Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තිලක් කන්දෙගම මහත්තයගෙ අදහස් රටේ ජනතාව වෙනුවෙං ඉද්‍රිපත් කරනවනං ඉතා වටිනව
ලංකාවේ කෘෂි උපකරණ වල පවතින අධික මිල නිසා ලෝකේ මොන තාක්ෂණ ගෙනාවත් ලංකාවේ මිනිස්සුන්ට දරාගන් පුළුවන් මිලකට නැත්නම් මොන යන්ත්‍ර තිබුනත් වැඩක් ඇයි. ,මැෂින් එකේ ගාන හොයන්නම කන්න ගානක් යනවා..
මේ යන්ත්‍රයෙ මිල ගනන් සහ මිලදී ගතහැකි ආකාරය කියන්න..
430000.....530000.
ගෙවන්න ගන්න පුලුවන්ද
Me pela yanthraya gannawanam api kohenda ganne. Apita ea thena sadahan karanma please
Mesin eka keyak venavada
පැලවල උස ගැන හෝ දින කීයක්ද යන වග මෙහි සදහන්වන්නේ නැත
මොනවා හරි අටමගලක් ගෙනල්ල ඔයාල පොමොට් කරනවා හොයලා බලනවද කුබුරට ගිහින් කොහොමද මේ මැශින් එක වැඩ කරන්නේ කියලා...ලංකාවේ වැඩෝ ඉන්නවා..පුලුවන්නම් එහෙම අයගේ මැශින් හදුන්වාදෙන්න බලන්න...ඒ වගේ අයව ගේන්න...ඔයාලටනම් ලාබ නැතුව ඇති එහෙම කරොත්.
මෙම යන්ත්‍රයෙ මීල කීයද පහසු ගෙවීමෙ පහසුකම් දෙනවද
මැසින් එකෙගාන කියක් වෙනවාද
කොහෙන්ද මේ යන්ත්‍රය ලබාගන්න පුලුවන් පෝන් නම්බර් එකක් දාන්න
me wage gon harak koban samband kara ganna puluwan number mila ganan thiyenne koheda
මුන් එක්ක ගොවිතැන් කරන්න බෑ මුහොදයි නගුල බැදල හාන්න
මේ මැශින් එක ගන්න එපා ජරාවක් හරවන්න ගියාම එපා වෙනවා.බෙයරින් කඩල යනවා වෙල්ඩින් ප්ලාන්ට් එකකුත් කුබුරේ ගෙනියන්න වෙනවා.කැඩෙනවා ඉවරයක් නෑ
Mashin eka kiyada
මිල ගන්න keyada
මැෂින් එකේ මිල කියන්නෙ නැත්තෙ ඒ ගැන අදහස අතහරියි කියල හිතලද?
439,000
මෙම යන්ත්‍රය මිලට ගන්නෙ කොහොමද ?
Dapallko yako mewage Mila ganam
👎👎
පැලවල උස හෝ තවානේ කාලය සඳහන් වනනේ නැත..

කොහෙන්ද මේ යන්ත්‍රය ලබාගන්න පුලුවන්
පෝන් නම්බර් එකක් දාන්න