My childhood best fairytales that I watched from Rupavāhini : Fairytale Theatre stories ! 🇱🇰❤️🌞🙏 Please diffuse these beautiful stories to our young generations in the country. Mr Titus Thotawatta's dubbed Guliver's Travels , Dr Dolittle , classic films such as Victor Hugo 's "Les Misérables " etc. Very educational, entertaining bringing a lot of meaning to life. May mr. Thotawatta attain Nirwāna / rest in peace ! Budusaranai ! Thunuruwan saranai ! Thank you Rupavāhini and ITN for being my favourite childhood channels . 🇱🇰🙏💯🏆💐🌞🌏🎊🍀🐞❤️😘
I watched this without dubbing with the original voices before the dubbing days. Some of them are Beauty and the beast, Snow White, Rapunzell, jack & the bean tree etc.Thank you Rupawahini I enjoyed these fairytales when I was on school holidays as day time series. I was 8 or 9 years old back then.
Wow.....මම පොඩි කාලේ ජාතික රූපවාහිනියේ ගොඩක් ආසාවෙන් බලපු කතාව නැවතත් අද බලන්නට ලැබීම ලොකු සතුටක්. මට දැන් වයස අවුරුදු 50යි. අදත් එදා දැනුන සතුට නොඅඩුව ලැබුනා. බොහොම ස්තුතියි ජාතික රූපවාහිනියට.❤
අපේ පුංචි කාලෙ ලස්සන කෙරුවෙ ඔයාලා තමයි. අතුල රන් සිරිලාල් මාමාට ගොඩක් ස්තුතියි!
Ow 😢❤
ටයිටස් තොටවත්තයන් අමතක කරන්න බෑ
කලකට පෙර මම හඩ දුන් සින්ඩරෙල්ලාගේ චරිතය...මාව නැවතත් අතීතයට ගෙන ගියා❤
Your voice is very soothing and pleasant 🥺😍
@@moonshine253 thank you ♥️
Oya koheda lassana voice aka 😍😍
ඔයාද එතකොට චන්ගුමී ටත් හඩ කැවුවෙ 😀
Sithara pawithra neda 🙂
අපි තමයි සුන්දරම ලමා කාලය ගෙව්වෙ. ලස්සන කතා ගොඩාක් රූපවහිනියෙන් බැලුව. ආපහු දැම්මට ගොඩක් ස්තූතියි
සින්ඩරෙල්ලා කාටූනයක් විදිහට බලන්න කලින් මේ විදිහට මම බලපු මුල්ම සුරංගනා කතාව...💪❤️ Respect රූපවාහිනී ආයතනය ඇතුලු සියලු හඩනලුවන්ට..විශේෂයෙන් ටයි මාමාට..නිවන් සුව ටයි මාමේ..😢🙏🙏
මට දැන් අවුරුදු 45ක්. අදත් මේ කතා පොඩි කාලෙ වගේ රස විඳ විඳ බලනවා😊. ස්තුතියි ටයි මාමේ🙏🙏🙏
මම කැමතිම ජාතික රූපවාහිනීය හඬ කැවීම් වලට.ඒකෙ අමුතු වැදගත් බවක් මට දැනෙනවා❤
තැන්කියු රුපවාහිනිය අපේ ලමා කාලය ඒ තරම් සුන්දර කරාට 😘❤️
Tv එකෙන් මේ කතා බලපු ඒ අතීතෙට ආයෙ යන්න පුළුවන් නම්😥❤️ ඒ කාලෙ ලස්සනයි හුගක් දැන්ට වඩා සුන්දරයී....😒
අනේ මේවා upload කරන අයට ගොඩක් ස්තූතියි ❤️
නැවත වතාවක් “ඔශීන්” බලන්න ආසයි ❤
Ane ow math asama kathawak
Ow ane 🥺🥺💖💖
Aye ynwda koheda hawasa 6 ta
Owu
Ow
ආයෙමත් ලස්සන ලමා කාලෙට එක්කන් ගියාට ගොඩක් ස්තුතියි 💫🖤
ජාතික නාලිකාව තමයි හැමදාම දරුවන්ට හොඳම දේ දුන්නේ. මාත් පොඩි කාලේ ආසම සුරංගනා කතා බලන්න. දැන් මට වයස 33යි.
mamat 😍
ම්ම්ම්ම්ම් .
.
ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
Matath
කුඩම්මාට හඩ කවන්නේ රොබින්සන් අන්දරය එකේ අම්මා ❤❤❤එලිසබෙත්❤❤❤
අම්බෝ මං මාරම ආසාවෙන් ඉන්නවා ඉස්සර මේ සුරංගනා කතා බලන්න .අතීතය මතක් වුණා ❤️
ඇත්ත🥺💗
සින්ඩරෙල්ලගෙ හඩ චංගුමීගෙ හඩ නේද අනේ 🥺❤
අනේ ඔව්... 🥺❤️👐🤍
තෑන්කියූ රූපවාහිනී අපේ ලමා කාලේ සුන්දර කලාට....❤️❤️❤️
Thanks for reminding me of my childhood 😊
❤❤❤
@@rashikachandima7840 ♥️
@@moonshine253🚫 thanks for reminding me my childhood !
Yeah obviously me too
🥺🥺🥺
@@Kong_yoeng 😍
ජැක් සහ බෝංචි වැල කතාවත් නැවත අවශ්‍යයයි ❤
ඒ කතා සෙරම තියනවා
ටයි මාමාට සහ හඩකැවු සියලුම ශිල්පීන් හට ස්තුතියි 🙏 ලමා කාලය සුන්දර කලාට ගොඩාක් පිං🙏
අපේ පුංචි කාලය කොච්චර සුන්දරද නේද ????❤❤❤❤❤❤❤❤❤මේ ලස්සන කතා බල බලා හිටපු කාලේ...ඒ නිසාම ජාතික රූපවාහිනීයට ආදරෙයි තවමත් ඒ අතීතය නිසා
පුංචි කාලේ මතකෙට එනවා 🥺මගේ ලමා කාලය සතුටින් ගෙවුනා ස්තූතියි රූපවාහිනිය ඔබේ මහන්සියට කැපවීමට ❤️
පුංචිම කාලය මතකෙට එනවා එ කාලයට යන්න තිබුණානමි මම ආසම කතාව හැමදාම අපි එකාලයේ කතා ඇතුලේ ජිවත්වුණා වගේ ආදරේයි රූපවාහිනිය හැමදාම අපේ ලමා කාලය ලස්සන කලාට❤❤
මගේ පුංචි කාලෙ මම රූපවාහිනියෙ බලපු ලස්සනම සුරංගනා කතාව මගේ දරුවො දෙන්නාට මට පුළුවන් උපරිම විදියට විස්තර කරල කියල දුන්නත් කවදාහරි මට වගේම එයාලටත් කතාව බලන්න ලැබෙනවනම් කියල පැතුමක් තිබූනා අද ඒ පැතුම ඉටුවුනාට
ඔබට බොහොම ස්තුතියි !
මේ කතා හරි ලස්සනයී. පොඩි කාලේ ආසාවෙන් බලපුවා ආයිත් බලනවා. මේවා ආයිත් යනවානම්😢
Tv eke yanawa nm ayemath🥺❤harima asai..ayeth balanna kochchara loku unath❤
ළමා කාලයට රැගෙන ගියා." කාලය මැව් වෙනසක අරුමේ "
පුංචි කාලේ සතුටින් බලපු කතාවක්.දැන් මන් තමයි අපේ ගෙදර සින්ඩරෙල්ලා,😊අයෙත් අද නිකමට මතක් වෙලා සින්ඩරෙල්ලා බැලුවා,❤️ඒ අතිතයට ගියා,ස්තූතියි ජතික රූපවාහිනියට.❤
ර්ඉබ්අන් අන්දරය.. ගලිවර් වගෙ... කතා ආපහු දෙන්න ප්ලීස්........😊
ආසම කාර්ටූන්.පොඩි කාලෙත් රූපවාහිනියෙන්මයි බැලුවේ❤
ඒ කාලෙ මග නොඇරපු කතා ❤
My childhood best fairytales that I watched from Rupavāhini : Fairytale Theatre stories ! 🇱🇰❤️🌞🙏
Please diffuse these beautiful stories to our young generations in the country. Mr Titus Thotawatta's dubbed Guliver's Travels , Dr Dolittle , classic films such as Victor Hugo 's "Les Misérables " etc. Very educational, entertaining bringing a lot of meaning to life. May mr. Thotawatta attain Nirwāna / rest in peace ! Budusaranai ! Thunuruwan saranai ! Thank you Rupavāhini and ITN for being my favourite childhood channels . 🇱🇰🙏💯🏆💐🌞🌏🎊🍀🐞❤️😘
මට මේක දැක්කම හිතුනා දැන් කොච්චර අපි ලොකු වෙලාද කියලා
මමයි, මල්ලී මේක බලනවා ඉස්සර එයා බයයී මේ කතා බලන්න මම කරන්නේම මේවා පෙන්නලා එයාව අඩවන එක...
