යමු සෙල්ල කතරගම 🥰 ඔබ එන්න යනවානම් | ලංකාවේ රසම දොදොල් | කතරගම දෙවි පිහිටයි 🙏 ridma pilapitiya

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 581

  • @Pubudunadeesh
    @Pubudunadeesh Рік тому +69

    ඇත්තමයි රිද්මා ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්.. රොෂාන් අයියා වගේ හිතන පතන කෙනෙක් ලබන්න.ඒ වගේ ම කියන්න ඕන ඔයාගේ වයසට ඔයා ඔය කරන ගෙදර දොරේ වැඩ කටයුතු දැක්කාම මාරම සතුටුයි.ඇත්තටම කොයි තරම් විවේකයක් ලැබුනත් මට නම් බෑ ඔයා වගේ වෙන්න.. රිද්මා රොෂාන් කියන්නේ නියමෙටම ගැලපෙන ජෝඩුව.❤ බය නැතුව කියන්න පුලුවන් ඔයාලාගේ රාහුල් පුංචි පුතා කවදාම හරි හොද ගුණගරුක හොද පුරවැසියෙක් වෙයි.මොකද එයා පුංචි කාලේ ඉදන් එයාගේ ලෝකෙම පිරිලා තියෙන්නේ ආදරේ විතරමයිනේ...කවදාමහරි රාහුල් පුතාගේ බිරිදත් මාරම පින්වන්ත වාසනාවන්ත කෙල්ලක් වෙයි❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +14

      අනේ මට හරිම සතුටුයි 🥰 ගොඩාක් ආදරණීය කමෙන්ට් එකක්. මෙහෙම කරුණාබර හිතක් තියෙන ඔබත් වාසනාවන්තියක් . ආදරෙයි ❤️තෙරුවන් සරණයි. 🙏❤️❤️❤️❤️❤️

    • @shanttiamor3137
      @shanttiamor3137 Рік тому +4

      අනිවාර්යයෙන් ❤❤❤❤

    • @nipundananjaya1090
      @nipundananjaya1090 Рік тому

      @@ridmapilapitiya akke mda udwkk karnko

    • @janakakumara201
      @janakakumara201 Рік тому

      ​@@ridmapilapitiya

    • @IndikaPriyamale
      @IndikaPriyamale Рік тому +4

      ඔව් ඒක ඇත්ත ඒ උනාට දැන් ඉන්න සහ ඉදිරියට ඉන්න ගෑනු ලමයි ගැන විස්වාසය නැහැ මතකනෙ ඔච්චර හොදකෙනෙක් වෙලත් රොෂාන් අයියට උන දේ ඒනිසා රිද්මා නංගිට බාරයි ඒ වගකීම

  • @ThiliniNishantha
    @ThiliniNishantha Рік тому +23

    කවදාවත් එපා වෙන්නෙ නැති ගමනක් කතරගම.අවුරුද්ද ක් පාසා යනවා.තව යන්න තිබුනා නම් හොදයී කියලා හිතෙනවා

  • @ThurunuSampathgamage
    @ThurunuSampathgamage Рік тому +21

    දැක්කත් හිත පිරෙනවා ❤️ හිනා වූනත් හිත පිරෙනවා ❤️ නිහතමානී කලා පවූල අංක එකට ඉන්නෙ.ඔයාලා ජය වේවා.බූදූ සරණයි 🙏🤗

  • @harshachameen208
    @harshachameen208 Рік тому +33

    ඕනම නලුවෙක්ට ලැබෙන්න ඕන මේ වගේ බිරිඳක්... අර්ථවත් ලෙස ජීවත් වෙන ලස්සන පවුලක්... සියලු දෙවි රැකවරණයි...

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 Рік тому +7

    ආඩම්බර නැති..අහන්කාර නැති...නිහතමානී සුන්දර පවුලක්..සුබ පැතුම්...ලස්සන වීඩියෝ එකක්....

