Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු සියළුම දෙනාටම දර්මය අවබෝධ වේවා. මේ අත් බවයේදි විශ්වයේ පිහිටෙන් අපේ දෙව් සුව පවුලේ සියළුම දෙනාම නිවන් දකින්නට මේ දේශනාව උපකාර වේවා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏
ඔබතුමාගේ දෙසනය අහන් ඉන්න ආසයි 🙏🙏කුමාර මහතාත් දෙව් සුව සැමටත් බුදුසරණයි 🙏🙏
තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමා ඇතළු දෙව්සුව පව්ලේ සියළුම දෙනාටම 🙏🙏🙏 මම කුවේට් සිට
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පව්ලේ සියලුම දෙනාට සියලුම දෙනාට දෙසු ධර්මය අවබෝධම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sumana saman deviyange ආශිර්වාද ලැබේවා oba තුමාට ......sadu..sadu...sadu...
මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා දෙවි පියානනි ...🙏🙏🙏 සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...🌻🌻🌻🌻
ඔබ තුමා ගෙ දේශනය හරිම අර්ථවත් මිනිසුන් යහපත කරා යොමුවෙන්න ඔබ තුමා නිතර නිතර දෙන අවවාද අනුශාසනා වෙනුවෙන් බොහෝම පින් .🙏🙏🙏🙏.සාධු සාධු .
සාදු..සාදු..සාදු..සියලු දෙනාටම තෙරුවන් සරණයි..දෙවි පිහිටයි..🙏🙏
ඉතාම වටිනා දේශනාවකි පින් පින් මෙහිදායකත්වය දැකවූ පිං ඇති අයගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
ඔබතුමාට සුදු අම්මාට සියලූම කර්‍ය මැණ්ඩලයේ සියලූම දෙනාහටත් යහපතක්ම වේවා !! නිදුක් නීරෝගී වේවා!! තවත් අලුත් දවසක් මගෙ ජීවිතයට උදාවේවා !! ඔබතුමා උගන්වන දහම් මාර්ගයේ ගමන් කරන්නට අප සියලූම දෙනාහට හැකි වේවා !!❤️❤️❤️
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට.මගේ තාත්තා නැතිවෙලා අවුරුදු දොලහක් වෙනවා.අද දහවල දානය පුජා කරලා අපි තාත්තට පින් දුන්නා.අද ඔබ තුමාගෙන් මේ බන අහන්න ලබුනඑකත් සතුටක්.ගොඩක් පින් ඔබ තුමාට.🙏🙏🙏
ලෝකයේ සිටින සියලුම දෙනා ගේ රෝග අබාධ සුවපත් වෙිවා සියලුම දෙනාට තෙරුවන් සරණායි දෙවි පිහිටයි🙏🙏🙏
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...නිදුක් වෙත්වා .......නීරෝගී වෙත්වා .....සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා .....නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏ලෝකා......සමස්තා.....සුකිනෝ.....භවංතූ......🙏🙏🙏යහපතම වේවා🙏 🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙවි සුව දේශයේ පිහටලගා. . වේවා! ! !
ඔබතුමාගෙ දේශනාව මනස සුවපත් කරන භාවනාවක් වාගේ ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා. ❤️🌷🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ගේ සත්‍යානු භාවයෙන් සියලුම දෙනාට නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබතුමා සුදුඅම්මට දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
දෙව්සුව පවුලේ නියමුවාණෙනි , ඔබතුමා අද දේශනයෙන් වටිනා කරුණු රැසක් ලබාදීම පිලිබඳව ස්තුති කරනවා. පිනක් නියම ආකාරයට උපයා ගන්නා ආකාරයත් එය උපරිම ලෙස ආයෝජනය කර එමගින් තමනට මෙන්ම අන් අයටද ප්‍රයෝජනයට ගැනීම ඉතා පැහැදිලි ව පෙන්වා දුන්නා. ධර්මානුකූල ව කරුණු දේශනා කිරීම හා ඇසීම තුලින් ජනිත වූ පින් ඔබතුමාගේ හා සුදු අම්මා ගේ දෙමව් පිය දෙපලටත් දෙව්සුව පවුලේ අප සැමගේ දෙමව්පියන් ඇතුළු සියළු ඥතීන්ටත් අනුමෝදන් වේවා!!ඒ අයගේ භව ගමන නිමාකර ගැනීමට මේ පින් උපකාරී වේවා!!!( කැනඩාවේ සිට )
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගොඩක් පින් සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි,දෙවි පිහිටයි දීගොඩ කුමාර මහතාටත්,සුදු අම්‍මා අැතුලු දෙව් සුව සේවා පවුලේ සියලුම දෙනාටත්...!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම තෙරුවන්සරනයි දෙවිපිහිටයි.සාදු...සාදු....සාදු...
