මෙතෙක් හෙළි නොකල රහස් රැසක් හෙළිකරන්නට වෙලාවයි.. | Deegoda Kumara

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 2 роки тому +23

    හොඳ නායකයෙක් අපේ රටේ බිහිවෙලා ඔබතුමාගේ දෙව් සුව ආශිර්වාදය ලබාගැනීමට සියලුම රෝගීන්ට අවස්ථාව ලැබේවා!

  • @nirotg9475
    @nirotg9475 2 роки тому +33

    ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs 2 роки тому +18

    අධ්‍යාත්මය හා බුද්ධිය අවදි කිරීමට වෙහෙසෙන ඔබතුමා සහ දෙව් සුව පවුලේ සියලු දෙනාටත්, අපේ මාධ්‍ය අංශයට බොහොම පින් 🙏🙏 තෙරුන්සරණයි 🙏 සියලු දෙනාගේ බුද්ධිය අවදි වෙත්වා !!

  • @renuwijesena538
    @renuwijesena538 2 роки тому +28

    තෙරුවන් සරණයි 🙏🌼🌼🌼🌼අපේ රටේ මිනිසුන් ධාර්මික වේවා 🙏🇱🇰🇱🇰ධාර්මික පාලකයෙක් අපට ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼ඔබ තුමා,සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝක වාසී ජනතාවට ත් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි🙏🙏🙏🌼🌼🌼🌼

  • @malisamarakoon7126
    @malisamarakoon7126 2 роки тому +20

    වර්තමාන සමාජයේ උද්ගත වී ඇති තත්ත්වයට නිර්භීතව සත්‍යය දේශනාවක් ඉදිරිපත් කළ ඔබතුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 роки тому +6

    ඔබතුමාගේ මේ ධර්මය අපේ රටේ සියලු දෙනාම පිළිපදිනවා නම්....ලෝකෙන්ම උතුම් රට මගෙ මව්බිම වෙනවා සත්‍යයි ...තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ඔබතුමා, සුදු අම්මා අතලු දෙව්සුව පවුලේ සියලුදෙනාටම
    ..
    ..

  • @gihanhemanada3332
    @gihanhemanada3332 2 роки тому +9

    මෙවැනි උතුම් සරල දේශනයක් වත් තේරුම් ගන්නට බැරි ජනතාවක් සිටීනම් ඒ රටේ අවාසනාව ..ඔබතුමාටත් දෙව්සුව පවුලේ සෑම සියලු දෙනාටත් සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.. ❤️🙏බුදු සරණයි 🙏🙏🙏

    • @VinethaPalihawadana
      @VinethaPalihawadana 2 місяці тому

      ඇත්තම ඇත්ත දේශනයෙ ඉවත් කලහැකි එක කරුනක් නැ ඒ තරම් සත්‍ය වැදගත් අදහස් ටිකක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 2 роки тому +53

    අපිට ඔවුන් කිසිකෙනෙක් ඕනනැහැ. ඔබතුමාව විතරයි අපිට ඕන. තිස්තුන් කෝටියක් දෙවියනේ අපේ කුමාර උතුමානන් රැකදෙත්වා!!

    • @swaramiyuru-
      @swaramiyuru- 2 роки тому +2

      මෙතුමාගේ ටෙලිපෝන් අංකයක් ඇත්නම් ලබා දෙන්න සොයුරිය 🙏🙏☺

  • @udenisamanthi283
    @udenisamanthi283 2 роки тому +58

    මගේ රටට දලදා හිමි සරණයි ,මගේ රටට තෙරුවන් සරණයි ,මගේ රටට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි ,ස්තුතිය ඔබතුමා ,දිර්ගායුස වෙවාඔබ තුමා ට.

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 роки тому +51

    කතාවනම් හරි ,ඒත් පරිස්සමෙන් ,තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @julgodamanagenadeera733
      @julgodamanagenadeera733 2 роки тому

      Katawa attamA attai.obatumàge. katawata bohoma pin. Obatuma dewiyo àraķsa karanawamai.
      Ok

  • @udenisamanthi283
    @udenisamanthi283 2 роки тому +59

    ආදරෙ මගේ රටට ඉක්මනින් මගේ රටේ ජනතාව ට නිවහල් නිදහස් අද්‍යත්මික නායකත්වය ක් හිමි වෙවා, මගේ සියලුම ජනතාව ට දුක් ගිනි නිවෙවා,♥️♥️♥️

    • @evenjalingbyrde618
      @evenjalingbyrde618 2 роки тому

      This is all true why can’t they get advice from you and more people who have good ideas.save our country sir pray and blessed. Thanks give the freedom for dev suwa sews.

    • @premapushpamali6825
      @premapushpamali6825 2 роки тому

      Anee sadu sadu sadu.

    • @nirmalasamarasekara9588
      @nirmalasamarasekara9588 2 роки тому

      ඔබ තුමගේ දේශනය සම්පුර්ණ
      සත්‍යවාදී. මහාභද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව
      ලැබේවා!!!!!!අපේ රට ආරක්ෂා
      කරත්වා!!!!!!!ඔබ සියළුම දෙනාට
      තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😢😥😰😨😫😭😫😭🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤝🤝🤝🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @Songhub369
    @Songhub369 2 роки тому +14

    උතුම් වූ විශ්වයේ ආශිර්වාදයෙන් අවංක නායකත්වයක් ලක්දෙරණ තුල බිහිවේවා.

  • @saralam.a4695
    @saralam.a4695 2 роки тому +56

    ඔබතුමාගේ දේශනාව ගොඩක් වටිනව දැහැමින් ජීවත්වෙන අයට දෙවියන්ගේ ආරක්ෂාව තියෙනව ඒක සත්‍යයි.ඔබසැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏 දීඝායුවේවා.

