Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2000හෙන් පස්සේ තමයි බන් වැඩ්ඩෝ ඉපදුනේ රත්නා #2k-boys කෝ බලන්න 2000පස්සේ උන් ලයික් එකක් දාගෙන යන්න බලන්න සුබ අනාගතයක් බොක්ක🤙
😂😂
@@SUBHO-vr9xj ඇයි පොන්නයො හිනා වෙන්නෙ
Sira
Oya salli pokuru ekata innawa ne
නියමයි මල්ලි ! ඔයා ඉගෙන ගන්න ගමන් UA-cam කරනවාමම උගන්වන ගමන් UA-cam කරනවාසතුටුයි ඇත්තටමඔයාගෙ වයසෙ ඉන්න ගොඩක් ළමයින්ට තමන්ගෙ අනාගතේ හදාගන්න ඕන කියන දේ තේරෙන්නෙ නෑඔයාට ඒ දේ තේරෙන එකෙන්ම ඔයා දිනුම්!Best Of Luck !
අයියා 💯❤️
Ayya
Ayya💓💓
Sl pc lk අයියෙ කොහොමද
එල රත්නෙ. ✌️ උබනම් සිරා කොල්ලෙක් උබේ හැකියාවනම් මාරයි.😁 රටට වැඩක් ගන්න පුලුවන් කොල්ලෙක්.🙏 ආදරෙයි රත්නෙ.❤❤❤💚
එක ඇත්ත
අඩෝ ලයික් ගත්තා නේ 😂
@@lomithadissanayake2048 පල පල
එල රත්නෙ අයියෙ කියලා දාපිය උබ තාම 10වසරෙ
thank you ❤❤
රත්නේ ඔයා 🤔
Preethi productions oya
ප්‍රීති ඕ නෝ ඔයා
අඩෝ ප්‍රීති අයියලා මේ පැත්තට අැවිල්ලා BRO💓💗💕💖💝💝👆👆👆👆👌👌👌👌👌
❤❤❤
@@pudhumaineda5011 holman yaka
රඟපාන්න අවස්ථාවක් නැතත් shooting වත් බලලා හිත හදා ගන්නවා..😖💪💪💪💪💪👍
2004 අපෙ වයස නේ ඒත් අවුරුද්දක් කලිං ඉස්කෝලෙ ගියා නේහ්. 2004 අපි මේ දවස් ටිකේ O/L
2000 න් පස්සෙ තමා වැඩ්ඩො ඉපදුනේ 😂✌
anna ekai 😂
Eka thamai bro 😂😂
ආන්නේකයි කියන්නෙ🤣😂
Aniwa 😅😅
Aniwa
ගමන සුබයි Be a Great Director one day malli make a difference Gg...😘
thank you aiye ❤💖
@@sharadhMOV ane malli mata whatsapp nambare dennako
Adoo ayiya oya hri cute oi 😅❤️
Ado uba kiwwa hari bun den muu patta thanaka inne
එකාකාර නොවී කරපු නියම Q@A එකක් බලන් ඉන්න ආසයි බන් එපා වෙන්නේ නෑ 🤩👍👌
නුවරට ගැම්මක් බ්‍රෝ උබ😎💪
මේ video එකේ මම උත්තර දෙන්න ඉඳලා මට උත්තර දෙන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා DINIL VLOGS අහලා තිබ්බේ.. ඒක තමයි මගේ පිටිපස්සේ තියෙන රතු පාට රතු පාට ලයිට් එක මොකක්ද කියන එක ඒකට කියන්නේ බැක් ලයිට් එක කියලා. මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් background එකෙන් අපිව වෙන් කරල පෙන්නන්න ඔයාලට මගේ වීඩියෝ එක වීඩියෝ එක බැලුවොත් බලන්න පුළුවන් ,ඒකෙ මගේ වටේට රතුපාට පාට outline එකක් වගේ එකක් තියෙනවා අන්න ඒක හදාගන්න තමයි අපි ඒ ලයිට් එක පාවිච්චි කරන්නේ. එතකොට මාව අවුට්ලයින් කරලා වගේ background එකෙන් වෙනම ඉස්මතුවෙලා පේනවා. සහ තව එකක් තිබ්බා මගේ studio light වල වොට් ගාන. මගේ වොට් ගාන ගොඩක් වෙලාවට ඔයාලට හරියන්නෙ නැතිවෙයි. ඒත් එතන වොට් 12 වගේ ලයිට් තමයි පාවිච්චි කරන්නේ. සහ මම 2004 ජනවාරි ඒක නිසා තමයි අවුරුද්දක් කලින් ඉස්කෝලේ යන්නේඒවගේම මම දන්නවා PCR තැපෑලෙන් එන්නෙ නෑ. කුරුල්ලෝ අතේ එවන්නේ කියලා 💔😂🌚motionarray.comwww.cinecom.netua-cam.com/channels/k5LrMg-HcslrxxL3dG_0Yg.htmlua-cam.com/channels/pLfM1_MIcIQ3jweRT19LVw.htmlua-cam.com/channels/lCw2NUGoum-BgxikxOgLEw.htmlua-cam.com/channels/tl5VdRFeerk0-xAGBpMbdw.html
oya nadagam karayo aka ragapanwa hari joli
2000 පස්සේ වැඩ්ඩෝ ඉපදුනේ .😁👊 well done bro.
Anna ekai ❤😍
2000 පස්සෙ තමා ඩෝ වැඩ්ඩෝ ඉන්නෙසිරාවට අයියහ් අනිවා .....