ඔබ තුමා thululu dew සුව පවුලේ සියලුම දෙනාට නිරොගේ බව ලෙබෙව saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබතුමා ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි වාසනාවන්ත උදාසණක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු මේ පින් බලයෙන් සියලු ගේ ඥානය පහල වේවා සුදු🙏🙏🙏💖
නොදන්නා සහ දැනගත යුතු කරැණු ගොඩාක් ඔබතුමා කියා දුන්නා අදත් ඔබතුමට දීර්ඝයු පත්නේ තව තවත් මෙවැනි දේශනා වන් ඉදිරියටත් බලාපොරොත්තු වෙනුයි🙏🙏🙏🙏
හරිම වටිනා දේශනාවක්, කුමාර මහතා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි🙏🌹
බුදුසරණයි දෙවිපිහිටයි බුදු බවම ලබත්වා දීගොඩ කුමාර උතුමානනි සියලුදෙනා නීරෝගි වෙත්වා
සියලු සත්වයො සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා තෙරුවන් සරනයි දෙව්පිහිටයි පන්නිපිටිය 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ පැදිලිකීමට බොහොම පිං !!!ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි !!!බුදු සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏ඔබතුමාගේ දේශනය ඉතාමත් වැදගත් හොද දැනුවත් කිරිමක් 🙏🙏🙏🙏🙏බුදු සරණයි දෙවිපිහිටයි ඔබතුමාට
සාදු සාදු සාදු සම්බුදු සරණයි
සාධූ සාධූ සාධූ.. ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් කුමාර මාමෙ. ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට. 🙏🙏🙏🙏🙏🌈🌈🌈🌻🌻🌟🌟💐💐💐
සත්‍ය වැටහේවා සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
සාදු සාදු සාදුඅපිත් ධර්මදේශනාවේ පින් අනුමෝදන් වුණා.පිං අනුමෝදන් වීම අනුමෝදන් කිරිම.නිරාමිස සතුට ගැනකරුණු පැහැදිලි කරඅප සියලු දෙනාටමදැනුවත් කිරීමඇති කළ ඔබතුමාටඋතුම් නිර්වාණය ලැබීමටමේ පින් හේතු වේවා.
පින් අනුමෝදන් කල යුතු ආකාරය ගැන ඉතා පැහැදිලි දේශනාවක් කල ඔබ තුමාට බොහොම පින්🙏🙏🙏
සියලු දෙනාගේ යහපත, පතන්නාවූ ඔබ තුමාට තිසරණ සරණ පතනෙමි.සාදු! සාදු! සාදු!
සාදු....සාදූ...සාදූ.....බොහෝම පින් ඔබතුමානන්ට දීඝායු ලැබේවා.....ලෝකවාසී සියලු දෙනාම නිදුක් වේවා....නීරෝගි වේවා...සුවපත් වේවා....තෙරුවන් සරනයි...දෙවි පිහිටයි!!!!!
ඔබ තුමාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu.🙏🙏🙏🙏miya paralowa giya siyaluma denatama me pin anumodan wethwa..🙏🙏🙏🙏..
උතුම් පියාණනි නිතර පින් කිරීමට සුදුසු විදිය පැහැදිලි කිරීම ගොඩක් වටිනවා දෙව් සුව මෙහෙයේ ආදර පියාණන් සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
මං මුලා වී ඇති බව වත් නොදැන සිටින ඇත්තන්ට ඔබතුමාගේ දේශණ මහමෙරකි ....... තෙරුවන් සරණයි ... දෙව් පිහිටයි .... ඔබතුමාටත් හැමදෙනාටත් .....
වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් දෙව්සසුව පවුලේ සියලු දෙනාටම
බුදුසරණයි ඔබ තුමා ඇතුළු මේ විශ්වයේ සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐❤❤❤❤❤
තෙරැවන් සරණයි !!!!දෙවිපිහිටයි !!!පින්වත් ඔබතුමා ගේ දේශනාපාතිහාරය. ඉතාම. අර්ථවත්රසවත් මා ඉතා සතුටින් සවන්දි දැනුවත් වුවාආදරනිය. ඔබතුමා ටත් සුදු අමිමා ටත් කාර්යමංඩල ටත් දායකත්වය. ලබා දුන් සැමටත් මෙය. අසා දැකබලා සතුටට. පත් සැමටත් නිවන් අවබෝධය. පිනිස. හේතු ඵල. හේතු වාසනා වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂
ඔබවහන්සේ ට පින් උතුමානෙනි ...උතුම් දර්මදෙශනාව අහන්න ලැබිම සතුටක්... දැනුවත් උනා...තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ දෙවි පියාණෙනි🙏🙏🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏ඔබතුමාගෙ දහම් අසා සතුටට පත්වුනෙමි.. යහපතම වේවා දීර්ඝායු වේවා ඔබතුමාට
වෙනදා වගේම ඉතාම වටිනා කාලීන සංවේදි දේශනයක්. ගොඩක් පින් ඔබතුමා අපිට පෙන්වන මගපෙන්වීමට. ඒවගේම මෙම දේශනය අනුග්‍රහය ලබා ගත් එම පවුලට, සුදු අම්මා, ලහිරු අයියා ප්‍රමුඛ මාධ්‍ය අංශයටත් 🙏🙏 සාදු සාදු තෙරුවන්සණයි!
