අමරාපති දේව මෑණියන් අදටත් ජීවමානව වැඩ සිටින අභිරහස් තැන | ඍද්ධියෙන් ගෙන්න ගත් දේව සළුව අදටත් තියනවා

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 105

  • @sahanlakshitha134
    @sahanlakshitha134 4 роки тому +6

    දෙව මැනියන්ට නමස්කාර වේවා

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 роки тому +2

    අමරාපති දේව මැනියන්ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 роки тому +8

    අමරාපති දේව මෑනියනේ මෑණියන්ගේ දේව බලයෙන් අපේ පුංචි රට කොරෝනා වෛරස් වසංගතයෙන් ආරක්ෂා අමරාපති දේව මෑනියනේ ඔබ තුමියට නමස්කාර වේවා

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 роки тому +1

    අමරාවති දේව මෑනියන්ගෙ පිහිට ඇප සැමටම පිහිටිම වේවා නමස්කාර වේවා සාදු සාදු සෑදු

  • @sisimewan5826
    @sisimewan5826 4 роки тому +12

    දේව මෑනියන්ට නමස්කාර වේවා... ධනුෂ් ඔබට බොහෝ පිං

  • @dilrukkodithuwakku418
    @dilrukkodithuwakku418 4 роки тому +3

    වටිනා දෙයක් අපෙ ඉතිහාසය පිළිබඳව , අප නොදත් හෙළ දෙවිවරුන් පිළිබඳ කළාට පං

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 роки тому +1

    Amarapathi දේව මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 роки тому +1

    අමරාපති දේව මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,!

  • @rashmikasadaruwan5987
    @rashmikasadaruwan5987 4 роки тому +2

    මේ හෙල දෙවිවරු ගැනයි ඒ ඉතිහාස විස්තරයි දේවපුරාන ගැනයි අපිව දැනුවත් කරන්න දෘෂ්ටිගතවෙන්න නෙවේ අපේ දේ දැනගන්නයි . ඔබට ජය.

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 роки тому +8

    අමරාපති දේවමෑණියන්ට නමස්කාරය වේවා ..
    🙏🙏🙏

  • @rinukam7797
    @rinukam7797 4 роки тому +2

    ඇත්තටම මහත්තයෝ ඔබගේ කතා ව අහන්න මගේ කන් දෙක හරිම වාසනාවන්තයි කියල තමයි මට හිතෙන්නෙ 💖💖💖💖💖💖💖❤💙❤💚💙❤💖💖💖

  • @chaminchathuranga1417
    @chaminchathuranga1417 2 роки тому

    නමස්කාර වේවා

  • @shamithlakruwan5894
    @shamithlakruwan5894 4 роки тому +4

    අමරාපති මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 роки тому +2

    අතීතය මගේ රට කොතරම් නම් සුන්දරද වැඩ සිටි සියළුම දෙවි වරුනට මාගේ නමස්කාරය වේවා

  • @princemuthu6279
    @princemuthu6279 4 роки тому +1

    සාදු සාදු සාදු ඔබලා සියලු කෙනෙක්ට පිං අත්වේවා

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 роки тому +1

    Ape heladhiwata amarapathi dewamaniyange pihita labewa...

  • @nirusri3999
    @nirusri3999 3 роки тому +2

    ඇත්තටම වැදගත් වීඩියෝ එකක් ලංකාවේ කෝට්ටේ යුගයේ සිට අමරාපති දෙවියන් ගැන සඳහන්ව නමුත් ලක්වාසීන් නොදන්නා දෙවි කෙනෙක් සහ දෙවොලක් පෙන්වා විස්තර දැක්වීම ඉතාමත් වැදගත් කොට සලකමි. ( ඉදිරි වැඩසටහන් වලදී දේවස්ථාන ඇතුළත පැරණි පිළිම නොපෙන්වා වීඩියෝ කරන ලෙස ඉල්ලා සිටිමි.)