🌚✌✌
අන්න ඒකයි
අඩෙ කකුල් බඩාට වෙන ඇදුම්ක් නැද්ද මෙ ප්‍රශ්ණෙට උත්තරයක් ඕන
ලබ්බ තමා
@@Galaya_3x මේන් මෙයැයිට නැට්ට පෑගිලා 🤣
ආපහු කේලම් කියල අහුවෙයන්කො රත්නෙ. අඩෝ මගෙ කමෙන්ට් එක මුලින්ම කියපු එකට තෑම්ක්ස් බොක්ක 😌😌❤️❤️
Next level Q and A 🙂🤘🏻
Thank you ❤😍
හම්මෝ..දැක්ක හොදම වෙනස්ම Q&A එකක්..🔥❤️
මල්ලියෝ, 3d ඇනිමේශන් මුල ඉදලා කරන්න ආස කෙනෙක්ට ඒ ගැන කරන හැටි විස්තරයක් කියන්නකෝ දන්න කවුරැහරි කියන්නකෝ දන්නවනම් ලොකු උදව්වක්
මට නම් 3D ගැන ලොකුවට දන්නේ නෑ. මම ටිකක් හොයලා බලලා හොඳ කව්රු හරි ඉන්වනම් කියන්නම්
@@sharadhMOV ලොකු උදව්වක් මල්ලි
2000 පස්සේ කොල්ලො මොළකාරයෝ ඉපදුනේ 🤟🤟🤟🤞🤞🤞👌👌👌👌
පට්ට මල්ලී ❤ ඉස්සරහට හොද වැඩ ටිකක් බලා ගන්න පුලුවන් ජය වේවා
අඩෝ මරු මල්ලි උබගේ විඩියෝ එකක් අද තමයි මුලින්ම බැලුවේ ජය වේවා ❤❤
Thank you ❤
බඩ තියන අය තමයි බුද්දිමත්🌝
@CRICKET LIONS EKENMA 😂
@CRICKET LIONS hikz 😂
@CRICKET LIONS mole wadiwenda wadiwenna bada wadi wenawa anna ekai 😂
Today word 🔥
Ehemavath kiyamu itin 😜😜
තැනකට එන්න ඕන හැකියාවක් තියෙන සුපිරිම මල්ලි කෙනෙක්..දැන් sub ටික ටික වැඩි වෙනව.goodluck. 💛💛💛
thank you aiye 😍❤
යකොහ් නුවර කොල්ලෙක් නේ 😹❤ ආදරෙයි මල්ලෙ...
Thank you❤
අපි අධ්‍යාපනයට මුල් තැන දුන්න මිනිස්සු 😂✌️ #කැන්ඩිකොල්ලෙක්
😂😂😜
හිත ඉල්ලන තරු බලලා ආව සෙට් එක කෝ, කෙල්ල මාට්ටු🤣 කොල්ලෝ
2000 පස්සේ දැක්ක වැඩදායි කොල්ලේක් කුකුල් බඩා ❤️
මගේ වයසේ කොල්ලෙක් නේ..2000 න් පස්සේ උන් වැඩ්ඩෝ තමා අනිවා ! ♥️😃
❤❤😍
Paka
Ekenma apith
පම්ක තමා
2000n passe waddo tikak innawa eken ekek thama me pora anith 90%ma tiktok karala winasawena eun thama🤣🤣🤣
එල රත්නේ 👍👍👍ඔයා සුපිරියට නාඩගම්කාරයෝ කතාවේ රග පානවා ❤️❤️❤️
thank you ❤️
අඩෝ උඹ ආතල් බං ❤️
දෙදහන් පස්සෙ තමා වැඩ්ඩො ඉපදුනෙ 🙂 කොම්ලො උබ අපෙ වයස 😁 ඔයි copyright වදින්නැද්ද ඔයි කොස්තගෙ විඩියො එකට එම 🤔
mn kosthage music ekak dala video ekak kala mge youtube channel eke, ekata copyright waduna 😥
Maniya get pie army pork neda ela ela
නෑ තත්පර 30කට වගේ අඩුවෙන් තියෙන නිසා ෆෙයාර් යූස් විදිහට ගන්නේ. ඒක නිසා නෑ
@@sharadhMOV ඒ මොනාද කරන subject 😀😀කියන්නකෝ
ඉක්මනින් 100k ගහමු
පට්ට කොල්ලා ඔන්න අපි ටත් සප් එකක් ඕනේ❤
ෆට්ටම මගේ Question එක ගැන නියමට Explain කරා...හෙනම් ජය වේවා හැමෝටම..❤💪
thank you ❤ jaya wewa..!