ඉතාමත්ම වටිනා ධර්ම දේශනාව ක් ඔබ තුමා ඇතුඵ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි
දර්ම දේශනාව පැවැත්තූ ඔබතුමාටත් ඒපින් අනුමෝදම් වේවා
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Thank you very much
සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව් පියානනි ගොඩාක් වටිනවා තේරුම් ගත්තා ගොඩාක් ලැබෙනා ආනිසන්ස මා සැමදාමත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමා මතු බුදුවේවා කියා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
පින්වත් අපේ ගුරු පියාණන්ටත් ගුරු මැණියන්ටත් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 💕🌺🌺🌺🙏🙏🙏
;; පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමගෙ මෙ දේශන අහන්න ගත්තෙ ඊයෙ ඉදන් දැක්කෙ ඊයෙ රෑ 1 වෙනකම් දේශන කීපයක් බැලුවා ඇත්තටම ඔබ වැනි ශ්‍රෙෂ්ඨ උත්තමයෙක් අපෙ මෙ රටට පහල වී ඇත්තේ සියලු ලෝ වැසියන්ගේ පෙර පිනකටය.ඔබ ඇතුලු පව්ලෙ සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!! දෙවි පිහිටයි!! ඔබ තුමාටත් , ලෝකවාසී සියලු දෙනාටත්🙏🙏
අදත් ඔබගේ ධර්ම දේශනයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වේවා. සිත් සුවපත් කරන මෙවැනි දේශනා අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් පින් කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සහ දෙව් සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ඔබතුමා ඇතුළු දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි !!!
ඔබ තුමා කියලා දෙන දෙවල් හරිම අර්තවත්,බොහොම පින් අපිව දනුවත් කරනවාට .ඔබ තුමා අතුලු සියලු දෙව් සුව පවුලෙ අයට දෙවිපිහිටය .
තෙරුවන් සරණයි. සාදු සාදු.,....ඔබතුමාට සුදු අම්මාට දෙව්දුව කාර්ය මණ්ඩලයට
නමස්කාර වේවා, 🙏සැම වචනයක්ම වටිනවා, අහක දාන්න කිසිම දෙයක් නෑ මම හරිම අසාවෙන් බලන් ඉන්නේ ඔබ තුමගේ දේශනාව අහන්න, සිතට හරිම සනීපයක් දැනෙනවා ඔබට පිං දෙනවා අනේක වාරයක්, දීර්ගායු වේවා 🙏🌹🙏🙏
💐🙏🙏🙏. ගුරැපියානණි ඔබට දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි. දෙවිපිහිටයි !!!
බොහොම වටිනා දේසනයක් .ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🌻🌻🌻
තෙරැවන්සරණයි ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනා සහ සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
ආයුබෝ වේවා දී ගොඩ උතූමාණනීඅද උදේ මේ දේශණය මම අහන්නේහරිම වටිනා දේශණයමගේ මව්පිය දෙදනාම නෑදැන් දන්නවා නිවැරදීව කරන පිළිවෙල හරිම සතුටක්මේ දේශණය අහන්න ලබා දුන්නපින්වන්ත අයටදඔබතුමාටද සුදුඅම්මා ලහිරැ පුතා කාර්ය මණ්ඩලයට පින්සිදුවේවාසාදු සාදු සාදුසියලුම දෙනාම යහපත සත්ය දකිවාතෙරැවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි
සාධු සාධු සාධු....ඔබතුමාගේ දේශනාවක් ශ්‍රවණය කිරීමට මා ඉතා උවමනාවෙන් බලා සිටියෙමි.....විදෙස් ගතව සිටියද නිතරම අප සමග සිටින බවක් හදවතට දැනෙනවා....ඔබතුමාගෙ සියලූම පැතුම් ඉටුවේවා...සුදු අම්මාටත් ඔබතුමාටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...වැඩසටහන සදහා අනුග්‍රහය දැක්වූ අයගේ ද සියලු පැතුම් ඉටුවේවා....නිදුක් නීරෝගී ජීවිතයක් ගත කරන්න ශක්තිය ලැබේවා...
ඔබතුමාට දීර්ඝායුස වේවා!! නිවන් මඟට හේතු වාසනා වේවා
🙏🙏🙏🙏මේ පින් අප කාටත් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
ඔබතුමාගේ මේ වටිනා දේශනය අහන දකින සෑම දෙනා තුලම යහපතම කරා යොමුවේවා හරිම වටිනවා ඔබතුමාට ශ්‍රීමා විශ්ණු දෙවියන්වහන්සෙගේ හා ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා ඇතුළු දෙව්සුව පවුලේ සියළුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
කුමාර මාමෙ ඔයාට ගොඩක් පින්🙏🌼🙏 ගොඩක් ස්තුතියි 🙏🌼🙏 දෙව් සුව පවුලේ සියලු දෙනාටමාත්🙏🌼🙏 ලොක🙏🌍🙏 වාසි සියලු දෙනාටමාත්🙏🌼🙏 තෙරුවන් සරණයි🙏🌼🙏 දෙවි පිහිටයි🙏🌼🙏 නමෝ බුද්ධාය 🙏🌼☸️🌼🙏
ලොකු දැනුමක් ලැබුණා. බොහොම පින්. තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබේවා කුමාර මහත්මයා
ෙ.තරැවන්සරනයි...කුමාර..මහතා .ෙ.ග්.ෙද්සනය..හැම.ෙදනාටම..ඉතා ...වැදගත්...සාදු..සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදුු.......................
