ලංකාවේ අපිට ඒජ් කෙයා වීසා ගන්න හොඳම පාර මොකක්ද? ඒ වෙනුවෙන් අපට කලහැකි දේවල් මොනවාද?

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025
  • ‪@KeerthiKulasekara‬ මෑතකදී ඔබ වෙත ගෙන ආ වීඩියෝ දෙකකින් ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට එන්න ඒජ් කෙයා යොදා ගත හැකිවේදැයි සාකච්චා කලා මතක ඇති. දැනට ලංකාවේ අපිට ඒජ් කෙයා වීසා ගන්න ක්‍රමයක් රජයේ මාර්ගයෙන් හදාගෙන නෑ . ඒත් පැසිෆික් දූපත් සහ ඔස්ට්‍රේලියාව අතර තිබෙන ගිවිසුමක් මඟින් ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා වලට වීසා අනුග්‍රහය ලබාදෙන වැඩක් තියෙනවා PALM වැඩ සටහන කියලා. ලංකාවේ අපට මේ වාගේ පාරක් හදා ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අද කතා කරන්නේ .. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ සිට අපට යම් මැදිහත් වීමක් කරන්න පුළුවන් වගේම ශ්‍රී ලංකාවේ සිටින ඔයාලටත් මැදිහත් විය හැකියි අහලා බලන්නකෝ ඒ වෙනුවෙන් අපට කලහැකි දේවල් මොනවාද කියලා

КОМЕНТАРІ • 42

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 15 годин тому

    ඩොක්ටර්.ඔබ තුමාට ගොඩාක්ම ස්තුති.මොකද ඔබ තුමා හරිම නිහතමානී චරිතයක් බව හැඟෙනවා.මෙහෙ දොස්තරලා එක්ක ගත්තම.මෙහෙ අය ඉන්නේ අලි ඔළුවෙන්නේ.නමුත් ඔබ තුමා ඉතාම නිහතම්නිව ලංකවේ මිනිසුන්ට උදවු කරන එක ගැන ගොඩක්ම සතුටුයි.ස්තුති

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 години тому

      ස්තුතියි , අහන්න සතුටුයි ඔයාලත් අපි වගේම කට්ටිය කියලා

  • @PiumikaFernando-yr4ob
    @PiumikaFernando-yr4ob День тому +1

    Thankyou sir🙏🙏🙏❤️

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 21 годину тому +1

    Thanks mate

  • @Winterlover-o1o
    @Winterlover-o1o 20 годин тому +2

  • @vindyasewwandi4335
    @vindyasewwandi4335 23 години тому +1

    Thankyou sir

  • @nadeekahettige7278
    @nadeekahettige7278 День тому +1

    Thank you doctor ❤️

  • @C1002j
    @C1002j День тому +1

    ❤ thank you sir

  • @hasiruayeshmantha9700
    @hasiruayeshmantha9700 День тому +1

    💐

  • @AchiniSewandi-h3g
    @AchiniSewandi-h3g День тому +3

    Ada dws me video ek dankma bln hitiye sir❤❤❤thanks vgem godk pin sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  День тому

      Thanks for watching , Update ekak labana sathiye ho sathi anthaye gennam anik video ekata adalawa

    • @AchiniSewandi-h3g
      @AchiniSewandi-h3g День тому

      @KeerthiKulasekara thanks sir...sir ge hema video ekkm mn beluv..sir ge videos blla mn godk motivated una...sir t godk pin..kom hri Australia mn enn try krnv...aurudu 6 ka idn tiyen ekm dream ek mge...lnkwe inn lmyita me krn sewayata🙏🙏💝💝☺️☺️ vachanen vistra krnn beri taram pin

    • @inokadharmapriya9670
      @inokadharmapriya9670 День тому

      Thank you sir🎉.

  • @sanathweerasooriya5246
    @sanathweerasooriya5246 День тому +1

    ❤❤❤🙏🙏🙏

  • @RadinuGihedu
    @RadinuGihedu 11 годин тому

    Australia enna puluwan age care cuose ekak kiyanna doctor 🙏

  • @suran1779
    @suran1779 День тому +1

    Doctor ❤❤❤

  • @pushpamalani8399
    @pushpamalani8399 День тому +1

    ❤❤❤

  • @LakshikaSenavirathna-l2n
    @LakshikaSenavirathna-l2n 19 годин тому +1

    Sir mn government nursing
    krnne.. family visa denwad sir...

  • @yoshanmilinda-q3h
    @yoshanmilinda-q3h День тому

    සර් මන් goverment හොස්පිටල් එකක දැනට වැඩ කරන්නේ අවරුදු 7ක් වගේ මට‍ apply කරන්න puluwanda 482 අහේම ලංකවෙන් ගන්න අය ගැන video එකක් කරන්න මන් අදුරන අය ඉන්නවා එයාලට kiyanna ඕන ඒ සම්බන්දව තියන තැන් ahala බලන්න කියලා සර්ගේ numbar එක දෙන්නකෝ ගොඩක් ඉස්තුතියි 🙏

  • @Theekshana2
    @Theekshana2 День тому +1

    lankawe nursing course ekak karanna hoda private institute ekak kiyannako doctor?

  • @nisansalabandaranayake964
    @nisansalabandaranayake964 16 годин тому +1

    සර් ලංකාවේ ගොඩක් අය ඉන්නවා aged care iii/iv course එක කරලා එන්න ක්‍රමයක් නැතුව. Course එකට 7-9 lax වියදම් කරලා. ස්තූතියි ඔබට තොරතුරු දුන්නට

  • @nelumirathnayaka6027
    @nelumirathnayaka6027 День тому +2

    sir i have working in singapore as a health care assistant for 7 years.I need to contact you for get some adivices.How can I contact you? thank you for valuable informations.

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  День тому +1

    www.dfat.gov.au/geo/pacific/engagement/pacific-labour-mobility

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  День тому +1

    careers.calvarycare.org.au

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  День тому +1

    www.estiahealth.com.au

  • @Winterlover-o1o
    @Winterlover-o1o 20 годин тому +1