Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇප් එකට යන්න බැරි නම්,1. Developer options off කරල උත්සාහ කරන්න2. VPN භාවිතා කරන්නේ නම්, එය ක්‍රියා විරහිත කර උත්සාහ කරන්න3.ඔබගේ data balance එක පරීක්ෂා කරන්න4.ඔබේ signal strength එක පරීක්ෂා කරන්න.5. ඔබේ ram එක clear කර app එක re-open කර බලන්න.🤗
Wow app ek open kranna ba😒
ඔයා phone එකේ developer options on කරලනම් off කරල try කරන්න... ඔයා vpn use කරනවානම් , ඒත් යන්න දෙන්නෑ සහෝ. ඒක නිසා vpn off කරල යන්න. ඒත් බැරිනම් ඔයාගෙ data balance එක බලන්න low ද කියලා.🤗
@@RGADHEESHA developer mode ek off krann ba mage phone eke☹️, ai danna
@@diwankadeneth3254 vpn dalnam be
@@RGADHEESHA මයි ඩයලොග් ඇප් එකේ මෙගා රන් ඩේටා පෙන්නන්නෙ නැත්තෙ ඇයි බ්‍රෝ? 🥺
Niyamai Adheesha. Thawa oya wage video ona.💗 👍 👍👍👍
Thanks bro 😃.අනිවා ගේනවා!😉
සූපිරි මචං🎉😊 ගැම්මක් කොල්ලෝ😊😊😊😊😊😊
🤩🤗🤗
Maru supiriara vada karanava .mama me dan tikakata kalin dagaththe mb 210 houa gaththa adath supiri👊👍
ඒකනෙ 😉🤗
👍👊
Maru aiye❤️😇
Thanks Malli 🤗
up to 1gb කිව්වට දවසට මැසේජ් 20යි එන්නෙ සාමාන්‍යෙන් 500mb වගේ මල්ලි
ඔව් ඇත්ත..🤗
මට දවසට ඊට වැඩිය ආවනේ😒
😃
Me bn game eka gahala rank 3 atarata avoth monada hambenne...ran 3 davasa gane update venavada
Top 3 අතරට ආවොත් ඔයාට වටිනාම දෙයක් හම්බෙනෝ!!😉ඒකට කියන්නේ "සතුට" කියලා bm.😄...Top 3 ආවා කියලා විශේෂයක් නෑ...
@@RGADHEESHA haiyo haiyo😁😂
🤗
Thanks😊
පලවෙනි dawasa 50MB ඒවා 4ක් awaඊට passa try again kiyala awaදෙවෙනි දවසේ 10MB ඒවා 37ක් awa ඊට passa try again kiyala awa 😮
පළවෙනි දවසෙ 200MB🤩 දෙවැනි දවසෙ 370MB😍ඔක්කොම 570MB😘
Ai e try again kiyl wtenne
Oya ekadigata gahuwoth hambena chance eka adui.🙃
Thank you kollo aka dawasaa 3900mb ohagaththa
😍
Thanxx ayye
oka mn hithana widiyat ude 9 kalin gahuwam witharad kohed 1GB panala deta labenne nathnm wadiya labenne naa. athdakeemen kiyanne😊
මට තව කීප දෙනෙකුත් උදේට ගහන්න කියල කිව්වා🤗 ...මාත් නිකමට ගහල බැලුවා😘......ඇත්ත වගේ😍
දවසට limit එකක් තියෙනවද bro
Oyala kohomada GB 8 k vithara ganne. Dawasata MB 200 k vitharane denne
8GB denna bro...😐
👌
🤩
Me game1 weda krnnene eka hadaganne kohomda
Mokakda awula?
අවුට් වෙන්න අවූට් වෙන්න 💰100 ක් කැපෙනවා නේ... ඔක්කොම 💰kapunata පස්සේ මොකක්ද කරන්න ඕනේ...
ඔයාගෙන් අහනවානේ 100ක් දෙන්නද කියලා . ඒක නොදී උඩ තියෙන කතිරය ඔබන්න🤗
@@RGADHEESHA මෙගා run 2 එකේ ඔක්කොම 💰 කැපුණා නේ😒.මන් 100 tuch කරලා ආයේ game එකට ගියේ...
link ekak nadda?