ආධ්‍යාත්මික කාරණා ගැන මට හිතෙන ප්‍රශ්න වලට පිළිතුරු පොත් වල හොයාගන්න බැරි වුනා ට, ඔබ තුමා ගෙ දේශනා වල හොඳ පැහැදිලි කිරීම් තිබෙනවා. ඔබ තුමා ට සහ මේ සියලු දේ ට උපකාර කරන හැමෝටම ගොඩාක් පින් සිද්ධ වේවා! ඒ පින් බලයෙන් සියලු ම යහපත උදා වේවා!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .වටිනා දේශනාවක් ඔබ තුමා හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
ස්තුතියි! තෙරුවන් සරණයි! අපේ සමාජයේ බොහෝ දෙනා අහන්න අකමැත්තෙන්. ..
ඔබතුමාට ගොඩක් පිං මේවගේ වටිනා දේශනා අපට අසන්න සලසා දෙනවට. ඔබතුමන්ට සුදුඅම්මට දීර්ගායුෂ ලැබේවා. දෙව්සුව කාර්යමණ්ඩලයේ සැමටම තෙරුවන්සරණයි ! දෙවිපිහිටයි 🙏🙏🙏
හරිම වටිනා දේශනයක්ඔබතුමාටත් සුදු අම්මටත්දෙල් සුව පවුලේ සියලුම දෙනාටත්ලෝකවාසී සියලුම දෙනාටත්තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤ සාදු සාදු බුදු සරණයි ඔබ තුමාට
පින්වත් ඔබතුමා මිහිපිට දෙවි කෙනෙකි.සුව කල නොහැකි රොගයකින් පෙලෙන මා තවමත් ඉගන ගන්නා දරුවෙක්මි .ඔබතුමාගේ පිහිට පතමි.හමුවිමට කිහිපවරක් උත්සහ කලද නොහැකි විය .පිහිට පතමි .තෙරුවන් සරනයි.
ඔබ තුමාට ගොඩාක් පින් ඔබ තුමාට තෙරුවන් සරන්නයි දෙවී පිහිටයි හැමදාම අපව නිවරැදි මාර්ගයට යොමු කිරිම ගැන ඉතාමත් සතුටුයි බොහොමත් ස්තූතියි සුදු අම්මා ඇතුලු දෙව් සුව දේසයේ සියලු දෙනාම සුවපත්බ්වේවා
ගොඩක් ස්තුතියි ගොඩක් පින් නොදන්නා දේ ගැන පැහැදිලි කරට අනෙක වාරයක් ඉස්තූතියි ඔබටත් අපටත් ලෝකයත් සුවකළ ඔබට හැදූ vadu දෙමාපියන්ට මේ පින් ලැබේවා සාදු සාදු සාදු 🙏♥🙏🙏🙏🙏🙏🙏💕💕💕🙏🙏🙏🙏🙏🙏💕💕🙏🙏🙏🙏
සාදු ..සාදු..සාදු.. ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක්. අශාවෙන් සවන් දුන්නා.ඔබතුමා සියලු දෙනාටම යහ මග පෙන්වන්නට ගන්නා උත්සාහය බොහොම වටිනා.ගොඩක් අර්ථවත් ඔබතුමාට ලොව සියලු රෝගීඉන් සුවපත් කිරීමට sakthiya dairiya ලැබේවා .ඔබතුමා සුදු අම්මා අතුලු සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි.දීර්ඝායුශ වේවා.
අපේ ගුරු පියානනේ මා හිස නමා නමස්කාර කරමි මගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශනාව ශ්‍රවණය කරනවිට මාගේ මියගිය පියාණන් මතකයට නැගුණි. අපි සැමවිටම පින් සිදුකරන විට ඉහත පරිදි කරන්නෙමු. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
සෙත් වේවා! අපිටත් යළි යළි බුදු බණ ඇසීමට ලැබේවා!