  • @kumaraekanayaka9733
    @kumaraekanayaka9733 Рік тому +2

    ඇත්තටම කන්න බොන්න ගමනක් ගියාම අක්කයි අයියයි මමයි හස්බනුයි වගේම තමා... හරිම ශෝක් ❤❤❤

  • @analyaarvin7730
    @analyaarvin7730 Рік тому +17

    මේ vlog එක නම් මාරම ලස්සනයි ,මේ වගේ පූජනීය ස්තාන වල මරම හිත නිවන හැගීමක් තියෙන්නෙ ,🙏🙏🙏 අක්කගෙයි ,අයියගෙයි පිංවන්ත මූනට රටේ මිනිස්සු ගොඩාක් ආදරෙයි නේ ,❤❤❤ තෙරුවන් සරනයි .😍

  • @harshiharshi6021
    @harshiharshi6021 Рік тому +1

    ඔයාලා දෙන්නගේ නිහතමානී කමට මම හැමදාම මම ආදරෙයි. ජීවිතය සැමදාම සාර්ථක වේවා.

  • @anandaananda2326
    @anandaananda2326 Рік тому +2

    හරිම ආදරණීය 🥰නිරහංකාර😇 පවුලක්......💕 හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb Рік тому +1

    හැමදාම oyalata godak adarei හැමදාම ගොඩාක් සතුටින් inna ලැබේවා බුදුසරණ

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 Рік тому +4

    මේ කරන පින් වැඩියෙන් ලැබෙන්න ඕන බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙවියෝ රැකදේවා 🙏🙏🙏

  • @AchiniSewanndi-sm3dp
    @AchiniSewanndi-sm3dp Рік тому +7

    ආදරේයි තුන් දෙනාටම .කලුතර බෝ සමීදු පිහිටයි .උපදින හැම ආත්මයකම එකට ජිවත් වෙන්න පතමී 🙂

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      බුදු සරණයි 🙏❤️❤️❤️❤️🥰

  • @hemakanthi6274
    @hemakanthi6274 Рік тому +2

    කතරගම 2වෙනි vidio එකත් බැලුව ඇත්තෙන්ම මොනහරි ගන්නම ඕන දොදොල් නම් අපිත් ගොඩක් ගත්ත නංග් ඔය පැනි සියඹල හරිම රසයි ඔයාල දෙන්න කොහොමත් අනුන්ට උදවු කරනවානේ බුදු සරනයි

  • @nethuninathasha2867
    @nethuninathasha2867 Рік тому +2

    ඔයා හරිම නිහතමානී චරිතයක් අක්කි බබාටත් ඔයා ගුණයහපත් දේවල් උනන්නනවා ..... හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි 🙏🙏🙏

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc Рік тому +2

    ඔයාටත් දැන් දිග්ගටම යන්න ආස හිතෙයි.කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ....වීඩියෝ එක ලස්සනයි...හැමෝගෙම ආදරය ලැබෙනවා දකිනකොට ලොකු සතුටක් දැනෙනවා❤❤❤❤❤❤❤❤❤ඔයාගෙ පෙර පිනකට රොශාන් අයියා වගෙ සැමියෙක් ලැබිල තියෙන්නෙ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      ඔව් හැම අවුරුද්දෙම යන්න ආසයි ❤️

  • @SahanAmarathunga-l5c
    @SahanAmarathunga-l5c 5 місяців тому +2

    Oya nam niyamai.... kisima loba kamak na... anith aya ekka baladdi super ❤

  • @sanjulakmini4418
    @sanjulakmini4418 Рік тому +3

    අක්කාට යි අයියාටයි පුතාටයි හැම අවුරුද්දකම කතරගම දෙවාලෙ වදින්න ලැබේ වා කි මම ප්‍රාර්ථනා කරනවා අක්කේ බුදු සරණයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️ හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      තෙරුවන් සරණයි 🙏🥰❤️

  • @rohinideepika6419
    @rohinideepika6419 Рік тому +8

    ඔහොම මිනිසුන්ට උදව් කිරිම සසරෙ ඉදන් එනඒව බුදු සරණයි

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 Рік тому +4

    අක්කි කෙට්ටු වෙලා ලස්සන වෙලා ❤️❤️😻😻

  • @renuka243
    @renuka243 Рік тому +1

    අදත් ලස්සනයි කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 හැමදාම සතුටින් ඉන්න .රහුල් පුංචි පුතා ඔයාටත් තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      තෙරුවන් සරණයි 🙏🥰❤️

