අරලිය ගහ මැදුර අපි රැකගෙන හිටියා -පාන්දරම තත්ත්වය කියපු රැට්ටා

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • අරලිය ගහ මැදුර අපි රැකගෙන හිටියා -පාන්දරම තත්ත්වය කියපු රැට්ටා
    Subscribe us for latest video updates :
    www.youtube.co...
    Join with us
    Lifetraveler Telegram Channel
    t.me/lifetrave...
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler

КОМЕНТАРІ • 271

  • @prasathsuranga8656
    @prasathsuranga8656 2 роки тому +32

    ඔබලා මේ කරන සේවය ඉතා අගයකොට සලකමි මාතෘභූමියට ණය නැති දරැවො උබලා බුදුසරණයි කොල්ලනේ

  • @dammikasilva2798
    @dammikasilva2798 2 роки тому +24

    ඔයාලා සියලු දෙනාටම තෙරුවනේ ආශිර්වාදය සැමදාම ලැබෙනවා.උපන් මාතෘභූමිය වෙනුවෙන් මරණයටත් භය නැතුව කළාවූ මෙහෙවර අතිවිශිෂ්ටයි .
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepashikaweerasuriya2802
    @deepashikaweerasuriya2802 2 роки тому +18

    තෙරුවන් සරණයි...දරුවනේ ඔයාලට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා....🙏🙏🙏🙏💖💖💖💖💖

  • @nandasenagona2344
    @nandasenagona2344 2 роки тому +56

    හෙම්බත්වී සිටින අහිංසක මනුස්ස ජිවිත සියල්ලන්ටම ජය ! Gotagohome

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 роки тому +39

    ඔබලාට කරදර කරන්න ආවොත් ජනතාව ඒ මොහොතේම ජනතාව ඔබපලා ලඟම ඇති... ඒක100% විශ්වාසයි..ආරක්ෂක අංශ එහෙම මෝඩයෝ වෙන එකක් නෑ.. මොකද එයාලගෙ දරුවොන්ටත් අනාගතයක් ඕන නිසා...ඔබසැමටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ..🙏🙏🙏❤️❤️❤️...

  • @2nytnt698
    @2nytnt698 2 роки тому +14

    තෙරුවන් සරණයි මගේ හැමෝම ආරක්ෂා වේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා සේසතක් ශාන්තියක් ඉක්මනින් ඉටු වෙවා මගේ දරුවෝ හැමදේම ආරක්ෂා ඈ

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 роки тому +9

    විශ්ව ශක්තියේ සොබාදහමේ ආශිර්වාදය සියලු දෙනාට ලැබේවා . රට වෙනුවෙන් පෙරට එන අවංක නිරායුද සුන්දර සියලුම මිනිසුනේ නුඹ සෑම මේ ලෝ පාලනය කරන දේවි දේවතාවන් වහන්සේලා රකිනවා සත්තයි .පරිස්සමෙන් බුද්ධිමත්ව ඉවසිලිවන්තව ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි . හොරකම වංචාව බල ලෝභිබව කොස් ගෙඩියට, දෙල් ගෙඩියට , දේශිය දේ අගයන ගොවියා රජ කරවන මාන්නය දුරලන ආදරනිය මිනිසුන් දස දෙසින් මතු වේවා. ලක් මාතාවට ආදරය කරන ලක් වැසියන්ට ආදරය කරන ඉතාමත් දක්ෂ යක්ෂ පට්ට රජෙකුට අපේ මුල් පුටුව හිමි වේවා. අරගලයට ජය වේවා, අරගලයට ජය වේවා, අරගලයට ජය වේවා ,අරගලයට ජය වේවා ,✌✌✌✌💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 අම්මේ ඔබේ දරුවන් ආදර අරගලේ ❤️❤️❤️❤️❤️❤️

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 роки тому +44

    පුතේ, ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!නිසි පිළිවෙලක් ඇති වෙන තුරු අල්ලාගෙන ඉන්න, ඔයාලා ගැන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා.