සහෝදරයා,මම කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගත්තේදවසක් මට මතකයී අපේ පාසලේ තිබ්බ පිංකමකින් අනතුරුව අපේ හාමුදුරුවෝ උදෑසන ධර්ම දේශනාවට අපිට පැවසුවා මහනුවර පැත්තේ හොද බෞද්ධ පාසලක් තියෙනවා ඒ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය,නාලන්ද විද්‍යාලය වඩා හොද බෞද්ධ සංස්කෘතියක් තියෙන පාසලක් කියලා එදා මට ඒ පසලේ නම කිව්වට මට ඒ නම මට වැඩිය මතකේ තිබ්බේ නෑ පස්සේ මම ඒ නම මතක් කරලා ඒ පාසල ගැන හොයන්න හැදුවත් මට ඒ නම හොයාගන්න බැරි උනා.අද තමයී මට මතක් උනේ ඒ පාසල ඔබ පැවසූශ්රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය කියලා🙂
❤❤❤😍😍😍
1:55 "විහිළු කරන්න එපා මල්ලි,වයසට ගරුකරපන් අඩුම තරමේ" 😂💔
ammoo 😂😂
@@sharadhMOV 🙈😅✨
මාත් සල්ලි හොයන්න කියල youtube channel එකක් කරා මම එක අතඇරියා කාලයක් ගිහින් ඊටපස්සේ තිබ්බ ආසාවට tech youtube channel එකක් කරා මේක හින්ද ලකුණු අඩුවුනා කියලා ගෙදරින් නවත්තන්න කීවා 😫😫😫😫😫😫😫😫😫 මේ පාර වත් ලකුණු අරන් ආයෙ පටන්ගන්න ඕනේ
තාත්තා වගේම වැඩ්ඩෙක් වෙන්න ..❤️
නියමයි අයියා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ඔයාගෙ talent එකනම් පට්ට 👍👍👍
නියමයි අයියේ, සුපිරි ,අද්විතීයයි...
2k කොම්ලෝ ටික කෝ බලන්න
❤❤
2k කොම්ලො
මල්ලි උබේ වීඩියෝ බලන්නෙ පට්ට ආසාවෙන් බන්. හෙනම ආතල් වගේම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා
මං හිතුවේ live ඒකක් ගේයි කියලා bro කමක් නෑ VIDEO ඒක ele👌😄😄
Supiri kollek malli uba good luck.
2004 ඉපදුන මම විතරද එතකොට මේටිකේ ඔලෙවල් ලියන්නෙ😕
mama 2004 janawari eka nisa mata awruddak kalin iskole yanna puluwan ne
@@sharadhMOV ❤️
අඩෝ මම 2004 ජූලි
☺😅
අපේ ඉස්කෝලේ කොල්ලෙක්නෙ ❤❤❤❤
Hi❤
රත්නේ නිහතමානී චරිතයක් ඔයා❤
බොරැ කියන්න එපා බන් අර shooting අතරේ සරා එක්ක ගියා කිව්වේ බලන්න 😁
Superb bro. Honestly different Q&A, learnt lots of things. Thank U
අය්යේ adobe premiere pro 2017. i3 4th gen 4GB ram. gt 710 එකක පුලුවන්ද?
Thanks q/a ගෙනාවට ❤️❤️❤️
welcome ❤❤
Iso අගය සුපිරියට ගන්න පුළුවන් cinema fv කියන app එකෙන්........ Phone එකෙන් සුපිරි content ekak ගන්න පුළුවන්
අඩෝ අර මලිතට ගහද්දි චංචලා ඇඩුවෙ ඇයි කියන එක මාත් ඇහුවා😌😳
මලිත්ට ගහද්දි චංචලා අඬන්නෙ මලිත්ගෙ ළමයා චංචලාගෙ බඩේනෙ ගුටි කාලම මලිත් මැරුනොත් බඩේ ඉන්න දරුවට තාත්ත කෙනෙක් නැතිවෙනවනෙ එහෙම හිතනකොට දුක හිතිල තමා චංචලා අඬන්නෙ.Comment by *Deadpool*
Pencil software එකෙන් හෙලකුරු වගේ ටයිප් කරන්න පුලුවන්...පොඩි පොඩි වෙනස්කම් තියෙනව...software එකේ options වලින් බලන්න ටයිප් කරන විදිය...software එකේ modes දෙකක් තියෙනව office & unicode....ps වලදි word වලදි office mode දාගන්න...
ජය වේවා මනුස්සයෝ❤️....තව ඉම්පෲ වෙලා ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රියට පට්ට දෙයක් කරපම්❤️#දෙදහෙන්පස්සේඋන්
Praveen aiye oya😲😯
machan Ube Output Codec eke Okkoma wisthara tika dapanko mata...mage 1080p walata vp9 codec eka ganna bahane..premiere pro wala
මල්ලි මේකට use කරපු cam එක මොකක්ද? Depth effect එක ලස්සනයි 👍
කුකුල් බඩා... Bro ඔයානම් සුපිරි බුලට් එකක් තමයි ඈ.... අහම්බෙන් දැක්කෙ channel එක. සුපිරි ❤️❤️❤️
එල කොල්ලා.. උබට sub 500 ගානේදි subscribe කලේ දැ 30.6k නියමයි ( 2021.3.7 )
මට 15 යි2000 පස්සේ තමයි වැඩ්ඩො සෙට් එක උදව්වක් දිගෙන යන්න අනාගතය සුබ වෙන්න ඕනේ
Im new to this channel, but im really inspired by your POV. Keep it up!!!!!
අම්මෝ ...Q&A Next level ultra pro max..පට්ට බ්‍රෝ...
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........
🙏 ........
Ft අයියේ
thank you malli ❤️
Do
සුපිරි වැඩක් අදයි දැක්කෙ.සබ්ස් කලා.නියමයි මල්ලි ජය.
thank you aiye ❤️
මම short film වලට රගපාන්න ගන්නකො මමත් ආසයි රගපාන්න
යූටියුබ් video කරපන් මලේ හොද තැනකට යන්න පුළුවන් ටෙලිනාට්‍ය පරාදයි
Anh ow math asai rathne
Plz ubata pin bn
Matath asai
Ubata wadinnam
අනිවා..🤘2000 න් පස්සෙ තමා වැඩ්ඩො ඉපදුනේ රත්නේ..❤️❤️ Rply ekk ඕනේ...