දැන් අපි හරිම busy එකට ඉදගෙන tv එකවත් බලන්න ව්දිහක් නෑ... 😒💓🇱🇰
😢
හයිලැන්ඩ කථා මාලාවත් දාන්නකෝ 😊
දැන් කාලෙ පොඩි උන් බයිසිකලෙන් පියාඹන සුපර් සිවා , අපි ඒ කාලෙ බලපු කතන්දර මේවා ❤💕
අනේ ඒ සුන්දර ළමා කාලය අපේ ❤🌹❤
කූඹිච්චි එකේ එපිසෝඩ් ඔක්කොම පිලිවලට දෙන්නකො
සුරංගනාවිට හඬකැවීම කරන්නේ රම්‍යා වනිගසේකර මහත්මිය වගේ
ඔව් එයා තමයි... අනේ එයත් නැති වුණානේ..😞💔
E kalet ayeth apiwa ekn gya gdk sathutui❤😊😊😊😊😊🎉
‘සමුදුරු දැරිය’ කතාව දාන්න
අපේ කාලයේ රසවිදි ආසම රෑපවාහිනී වැඩසටහන ..♥️
අනේ මේවා මගේ ඒවා......😘 Thank you soo much...........
මන් you tube එකට ආවොත් බලන්නේ cartoon.ඒත් ඒවා නිකන් කාටූන් රූප.මේ වගේ ඒවා නම් මරු🥺🥰
ඒ කාලේ කොච්චර ලස්සනයි❤ද 😢😢.දැන් ඉන්න ලමයින්ට මෙ දේවල් දන්නේවත් නෑ .
🥺❤️අනේ 🥺 thank you රූපවාහිනී
පොඩි කාලේ බලපු සුරංගනා කතා ...❤❤❤❤❤😊
Asawen ayamath baluwa.. tawath ne wge ewa danna... ❤ ඒ අතීතේ නම් හරිම ලස්සනයි
අනේ ගොඩාක් ලස්සනයි ඔයාලාට ගොඩාක් ස්තූතියී...❤️
දැන් කාලේ වගේ නෙමේ ,dub කළේ සම්පූර්ණ පිරිසිදු සිංහලෙන්.ඉංග්‍රීසි වචන කෑලී බොරුවට දාලා නෑ.ඒකයි තාමත් ඒවට ආදරේ.ඒ කාලේ හිටියේ ඇත්තටම අපේ මව් භාෂාවට ආදරේ කරපු අය.
ජීවතයට ගැටලු අවශ්‍යයි එවාලින් ලැබෙන අත් දැකීම් අපිට ගොඩක් වටිනවා ❤️💫🥹
Ane Thank you Soooooooooo Much රූපවාහිනී 🙏😍🥰❤️👌🎬
නපුරු සහෝදරියෝ දෙන්නා පට්ට🤭😅
A voice eka චන්ගුමී.... ❤️
ඉන්ග්‍රීසි සාහිත්‍යයේ සුපුරුදු කතාවක් ජනප්‍රිය
මේක බලන අවුරුදු 25 පැනපු මම 🥺🥺💓💓
සුරූපී සහ විරූපී දාන්නකෝ. අය රොබින්සන් අන්දරේ😍😍😍😍
ඒක දාලනේ තියෙන්නේ බලන්න
අපෙ අතිතෙට අපහු යන්න පුලුවන්නම් 😍😍
මගේ සුන්දර පුන්චි කාලය .......