8GB ට වැඩිය හෙව්වා 😍🤩💖
😍♥️
Wow ඇප් එකේ අකව්න්ට් එක හදන්න vpn එකෙකින් බැරිද...👀
Wow app eke game wala palathuru game eke GB10 denawa kiyala thiyanawane eunata dennane
ඒක හැමෝටම හම්බෙන්නෑ... තරඟ කරල score collect කර ගන්නෝන
Ply karata data ennane try acain kiyala wateno box eka gaththama 🥺
ඔයාගෙ phone එකේ data ගොඩක් තියේ නම් , නිතරම play කරනවානම් එහෙම වෙනෝ සහෝ🤗
@@RGADHEESHA දැන් නම් මෙගා ගේම් එක ඇප් එකෙත් නැ 😹
Mamath game eka play karala matath hambawuna 350mb... eth ita passe play karaddi try again kiyala enne gift box walin.. ai e..? Dawasata play karala data denne echcharada.. 🙄🙄🙄🙄🙄🙄nethnam aye dawasakin play karaddi data lebenawada
🙄 මෙහෙමයි, එහෙම try again කියල දිගටම එනවනම් ටිකක් එක දිගට play නොකර play කරල බලන්න.
@@RGADHEESHA haiyoo eth try again kiyala wetenawa.. man hithanne eka 24hr giyama wennethi aye data hamba wenne neda..😐😐😐😐😐😐
Dan oka ain karala
නෑ bro 😃..ua-cam.com/video/LW_h4MQL1-A/v-deo.htmlමේක බලන්න ☝️
890mb aw mt windi 10ykn wge
ඒකනේ🤗
Muladi gem eka play karaddi deta labuna.pahuwata gem play karaddi trai agen kiyala wetenawa gem box wala hethuwa mokakda
ටික කාලයක් play කරද්දි Data හම්බෙන ප්‍රමාණය අඩුයි.. ආයේ කාලයක් නොගහ ඉදල ගැහුවම ගොඩක් ගන්න පුළුවන්!!🤗
Deta enne na uthsaha karanna kiyanawa data denne na
Hm .......😐
Ane den me app eken data enne nane iye idan 😥😥 ita kalin 1 GB wada aragaththa
Everyday play karanna epa 🙃
Mage run 2 ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද 🥲🥲
Play store ගිහිල්ලා " dialog wow app " කියලා search කරන්න..🤗. App එක download කරල ඇතුලට ගිහින් register වෙද්දී2GB Free හම්බෙනවා. එතන තියේ play කියල option එකක්.. ඒකෙන් Mega run 2 ගහන්න පුළුවන්..😃❗Note!! :- mega run 2 ගේම් එක තාවකාලික නතර කර ඇත..... ගොඩක් දුරට ආයෙ දේවි..🤩
Ane dan ohoma game pennanne nane..kalin free datath awa..dan game eka na
ගේම් අයින් කරල බන්😪.. සමහර විට update එකකදි ආයෙ දේවි!
change nickname kiyl enw.namak gahuwata gahuwata eka hariyanne nane
හරිම සරලයි🙃.. වෙන නමක් දෙන්න✌️
Dunna ane hariyanne ne
මොකක් ද ඔයා දුන්නු නම?
Kavialis096..meka dunnama something wrong kiyl enw .
පලවෙනි ටිකෙ විතරය්මාසයක් ගියාම ඕක එන්නෙම නැ බන් අත්දැකිමෙන් කියන්නෙ
😜
ado real bn
බොරු ගේන්නෑ බන්🤗
ඔව් බන්.මමත් ගත්ත ඩේට
ඒක තමා. සිරාවට හරි bn
App eke game eka den weda nehene
Naha bro😪
Dan nahane ehema ekak
Mata mb 5o k hambuna
✌️supiri🙃
Ane mega run game eka pennanne nane
Pennanawa. tikak hodata balanna🤗
Ai e
Me bn mata neme eka gahanna ba ne
ඇයි? මොකක්ද අවුල??🤔🤔
හමදාම ඩේට එන්නේ නෑ mb 400 විතර එනවා ආයේ ඩේට mb 50 අඩු උනාම ඩේටා එනවා උපරිම mb 400තමා 1GB දෙනවා කිව්වට
Mama 950.80mb gaththa🙄.
Mn gththa 1560 mb
අඩේ බම් මගේ play කියලා option එකක් පෙන්නේ නෑනේ...