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 роки тому

    Athatama asa hithuna jathiye ithhasaya gana budu saranai sahodaraya...🙏🙏🙏🙏

  • @tharakakendra9325
    @tharakakendra9325 4 роки тому +1

    ape akkage babawa labennath me dewa maniyo pihita wuna... namas kara wewaaa dewa maniyanta.... anantha sasara patan me mohotha dakwa keru sama pinakma amarapathi dewa maniyonta anumodam wewaaa... sadhuuu sadhu... sadhu...

  • @cdilshanart5478
    @cdilshanart5478 4 роки тому +10

    මෙන්න ලංකාවටත් දැන් සිතුවම් අඳින යූටුබ් චැනල් එකක්.. සිතුවම් අඳින මගේ චැනල් එකට හැමෝම එකතු උනොත් ඒක මට ලොකු ශක්තියක් වෙයි..🙏

  • @thusithaabeysekara3649
    @thusithaabeysekara3649 4 роки тому +4

    ඉතාම වැදගත්. ඊළඟ VIDEO එක එනකම් බලා ඉන්නවා

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 5 місяців тому

    දලුමුර කවිවලත් අමරාපති දේවියගැන සදහන් වෙනවා . තවරා ගත සදුන් සුවද පිනිදිය ඇගනාවා . ඉවරාගත ගුවන් තලෙන් දෙවියො බස් කීවා .. දරුකැටියෝ කී කන්නලවු කරුනාකර ඒවා ..අමරාපති සමගදොලහ දෙවියහනට ආවා .. ❤🙏

  • @liongray1515
    @liongray1515 4 роки тому +1

    ඔබ හරි දනුශ් ඉන්ගිසී දැනුම අඩු අය කුහකයි.

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +7

    ඔබ තුමල හරි මොකදා අපි සියලු බශවල් ඉගන ගත යුතු මයි මමුත් අපි අපෙ බශවට මුල් තෙන දියයුතුයි

  • @samanthafernando5402
    @samanthafernando5402 4 роки тому

    dewa meniyanta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏. dhanush obata godak pin meweni ape urumayan apita pennuwata

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 роки тому +1

    Dewa maniyange phitai danus aiye thanks budu saranai watina video ekak

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 роки тому

    Budu saranai Dawe phitae

  • @gkkandy2014
    @gkkandy2014 4 роки тому

    Athtbenma me Amarapathi devamaniyan gana adayi ahuweth . Danush oyata pin mewage ape dewal pennuwata . Ape rate inna apema dewamaniwaru api danna . Obalata Theruwansaranai siyalu devipihitayi 🌻🌻🌻Amarapathi devamaniyan ge pihita arakshawa labewa samata 🌻🌻🌻🌻🌼🌼🌼🌼

  • @sandiindi9000
    @sandiindi9000 4 роки тому

    තෙරුවන් සරණයි සියළුම දෙනාටම..

  • @chamarinilmini4717
    @chamarinilmini4717 4 роки тому

    Oyata godak pin danush Ahala thibune ne me gena kawadawath

  • @rupawathi3144
    @rupawathi3144 3 роки тому

    God bless you

  • @rupawathi3144
    @rupawathi3144 3 роки тому

    I like very much exploring program

  • @sajeewaprasanna8465
    @sajeewaprasanna8465 4 роки тому

    Budu saranai

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 роки тому

    Dawamaneyan pihitai

  • @prasannalanka4839
    @prasannalanka4839 4 роки тому

    Atthatama danush ahuwe adamai.. Thawa koi tharam dewal adda me wage..budu saranai.. Qatar wala sita

  • @arunanishantha9035
    @arunanishantha9035 8 місяців тому

    Asiriwadawewa Mata samawenna man kamathi dewamaniwa balanna Mata awasara thiyanawada Aya labaganna

  • @thilinakumara8488
    @thilinakumara8488 4 роки тому +3

    නියමයි සහෝදරයා තේරුවන් සරනයි ..

