Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උබලට හොදක් වෙන්න එපා අපේ අප්පච්චිට අපහාස කරන නිසා. මොකද ඔහු තමයි තනි තුවක්කුව අතට අරන් ප්‍රබාකරන් ඇතුළු කොටි ටික මරල දාල අපේ රට බේරාගත් අපේ රාජානෝ ඔහුට පුළුවන් රටේ ඕනෑම දෙයක් කරන්න.අනුර එව්වා දන්නේ නෑ. ඔයා ඕන දෙයක් කරන්න අපි නොකා හරි ඔයා වෙනුවෙන් ඉන්නවා අප්පච්චි😁😁😁😁😁😁😁
Paka thama
Umbe ammath deepan
Thoo gon pakek..
උඔලාවාගේ සටිටැබියන් තවමත් රටෙි ඡිවත්විම අපේ කරැමය යකෝ යකෝ කොටින්ට සල්ලි දුන්න හැටි ටිරාන් අලස්ගේ කතා උඔ අහල නැද්ද ගොබිබයෝ
Ammata hukapan kari ponnaya
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
Kotin ma කියනවා nam...Sepal kiyana විදියට ..Hari විදියට meka වෙනස් korana wa mai
paw uba..😂😂😂
@@akilabandara1137pala ponna wesige puthaa malimawa dinawanawa api
Nnp
@@akilabandara1137paw ubala wage unta.😂😂😂😂
ජයවේවා අනුර කුමාර දිසානායක මහත්මයා නියම කතාවක් කල් ස්තූතියි සුදත්ත මහත්මයා ටත් ස්තූතියි .
අනුර අනිවාර්යෙන් ඔබතුමා දිනන එක ඉර හද වගේ විශ්වාසයි.ජය වේ වා
මම හැමදාම අනුර කුමාර දිසානායක මහතාගේ කථාව සහ සුදා මල්ලි ඔයාගේ වැඩ සටහන් අනිවාර්යයෙන්ම බලනවා ❤❤මෙය මජර දෙශපාලනය මෙය අවුරුද්දේවත් වලට මකා දමමු ඇගේ මස් නටනවා තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙවා ❤❤❤
!7
අනුරට කියන්න බැරි ටික සුද්දා කිව්වා...ආදරෙයි දෙන්නටම...
අනුර කියන්නේ කොලේ තියන එක. අනුර කවදාවත් අතිගරු කියන්නේ නෑ😊
මගේ තාත්ත අද ජීවතුන් අතර නෑ.එයා මැරුනෙ 2009 අවුරුද්දෙ.එයා ඉන්නකම්ම චන්දෙ දුන්නෙ JVP එකට.දැන් අනුරගෙ කතාවලට හුරේ දාන මිනිස්සු ඒ කාලෙ ඔය මොල හෝදගෙන ඒ කතා ඇහුවනම්.අද අපේ පරම්පරාව මෙහෙම දුක් විදින්නෙ නෑ.මට මගේ තාත්ත ගැන ආඩම්බරයි වගේම මේ රටේ බහුතරය නූගත් අවස්ථවාදී වැඩිහිටියො ගැන තරහයි
ඔව් ඒ කාලේ වැඩිහිටියෝ ඉන්නකම් මේ රට හදන්න බෑ සත්තයි😢😢😢😢😢
ස්තූතියි පුතා
❤️✊
Nodakin gal musalaya thopi wage un nisa thamai ratata kelawela thiyenne
සුදා අයිය අපි එක මිටකට NPP❤එක දිනවමු....ස්තුතියි..(dubai සිට)
සුදා අයිය අපි එක මිටකට NPPඑක දිනවමු...
Npp ට ජයවේවා , නමුත් සැමදෙයක්ම දෙස ජනතාව බලා ඉන්නවා, අපිත් බලාඉන්නවා, නිවැරදි මිනිසුන් ඉතිරි වේවි, ජයවේවා , ජයවේවා , take care සුදා අයියා
මාලිමාව පමනකි අපට දැන් ඇත්තේ ❤❤
අනුර කියන දේ හරි
Eyala boho kal ඉඳන් owa kiwwa ...බහුතරයක් මිනිස්සු ewa pili gatte naha...Dan kara watak erila inna wita too late
අනිවාර්යයෙන්ම සුදා.. ස්තුතියි ඔබටත් අනුරටත්... මාලිමාවට ජයවේවා ❤💪
පිස්සු හැදෙනවා සුදා ඔයා අනුරගෙ කතාවට දෙන විග්‍රහයට.❤❤❤
සුදත්ත මහත්තයා ඔබ තුමා කරන්නෙ මේ රටට අගනා සේවයක්.තක්කඩි මාධ්‍ය වල ජීවිතේට නොදාන මෙවැනි කතා සවිස්තරාත්මකව මිනිස්සුන්ට දැනෙන විදියට ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවක්.ඔහොම යමු.ජය වේවා.
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤
අනුර සහෝදරය ජය මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය
සුදා මල්ලි ඔයා වගේ අය තමයි අපේ රටෙි ඉන්න ඔිනෙ ❤❤❤❤❤❤
මාලිමාවට ජයෙන් ජයම වෙිවා ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤
ආයුබෝවන් සුදත්ත අයියා ආදරේයි හැමදාම
සුදා දැන් අපේ ප්‍රහාරය මේ විදියටම සියලු විපක්ෂ බලවේග එකතු කරගෙන යමු කලබල නොවී.. සුදුසු වෙලාවට ගේමට බහිමු..