    • @nithawarnakulasuriya7255
      @nithawarnakulasuriya7255 2 роки тому

      තෙරුවන් සරණයි

    • @reetaindrani7810
      @reetaindrani7810 2 роки тому

      ඔබතුමා හරියටම හරි.ශු.ත්‍රිත්වයෙ ද බුදුරජාණන් වහන්සේගේ ද සරණයි.අපසැමගෙ බුද්ධි ය විවෘත වෙවා.///

    • @kusumnandasena962
      @kusumnandasena962 2 роки тому +1

      සත්යපවසන්න.ඉතාම.යහපත්.ඉතාම.
      වැදගත්.බුදුබන.ඔබේ.ඔබේ.ලවිකික.සහ
      ලෝකෝත්තරය.සදහාමයි.අධියාත්මික
      සුවය.ඔබව.සුවපත්.කරාවී.රටම.සුවපත්
      කරාවී.

    • @somaweerasingha972
      @somaweerasingha972 2 роки тому +3

      අනේ රත්තරන් පුතේ පරෙස්සමෙන් .පිණි බින්දුවකට විසක් වැටුනොත් ඒකත් විස වෙනව මයෙ පුතේ. ඇත්ත තමා පුතාගෙ කථාව. එහෙම වුණත් මේ දේශනාව අසන නිරවුල් මනසක් තියෙන උණුවෙන හදවත් තියෙන අය ඔබ වෙනුවෙන් ඉදිරියට ඒවි .නැවතත් කියන්න ම් පුතාට සතරවරම් දෙවියොත් ආශිර්වාද කරාවි .පරිස්සම් වෙන්න. ඔබගෙ මගෙ දෙව් සුව පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    • @sarojameegoda1657
      @sarojameegoda1657 2 роки тому

      වටිනා දේශනයක්. තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!🙏🙏🙏

  • @situmisitumi3076
    @situmisitumi3076 2 роки тому +4

    ඔබතුමාගේ දේශනාව ගොඩාක් වටිනවා තම තුමාටත් සුදු අම්මටත් දෙව් සුව දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ලෝක වාසී සියලුදෙනාටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 роки тому +39

    බලධාරීන් ඇස් ඇරලා බලන්න අහන්න මේ ඇත්ත කියන්නේ ජනාධිපතිතුමා නෙනි මවු මවුබිමට ජනතාවට ජිවත් වෙන්න ඉඩක් දෙන්න කුමාර දෙව මැතිඳුන් ගේ ආශිර්වාදයේන් මමත් ජිවත් වෙන්නෙ එක ඉස්තිරයි ඉස්තිරයි බුදු සරණයි දෙවිපිහිටයි

    • @kusumagamage328
      @kusumagamage328 Рік тому

      Devi piyanNi obai ape rajano deviyano sadu sadusadu

  • @lalani.8782
    @lalani.8782 2 роки тому +2

    අපේ රටේ නායකය වී මුළු ලොවම පාලනය කිරීමට ඔබ තුමාට සියළු දෙවියන්ගෙ වරම් ලැබේවා... ලැබේවා ලැබේවා.... සාදු... සාදු...සාදු..🙏🙏🙏🙏.අපිත් ඔබ තුමාගෙ පිහිට පතා ආපු අය. තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @sujmathupala8058
    @sujmathupala8058 2 роки тому +26

    මේ උතුම් අධ්‍යාත්මික නායකයාගේ නුවනැති වදන් බලධාරීන්ට ඇසේවා !!
    කුමාර මැතිඳුන්ට තෙරුවන් සරනයි !""

  • @gayanbaranage9922
    @gayanbaranage9922 2 роки тому +2

    ඔබතුමාට සියලු දෙවි දේවතාවන් වහන්සේලගේ පිහිටයි ...🙏🙏🙏🙏🙏

  • @jayanithij3293
    @jayanithij3293 2 роки тому +12

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකින අවංක පාලකයෙක් ලැබේවා 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +1

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. අපේ රටට දලදා හිමි සරණයි!

  • @user-76rme
    @user-76rme 2 роки тому +4

    මේ වගේ වෙලාවක ඔබ තුමාගේ මේ වචන හරිම වටිනවා පියානනි . 🙏🙏🙏 මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් ඔය පාට 3 නේ ඌරො පස්සෙ තුනට බෙදිලා ඉන්නෙ තාමත්. ඊටපස්සෙ තම්බින්ට දෙමලුන්ට බනිනවා. එක වචනක් වත් ඉවත දාන්න නැති ඔබ තුමාගේ මේ උත්සාහයට හිස නමා ගරු කරනවා. දීර්ඝායු වේවා පිය තුමනි.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි උතුම් ගුරු පියනනි. මාගේ නමස්කාරය වේවා. ඔබතුමා කියන හැම දෙයකම සත්‍යයි. උතුම් විශ්ව ශක්තිය ලබාගත් නායකයකුට පමනයි රටක් හොදින් පාලනය කල හැක්කේ. මේ කරුනු සියල්ල රජ්‍ය පාලකයින්ගේ නෙත ගැටේවා ඔබතුමාගේ පිහිට තමයි අපිට තියෙන්නේ.ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම තෙරුවන්සරනයි දෙවිපිහිටයි. සියලු දෙනාටම යහපතක්ම වේවා

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 2 роки тому +14

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

    • @premapushpamali6825
      @premapushpamali6825 2 роки тому

      Anee aththa aththa. Apita mathki. Obathuma kiyanne aththa ma thami.

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 роки тому +2

    ඔබ තුමා ට හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සියලු සත්වයෝ සුව පත් වේවා .