දැන් බලන්න.තියෙනවා🤗
😂😂😂😂😂
ඔයාව කන්ටැක්ට් කරගන්න විදියක් නැද්ද අනේව්...😪
Sorry bro🙃
@@RGADHEESHA telegram වත් නැද්ද ඔයා
No🙃..
@@RGADHEESHA itim acc ekk hri telegram grp ekk hri hdnnko 😒
Gift box walata giyahama try again kiyl vithrai wetenne data enne ne
අනාගතය අදයි bro😪
මම ඔක ගැහුවා දවසට gb 1 වගේ හමිිබෙන්නේ ඉට වැඩිය ගැහුවට තව දෙන්නේ නැ
ඒක ඇත්ත 🤗
Data box awata sms enne nh ne.kohomada danaganne data labunada kiyala
#456# ගහල බලන්න🤗
Geme eka mge app eke en nene
තාවකාලික remove කරලලු සහො. ඉස්සරට දාවි ආයෙත්😒
🌹🌹
Mata hambenne ne tri agen kiyala vetenava කමෙන්ට් එකක් ඔනේ අනිවා
ගොඩක් වෙලා එකදිගටම ගහන්න එපා. අනිත් එක ෆෝන් එකේ ගොඩක් ඩේටා තියේ නම් හම්බෙන chance එක අඩුයි bro🤗
Mageth ehemaii
Gahana Hamawelema Try Again kiyalane vatenne bn Ai bn E
Hodata signal tiyeda balanna🤔
Signal thiye bn Tower eka thiyenne ape gefarata tikak udin bn 😁 signal awlk nah
ඔකෙ top 3 අතරට එන්නම ඔනිද
Pissuda bro 😃.. ehema oni naa
Token invaib ඉල්ලනවා
Mega run 1 dawasata 200mb Mega run 2 dawasata mb 400 ganak hambenne
Eke thiyenne nam "Up to 1GB free data" kiyala mama play karala baluve naa ithim..😃
@@RGADHEESHA 🙂👍
@@RGADHEESHA mg rn 2 eke mb 400 ganen passe try again kiyala watenne 🙂👍
Wow eke deta dennane
දෙනවා ... ඒත් සීමා සහිතව...✌️😊
Sima sahithai kiyanne
ඉස්සර Data ගොඩක් දුන්නා... ඒත් දැන් ගොඩක් දෙන්නෑ...🤗
mata e game eka atulata yanna ba ne
Ada dawasata witharak 1900mb hoyagaththa
Etana game ka pennane nane
ළඟදිම Update එකක් එනවලු.... ආයේ Game එක දේවි..පොඩ්ඩක් ඉවසන්න 🤗
Onima sim ekakt puluwand
බෑ සහෝ. dialog විතරයි😪
500Mb denne mona welawatada
Ehema officially time ekak kiyala na bro😁
Nama gahuwata yanna bane
Username already exist kiyala watenawa
ඒ නම කලින් කව්රු හරි පාවිච්චි කරන්න ඇති. ඔයා වෙන නමක් දාන්න සහෝ😂
Namata isaarahin ilakkan tikak danna Ex-123kamal
Game ekata yaddi try again kiyala vatenne ayi aiye
Hari aiye👍😊
😇
Mata mb400 ban awe
තව ගහල තව Data ගන්න🤗
😢😢
kalu venawa
Lag or low data balance.. පොඩ්ඩක් බලන්න🤔
@@RGADHEESHA data tiyanwa
@@RGADHEESHA oyage nbr dennako ss ekak dannam
Ane bene app eka open karanna
Developer options off karala balanna
@@RGADHEESHA off kara tiyenne 4n nb eka gahanna thamayi enneththr
ඔය ගේම් එකට හම්බෙන්නේ නෑ ඩේටා
Dan godak limit game ekh
මට හැම ගිෆ්ට් එකකම එන්නෙ ට්‍රයි අගේන් කියල විතරනෙ ඒ ඇයි
ඔයා එකදිගටම , හැමදාම ගැහුවොත් මම හිතන්නෙ එහෙම වැටෙනවා.🤗
@@RGADHEESHA මම එකපාරක්වත් ගත්තේ නෑ තාම
Mata oya game eken mokuth hambune na ane 😞
Eka off karanne kohomada
මොකක් ද?🤔
Anith games tika vitarai penne
ළඟදීම mega games දේවි.. update එකකටලු අයින් කොරේ🤗
Try again kiyala vatenavane bn ai e
ගොඩක් වෙලා ගැහුවම එහෙම වැටෙනවා bro😊..