  • @thiliniedirisinghe609
    @thiliniedirisinghe609 Рік тому

    ඇත්තටම ඔයා හරි වාසනාවන්ත කෙනෙක් නංගි හැමදාම සතුට උතුරන්න ඕනි බුදු සරණයි

  • @GayanChamara-ok8fo
    @GayanChamara-ok8fo Рік тому +1

    අනිත් නළු නිලියො වගෙ නෙවෙ කිසිම ලොකුකමක් රෙස්පට් එකක් නැ හරිම ලස්සනයි.අක්කි හරිම නිහතමානි . අහිංසකයි.හරිම සරලව ජිවත් වෙන්නෙ ඔයාලා. හැමදාම සතුටින් ඉන්න ඔන ඔයාලා.මිනිසුන්ට ගොඩක් ආදරෙයි ඔයාලා .අක්කිගෙ කිසිම ආඩම්බරකමක් නෑ එකටත් එක්කන් අනිත් නිලියො . ලස්සන පවුලක්.සතුටින් ඉන්න

  • @sumeedafernando7841
    @sumeedafernando7841 Рік тому +1

    Vlog 2 baluwa.adarei.oyalata katharagama deviyange pihita arakshawa labewa🙏🙏🙏

  • @IndikaPriyamale
    @IndikaPriyamale Рік тому +5

    රොෂාන් අයිය මර උගලකින් ගැලවිලා බේරුනා පෙර පිනකට ඒ පින නිසාම ලක්ෂ්මි දේවිය වගේ රිද්මා නංගි ව ලැබුනා බුදු සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @DiliniMunasingha
    @DiliniMunasingha Рік тому +1

    Roshan aiya sansarini kathawe hodata ragapanawa. api ඇත්තම අසයි roshan aiyata. Ewagema akki oyatath ගොඩක් ආදරෙයි api. හැමදාමත් සතුටින් enna BS ❤❤❤❤❤❤

  • @mkilakmali5770
    @mkilakmali5770 Рік тому +2

    ❤❤නිදුක් නිරෝගි ව හැමදාම සතුටෙන් ඉන්න ලැබෙවා ඔයාලා තුන්දෙනාටම❤❤❤
    මම හරිම ආශාවෙන් බලනවා අක්කේ ඔයාගේ වීඩීයෝ ….❤❤

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq Рік тому +3

    හරිම ලස්සනයි අක්කී අද vlog එක...හැමදාම සතුටින් ඉන්න පුංචි පවුල...ආදරෙයි ❤️ බුදුසරණයි...

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 Рік тому +1

    හරිම ලස්සනයි.රොෂාන් අයියා හරිම නිහතමානි.ඔය දෙන්නා නියමයි.ගැලපෙන කෙනාම හම්බවෙලා තියෙනවා❤❤❤❤

  • @fatmakuwait6333
    @fatmakuwait6333 Рік тому +1

    Oyage hema video ekakma man balanawa ada video eke man dekapu hudama de thamai ara ammawa dagena apu eka oyalata godak pin lebenawa marama sathutui hode bs oyala thun denatama

  • @DulanjaliVloG
    @DulanjaliVloG Рік тому

    ගොඩක් ආසවෙන් ඔයාගෙ vedeo බලන්නෙ අක්කෙ.. ඔයාගෙ කටහඩ භාවනාවක් වගෙ ❤

  • @anushalakmali3862
    @anushalakmali3862 Рік тому

    මට දැනුනේ මමත් කතරගම ගියා වගේ. ලස්සනයි අදත් video එක. තෙරුවන් සරණයි! තුන්දෙනාටම. රාහුල් මැණික♥️රිද්මා අක්කි♥️ රොෂාන් අයියා♥️ආදරෙයි හැමදාමත්🥰🥰

  • @DopeGang20
    @DopeGang20 Рік тому +1

    Puchi kale giya
    Yanna Asai apitah
    ❤❤❤❤
    Budusaranai
    Devipihitai

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 Рік тому

    හර්ම ආස හිතෙන ලස්සන ගමනක් 😍

  • @NilminiWijewardhana95-oz8hl
    @NilminiWijewardhana95-oz8hl Рік тому +2

    ඔයාගේ වීඩියෝ බලන්න ආසයි රිද්මා ❤️❤️❤️

  • @SHANIEDITZ-v8l
    @SHANIEDITZ-v8l Рік тому +4

    මොණර පිල් ගෙදර තියාගන්න හොඳ නෑ කියලා අම්මත් කිව්වා අක්කි ❤❤❤❤ අපිත් සෙල්ල කතරගම ගියා වගේ හරිම ලස්සනයි . බුදු සරණයි

  • @hashinihashini8390
    @hashinihashini8390 Рік тому +1

    මං ඔයාට ගොඩක් කැමතියි අක්කෙ. ඔයා අනිත් අය වගේ ලොකුකම් නැති නිසා. ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි.