Video eknm supiri..awasaneta kiyapu tikanam sirawtm eththa broo...🤘👍
Next level malli..😍...Malith seen ekath patta..😛
UA-cam eka hoda ගමනක් තියනවා කොල්ලෝ
කොහොමෙයි නලු ජීවිතේට ආවෙ.
තාත්තගෙ මාර්ගෙන් මෙයාගෙ තාත්තා තමා ජයප්‍රකාශ් සිවගුරුනාදන්
අයියෙ ඔයානම් පට්ටෙට රග පානවා නාඩගම්කාරයෝ එකේ එල ඈ .❤❤❤💚
Ade uba චන්දානන්දේ අඩ්ඩෙ.පට්ට මම .... නුවර 😍
මම ඉතාමත් උනන්දුවෙන් මහන්සියෙන් හොද science,tech content create කරන්න උත්සාහ කරනවා.හැකිනම් support ekak දෙන්න
Dunna el 😍
@@sharadhMOV me aiya podi udwwkak karanna puluwandh pls plz ane 😍😍😍
දෙයිහාංදුරුවනේ .... 😱😱😱😱😱😱😱😱😱මේ වීඩියෝ එක හදපු ලස්සන..... හම්මෝ... High quality 1080p 4K movie එකක් වගේ.... අනෙ අම්මෝ... හිරිගඩු පිපෙනවා මල්ලියා.... පිස්සු හැදෙන විදිහට හදල තියෙන්නේ... Heartfelt Congratulations මල්ලියා.... Sub කළා ඔයාව... 👍👍👍
Ayye,next vedio ekata karanna puluwanda premiere pro wenuwata thiyana wenath editors gana kiyala denna
නියමයි රත්නෙ...❤️🔥
අපි අද්යාපනයට මුල් තැන දෙන්ඩෝනි මිනිස්සු .....එකගයි ඈ
Ow aniwaren❤
ලක්ෂෙට ළගදිම ගියා හැකි😍
Well done mali , keep it up😉❤️
Thank you so much 😄
@@sharadhMOV 😂😂
Oyage ඉස්සෙල්ලා video ekata podi movieclips download karaganne kohomada
7:11 a7siii එකක් දුන්නනම් අවුලක් නෑ නේ BRO camera lk එකෙන්😀😀😏
මාරම වැඩ්ඩෙක් ඈ ♥️♥️♥️ ගමන සුභයි ජය නියතයි 🤗♥️
Niyama danumak thiyenne unbata good luck!
උබේ කටහඩ පට්ට බන්අමුතු ගැම්මක් තියනවා 👍
Malli ඔයා නුවර කොහෙද මමත් නුවර....!🙂
මම ගලගෙදර
@@sharadhMOV හ්ම්ම් මම හඟුරන්කෙත
Mamath Nuwara. abathanne n pooja pitiyata
Q&A එක ඉක්මනට දානවයි කියල සතියක් විතර පස්සෙ දැම්ම එකට මොකක් හරි කියන්න ආවෙ මුලින්ම,විඩියෝ එක බැලුවට පස්සෙ තේරෙනව ඒක කරන්න කොච්චර මහන්සි වෙනවද, කොච්චර ටයිම් එකක් යනවද කියල ඕන කෙනෙක්ට. You're Really Talented young brother.❤️🔥
Adoo uba 5 සමත් එකේ හිටියා නේද?
Uba nan pattama waddek kollo. Short video clips nikan film ekk balanawa wage😍
ආඩම්බරයි ලංකාවෙ පොඩ්ඩො ගැන දැන් දැන්
කුකුල් බඩාට ජය වේවා... නියමයි මල්ලි ❤️
ඔයාගෙ චැනල් එකට අලුත් මරු රටට වැඩක් ගන්න පුලුවන් මමත් මෙ youtube එකට අලුත් පුලුවන්ම් අපෙ පැත්තෙත් එන්න කොල්ලො👍
2:01 😁 annekai🤩 me vage Q/A ekak balapu palaweni vathava 😍Elamai bro...
14.54 අනිවා බන්.මාත් මේ කෙට්ටු වෙන්න මාර ගේමක් දෙන්නේ 😅
උබනම් සුපිරී කොලුවෝ...වැඩ්ඩෙක්.♥️😘💪
16:38 කව්ද ඒහේම ප්රෂ්න අහන මි හරකා
ඔයා java හරි python හරි C/C++ වගේ මොනව හරි programing languages මොනව හරි දන්නව ද අනේ දන්නවනං විඩීයෝ සෙට් එකක් දාන්න අපිට ලොකු උදව්වක් 😁👍😜😎
අඩො උබද බන් නඩගන්කාරයො එකෙ රත්නෙට ඉන්නෙ 🤣🤣🤣😁💚
Ow❤
පලවෙනි චිත්‍ර පටියේ රඟපාන්න හම්බ වුනේ කොහොම ද????
අඩෝ මචෝ කොහොමද බන් උබ ටෙලි නාට්‍ය පැත්තට සම්බන්ද උනේ..
එයාගෙ තාත්ත director කෙනෙක් නිසාත් හැකියාව නිසාත් වෙන්න ඇති
උබ වැඩ්ඩෙක් බන්..❤️💪 100K ගහමු..💎✔
2000 න් පස්සෙ තමා වැඩ්ඩො ඉපදුනේ anna ekai
Crore2 duo8gb ramGTX 460 1gb pc ekaka after effect run karanna puluwan weida?