@@RGADHEESHA ආයෙ හරියනවද ඒක
Ow...
Try gain tama hambne😂
🤐🤐
Deta dennane
Data හම්බෙනවා තාමත්!!😳
Try again 😂
🤪phone eke data godak thiye nam tikak hambenawa adui😜
@@RGADHEESHA ආ එහෙමද 😁😁
හම්බෙන්නෙ නෑ නෙබන් ගොඩක්
Play koran noni bn
10GB හම්බුනා
😍😘
game eka gahnnath puluwn gift box walata giyahama try again kiyla wateno
Dan ehema wenas karala. Issara ehema naa. Dan data hambuwenna chance eka adui bro😪
Salli kapenawda play krddi 🥲
Play කරද්දි සල්ලි යන්නෑ සහො. ඔයාගෙ ෆෝන් එකේ data balance එක low නම් නැත්තම් data ඉවරනම් , ඒ වෙනුවට සල්ලි යනවා. ඒක නවත්වන හැටි මම කලින් දාල තියේ. පරණ වීඩියෝ එකක්.ඒක බලල හදා ගන්න.🤗ua-cam.com/users/shorts94cFqyAkUyA?feature=share😃
Subscribe පාරක් දාල සෙට් වෙන්න😉
@@RGADHEESHA thnks bn ❤️
It's my pleasure 🤗
ඇප් එකට යන්න බැරි නම්,
1. Developer options off කරල උත්සාහ කරන්න
2. VPN භාවිතා කරන්නේ නම්, එය ක්‍රියා විරහිත කර උත්සාහ කරන්න
3.ඔබගේ data balance එක පරීක්ෂා කරන්න
4.ඔබේ signal strength එක පරීක්ෂා කරන්න.
5. ඔබේ ram එක clear කර app එක re-open කර බලන්න.
🤗
Wow app ek open kranna ba😒
ඔයා phone එකේ developer options on කරලනම් off කරල try කරන්න... ඔයා vpn use කරනවානම් , ඒත් යන්න දෙන්නෑ සහෝ. ඒක නිසා vpn off කරල යන්න. ඒත් බැරිනම් ඔයාගෙ data balance එක බලන්න low ද කියලා.🤗
@@RGADHEESHA developer mode ek off krann ba mage phone eke☹️, ai danna
@@diwankadeneth3254 vpn dalnam be
@@RGADHEESHA මයි ඩයලොග් ඇප් එකේ මෙගා රන් ඩේටා පෙන්නන්නෙ නැත්තෙ ඇයි බ්‍රෝ? 🥺
Niyamai Adheesha. Thawa oya wage video ona.💗 👍 👍👍👍
Thanks bro 😃.අනිවා ගේනවා!😉
සූපිරි මචං🎉😊 ගැම්මක් කොල්ලෝ😊😊😊😊😊😊
🤩🤗🤗
Maru supiriara vada karanava .mama me dan tikakata kalin dagaththe mb 210 houa gaththa adath supiri👊👍
ඒකනෙ 😉🤗
👍👊
Maru aiye❤️😇
Thanks Malli 🤗
up to 1gb කිව්වට දවසට මැසේජ් 20යි එන්නෙ සාමාන්‍යෙන් 500mb වගේ මල්ලි
ඔව් ඇත්ත..🤗
මට දවසට ඊට වැඩිය ආවනේ😒
😃
Me bn game eka gahala rank 3 atarata avoth monada hambenne...ran 3 davasa gane update venavada
Top 3 අතරට ආවොත් ඔයාට වටිනාම දෙයක් හම්බෙනෝ!!😉ඒකට කියන්නේ "සතුට" කියලා bm.😄...Top 3 ආවා කියලා විශේෂයක් නෑ...