    • @pradeepyapa125
      @pradeepyapa125 2 роки тому +1

      රන් අකුරෙන් ලියන්න මොනවද රටට කරලා තියෙන්නේ බලපන් දැන් විනාසය පටන්ගෙන තියෙන්නේ

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 2 роки тому +1

      ඔයා බයියෙක්

    • @pradeepyapa125
      @pradeepyapa125 2 роки тому +1

      @@user-kv9oj3ok3h තොට නම් පිස්සු

    • @sh4757
      @sh4757 2 роки тому +2

      @@pradeepyapa125 පල යන්න ගොන් බයියා.😂😂

    • @pradeepyapa125
      @pradeepyapa125 2 роки тому +1

      @@sh4757 අනේ ගොනෝ මොනවද තෝ දන්නේ

  • @thoughts1624
    @thoughts1624 2 роки тому +8

    ස්තුතියි මචංලා.උඹලා අපි වෙනුවෙන් ජිවිතය පරදුවට තබා කරන සේවයට.තෙරුවන් සරනයි !හැබැයි ඔයාලාට යමි සිදුවිමක් වෙන බව දැනුනොත් අපි ලංකාවම එනවා. ඒක ෂුවර්.

  • @gaminipathirana733
    @gaminipathirana733 2 роки тому +7

    උබලට මොනවා හරි උනොත් ගම් පිටින් එනවා අපි...තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම ....

  • @sarathw5740
    @sarathw5740 2 роки тому +44

    විරෝධතාකරුවන්ගේ විනය ගැන මම ඔවුන්ට ආචාර කරමි.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 роки тому +45

    රැට්ටා...
    පිංසිද්ද වෙනවා පුතා ....උඹලව දෙවියන් රකිනවා... ....
    ආදරෙයි පට්ට ...
    ජනාධිපති පිස්සා අස්වෙන බව අගමැති මාද්ද්‍ය ප්‍රකාශ කල බව එසැණ නිව්ස් ඇලට් එකක් ආවා...
    Fr. ජිවන්තටත් විශ්වාසය නැති කරගන්න එපා අපිත් ඔබලා සමගයි.....❤❤❤❤

  • @carmelsilva9154
    @carmelsilva9154 2 роки тому +8

    ඔබ සැමදෙනාට ජේසු පිහිටයි අප රට ආරක්ෂා කිරීමට වෙහෙසෙන සියලු දෙනාහට දෙවි පිහිටයි

  • @artofshine258
    @artofshine258 2 роки тому +7

    පරිස්සමින් ඉන්න... God bless you..!!!

  • @id4474
    @id4474 2 роки тому +23

    අරගලයට ජයවේවා ජයග්‍රහණය පියවරක් අරන් අපු සියලුම දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලය ප්‍රඥාව තව තවත් පුරවන්න කියලා යාඥා කරනවා .සියලුම දෙනාට ජේසු පිහිටයි 👍👍👍👍👍👍👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому

    තෙරුවන් සරණයි!
    අරගලය ට ජයවේවා!
    සියලු දෙවි රැකවරණය ලැබේ වා!

  • @lakmaliesenanayake3459
    @lakmaliesenanayake3459 2 роки тому +5

    පුතාලා සියලුදෙනාටම බොහොම පිං

  • @sammunigedilrukshi2242
    @sammunigedilrukshi2242 2 роки тому +34

    මේ දවස් ටික කල්පනාවෙන් ඉන්න.

  • @lakmaliesenanayake3459
    @lakmaliesenanayake3459 2 роки тому +7

    තව ටිකක් අල්ලාගෙන ඉමු පුතේ

  • @nimalroom3056
    @nimalroom3056 2 роки тому +4

    පුතේ නොසිතූ වෙලාවක වෙන්න පුලුවන් කල්පනාවයට ඉන්න හැමෝම බුදුසරණයි !!!!!!!

