Both have fine friendship.marriage is not a certificate but a friendship.lovely husband and lovely wife.both married to the one they like.it is rare to have a good match. god bless this family.wish for very happy and prosperous life.
Wish u all the best for happy journey. Having, u got the best husband ,it's very clear he loves you so much. Y not u learn to cook some delicious dishes. Thats call lov. He looks like a African. Most important thing in this life, only the humanity. He got a real heart. Just be happy. Where u bone n brought up have nothing to do. As skin colour. We all r children of god. I don't know u at all. But wish you n your family all the best.
Bangladeah wala muslim 75% buddhist 2% hindu 4% thawama innawa. Anika bangladeah apirisidu ratak kiyoth lanka wath ahema thamai. Mokada e rata gena denaganna oni nam e ratata yannama oni. Ahema nathuwa kata kathawata kattiya ahema kiyanawa....
@@roshanmaduka3708 a rata jarawa thamai. janagahanayath wadi. duppathun wadi. adyapane adui. hindu baudda aya igena gaththata a minissu kon wela inne ehe
Adarayedi mona rataka unath, mona jathiya, agama, ha bhashawa ,e hamade tama wadaa awabodaya, kapaweema pariththayagasheeli bawa ha garu kireema tiyanwa nm, ewa viwahaya jeevithaya ta prashna neme. God bless you all
Meya bagali nam wenna ba ..mokada bagali ayata gaburu hadawal na ..kalu jathikayanta thamai gaburu katahadawal thiyenne .. lassana family akak .god bless your family..👫❤❤
Ape ganu hari boladai.chatu katha walata rawatenawa.miniha thaththath ekka ekathuwela ganiwa lassanata allagena.mama africawala innakota kallan gana hodata Dana gaththa.madaperadigadi Bangladesh minissu gana dannawa.meya original bangladesh newei.
එයා හරිම වාසනාවන්යි හරිම ආදරේ එයාට ලෙබිලා තියෙනවා ඇත්තටම එයා කතවෙනුත් ආදරේයනුත් එයාට ගරුකිරීම උපරිමයෙනම තියෙනවා හොදම ආදරවන්ත දෙමාපියන් දෙන්නෙක් සුබපතනවා ඔයලට ජිවිතයේ ඉහලම ඉනිපෙට්තට ලගවෙන්න කියලා ❤️❤️❤️❤️❤️
කළකිරෙනවා සමහර comments දැක්කාම.ඇත්තටම දුකත් හිතෙනවා හැම දේකම වැරදි කියන ගෑණු පිරිමි ගැන. හොඳ ස්වාමී පුරුෂයෙක් ලබන්නත් වාසනාව තියෙන්නෝනි.හෂීනි අක්කී ඔයාලට බුදු සරණයි. ආදරෙන් ඉන්න හැමදාම. .
Kalange amuthu athi eki asaven Inna athat????
@@anversheed1407 oyata eka prasnayakda?
හරිම ආදරනීයයි .දීර්ගායුශ දෙන්නටම.
ඔයාල දෙන්නම හරි වාසනාවන්තයි...හිමි දෙදෙනා මුන ගැසිලා..ඔයාල දෙන්නටම දෙවි පිහිටයි..❤❤❤❤❤ජාතිය රට මොකද්ද අදාල නෑ දෙදෙනා සතුටින්නම් ❤❤❤❤❤
Both have fine friendship.marriage is not a certificate but a friendship.lovely husband and lovely wife.both married to the one they like.it is rare to have a good match. god bless this family.wish for very happy and prosperous life.
බුදු සරණයි 👍👍👍❤❤❤🙏🙏🙏
God. Bless both of you and your femliy baby daughter .
The way he was looking at her throughout the interview ❤️ They both are blessed to have each other. Budusaranai ❤️
සමහර මිනිස්සුන්ගේ comments දැක්කාම හිතෙනවා මේ සිංහල බෞද්ධ රටද කියලා....එයා ඒ මනුස්සයා එක්ක සතුටින් ආදරයෙන් ජීවත් වෙනවා, එයට ලස්සන පවුලක් තියෙනවා.....දරුවෝ ඉන්නවා......අප්පිරියයි සමහර comments දැක්කම.....කවදා අපේ රටේ මිනිස්සු මේ හිතන විඳිය වෙනස් කරගනියි දන්නේ නෑ ...
සිංහල බෞද්ධ.... නෙමේ... ඒක මානව ස්වභාවය.
@@nilambarameghawarna6635 මම ඉන්නේ Europe රටක , මම දැකලා නෑ ඔය වගේ කැත comments
@@dulipsanjeewa7 මං යූ ටියුබ් එන්නේ කමෙන්ට්ස් කියවන්න සහ කරන්න.