මාලිමාවට ජයවේවා 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඇත්ත සුදාඔයාකියන හැමදේම නමුත් කරුමෙකියන්නේ මේපරහැත්තට කඩේයන බූරුවො සෙට් එකකුත් ඉන්නවා.
ඒක නම් ඇත්ත
අපේ රුධිරයයි උන් බොන්නේ ..😢😢😢😢
2024 මගේ එකම පැතුම මුන්ට හොයාගන්න බැරි ලෙඩ හැදිල මැරෙන්න ඕන සක්කිලි දේසපාලුවො
Aniwa..
ඒකනන් ඇත්ත.
aniwa
මාත් පතන්නේ ඕකමයි
AKD 💯❤❤ නියමයි සුදා ❤❤❤
පෙල ගැස්වීම නියමයි සුදා ඡයවේවා
ලෙංගතු නොවී බෑනෙ බොලාට...🌹අහිංසක ජනයගෙ හිතේ කකියන හැම දෙයක්ම හොදින් තේරුම් අරන් ඒ වෙනුවෙන් බොලා කැපවෙන කැපවිල්ලට...🌹ජයම වේවා!!! සුදා...🌹
ඔයාලා වගේ මනුස්සයො අපට සම්පතක් . පරිස්සමින් ගමන යමු සුදා අයියෙ. ආදරෙයි හදවතින්ම අවංකවම
😂😂😂😂අවසාන කොටස සුපිරි කතාවම සපිරි❤හැමෝම වෙනුවෙන් කතාකරන ඔබට කමේන්ට් එකක් නොදා ඉන්නෙ කොහොමද ජයම වේවා ❤
ජනතා විමුක්ති පෙරමුණ ✊💯PEOPLE'S LIBERATION FRONT ✊💯ජාතික ජන බලවේගය 🧭❌NATIONAL PEOPLE'S POWER 🧭❌සමාජවාදී තරුණ සංගමය 🤩💪SOCIALIST YOUTH UNION 🤩💪
NPP ජයවේවා
අනුර කතා කරනකොට බල්ලො බුරන්න බයයි මොකද හොදටම හොයල ඇත්ත කතා කරන නිසා
Eken ma.....Maina la ge, Zombie ya ge keruwawal address nathi wenna කිව්වා 😂😂
ඒක ඇත්ත .බල්ලෝ බයයි අනුරට..............ඔහු කථා කරන්නේ ඇත්ත නිසා ...
අනිවාර්යයෙන්ම ❤
අඩි විස්සක් දුර ඇස් පේන්නෑ ඒ උනාට නිරීක්ෂණ චාරිකා යන්නෙ මහ රෑට
මාරය ඉන්නේ කොහෙද කියලා බලන්න යනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Eka maru කියමන 😂😂
හේට අනුර රජවෙනවා එකාන්තය් සුදා ඔයත් අනුරට සහයෝගේ උපරිම දෙන්න ඔය හමෝම රට වෙනුවෙන් එකම පත්තේ ඉන්න මහත්වරු 🙏🙏🙏🙏🙏
ඊයෙ ලස්සන කතාවක් නෙවෙයි සුදා අයියා අඬුනා ඇත්තමයි
සුදා අයියා මේ සැරේ නම් අනිවාර්යයෙන් මාලිමාවට තමයි .මොකද අපි නිලුත් නෙවෙයි ,කොලත් නෙවෙයි රට හදනවා කිවුවම ඒ ගැන සලකා බලා හරි කියපු එකාට ජන්දෙ දුන්නා රට ගොඩ ගන්න .දැන් කවුරු කොහොම කිව්වත් 74 ශාපය නිමා කරන්න දෙන්නෙම මාලිමාවට.ඔයා කරන වැඩේ respect .ඒ ගැන වෙනම ආදරයක් රටේ තුන්වේල කන්න නැති අහිංසක අසරණ මිනිස්සුන්ට තියෙනවා .❤❤❤.ජයවේවා මාලිමාවට .
Npp jaya wewa
ආදරණීය අනුර සහෝදරයා♥️♥️ අපේ රතු මකරා🤩🤩....පුරාණ අනාවැකිවලට පණ දෙන්නා♥️♥️♥️ රටේ බලාපොරොත්තුව😍😍
Aniwaren ❤
මේ කාලකණ්නි පාලනය තවත් ඉවසන් ඉන්නේ ඇයි අපි.. තරුණ අපේ අනාගත සම්පූර්ණ විනාශ කරා මුං 😡
😊🎉....?. 🤗🥬
Ppppppppcpcc
එලියට බහින්න එපා අපි තොපිට කෙලිනව: මීට පොලීසිය සහ හමුදාව
රටේ මිනිස්සු එකමුතු වෙලා කෝටියක් විතර එක පාර පාරට ආවනම් හමුදාවේ ලක්ෂ දෙක තුනයි ,පොලිසියේ 85000යි නිකන් හුළං තමයි . ඒත් එහෙම වෙන්නේ නෑ ලංකාවේ බහුතරයක් මිනිස්සු පට්ට අවස්ථාවාදී
❤❤❤
මේ පිං ආතා ප්‍රමුඛ තක්කඩි කණ්ඩායමෙන් බහුතරයක් ගෙදර යෑමට සහ ඔවුන් අතරින් බහුතරයක් මහඋළුගෙදර ලඟින්න වෙන එක නම් ඒකාන්තයි. AKD ප්‍රමුඛ NPP🧭යට බහුතර බලයක් ලබාදීමට ජනතාව සූදානම් ආයුබෝවන්ඩ.