  • @priyanifernando8342
    @priyanifernando8342 2 роки тому

    ඔයාලා හැමෝටම ජේසු දේවඅම්මාගේ පිහිටයි දරුවනේ .ආදරෙයි අරගලයට ජය වේවා

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 2 роки тому +9

    යන්ඩ එපා ගැම්මේන් ඉන්න.අපි ඉන්නවා ඔඹ සමඟ.

  • @rasikarasika9331
    @rasikarasika9331 2 роки тому +5

    අරගලයට ජයවෙවා හදවතින් අපි ඔබසමග බුදුසරණය් දෙවිපිහිටය් ජෙසුපිහිටය්

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 роки тому +3

    ඔය තරුණ ජවයට අපි හැමදාමත් ආදරෙයි .
    අාරක්ෂක අංශ වලටත් පණිවිඩය වදින්නම දුන්නා .
    ආඩම්බරයි . ස්තුතියි .

  • @nilanthi-dx9kq
    @nilanthi-dx9kq 2 роки тому +4

    යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා දරැවනේ ඹයාලට සියලු දෙවි දෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙිවා !.

  • @tvanurasiri468
    @tvanurasiri468 2 роки тому

    අරගලයට ජයවේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින්

  • @nishanmusic8265
    @nishanmusic8265 2 роки тому +4

    බුදු සරණයි. ජයවේවා

  • @sudharshanicooray757
    @sudharshanicooray757 2 роки тому +7

    පුග්ගලයා ෂුවර් නෑ . යන්න එපා. ඔෙහාමිම ම ඉන්න . 👍🤭👌🙈

  • @priyanthalal6926
    @priyanthalal6926 2 роки тому +14

    අරගලයට ජය...👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @damanoorayin5638
    @damanoorayin5638 2 роки тому +7

    We appreciate for all the sacrifices . May the universe bless our youngsters and keep them safe.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 роки тому +9

    ජයවේවා රැටිටා ඉක්මනින්ම සාමය උදා වේවා රාජපක්ෂල ඇතුළුව ආණ්ඩුව බන්ගවේවා

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ සියළු දෙනාටම...🙏

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 роки тому +10

    අරගලයට ජයෙන් ජයම වේවා

  • @s.m6127
    @s.m6127 2 роки тому +3

    බුදු සරනයි ඔබ සියලු දෙනාට.❤❤❤❤

  • @sampathk1212
    @sampathk1212 2 роки тому +31

    දවස් තුනක් කොළඹ අරගලේ ඉඳලා ඊයෙ උදේ ගමේ ආවා. හෙට හවස ආයෙත් එනවා. අරගලේ ජයගමු !!!

    • @hemasiriabeywardene3604
      @hemasiriabeywardene3604 2 роки тому +5

      ඔබලාගේ කැපවීමට ජාතියේ උපහාරය!

    • @s.m6127
      @s.m6127 2 роки тому +1

      👏👏👏👏❤❤❤.

    • @DR-pv3lq
      @DR-pv3lq 2 роки тому

      නුබලා තමයි අද කාලේ ජාතික වීරයෝ. කවදාහරි ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්නේ ඔගොල්ලො ගැන තමයි. ජය වේවා!

    • @sachinidilshani7272
      @sachinidilshani7272 2 роки тому

      සුපිරි

    • @Sajeed267
      @Sajeed267 2 роки тому

      Sympathy k .අපි ඔබලා සැමගේ කැපවීමට ස්තූති කරනවා. අපිට එන්න බෑ අපි ඉන්නේ රට එත් හැමදාම හිතින් හිටියේ අරගලයේ

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 роки тому +3

    Thank you for all your struggles to save our country.

