ගණං පාඩම | Maths Lesson - HESHAN

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 391

  • @HESHAN
    @HESHAN  3 роки тому +603

    බිත්තරයක් කීයද? 🙂👍

  • @R2debo_
    @R2debo_ 3 роки тому +253

    දොස්තර සිසුවාට සැබෑ දොස්තරව හමුවූ ඒ සුන්දර මොහොත

  • @pathumnwickramasinghe2661
    @pathumnwickramasinghe2661 3 роки тому +343

    දිනකට බිත්තර :- සුදු = 5x1=5 ,
    රතු =3x2=6
    මුළු බිත්තර =5+6=11
    දින 3කදී ලැබෙන මුළු බිත්තර =11x3=33
    සුදු බිත්තරයක මිළ r නම් රතු බිත්තරයක මිළ 2r විය යුතුයි. එවිට ලැබෙන බිත්තර සියල්ල
    සඳහා මිළ = 15r+(18x2r)=51r =රු.527.00
    r= 10.33 එමනිසා සුදු බිත්තරයක් රු.10.33 ක් වේ.. රතු බිත්තරයක් රු.20.66 ද වේ.. 5ක් මිළදී ගන්නේ නම් 10.33x5= රු.51.65 විය යුතුයි..නමුත් කඩේ මුදලාලිට ලාභයක් නැත. එම නිසා සුදු බිත්තරයක් රු.20 බැගින් විකුණයි. එවිට ගෙවිය යුතු මුළු මුදල රු.100 කි. 🙂👍

    • @dextergaming220
      @dextergaming220 3 роки тому +7

      Amor amor 😂👍

    • @dilshan3561
      @dilshan3561 3 роки тому +2

      haaahikkee kochrraa wwwellla giyaaddoooooooooooo

    • @trewon8851
      @trewon8851 3 роки тому +22

      වැඩ්ඩෙක් ආ........👍

    • @mtjeducation6644
      @mtjeducation6644 3 роки тому +11

      හරි ඇති😅

    • @bluebird1814
      @bluebird1814 3 роки тому +2

      Kwd oi rs 10 biththryk 10ka labayak thyn wikunanne 😂😂

  • @pramod__rr
    @pramod__rr 3 роки тому +11

    අන්තිමට ටීචර්ගේ " ඈ " කෑල්ල මරු 😂😂❤️❤️❤️

  • @trewon8851
    @trewon8851 3 роки тому +49

    ගණන් teacher එතරම් practically නෑ වගේ නේ!!😂😂👍👍👌

  • @yeyyatv
    @yeyyatv 3 роки тому +31

    ගණන් teacher - අනේ පුතේ ඔනෙ නෑ හෙට ගණන් හදන්න
    Heshan - *thug life*😎

  • @tharushisewandi3894
    @tharushisewandi3894 3 роки тому +17

    අම්මෝ ගැම්මක් තමා හේශා අයියේ😂💪

  • @janithperera5176
    @janithperera5176 3 роки тому +7

    මේක තමයි බලපු හොදම එක ❤️‍🔥

  • @samaelshen
    @samaelshen 3 роки тому +25

    හරි එහෙම තමා වෙන්න ඕනේ😅🙏❤️🔥

  • @anujawariyapperuma6664
    @anujawariyapperuma6664 3 роки тому +6

    Adath supiri ❣️👏👏keep it up

  • @vihangarandunu62
    @vihangarandunu62 3 роки тому +10

    අම්මෝ යකෝ සම්පූර්ණ ප්‍රශ්නෙම ටීචගෙන් ඇහුවනෙ❤️❤️❤️😂😂

  • @SHAKYAPRODUCTIONS
    @SHAKYAPRODUCTIONS 3 роки тому +48

    ඉමෝෂනල් ඩැමේජ් ! 😂❤️

  • @pasindudias
    @pasindudias 3 роки тому +1

    අම්මෝ අම්මෝ e ගාන හදද්දි ටික ටික ඩාම් වෙනෝ ඩූම් වෙනෝ.
    Video ekanam සුපිරි හොඳ වැඩේ මිස්ට.