ඉතාම වටිනා දේශනයක් . ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!පිළිකාවකින් අසනීපව සිටින මගේ පියාට ඔබතුමාගේ ආශීර්වාදය ලැබේවා !!!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා! ඔබ තුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පිං මේවගෙ ධර්මදේසනාවක් නර අපේ සිත් සුවපත් කලාට ෴෴ගොඩාක් වටිනා ධර්ම දේසනාවක් මෙයට සවන්දුන් සියලුම දෙනාටත් දෙච්සුය පවුලෙ හැමොටමත් නිවන් මග දොරටුව විවරවේවා🙏🙏🙏🙏🙏🙏🙏 හැමොටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි෴෴
Sadu saadu saadu theruwam saranai devi pihitai dew suwa pawle sematah niduk wewa neerogi wewa suwapath wewa
සාදු සාදු සියළුම දෙනාටම දර්මය අවබෝධ වේවා. මේ අත් බවයේදි විශ්වයේ පිහිටෙන් අපේ දෙව් සුව පවුලේ සියළුම දෙනාම නිවන් දකින්නට මේ දේශනාව උපකාර වේවා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏
ඔබතුමාගේ දෙසනය අහන් ඉන්න ආසයි 🙏🙏කුමාර මහතාත් දෙව් සුව සැමටත් බුදුසරණයි 🙏🙏
තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමා ඇතළු දෙව්සුව පව්ලේ සියළුම දෙනාටම 🙏🙏🙏 මම කුවේට් සිට
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පව්ලේ සියලුම දෙනාට සියලුම දෙනාට දෙසු ධර්මය අවබෝධම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sumana saman deviyange ආශිර්වාද ලැබේවා oba තුමාට ......sadu..sadu...sadu...
මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා දෙවි පියානනි ...🙏🙏🙏 සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...🌻🌻🌻🌻
ඔබ තුමා ගෙ දේශනය හරිම අර්ථවත් මිනිසුන් යහපත කරා යොමුවෙන්න ඔබ තුමා නිතර නිතර දෙන අවවාද අනුශාසනා වෙනුවෙන් බොහෝම පින් .🙏🙏🙏🙏.සාධු සාධු .
සාදු..සාදු..සාදු..සියලු දෙනාටම තෙරුවන් සරණයි..දෙවි පිහිටයි..🙏🙏
ඉතාම වටිනා දේශනාවකි පින් පින් මෙහිදායකත්වය දැකවූ පිං ඇති අයගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා පිං පිං සාදු සාදු
🔔🔔🔔
ඔබතුමාට සුදු අම්මාට සියලූම කර්‍ය මැණ්ඩලයේ සියලූම දෙනාහටත් යහපතක්ම වේවා !! නිදුක් නීරෝගී වේවා!! තවත් අලුත් දවසක් මගෙ ජීවිතයට උදාවේවා !! ඔබතුමා උගන්වන දහම් මාර්ගයේ ගමන් කරන්නට අප සියලූම දෙනාහට හැකි වේවා !!❤️❤️❤️
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට.මගේ තාත්තා නැතිවෙලා අවුරුදු දොලහක් වෙනවා.අද දහවල දානය පුජා කරලා අපි තාත්තට පින් දුන්නා.අද ඔබ තුමාගෙන් මේ බන අහන්න ලබුනඑකත් සතුටක්.ගොඩක් පින් ඔබ තුමාට.🙏🙏🙏
ලෝකයේ සිටින සියලුම දෙනා ගේ රෝග අබාධ සුවපත් වෙිවා සියලුම දෙනාට තෙරුවන් සරණායි දෙවි පිහිටයි🙏🙏🙏
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
නිදුක් වෙත්වා .......
නීරෝගී වෙත්වා .....
සුවපත් වෙත්වා .....
දුකින් මිදෙත්වා .....
නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
ලෝකා......සමස්තා.....
සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
යහපතම වේවා🙏 🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙවි සුව දේශයේ පිහටලගා. . වේවා! ! !
ඔබතුමාගෙ දේශනාව මනස සුවපත් කරන භාවනාවක් වාගේ ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා. ❤️🌷🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ගේ සත්‍යානු භාවයෙන් සියලුම දෙනාට නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබතුමා සුදුඅම්මට දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
දෙව්සුව පවුලේ නියමුවාණෙනි , ඔබතුමා අද දේශනයෙන් වටිනා කරුණු රැසක් ලබාදීම පිලිබඳව ස්තුති කරනවා. පිනක් නියම ආකාරයට උපයා ගන්නා ආකාරයත් එය උපරිම ලෙස ආයෝජනය කර එමගින් තමනට මෙන්ම අන් අයටද ප්‍රයෝජනයට ගැනීම ඉතා පැහැදිලි ව පෙන්වා දුන්නා. ධර්මානුකූල ව කරුණු දේශනා කිරීම හා ඇසීම තුලින් ජනිත වූ පින් ඔබතුමාගේ හා සුදු අම්මා ගේ දෙමව් පිය දෙපලටත් දෙව්සුව පවුලේ අප සැමගේ දෙමව්පියන් ඇතුළු සියළු ඥතීන්ටත් අනුමෝදන් වේවා!!ඒ අයගේ භව ගමන නිමාකර ගැනීමට මේ පින් උපකාරී වේවා!!!
( කැනඩාවේ සිට )
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගොඩක් පින් සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි,දෙවි පිහිටයි දීගොඩ කුමාර මහතාටත්,සුදු අම්‍මා අැතුලු දෙව් සුව සේවා පවුලේ සියලුම දෙනාටත්...!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම තෙරුවන්සරනයි දෙවිපිහිටයි.සාදු...සාදු....සාදු...