ඉතින්.... මේ වීඩියෝ එකට කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා දැකලා මට හරි සතුටුයි.
බත් එක පැත්තක හීතල වෙද්දී, තේ එක නිවිලා යද්දී....
වගේ වගක් නැතුව මං කමෙන්ට් කියවනවා.
වීඩියෝ එකේ ටොපික් එකත් ටිකක් අමුතුයි. (හිට් වෙන ගතිය වැඩියි)
ඉතින්.....
කමෙන්ට් කියවලා සමහර ඒවාට රිප්ලයි කරලා වීඩියෝ එක බැලුවා.
මේ ලේඩි කවුද කියලා මම දන්නේ නෑ.
එයා මේ කතාව කියන විදිහට කමෙන්ට් එකක් නොදා යන්න බෑ.
ඉතින් එක් එක් අය තමන්ට හිතෙන හිතෙන දේවල් ලියලා.
ඒවා තමන්ට මැච් වෙන විදිහට ලියලා ගිහින්.
මං ඔබට කියන්නේ.... ඒවා එච්චර සීරියස් ගන්න එපා.
හිත එකක් උනාට ඒ හිත පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස්.
ඒ වෙනස රියලයිස් කරගන්න මේක හොඳ චාන්ස් එකක්.
ජයවේවා.
Wow 😍😍 මරු කතාවක්නෙ ඒකත්😂😂😂 wow such a cool person,,god bless you
She’s very blessed to have him ❤️💙
What an amazing couple!!! Stay blessed!!!🙏🏻🙏🏻🙏🏻
Wow nice couple.beautiful family😍stay blessed forever.🥰
Shuvo was a nice guy..ive worked with him 10 years ago..my self and the famous Tharindu Arsakularathne we worked together with shuvo..
සමහර අය දාල තියෙන comment හරිම කැත විදියට .එයා විතරක් නෙවෙයි අපේ ලංකාවේ පිරිමි කොච්චරක් ඉන්නවා ද පිටරට ගෑනු කසාද බැදල .ඒක එක්කෙනාගෙ කැමත්ත .සතුටින් ජීවත් වෙන ලස්සන පවුලක්.සුබ පැතුම් .
Beautiful relationship... May God bless them more and more
ඔය දෙන්නා හරිම ෂෝයි අනේ
So sweet family. All the very best and blessing
නිවේදිකාව නියමෙට කරනවා ❤️🤟
Both are very good very nice god bless your family
❤ ලස්සන ආදරෙයක් ලබන්න පෙර පිං ඕන ❤ හැමෝටම ලස්සන ආදරයක් ලබන්න බැ ...ඔයාලට් සුභ පැතුම් ❤
God bless Shuvo and Hasini...
Very nice hasini,, ❤ you ,, hasini ඔයාගෙ අම්මා තමා මාව dress කරේ ,,, ❤ you god bless you ,,🌼🏵️
Awww. Such a lovely couple. The way he looks at her.. so loving.. 😍😍
Sweet love story.
Not only heaven if found wrong person....
He is such a great guy.
I respect this couple.... Donot judge by nation... All good and bad sided humans
Aneeh both are very lovely ♥️
Very good family..no matter which country love is love.. your fantastic man.bless you.
Long live Show..and Hasini...May Allah bless u both...and your family....
So much love and genuineness ♥️
ප්‍රශ්නයක් නෑ. හොද මනුස්සයෙක් බව පේනවා නමුත් අද ඉන්න හැමෝම මේ දේ කරන්න ගියොත් ආගමක් නැතිවෙනවා.
Hama ආගමක් ma ugannane ithn hoda minissu wenna tamai.minissu eka තේරුම් aran nathi ekai prashne
බංග්ලාදේශ් හිංදුකෙනෙක් ෂෝ........නිහතමානි හොඳ මහත්මයෙක් .......👍
බංගලි මුස්ලිම් නම් කතා කරලා වැඩක් නෑ
@@smrbrabath4038 අනිවාර්යෙන්.......
Rita Srilanka මෙයා හින්දු කියල් කොහොමද කියන්නෙ? නමින්. ද? මොකද බන්ගලිදෙශයෙ 1% වගෙ හින්දු සහ අනිත් අගමිකයන්.ීන්නෙ . 99% ඉන්නෙ මුස්ලිම් . හිගන්නො පාර පුරා. පුදුම අපිරිසිදු අප්පිරියම රටක් . තනිකර මිහිපිට අපායක්.
@@menakajoseph5043 සහතික ඇත්ත ඒත් ඔබ කියන 1% ට අයත් කෙනෙක් වියහැක ඒ විදියෙ නම් තිබෙන්නෙ බංග්ලාදේශ් හිංදු ජාතිකයින්ට
@@menakajoseph5043 ෂුවෝ හෘදයේශ් බංග්ලාදේශ හින්දු තමයි. ලස්සන ආදරයකට ජාතිය ඈදගෙන කුණු කතා කියන්න ඉස්සර ඒ මනුස්සයා ගැන හොයල බලන්න. ආශ්‍රය කරල බලන්න.