  • @dkk9339
    @dkk9339 2 роки тому +20

    චිත්‍ර ඇඳපු තරුණ දුවල පුතාල ගේ සිතුම් පැතුම් ඉටුවන, ආඨයාත්මික දේශයක් බිහිවේවා!
    ජයවේවා !! ✌💜💜

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 2 роки тому

      අනිවාර්යයෙන්ම උතුමාණෙනී 🙏🙏🙏

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 2 роки тому

      මේ උතුම් විශ්වය සත්‍යයයි 🙏🙏🙏

    • @renukamadu7558
      @renukamadu7558 2 роки тому

      අනිවාර්යයෙන් උතුම් දෙෂයක් නිර්මානය වෙවා 🙏🙏🙏🙏🇱🇰

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 роки тому +1

    තෙරුවන් සරණයි විශ්වයේ අධ්‍යාත්මික ශක්තියේ බලයෙන් මගේ මව්බිමේ ව්‍යවසනයෙන් මිදීමට ඉක්මණින් හැකිවේවා මානව හිතවාදී සිතුවිලි සියලු හදවත් තුල ජනිත වේවා වෛරී සිතුවිලි වලින් බරිත වූ හදවත් තුල මානව දයාව ඇතිවේවා. සියලු ගිලන් වූ හදවත් සුවපත් වෙත්වා . අද්‍යාත්මික නායකයෙකුගේ පාලනයක් අප මවුබිමට උදාවේවා !🙏🙏🙏

  • @nadeechandrika2544
    @nadeechandrika2544 2 роки тому +41

    ආදර පියනනි ඹබටත් සුදු අම්මා සහා දෙවු සුව පවුලේ සැමටත් තෙරැවන් සරණයි

    • @ssww8011
      @ssww8011 2 роки тому

      අැත්ත කියන්නාට වල කපනව. කාාලි මැැනියෝම රැකගනිත්වාා.

  • @DonDulip
    @DonDulip 9 місяців тому +1

    Thank you 🙏🏽 very much to My Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🙏🏽🌹🌹🌹🪷🪷🪷🪷🪷☀️💐. Free Deegoda Kumara #justice 🌷. We will not be Defeated. Many Kindness Blessings to Our Bodhisatta Maha Bhadrakali 🪷🪷🪷🪷🪷. Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 2 роки тому +4

    ඔබතුමාට දීර්ඝායුෂ පතමි
    ඇත්ත කතා කරන නිසා ඔබතුමා ට ප්‍රශ්න එයි
    අපි සෙත්පතනව ඒ තමයි අපට කල හැකි දේ
    රටට ආදරේ තියෙන අය නිසයි කතා කරන්නේ
    ඒ බව ඒ අය හදුනගෙන නැහැ
    ඔබතුමා හැම පැත්තෙන්ම වීරයෙක්
    ඔබතුමාට දෙවි පිහිටයි ! ! !

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 7 місяців тому

    බොහොම ස්තූතියි ඔබ තුමා ටත් මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @himanshi600
    @himanshi600 2 роки тому +8

    කුමාර මාමා කියපු හැම දෙයක්ම සත්‍යයි . කුමාර මාමා සුදු අම්මා ලහිරු අයියා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐

  • @chathuchathuri2592
    @chathuchathuri2592 2 роки тому +1

    ඔබතුමා කියන දේ සමග 💯 එකගයි.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому +3

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට හා දෙව්සුව පවුලේ සැමටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 .

  • @SamanKumara-hu3xn
    @SamanKumara-hu3xn Рік тому

    ඔබ තුමා කියන කතාව සත්‍යයක්.අපි ඒ ගැන තෙරුමි ගන්නයි ඕන.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා...

  • @nilminiperera6869
    @nilminiperera6869 2 роки тому +5

    🌹🌹🌹🙏🙏🙏දේසනාව දැන්
    අසා ඉවරයි ඒ සැම වචනයක්ම
    සත්‍යයයි නිර්භීත පුතකු බිහි
    කළ මවට මතු මතුත් නිවන් සාක්ෂාත් කර ගැනිමට ලැබේවා

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +1

    මෙවන් උතුම් මිනිසෙකු ට හිරිහැර නොකර නු රාජ්‍ය පාලක යිනි අපේ ලෙඩටදුකට නොමිලේ පිහිට වන එකමකෙනා මේ මැතිදු පමනයි ව්ශ්වයෙ හා සියලු දෙවියන් ගෙ ආසිර්වාද ය රැකවරණය මෙතුමා ට ලැබේවා ලැබේවා ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා තෙරුවන් සරනයි

  • @kanishkabandara1844
    @kanishkabandara1844 2 роки тому +5

    ඔබතුමාමයි ශක්තිය ඔබතුමා මයි සැනසීම විශ්වය නිරතුරුවම ඔබතුමා ව ආරක්ෂා කරනවා තෙරුවන් සරනයි