@@RGADHEESHA haiyo haiyo😁😂
🤗
Thanks😊
🤗
පලවෙනි dawasa 50MB ඒවා 4ක් awa
ඊට passa try again kiyala awa
දෙවෙනි දවසේ 10MB ඒවා 37ක් awa ඊට passa try again kiyala awa 😮
පළවෙනි දවසෙ 200MB🤩 දෙවැනි දවසෙ 370MB😍
ඔක්කොම 570MB😘
Ai e try again kiyl wtenne
Oya ekadigata gahuwoth hambena chance eka adui.🙃
Thank you kollo aka dawasaa 3900mb ohagaththa
😍
Thanxx ayye
🤗
oka mn hithana widiyat ude 9 kalin gahuwam witharad kohed 1GB panala deta labenne nathnm wadiya labenne naa. athdakeemen kiyanne😊
මට තව කීප දෙනෙකුත් උදේට ගහන්න කියල කිව්වා🤗 ...මාත් නිකමට ගහල බැලුවා😘......ඇත්ත වගේ😍
දවසට limit එකක් තියෙනවද bro
Oyala kohomada GB 8 k vithara ganne. Dawasata MB 200 k vitharane denne
8GB denna bro...
😐
👌
🤩
Me game1 weda krnnene eka hadaganne kohomda
Mokakda awula?
අවුට් වෙන්න අවූට් වෙන්න 💰100 ක් කැපෙනවා නේ... ඔක්කොම 💰kapunata පස්සේ මොකක්ද කරන්න ඕනේ...
ඔයාගෙන් අහනවානේ 100ක් දෙන්නද කියලා . ඒක නොදී උඩ තියෙන කතිරය ඔබන්න🤗
@@RGADHEESHA මෙගා run 2 එකේ ඔක්කොම 💰 කැපුණා නේ😒.මන් 100 tuch කරලා ආයේ game එකට ගියේ...
link ekak nadda?
8GB ට වැඩිය හෙව්වා 😍🤩💖
😍♥️
දවසට limit එකක් තියෙනවද bro
Wow ඇප් එකේ අකව්න්ට් එක හදන්න vpn එකෙකින් බැරිද...👀
Wow app eke game wala palathuru game eke GB10 denawa kiyala thiyanawane eunata dennane
ඒක හැමෝටම හම්බෙන්නෑ... තරඟ කරල score collect කර ගන්නෝන
Ply karata data ennane try acain kiyala wateno box eka gaththama 🥺
ඔයාගෙ phone එකේ data ගොඩක් තියේ නම් , නිතරම play කරනවානම් එහෙම වෙනෝ සහෝ🤗
@@RGADHEESHA දැන් නම් මෙගා ගේම් එක ඇප් එකෙත් නැ 😹
Mamath game eka play karala matath hambawuna 350mb... eth ita passe play karaddi try again kiyala enne gift box walin.. ai e..? Dawasata play karala data denne echcharada.. 🙄🙄🙄🙄🙄🙄nethnam aye dawasakin play karaddi data lebenawada
🙄 මෙහෙමයි, එහෙම try again කියල දිගටම එනවනම් ටිකක් එක දිගට play නොකර play කරල බලන්න.
@@RGADHEESHA haiyoo eth try again kiyala wetenawa.. man hithanne eka 24hr giyama wennethi aye data hamba wenne neda..😐😐😐😐😐😐
Dan oka ain karala
නෑ bro 😃..
ua-cam.com/video/LW_h4MQL1-A/v-deo.html
මේක බලන්න ☝️
890mb aw mt windi 10ykn wge
ඒකනේ🤗
Muladi gem eka play karaddi deta labuna.pahuwata gem play karaddi trai agen kiyala wetenawa gem box wala hethuwa mokakda
ටික කාලයක් play කරද්දි Data හම්බෙන ප්‍රමාණය අඩුයි.. ආයේ කාලයක් නොගහ ඉදල ගැහුවම ගොඩක් ගන්න පුළුවන්!!🤗
Deta enne na uthsaha karanna kiyanawa data denne na
Hm .......😐
Ane den me app eken data enne nane iye idan 😥😥 ita kalin 1 GB wada aragaththa
Everyday play karanna epa 🙃
Mage run 2 ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද 🥲🥲
Play store ගිහිල්ලා " dialog wow app " කියලා search කරන්න..🤗. App එක download කරල ඇතුලට ගිහින් register වෙද්දී2GB Free හම්බෙනවා. එතන තියේ play කියල option එකක්.. ඒකෙන් Mega run 2 ගහන්න පුළුවන්..😃
❗Note!! :- mega run 2 ගේම් එක තාවකාලික නතර කර ඇත..... ගොඩක් දුරට ආයෙ දේවි..🤩
Ane dan ohoma game pennanne nane..kalin free datath awa..dan game eka na
ගේම් අයින් කරල බන්😪.. සමහර විට update එකකදි ආයෙ දේවි!
change nickname kiyl enw.namak gahuwata gahuwata eka hariyanne nane
හරිම සරලයි🙃.. වෙන නමක් දෙන්න✌️
Dunna ane hariyanne ne
මොකක් ද ඔයා දුන්නු නම?
