Smart phone wala display light ic giyamath phone eka no power wagene penne. Ethakota ea wage phone awama wena display ekak hoyala tiyala balanna ona da nethnam diagram eken ha power supply eken balala bord eka on wenawada balanna ona da ? Man gawa diagram tool ekak na tama ea nisa ea wage ledak awama kohomada karanna lesi repair eka.
ඔබගේ අදහස් කමෙන්ට් කරන්න.
Universal plet ekaka ganna shop ekak kiynnko
කොලබ පොලොක් එකේ
❤❤❤
Voice දලා ෙමක ආෙයත් තරමුද
Voice ekka karanna
එහම කලානම් හොදයි ඒත් වෙලාවක්
නැනෙ. 1යි 2 යි රෑ හැමදාම වැඩ ඉවර වෙද්දි
Class ekak karanna adahasak nedda
තාම නැ කොල්ලො මොනවද දැන ගන්න ඕනෙ
Smart phone wala display light ic giyamath phone eka no power wagene penne. Ethakota ea wage phone awama wena display ekak hoyala tiyala balanna ona da nethnam diagram eken ha power supply eken balala bord eka on wenawada balanna ona da ? Man gawa diagram tool ekak na tama ea nisa ea wage ledak awama kohomada karanna lesi repair eka.
ඩයග්‍රම් ටූල් තිබ්බටම ෆෝන් හදන්න බැ. පොඩි පොඩි වැඩ කාලයක් කරගෙන යන්න. No power ෆෝන් රෙෆයාර් එකට ආවම බය නැතුව අත ගහන්න. No power එන්නෙම නොදන්න අයට ඉගෙන ගන්න තමා 😂
@@KRCMOBILE aniwaryenma 👍 no power walinma tama goda yanna puluwan igena ganna kale
ඔව් මල්ලි
ඩයොඩ් එක කියලා හොයා ගත්තේ කොහොමද?
ඩයෝඩ එකක විදුලිය ගමන් කරන්නෙ එක පැත්තකට විතරයි. දෙපැත්තටම රීඩින් එනව නම් ඒකෙ අවුලක්