema mekath marama lassanai
Eka patta maru සුපිරි good luck
Lassanai aaiye.oyage sindu hama ekakakma beautiful and most beautiful dancer
Wow lavan ayyh super song eka ahankari my favorite song godak lassani song eka wagema video ekath
Good luck lavan
ekanam pattaa
niyamai aiye mara talant ekakne
Super ayye
මං දැක්ක ලවන් අයියගෙ අලුත් වෙනස්ම rap style එකකුත් තියෙනව මං කවදාවත් අහල නෑ rap style එකෙන් ඔයාගෙ voice එක මරු ලස්සනයි ගොඩාක් තව ඉස්සරහට අපි හිතුවෙවත් න zති විදියෙ ලස්සන songs ගොඩාක් දේවි කියල හිතනවා .GOOD JOB 😍👆👍😘❤❤❤❤❤❤❤❤❤❤
Lassanai aiya😍
ayiye okkotoma vada rap kalla maruu gammk
adarei🥰🥰🥰
ලවන් අයියගෙ අහංකාරිව බලන්න ආසාවෙන් හිටපු අය😄💜💜beautiful song handsome💛..it's fantastic...🌹gonnabe a fire performance you always...all the very best 💖ayy &kavy akkii😍😍
Lassanai aiye song eka rap ekath maru ane adrei
කවුරු මොනවා කිව්වත් ගීත්මට ආදරේ කරන හැගීම් බැල්ම කාටවත් දෙන්න බෑ ලවන්ට ඵ් ආදරේ හරිම පිවිතුරුයි සුන්දරයි ඵකනේ අපිවත් පිස්සු වටිටලා තියෙන්නෙ 70. .80 .දශකයේ හිටපු විඡය මාලනී යුවල වගේ මාර විධියට ගැලපෙනවා ඵයාල දෙන්නා පාර වල් දෙකක ගිය නිසා ඵ් ජිවිත විනාශ වුනා ඵ් දේ ඔයාලට වෙන්න දෙන්න ඵපා ලවන් please we love you both so much God Bless you
Lot's of artists makes bad choices & ruins their future. Hopefully Lavan will make wise choices.
voice ekanan maru Lavan aiye dream star eke Apu kale idalama voice eka ewagemai🕺💯🌹😎🔥❤️❤️❤️
aiye thawath aluth sinduwak one ikmanatama 😍😍🤩🤩
Lassanai aiye.oyata hadawathinma suba pathanawa ❤❤🥰🥰
maru a lavan aiye
❤️🤗
Gemmak ayya
🇱🇰💗🧚මරු
Aththatama harima lassanai lassana song ekak
🤍ගොඩක් ලස්සන යි ....
Wow ayiye ek lassanii hida wenasak❤️🤘
lavan aiyage ahankari balnna balan hitapu aya koo🤭hrima lassanai 🥰❤️trending ywamu
Oyage aluth song ekek dance ekek harim lassnai aiye .e wagem mm oyata idiriyatath mewage lassna video karanna kiyala mm oyage idiri anathayata suba pathanwa budu saranai aiye oyata godak adarei ❤️❤️❤️
අම්මො පට්ට ලස්සනයි ගොඩාක්.
අයියේ මාරම ලස්සනයි ගින්දර වගේ superm 💕💕💕💕💕👌👌
රූපෙට නොදෙවනි හඩ
Mr.Handsome- Lavan abhishek ❤
Supiriy ayyya patta ❤️❤️❤️😘😘👍👍
lassanai aiye😘😘😘😘😘😘😘😘😘😘😘
ahankakri🥰🤞🏼
ලස්සනයි අයියා
Lassanai aiya
Sha lassanai aiye.oyage song eka.oya godak lassana ta dance karanava.e vagema akkath lassanata dance karanava.aiye oyata mevage thavath lassana aluth නිර්මාණ karanna ශක්තිය labenna one..gode bless you.
Fattah ❤️🔥
ලස්සනයි සහෝ
Good luck aiya.lavan abhishek very butifull sing songs.
Lassanai aiye good luck 🥰
Kawya akkiii😍😘👌
සුභ උපන්දිනයක් වේවා ලවන් අයියේ. May God bless you🥞🥞🌹❤️❤️
Happy birthday lawan aiye ❤️ oyata
හරිම ලස්සනයි ලවන් අයියගේ වැඩක් නම් කොහොමත් සුපිරි මගේ කැමතිම සිංදුව ❤️❤😍😘
Lassanai sinduwa ❤️idiri gamanata suba pathanawa,oyagema ahankariwath ikmanata dakinna asawen innawooo api😁😁😍😍🥰
Wooowww
Film එකක් බැලුවා වගේ. Super hit එකක් 😍😍😍😍❤️❤️❤️🎉🎊💯💐💜 අනිවා trending #1 එයි 💕💕💕💖🌹
ලස්සනයි 🥰🥰🥰❤️❤️❤️
Rap eka මාරු aiye
ලස්සනයි ලවන් අයිය ගොඩක්
මං ඔයාගෙ අහපු පලවෙනි රැප් එක 💘💘💘💘💘
රැප් එක නම් මරු 😎💗💗
රැප් එක නියමයි 🧡🧡🧡🧡😊😊😊
ලවන් ගැම්මක් තමා 😜😜💪💪
𝗟𝗮𝘀𝗮𝗻𝗮𝘆𝗶 𝗮𝘆𝗶𝘆𝗲 💕💕💕
Song eka wgema dance ekath maru ❤👌
ආදරෙයි
Super aiya ❤️
Wow aiya
ලස්සනයි aiye
Woow ...❤
Maaraii❤❤
Sindu kiyannath puluwan , ragapannath puluwan , natannath puluwan maru habai ❤
Wow aiye so beautiful ❤
wowwww🥰🥰🥰🥰
Good luck lavan aiya❤️
Kavya akki (favorite dancer)😍
මරූ ♥️😎
Oyage me song ekath harima lassanai ❤️💞 oyage voice ekata mama godak kamathi 💞🥰
පට්ට ආ... ❤❤❤
අහංකාරි ලවන් අයියගෙ තවත් ලස්සනම සින්දුවක්❤
මරු මරු❤️❤️
ලස්සනයි අයියේ සිංදුවයි විඩියෝ එකයි ලස්සනයි♥♥♥♥♥♥♥♥♥♥♥♥😃😃😃😃😃😃😍😍😍😍
මහීගෙ රැප් එක ඒක මරු
Superb...!