සුදා අයියේ ඔයාට ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි වහල්ලුන්ට තාම තේරෙන්නේ නෑ උන් හොරා කෑවා රට බන්කොලොත් කලා කියලා වහල්ලූ තාමාත් පිලිගන්න කැමති නෑ ඕකුන්ට එක්කම සාප වෙන්න ඕනා කාලකන්නී දේශපාලුවන්ට යි වහල්ලූ න්ටයි
Malimavata ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය වේවා ❤❤❤
මාලිමාවට ජය වේවා....❤️🔥සුදා අයියා respect ඔයාගේ කෙලින් කතාවට👍🔥
,මාලිමාවට ජය❤
සියලුම සත්වයෝ නිදුක්වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. අන්අයගේ සුඛ විහරනයට අකැල් නොහේලත්වා
රටේමිනිස්සු.දුක්විදිනවාමුන්ටසැප.ජනඛල.වේගයට.ජයවේවා
මාලිමාවට ජයවේවා ❤️❤️❤️
ජය වේවා ! මේ අවුරුද්දේ දුක් විඳන මහජනයාට සුබ නිවේදයක් අහන්න ලැබේවා! ඌ මුරුණ වෙලාවේ ඉඳලා සතියක් කිරිබත් උයමු.
රටේ බුද්ධිමත් ජනතාව මේ පාරවත් නිවැරැදි තීරණය ගන්න,අපි මහන්සි වෙලා හම්බකරනවා,මහන්සි වෙන තරමට වටිනාකමක් නෑ,අන්තිමට උන් සැප විදිනවා,රටේ පාලකයන් රට වෙනුවෙන් කැප වෙන්න ඕනි නැතුව තමන් වෙනුවෙන් නෙමෙයි,මේ පාරවත් අපි හරි තීරණය ගමු,පාට පක්ෂ නෙමෙයි අපිට ජීවත් වෙන්න පුලුවන් අනාගතයක් වෙනුවෙන් 👍
අනුර අනුර ඔයානම්
රාජ්‍ය සේවය 60න් අවසන් වෙනවා නාකිවෙලා මග යන්න බැරි තත්වෙ ඉන්නඑවුන් රටක් පාලනය කරනවා .පිස්සු කෙලින රටක් මේක .එයා මේකට ගෙන්නගෙන දැන් බයිලා
මාලිමාවට ජයවෙවා❤
මාලිමාවට ජයෙන් ජය 🌹🌹🌹🌹
ලස්සන වැඩසටහනක් සුදත් තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤
අතිගරු ජනාධිපති කියන ශීර්ෂය යටතේ පරිපූරක වියදම් තියෙන නිසා පොර කියවන්න ඇති. ඇත්ත ඕකුන්ට අතිගරු ගරු රෙද්දවල් කියවන්න ඕනා නෑ.
Aniwaryenma
අනිවාර්යයෙන් එහෙම තමා කියන්නෙ..
එහෙම තමයි..
ඕක කින්ඩියටත් එක්ක කියන්නේ..
හැබැයි මගේ මතය රටට ආදර්ශයක් වියයුතු නිසා අති ගරු කියන්නේ (සමහර වෙලාවට ස්කොල් ළමයි එනවා බලන්න)
මේ පාර මාලිමාවට. ජය වේවා
ආසයි කථ ව නියම සිංහලෙන්
නියමයි අනුර සහෝදරයා නියමයි . මේ මාස කීපය උන් උන්ට ඕන විදියට කරාවි . අපේ රටේ කොටස් , වටිනා ස්ථාන , වටිනා දේවල් විකුනාවි ඒ ටික බේරා ගෙන රට බේරා ගැනීමට හැකි හැම උත්සාහයක්ම ගමු. ඔබට අපගේ උත්තමාචාරය .
සුදා නියමයි ඇත්ත ට ඔබ ඔබ වගේ අය අනිවාර්යෙන් ඉන්නේ ඕනේ බය නැතුව කතා කරන්න මොකෝ අතිගරු ජනාධිපති කියන්නේ ඌ ජනාධිපති රනිලා රට කාපු රට කන රට විකුණලා දැන් ඔක්කොම ඉවරයි උගේ ඇට දෙක පවා විකුනන්න පුළුවන් නේද සුදා මහතා මේ පින් ජනාධිපති ඇත්ත කතාව මේ පාර මාලිමාව අනිවාර්යෙන් ජයවේවා මාලිමාව ට ජයවේවා 🙏🙏🙏🙏🙏
එතන අතිගරු කියන්නෙ වාර්තාව වේ තබා ඇති සටහන.. වරද්දන්න එපා..
True
Yes 👍👍
අනිවාර්යයෙන් වෙන කිසි තැනක ඔය අතිගරු කෑල්ල නෑ.. පිං ගොනාට මොන අතිගරු ද?
ස්තුතියි ඔබගේ අනාවරණය ට.....ජයවේවා ..