Wish u all the best for happy journey. Having, u got the best husband ,it's very clear he loves you so much. Y not u learn to cook some delicious dishes. Thats call lov. He looks like a African. Most important thing in this life, only the humanity. He got a real heart. Just be happy. Where u bone n brought up have nothing to do. As skin colour. We all r children of god. I don't know u at all. But wish you n your family all the best.
Congratulations hashini we love your family.... 💞💞💞💞
WoooooooooooooW Superb love story ❤❤❤❤❤❤❤
Nice to see you here shuwo.
Wishing you for a happy life. All the best
බංගලි දේශයේ උනාට ඔහු ඒ රටේ අන් අයට වඩා වෙනස් චරිතයක්..නිහතමානි හොද චරිතයක්..අනිත් බංගලි ජාතිකයින් නම් සත්තු..ඒ වෙනස ඔහු හින්දු ජාතිකයෙක් නිසා වෙන්න ඇති..
අනිවාර්යයෙන් .. පුදුම අපිරිසිදු රටක් වගෙම ජාතියක් !! කොහොමද මෙයා හින්දු කියන්නෙ ?? මන් දන්න තරමින් 1% ක් වගෙ ඉන්නෙ හින්දු සහ අනිත් අගමිකයන්. මුස්ලිම් තමා 99% ඉන්නෙ .
Ow.eth.meya.hodai.wage.
Bangladeah wala muslim 75% buddhist 2% hindu 4% thawama innawa. Anika bangladeah apirisidu ratak kiyoth lanka wath ahema thamai. Mokada e rata gena denaganna oni nam e ratata yannama oni. Ahema nathuwa kata kathawata kattiya ahema kiyanawa....
@@roshanmaduka3708 a rata jarawa thamai. janagahanayath wadi. duppathun wadi. adyapane adui. hindu baudda aya igena gaththata a minissu kon wela inne ehe
@@udithachathuranga679 oya gihin thiyannada bangladeah walata? Anika e rata janagahanaya wedi kiyala jarawa wenna kohomada? Anika issarata wediyen dan bangladeah godak diyunu wela.
Thanks Y Fm. Nice programme.
ලස්සන අාදර කාතාවක් ❤❤❤
Excellent couple. Budu saranay dear family
Very nice both of you sweetheart ❤ ,, 💕🌼🏵️❤🙏🌹💐😘😘😘😘😘😘😘😘😘
Love to hear from you.your mother helped me a lot.At that time your we're a very small child. Wishing you health wealth and happiness for ever.
වාසනා වේවා....♥️
Girlfriendge ඇස් දිහා බලාගෙන "බුදු අම්මෝ මිණී මරනෝ" කියපු පලවෙනි boyfriend වෙන්න ඇති...🤣🤣 සුබ පැතුම් ...💐💐💐💐
Lovely couple 💑 😘
Theruwan saranai.. Oba dedenatama..Deerghayu wewa.. Niduk nirogi wewa.. ❤️❤️
බංග්ලාදේශය කියන්න බෑ ගොඩාක් නිහතමානී කෙනෙක්
බන්ගලිදෙශයෙ අයට මොනාද අඩම්බර වෙන්න තියෙන්නෙ ? මන් 50 වතාවක් විතර ගිහින් තියෙනවා. පුදුම අපිරිසිදු ජාතියක් . හිගන්නො පාර පුරා. මිහිපිට අපායක් බන්ගලිදෙශයෙ කියන්නෙ.
@@menakajoseph5043 ඔව් එක දන්නවා මේ ලෙබනනයේ ඉන්න බංගලි දැක්කාම තේරෙනවා වැදගත් මනුසයෝ ත් ඉන්නවා
@@menakajoseph5043 ehenam monawada 50 parak giye.....මම නමි යන් නැ
LASANTHA NUWAN මගෙ job eka නිසා, යනන වුනා. මන් ගුවන්සෙවිකාවක් .ඔයා හිතුවෙ අසාවට ගියා කියල ද්?අනික බන්ගලිදෙශය roster වුනාම එවා මාරු කරන්නත් බෙ . කිසිම කෙනෙක් එ flight ගන්න කෙමති නෙ . බන්ගලිදෙශ girl කෙනෙක් ඇරෙන්න. ඉතින් යනවා ඇරෙන්න. මොනා කරන්නද? දෙන් තෙරුනාද් 50 පාරක් යන්න හෙතුව
@@menakajoseph5043 ehemada akki...මාත්..අහල තියනවා..ඒහෙ කැමත් හරි නැද්ද...