දැන් වෙලාව රෑ 12යි. සුරංගනා කතා බලනව වයස 31දිත් 😂😂
මං ඉස්සර ගොඩාක් ආසාවෙන් බැලුවා 🥺❤️ දැනුත් එහෙමයි හරී අමුත්තක් දැනෙනවා 🥺❤️ ආයෙ tv එකේ යන්නෙ නැද්ද
Athula ransirilal uncle...godak pin apata lassana lama lokayak dunnata
ස්තූතියි අපේ ළමා කාලයේ මතක ආපහු ගෙනාවට ❤️
හරිම ලස්සනයි 🥺❤️
හරිම ආසාවෙන් බලනවා 🎉❤ ස්තුතියි
ගොඩක් ලස්සනයි.ඉස්සර චූටිම කාලේ ආසවෙන් බැලුවා.සුන්දර ළමා කාලය මතක් වුනා ❤️
පුංචි කාලෙ මේ කොටස මග ඇරුනා . අද බැලුවා. පොඩි drink එකක් ගන්න ගමන්.මගේ ළමා කාලය ආයෙමත් සිහි උනා. ගොඩක් සතුටුයි. මේ කතාවල් හදපු අයට ගොඩක් පිං.
කියටද මෙ ඩ්‍රාමා එක පෙන්වන්නෙ
@@ygamage4180 you tube එක්ව්න් ඕනිම වෙලාවක බලන්න පුලුවන්
Old is GOLD ❤️🥺
ඇත්තටම මම මේ ආසම කතාව❤
ස්තුතියි රූපවාහිනී 🙏
සුන්දර ලමා කාලයක අවසාන 2005 t klin aya වෙන්න ඕන ❤🥺
2002 මම❤❤
12 වෙනි පාරටත් මේක බලන අවුරුදු 22 මන් ❤️🙈
Matath 22yi🥺❤️
Thank you very much Ane thwa oniiii 💞💞💞💞💟💟💟💟💟💟🥰🥰🥰🥰
ඇත්තටම අපිටත් සුරංගනාවියක් ඇතිනේ 😆😢
Wow පුන්චි කාලෙ බලපුවා මට දැන් 35❤❤❤ අයෙත් බලනවා❤❤❤❤
නිවාඩු කාලේ මම බැලුවා මේක ඒත් මම දැනට අවුරුදු 5කට විතර කලින් 🎉❤
Thanks for keeps our childhood with these wonderful stories ❤❤❤
අපි පොඩිකාලේ මේවා ගියේ english වලින්මයි. Dubbing ආවේ පස්සේ.
Issara podi kale mewa baluwa Rupawahiniyen.. thankuu ,
Suranganivige voice eka ලස්සනයි
රම්‍යා වනිගසේකර❤❤❤❤ පබා එකේ අම්මා ❤❤❤
හිතට දුක සතුට දෙකම දැනුනා
මේවා පොඩි කාලේ එකට ඉදන් බලපු සහෝදරයා දැන් ජීවිත් උනත් මැරැණ පුද්ගලයන් වගේ වෙලා
කාලේ මැවූ වෙනසක අරුමේ
Hmm
Hithata waduna couple ekak kohomada kiyala. ❤❤❤
I watched this without dubbing with the original voices before the dubbing days. Some of them are Beauty and the beast, Snow White, Rapunzell, jack & the bean tree etc.Thank you Rupawahini I enjoyed these fairytales when I was on school holidays as day time series. I was 8 or 9 years old back then.
We grew up watching these in tv. So happy to see them again
අපිට සුන්දර ළමා කාලයක් උරුම කරල දුන්න ජාතික රූපවාහිනිය...ආදරෙයි හැමදාම❤❤❤
අනේ..මේ කතා ටික බලන්න තාමත් හරි ආසයි 🥺❤️
අනේහ්❤
ඉස්සර ස්කුල් නිවාඩුවට ආසාවෙන් බලපු තවත් කතාවක්..
ස්තූති රූපවාහිනී.. ❤❤❤
හරිම ලස්සන කතාවක්. සින්ඩරෙල්ලා ❤️❤️❤️
ලස්සන කතාවඅයියා❤❤❤❤❤
අනේ පොඩි කාලෙ මාරම ආසාවෙන් බැලුවෙ 😍😍😍
Ape lamaa kaalaya lassana karapu lassana katha ❤️
ලස්සනයි ❤️❤️❤️❤️
හරිම අපූරුයි. ආදරණීයයි.. ❤❤❤
තවත් කතා මලෙසම ගෙන එන්න❤
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
Oh my god im cryinggg😭♥️ much love thisssss🥵♥️
ස්තුතියි ❤
harim nidahs sathutak awawa katha awasanye...ayem park punchi kale kat aragen balapu kathawl rah tama widinna puluwn una..godk sthuthiii❤
Lankawa haluwal neleyanga katha balanawata wada kochchara lassanada ❤❤❤❤🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹
තාමත් ආසාවෙන් ආදරෙන් බලනවා.❤❤