Kavialis096..meka dunnama something wrong kiyl enw .
පලවෙනි ටිකෙ විතරය්මාසයක් ගියාම ඕක එන්නෙම නැ බන් අත්දැකිමෙන් කියන්නෙ
😜
ado real bn
බොරු ගේන්නෑ බන්🤗
ඔව් බන්.මමත් ගත්ත ඩේට
ඒක තමා. සිරාවට හරි bn
App eke game eka den weda nehene
Naha bro😪
Dan nahane ehema ekak
නෑ bro 😃..
ua-cam.com/video/LW_h4MQL1-A/v-deo.html
මේක බලන්න ☝️
Mata mb 5o k hambuna
✌️supiri🙃
Ane mega run game eka pennanne nane
Pennanawa. tikak hodata balanna🤗
Ai e
Me bn mata neme eka gahanna ba ne
ඇයි? මොකක්ද අවුල??🤔🤔
හමදාම ඩේට එන්නේ නෑ mb 400 විතර එනවා ආයේ ඩේට mb 50 අඩු උනාම ඩේටා එනවා උපරිම mb 400තමා 1GB දෙනවා කිව්වට
Mama 950.80mb gaththa🙄.
Mn gththa 1560 mb
දවසට limit එකක් තියෙනවද bro
අඩේ බම් මගේ play කියලා option එකක් පෙන්නේ නෑනේ...
දැන් බලන්න.තියෙනවා🤗
😂😂😂😂😂
ඔයාව කන්ටැක්ට් කරගන්න විදියක් නැද්ද අනේව්...😪
Sorry bro🙃
@@RGADHEESHA telegram වත් නැද්ද ඔයා
No🙃..
@@RGADHEESHA itim acc ekk hri telegram grp ekk hri hdnnko 😒
Gift box walata giyahama try again kiyl vithrai wetenne data enne ne
අනාගතය අදයි bro😪
මම ඔක ගැහුවා දවසට gb 1 වගේ හමිිබෙන්නේ ඉට වැඩිය ගැහුවට තව දෙන්නේ නැ
ඒක ඇත්ත 🤗
Data box awata sms enne nh ne.kohomada danaganne data labunada kiyala
#456# ගහල බලන්න🤗
Geme eka mge app eke en nene
තාවකාලික remove කරලලු සහො. ඉස්සරට දාවි ආයෙත්😒
🌹🌹
🤗
Mata hambenne ne tri agen kiyala vetenava කමෙන්ට් එකක් ඔනේ අනිවා
ගොඩක් වෙලා එකදිගටම ගහන්න එපා. අනිත් එක ෆෝන් එකේ ගොඩක් ඩේටා තියේ නම් හම්බෙන chance එක අඩුයි bro🤗
Mageth ehemaii
Gahana Hamawelema Try Again kiyalane vatenne bn Ai bn E
Hodata signal tiyeda balanna🤔
Signal thiye bn Tower eka thiyenne ape gefarata tikak udin bn 😁 signal awlk nah
ඔකෙ top 3 අතරට එන්නම ඔනිද
Pissuda bro 😃.. ehema oni naa
Token invaib ඉල්ලනවා
Mega run 1 dawasata 200mb
Mega run 2 dawasata mb 400 ganak hambenne
Eke thiyenne nam "Up to 1GB free data" kiyala mama play karala baluve naa ithim..😃
@@RGADHEESHA 🙂👍
@@RGADHEESHA mg rn 2 eke mb 400 ganen passe try again kiyala watenne 🙂👍
Wow eke deta dennane
දෙනවා ... ඒත් සීමා සහිතව...✌️😊
Sima sahithai kiyanne
ඉස්සර Data ගොඩක් දුන්නා... ඒත් දැන් ගොඩක් දෙන්නෑ...🤗
mata e game eka atulata yanna ba ne
Ada dawasata witharak 1900mb hoyagaththa
😍
Etana game ka pennane nane
ළඟදිම Update එකක් එනවලු.... ආයේ Game එක දේවි..පොඩ්ඩක් ඉවසන්න 🤗
Onima sim ekakt puluwand