Ane mara lassana adarayak❤️
ලස්සනයි ube hila
Kalu sudu NAMI ..lankave Dan godak Inna sali vala badina ganuu...
බුදු සරණය්❤
හැම අතින්ම හොද යි වගේ
Wow.... Harima aadaraniya husband kenek. Hasini is very lucky
Attatama wasana wattai hari hodai aya budu saranai❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍
Very naice iwish for borth ... i am biliving they are soulmates so .....iwish you all the best for them...
But he is look like African 😀😍
WISH YOU LONG LIVES ⚘
කඵ ඡාතිකයෙක් වගේ තමයි
Congratulations. Oyala.dennatama.
Wow...a nice couple....god bless
May triple gem bless both of you and your family 🌸
ඇත්ත ටම ලස්සන යි
Lovely couple
මරැ කපල 🙂
Lassana adhara kathawak love
Original BBC එකක් හොයාගන්න බැරිවෙලා බංග්ලාදේශෙන් හරි duplicate එකක් හොයාගෙන. මතකද කූබියෝ first episode එකේ Jehan, priyantha එක්ක කියන්නේ "අපේ ගෑනුන්ට පිටරට එකෙක් නම් බංග්ලාදේශ්කාරයෙක් හරි කමක් නෑ" කියලා
බන්ගලිදෙශය දෙක්කා න්ම් බදින එකක් නෙ ..
Adarayedi mona rataka unath, mona jathiya, agama, ha bhashawa ,e hamade tama wadaa awabodaya, kapaweema pariththayagasheeli bawa ha garu kireema tiyanwa nm, ewa viwahaya jeevithaya ta prashna neme. God bless you all
Love love love
Good luck
Meya bagali nam wenna ba ..mokada bagali ayata gaburu hadawal na ..kalu jathikayanta thamai gaburu katahadawal thiyenne .. lassana family akak .god bless your family..👫❤❤
Hasinita wada eyage husband ge jaathake danne pita kenekne.
@@cg-wm9no සිරා😂😂
There are many ethnic groups in Sri Lanka too.
Then Bangladesh?
👍Nice one
Excellent
Wooow happy family
suba anagathayak oba dedenata ma jesu pihitai ( ciao)
Great thoughts...
I really amazed
All the best...🙏🙏❤
අනේ❤️
I'm looking a black man... But finally got a dummy. 😣😣😣
Ahannath,dakinnath asa kathawak.subapathanawa dennatama
දිපිකා ගුණසේකර ගේ දුව නේද
Loving couple
Nice family
Suba pethum 💕
Ane manda puduma asawal thamai ewath. Ane api nam asa lassana kollo badinna. Sri lankan ho hindi eyala lassanai.
Ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmbe නොකියා ඉන්න
Thanks
There’s a saying once you do black.. never go back..
@H u correct ur hubby English slangs seems African😀😀💐💐💐💐💐
Me video eka mata balanna labune ada mata me dennawa adunaganna puluwanida mamath mary karala inne bangladeshweala mama inne commilla
Nice couple
BA hoda.manussyk.lassna.paulak
Bangladesh minissu harima hoda minissu
🤮🤮🤮
🤮🤮🤮🤮🤮🤮🤮
Lassanai hodata kiuwa sinduwa
♥️♥️♥️♥️♥️
බංගලාදේශ් කාරයන්ට ඒ කාලේ ඉඳන්ම අපේ ගෑණු රෙද්ද ඉස්සුවා..!
බංගලි වළලු ගෙන දෙන්නයි පොරොන්දු......!
ගෑනුන්ගේ විවිධ කර්ම කාම ආශාවන්...!🧐 🙃
Ape ganu hari boladai.chatu katha walata rawatenawa.miniha thaththath ekka ekathuwela ganiwa lassanata allagena.mama africawala innakota kallan gana hodata Dana gaththa.madaperadigadi Bangladesh minissu gana dannawa.meya original bangladesh newei.
ජාතකේ හොයන්න කලින් ඒ මනුස්සයා මුණගැහිල ආශ්‍රය කරල බලන්න. ඔහු හොඳ මිතුරෙක්, උගත් මනුස්සයෙක්.
It's her choice. She said that she was looking a black man.
Wonderful upload. Thq for sharing. New one. Nan panniviten neengal pannunga.
Kalujathikayekta kamathi wenna hethuwa kumakdha comment karanna balamu kattiya kalujathikayakge wisheshathwaya
U got a nice man
Lankawe kapati piriminta wada hodai
DUWELA dennama HarimaLassenay mommy wage🌻🌻
Aneee manda loobha hithenoo❤❤❤❤❤eyage hinawa aadare
Super super
Niwedikawa hodata wedasatahana karanawa geheniyak widihata sathutuwenawa oun dennage adare gena
Superb