Good morning sudda ජයවේවා ඔබට 🙏🙏🇦🇪🇱🇰
සුදා අයියා මේ සැරේවත් හරි තැනින් ඉන්න එක ගැන සතුටුයි ❤❤❤❤❤nnp jaya wewa
එකම විකල්පය 🧭 💜
නියමයි සුදා❤❤තව තවත් මිනිස්සු දැනුවත් කරමු.එකා ගානෙ හරි වෙනස් කරමු 👊👊
සුදා ඔබට වැරදුනා අතිගරු ජනාධිපති කියලා අනුර කුමාර කියන්නේ නැහැ. ඔහු කියන්නේ මුදල් වෙන්කරනකොට ඒ වෙන් කරන ආයතනය සඳහන් කරන පිළිවෙල
සුදා අයියා නියමයි 🧭 මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭
Excellent speech 🎉
ඔබට දීර්ගායුශ ලැබේවා...මේක ඉවරවෙනකල්ම අල්ලන් ඉම්මු...❤
මා වැනි බිලින්දා වර වර ලගට කැන්ද දුක් සැප කිම්නද අහපු නිරදා වෙන කොහෙන්ද කියපු, රජවරු හිටපු රටකට වෙච්ච දෙයක් 😢
සුදා කියන එක හරියට හරි තේරැමි ගනිල්ලා.❤
කටු අනිනවා වගේ සුදා අයියේ ඇගේ.මේ මූසලයට සාප වේවා
බොහොම ඉක්මනට චන්දයක්. ✅💯
වැඩි කාලයක් නෑ අය්යෙ මෙ දේවල් වලට බලන් ඉන්නකො වෙන දේ ස්වභාව දහම විශ්ව ශක්තිය මේවට උත්තර දේවි
මේ ගේම් එක නම් ගහන්නම ඕනි අනුර සහෝදරයා ❤❤❤
අනිවාර්යයෙන්ම සහෝදරයා ❤
@@Eranga-Lochana ඔව් බිම් මට්ටමේ විදිහට අනුර සහෝදරයා දිනුම් සහෝදරයා ඒක අපි තවත් වැඩි කර ගන්න ඕනි 🥰🥰👍
දන් ගොයම් පීදෙන්ටත් අපට ඇවිල්ලා තාමත් පොහොරවලට දෙනවායයි කියන සොච්චම නැහැ
සුදා එක මරු 🔥 අනුර ඒ කතාවට රෙස්පෙක්ට් ❤
සුදා අයියා ඔයාට ජය වේවා මිනිස්සුන්ගේ ඇස් පාදනවාට කොන්ද කෙලින් තියන් මේ කරනා සමාජ මෙහෙවරට 👍👍👍
ආදරෙයි සුධා ජය වේවා ..පරිස්සමින් ..
මගේ ලමයව පෙර පාසල් දාගන්න විදියක් නැහැ පඩිය හම්බ වෙනකල් සල්ලි නැති නිසා. ඒත් මේ මිනිසු අපේ බදු ස්ල්ලි වලින් කරන දේවල් ඇහුවම ඇත්තටම මට ඇඩුනා
මේ අවුරුද්දේ පන්නලා දමමූ මේ හොරු ටික
නියමයි මහත්තයො.ඔබනම් කියල වැඩක් නෑ නියමයි සුදු මහත්තයට ජයවේවා
❤සුදා අයියා නියමයි
සුදයි යා 👌 මෙ පාර වෙනස් වෙනිනම ඔන
ආනුර සර් ඔබ නාම් ඇත්තටම ජාතික විරයෙක් මට නාම් ඔබතුමා විතරයි මුන් හොරා කන විස්තර පාර්ලිමේන්තු කියාන්නෙ සින්හල නියම හෙලයෙක් ආනිවාරයෙන්ම ඔබතුමා ජානාදි පති ❤️❤️☸️✝️🙏🙏🙏🙏
සර්..... ගැලපෙන්නේ නෑ. නේ..ආදරෙයි අනුර ❤❤❤
සර් කියලා අනුරවත් ඉවර කරන්න එපා...ජනතාවට වැඩක් ගන්න පුළුවන් මනුස්සයක්.. ආදරෙයි අනුර සහෝදරයා...❤❤❤❤
Sir kiyanna epa
නියමයි සදු පුතේ......
අනුර සහෝදරයා සුබපැතුම් අපි දිනමු ජය වේවා මාලිමාව ජය සුදා
මාලිමාවට ජය නියතයි
අනුර දිසානායක මහතාණනි ඔබට ජයවේවා !!! සුදු අය්යේ ඔබ නම් නියම සිංහළයෙක්
මේ පාර මාලිමාවට තමයි ❤
සුදා අයියෙ මේ වැඩේනම් සුපිරි ..මේ වගේ තව පෙන්නන්න අයියෙ .
අහලා විතරක් මදි කොස්ස අරන් ගහන්න ඕන කාලකන්නි රැල..
Thank you for explanation Sudaa ayya…🫡🫡🫡🫡🫡
Real talk of Anura .