    • @DammikaDilhani-yt6og
      @DammikaDilhani-yt6og 4 місяці тому

      Ape rata beraganna udaw karanna dew piyanani.obathumata vitharai puluwa

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 роки тому

    ඉතාම වටිනා හරවත් දේශනයක්. බොහොම ස්තුතියි! රිදෙන්න ඕනේ අයට රිදෙන්න ද, පාඩම් ඉගෙන ගන්න ඕන අයට පාඩම් ඉගෙන ගන්න ද, පසු විපරම් කරන්න ඕන අයට එසේ කරන්නද, අනගි අවස්තාවක්. නියම දිව්‍ය ශක්තිය කුමක්ද කියා දෙවියන් විසින්ම ජනතාවට පැහැදිළි වෙන්නට ඉඩ හල අවස්ථාවක් මේක. මේ රටේ නම් හොද යහපත් පාලකයො කවුරුවත් දැනට නෑ. සේරම අය දූෂිතයො . අපි එයාලට රට නාස්ති කරන්න දීලා, අපි අපේ පාඩුවෙ අපේ වැඩ. කරගෙන හිටියානෙ. එතකොට එයාලා ක් අමතක කළා අපි එයාලාව එතනට ඇරියෙ කියලා. වෙන රටවල නම් පුංචි හරි වරදක් වුනොත් දේශපාලකයො ඉල්ලා අස්වෙනවා. පුදුමය කියන්නෙ අත් වැරදි නෙවෙයි හිතා මතාම තොග පිටින් වරදි කළත්, මෙයාලා නම් ඉල්ලලා අස්වෙන්නේ නෑ. ඒ නිසා අපි system එක වෙනස් කරන්න ඕන අපි පත් කරනවා නම් වැරදි කළාම අපිට ම අස්කරන්න ක්‍රමවේදයක් තියෙන විදිහට. නැතිනම් මේ රට කවදාවත් ගොඩ ගන්න බැරි වෙයි. ඔබ ඔබේ ප්‍රදේශයේ දේශපාලඥයා ගැන කල්පනාවෙන් ඉන්න. ඔහු හිටි ගමන් අතුරුදහන් වෙන්න ඉඩ තියෙනවා. කුමාර මහතා පෙන්වා දුන්නු එක දෙයක් පිළිඹදව සාක්ෂියක් ඉදිරිපත් කරන්න කැමතියි. පක්ෂ වශයෙන්, පාට පාටින් වෙන් වෙලා හිටියත් මේ ඔක්කොම එකට බැඳිලයි තියෙන්නෙ කියපු කාරණයට. පල්ලි වල බෝම්බ පුපුරා ගියානෙ. ඒ බෝම්බ තියපු අය අතරින් දෙදෙනෙක් ගෙම තාත්තා දැන් ඉතා ජනප්‍රිය වෙමින් යන පක්ෂයක උපදේශක සභාවෙ සාමාජිකයෙක්. අනික් කාරණය මේ අය හරියට එකතු වෙනවා නම් රට ගැන හිතලා ප්‍රශ්ණය වීදි සටන්වලට භාර නොදී පක්ෂ පාට මදකට අමතක කරලා රට වෙනුවෙන් එකතු වුනා නම් දූෂිත ඇමතිවරු ඉවත් කරන ක්‍රමවේදය ව්‍යවස්ථාවෙ සඳහන්ව තියෙනවා. එසේ නොකර නිකම් නිදාගෙන ඉඳලා අපිට කියනවා මෙයාලා ගෙදර ගියාම එයාලා හරියට පාලනය කරනවා කියලා. මුලා නොවන්න. මේ ඔක්කොම විවිධ වර්ණ වලින් බැඳුනු එකම දම්වැලක පුරුක් වගේ. ඒ නිසා ඔබ අරගල කරනවා නම් ඔබේ බෝඩ් එකේ මේ ඉල්ලීමත් ලියා ගන්න. " ආධ්‍යාත්මික නායක, දීගෙඩ කුමාර මහතාට දෙව් සුව වැඩසටහන් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න" එම ඉල්ලීම දිනා දීමට දෙවියෝ ඔබට උපකාර කරනු ඇති.
    🙏🌹💎🙏🌹💎🙏🌹💎🙏🌹

  • @lahiruprasad9016
    @lahiruprasad9016 2 роки тому +3

    මේ විශ්වයේ දුකට පත්වී ඇති සියලු සත්ත්වයෝ කයෙහි දුක් දුරුවී සිතෙහි දුක් දුරුවී නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා ....

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 2 роки тому

    ඔබ,තුමා කියනදේ හරියටම හරි සියලු දෙනා මෙය අසත්වා ඔබ තුමාට බොහොම පින්

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs 2 роки тому +4

    දෙයියෝ ඉදිරියටත් හොඳටම කරන්න ලැබේවා! ආධ්‍යාත්මික රාජ්‍යක් බිහිවෙත්වා 🙏🙏

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 Рік тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 ඔබතුමා කියපු සේරම දේ ඇත්ත ඕනෑම මනුස්සයෙක් වැරැද්දක් කළොත් ස්වභාදහමේ නිසි දඬුවම ඇස් ඉදිරිපිට ලබා දෙනවා කියලා මමත් හොඳින් දන්නවා පියතුමනි ඔබතුමාව හොඳින් රැක බලා ගන්නට සක්දෙවිඳු ඇතුළු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබතුමාව සුදු අම්මව දෙව්සුව පවුලේ සියලුම දෙනා හොඳින් රැකබලා ගන්නවා කියා එය සත්‍යයයි හොරකම බොරුව වංචාව හැමදාමත් තාවකාලිකයි බුදු ගුණ අනන්ත බලයෙන් විශ්වයේ ශක්තියේ බලයෙන් හැමදාමත් සත්‍ය ජය ගන්නවා
    ඕනෑම කෙනකුට අපහාසයක් කරනවා නම් ඒ අයට ගොඩාක් පසු තැවෙන්න වෙනවා ඒක තමයි සත්‍යය
    පියාණෙනි ඔබතුමාටත් අපගේ සුදු අම්මටත් දෙව් සුව පවුලේ සෑම සියලුම දෙනාටත් විශ්වයේ ශක්තිය අනුභාවය පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 මම කුවේට් ❤️❤️❤️❤️

  • @bandara7879
    @bandara7879 2 роки тому +29

    කුමාර මාහතා පර්ස්ම්න් අනක් ගුණ ක් නෑ........උන්ට මාගේ දෙවියන්ට බුදු සරනයි දෙවි පිහිටායි 🙏🙏🙏

  • @preethikaindatissa779
    @preethikaindatissa779 2 роки тому

    ඔබ තුමාගේ දෙශනාව සියලු දේවල් සත්‍යයකි .ස්තුති .තෙරුවන් සරණයි ඔබ තුමාට සහ දෙව්සුව පව්ලෙ සැමටත් නිදුක් නීරෝගී බව ලැබේවා .

