Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අශාවෙන් බලන්න වගේම අහන් ඉන්නත්අසා හිතෙන කොච්චර අහන් හිටියාට එපා නොවෙන කටහඩක් වටිනා වැඩසටහන් දෙන ඔබට දළදා සමිදුන්පිහිටයි👍👍👍👍👍👍
අනුරාධ මහතා ගොඩක් ස්තුති යි කියන වචන මාලාව හිත සනසනවා සෝබා දහම වගේම ..ස්තුතියි ඔබතුමාට..ජාතික රෑපවාහිනියේ "සොබාදහම වැඩසටහන " නැවත ගෙන එන්නතෙරැවන් සරණයි.🙏
මිල කල නොහැකි වටිනා වස්තුවක් රැක ගනිව් සහෝදරවරුනේ පන වගේ .🙏🙏🙏🙏🙏.සියලුම සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා.🙏🙏🙏❤❤සියලු දෙවියන් රකීවා ලස්සන කතිකාවක් ...නිවැරැදි විග්ග්‍රහයක්....ඔබට බොහොම ස්තුතියි සහෝදරයා .👍👍👍🙏🙏🙏🙏මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
ස්තූතියි ඔබේ ඇගයුම ට.අප හා දිගට ම රැඳෙන්න.සොබාදහම සුරකින්න.මේ පනිවිඩය ප්‍රචලිත කරන්න ❤️🙏
❤️❤️❤️🐘🐘🐘❤️❤️❤️මේ සතුන්ට ලෙඩක් දුකක් කරදරයක් හිරිහැරයක් නොවී දීර්ඝායුෂ ලැබේවා🙏🐘❤️🙏💝🙏
🤗🤗❤❤එසේම ඒ දේ ඉටු වේවා 🥰🥰ඒ ප්‍රාර්ථනාව 🥰🥰තෙරුවන් සරණයි 🙏
ඔව් ඇත්තටම දීර්ඝායුසම ලැබේවා රජිදේ ඔබ වැනි අය ඉන්නවා කියන්නේ ආඩම්බරයක් .
වනයේ තතු UA-cam ප්‍රේකෂකයාට ගෙන එන ඔබතුමාට,බොහෝමත්ම ස්තූතියි.දිනෙන් දින වන රජදහනේ ඉගෙනීමට තිබෙණ තතු ප්‍රමාණය රාශියකි.🌿☘️
රැකගමු මේ සොඳුරු සත්වයා, ඇස් අහකට ගන්න සිතෙන්නේම නැහැ.අපට දැකගන්නට ලැබීම පිළිබඳ ඔබට අනේක වාරයක් ස්තුතියි අනුරාධ සොයුර.
කාලෙකින් ඇහුනෙ මේ කටහඬ අම්මෝ..ඉස්සර සොබාදාරා එක මිස් නොකර බැලුවෙ
කොයිතරම් සතුටුයි ද එවැනි කළණ මිතුරන් හමු වීම🙏❤️
අපිට ආරංචි නොවේ වා කිසිම දිනෙක මෙයා ට අනතුරක් වි ඇතැයි
අලි.නම්..කොච්චර.බැලුවත්..එපාවෙලා.නෑ..අනුරාධ..මල්ලි....කතාවත්..ඒකට..ගොඩක්..හෙතුවක්..වෙලාවකට..හිතෙනවා..පෙර.ආත්මය..මම.අලියෙක්..කියලා....කරලා.වලටයි..සත්තුටයි..මෙච්චර..කැමති..එ.ගැන..ඔයාලට..කොහොමනම්.ස්තුති..කරන්න..මංදා
බුලට් 💖 හරි ලස්සනයි විඩියෝ එක
❤️🙏
ඒ රූපරාමු එක්ක කටහඩ එකට එකතු වුනාම දවසම වුනත් අහගෙන ඉන්න පුළුවන්. 😍😍
ස්තූතියි ඔබේ ඇගයීමට
හැමදාම මේ වැඩසටහන ගියත් බලනවා ඒ තරම් ආසයි ❤
නියමයි අයියේ ගොඩක් ලස්සනයි ඔයගේ video... කවදා හෝ මුනගැසේන්න අසායි සොදුරු මිනිසේක් 😊..