  • @tharangaedirisinghe6967
    @tharangaedirisinghe6967 4 роки тому +1

    Supiri broo

  • @rajithadesilva1407
    @rajithadesilva1407 4 роки тому +1

    Danush malli oyata godak pin me tana gana kiwvata.

  • @sarobala3468
    @sarobala3468 4 роки тому

    mahavishnu deviyangeth, sri maha Amarapathi deva mathavageth devabalaya saha Asirvadaya hamotama labeva...

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Рік тому

    🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 2 роки тому

    👍🏻👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹

  • @nishanthikularathne8986
    @nishanthikularathne8986 4 роки тому +3

    ඔබතුමා ට තෙරුවන් සරණයි....දේව් පිහිටයි ඔය දේවාලය බලන්න ....වැඳුම් පිදුම් කරන්න පුළුවන් ද

    • @thilinakumara8488
      @thilinakumara8488 4 роки тому

      අනිවාර්යයෙන් පුලුවන්. ...

    • @nishanthikularathne8986
      @nishanthikularathne8986 4 роки тому +1

      කොහොම ද එන්න පුළුවන් මාර්ගය ...අපි ඉන්නේ කොළඹ මම ගොඩක් කැමතියි ඔයවගේ අත්දැකීම් ලබන්න තෙරුවන් සරණයි ..

    • @thilinakumara8488
      @thilinakumara8488 4 роки тому

      @@nishanthikularathne8986 kapu mahatage nambera ganta.at medawas walata anna apart rate tatwe nisa

    • @sarthwijasinghe3494
      @sarthwijasinghe3494 3 роки тому

      ow puluwan

    • @wimalasenakumburege9680
      @wimalasenakumburege9680 2 роки тому

      පුලුවන්

  • @dharshanakumara952
    @dharshanakumara952 4 роки тому

    Niyamai

  • @maheshkumara238
    @maheshkumara238 4 роки тому +1

    Danush Machan ela

  • @champikadamayanthi1287
    @champikadamayanthi1287 3 роки тому

    🙏🙏🙏

  • @sosofoufou7225
    @sosofoufou7225 4 роки тому

    Deviyangeema.pihitai obata apata api hamotama .

  • @ravidulakshan8296
    @ravidulakshan8296 4 роки тому +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dishanthi5030
    @dishanthi5030 4 роки тому

    Awankawama me ravana shakthiya thama tamanta labena pramanayen senasenna..eka koitharam mehema kiyana pennannawath kiyannawath awasarayak thiyanawada athi kiyala man wishwasa karanneth ne..Dakithwo dakithwa!! Labathto labathva!! Asathvo asathva!

  • @nimnaeranda3572
    @nimnaeranda3572 4 роки тому +1

    Amarapathi maniyange lassana kathawak athine aiye tikak ahannako apita danaganna

  • @danushkaperera1304
    @danushkaperera1304 4 роки тому

    Machan puluwnm yakka bashawa gena liyawechha poth gena hoyala denna

  • @hasimob9
    @hasimob9 2 роки тому

    එවග කාලකානිඉනවා ඔවපිගන් නැති එකාලඉනවා මන්නන් පිලිගනවා

  • @sarath24517
    @sarath24517 4 роки тому

    Theruwan Saranai

  • @nimnaeranda3572
    @nimnaeranda3572 4 роки тому +3

    Danush aiye me maniyan hitiye koi kalayeda?ethumiya dewathwayata pathune kohomada.ethumiya koi ganayeda kiyala danaganna asai tikak ahannako

  • @NadeeshapriydarshniNadee-ho3sb

    Kali ikkkkñ

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 роки тому

    🙏🙏🙏🌹🌹🌹

  • @sumediikagamage906
    @sumediikagamage906 4 роки тому

    mama kiyapu comment ekata oya uththara dunna thanks malli mama kuwe waradak nemei mata penena de mama wada karanne jarman gedaraka me lami intarnaanal scool yanne habai kawadawath gedara engerse katha karanne na eyala kiyanawa api mubasawa amathka karanne na kiyala ekai puthata engresi ugannana eka aulak na habai gedara sinhala kathakaranna oyala