2000හෙන් පස්සේ තමයි බන් වැඩ්ඩෝ ඉපදුනේ රත්නා #2k-boys කෝ බලන්න 2000පස්සේ උන් ලයික් එකක් දාගෙන යන්න බලන්න සුබ අනාගතයක් බොක්ක🤙
😂😂
@@SUBHO-vr9xj ඇයි පොන්නයො හිනා වෙන්නෙ
Sira
Oya salli pokuru ekata innawa ne
නියමයි මල්ලි !
ඔයා ඉගෙන ගන්න ගමන් UA-cam කරනවා
මම උගන්වන ගමන් UA-cam කරනවා
සතුටුයි ඇත්තටම
ඔයාගෙ වයසෙ ඉන්න ගොඩක් ළමයින්ට
තමන්ගෙ අනාගතේ හදාගන්න ඕන කියන දේ තේරෙන්නෙ නෑ
ඔයාට ඒ දේ තේරෙන එකෙන්ම ඔයා දිනුම්!
Best Of Luck !
අයියා 💯❤️
Ayya
Ayya💓💓
Sl pc lk අයියෙ කොහොමද
එල රත්නෙ. ✌️ උබනම් සිරා කොල්ලෙක්
උබේ හැකියාවනම් මාරයි.😁 රටට වැඩක් ගන්න පුලුවන් කොල්ලෙක්.🙏
ආදරෙයි රත්නෙ.❤❤❤💚
එක ඇත්ත
අඩෝ ලයික් ගත්තා නේ 😂
@@lomithadissanayake2048 පල පල
එල රත්නෙ අයියෙ කියලා දාපිය උබ තාම 10වසරෙ
thank you ❤❤
රත්නේ ඔයා 🤔
Preethi productions oya
ප්‍රීති ඕ නෝ ඔයා
අඩෝ ප්‍රීති අයියලා මේ පැත්තට අැවිල්ලා BRO💓💗💕💖💝💝👆👆👆👆👌👌👌👌👌
❤❤❤
@@pudhumaineda5011 holman yaka
රඟපාන්න අවස්ථාවක් නැතත් shooting වත් බලලා හිත හදා ගන්නවා..😖💪💪💪💪💪👍
2004 අපෙ වයස නේ ඒත් අවුරුද්දක් කලිං ඉස්කෝලෙ ගියා නේහ්. 2004 අපි මේ දවස් ටිකේ O/L
2000 න් පස්සෙ තමා වැඩ්ඩො ඉපදුනේ 😂✌
anna ekai 😂
Eka thamai bro 😂😂
ආන්නේකයි කියන්නෙ🤣😂
Aniwa 😅😅
Aniwa
ගමන සුබයි Be a Great Director one day malli make a difference Gg...😘
thank you aiye ❤💖
@@sharadhMOV ane malli mata whatsapp nambare dennako
Adoo ayiya oya hri cute oi 😅❤️
Ado uba kiwwa hari bun den muu patta thanaka inne
එකාකාර නොවී කරපු නියම Q@A එකක් බලන් ඉන්න ආසයි බන් එපා වෙන්නේ නෑ 🤩👍👌
නුවරට ගැම්මක් බ්‍රෝ උබ😎💪
මේ video එකේ මම උත්තර දෙන්න ඉඳලා මට උත්තර දෙන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා DINIL VLOGS අහලා තිබ්බේ.. ඒක තමයි මගේ පිටිපස්සේ තියෙන රතු පාට රතු පාට ලයිට් එක මොකක්ද කියන එක ඒකට කියන්නේ බැක් ලයිට් එක කියලා. මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් background එකෙන් අපිව වෙන් කරල පෙන්නන්න ඔයාලට මගේ වීඩියෝ එක වීඩියෝ එක බැලුවොත් බලන්න පුළුවන් ,ඒකෙ මගේ වටේට රතුපාට පාට outline එකක් වගේ එකක් තියෙනවා අන්න ඒක හදාගන්න තමයි අපි ඒ ලයිට් එක පාවිච්චි කරන්නේ. එතකොට මාව අවුට්ලයින් කරලා වගේ background එකෙන් වෙනම ඉස්මතුවෙලා පේනවා. සහ තව එකක් තිබ්බා මගේ studio light වල වොට් ගාන. මගේ වොට් ගාන ගොඩක් වෙලාවට ඔයාලට හරියන්නෙ නැතිවෙයි. ඒත් එතන වොට් 12 වගේ ලයිට් තමයි පාවිච්චි කරන්නේ.
සහ මම 2004 ජනවාරි ඒක නිසා තමයි අවුරුද්දක් කලින් ඉස්කෝලේ යන්නේ
ඒවගේම මම දන්නවා PCR තැපෑලෙන් එන්නෙ නෑ. කුරුල්ලෝ අතේ එවන්නේ කියලා 💔😂🌚
motionarray.com
www.cinecom.net
ua-cam.com/channels/k5LrMg-HcslrxxL3dG_0Yg.html
ua-cam.com/channels/pLfM1_MIcIQ3jweRT19LVw.html
ua-cam.com/channels/lCw2NUGoum-BgxikxOgLEw.html
ua-cam.com/channels/tl5VdRFeerk0-xAGBpMbdw.html
oya nadagam karayo aka ragapanwa hari joli
2000 පස්සේ වැඩ්ඩෝ ඉපදුනේ .😁
👊 well done bro.
Anna ekai ❤😍
2000 පස්සෙ තමා ඩෝ වැඩ්ඩෝ ඉන්නෙ
සිරාවට අයියහ් අනිවා .....