දවසක හමුවෙමු ස්තූතියි ❤️
බුලට් මැනික 😍😍
අපේ මිනිස්සුන්ගෙ පරිසරයට තියෙන සංවේදී කම ආදරය රසවින්දනය බොහෝම අඩුයි. කොටින්ම පරිසරය මනිනෙ මුදලින්, අරක්කූ සංගීත උපකරණ ටික අරන් තමයි සොබාදහම විදින්න යන්නෙත්. ඔබතුමාට බොහොම ස්තූතියි අඩු ප්‍රේක්ශකයන් ප්‍රමාණයකට උනත් මේ දරන උත්සාහයට මහන්සියට
සොදුරැ බ්ම් කඩක හිද නුබ කියන වදන් පෙල❣️බොහෝ අරැතක් ගෙනේ නොමැත සැක කිසිම කල❣️මනහරයි පියකරැයි නුබේ රෑ රටා පෙල❣️සොදුරැ ම්නිසෙකු දකිම් මේ සොදුරැ පියස තුල❣️
ස්තූතියි ඔබේ අවංක ඇගයීමට ❤️🙏
දිගටම කර ගෙන යමු.නියමයි..
❤️🙏❤️
හරිම චමත්කාර වැඩසටහනක් ❤❤❤❤
Harima lassanai .
අනුරාධ මහත්තයා නිසා සොබාධාරා වැඩසටහනත් නොවරදවාම බැලුවා .... මෙම වැඩසටහනත් ගොඩාක් ආසාවෙන් බලනවා.. පරිසරයට සතුන්ට ආදරය කරන්න මෙවැනි වැඩසටහන් මහත් රැකුලක් වෙනවා....සුභ පතනවා දිගු ගමනක් යන්න.....🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි අපි යලිත් ඒ වගේ ම ගමනක් යමු මේ ඔස්සේ ❤️🙏❤️
බුලට්..😍🐘
නියමයි ඔබේ වීඩියෝව. දීර්ඝායුෂ ඔබට .🙏👌👍💜
ස්තූතියි යහපතක් ම වේවා ❤️🌷🙏
බුලට් පුතේ පරිස්සමෙන් ඉන්න පැටියෝ.
කිසිම විටෙක. කිසිදු. අනතුරක්. නොවේවා. අසරණ. මිනිසාටත්. සතාටත්..තේරැවන. සරණයි..
keep it up ❤️
Such an amazing voice and style of poem.💗💗💗
Ahinsaka saththu ....rekagenima apa semagema yuthukamak..
🐘❤️ 💐secretof nature
අාදරනිය සොය්‍රර ඔබෙන් ඉල්ලීමක් කරමි අලි අැතැන්ට වඩාත්ම අාදරය කරන කෙනෙක් නිසා ❤️🐘😘. මෙයාලගෙ මද කිපීම පිළිබඳව රටෙි ජනතාව දැනුවත් කරන්න එ් පිළිබඳව සමිපුර්ණ දැනීමක් ජනතාවට රරපවාහිනිය මගින් ලබා දෙන්න 🙏🙏🙏 එවිට මෙි රත්තරන් සමිපත අපට ගොඩාක් අාරක්සා කර ගැනීමට හැකි වෙනවා 😘🐘❤️ මෙි රටෙි ගමිබද ජනතාව මිනිස් අලි ගැටුමට මූලිකම හේතැව මෙි මද කිපීම ගැන අවබා්ධයකි නොමැති බව මෑතකදී වුන සිද්ධීන් මත අනාවරණය විය සියලු සත්වයෝ දූකින් මිදෙත්වා නිරෝගි මත් වෙත්වා ❤️🐘😘🙏🙏🙏
ස්තූතියි අපි ඉදිරියේ දී ඒ සඳහා දායක වෙන්නම්❤️🙏
Theruwan saranai.bullat patiyo.😘
please look after this beautiful elephant. Budu saranai ath rajune obata.
හොදායී😘😘😘😘
Hinsawak pidawak kirimata kisiwakutath sithk nowawa budu saranaei ath rajuni
අනුරාධ අයියා 💗👍👍
Thank you
Thanks obata bulat gana kiwataa
wow ❤🐘❤
උඩවලවේ ඇතුන් සිටියේම නැහැ වසර දහයකටත් පමණ පෙර. එහි සිටි පලමු ඇතු දැකගන්නට මට හැකි උනා.. ඒ ඇත් පැටියාත් ඇත් අතුරු සෙවනෙන් මුදාහල තරැණ පැටවෙක්. ඉන් පසු මෑතකදී දිගු වේවැල් දල සහිත ඇතෙක් දුටුවා ඔය කම්බි වැට අද්දරම....වනෝද්‍යානකවත් මොවුන්ට නිසි ආරක්ෂාවක් නොමැති වීම කනගාටුවට කරුණක්.....අපේ බලධාරීන් අන්ධයි නොවැ....