  • @harsharuwan2293
    @harsharuwan2293 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mammam6112
      @mammam6112 4 роки тому

      තෙරුවන් සරණයි කවදාක්වත් ඒ නම් අහල තිබුන් නැහැ දේව මෑණියන්ට නමස්කාර වේවා ඔබටත් බොහොම පින්

  • @chandrakwt7036
    @chandrakwt7036 4 роки тому

    Obadapalatadavipihitao

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому

    🙏🙏🙏🙏❤

  • @liongray1515
    @liongray1515 4 роки тому +1

    අපේම මිනිස්සු අපේම දේ හොර කනවා. මුල් පුටුවේ ඉදලාම. නිදන් හාරනවා දුප්පත් සහ පොසත් සියලු දෙනා එකතුවී. අපිට විශ්වාස වන්තකමට කියා පෞරානික වස්තුවක් ාරක්ශා කරන්න කෞතුකාගාරයක් වත් තියෙනවාද? ඒකත් බිද්දා. අදටත් හොරු නිදෑල්ලේ. සුද්දා හොරෙන් අරන් ගිය දේ අද ඒ කෞතුකාගාර වල ලස්සනට අරක්ශා වෙනවා. ප්‍රදර්ශනය වෙනවා. අපේ මිනිස්සුන්ට සුද්දාගේ විතරක් වැරදි පෙනීම ගැන කනගාටු වෙන්න. දනුශ් ඔබ කිව් දේ ඇත්ත. පුතාට ගිහින් බලන්න පුලුවන් වෙන්නේ එංගලන්තේට ඒ කෞතුකාගාර අපේ දේවල වටිනා කම දැක්ක නිසායි. එයත් මට සිතෙන්නේ කව්ෘන් හෝ නොපෙනෙන බලවේගයක් නිසා ඒවා ඒ තැන් වල තැන්පත් උනා කියලයි. හරි වැරද්ද නොපේනීම පාප කර්මයක්. මුලු රටම අද අදුරේ ඉන්නේ ඒ නිසායි. වැටයි නියරයි දෙකම ගොයම කමින් තියෙන්නේ. අනෙක සදහන් කල යුතුයි මේ සරත් මහතාගෙන් පිලිබිභු වෙන සාන්ත කම සහ තැන්පත් කම. අද මහන උන කෙනෙක් ගෙන් වත් ප්‍රදර්ශනය වෙන්නේ නැති හැටි. දනුශ් ඔබගේ වීඩියෝ ඉතාමත් ඕනෑකමකින් අපි නරඹනවා. ඔබට ශක්තිය සහ ආරක්ශාව ලැබේවා ඉදිරි වැඩ වලට.

  • @susilwijekoon2359
    @susilwijekoon2359 7 місяців тому

    👀🧿🧡✌️🪔🌻🙏

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Dos kiyala apahasa karana ayath dewala gane yanawa apahaseta owa kiuwata apinam kamate danme pilime balanda jewa mannai wage neda

  • @cesilmontaguefitzroystephe3559
    @cesilmontaguefitzroystephe3559 4 роки тому

    mechachara dewa pala shaktiya athi ape rate ai api thawama nidiunu...?

