Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe
සර්......ඔබටත් ඔබගේ මව් දෙමව්පියන් ටත් ,ජ්‍යොතිෂය ගුරුවරුන්ටත් නිදුක් නීරෝගී සම්පත් අත්වේවා.
මගේ කේන්දර පරීක්ෂා කර පැහැදිලි කර දුන්නාට බොහොම පින් ,ස්තුතියි සර් ❤❤❤
ජයවේවා 🌻🌻🌻🌻🌻🌻🌻
හොඳ විග්‍රහයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
Upan kendare senasuru wakra kiyala danaganne kohomada.thanks.
ගොඩක් හොඳයි ඉදිරිපත් කිරීම 👍👍👍
Kohomada kendarayak bala ganne kiyanna puluwanda wisthara
තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏
හරි අපූරුයි ❤
ආයුබෝවේවා 🙏 තෙරුවන් සරණයි
❤❤❤❤❤
Oba Thumata Tharuvan Saranai
Theruwan saranai ජයවේවා ඔබතුමා ta මමත් මේෂ lagunaya shani 10 muwasirasa නැකත 2021idan මම ගොඩක් අසරණ una අනාගතය හොඳ වෙයිද මහත්මයා 1962-10-17pm6-23 madipola ipadune ස්තුති
Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏❤️❤️
Thnks
ජය
22:32 කටක
මම ඉපදුනේ වෘෂභ ලග්නය උත්රසල නැකතින් 1 කෙතු 4 ගුරු 7 රාහු,කුජ සෙනසුරු 9 රවි බුධ 8 චන්ද්‍ර 11 සිකරු මේ යන්නෙ සෙනසුරූ මහ දසාව 2012 තමයි සෙනසූරූ පටන් ගත්තෙ. මගෙ පලාපල කියන්න පූලූවන්ද මහත්තයා
Maruwenawa.iwarayk.nehena
Mama meena lagne...Mage senasuru 9, buda ekka..meena lagne.. guru 11, sandu 3, rahu 2, ravige kathi nakathe ipadune.
මේ සෙනසුරු වක්‍රවීම ඔබට හොඳයි ,ඔබගේ කරුණු අනුව නම් මේ යන්නේ අධික වියදම් කාලයක් .
Urchika shani 4
ඔබගේ උපතින් ගුරු නීච තත්වයක සිටිනවා.... ඔබට සෙම් රෝග වගේම ඇඟේ කොලොස්ටරෝල් හැදෙන්න පුලුවන්. ස්නායු රෝග පවා... නමුත් ඔබගේ සඳු උපතින් උච්චයි එය ඉතාම හොඳ පිහිටීමක්...හොඳ හිතක් ලස්සන හිතක් අන් අයට උදව් උපකාර කරන උනුවෙන හිතක් ඇත. මේ වෙලාවෙ ලග්න ඒරාශ්ටකයේ බලපෑම සෙනසුරු වක්‍ර වීම මඟින් අඩුවෙන්න ගන්නවා... නමුත් 2025 මැයි මස සිට අවදානෙන් එන්න. ණයට දෙන්නත් එපා ණයට ගන්නත් එපා... රැවටෙයි. කාවවත් විස්වාස කරන්න එපා ඕනවට වඩා. සිහිකල්පනාවෙන් ඉන්න. බෝධි පූජා වලට සම්බන්ද වන්න එකදිගට හැම සෙමසුරාදාම 2025 මැයි සිට එතකොට හරි.
@@චූටිපුතා-ඳ4ඩ guru maha dashaawe guru anthar dashawayanne 2037 wenakan. Thank you. Kuja keithu 8, ravi sikuru 10
@vishu438 ලග්නාධිපතිගේ මහදසාව නිසා වාසනාවන්ත කාලයක් ගතවිය යුතුයි. නමුත් එහෙම නොවෙන්නෙ ලග්නාධිපති ගුරු නීච තත්වෙක ඉන්නෙ. දකුණු අතේ දබරඇඟිල්ලේ කැරට් දෙකකට වැඩි පුශ්පරාග ගලක් පලදින්න.
Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe
🥰🥰🥰
මම කටක. උපන්දිනය වෙලාව : 1966.05.22 පෙ:ව:10.55
ද සොයිසා කාන්තා රෝහල මරදාන
මුවසිරස නැකත
මට සෙනසුරු වක්‍රවීම කොහොමද මහත්තයා ?
☎
Anunge ewa balala kiyanne
අපි දන්නෙ කොහොමද ශනි ඉන්නෙ මොන නැකත කද කියලා
Upan dinaya welaawa.. sthaanaya kiyanna
මම කන්‍යා ලග්නය. 1959 .7.1
ප ව 1.11
අනුරාධපුර රෝහල
මට සෙනසුරැ වක්ර වීම කොහොමද.මම කරදර ගොඩක ඉන්නෙ.සැනසීමක් අැ ත්තෙම නැහ.
@@vishu438❤
000
මහත්තයා මගේ සෙනසුරු උපතින් 7
Kanya lagne mama shani 9
සෙනසුරු 7 වැන්නට දිග්බලයි... අමාරුවෙන් අල්ලගෙන වැටෙන්න නොදී සබඳතා ගෙනියන කෙනෙක් තනිවම හෝ

🙏