ඔබ තුමා thululu dew සුව පවුලේ සියලුම දෙනාට නිරොගේ බව ලෙබෙව saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබතුමා ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි වාසනාවන්ත උදාසණක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු මේ පින් බලයෙන් සියලු ගේ ඥානය පහල වේවා සුදු🙏🙏🙏💖
නොදන්නා සහ දැනගත යුතු කරැණු ගොඩාක් ඔබතුමා කියා දුන්නා අදත් ඔබතුමට දීර්ඝයු පත්නේ තව තවත් මෙවැනි දේශනා වන් ඉදිරියටත් බලාපොරොත්තු වෙනුයි🙏🙏🙏🙏
හරිම වටිනා දේශනාවක්, කුමාර මහතා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි🙏🌹
බුදුසරණයි දෙවිපිහිටයි බුදු බවම ලබත්වා දීගොඩ කුමාර උතුමානනි සියලුදෙනා නීරෝගි වෙත්වා
සියලු සත්වයො සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා තෙරුවන් සරනයි දෙව්පිහිටයි පන්නිපිටිය 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ පැදිලිකීමට බොහොම පිං !!!
ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි !!!
බුදු සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏ඔබතුමාගේ දේශනය ඉතාමත් වැදගත් හොද දැනුවත් කිරිමක් 🙏🙏🙏🙏🙏බුදු සරණයි දෙවිපිහිටයි ඔබතුමාට
සාදු සාදු සාදු සම්බුදු සරණයි
සාධූ සාධූ සාධූ.. ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් කුමාර මාමෙ. ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට. 🙏🙏🙏🙏🙏🌈🌈🌈🌻🌻🌟🌟💐💐💐
සත්‍ය වැටහේවා සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
සාදු සාදු සාදුඅපිත් ධර්මදේශනාවේ පින් අනුමෝදන් වුණා.පිං අනුමෝදන් වීම අනුමෝදන් කිරිම.නිරාමිස සතුට ගැනකරුණු පැහැදිලි කරඅප සියලු දෙනාටමදැනුවත් කිරීමඇති කළ ඔබතුමාටඋතුම් නිර්වාණය ලැබීමටමේ පින් හේතු වේවා.
පින් අනුමෝදන් කල යුතු ආකාරය ගැන ඉතා පැහැදිලි දේශනාවක් කල ඔබ තුමාට බොහොම පින්🙏🙏🙏
සියලු දෙනාගේ යහපත, පතන්නාවූ ඔබ තුමාට තිසරණ සරණ පතනෙමි.
සාදු! සාදු! සාදු!
සාදු....සාදූ...සාදූ.....බොහෝම පින් ඔබතුමානන්ට දීඝායු ලැබේවා.....ලෝකවාසී සියලු දෙනාම නිදුක් වේවා....නීරෝගි වේවා...සුවපත් වේවා....තෙරුවන් සරනයි...දෙවි පිහිටයි!!!!!
ඔබ තුමාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu.🙏🙏🙏🙏miya paralowa giya siyaluma denatama me pin anumodan wethwa..🙏🙏🙏🙏..
උතුම් පියාණනි නිතර පින් කිරීමට සුදුසු විදිය පැහැදිලි කිරීම ගොඩක් වටිනවා දෙව් සුව මෙහෙයේ ආදර පියාණන් සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
මං මුලා වී ඇති බව වත් නොදැන සිටින ඇත්තන්ට ඔබතුමාගේ දේශණ මහමෙරකි ....... තෙරුවන් සරණයි ... දෙව් පිහිටයි .... ඔබතුමාටත් හැමදෙනාටත් .....
වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් දෙව්සසුව පවුලේ සියලු දෙනාටම
බුදුසරණයි ඔබ තුමා ඇතුළු මේ විශ්වයේ සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐❤❤❤❤❤
තෙරැවන් සරණයි !!!!
දෙවිපිහිටයි !!!
පින්වත් ඔබතුමා ගේ දේශනා
පාතිහාරය. ඉතාම. අර්ථවත්
රසවත් මා ඉතා සතුටින් සවන්දි දැනුවත් වුවා
ආදරනිය. ඔබතුමා ටත් සුදු අමිමා ටත් කාර්යමංඩල ටත් දායකත්වය. ලබා දුන් සැමටත් මෙය. අසා දැකබලා සතුටට. පත් සැමටත් නිවන් අවබෝධය. පිනිස. හේතු ඵල.
හේතු වාසනා වේවා.......
🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂
ඔබවහන්සේ ට පින් උතුමානෙනි ...උතුම් දර්මදෙශනාව අහන්න ලැබිම සතුටක්... දැනුවත් උනා...තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ දෙවි පියාණෙනි🙏🙏🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏ඔබතුමාගෙ දහම් අසා සතුටට පත්වුනෙමි.. යහපතම වේවා දීර්ඝායු වේවා ඔබතුමාට
වෙනදා වගේම ඉතාම වටිනා කාලීන සංවේදි දේශනයක්. ගොඩක් පින් ඔබතුමා අපිට පෙන්වන මගපෙන්වීමට. ඒවගේම මෙම දේශනය අනුග්‍රහය ලබා ගත් එම පවුලට, සුදු අම්මා, ලහිරු අයියා ප්‍රමුඛ මාධ්‍ය අංශයටත් 🙏🙏 සාදු සාදු තෙරුවන්සණයි!