සුදා අයියා එකෙන්ම ආදරෙයි ❤️✊මේ වගේ වෙලාවක වහල්ලුන්ගෙ ඔලු ටික හෝදන්ඩ දරන ප්‍රයත්නයට❤️
NPP ජය වේවා
නිවැරදි මිනිසුන් ඉතිරි වේවි, ජයවේවා , ජයවේවා , take care සුදා අයියා
හැබැයි මේ කියන කතාව අපි ඔක්කොම තේරුම් ගන්න ඕනේ හොදේ දැන් රට කාලා තියෙන්නේ කියලා ඉතින් මේ පාර ජනාධිපති මැතිවරණය එනකොට කාටද ජන්දේ දෙන්න ඕනේ කියලා හොදේ ඔක්කොම අපි එක් වෙලා ජන්දේ තියනකොට හාල් මල්ල ට රුපියල් පන් දාහක් දුන්නොත් නොව රවට්ටන්න හොදේ අපේ අය මුන්ගේ මේවා ට අවසානේ මුන්ගේ ගැට වලට මේ පාර අහු වෙන්න එපා අපි ඔක්කොම එක් වෙලා මේ පාර අනාගතේ ජනාධිපති කරන්න ඕනේ අනුර කුමාර මහතා රට වෙනුවෙන් හොදේ එහෙනම් අපි ඔක්කොම මාලිමාව ට ජයවේවා ජයවේවා 🙏👌👌🙏
අනිවාර්යෙන් මේ ගැන මං මීට පේර දැම්මා මාලිමාව ට ජයවේවා 🙏
ජය වෙවා අනුර සහොදරයා
ඒ බල්ලො තාම එදා කටුසූප්පු කරනව වරායෙ පාටියෙ.ඔව් ලෙඩ්ඩු ඔක්කොම 70ව පැනපු උන් හැත්ත 😊
පාර්ලිමේන්තුවේ සිංහයා අනුර සහෝදරයා, සුදා අයියේ අපි උබලත් එක්ක මුං ඔක්කොටම කෙලවනවා ඉස්සරහට
සුදා බ්‍රො සුපිරි ❤
Jayawewa Anura kumara mahathmaya! Obathuma Ape rata baraganna inna hodama kena! Sthuthi!👍👍👍👍
උබලට හොදක් වෙන්න එපා අපේ අප්පච්චිට අපහාස කරන නිසා. මොකද ඔහු තමයි තනි තුවක්කුව අතට අරන් ප්‍රබාකරන් ඇතුළු කොටි ටික මරල දාල අපේ රට බේරාගත් අපේ රාජානෝ ඔහුට පුළුවන් රටේ ඕනෑම දෙයක් කරන්න.අනුර එව්වා දන්නේ නෑ. ඔයා ඕන දෙයක් කරන්න අපි නොකා හරි ඔයා වෙනුවෙන් ඉන්නවා අප්පච්චි😁😁😁😁😁😁😁
Paka thama
Umbe ammath deepan
Thoo gon pakek..
උඔලාවාගේ සටිටැබියන් තවමත් රටෙි ඡිවත්විම අපේ කරැමය යකෝ යකෝ කොටින්ට සල්ලි දුන්න හැටි ටිරාන් අලස්ගේ කතා උඔ අහල නැද්ද ගොබිබයෝ
Ammata hukapan kari ponnaya
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
Kotin ma කියනවා nam...
Sepal kiyana විදියට ..
Hari විදියට meka වෙනස් korana wa mai
paw uba..😂😂😂
@@akilabandara1137pala ponna wesige puthaa malimawa dinawanawa api
Nnp
@@akilabandara1137paw ubala wage unta.😂😂😂😂
ජයවේවා අනුර කුමාර දිසානායක මහත්මයා නියම කතාවක් කල් ස්තූතියි සුදත්ත මහත්මයා ටත් ස්තූතියි .
අනුර අනිවාර්යෙන් ඔබතුමා දිනන එක ඉර හද වගේ විශ්වාසයි.ජය වේ වා
මම හැමදාම අනුර කුමාර දිසානායක මහතාගේ කථාව සහ සුදා මල්ලි ඔයාගේ වැඩ සටහන් අනිවාර්යයෙන්ම බලනවා ❤❤
මෙය මජර දෙශපාලනය මෙය අවුරුද්දේවත් වලට මකා දමමු
ඇගේ මස් නටනවා
තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙවා ❤❤❤
!7
අනුරට කියන්න බැරි ටික සුද්දා කිව්වා...ආදරෙයි දෙන්නටම...
අනුර කියන්නේ කොලේ තියන එක. අනුර කවදාවත් අතිගරු කියන්නේ නෑ😊
මගේ තාත්ත අද ජීවතුන් අතර නෑ.එයා මැරුනෙ 2009 අවුරුද්දෙ.එයා ඉන්නකම්ම චන්දෙ දුන්නෙ JVP එකට.දැන් අනුරගෙ කතාවලට හුරේ දාන මිනිස්සු ඒ කාලෙ ඔය මොල හෝදගෙන ඒ කතා ඇහුවනම්.අද අපේ පරම්පරාව මෙහෙම දුක් විදින්නෙ නෑ.මට මගේ තාත්ත ගැන ආඩම්බරයි වගේම මේ රටේ බහුතරය නූගත් අවස්ථවාදී වැඩිහිටියො ගැන තරහයි
ඔව් ඒ කාලේ වැඩිහිටියෝ ඉන්නකම් මේ රට හදන්න බෑ සත්තයි😢😢😢😢😢
ස්තූතියි පුතා
ස්තූතියි පුතා
❤️✊
Nodakin gal musalaya thopi wage un nisa thamai ratata kelawela thiyenne
සුදා අයිය අපි එක මිටකට NPP❤එක දිනවමු....ස්තුතියි..(dubai සිට)
සුදා අයිය අපි එක මිටකට NPPඑක දිනවමු...
Npp ට ජයවේවා , නමුත් සැමදෙයක්ම දෙස ජනතාව බලා ඉන්නවා, අපිත් බලාඉන්නවා, නිවැරදි මිනිසුන් ඉතිරි වේවි, ජයවේවා ,
ජයවේවා , take care සුදා අයියා
මාලිමාව පමනකි අපට දැන් ඇත්තේ ❤❤
අනුර කියන දේ හරි
Eyala boho kal ඉඳන් owa kiwwa ...
බහුතරයක් මිනිස්සු ewa pili gatte naha...
Dan kara watak erila inna wita too late
අනිවාර්යයෙන්ම සුදා.. ස්තුතියි ඔබටත් අනුරටත්... මාලිමාවට ජයවේවා ❤💪
පිස්සු හැදෙනවා සුදා ඔයා අනුරගෙ කතාවට දෙන විග්‍රහයට.❤❤❤
සුදත්ත මහත්තයා ඔබ තුමා කරන්නෙ මේ රටට අගනා සේවයක්.තක්කඩි මාධ්‍ය වල ජීවිතේට නොදාන මෙවැනි කතා සවිස්තරාත්මකව මිනිස්සුන්ට දැනෙන විදියට ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවක්.ඔහොම යමු.ජය වේවා.
