Paba | Episode - 578 | පබා | Ransilu

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 35

  • @sandeepazura4378
    @sandeepazura4378 2 місяці тому +7

    මේක පබාගෙ කතාව නෙවෙයි.. මනුස්සකම් වලින් පිරුනු දඩබ්බර චන්ඩියෙක් උන සමගිපුර වසන්තගෙ කතාව..
    😊

  • @isurusampath2763
    @isurusampath2763 Рік тому +33

    අමරණීය නාමය සමගිපුර වසන්ත අයියා ❤️❤️❤️

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 2 місяці тому +3

    පිස්සුවක් ඇඩුනා මට 😢😢😢

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 Рік тому +17

    කතාව ගියේ සමගිපුර වසන්ත එක්ක

  • @vidurangaperera6917
    @vidurangaperera6917 Рік тому +11

    2021 ඉදන් නොකඩවාම කතාව දුන්නට බොහොම ස්තූතිය රන්සිලු. ඇත්තටම 2007 ඉදන් බැලුවා වගේ දැනුණෙ😢❤

  • @Multivitamin18
    @Multivitamin18 6 місяців тому +4

    Harima lassana kathawak

  • @Lkaimf
    @Lkaimf Місяць тому +2

    මම හිතුවෙ සැන්ඩොට කෙලෙහිගුණ නෑ කියලා..ඇති යාන්තං 😢

  • @roshanathula8478
    @roshanathula8478 Рік тому +11

    දර්මසිරි කාරය ගජේන්ද්‍ර කියල කෑ ගහද්දි කුශානි කටවහනව ධර්මසිරි කියල කියපු වෙලේ මම ලග හිටියනම් හිනා ගිහින් පණ යනව😂😂😂

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 Рік тому +16

    මර්ව්වින් කුෂානිගේ තාත්තා කියලා දැන ගත්තාම කික්ම තමයි

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 Рік тому +8

    කතාව ඉවරවේන්න ලගයි නෙද අනේ හරිම දුකයි

  • @sewwandimadushika3678
    @sewwandimadushika3678 Рік тому +25

    හොද වැඩේ කුශානිට නම්.සල්ලි බාගේ තිබ්බ තැනක හිටියා කියලා හැමවෙලාවෙම අනිත් මිනිස්සු පහත් කරලා,කතා කරලා සල්ලී වලින් රැගුවා වැඩී

  • @HemanthikaKumari
    @HemanthikaKumari 3 місяці тому +2

    Hoda ktawak.awasanaya hodai.wasanta.amma tatta paw.hoda katawak❤p

  • @kusumdewage5754
    @kusumdewage5754 Рік тому +2

    ලස්සනයි ❤❤❤

  • @aroshi5484
    @aroshi5484 Рік тому +8

    කුශානිට hoda wade

  • @hmtharidu1
    @hmtharidu1 Рік тому +2

    රෑට දන්නවානේ අන්තිමට කොටසක් 😢😢

  • @pasindudilhara3080
    @pasindudilhara3080 Рік тому +10

    මේ කතාව කඩුවෙල වසන්තගේ ජීවිත කතාව කියලා මං අහලා තියේ ඒක ඇත්තක්ද.

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 2 місяці тому +2

    2024.11

  • @niroshanwijesingha8423
    @niroshanwijesingha8423 Рік тому +2

    Ammo Dan thm duk

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 7 місяців тому +3

    2024. June

  • @kavindujayasinghe3423
    @kavindujayasinghe3423 Рік тому +12

    Thawa aka kotasai nehhh😢

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 2 місяці тому +1

    Mage. Pon. Ake. Kotas. Godak. Adui. Kathawa. Mada. Therum. Ganna. Amarui

  • @lyndenmartha1262
    @lyndenmartha1262 Рік тому +1

    Some more😋

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 Рік тому +2

  • @thisararanjith7696
    @thisararanjith7696 Рік тому +5

    පබා 381,384-392 කොටස් දාන්න එවා නෑනේ

  • @nandenande8253
    @nandenande8253 Рік тому +3

    sendott.manussakamak.ttiyanawa.wasantt.dewiyek..kusi..milamudal.walat.lokkawela.manussakam.gihi..gihin.den.sepadatt.lassanai

  • @shakthi6479
    @shakthi6479 Рік тому +2

    ❤❤

  • @randikakasun2154
    @randikakasun2154 Рік тому +2

    ❤❤❤❤