මනෝපාරට | Manoparata sindu | Slowed Reverb collection | Manoparata Slowed Reverb | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 139

  • @devindithathsarani-b3h
    @devindithathsarani-b3h 9 місяців тому +149

    මේ රෑ ලොකු දුකකින් කියන්න කෙනෙක්වත් නැතුව තනියම මේ සින්දු ටික අහන මම 🥺

  • @AmandiMadusha-s6s
    @AmandiMadusha-s6s 8 місяців тому +27

    මගෙ වේදනාවට තාම සිංදුවක් ලියවිලා නැ ❤

  • @TharaniTharaka-තරූ
    @TharaniTharaka-තරූ 8 місяців тому +49

    ආදරේ හින්දා දුක් විදින හැමෝ ම දවසක සතුටු වෙන්න ඕනි ❤️

    • @NadheeraNadheera-th8tj
      @NadheeraNadheera-th8tj 2 місяці тому +1

      ඒක ඇත්ත

    • @KaviJaya-h5q
      @KaviJaya-h5q 2 місяці тому +1

      එහෙම සතුටූ වෙනවානම් මම අද සතුටින් 💔

  • @Ushan-m5g
    @Ushan-m5g 3 місяці тому +15

    හීන වෙනුවෙන් ඈත රටකට ඇවිත් ඉන්නෙ....ලන්කාවෙ යාලුවෙක්වත් නෑ ලග.....ඉටිම් වැඩ ඉවර වෙලා room එකට ඇවිත් බිල්ඩින් එකේ උඩටම ගිහිම් හෙඩ්පෝන් එකත් දාන් මේක අහන එක තරම් නිදහසක් මට නම් නෑ......... ඇත්තටම ඒ feeling එක වෙනම ලෙවල් එකක් කාටවත් ම තේරුම් ගන්න බැ කියලා මම හිතනවා............ 💌

    • @sandumininavodya8938
      @sandumininavodya8938 3 місяці тому

      𝗔𝗻𝗶𝘄𝗮𝗿𝗲𝗻 😊

    • @පොඩිසුද්දා
      @පොඩිසුද්දා 3 місяці тому

      අපිට අමාරු කාල වල් එනවා ඒ නිසා අපිට ඒ කාලය කාගෙන ඉන්න වෙනවා

  • @SadunSadun-h1e
    @SadunSadun-h1e 4 місяці тому +12

    ආදරේ කියන්නෙ දුක විතරයි

    • @MomatKumara
      @MomatKumara 2 місяці тому

      නොගැලපෙන මිනිස්සු ගලපගන්න ගියාම.☁️

  • @thaShi-bg2nk
    @thaShi-bg2nk 9 місяців тому +18

    මේකනම් පිස්සුවක් 🥺😇❤

  • @Sadeepa_sulakshana
    @Sadeepa_sulakshana 9 місяців тому +20

    කන හරහා හදවතට හදවතෙන් ඇස් වලට ඇස් වලින් කදුලු වලට 🙂💔

  • @DhanuskaPriyankara-vl9ff
    @DhanuskaPriyankara-vl9ff 9 місяців тому +43

    මෙ වගේ ආදරේ හින්දා දුක් විදින්න එපා කවුරුත් යාලුවනේ😔

  • @HimashiLankshika-ly4sp
    @HimashiLankshika-ly4sp 8 місяців тому +18

    අපි ආදරෙ කරන අය අපිටත් ආදරෙ කලානම්

  • @tharushinimsara7074
    @tharushinimsara7074 10 місяців тому +21

    ජිවිතේ හැම පරිච්ඡේදයක්ම ඒක වගේ නැ
    සමහර පරිච්ඡේද හරි කටුකයි
    සමහර පරිච්ඡේද හරි මිහිරියි
    ඉතිම් ඒ හැම පරිච්ඡේදයකම
    ඔබ හැර නොයන ප්‍රේමයක් තොරාගන්න....! ♥️