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤
අනුර සහෝදරය ජය මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය
සුදා මල්ලි ඔයා වගේ අය තමයි අපේ රටෙි ඉන්න ඔිනෙ ❤❤❤❤❤❤
මාලිමාවට ජයෙන් ජයම වෙිවා ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤
ආයුබෝවන් සුදත්ත අයියා ආදරේයි හැමදාම
සුදා දැන් අපේ ප්‍රහාරය මේ විදියටම
සියලු විපක්ෂ බලවේග එකතු කරගෙන යමු කලබල නොවී.. සුදුසු වෙලාවට ගේමට බහිමු..
මාලිමාවට ජයවේවා 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඇත්ත සුදාඔයාකියන හැමදේම නමුත් කරුමෙකියන්නේ මේපරහැත්තට කඩේයන බූරුවො සෙට් එකකුත් ඉන්නවා.
ඒක නම් ඇත්ත
අපේ රුධිරයයි උන් බොන්නේ ..😢😢😢😢
2024 මගේ එකම පැතුම මුන්ට හොයාගන්න බැරි ලෙඩ හැදිල මැරෙන්න ඕන සක්කිලි දේසපාලුවො
Aniwa..
ඒකනන් ඇත්ත.
aniwa
මාත් පතන්නේ ඕකමයි
Nnp
AKD 💯❤❤ නියමයි සුදා ❤❤❤
පෙල ගැස්වීම නියමයි සුදා ඡයවේවා
ලෙංගතු නොවී බෑනෙ බොලාට...🌹
අහිංසක ජනයගෙ හිතේ කකියන හැම දෙයක්ම හොදින් තේරුම් අරන් ඒ වෙනුවෙන් බොලා කැපවෙන කැපවිල්ලට...🌹
ජයම වේවා!!! සුදා...🌹
ඔයාලා වගේ මනුස්සයො අපට සම්පතක් . පරිස්සමින් ගමන යමු සුදා අයියෙ. ආදරෙයි හදවතින්ම අවංකවම
😂😂😂😂අවසාන කොටස සුපිරි කතාවම සපිරි❤හැමෝම වෙනුවෙන් කතාකරන ඔබට කමේන්ට් එකක් නොදා ඉන්නෙ කොහොමද ජයම වේවා ❤
ජනතා විමුක්ති පෙරමුණ ✊💯
PEOPLE'S LIBERATION FRONT ✊💯
ජාතික ජන බලවේගය 🧭❌
NATIONAL PEOPLE'S POWER 🧭❌
සමාජවාදී තරුණ සංගමය 🤩💪
SOCIALIST YOUTH UNION 🤩💪
NPP ජයවේවා
අනුර කතා කරනකොට බල්ලො බුරන්න බයයි මොකද හොදටම හොයල ඇත්ත කතා කරන නිසා
Eken ma.....Maina la ge, Zombie ya ge keruwawal address nathi wenna කිව්වා 😂😂
ඒක ඇත්ත .
බල්ලෝ බයයි අනුරට..............
ඔහු කථා කරන්නේ ඇත්ත නිසා ...
අනිවාර්යයෙන්ම ❤
අඩි විස්සක් දුර ඇස් පේන්නෑ ඒ උනාට නිරීක්ෂණ චාරිකා යන්නෙ මහ රෑට
මාරය ඉන්නේ කොහෙද කියලා බලන්න යනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Eka maru කියමන 😂😂
හේට අනුර රජවෙනවා එකාන්තය් සුදා ඔයත් අනුරට සහයෝගේ උපරිම දෙන්න ඔය හමෝම රට වෙනුවෙන් එකම පත්තේ ඉන්න මහත්වරු 🙏🙏🙏🙏🙏
ඊයෙ ලස්සන කතාවක් නෙවෙයි සුදා අයියා අඬුනා ඇත්තමයි
සුදා අයියා මේ සැරේ නම් අනිවාර්යයෙන් මාලිමාවට තමයි .මොකද අපි නිලුත් නෙවෙයි ,කොලත් නෙවෙයි රට හදනවා කිවුවම ඒ ගැන සලකා බලා හරි කියපු එකාට ජන්දෙ දුන්නා රට ගොඩ ගන්න .දැන් කවුරු කොහොම කිව්වත් 74 ශාපය නිමා කරන්න දෙන්නෙම මාලිමාවට.ඔයා කරන වැඩේ respect .ඒ ගැන වෙනම ආදරයක් රටේ තුන්වේල කන්න නැති අහිංසක අසරණ මිනිස්සුන්ට තියෙනවා .❤❤❤.ජයවේවා මාලිමාවට .
Npp jaya wewa
ආදරණීය අනුර සහෝදරයා♥️♥️ අපේ රතු මකරා🤩🤩....පුරාණ අනාවැකිවලට පණ දෙන්නා♥️♥️♥️ රටේ බලාපොරොත්තුව😍😍
Aniwaren ❤
මේ කාලකණ්නි පාලනය තවත් ඉවසන් ඉන්නේ ඇයි අපි.. තරුණ අපේ අනාගත සම්පූර්ණ විනාශ කරා මුං 😡
😊🎉..
..?