  • @jsarath7929
    @jsarath7929 4 роки тому +2

    හලෝ ධනුෂ්ක මල්ලි කොහොමද ඉතින්.මල්ලිඔයාට යුටිබ් සම්මාන ය පෙන්වපු දවසේ මම දැක්කා ඔයාගේ පුතාට ඉංග්‍රීසි භාෂාව කථා කරන්න පුළුවන් බව ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @rupawathi3144
    @rupawathi3144 4 роки тому

    Hariyata para kiya denna asai enna dewe pihitai

  • @hubertsushen
    @hubertsushen 2 роки тому

    ලිපිය දෙන්න බැරිද

  • @glageperera7215
    @glageperera7215 9 місяців тому

    Maniyaunge pihite lab a MA hta athra serine ma

  • @lokkahmda7322
    @lokkahmda7322 4 роки тому +1

    ආරක්ෂිත ගෘහයන් තුල කරන.. කබනික වගාවන් ගැන වැඩ සටහනක් කරන්න පුලුවන්ද....?

    • @sumediikagamage906
      @sumediikagamage906 4 роки тому

      meya owa karanne na oya you tube eke sharh karanna godak ediyo thiyenawa krusi kiyala ghanna ethakota enawa vedyo

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 4 роки тому +2

    කවදාවත් අහලා තිබුනේ නැහැ.

  • @shalikasudeshani3678
    @shalikasudeshani3678 4 роки тому

    මෙතනට යන්නෙ කොහෙමද

  • @denethshasrika-d3w
    @denethshasrika-d3w 4 роки тому

    Suniyam deviyo ganat karannako වැඩසටහනක්

  • @rupawathi3144
    @rupawathi3144 4 роки тому

    Rata inne lankawata awagaman enna asai

  • @ashwansadiyan
    @ashwansadiyan 4 роки тому

    Place ekak koheda

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Attatama wage piliruwa ambooo mewa dakinda ahanda tekak hare pin karala neda

  • @cesilmontaguefitzroystephe3559
    @cesilmontaguefitzroystephe3559 4 роки тому

    Why we need English? Because of communication each other
    English. Is are language and it's indessen gibt's intelligent and smart.

  • @supunrashmi1257
    @supunrashmi1257 4 роки тому

    කෝ ඒ දුන්නා කියන පන්දම පෙන්වන්න කෝ

  • @tharakakendra9325
    @tharakakendra9325 4 роки тому

    Menna Sakshi

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Attatama danuska mahatteyo ada kale hatiyata oya godak watena kebek ape depala hora gatte un atata path karapu kala kanne senhalayo kiya gatta un yahaten innawa rate karumeta neda oyalage tamai me sri lankawa neda

  • @rupawathi3144
    @rupawathi3144 4 роки тому

    Tp number eka

  • @dharshanakumara952
    @dharshanakumara952 4 роки тому

    Paragathi le kalawam unta deyyo gana therumak ne

  • @nilukasuwaranamali1881
    @nilukasuwaranamali1881 4 роки тому

    Addras aka Nada ma thana

  • @dharshanakumara952
    @dharshanakumara952 4 роки тому

    Atha arinna epa mona badaka awath api helayo apita ape de one

  • @this_877
    @this_877 4 роки тому

    Black Panther

  • @Hemaka100
    @Hemaka100 4 роки тому

    Dhanush, when you interview someone, please learn not to disturb them in mid sentence by trying to interpolate your views. this shows that you have no respect for the interviewee or what he or she has to say

  • @alain5597
    @alain5597 4 роки тому

    හැදුව රජතුමා කවුද? දේවමැණියන්ගේ ඉතිහාස කතාව මොකක්ද ? මේ විස්තරය නැති වැඩ සටහනේ හරය කුමක්ද ?

  • @hashanjeewa
    @hashanjeewa 4 роки тому

    දනුශ් ඉතින් views ගන්නනෙ හදන්න විඩියොස්

  • @shehanimalshadie375
    @shehanimalshadie375 4 роки тому

    Dewiyange pilimaye uda kotasa pennane naththe aii

  • @kusinarachathuri3458
    @kusinarachathuri3458 Рік тому

    🙏🙏🙏

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 роки тому

    ❤️❤️❤️🙏🙏🙏

  • @ChandraPathirana-ve3tl
    @ChandraPathirana-ve3tl 2 місяці тому

    🙏🙏🙏🙏🙏