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 2 роки тому

    අරගලයට ජය වේවා.....අපේ සම්පත් අපි විසින්ම රැකිය යුතුයි...සයුරෙන් එහා අපි හැමදාමත් අපි අරගලය සමගයි..
    ආදරේයි අරගලයට..🌹🌹🌹...

  • @renukaadikari7792
    @renukaadikari7792 2 роки тому

    අනේ ඔබලාට බුදු සරණයි ඔබ දිගට ඉන්න ඔබ මේ තැන ඉන්න ඕනා🙏🙏🙏🙏❤️❤️

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 роки тому +2

    Thank you so much for the update. God bless you guys. Good luck 👍

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 2 роки тому

    Oba siyalu denatama Devi pihitai.
    Sri Lanka mathawage Aragalayata jayawewa ✌️
    Aragalayata jayawewa ✌️🙏❤️
    Aragalayata jayawewa ✌️🙏❤️🌹
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 роки тому +22

    අරගලයට ජය වේවා 🙏

  • @arsenevirathne1853
    @arsenevirathne1853 2 роки тому +4

    නිහඩ බව athi බයානකයි පුළුවන් තරම් ජනතාව රැස් කරගන ඉන්න සතුරා විවේක ගන්නවා කියන්නේ ලොකු සැලසුමක් පුළුවන් තරම් ජනතාව eka

  • @radharasangani7816
    @radharasangani7816 2 роки тому

    තෙරැවන් සරණයි ඔබ සැමට අපගේ ආශිර්වාදය නිරතුරුවම අරගලයේ සියලුම වීරයින්ට ...!

  • @jaymendis4976
    @jaymendis4976 2 роки тому +2

    Well done every body waiting for 13 Wednesday take care all of you

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 роки тому +1

    ජයවේවා ජන අරගලයට 👏👏👏🙏🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා කුවේට් 🇰🇼 කුවේට්

  • @corecore2696
    @corecore2696 2 роки тому

    සුබ උදැසනක් බුදුසරණයි

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 роки тому +4

    You have done a great job.I respect you all.Aragalayata jayawewa.Gota,Ranil go home.🙏🙏🙏🙏

  • @hasithgodagama7199
    @hasithgodagama7199 2 роки тому +4

    කමෝන් රැට්ටා😍🔥💪

  • @nilushashriyani7222
    @nilushashriyani7222 2 роки тому

    Budusaranai siyalu denata jayawewa ratata janathawata

  • @zeenafarouque8977
    @zeenafarouque8977 2 роки тому +1

    ජය වේවා ජය වේවා ජය වේවා අරගලයට ජය 🇱🇰❤💪🏽🙏

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 роки тому

    බුදුසරනයි සියලුම දෙනාටම

  • @kamaniwijesundera1455
    @kamaniwijesundera1455 2 роки тому

    නිර්පාර්ශික අරගලයට ජයෙන් ජයටම පත් වේවා .සියලු දෙනාටම තෙරුවන් සරණයි .

  • @kusumpremaratne3851
    @kusumpremaratne3851 2 роки тому +2

    ජයවේවා , සියලුම දෙනාට දෙවිපිහිටයි

  • @Reversal86
    @Reversal86 2 роки тому +1

    Budusaranai ape daruvanta api enava hamoma ekathuvemu 13venakan enna hamoma 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 роки тому

    budusarani 🙏 God bless everyone 🙏❤
    we altogether 🙏 🇱🇰❤
    Love you both

  • @isharamadushani928
    @isharamadushani928 2 роки тому

    Samakami aragalayata Jaya 💪🙏 adarei ubalata rata wenuwen krana kepa kirimata 💪🇱🇰❤️

  • @hmm6255
    @hmm6255 2 роки тому

    පුතේ. පරිස්සමින් ඉන්න. අපේ. අරගලයට. ජය. වේවා

  • @ladaloyka5612
    @ladaloyka5612 2 роки тому

    Obala Samatama budu saranai parissaman 🌹

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 2 роки тому +7

    ගෝඨා යායුතුයි ඒක සාථීරයි

  • @chathujanaki2702
    @chathujanaki2702 2 роки тому

    Rattan Uba nam pissuwak malliye.api awa aragalayata.oyalai ape rate muradewathawo.oyala parissamen.gota nasaraniyane. Jathiyema uththamacharaya oyalatai malliye.jayen jayama wewa.