ඉතාමත්ම වටිනා ධර්ම දේශනාව ක් ඔබ තුමා ඇතුඵ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි
දර්ම දේශනාව පැවැත්තූ ඔබතුමාටත් ඒපින් අනුමෝදම් වේවා
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Thank you very much
සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව් පියානනි ගොඩාක් වටිනවා තේරුම් ගත්තා ගොඩාක් ලැබෙනා ආනිසන්ස මා සැමදාමත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමා මතු බුදුවේවා කියා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
පින්වත් අපේ ගුරු පියාණන්ටත් ගුරු මැණියන්ටත් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 💕🌺🌺🌺🙏🙏🙏
;; පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමගෙ මෙ දේශන අහන්න ගත්තෙ ඊයෙ ඉදන් දැක්කෙ ඊයෙ රෑ 1 වෙනකම් දේශන කීපයක් බැලුවා ඇත්තටම ඔබ වැනි ශ්‍රෙෂ්ඨ උත්තමයෙක් අපෙ මෙ රටට පහල වී ඇත්තේ සියලු ලෝ වැසියන්ගේ පෙර පිනකටය.ඔබ ඇතුලු පව්ලෙ සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!! දෙවි පිහිටයි!! ඔබ තුමාටත් , ලෝකවාසී සියලු දෙනාටත්🙏🙏
අදත් ඔබගේ ධර්ම දේශනයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වේවා. සිත් සුවපත් කරන මෙවැනි දේශනා අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් පින් කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සහ දෙව් සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ඔබතුමා ඇතුළු දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි !!!
ඔබ තුමා කියලා දෙන දෙවල් හරිම අර්තවත්,බොහොම පින් අපිව දනුවත් කරනවාට .ඔබ තුමා අතුලු සියලු දෙව් සුව පවුලෙ අයට දෙවිපිහිටය .
තෙරුවන් සරණයි. සාදු සාදු.,....ඔබතුමාට සුදු අම්මාට දෙව්දුව කාර්ය මණ්ඩලයට
නමස්කාර වේවා, 🙏සැම වචනයක්ම වටිනවා, අහක දාන්න කිසිම දෙයක් නෑ මම හරිම අසාවෙන් බලන් ඉන්නේ ඔබ තුමගේ දේශනාව අහන්න, සිතට හරිම සනීපයක් දැනෙනවා ඔබට පිං දෙනවා අනේක වාරයක්, දීර්ගායු වේවා 🙏🌹🙏🙏
💐🙏🙏🙏. ගුරැපියානණි ඔබට දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි. දෙවිපිහිටයි !!!
බොහොම වටිනා දේසනයක් .ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🌻🌻🌻
තෙරැවන්සරණයි ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනා සහ සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
ආයුබෝ වේවා
දී ගොඩ උතූමාණනී
අද උදේ මේ දේශණය මම අහන්නේ
හරිම වටිනා දේශණය
මගේ මව්පිය දෙදනාම නෑ
දැන් දන්නවා නිවැරදීව කරන පිළිවෙල හරිම සතුටක්
මේ දේශණය අහන්න ලබා දුන්න
පින්වන්ත අයටද
ඔබතුමාටද සුදුඅම්මා ලහිරැ පුතා කාර්ය මණ්ඩලයට පින්සිදුවේවා
සාදු සාදු සාදු
සියලුම දෙනාම යහපත සත්ය දකිවා
තෙරැවන් සරණයි දෙවිපිහිටයි
ස්තුතියි
සාධු සාධු සාධු....ඔබතුමාගේ දේශනාවක් ශ්‍රවණය කිරීමට මා ඉතා උවමනාවෙන් බලා සිටියෙමි.....විදෙස් ගතව සිටියද නිතරම අප සමග සිටින බවක් හදවතට දැනෙනවා....ඔබතුමාගෙ සියලූම පැතුම් ඉටුවේවා...සුදු අම්මාටත් ඔබතුමාටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...වැඩසටහන සදහා අනුග්‍රහය දැක්වූ අයගේ ද සියලු පැතුම් ඉටුවේවා....නිදුක් නීරෝගී ජීවිතයක් ගත කරන්න ශක්තිය ලැබේවා...