🌚✌✌
අන්න ඒකයි
අඩෙ කකුල් බඩාට වෙන ඇදුම්ක් නැද්ද මෙ ප්‍රශ්ණෙට උත්තරයක් ඕන
ලබ්බ තමා
@@Galaya_3x මේන් මෙයැයිට නැට්ට පෑගිලා 🤣
ආපහු කේලම් කියල අහුවෙයන්කො රත්නෙ. අඩෝ මගෙ කමෙන්ට් එක මුලින්ම කියපු එකට තෑම්ක්ස් බොක්ක 😌😌❤️❤️
Next level Q and A 🙂🤘🏻
Thank you ❤😍
හම්මෝ..දැක්ක හොදම වෙනස්ම Q&A එකක්..🔥❤️
මල්ලියෝ, 3d ඇනිමේශන් මුල ඉදලා කරන්න ආස කෙනෙක්ට ඒ ගැන කරන හැටි විස්තරයක් කියන්නකෝ දන්න කවුරැහරි කියන්නකෝ දන්නවනම් ලොකු උදව්වක්
මට නම් 3D ගැන ලොකුවට දන්නේ නෑ. මම ටිකක් හොයලා බලලා හොඳ කව්රු හරි ඉන්වනම් කියන්නම්
@@sharadhMOV ලොකු උදව්වක් මල්ලි
2000 පස්සේ කොල්ලො මොළකාරයෝ ඉපදුනේ 🤟🤟🤟🤞🤞🤞👌👌👌👌
පට්ට මල්ලී ❤ ඉස්සරහට හොද වැඩ ටිකක් බලා ගන්න පුලුවන් ජය වේවා
අඩෝ මරු මල්ලි උබගේ විඩියෝ එකක් අද තමයි මුලින්ම බැලුවේ ජය වේවා ❤❤
Thank you ❤
බඩ තියන අය තමයි බුද්දිමත්🌝
@CRICKET LIONS EKENMA 😂
@CRICKET LIONS hikz 😂
@CRICKET LIONS mole wadiwenda wadiwenna bada wadi wenawa anna ekai 😂
Today word 🔥
Ehemavath kiyamu itin
😜😜
තැනකට එන්න ඕන හැකියාවක් තියෙන සුපිරිම මල්ලි කෙනෙක්..දැන් sub ටික ටික වැඩි වෙනව.goodluck. 💛💛💛
thank you aiye 😍❤
යකොහ් නුවර කොල්ලෙක් නේ 😹❤ ආදරෙයි මල්ලෙ...
Thank you❤
අපි අධ්‍යාපනයට මුල් තැන දුන්න මිනිස්සු 😂✌️ #කැන්ඩිකොල්ලෙක්
😂😂😜
හිත ඉල්ලන තරු බලලා ආව සෙට් එක කෝ, කෙල්ල මාට්ටු🤣 කොල්ලෝ
2000 පස්සේ දැක්ක වැඩදායි කොල්ලේක් කුකුල් බඩා ❤️
මගේ වයසේ කොල්ලෙක් නේ..
2000 න් පස්සේ උන් වැඩ්ඩෝ තමා අනිවා ! ♥️😃
❤❤😍
Paka
Ekenma apith
පම්ක තමා
2000n passe waddo tikak innawa eken ekek thama me pora anith 90%ma tiktok karala winasawena eun thama🤣🤣🤣
එල රත්නේ 👍👍👍
ඔයා සුපිරියට නාඩගම්කාරයෝ කතාවේ රග පානවා ❤️❤️❤️
thank you ❤️
අඩෝ උඹ ආතල් බං ❤️
thank you ❤️
දෙදහන් පස්සෙ තමා වැඩ්ඩො ඉපදුනෙ 🙂 කොම්ලො උබ අපෙ වයස 😁 ඔයි copyright වදින්නැද්ද ඔයි කොස්තගෙ විඩියො එකට එම 🤔
mn kosthage music ekak dala video ekak kala mge youtube channel eke, ekata copyright waduna 😥
Maniya get pie army pork neda ela ela
නෑ තත්පර 30කට වගේ අඩුවෙන් තියෙන නිසා ෆෙයාර් යූස් විදිහට ගන්නේ. ඒක නිසා නෑ
@@sharadhMOV ඒ මොනාද කරන subject 😀😀කියන්නකෝ
ඉක්මනින් 100k ගහමු
පට්ට කොල්ලා ඔන්න අපි ටත් සප් එකක් ඕනේ❤
ෆට්ටම මගේ Question එක ගැන නියමට Explain කරා...හෙනම් ජය වේවා හැමෝටම..❤💪
thank you ❤ jaya wewa..!