. 🤗🥬
Ppppppppcpcc
එලියට බහින්න එපා අපි තොපිට කෙලිනව: මීට පොලීසිය සහ හමුදාව
රටේ මිනිස්සු එකමුතු වෙලා කෝටියක් විතර එක පාර පාරට ආවනම් හමුදාවේ ලක්ෂ දෙක තුනයි ,පොලිසියේ 85000යි නිකන් හුළං තමයි . ඒත් එහෙම වෙන්නේ නෑ ලංකාවේ බහුතරයක් මිනිස්සු පට්ට අවස්ථාවාදී
❤❤❤
මේ පිං ආතා ප්‍රමුඛ තක්කඩි කණ්ඩායමෙන් බහුතරයක් ගෙදර යෑමට සහ ඔවුන් අතරින් බහුතරයක් මහඋළුගෙදර ලඟින්න වෙන එක නම් ඒකාන්තයි. AKD ප්‍රමුඛ NPP🧭යට බහුතර බලයක් ලබාදීමට ජනතාව සූදානම් ආයුබෝවන්ඩ.
සුදා අයියේ ඔයාට ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි වහල්ලුන්ට තාම තේරෙන්නේ නෑ උන් හොරා කෑවා රට බන්කොලොත් කලා කියලා වහල්ලූ තාමාත් පිලිගන්න කැමති නෑ ඕකුන්ට එක්කම සාප වෙන්න ඕනා කාලකන්නී දේශපාලුවන්ට යි වහල්ලූ න්ටයි
Malimavata ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය වේවා ❤❤❤
මාලිමාවට ජය වේවා....❤️🔥සුදා අයියා respect ඔයාගේ කෙලින් කතාවට👍🔥
,මාලිමාවට ජය❤
සියලුම සත්වයෝ නිදුක්වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. අන්අයගේ සුඛ විහරනයට අකැල් නොහේලත්වා
රටේ
මිනිස්සු.දුක්විදිනවාමුන්ට
සැප.ජනඛල.වේගයට.ජයවේවා
මාලිමාවට ජයවේවා ❤️❤️❤️
ජය වේවා ! මේ අවුරුද්දේ දුක් විඳන මහජනයාට සුබ නිවේදයක් අහන්න ලැබේවා! ඌ මුරුණ වෙලාවේ ඉඳලා සතියක් කිරිබත් උයමු.
රටේ බුද්ධිමත් ජනතාව මේ පාරවත් නිවැරැදි තීරණය ගන්න,අපි මහන්සි වෙලා හම්බකරනවා,මහන්සි වෙන තරමට වටිනාකමක් නෑ,අන්තිමට උන් සැප විදිනවා,රටේ පාලකයන් රට වෙනුවෙන් කැප වෙන්න ඕනි නැතුව තමන් වෙනුවෙන් නෙමෙයි,මේ පාරවත් අපි හරි තීරණය ගමු,පාට පක්ෂ නෙමෙයි අපිට ජීවත් වෙන්න පුලුවන් අනාගතයක් වෙනුවෙන් 👍
අනුර අනුර ඔයානම්
රාජ්‍ය සේවය 60න් අවසන් වෙනවා නාකිවෙලා මග යන්න බැරි තත්වෙ ඉන්නඑවුන් රටක් පාලනය කරනවා .පිස්සු කෙලින රටක් මේක .එයා මේකට ගෙන්නගෙන දැන් බයිලා
මාලිමාවට ජයවෙවා❤
මාලිමාවට ජයෙන් ජය 🌹🌹🌹🌹
ලස්සන වැඩසටහනක් සුදත් තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤
අතිගරු ජනාධිපති කියන ශීර්ෂය යටතේ පරිපූරක වියදම් තියෙන නිසා පොර කියවන්න ඇති. ඇත්ත ඕකුන්ට අතිගරු ගරු රෙද්දවල් කියවන්න ඕනා නෑ.
Aniwaryenma
අනිවාර්යයෙන් එහෙම තමා කියන්නෙ..
එහෙම තමයි..
ඕක කින්ඩියටත් එක්ක කියන්නේ..
හැබැයි මගේ මතය රටට ආදර්ශයක් වියයුතු නිසා අති ගරු කියන්නේ (සමහර වෙලාවට ස්කොල් ළමයි එනවා බලන්න)
මේ පාර මාලිමාවට. ජය වේවා
ආසයි කථ ව නියම සිංහලෙන්
නියමයි අනුර සහෝදරයා නියමයි . මේ මාස කීපය උන් උන්ට ඕන විදියට කරාවි . අපේ රටේ කොටස් , වටිනා ස්ථාන , වටිනා දේවල් විකුනාවි ඒ ටික බේරා ගෙන රට බේරා ගැනීමට හැකි හැම උත්සාහයක්ම ගමු. ඔබට අපගේ උත්තමාචාරය .
සුදා නියමයි ඇත්ත ට ඔබ ඔබ වගේ අය අනිවාර්යෙන් ඉන්නේ ඕනේ බය නැතුව කතා කරන්න මොකෝ අතිගරු ජනාධිපති කියන්නේ ඌ ජනාධිපති රනිලා රට කාපු රට කන රට විකුණලා දැන් ඔක්කොම ඉවරයි උගේ ඇට දෙක පවා විකුනන්න පුළුවන් නේද සුදා මහතා මේ පින් ජනාධිපති ඇත්ත කතාව මේ පාර මාලිමාව අනිවාර්යෙන් ජයවේවා මාලිමාව ට ජයවේවා 🙏🙏🙏🙏🙏
එතන අතිගරු කියන්නෙ වාර්තාව වේ තබා ඇති සටහන..
වරද්දන්න එපා..
True
Yes 👍👍
අනිවාර්යයෙන් වෙන කිසි තැනක ඔය අතිගරු කෑල්ල නෑ.. පිං ගොනාට මොන අතිගරු ද?
ස්තුතියි ඔබගේ අනාවරණය ට.....ජයවේවා ..