ඔබතුමාට දීර්ඝායුස වේවා!! නිවන් මඟට හේතු වාසනා වේවා
🙏🙏🙏🙏මේ පින් අප කාටත් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
ඔබතුමාගේ මේ වටිනා දේශනය අහන දකින සෑම දෙනා තුලම යහපතම කරා යොමුවේවා
හරිම වටිනවා ඔබතුමාට ශ්‍රීමා විශ්ණු දෙවියන්වහන්සෙගේ හා ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා ඇතුළු දෙව්සුව පවුලේ සියළුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
කුමාර මාමෙ ඔයාට ගොඩක් පින්🙏🌼🙏 ගොඩක් ස්තුතියි 🙏🌼🙏 දෙව් සුව පවුලේ සියලු දෙනාටමාත්🙏🌼🙏 ලොක🙏🌍🙏 වාසි සියලු දෙනාටමාත්🙏🌼🙏 තෙරුවන් සරණයි🙏🌼🙏 දෙවි පිහිටයි🙏🌼🙏 නමෝ බුද්ධාය 🙏🌼☸️🌼🙏
ලොකු දැනුමක් ලැබුණා. බොහොම පින්. තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබේවා කුමාර මහත්මයා
ෙ.තරැවන්සරනයි...කුමාර..මහතා .ෙ.ග්.ෙද්සනය..හැම.ෙදනාටම..ඉතා ...වැදගත්...සාදු..සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදුු.......................
ආධ්‍යාත්මික කාරණා ගැන මට හිතෙන ප්‍රශ්න වලට පිළිතුරු පොත් වල හොයාගන්න බැරි වුනා ට, ඔබ තුමා ගෙ දේශනා වල හොඳ පැහැදිලි කිරීම් තිබෙනවා. ඔබ තුමා ට සහ මේ සියලු දේ ට උපකාර කරන හැමෝටම ගොඩාක් පින් සිද්ධ වේවා! ඒ පින් බලයෙන් සියලු ම යහපත උදා වේවා!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .වටිනා දේශනාවක් ඔබ තුමා හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
ස්තුතියි! තෙරුවන් සරණයි! අපේ සමාජයේ බොහෝ දෙනා අහන්න අකමැත්තෙන්. ..
ඔබතුමාට ගොඩක් පිං මේවගේ වටිනා දේශනා අපට අසන්න සලසා දෙනවට. ඔබතුමන්ට සුදුඅම්මට දීර්ගායුෂ ලැබේවා. දෙව්සුව කාර්යමණ්ඩලයේ සැමටම තෙරුවන්සරණයි ! දෙවිපිහිටයි 🙏🙏🙏
හරිම වටිනා දේශනයක්ඔබතුමාටත් සුදු අම්මටත්දෙල් සුව පවුලේ සියලුම දෙනාටත්ලෝකවාසී සියලුම දෙනාටත්තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤ සාදු සාදු බුදු සරණයි ඔබ තුමාට
පින්වත් ඔබතුමා මිහිපිට දෙවි කෙනෙකි.සුව කල නොහැකි රොගයකින් පෙලෙන මා තවමත් ඉගන ගන්නා දරුවෙක්මි .ඔබතුමාගේ පිහිට පතමි.හමුවිමට කිහිපවරක් උත්සහ කලද නොහැකි විය .පිහිට පතමි .තෙරුවන් සරනයි.
ඔබ තුමාට ගොඩාක් පින් ඔබ තුමාට තෙරුවන් සරන්නයි දෙවී පිහිටයි හැමදාම අපව නිවරැදි මාර්ගයට යොමු කිරිම ගැන ඉතාමත් සතුටුයි බොහොමත් ස්තූතියි සුදු අම්මා ඇතුලු දෙව් සුව දේසයේ සියලු දෙනාම සුවපත්බ්වේවා
ගොඩක් ස්තුතියි ගොඩක් පින් නොදන්නා දේ ගැන පැහැදිලි කරට අනෙක වාරයක් ඉස්තූතියි ඔබටත් අපටත් ලෝකයත් සුවකළ ඔබට හැදූ vadu දෙමාපියන්ට මේ පින් ලැබේවා සාදු සාදු සාදු 🙏♥🙏🙏🙏🙏🙏🙏💕💕💕🙏🙏🙏🙏🙏🙏💕💕🙏🙏🙏🙏
සාදු ..සාදු..සාදු.. ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක්. අශාවෙන් සවන් දුන්නා.ඔබතුමා සියලු දෙනාටම යහ මග පෙන්වන්නට ගන්නා උත්සාහය බොහොම වටිනා.ගොඩක් අර්ථවත් ඔබතුමාට ලොව සියලු රෝගීඉන් සුවපත් කිරීමට sakthiya dairiya ලැබේවා .ඔබතුමා සුදු අම්මා අතුලු සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි.දීර්ඝායුශ වේවා.
අපේ ගුරු පියානනේ මා හිස නමා නමස්කාර කරමි මගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශනාව ශ්‍රවණය කරනවිට මාගේ මියගිය පියාණන් මතකයට නැගුණි. අපි සැමවිටම පින් සිදුකරන විට ඉහත පරිදි කරන්නෙමු. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
සෙත් වේවා! අපිටත් යළි යළි බුදු බණ ඇසීමට ලැබේවා!
ඉතාම වටිනා දේශනයක් . ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
පිළිකාවකින් අසනීපව සිටින මගේ පියාට ඔබතුමාගේ ආශීර්වාදය ලැබේවා !!!