බෑ සහෝ. dialog විතරයි😪
500Mb denne mona welawatada
Ehema officially time ekak kiyala na bro😁
Nama gahuwata yanna bane
Username already exist kiyala watenawa
ඒ නම කලින් කව්රු හරි පාවිච්චි කරන්න ඇති. ඔයා වෙන නමක් දාන්න සහෝ😂
Namata isaarahin ilakkan tikak danna
Ex-123kamal
Game ekata yaddi try again kiyala vatenne ayi aiye
ඔයා phone එකේ developer options on කරලනම් off කරල try කරන්න... ඔයා vpn use කරනවානම් , ඒත් යන්න දෙන්නෑ සහෝ. ඒක නිසා vpn off කරල යන්න. ඒත් බැරිනම් ඔයාගෙ data balance එක බලන්න low ද කියලා.🤗
Hari aiye👍😊
😇
Mata mb400 ban awe
තව ගහල තව Data ගන්න🤗
😢😢
kalu venawa
Lag or low data balance.. පොඩ්ඩක් බලන්න🤔
@@RGADHEESHA data tiyanwa
@@RGADHEESHA oyage nbr dennako ss ekak dannam
Ane bene app eka open karanna
Developer options off karala balanna
@@RGADHEESHA off kara tiyenne 4n nb eka gahanna thamayi enneththr
ඔය ගේම් එකට හම්බෙන්නේ නෑ ඩේටා
Dan godak limit game ekh
මට හැම ගිෆ්ට් එකකම එන්නෙ ට්‍රයි අගේන් කියල විතරනෙ ඒ ඇයි
ඔයා එකදිගටම , හැමදාම ගැහුවොත් මම හිතන්නෙ එහෙම වැටෙනවා.🤗
@@RGADHEESHA මම එකපාරක්වත් ගත්තේ නෑ තාම
Mata oya game eken mokuth hambune na ane 😞
ඔයා phone එකේ developer options on කරලනම් off කරල try කරන්න... ඔයා vpn use කරනවානම් , ඒත් යන්න දෙන්නෑ සහෝ. ඒක නිසා vpn off කරල යන්න. ඒත් බැරිනම් ඔයාගෙ data balance එක බලන්න low ද කියලා.🤗
Eka off karanne kohomada
මොකක් ද?🤔
මොකක් ද?🤔
Anith games tika vitarai penne
ළඟදීම mega games දේවි.. update එකකටලු අයින් කොරේ🤗
Try again kiyala vatenavane bn ai e
ගොඩක් වෙලා ගැහුවම එහෙම වැටෙනවා bro😊..
@@RGADHEESHA ආයෙ හරියනවද ඒක
Ow...
Try gain tama hambne😂
🤐🤐
Deta dennane
Data හම්බෙනවා තාමත්!!😳
Try again 😂
🤪phone eke data godak thiye nam tikak hambenawa adui😜
@@RGADHEESHA ආ එහෙමද 😁😁
හම්බෙන්නෙ නෑ නෙබන් ගොඩක්
Play koran noni bn
10GB හම්බුනා
😍😘
game eka gahnnath puluwn gift box walata giyahama try again kiyla wateno
Dan ehema wenas karala. Issara ehema naa. Dan data hambuwenna chance eka adui bro😪
Salli kapenawda play krddi 🥲
Play කරද්දි සල්ලි යන්නෑ සහො. ඔයාගෙ ෆෝන් එකේ data balance එක low නම් නැත්තම් data ඉවරනම් , ඒ වෙනුවට සල්ලි යනවා. ඒක නවත්වන හැටි මම කලින් දාල තියේ. පරණ වීඩියෝ එකක්.ඒක බලල හදා ගන්න.🤗
ua-cam.com/users/shorts94cFqyAkUyA?feature=share
😃
Subscribe පාරක් දාල සෙට් වෙන්න😉
@@RGADHEESHA thnks bn ❤️
It's my pleasure 🤗