  • @anugavidun
    @anugavidun 3 роки тому +1

    Bio nm bio
    Maths nm Maths
    Heshan Sir (Nugegoda )
    Gammak thama Ayye ❤️🤟

  • @shemiperera1648
    @shemiperera1648 3 роки тому +12

    අම්මෝ කසුන් අයියා දැන් දියුනු වෙලා😁😁

  • @Voldemort-f3s
    @Voldemort-f3s 3 роки тому +4

    ගැනුම් මිල විකුනුම් මිල යැයි උපකල්පනය කල විට
    බිත්තර 1ක මිල = රු:10.33

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 роки тому +87

    දැන් ටික ටික දියුණු වෙනවා නේ? 😅😅😅😅💪💪💪

  • @imashavidanage
    @imashavidanage 3 роки тому +19

    අන්තිමට හිනාව...🤣🤣🤣🤣

  • @navodyarathnayaka7408
    @navodyarathnayaka7408 3 роки тому +44

    ඊට පස්සෙ කවදාවත් ඒ ටීචව දැකගන්න ලැබුනෙ නෑලු... 😂

  • @geniusbird4214
    @geniusbird4214 3 роки тому +27

    ගණන් ටීචර් : Confused una bunga 😂

  • @SampathVlogs
    @SampathVlogs 3 роки тому +1

    නියමයිනේ වටිනා කම කීයද කියල බලමු එහෙනම් ජයවේවා සහෝදරයා

  • @urgsps
    @urgsps 3 роки тому +1

    Sira kathawa ah, pau 5 wsre un mt mthki e kle ow thm awe

  • @tkcreations3021
    @tkcreations3021 3 роки тому +1

    හේසාන් අයියෙ ඔයා එක සුදු බිත්තරයකටවත් කිසිම ලාභයක් තියාගන්නෙ නැතුව සුදු බිත්තර විකුණනවනම්, සුදු බිත්තර පහට ගෙවිය යුතු මුළු මුදල = රු. 10.33×5
    = රු. 51.65 යි.
    දැන් සාමාන්‍යයෙන් සත වලින් ගනුදෙනු කරන්නෙම නැති නිසා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටයුවොත් සුදු බිත්තර පහකම මිල රු.52 යි
    ඔයා එක සුදු බිත්තරයකින් කීයක් හරි ලාභයක් තියාගන්නවනම්, අපි දන්නෑ ඔයා මිස්ට දෙන සුදු බිත්තර 5ක විකුණුම් මිල. මොකද ඔයා කිව්වෙ නෑනෙ ලාභයක් තියාගන්නවද නැද්ද කියලා...😏

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 3 роки тому +1

    😅👌🏻 ඈ....!!!???

  • @JavaKuppiya23
    @JavaKuppiya23 3 роки тому +24

    සාමාන්‍ය පෙළ සමගාමී සමීකරණ ❤

  • @dilhanchathubuddhikaabeysi8963
    @dilhanchathubuddhikaabeysi8963 3 роки тому

    Ammoh eka patta 😂😂❤️ methana kade mudalalita biththarekin labena labaya keeyk da kiyla thibba nm gaana hriyma hadanna thibba 😁

  • @thechira
    @thechira 3 роки тому +1

    ammo e return eca😂👍👌nice sago

  • @kisharavithakshana3405
    @kisharavithakshana3405 3 роки тому

    subapethum 100k bn ithin
    🥳🥳🥳🥳

  • @JokesgossipZ
    @JokesgossipZ 3 роки тому +16

    අදත් පට්ට ආතල් හොඳේ 🤣🤣

  • @kasunigamage7713
    @kasunigamage7713 3 роки тому +17

    😂😂😂ආයෙ ටීච බිත්තර දිහා හැරිලවත් බලන්නෙ නැති වෙයි

  • @mcproduction5667
    @mcproduction5667 3 роки тому

    අම්මෝ.. එකනම් සුපිරී..

  • @shehanrashmitha1973
    @shehanrashmitha1973 3 роки тому +12

    මෙන්න ආතල් වීඩියෝ😂❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 роки тому +5

    බිත්තර 5 ට rs.79 සත 84 එක බිත්තරයක් rs.15සත 96
    රතු 1 බිත්තරයක් rs.31.93

  • @dhanukadilshan3933
    @dhanukadilshan3933 3 роки тому

    Adooo eka athal brother..... ❤

  • @sameeramadhushan9590
    @sameeramadhushan9590 3 роки тому +1

    Eka maru

  • @pubuduperera7729
    @pubuduperera7729 3 роки тому

    amboooooooooo aye kana kota nm aiyage videos balanne na............. thawa podden hira wela marenawa..........

  • @isurujayatissa1422
    @isurujayatissa1422 3 роки тому

    ekata uththara denawata wada hondai biththarayak dana eka.