Good morning sudda ජයවේවා ඔබට 🙏🙏🇦🇪🇱🇰
සුදා අයියා මේ සැරේවත් හරි තැනින් ඉන්න එක ගැන සතුටුයි ❤❤❤❤❤nnp jaya wewa
එකම විකල්පය 🧭 💜
නියමයි සුදා❤❤
තව තවත් මිනිස්සු දැනුවත් කරමු.
එකා ගානෙ හරි වෙනස් කරමු 👊👊
සුදා ඔබට වැරදුනා අතිගරු ජනාධිපති කියලා අනුර කුමාර කියන්නේ නැහැ. ඔහු කියන්නේ මුදල් වෙන්කරනකොට ඒ වෙන් කරන ආයතනය සඳහන් කරන පිළිවෙල
අනිවාර්යයෙන් වෙන කිසි තැනක ඔය අතිගරු කෑල්ල නෑ.. පිං ගොනාට මොන අතිගරු ද?
සුදා අයියා නියමයි 🧭 මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭
Excellent speech 🎉
ඔබට දීර්ගායුශ ලැබේවා...මේක ඉවරවෙනකල්ම අල්ලන් ඉම්මු...❤
මා වැනි බිලින්දා වර වර ලගට කැන්ද දුක් සැප කිම්නද අහපු නිරදා වෙන කොහෙන්ද කියපු, රජවරු හිටපු රටකට වෙච්ච දෙයක් 😢
සුදා කියන එක හරියට හරි තේරැමි ගනිල්ලා.❤
කටු අනිනවා වගේ සුදා අයියේ ඇගේ.මේ මූසලයට සාප වේවා
බොහොම ඉක්මනට චන්දයක්. ✅💯
වැඩි කාලයක් නෑ අය්යෙ මෙ දේවල් වලට බලන් ඉන්නකො වෙන දේ ස්වභාව දහම විශ්ව ශක්තිය මේවට උත්තර දේවි
මේ ගේම් එක නම් ගහන්නම ඕනි අනුර සහෝදරයා ❤❤❤
අනිවාර්යයෙන්ම සහෝදරයා ❤
@@Eranga-Lochana ඔව් බිම් මට්ටමේ විදිහට අනුර සහෝදරයා දිනුම් සහෝදරයා ඒක අපි තවත් වැඩි කර ගන්න ඕනි 🥰🥰👍
දන් ගොයම් පීදෙන්ටත් අපට ඇවිල්ලා තාමත් පොහොරවලට දෙනවායයි කියන සොච්චම නැහැ
සුදා එක මරු 🔥 අනුර ඒ කතාවට රෙස්පෙක්ට් ❤
සුදා අයියා ඔයාට ජය වේවා මිනිස්සුන්ගේ ඇස් පාදනවාට කොන්ද කෙලින් තියන් මේ කරනා සමාජ මෙහෙවරට 👍👍👍
ආදරෙයි සුධා ජය වේවා ..පරිස්සමින් ..
මගේ ලමයව පෙර පාසල් දාගන්න විදියක් නැහැ පඩිය හම්බ වෙනකල් සල්ලි නැති නිසා. ඒත් මේ මිනිසු අපේ බදු ස්ල්ලි වලින් කරන දේවල් ඇහුවම ඇත්තටම මට ඇඩුනා
මේ අවුරුද්දේ පන්නලා දමමූ මේ හොරු ටික
නියමයි මහත්තයො.ඔබනම් කියල වැඩක් නෑ නියමයි සුදු මහත්තයට ජයවේවා
❤සුදා අයියා නියමයි
සුදයි යා 👌 මෙ පාර වෙනස් වෙනිනම ඔන
ආනුර සර් ඔබ නාම් ඇත්තටම ජාතික විරයෙක් මට නාම් ඔබතුමා විතරයි මුන් හොරා කන විස්තර පාර්ලිමේන්තු කියාන්නෙ සින්හල නියම හෙලයෙක් ආනිවාරයෙන්ම ඔබතුමා ජානාදි පති ❤️❤️☸️✝️🙏🙏🙏🙏
සර්..... ගැලපෙන්නේ නෑ. නේ..
ආදරෙයි අනුර ❤❤❤
සර් කියලා අනුරවත් ඉවර කරන්න එපා...ජනතාවට වැඩක් ගන්න පුළුවන් මනුස්සයක්.. ආදරෙයි අනුර සහෝදරයා...❤❤❤❤
Sir kiyanna epa
නියමයි සදු පුතේ......
අනුර සහෝදරයා සුබපැතුම් අපි දිනමු ජය වේවා මාලිමාව ජය සුදා
මාලිමාවට ජය නියතයි
අනුර දිසානායක මහතාණනි ඔබට ජයවේවා !!! සුදු අය්යේ ඔබ නම් නියම සිංහළයෙක්
මේ පාර මාලිමාවට තමයි ❤
සුදා අයියෙ මේ වැඩේනම් සුපිරි ..මේ වගේ තව පෙන්නන්න අයියෙ .
අහලා විතරක් මදි කොස්ස අරන් ගහන්න ඕන කාලකන්නි රැල..
Thank you for explanation Sudaa ayya…🫡🫡🫡🫡🫡
Real talk of Anura .
සුදා අයියා එකෙන්ම ආදරෙයි ❤️✊මේ වගේ වෙලාවක වහල්ලුන්ගෙ ඔලු ටික හෝදන්ඩ දරන ප්‍රයත්නයට❤️
NPP ජය වේවා
නිවැරදි මිනිසුන් ඉතිරි වේවි, ජයවේවා ,