තෙරුවන් සරණයි ආරක්ශා වේවා
Bashawa hasiriaveema nam mana kanthai ❤❤❤❤.
සොබාදහමේ වස්තුව මගේ වස්තුවයි . ස්වභාවික අවසානයක් දක්වා දීර්ඝායු ලබමින් වැජඹේවා ! සතුනට ආදරේ කරන්න ඔබගේ videos වලින් දැනුවත් වේවි මිනිසුන් .
ස්තූතියි ඔබ දෙන ඇගයීමට ❤️🙏❤️
❤️❤️👍👍
❤❤❤
Meyata wada lokkek innawa athule
👍
අනේ මොනතරම් සුන්දරද. අපේ සින්හ රාජාගෙ අයියා වන සින්හ රාජා. කිසිදු දුකක් නොවේවා
💪💪💪💪💪❤
Oba thumata mevan Vatina de idirpath kireemata sàkthiya Daheerya lebeva Roopavahineeya se.
❤️❤️🙏
First one.
🤔🤔🤔🤔🤔🤔
Eli
pennala ubala goda yanawa wenuwata me ahinsakayawa maragena tibunot e sapayat adarayen nubalata mama bara demi
සියල්ල සිදුවන විදිහක් තියෙනවා.ඒක කොයි දේටත් වලංගු යි.❤️🌷❤️
අනුරාධ යාල සැන්ඩො ගැනත් කරන්න වැඩසටහනක්
අනිවාර්යයෙන් කරනවා...❤️🌷🙏
Ane ow aya ganathe vidiyo akke oni
❤❤😘😘🤗🤗👌👌🙏🙏🥰🥰💪💪
අනුරාධ දේවප්‍රිය අයියේ ඔයාට තෙරුවන් සරණයි මොකද ඔයා අද පෙන්නපු සත්වයා අපිදැකලා නැ කවදාවත්ම සතුනුත් රැකගෙන ඔයත් රැකදේවා පරිස්සමින් කරගෙන යන්න වැඩසටහන දිගටම තෙරුවන් සරණයි
Mama adareta denawa kiyala hithuwada..🤣🤣🤣
අයියෙ මම සතීය ගනෙ colombo ඉදන් trinco යනවා හබරණ ත් අයියා ඔය වගෙ කරනවනම් හොදයී කීයලා හිතෙනවා.
කරමු මල්ලි දවසක 🙏❤️🙏
හඳවත් පෝසත් මිනිස්සු
අලි වැට වල කරන්ට් එක නැතිද?
මට ඊට විද්‍යාත්මක පිළිතුරු දිය නොහැකියි ❤️
Athtma niymai cricket match ekak blnwa wage commented krnkta 😁
🙏❤️🙏
Rambo nadda dan
Me ranbo aliyada
තමුණුත් ඒ මාමත් අතර ලොකු වෙනසක් නැ ඒ මාමයි අලියයි විකුණන් තමුන් කනවා අලියා විකුණන් මාමා කනවා අහිංසක ජීවිත විකුණන් කන්න එපා බ්‍රෝ
අනුරාධ අයියේ මට ෆෝන් නම්බ එක දාන්න කතකරන් ඔනි
0703189221 whatsapp පමණයි
තමුසෙ ඔය අලියවත් මරාගන්න හදන්නේ නේද
මරණය යනු නිරායාසයෙන් පැමිණෙන්නකි.❤️
👍👍❤️
❤❤
❤️❤️❤️
අශාවෙන් බලන්න වගේම අහන් ඉන්නත්අසා හිතෙන කොච්චර අහන් හිටියාට එපා නොවෙන කටහඩක් වටිනා වැඩසටහන් දෙන ඔබට දළදා සමිදුන්පිහිටයි👍👍👍👍👍👍