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +4

    දෙව සුව පවුලේ සැමට ජයවේවා!
    දේව අවසරයෙන් සියලු පැතුම් සඵල වෙව!!!!

  • @cffffg3420
    @cffffg3420 2 роки тому

    මම ඔබතුමන්ගේ පසුගිය වැඩසටහන් එකින් එක බලනවා මේ අය ගැන හරි කනගාටුයි ඔබතුමාට පින් ඔබතුමන්ගේ සෑම වැඩ සටහනකින්ම මගේ හිත පිරිසිදු වෙනවා ධර්මය ගැන බොහෝ දේවල් අගේට පහදා දෙනවා ඔබතුමාට බොහොම පින් ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 роки тому +17

    දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවි සුව පවුලේ සියලු කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏💖🌿🌾🌸🌳💮🌱🌲🇱🇰

  • @DonDulip
    @DonDulip Рік тому +1

    Thank you 🙏🏽 very much for your kindness

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 роки тому +3

    ඔබ යන එන සැම තැනකදිම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව පිහිට අනිවාර්යයෙන් ලැබෙනවා

  • @nirma86
    @nirma86 2 роки тому +2

    ඔබ වැනි සිතන පුද්ගලයන් තමා අපේ රටේ පාලනයට අවශ්‍ය🙏🙏🙏

  • @jayantiwalpola6729
    @jayantiwalpola6729 2 роки тому +3

    පියතුමා ට පූළුවන් මෙම දෙසට බෙරගන්න පිය තුමා ගෙ දැකිම හරිම නිරරවූල් පිය තුමා ඉතාමත් සූදූසූයි රටබාරගන්න

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 роки тому

    ගොඩක් වටින දේශනයක්. ස්තූතියි. හැමදාම ඔබ තුමාට හදවතින්ම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @shashierangi5699
    @shashierangi5699 2 роки тому +5

    මා ජීවිතයේ දෙයක් ඉගෙනගත්තේ ඔබ තුමා ගේ දේශනා ඇසීම නිසා පමණයි. ජීවිතයේ සැබෑ අර්ථය කුමක්ද කියා මා දැන ගත්තේ ද ඔබ තුමා ගෙනි. මේ ලෝකේ මම දැකපු ජීවමාන දෙවියන් ඔබ තුමා පමණි. මිනිසුන් ට සැබෑ ආදරය දක්වන්නේ ඔබ තුමා පමණි. මතු බුදු බව ලැබෙන්න කියලා ඔබ තුමා ට මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ට. 🙏🙏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 2 роки тому +1

    ඔබතුමා සැලෙන්න එපා. දෙවියන් ඔබ සමගයි. ජේසු සමිදානන්ටත් වුනේ ඔය ටිකයි. යක්ෂයා හැම තැනම ඉන්නවා. කරන්නේ හොද ක්‍රියාවක් නමි හිතට එකගව ඉටු කරනවානමි එපමනයි. ඔබතුමාගේ කතාව ප්‍රසංසනීයයි. ඔබතුමාට ජේසු පිහිටයි.

  • @niluwisidagama958
    @niluwisidagama958 2 роки тому +5

    සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! කුමාර දිව්‍ය රාජයාට /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv 2 роки тому

    අති විශිෂ්ඨයි උතුමාණෙනි...කියූ සියල්ලම සත්‍යයි ....ඊළඟ දේශනය ඉක්මනින් ම බලාපොරොත්තු වෙමි..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි ...ඔබ ඇතුළු සියලු දෙනාටම ..!!!අපට පිහිට වන සේක්වා ....🙏🙏🙏.

  • @reetaindrani7810
    @reetaindrani7810 2 роки тому +1

    ඔබ තුමා ට බුදුරජාණන් වහන්සේගේ සරණයි.සත්‍ය ජයග්‍රහණය ට.

  • @itel3702
    @itel3702 2 роки тому +3

    කුමාර මාමා කියන කතාව සහතික ඇත්ත. කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 роки тому

    1 ඔබතුමාට පින් 2සතුටින් සිනාසෙමින් අහන්න පුළුවන් ඇත්තම ඇත්ත කතාවක් ගොඩක් ස්තුතියි

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 роки тому +3

    ....බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ ...
    ඒ වූ නිදහසේ ස්වර්ණ රාජ්‍යයට ...
    මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ...🙏🙏🙏🙏....

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 8 місяців тому

    ඔබතුමා. මෙවැනි. පැහැදීමක්. කිරීම ගැන. ආඩමිබරයි. උතුමාණනී. මමත්. කලින්. කතිරයක්. ගැහුවා. ඔබතුමාගේ. දැනුවත්. විමෙන්. කතිරයක්.තිත.ස්තූතියි

  • @sansaladesilva8172
    @sansaladesilva8172 2 роки тому +6

    කුමාර මාමේ වෛද්‍ය ප්‍රතිකාරවලිනුත් සුව නොවූ අපිව සුවපත් කළේ ඔබයි.ඔබතුමා රටට සම්පතක්.

    • @s.y3662
      @s.y3662 2 роки тому

      Ane kohomada sambanda wenne

  • @chamilanihemapala6229
    @chamilanihemapala6229 2 роки тому

    අපිිත් ඔබතුමා බලන්න ආවා හොරොව්පොතානට ආවා ඔබ තුමාගෙ වැඩ සටහන් සියල්ලම අපිත් බලනවා🙏🙏🙏...