  • @sandaligeethma1374
    @sandaligeethma1374 3 роки тому +2

    ඒක මරු 🥲😂

  • @jashitharashmitha1286
    @jashitharashmitha1286 3 роки тому +7

    ගණන් mis කොරවූ සුන්දර මොහොත.🙂🙂👍👍

  • @crazydogworld3939
    @crazydogworld3939 3 роки тому +4

    සුදු බිත්තර = 5 (5*1) රතු බිත්තර =3 (3*2)දින 3 ක මුළු බිත්තර = (3*5+3*6) =33
    මුළු ආදායම =527
    රතු බිත්තරයක මිල (r )= සුදු බිත්තර 2ක මිල (2w )
    527=15w +18r
    527=3(5w +6r )
    527/3=5w +6r
    175.67=5w +6r
    r =2w (6r =12w )
    ඒ නිසා 175.67=5w +12w
    175.67=17w
    w =175.67/17
    w =10.33
    ඒ නිසා r =2*10.33
    r =20.66
    5w = 10.33*5=51.65

  • @sahasameetha6023
    @sahasameetha6023 3 роки тому +8

    අම්මො එකන්ම පාරක් ටීචෙර් ලෙප්ට් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sujeewapriyantha7289
    @sujeewapriyantha7289 3 роки тому +7

    💔😂 මිස් ලෙප්ට්

  • @tiksolotok4502
    @tiksolotok4502 3 роки тому

    ගැම්මක්

  • @movi_8888
    @movi_8888 3 роки тому

    niyamai bossa 😅😅😅😅

  • @kavindagihan
    @kavindagihan 3 роки тому

    Patta

  • @dhananjayasenavirathne7183
    @dhananjayasenavirathne7183 3 роки тому +1

    Heshan teacher lassani.😅✨️

  • @pasiya8094
    @pasiya8094 3 роки тому +2

    නියමයි හේශාන් අයියා ✌😂

  • @mrsadee
    @mrsadee 3 роки тому

    හම්මෝ සාන්ත ඒක නම් පට්ට ආ

  • @shehanfernando8005
    @shehanfernando8005 3 роки тому

    Niyamai bro niyamai 😂😂😂😂😂😂😂😂😂😂 hoda wade 😂😂🤣🤣

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 3 роки тому +3

    😂❤නයිස් 👀😂

  • @kavishkalakmal6527
    @kavishkalakmal6527 3 роки тому +2

    ඒක සුපිරියි🤣❤️

  • @hackersmemory10501
    @hackersmemory10501 3 роки тому

    Ammmooo ekah

  • @djkavinduremix..
    @djkavinduremix.. 3 роки тому

    amoo eka matath aaa kiyawuna 😄😄😄😄

  • @mag8758
    @mag8758 3 роки тому +2

    Aiyage graphics side eka develop wela netha
    ..congratulations on your future journey. .

  • @chaturafriendsproduction3942
    @chaturafriendsproduction3942 3 роки тому +1

    හත්තික්කේ.
    🤦‍♂🤦‍♂🤦‍♂🤦‍♂🤦‍♂
    මරු පදිරි වීඩියෝ එක.🤣🤣

  • @dreamworldmusic_
    @dreamworldmusic_ 3 роки тому +17

    😂😂.... අපිට දෙන දුකට විදවන්න වෙයි ඉතිම්

  • @kavindumalshan9421
    @kavindumalshan9421 3 роки тому

    Ammoo ekaaah

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 3 роки тому +3

    පලිගැනීම අල්ට්‍රා ප්‍රෝ මැක්ස්😂😂

  • @miusichub8318
    @miusichub8318 3 роки тому +1

    ඈ.................

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 роки тому

    යකෝ ඒක😁😁
    ඇත්තටම ඔය ගාන හදන හැටි කියලා දෙන්නකො. හරි විදිහටම..

  • @SLinDuwa
    @SLinDuwa 3 роки тому +2

    1st

  • @AbilasH8
    @AbilasH8 2 роки тому +1

    0:02 යි 0:57 yi maru

  • @anugavidun
    @anugavidun 3 роки тому +5

    W(x) 5x1x3
    R(y) 3x2x3
    15x+18y=527 (1)
    y=2x (2)
    (1)-(2)x18
    15x + 18y -(18y)=527-36x
    X = 527÷51
    X = 10.33
    5 x W= 51.65
    ලියන්න කම්මැලියි අය්යේ ... වැඩේ නම් මරු .❤️🤟