  • @romeshmax4453
    @romeshmax4453 2 роки тому

    Oyalata godak pin🙏🙏🙏🙏🙏

  • @peladavid5901
    @peladavid5901 2 роки тому

    We were waiting for this Vedio from you..Thank u young boy.

  • @harastiharasti1369
    @harastiharasti1369 2 роки тому

    Niyamai wachana tikatath Mara sathutui budu saranaii

  • @ireshadilani982
    @ireshadilani982 2 роки тому

    Theruwan saranai oba siyalu denatama. hamoma Awadiyen inna.

  • @ruhulnizar9247
    @ruhulnizar9247 2 роки тому

    ඓතිහාසික ජයග්‍රහණයක් .....

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 2 роки тому +2

    Good luck all boys

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 2 роки тому +1

    Obalawa siyalu deviyo Rakithwa

  • @Imanthaashan
    @Imanthaashan 2 роки тому

    Budusaranai Jaya wawa

  • @chajeesiri3981
    @chajeesiri3981 2 роки тому

    Deepest appreciation for you and all who are active in aragalaya.May the universal blessings be upon you all. 🙏🙏🙏🙏

  • @suweni3730
    @suweni3730 2 роки тому

    THANK YOU PUTHA, AWANKA DARUWEK OYA SUBA JEEVETHAYAK OBA SAMATA DEVI PIHITAI DARUWANE OBALATA GODAK ADARAI

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 роки тому

    ත්‍රිවිධ රත්නයේ අනුහසින් සියලු දෙව් රැකවරණින් පුතේ නුබලාට ජයෙන් ජයම අත්වේවා!!!❤️🙏❤️

  • @harshinikeerthisinghe9771
    @harshinikeerthisinghe9771 2 роки тому

    Gdk gdk pin oyalata api, Ape daruwo hamoma nayagathi. Oyalata api hadawathinma suba pathanawa yoda shakthiya labewa

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 2 роки тому +1

    Puthe obala thamai නූතන වීරපුරනප්පුලා තෙරුවන් සරණයි

  • @සිංහබාහුසිංහදේශය-සුරකිමු

    We respect General savendra Silva and General Fonseka !!!🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 роки тому

    Hamoma paresisamen oyala theruwan saranai ape aragalayata jaya wewa

  • @ashanihirunika6369
    @ashanihirunika6369 2 роки тому

    Awadanen parissamen inna. Aragalayata jaya wewa❤️hemoma parissamen oyalata budusaranay🙏aragalayata jaya wewa

  • @gaminianura4405
    @gaminianura4405 2 роки тому

    අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @චූටිමැණික-ඛ7න

    ජයවේවා රැට්ට..අපි ඉන්නව කොල්ලො,,ඔය අරගලේ

  • @AnusahAnusah
    @AnusahAnusah 2 роки тому +4

    ඒ වුනාට කල්පනාවෙන් ඉන්න

  • @enukilehansa7976
    @enukilehansa7976 2 роки тому

    May triple GEMS bless you bro! We have little hopes in the future for our younger generations!