  • @chamindakumara2043
    @chamindakumara2043 2 роки тому +5

    කුමාර මහත්මයාණෙනි සත්‍ය ප්‍රකාශ කරන්න ඔබට ශ්‍රී මහා භද්‍රකාලි අම්මා මහා විෂ්ණු දෙවියන් ගේ හා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා කිසිදු කරදරයක් බාධකයක් ඔබතුමාට ගාවින් වත්
    නොවේවා නොවේවා ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයිසාදු සාදු සාදු

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 роки тому

    ඔබතුමාගේ පැහැදිලි කරදීම් වලට බොහොම ස්තුතියි ! බොහෝ පින් 🙏
    විශ්වයේ අපිරිමිත ශක්තියේ බලයෙන් අධ්‍යාත්මික නායකත්වයක් බිහිවේවා ! 🙏🙏🙏

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 роки тому +3

    ඔබට බුදු බව ලැබෙනවා 🙏❤💕
    නරක දේ කරන අයට දඬුවම් ලැබෙනවා එක ඉස්aTIRAi

  • @kumariranawana6788
    @kumariranawana6788 2 роки тому +1

    අධ්‍යාත්මක නායකයා හදුනාගනමු. වහාම හදුනා ගනිමු. විනයගරුක විය යුතුයි. දක්ෂ විය යුතුයි. නිර්බිත විය යුතුයි, අවංක විය යුතුයි. සැබැ නායකයා හදුනා ගැනිමටමහ ජනයාට බුද්ධිය විඥානය පහල වේවා,..🙏🌹🔥 ඔබ තුමාට අවස්ථාව ලැබේවා,...!!!
    අනිත් දක්ශයන් ඔබ සමග එක් රොක් ව්වා!!!

  • @manojawijeevera7508
    @manojawijeevera7508 2 роки тому +3

    මගේ රට සියලු දෙවියන් ගෙ ආරක්ෂාව ලැබේවා.ගුරු පියානන්ටත් බුදු සරණයි දෙවියන් ගෙ පිහිටයි

  • @tlaksam3763
    @tlaksam3763 2 роки тому

    ඔබතුමාගේ දේශනාව ගොඩක් වටිනව දැහැමින් ජීවත්වෙන අයට දෙවියන්ගේ ආරක්ෂාව තියෙනව. ඒක සත්‍යයි. මේ උතුම් අධ්‍යාත්මික නායකයාගේ නුවනැති වදන් බලධාරීන්ට ඇසේවා !!! දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවි සුව පවුලේ සියලු කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි! දෙවි පිහිටයි!! සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා! සුවපත් වෙිවා! ඔබසැමට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!!

  • @Rs-yw3lk
    @Rs-yw3lk 2 роки тому +17

    මේ වහල් මානසිකත්වyen api මිදෙන්න ඕනෑ .ඔබතුමා ගේ දේශනා හුඟක් වටිනwa අපේ මිනිස්සුන්ට .

    • @kemalijayasinghe9800
      @kemalijayasinghe9800 2 роки тому

      Kumara mahatha sudu amma athulu dewsuwa paule semata theruwan saranai devi pihitai 🙏🙏🙏kumara mahathaneni oba deshanawa sampurna sathyak

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 роки тому

    ඔබතුමාට බොහෝ පින් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 роки тому +13

    ඖෂධ වලින් ලැබෙන මිලියන කෝට් ප්‍රකෝටි ගනන් කොමිස් ලැබෙන්නේ නැති වෙයි කියලා බයටයි ඔබ තුමාට අවස්ථාවක් නොදෙන්නේ.

  • @JayaGamage633
    @JayaGamage633 Рік тому

    මීට වසරකට පමණ පෙර
    පින්වත් දෙවි පියාණන් ගේ
    දේශනාවක්
    සත්‍යය. දකින මගේ ගෞරවණිය ගුරු දේවොත්තමයන් වහන්සේට නමස්කාර වේවා
    අප සියළු දෙනාටම මේ සත් ධර්ම දේශනාව අසන්නට ඇස් කන් විවර වේවා
    මම විශ්වාස කරන්නේ දෙව් පියාණන් ගේ දිව්‍ය දේශනා පමණයි සැබෑ දිව්‍යත්වයට බොරු චෝදනා එල්ල කරන්න කිසිම කෙනෙකුට බැහැ
    දෙව් පියාණන් අභියෝග හමුවේ බයෙන් පලා යන්නේ නැහැ
    මේ දේශනාව අපේ රටේ බුද්ධිමත් අයට හොදින් අවබෝධ කර ගැනීමට හැකි වේ
    දෙව් පියාණන් අපේ රටේ ආධ්‍යාත්මික නායකයා වෙනවා නම් අපේ රට. ම්හිපිට සුරපරයක් තමයි. දෙව් පියාණන් ගේ දිව්‍ය ආධ්‍යාත්මික ලෝකය ඉක්මනින් උදා වේවා
    ලෝකයේ දියුණුම රට
    මේ පුංචි දිවයිනයි එදාට
    අපි වෙනුවෙන් වෙහෙසෙන සත්‍යය ධර්මය ජය ගන්න. ගුරු පියාණනි ඔබ පසු පස අපි එනවා අපි කිසිමදාක පියාණන් පෙන්වා දෙන උතුම් සත් ධර්ම මාර්‍ගය අතහැර යන්නෙ නෑ
    ආදරණීය ගුරු පියාණනේ
    ඔබ වහන්සේ තරම් මේ දේශයට මිනිසුන්ට සොබාදහමට ආදරය කරුණාව මෛත්‍රිය ප්‍රේමය දක්වන කිසිම කෙනෙක් මේලෝකයේ නැහැ
    සැබෑම මානව හිතවාදී ඍජු නිර්භීත එඩිතර සිහළ පුතෙක් මගේ ජීවත කාලයේ මම දැක නැහැ උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට නමස්කාර වේවා පින් අනුමෝදන් වේවා
    උතුම් ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් දේවතාවන් වහන්සෙට අපි කරන පින් කුසල් අනුමොදන් වේවා
    ඔබ වහන්සේ මේ ලෝකයට දයාද කර
    උතුම් ගුරු පියාණන් ගේ මව් පිය දෙදෙනාට නිර්වාණ සම්පත්තිය ලැබේවා
    උතුම් ඔබ වහන්සේ අපට රටට ජාතියට සම්බුද්ධ ශාසනයට
    දෙව් ලොව සිට මනුලොවට ළබා දුන්නාට
    පියාණනි. ඔබතුමාට. චිරං ජයතු දිගුකල් දිනේවා මේ දෙරණේ
    ආයුෂ බෝහෝ වේවා නිදුකින් සුවයෙන් සතුටින් ප්‍රිතියෙන් ඉන්න වාසනාව ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට නමස්කාර වේවා
    හරිම ආඩම්බරයි ගුරු පියාණන් ගේ ඍජු ප්‍රතිපත්ති ඒ වගේම හිස නමා ආචාර කරමි. නියම බුද්ධ පුත්‍රයාණන් වහන්ස. සියළු දෙවි දේවතාවන් වහන්සෙලා ඔබතුමා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට
    හරිම ආදරෙයි ගුරු පියාණන්ට අපි වදිමි ගෞරවණිය නමස්කාරව සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +6