  • @ganasuru3065
    @ganasuru3065 3 роки тому

    සුදූ බිත්තරය රු 31 වන අතර රතු බිත්තරය රු 62 කී

  • @chalanniii
    @chalanniii 3 роки тому

    Maths Teacher Left 🥲🤣
    Superb content ayya ❤️

  • @rashbs769
    @rashbs769 3 роки тому

    100k ghal😍👏

  • @senuthhansana8500
    @senuthhansana8500 3 роки тому +1

    hamboo eka. Miss left🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @hhpdayananda9663
    @hhpdayananda9663 3 роки тому +1

    හෙලෝ අයියෙ

  • @Lo-fi739
    @Lo-fi739 3 роки тому

    hoda wdee😏👍

  • @slmalsara
    @slmalsara 3 роки тому

    හදන ගමන්...🙊🙉🙈

  • @asithakumara4575
    @asithakumara4575 3 роки тому +1

    Adeee

  • @tharushinavodya9819
    @tharushinavodya9819 2 роки тому

    ඒක මරු 😅👌

  • @NBLdreams
    @NBLdreams 3 роки тому

    Amo amo 😍😂

  • @dileeshasithum15
    @dileeshasithum15 3 роки тому

    Ambooooo ekah 😅😂😂

  • @denethkolla6555
    @denethkolla6555 3 роки тому

    ado ekah

  • @pabodathamali8284
    @pabodathamali8284 3 роки тому

    එකහ් මරු😃😂😂

  • @fernandoz6438
    @fernandoz6438 3 роки тому +7

    අම්බෝ අයියේ ඔයානම් පිස්සුවක්♥️

  • @oshadhi8852
    @oshadhi8852 3 роки тому

    Supiriyak thama🤣

  • @cheemscheems9286
    @cheemscheems9286 3 роки тому +2

    කොර වූ ගණන් මැඩම් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්😂

  • @lakshikamadubashini5432
    @lakshikamadubashini5432 3 роки тому

    හෑ...😬🤭. ලමායී.... පිසික්ස් ලියපු අය ඉන්න්වද...කොහොමද පේපර් එක..😌

  • @sheharaperera4028
    @sheharaperera4028 3 роки тому

    Eka maru😂😂

  • @Amindu_Anjana
    @Amindu_Anjana 3 роки тому +1

    ගත්ත කඩේ බිත්තරවලින් ම හෙට කෙළලා අතාරින්න බලන් ඉන්න ගණන් මිස්🤣🤣🤣

  • @chathusenavirathna330
    @chathusenavirathna330 2 роки тому

    Budu ammo eka 🤣🤣🤣🤣🤣🤣🤣👍

  • @emanside3519
    @emanside3519 3 роки тому

    Return 😎

  • @daishikapiyushan9891
    @daishikapiyushan9891 3 роки тому

    😊❤️

  • @gamingpoddayt5022
    @gamingpoddayt5022 3 роки тому +1

    First

  • @Jenith_Neranjana
    @Jenith_Neranjana 3 роки тому +1

    හොඳ වැඩේ.. යකෝ මට කරන්න නෑනෙ ඕක 😂😂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 роки тому +1

    හම්මෝ යකූ ඒක 😅😅 ටීචර් Left 😅

  • @hashensadishan2338
    @hashensadishan2338 3 роки тому

    Amo 😅✋

  • @Umesh.on1st
    @Umesh.on1st 3 роки тому

    Hambo netha

  • @pcboom2897
    @pcboom2897 3 роки тому +1

    😅✌️🔥

  • @asankalakmal4385
    @asankalakmal4385 2 роки тому

    හම්මෝ යකෝ මගේ ඔලුවත් විකාර උනා යකෝ 😂😂♥️

  • @matrix6666-l4h
    @matrix6666-l4h 3 роки тому

    ගැන්මක් thama ඉතින් 😎

  • @mariouslyrics8516
    @mariouslyrics8516 3 роки тому

    සුදු බිත්තරයක මිල =Rs.51.5

  • @kasunbandara5022
    @kasunbandara5022 3 роки тому +4

    ජීවිතේට තාම ඕනි උනේ නෑති ඔය වගේ ගණන් නම් අප්පිරියයි 😂😂..

  • @ashendilshara7760
    @ashendilshara7760 3 роки тому

    අම්මෝ අම්මෝ රිදෙන්නම දීලා😂❤️

  • @analkaprabashitha9932
    @analkaprabashitha9932 3 роки тому +1

    Rs.51.67

  • @minidu_th
    @minidu_th 3 роки тому

    Comment කියවලා හොයාගන්න එකම එක්කෙනා මමද 🐈

  • @hexolk
    @hexolk 3 роки тому +1

    Ammo 😅

  • @Jila69
    @Jila69 3 роки тому

    රතු - 31.939
    සුදු - 15.969
    හරිද 😹