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 роки тому

    Jaya wewa aiyee🇱🇰❤🔥

  • @sharmilaramesh2844
    @sharmilaramesh2844 2 роки тому

    God bless all 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @devikadevika2037
    @devikadevika2037 2 роки тому

    තෙරුවණ් සරණයි දරුවනේ පරිස්සමෙන් අපිට ඔයාලත් ඕන රටත් ඕන.🙏🙏🙏🙏

  • @janaranjaneeslic1959
    @janaranjaneeslic1959 2 роки тому +1

    Theruwan saranai puthe

  • @asokakh1563
    @asokakh1563 2 роки тому +2

    Rettaa athulu siyaluuma denage kepakereema gena ape pranamaya.neethiye mahathuni obala me mohothe janathawa samaga ekweemama semata shakthiyak bohoma pin
    Me aragele mulu ratawenuwen rate janathawa wenuwen.
    Nila adum adagath wiru siurani ekathuwanna denwath janathawa samaga
    Gahanna epa me satana rate mulu mahath janathawa wenuwen
    Aragalayata jaya niyathai.aragale semata wishwaye rekawarane labewaa 💪💪🤣🌹🌹🌹❤

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 роки тому

    ඔයාලා me අරගලයේ සංකේත වෙලා අවසන්.. ❤️ තරුණ ජවය, ශක්තිය, නොපසුබට උත්සාහය, ජීවිත පරදුවට තබා කරනා කැපකිරීම . අති විශිෂ්ටයි 🙏🙏🙏💪💪💪❤️

  • @fatimaraisha2122
    @fatimaraisha2122 2 роки тому

    Parissamin inda homoma kalpanawen okawa yanakal wiswasa karanda ba,a nisa tikak neme godak parissamin, God bless to all of you

  • @rizwanaanzar8264
    @rizwanaanzar8264 2 роки тому

    Oba samata jayen jaya. 👍👍👍🙏🙏

  • @rathnayaka4627
    @rathnayaka4627 2 роки тому

    Teruwan saranai aragalayata jaya

  • @chandrikakumari7581
    @chandrikakumari7581 2 роки тому +11

    මුළු ලොවක් පිළිගත් පාප් වහන්සේගේ වචෙනට ඇහුන් කන දුන් නැති මේ රාජපක්ෂ දෙස මුළු ලොවක් බලා ඉන්නවා.

    • @sadeepaudith118
      @sadeepaudith118 2 роки тому +1

      Pappa 🤣🤣🤣🤣🤣

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 роки тому

      Aneeeee ubala rata adare un nemai
      Ubala ta ona Paskuwa sale karaganna
      Kawda oya kiyana kanawa ganam ganna

  • @powersterieo573
    @powersterieo573 2 роки тому

    Jayawewa

  • @sanjanakumari549
    @sanjanakumari549 2 роки тому

    Adambarai idiriyatama yanna jayen Jaya paressamin theruwan saranai Jayen Jaya mama saudi Arabia sita ❤❤❤💪💪💪💪🙏🙏🙏👍👍👍👌👌👌

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 роки тому

    Very good morning my son's and daughters God bless you all and all blessed 🙏❤️ I love you always 🙏💖🙏🙏🙏❣️🙏🙏 my little children always safe and guide 🙏❣️ all please remember that 🙏💓🙏

  • @jayanthinanayakkara3851
    @jayanthinanayakkara3851 2 роки тому +6

    එවා වැඩක් නැ ජනාධිපති වෙන්න ලැස්ති වෙන්න

  • @kumarik994
    @kumarik994 2 роки тому

    Daruwane obalaata budu saranai

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 роки тому

    I' so My mother also be with you all ❤️🙏❤️🙏❤️🙏

  • @niroshancanisias2049
    @niroshancanisias2049 2 роки тому

    Aragalayata jaya wewa .jasu phitai

  • @donadissanayake3242
    @donadissanayake3242 2 роки тому

    කාටත් වැඩිය මෙිකට දුක් වින්දෙ රැටිටා .

  • @damayanthijayasekara2542
    @damayanthijayasekara2542 2 роки тому

    පුතේ, ඔබ සියළු දෙනාට මුළු රටම ණයයි.

  • @jehanperera7797
    @jehanperera7797 2 роки тому +5

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰..Aragalayata jaya weva Aragalayata jaya weva 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤......god will protect you all in the name of jesus christ 🙏🙏🙏