අනුරාධ මහතා ගොඩක් ස්තුති යි කියන වචන මාලාව හිත සනසනවා සෝබා දහම වගේම ..ස්තුතියි ඔබතුමාට..ජාතික රෑපවාහිනියේ "සොබාදහම වැඩසටහන " නැවත ගෙන එන්න
තෙරැවන් සරණයි.🙏
මිල කල නොහැකි වටිනා වස්තුවක් රැක ගනිව් සහෝදරවරුනේ පන වගේ .🙏🙏🙏🙏🙏.සියලුම සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා.🙏🙏🙏❤❤
සියලු දෙවියන් රකීවා
ලස්සන කතිකාවක් ...නිවැරැදි විග්ග්‍රහයක්....ඔබට බොහොම ස්තුතියි සහෝදරයා .👍👍👍🙏🙏🙏🙏
මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
ස්තූතියි ඔබේ ඇගයුම ට.අප හා දිගට ම රැඳෙන්න.සොබාදහම සුරකින්න.මේ පනිවිඩය ප්‍රචලිත කරන්න ❤️🙏
❤️❤️❤️🐘🐘🐘❤️❤️❤️මේ සතුන්ට ලෙඩක් දුකක් කරදරයක් හිරිහැරයක් නොවී දීර්ඝායුෂ ලැබේවා🙏🐘❤️🙏💝🙏
🤗🤗❤❤එසේම ඒ දේ ඉටු වේවා 🥰🥰ඒ ප්‍රාර්ථනාව 🥰🥰තෙරුවන් සරණයි 🙏
ඔව් ඇත්තටම දීර්ඝායුසම ලැබේවා රජිදේ ඔබ වැනි අය ඉන්නවා කියන්නේ
ආඩම්බරයක් .
වනයේ තතු UA-cam ප්‍රේකෂකයාට ගෙන එන ඔබතුමාට,බොහෝමත්ම ස්තූතියි.දිනෙන් දින වන රජදහනේ ඉගෙනීමට තිබෙණ තතු ප්‍රමාණය රාශියකි.🌿☘️
රැකගමු මේ සොඳුරු සත්වයා, ඇස් අහකට ගන්න සිතෙන්නේම නැහැ.අපට දැකගන්නට ලැබීම පිළිබඳ ඔබට අනේක වාරයක් ස්තුතියි අනුරාධ සොයුර.
කාලෙකින් ඇහුනෙ මේ කටහඬ අම්මෝ..ඉස්සර සොබාදාරා එක මිස් නොකර බැලුවෙ
කොයිතරම් සතුටුයි ද එවැනි කළණ මිතුරන් හමු වීම🙏❤️
අපිට ආරංචි නොවේ වා කිසිම දිනෙක මෙයා ට අනතුරක් වි ඇතැයි
අලි.නම්..කොච්චර.බැලුවත්..එපාවෙලා.නෑ..අනුරාධ..මල්ලි....කතාවත්..ඒකට..ගොඩක්..හෙතුවක්..වෙලාවකට..හිතෙනවා..
පෙර.
ආත්මය..මම.අලියෙක්..කියලා....කරලා.වලටයි..සත්තුටයි..මෙච්චර..කැමති..එ.ගැන..ඔයාලට..කොහොම
නම්
.ස්තුති..කරන්න..මංදා
බුලට් 💖 හරි ලස්සනයි විඩියෝ එක
❤️🙏
ඒ රූපරාමු එක්ක කටහඩ එකට එකතු වුනාම දවසම වුනත් අහගෙන ඉන්න පුළුවන්. 😍😍
ස්තූතියි ඔබේ ඇගයීමට
හැමදාම මේ වැඩසටහන ගියත් බලනවා ඒ තරම් ආසයි ❤
නියමයි අයියේ ගොඩක් ලස්සනයි ඔයගේ video... කවදා හෝ මුනගැසේන්න අසායි සොදුරු මිනිසේක් 😊..