  • @KawyaSathsarani-u3x
    @KawyaSathsarani-u3x 4 місяці тому +27

    අනේ දෙවියනේ මගෙ කොල්ලාට හරියන්නම ඕන ❤😔 මගෙ කොල්ලා ගේ ජිවිතේ ලස්සනම වෙන්න ඕන 🥺👑️😔

    • @Kisaldananjaya
      @Kisaldananjaya 2 місяці тому

      🥺🥺🥺

    • @LithumChamika
      @LithumChamika Місяць тому

      මෙහෙම කෙල්ලොත් ඉන්නවා💗Respect🩵

  • @ChandanaNishantha-m1t
    @ChandanaNishantha-m1t 2 місяці тому +1

    මහා රෑ මන් ඔබව මැවුවා මගේ පපු තුරුලෙන් ඔබ්බට
    එතනිම් එහාට මගේ ඇස් මත වැටුනු මතකය මන් වත් නොදනිමී 🥺💔

  • @isharaishara9045
    @isharaishara9045 8 місяців тому +16

    ඉතින් මගේ බෝනික්කියේ මේ කරන ආදරේ දැනෙයි උබට, මන් මැරුණ දවසක,උබ ගැන මන් තරම් එකෙක් හොයපු නැති දවසක, හිනාවක්වත් බලාපොරොත්තු නොවී ආදරේ කරන එකෙක් නැති උන දවසට, මැරුණ දවසක අවොත් මන් ආසම ගවුම ඇදන් ඇවිල්ලා ඔලුව අත ගාලා ආදරෙයි ඔයාට මං කියලා යන්න සුදු ඔයා මේ ආත්මේ නොවේ මං ඉපදෙන හැම ආත්මෙකම මාව ඕන වෙන හැම මොහොතකම මං ඔයා ලගින් ඉන්නවා 😌💚

  • @AnuManika-pq6mh
    @AnuManika-pq6mh 3 місяці тому +4

    Mn kellekta masa ganak kemeththen hitiya eyata mn kemeththa kiuva eth eya kemathi une ne eyag ex ta eya thama adarei 😢kamak ne e 2 nna hemadama sathutin inna one ❤ mn e 2 nnata suba pathanava ❤

  • @NirmalaSanjeewani-w6v
    @NirmalaSanjeewani-w6v 2 місяці тому

    මේ තරම්ම නෑ පෙම් කරලා මං කාටවත්ම නෑ දිවියේ පුරා....🥺❤️

  • @snKaushi
    @snKaushi 3 місяці тому +2

    ඒක මරු..🫡💗❤

  • @Siku176
    @Siku176 4 дні тому

    මේ ලොකේ හැමොම හොයන්නේ ආදේරේ ❤ ☝💔🥺🥺🥺 මටනම් පවුලේන්වත් මගේ ලැබිල නැ ඔයේ ආදේරේ 😔 මේ සිංදු අහදි දුක හිතනව මොකද මන් ආදේරේ කරල නිසනේමයි කටත් මන් තනිවල ඉන්නෙ නිස💔💔💔💔 ?

  • @GihanSankalpa-xt3rw
    @GihanSankalpa-xt3rw 9 місяців тому +13

    මනෝපාරක් ගහන්න සුපිරි සින්දු ටික🙂💓

  • @Notiyah
    @Notiyah 2 місяці тому +2

    කිසිම මනුස්සයෙක්ට දැනෙන්න හොද නෑ..තමන් වෙනුවෙන් කව්රුත් නෑ කියන හැගීම...🥺🙂

  • @chamithrukshan8488
    @chamithrukshan8488 9 місяців тому +3

    පිස්සුවක් bn❤️❤️

  • @wijewije2369
    @wijewije2369 9 днів тому

    එයාට මගේ ආදරේ කවදහරි දවසක තේරෙයි 🥺❤

  • @_FtBreeZe_
    @_FtBreeZe_ 3 місяці тому +3

    මාස ගානක් තිස්සෙ එක කෙල්ලෙක් මත්තෙම නැහුනා..එකල්ල කැමැත්ත අහව්වම කොල්ලෙක් ඉන්නවා කිව්වා..ඒත් මට මගෙ හිත හදා ගන්න තාම බැරි උනා..ඒත් මම ඒ කෙල්ලට එකෙම respect කරනවා කොල්ලෙක් ඉද්දිත් තව කොල්ලෙක් එක්ක සෙට් නොව්න එකට...එයට ආදරේ කරපු මම වැරදිද 😑🙂