මතක ඇති කාලෙකට පස්සෙ Singing Artist ම Dance කරන classy song එකක් දැක්කෙ.. song eka..
Instruments.. lyrica . Music . Dance eka.. සුෆිරි..
Congrats
👌💪🤩
Lassani ayiya
Adareyi hamadamath
Lassanai lawan ayye ♥♥♥
රූපයට නොදෙවෙනි ඒ කටහඬ මාරම ලස්සනයි ..🔥🔥
ඇත්තමයි LA ඔයානම් "multitaleted package" එකක්.Song එක වගේම dance එකත් supiri..😍😍🙈🙈 thanks & congratulations lavan ayya.තව තවත් ලස්සන song කරන්න හැකි වේවා.
ඒ වගේම sandesh bandara ayya, nimesh kulasingha ayya , tharinda ayya ඔයාල හැමෝටම thanks මේ වගේ song එකක් දුන්නට..❤️❤️
ඒකහ් මරු 👍👍❤️❤️
Niyamai ayya super
Wow lavan malliyo aka patta.superb. my favorite voice lavan.
Patta song eka.. Dance Superb. 👏💖
Singing නම් singing, acting නම් acting, dancing නම් dancing.✌️ A successful artist in all these aspects✌️Rap එක superb 🔥
Superb lavan aiye niami
Godak lassanai lawan Aiyee man oyata godak asai .thawa thawath idiriyata yanna.hamadema sarthaka wenna kiyala prarthana karanawa 😘❤️❤️
Harima lassanai aiye pattata natawenawa thawa me wage sindhu one aiyo
කියන්න වචන නෑ අයියේ ❤️ මාරම ලස්සනයි song එක ❤️ good luck ayye😍😍😍😍😍😍😍😍😍😍😍😍
Godak lassana sinduwak.aiyage gamanata suba pathanawa.😊😊😊
Lavan ayiye niyamai. 😍😍 Ekanam pattai😘😘
ලවන් ඔයාගේ හඩට මන් පිස්සු වෙටිලා ඉන්නේ...🌺🌺♥️♥️
Lassanai aiye ❤️❤️
Supiri Paris ithiri💞💞💞 thava oya vage song enakan balan innava 💝💝
Harima lassanay ayye 😘😘😘 asawen baluwa
සුපිරිම වැඩක් ලවා..🔥🤘❤️
ජයම වෙන්න ඕනේ..🤜🤛
Kavi akki lassanai 😘😍🧚
Aththatama marama lassanai
Aiya songeka lassani aiya lassanta dans kala
ලස්සනයි ලවන් අයියා මාරම ලස්සනයි. 🌹🌹🌹🌹✊👌👌👌👍👍
ලස්සනයි ලවන්
හුදෙක්ම කළාකාරයෙක් සියලු දෙනාගෙම එකතුවක්. ඔබ...ඒ හැමදේම එකතු කර ලස්සන පාට පාට දේදුන්නක් මුදා හැරලා. ඒ..අහංකාර නොවන අහංකාර හිනාව හරිම ලස්සනයි. ඉදිරි ගමනට නිහතමානීව හදවතින්ම සුබ පතනවා.
lavan abhishek kiyanne ape rate inna wasthuwak/manikak❤ me wage multi talented kenek me field ekewath na. karana deta uparima sadaranayak karana kenek thamai lavan abhishek kiyanne. ape lankawata deviyo dunna wasthuwak. harima adambarai. me sinduwa kochchara baluwath ahawwath epa wennema na. balanna balannama asai. keep up yr good work and looking forward for more!
ලස්සනයි malli 💐💐💐💐💐💐
Lavan අයියේ සිංදුව ගොඩක් ලස්සනයි ❤️❤️❤️
Wow
එක නම් පිස්සුවක් 💜 හොදට කරලා තියෙනවා
Congratulation ❤
Wow ayye , harima lassana sinduwak. Rap ekan super ayye
ලස්සනයී #ලවන් අයියේ ලස්සන වැඩක්😍❤😍
හරිම ලස්සනයි තව තවත් ඉදිරියටම යන්න ඔනේ අයියේ