දවසක හමුවෙමු ස්තූතියි ❤️
බුලට් මැනික 😍😍
අපේ මිනිස්සුන්ගෙ පරිසරයට තියෙන සංවේදී කම ආදරය රසවින්දනය බොහෝම අඩුයි. කොටින්ම පරිසරය මනිනෙ මුදලින්, අරක්කූ සංගීත උපකරණ ටික අරන් තමයි සොබාදහම විදින්න යන්නෙත්. ඔබතුමාට බොහොම ස්තූතියි අඩු ප්‍රේක්ශකයන් ප්‍රමාණයකට උනත් මේ දරන උත්සාහයට මහන්සියට
සොදුරැ බ්ම් කඩක හිද නුබ කියන වදන් පෙල❣️බොහෝ අරැතක් ගෙනේ නොමැත සැක කිසිම කල❣️මනහරයි පියකරැයි නුබේ රෑ රටා පෙල❣️සොදුරැ ම්නිසෙකු දකිම් මේ සොදුරැ පියස තුල❣️
ස්තූතියි ඔබේ අවංක ඇගයීමට ❤️🙏
දිගටම කර ගෙන යමු.නියමයි..
❤️🙏❤️
හරිම චමත්කාර වැඩසටහනක් ❤❤❤❤
Harima lassanai .
අනුරාධ මහත්තයා නිසා සොබාධාරා වැඩසටහනත් නොවරදවාම බැලුවා .... මෙම වැඩසටහනත් ගොඩාක් ආසාවෙන් බලනවා.. පරිසරයට සතුන්ට ආදරය කරන්න මෙවැනි වැඩසටහන් මහත් රැකුලක් වෙනවා....සුභ පතනවා දිගු ගමනක් යන්න.....🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි අපි යලිත් ඒ වගේ ම ගමනක් යමු මේ ඔස්සේ ❤️🙏❤️
බුලට්..😍🐘
නියමයි ඔබේ වීඩියෝව. දීර්ඝායුෂ ඔබට .🙏👌👍💜
ස්තූතියි යහපතක් ම වේවා ❤️🌷🙏
බුලට් පුතේ පරිස්සමෙන් ඉන්න පැටියෝ.
කිසිම විටෙක. කිසිදු. අනතුරක්. නොවේවා. අසරණ. මිනිසාටත්. සතාටත්..
තේරැවන. සරණයි..
keep it up ❤️
Such an amazing voice and style of poem.💗💗💗
Ahinsaka saththu ....rekagenima apa semagema yuthukamak..
🐘❤️ 💐secretof nature
අාදරනිය සොය්‍රර ඔබෙන් ඉල්ලීමක් කරමි අලි අැතැන්ට වඩාත්ම අාදරය කරන කෙනෙක් නිසා ❤️🐘😘. මෙයාලගෙ මද කිපීම පිළිබඳව රටෙි ජනතාව දැනුවත් කරන්න එ් පිළිබඳව සමිපුර්ණ දැනීමක් ජනතාවට රරපවාහිනිය මගින් ලබා දෙන්න 🙏🙏🙏 එවිට මෙි රත්තරන් සමිපත අපට ගොඩාක් අාරක්සා කර ගැනීමට හැකි වෙනවා 😘🐘❤️ මෙි රටෙි ගමිබද ජනතාව මිනිස් අලි ගැටුමට මූලිකම හේතැව මෙි මද කිපීම ගැන අවබා්ධයකි නොමැති බව මෑතකදී වුන සිද්ධීන් මත අනාවරණය විය සියලු සත්වයෝ දූකින් මිදෙත්වා නිරෝගි මත් වෙත්වා ❤️🐘😘🙏🙏🙏
ස්තූතියි අපි ඉදිරියේ දී ඒ සඳහා දායක වෙන්නම්❤️🙏
Theruwan saranai.bullat patiyo.😘
please look after this beautiful elephant. Budu saranai ath rajune obata.
හොදායී😘😘😘😘
Hinsawak pidawak kirimata kisiwakutath sithk nowawa budu saranaei ath rajuni
අනුරාධ අයියා 💗👍👍
Thank you
Thanks obata bulat gana kiwataa
wow ❤🐘❤
උඩවලවේ ඇතුන් සිටියේම නැහැ වසර දහයකටත් පමණ පෙර. එහි සිටි පලමු ඇතු දැකගන්නට මට හැකි උනා.. ඒ ඇත් පැටියාත් ඇත් අතුරු සෙවනෙන් මුදාහල තරැණ පැටවෙක්. ඉන් පසු මෑතකදී දිගු වේවැල් දල සහිත ඇතෙක් දුටුවා ඔය කම්බි වැට අද්දරම....
වනෝද්‍යානකවත් මොවුන්ට නිසි ආරක්ෂාවක් නොමැති වීම කනගාටුවට කරුණක්.....
අපේ බලධාරීන් අන්ධයි නොවැ....