  • @upulnishantha4041
    @upulnishantha4041 4 місяці тому +1

    කොර සුපිරියක් ❤️‍🩹

  • @VenuraDinuka
    @VenuraDinuka 2 місяці тому

    විදවන ආදරේ කතා අතරේ විදින ආදරේ වෙනුවෙනුත් දෙන්නගෙම අනාගතේ වෙනුවෙන් කෝස් එකකට ගිය එයා එනකං සින්දු අහලා එයා එක්ක ගෙවපු මතක මවාගෙන සතුටු වෙන මං. මට හම්බුනා වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන😊😊

  • @RashmikaRashmika-un6gp
    @RashmikaRashmika-un6gp 3 місяці тому +3

    මට එය නැතුව ඉන්ට බැ 🥺🥺🥺

  • @PathumJay-or4iq
    @PathumJay-or4iq 9 місяців тому +3

    Supiri tikak ewa nm

  • @KavinduNimesh-v7k
    @KavinduNimesh-v7k 8 місяців тому +2

    අතීතේ මතක් උනා😊❤

  • @SLSANJU555
    @SLSANJU555 3 місяці тому +1

    ado supiriyak bn api wage thanikadayonta

  • @AshinsaVinodhi
    @AshinsaVinodhi 8 місяців тому

    Duka kiyanna kwrut na me sindu e velavata harima nidahasak hitata denava 🙂🥺💔...

  • @Sithumininawodya-lc4df
    @Sithumininawodya-lc4df 3 місяці тому

    මං අසරන උනා වගේ එයා නම් අදරේ ඉස්සරහා අසරන වෙන්න එපා 😞💔

  • @DenethShehan-gs4em
    @DenethShehan-gs4em 9 місяців тому +1

    C.O.R.A.කොර❤

  • @Kisaldananjaya
    @Kisaldananjaya 2 місяці тому

    Me sindu ahaddi mara nidahasak danne bn 💔💔🥺🥺

  • @ShakyaShakya-yz4gi
    @ShakyaShakya-yz4gi 4 місяці тому +4

    කවුරුත් නැතුව මන් පලුවේ ඉන්නවා 😥😔

  • @shashishashilakshani5677
    @shashishashilakshani5677 3 місяці тому +1

    මං එයාට ආදරෙ කරද්දිම හිතුව මගෙ අවුරුදු 4 ඉදම් යාලුව නිසා මැරෙනකම් මං ලග ඉදී කියලා වෙනස් නොවි, මට දැනුනා එයයි මමයි හැමදාම ආදරෙන් ඉදීවි කියල, වෙන පිරිමියෙක් ගැන විශ්වාස කරනවට වඩා හොදම යාලුව මගෙ ආදරෙ වෙලා මං ලග ඉදීවි කියල හිතුවා, ඒත් ආදරෙ කරල අවුරුදු 7 කට පස්සෙ එයා වෙනස් උනා හරි ඉක්මනට, හැමදාම රෑට තනි වෙන වෙලාවට මං මේ සිංදු අහනව, මට ලොකු තනිකමක් දැනෙනව.. මොකද අද මං තනියම එයාගෙ මතක එක්ක. 🥺🥺

  • @sandyakumuduni4992
    @sandyakumuduni4992 Місяць тому +1

    Matanam hambuna hamoma kare ragapanak witharai ane dewiyane Aya nam e wage minissu hambenna epa Mata witharak newei hamotama 🥺😖😣😩😫