    මගෙ මවුබිම ට දළදා සමිදු ගෙ පිහිටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 роки тому

    ඔබතුමාටත් තෙරැවන්සරණයී දෙවිපිහිටයි දීර්ඝායු වේවා සතර වරමි දෙවියනගේ පිහිටයි සවුදිඅරාබි යේ සිට ධමිමිකා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @queenpatricia8445
    @queenpatricia8445 2 роки тому +4

    ඔබ තුමාව දෙවියො ඉන්නව හයි නැවත අතතියන්න.අවොත් පවුල් පිටින් යයි මගෙ විස්වසෙ

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 роки тому

    ඔබ තුමාගේ දේසනාව හරිම වටිනවා ඔබ තුමාත් එක්ක අපි ඉන්නවා 👍👍👍නියම දේසනව ඔය වගේ කතා කරන්න මේ ලොකේ කවුරුත් nha කියපු දේවල් සහතික ඇත්ත බුදු සරණයි ඔබ tumta සියලුම දෙවියෝ ඔබ tuma ආරක්ෂා කරත්වා විදෙස්වල දායක දායිකාවන්ට තෙරුවන් සරණයි .

  • @WINWIN-ev1uk
    @WINWIN-ev1uk 2 роки тому +5

    Kawadahari sathya jayagannawamai! 🤗

  • @Fatima-sw8on
    @Fatima-sw8on 10 місяців тому

    ඔබ තුමා එදා හිටන් ම හරියටම හරි මට නම් එදා සිට දෙව් සුවය සීයට සීයක් නෙවේ සදා විස්වාසයි. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @asankaudayakumara7177
    @asankaudayakumara7177 2 роки тому +10

    මම ගැහුවේ නෑ කට්ටක් දැක්කෙවත් නෑ ඔබතුමා නිසා මම බේරුනා.

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 роки тому

    මේ බුද්ධ ශක්තිය පවතින මේ උතුම් දේශය පවතින බුද්ධ ශක්තිය ,විශ්වයේ ශක්තිය සත්‍යයක් , මේ ආධ්‍යාත්මික දේශයක් ,මෙතුමන් කියන දේ සත්‍යයක් , මේ කාල සීමාවේ සිදු වන්නෙ සියලු දේව සමාගමේ මෙහෙයුමක් ,මේ රටත් ධර්මය තුලින් ජීවත් වෙන සියලු දෙනා ධර්මය විසින් ආරක්ෂා කරනවාමයි ,සත්‍යයක් , ඔබතුමාට තෙරුවන් සරණයි ! සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ! 🙏🙏🙏❤️👍🌷🌷🌷🌷

  • @Nilu-el7po
    @Nilu-el7po 2 роки тому +3

    Oba thuma ge kathawa hariyatama hari., 🙏🙏😁😁

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 2 роки тому

    ඹබතුමාගේ දේශනාව ගොඩක් පින් දැහැමින් ජිවත් අයට දෙවියන්ගේ ආරක්ෂක ව ලැබෙිවා ඹබතුමට තේරැවත් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 2 роки тому +3

    අනේ පියාණෙනි,පරිස්සම්වෙන්න. මුන්ට අනක් ගුණක්නෑ.නමුත්....ඔබතුමාට විෂ්ණුදෙවියන්ගේ පිහිටයි.දෙව්සුව පවුලේ අපි සැමවිටම ඔබ තුමාට විෂ්ණුදෙවියන්ගේ පිහිට ත් ආශීර්වාදයත්,ආරක්‍ෂාවත් ලැබේවා කියල අයැදිනවා.

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage Рік тому

    බොහොම හොඳට කථාව කියා danawa. Obatumata ඇත්ත කියා ගත්ත ලැබීම ගැන ගොඩක් සතුටු weanawa t.s. ඔබතුමා ඇතුලු සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .

  • @pereaira9766
    @pereaira9766 2 роки тому +5

    Shri wishnu dewiduni, Me maha polowaema shakthiya athi mathawa kali dewathaviyani mage rata , rate siyalu denage anagathaya , mage rate gawrawaya rakithwaaa..... raekethwaaa......................