සහෝදරයා,
මම කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගත්තේ
දවසක් මට මතකයී අපේ පාසලේ තිබ්බ පිංකමකින් අනතුරුව අපේ හාමුදුරුවෝ උදෑසන ධර්ම දේශනාවට අපිට පැවසුවා මහනුවර පැත්තේ හොද බෞද්ධ පාසලක් තියෙනවා ඒ පාසල කොළඹ
ආනන්ද විද්‍යාලය,
නාලන්ද විද්‍යාලය
වඩා හොද බෞද්ධ සංස්කෘතියක් තියෙන පාසලක් කියලා එදා මට ඒ පසලේ නම කිව්වට මට ඒ නම මට වැඩිය මතකේ තිබ්බේ නෑ පස්සේ මම ඒ නම මතක් කරලා ඒ පාසල ගැන හොයන්න හැදුවත් මට ඒ නම හොයාගන්න බැරි උනා.අද තමයී මට මතක් උනේ ඒ පාසල ඔබ පැවසූ
ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය කියලා🙂
❤❤❤😍😍😍
1:55 "විහිළු කරන්න එපා මල්ලි,වයසට ගරුකරපන් අඩුම තරමේ" 😂💔
ammoo 😂😂
@@sharadhMOV 🙈😅✨
මාත් සල්ලි හොයන්න කියල youtube channel එකක් කරා මම එක අතඇරියා කාලයක් ගිහින් ඊටපස්සේ තිබ්බ ආසාවට tech youtube channel එකක් කරා මේක හින්ද ලකුණු අඩුවුනා කියලා ගෙදරින් නවත්තන්න කීවා 😫😫😫😫😫😫😫😫😫 මේ පාර වත් ලකුණු අරන් ආයෙ පටන්ගන්න ඕනේ
තාත්තා වගේම වැඩ්ඩෙක් වෙන්න ..❤️
නියමයි අයියා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ඔයාගෙ talent එකනම් පට්ට 👍👍👍
නියමයි අයියේ, සුපිරි ,අද්විතීයයි...
2k කොම්ලෝ ටික කෝ බලන්න
❤❤
2k කොම්ලො
මල්ලි උබේ වීඩියෝ බලන්නෙ පට්ට ආසාවෙන් බන්. හෙනම ආතල් වගේම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා
මං හිතුවේ live ඒකක් ගේයි කියලා bro
කමක් නෑ VIDEO ඒක ele👌😄😄
Supiri kollek malli uba good luck.
2004 ඉපදුන මම විතරද එතකොට මේටිකේ ඔලෙවල් ලියන්නෙ😕
mama 2004 janawari eka nisa mata awruddak kalin iskole yanna puluwan ne
@@sharadhMOV ❤️
අඩෝ මම 2004 ජූලි
☺😅
අපේ ඉස්කෝලේ කොල්ලෙක්නෙ ❤❤❤❤
Hi❤
රත්නේ නිහතමානී චරිතයක් ඔයා❤
Thank you❤
බොරැ කියන්න එපා බන් අර shooting අතරේ සරා එක්ක ගියා කිව්වේ බලන්න 😁
Superb bro. Honestly different Q&A, learnt lots of things. Thank U
අය්යේ adobe premiere pro 2017. i3 4th gen 4GB ram. gt 710 එකක පුලුවන්ද?
Thanks q/a ගෙනාවට ❤️❤️❤️
welcome ❤❤
Iso අගය සුපිරියට ගන්න පුළුවන් cinema fv කියන app එකෙන්........ Phone එකෙන් සුපිරි content ekak ගන්න පුළුවන්
අඩෝ අර මලිතට ගහද්දි චංචලා ඇඩුවෙ ඇයි කියන එක මාත් ඇහුවා😌😳
මලිත්ට ගහද්දි චංචලා අඬන්නෙ මලිත්ගෙ ළමයා චංචලාගෙ බඩේනෙ ගුටි කාලම මලිත් මැරුනොත් බඩේ ඉන්න දරුවට තාත්ත කෙනෙක් නැතිවෙනවනෙ එහෙම හිතනකොට දුක හිතිල තමා චංචලා අඬන්නෙ.
Comment by *Deadpool*
Pencil software එකෙන් හෙලකුරු වගේ ටයිප් කරන්න පුලුවන්...පොඩි පොඩි වෙනස්කම් තියෙනව...software එකේ options වලින් බලන්න ටයිප් කරන විදිය...software එකේ modes දෙකක් තියෙනව office & unicode....ps වලදි word වලදි office mode දාගන්න...
ජය වේවා මනුස්සයෝ❤️....
තව ඉම්පෲ වෙලා ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රියට පට්ට දෙයක් කරපම්❤️
#දෙදහෙන්පස්සේඋන්
Praveen aiye oya😲😯
machan Ube Output Codec eke Okkoma wisthara tika dapanko mata...mage 1080p walata vp9 codec eka ganna bahane..premiere pro wala
මල්ලි මේකට use කරපු cam එක මොකක්ද? Depth effect එක ලස්සනයි 👍
කුකුල් බඩා... Bro ඔයානම් සුපිරි බුලට් එකක් තමයි ඈ.... අහම්බෙන් දැක්කෙ channel එක. සුපිරි ❤️❤️❤️
එල කොල්ලා.. උබට sub 500 ගානේදි subscribe කලේ දැ 30.6k නියමයි ( 2021.3.7 )
මට 15 යි
2000 පස්සේ තමයි වැඩ්ඩො සෙට් එක උදව්වක් දිගෙන යන්න
අනාගතය සුබ වෙන්න ඕනේ
Im new to this channel, but im really inspired by your POV. Keep it up!!!!!
අම්මෝ ...Q&A Next level ultra pro max..පට්ට බ්‍රෝ...
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........
🙏 ........
Ft අයියේ
thank you malli ❤️
Do
සුපිරි වැඩක් අදයි දැක්කෙ.සබ්ස් කලා.නියමයි මල්ලි ජය.
thank you aiye ❤️
මම short film වලට රගපාන්න ගන්නකො මමත් ආසයි රගපාන්න
යූටියුබ් video කරපන් මලේ හොද තැනකට යන්න පුළුවන් ටෙලිනාට්‍ය පරාදයි
Anh ow math asai rathne
Plz ubata pin bn
Matath asai
Ubata wadinnam
අනිවා..🤘2000 න් පස්සෙ තමා වැඩ්ඩො ඉපදුනේ රත්නේ..❤️❤️ Rply ekk ඕනේ...