  • @akashmalli-p6i
    @akashmalli-p6i 9 місяців тому +1

    supp sindu tika

  • @PiumiDilrukshi-d8n
    @PiumiDilrukshi-d8n 4 місяці тому

    Mind relax 🙂🌷

  • @ManelChandrakanhi
    @ManelChandrakanhi 3 місяці тому

    Adare maha dukak e duka katavath danenna epa 😪

  • @ShalumNethn
    @ShalumNethn Місяць тому +1

    මෙක පිස්සු වක්

  • @chathura-q5h
    @chathura-q5h 2 місяці тому +1

    My bad song 🥺💔✊

  • @NethmiwerasihaNethmi
    @NethmiwerasihaNethmi 2 місяці тому +1

    Lassnayi 🥺💐🌎🤍✨🥳

  • @AshanThisara-vv1yh
    @AshanThisara-vv1yh Місяць тому

    🥹🫶එයා ව ඔන මයි

  • @GamingDila26
    @GamingDila26 9 місяців тому +1

    සිංදු දෙන්කොට ඔරජිනල් විදියටම දෙන්න්න🎉

    • @A-lonezvibez.
      @A-lonezvibez.  9 місяців тому +1

      💗✨

    • @Kavishan151
      @Kavishan151 8 місяців тому

      මෙහෙම තමා බම් හොඳ 😌🖤

    • @GamingDila26
      @GamingDila26 8 місяців тому

      @@Kavishan151 ටැරැක පැනපු උන්ට 😂

    • @Kavishan151
      @Kavishan151 8 місяців тому

      @@GamingDila26 ම්ම්ම්ම් 😌

  • @Ishanmaduranga-e3o
    @Ishanmaduranga-e3o 6 днів тому

    හිතේ තියෙන හෑගීම්
    දුක
    සතුටවල්
    කියාගන්න බැරිව තනිව දුකින් පිච්චෙන අය කොච්චර ඇතිද 😞 හිතේ හයිය තියාන් සැහැල්ලුවෙන් ඉන්න නැගිටින්න පුලුවන් අපේ හිත් වැටෙන්න ඔනී හිත් නෙවේ. ලස්සන නැගිටලා ඉන්න ඔනී හිත් ලස්සන ලමයෝ. 🫶💕 හිත අයිය කර ගන්න
    @IMW

  • @D.Avishka
    @D.Avishka 9 місяців тому +1

    Super 💔❤️

  • @Inokapriyadarshani-qe3kz
    @Inokapriyadarshani-qe3kz 3 місяці тому

    .මමත් කිය ගන්න බැරි දුක කින් ඉන්නෙ මගෙඅදරෙ මම ලග නැ එයා මට හිම්නැ එත් මම අදරෙයි

  • @dileeprathnayaka6076
    @dileeprathnayaka6076 8 місяців тому

    Although the songs are beautiful, it is not good to listen to these songs when you are lost in love😊

  • @NavinuNisalitha-s7k
    @NavinuNisalitha-s7k 2 місяці тому

    අනේ😢

  • @Nethu94
    @Nethu94 10 місяців тому +2

  • @dakshidananjalee8012
    @dakshidananjalee8012 6 місяців тому +1

    Adraya krn katawth riddan epo .

  • @gemingothasl1507
    @gemingothasl1507 8 місяців тому

    අයියෝ හැමිනෙනවා 😢😊😅

  • @AnomaAnoma-l4k
    @AnomaAnoma-l4k 9 місяців тому +1

    🥺🥀

  • @dreamsandlife9215
    @dreamsandlife9215 8 місяців тому +1

    🥺💔

  • @MalishaNipun
    @MalishaNipun 2 місяці тому

    පහු wela hari adaraniya minissu ape jiwitha walta enwa .iwasnnna

  • @LAIYAMIX
    @LAIYAMIX 8 місяців тому

    😌😌😌

  • @ShiraniHerath-w3c
    @ShiraniHerath-w3c 8 місяців тому

    ජොයින් +this = ........

  • @InodSadeepa
    @InodSadeepa 7 місяців тому

    API adare kala aya apitath adare. Kalanan kochchara sathutin inna thibbada ❤😢

  • @LakshanWeerasiri
    @LakshanWeerasiri 3 місяці тому

    හො.ම.ත.ග.යු

  • @SupunSandipa-cw5zf
    @SupunSandipa-cw5zf 6 місяців тому

    😊💔

  • @sachintha2817
    @sachintha2817 9 місяців тому +2

    🤍🤍

  • @NilminiKumari-l2h
    @NilminiKumari-l2h 8 місяців тому

    😔

  • @ChamikaNisalmadhuwantha
    @ChamikaNisalmadhuwantha 2 місяці тому

    ❤🥺

  • @RangaKumarq
    @RangaKumarq 7 місяців тому

    ❤❤❤

  • @ErangaMadushan-fv2jz
    @ErangaMadushan-fv2jz 6 місяців тому

    😔😔😔

  • @sithusavi280
    @sithusavi280 6 місяців тому

    🥺💔

  • @pramodmihiranga1127
    @pramodmihiranga1127 3 місяці тому

    ❤😢

  • @ThaushiDemel
    @ThaushiDemel 3 місяці тому

    🥺💔