  • @nuwankumara9717
    @nuwankumara9717 2 роки тому +1

    ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා .ඔබතුමා කියන දේ හරි .එන එක නායකයෙක්ටවත් ඔබතුමා ගේ වටිනා කම තේරෙන්නෙ නෑ.එහෙම තේරෙන එක නායකයෙක් පත් උනානන් අද මේ රටට මෙහෙම වෙන්නෙ නෑ.ඔබතුමා ට කරපු දේවල් පලදීලා.ඔබතුමා ගේ මග යන්න අපි ඉන්නවා හැමදාම .තෙරුවන් සරනය් දෙවි පිහිටය් ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලය ටත් .

  • @dcbro2410
    @dcbro2410 2 роки тому +4

    api apiwa yahapath kara gaththama rata newei lokemadarunu unath jivath wenna puluwan.
    mn danna mata hithena danena de mekai methtgawa karunawa hama thanakama pathura wanakota ape hadawath walin lokema vishwayema adaraya karunawa dayawa maithriya apa wetha enne ibetamai.
    mechchara rate darunu dewal unath anee budun wahansege ashirwadaya e shakthiya e darmaye shakthiya apiwa kohoma hari raka gannawa.
    sihiwenawa oba thuman wagema badra kali maniyan vishnu dewiyan wagema buddha shashanaya rakina dewiwaru ha siyaluma bosath devi warunwath.
    yahapatgata udaw karsna ashirwada karana vishwaye siyaluma yahapath addiyathmika shakthin thitana siyalu giiivi kottashayan visin ma apa raka ganna bawak danenawa.
    karant kapuwatawath ahara higa unatawath apita e e dewal walinma rakenna monahari magak padala denawa .
    dewsuwa hadawathinma viswasa karana hadawathin kriyawenma buddun sarana giya thunsarana giya apiwa dahama awabodayen sarana giya apiwa darmaya visinma rakina bawa dewsuwa saba paule apita dn athdakinna labenawa kiyala matanam hodatama danenawa.
    theruwan saranai devi pihitai kumara mame.vishwaya.

  • @samannishantha9179
    @samannishantha9179 2 роки тому

    ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා .බුදු සරනයි

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 2 роки тому +11

    අනේ එකනේ... injection එක මතකවත් නෑ...ඔබතුමා දේශානා කර සියලු දේ නිවැරදි...🙏🙏🙏

    • @kanthipremalathamenikpurad3917
      @kanthipremalathamenikpurad3917 2 роки тому

      DEe goda kumara mathiduni wishwaye shakthinge ape duppath siyalu denatama sethak Pathan I theruwansaranai!!!

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому

    ස්තුතියි දෙව්පියාණනි කතාව සම්පූර්ණ ඇත්තයි බොරුව රජ කරනා යුගයකි නමුත් ආයුෂ නැත සත්‍යය ජයගනි ඔබඨුමාට බොහොම පිං සුදුඅම්මාටත් ඔබඨුමාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @wimalajayasinghe4127
    @wimalajayasinghe4127 2 роки тому +3

    අනේ කුමාර මහත්මයා වගේ උත්තම මනුෂ්‍යයෙක් අපේ රටේ පාලකය වෙනවනම් ලාංකික අපි මොනතරම් වාසනාවන්තද ?

  • @vidanagamagemadubashini2206
    @vidanagamagemadubashini2206 2 роки тому

    ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 роки тому +3

    ❤❤❤👌👌👌🙏🙏🙏

  • @anushahewawasam1770
    @anushahewawasam1770 2 роки тому +2

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා 🙏 ගොඩාක් වැදගත් දේශනාවක් 🙏🏻දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @sadunisaduni4371
    @sadunisaduni4371 2 роки тому +8

    ඔබතුමා කියන්නේ බොරු නෙමෙයි.දෙව් සුවයට මඩ ගහන අයට කවදාවත් ලෝකපාලන දෙවියන්ගෙන් සමාවක් නෑ.

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 2 роки тому

    කුමාර මහත්මානනි ඔබතුමාට සියලු දෙවියන්ගේ අසිරිවාදයෙන් සියලු රොගින් සුවපත් කරන්න සක්තිය දහිරිය ලැබේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි උතුම් බලපොරොත්තු ඉටුවෙවා සියලු කාර්ය මන්ඩලයේ සියලුදෙනාම සියලු දෙවියන්ගේ ආරක්ෂාව අසිරිවාදයෙන් යහපතක්ම වෙත්වා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @nimaliranasinghe1443
    @nimaliranasinghe1443 2 роки тому +7

    Oba tuma wage kenek palakaya unoth rata hari magakata yai

    • @subadrasendanayaka2520
      @subadrasendanayaka2520 2 роки тому

      🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමා ට 🙏🙏🙏ඔබතුමගේ දේශනය ඉතාමත් වටිනවා හරි යටම හරි දෙව්යෝ තමයි හොදටම කලේ 👍👍👍

    • @subadrasendanayaka2520
      @subadrasendanayaka2520 2 роки тому

      🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමා ට 🙏🙏🙏දෙවියෝ තමයි හොදටම කලේ 👍👍👍

  • @anushakumari6936
    @anushakumari6936 Рік тому

    වැල්ලම්පිටියෙ ජීවිත කාලෙටම හදනව කඩනවා.විශ්ව දඩුවම් ඒ හැමෝටම ලැබෙනවා.ලැබේවා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @asankaudayakumara7177
    @asankaudayakumara7177 2 роки тому +7

    බූට්ටරේට කෙලවිලා 😂😂😂

    • @xtreme_lk
      @xtreme_lk 2 роки тому +2

      අනිවා, අපි මොන ඇන්ටනාවක්වත් ගැහුවෙත් නෑ, ගහන්නෙත් නෑ.

    • @kanthimenike2683
      @kanthimenike2683 2 роки тому +1

      Oba thumata BuduSaranai eththa ethi setiyenma kiya dunnata jaya

    • @asankaudayakumara7177
      @asankaudayakumara7177 2 роки тому

      😊