Thank you❤
Video eknm supiri..awasaneta kiyapu tikanam sirawtm eththa broo...🤘👍
Next level malli..😍...Malith seen ekath patta..😛
UA-cam eka hoda ගමනක් තියනවා කොල්ලෝ
කොහොමෙයි නලු ජීවිතේට ආවෙ.
තාත්තගෙ මාර්ගෙන් මෙයාගෙ තාත්තා තමා ජයප්‍රකාශ් සිවගුරුනාදන්
අයියෙ ඔයානම් පට්ටෙට රග පානවා නාඩගම්කාරයෝ එකේ එල ඈ .❤❤❤💚
Ade uba චන්දානන්දේ අඩ්ඩෙ.පට්ට මම .... නුවර 😍
මම ඉතාමත් උනන්දුවෙන් මහන්සියෙන් හොද science,tech content create කරන්න උත්සාහ කරනවා.හැකිනම් support ekak දෙන්න
Dunna el 😍
❤❤❤
@@sharadhMOV me aiya podi udwwkak karanna puluwandh pls plz ane 😍😍😍
දෙයිහාංදුරුවනේ .... 😱😱😱😱😱😱😱😱😱
මේ වීඩියෝ එක හදපු ලස්සන..... හම්මෝ... High quality 1080p 4K movie එකක් වගේ.... අනෙ අම්මෝ... හිරිගඩු පිපෙනවා මල්ලියා.... පිස්සු හැදෙන විදිහට හදල තියෙන්නේ...
Heartfelt Congratulations මල්ලියා.... Sub කළා ඔයාව... 👍👍👍
Ayye,next vedio ekata karanna puluwanda premiere pro wenuwata thiyana wenath editors
gana kiyala denna
නියමයි රත්නෙ...❤️🔥
අපි අද්යාපනයට මුල් තැන දෙන්ඩෝනි මිනිස්සු .....එකගයි ඈ
Ow aniwaren❤
ලක්ෂෙට ළගදිම ගියා හැකි😍
Well done mali , keep it up😉❤️
Thank you so much 😄
@@sharadhMOV 😂😂
Oyage ඉස්සෙල්ලා video ekata podi movieclips download karaganne kohomada
7:11 a7siii එකක් දුන්නනම් අවුලක් නෑ නේ BRO camera lk එකෙන්😀😀😏
මාරම වැඩ්ඩෙක් ඈ ♥️♥️♥️ ගමන සුභයි ජය නියතයි 🤗♥️
Thank you❤
Niyama danumak thiyenne unbata good luck!
උබේ කටහඩ පට්ට බන්
අමුතු ගැම්මක් තියනවා 👍
Malli ඔයා නුවර කොහෙද මමත් නුවර....!🙂
මම ගලගෙදර
@@sharadhMOV හ්ම්ම්
මම හඟුරන්කෙත
Mamath Nuwara. abathanne n pooja pitiyata
Q&A එක ඉක්මනට දානවයි කියල සතියක් විතර පස්සෙ දැම්ම එකට මොකක් හරි කියන්න ආවෙ මුලින්ම,
විඩියෝ එක බැලුවට පස්සෙ තේරෙනව ඒක කරන්න කොච්චර මහන්සි වෙනවද, කොච්චර ටයිම් එකක් යනවද කියල ඕන කෙනෙක්ට.
You're Really Talented young brother.❤️🔥
Adoo uba 5 සමත් එකේ හිටියා නේද?
Uba nan pattama waddek kollo. Short video clips nikan film ekk balanawa wage😍
ආඩම්බරයි ලංකාවෙ පොඩ්ඩො ගැන දැන් දැන්
කුකුල් බඩාට ජය වේවා... නියමයි මල්ලි ❤️
ඔයාගෙ චැනල් එකට අලුත් මරු රටට වැඩක් ගන්න පුලුවන් මමත් මෙ youtube එකට අලුත් පුලුවන්ම් අපෙ පැත්තෙත් එන්න කොල්ලො👍
2:01 😁 annekai
🤩 me vage Q/A ekak balapu palaweni vathava 😍
Elamai bro...
14.54 අනිවා බන්.මාත් මේ කෙට්ටු වෙන්න මාර ගේමක් දෙන්නේ 😅
උබනම් සුපිරී කොලුවෝ...වැඩ්ඩෙක්.♥️😘💪
16:38 කව්ද ඒහේම ප්රෂ්න අහන මි හරකා
ඔයා java හරි python හරි C/C++ වගේ මොනව හරි programing languages මොනව හරි දන්නව ද අනේ දන්නවනං විඩීයෝ සෙට් එකක් දාන්න අපිට ලොකු උදව්වක් 😁👍😜😎
අඩො උබද බන් නඩගන්කාරයො එකෙ රත්නෙට ඉන්නෙ 🤣🤣🤣😁💚
Ow❤
පලවෙනි චිත්‍ර පටියේ රඟපාන්න හම්බ වුනේ කොහොම ද????
අඩෝ මචෝ කොහොමද බන් උබ ටෙලි නාට්‍ය පැත්තට සම්බන්ද උනේ..
එයාගෙ තාත්ත director කෙනෙක් නිසාත් හැකියාව නිසාත් වෙන්න ඇති
උබ වැඩ්ඩෙක් බන්..❤️💪 100K ගහමු..💎✔
2000 න් පස්සෙ තමා වැඩ්ඩො ඉපදුනේ anna ekai
Crore2 duo
8gb ram
GTX 460 1gb pc ekaka after effect run karanna puluwan weida?