  • @lakamllakaml9688
    @lakamllakaml9688 Рік тому +1

    Akki man oyage vidiyo balannawa oya harima hoda kisim adambr kamak nathi gahaniyak man oyata godak adarei oyage oya saralakamtath oyage vidiyo balanna mara asai roshan aiyGeth teledrama man hama ek balawa sathutin inna budu saranai ❤

  • @Cute_maduwa8331
    @Cute_maduwa8331 Рік тому +1

    අපිත් එදා සෙල්ලකතරගම , නිහතමානී කලාකරුවෙකි ❤️

  • @achinikaushalya7723
    @achinikaushalya7723 Рік тому

    ❤❤❤❤❤ adarei mage ridma akkiyo hamadamath sathutin inna labewa.

  • @saviniimasha2583
    @saviniimasha2583 Рік тому +17

    කෑමම තමයි නේ අක්කේ කොහේ ගියත් 😂 අයියත් ඉතින් කොච්චර ආදරේ ද ඉල්ලන ඉල්ලන දේ කෝමහරි අරන් දෙනෝ ❤ මොන දේ ගැලපුනත් වැඩක් නෑ අදහස් ගැලපෙන්නේ නැත්නම් අක්කා පින්වන්තයි 🥺❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +3

      ඒක ඇත්ත 💞🥰❤️

    • @maheshchaminda5914
      @maheshchaminda5914 Рік тому

      Akke godak hoda nihatamani kenek .harima pin patai .minessunta hari suhadaseli.godak adarei budu saranai.

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd Рік тому

    තේරුම් ගැනීමත් හොද ගැලපීමක් එක්ක යද්දි ගමන ලස්සනයි ඔයාගෙ ජීවිතෙත් එහෙමයි ඔයාගේ හිතත් හොදයි පුතු පැටියත් හරිම හොද මැනිකක් රොශාන් අයියා ඔයාගේ සතුට ගැන හිතනවා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Рік тому

    ලස්සනයි ඔන්න අපිත් කතරගම ගියා ෂෝක් නියමයි. බුදු සරණයි.

  • @Dissanayaka1
    @Dissanayaka1 Рік тому

    පොඩ්ඩගෙ හිනාව ශෝක් ❤

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 Рік тому +1

    හේතුවක් දන්නැ මට තාම ලොකු වයසකුත් නැ🥲 ඒත් මන් හරි ආසයි ඔයාලගේ වීඩියො බලන්න මේ දෙන්නා මාරයි හරිම ආදරනීයයි කියන්න තෙරෙන් නැ ඒ මල්ලි බබා නම් ලකී හරිම අහින්සක බබෙක් 🥺❤️

  • @kinki7575
    @kinki7575 Рік тому +1

    හරිම ආදර්ශමත් කාන්තාවක්..❤

  • @sureshthusitha7586
    @sureshthusitha7586 Рік тому

    හරිම කරුනාවන්තයි අක්කි ඔයා❤❤❤මාරම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න 👀 ඔයා හිනා වෙද්දී කතා කරද්දී බලන් ඉන්න ආසයි😍😍සතුටින් ඉන්න අක්කි අයියා බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම😘😘😘

  • @jayanwickramasinghe4918
    @jayanwickramasinghe4918 Рік тому +2

    Vlog එකේ අපිත් ඉන්නවා🙈අක්කවයි අයියවයි සෙල්ලකතරගම දි ළඟටම හම්බෙලා කතාකරන්න,photos ගන්න හම්බුනා♥️

  • @duleekabandara5696
    @duleekabandara5696 Рік тому

    Ane mn kthragam kwdawath awith ne asama asa thank....ane akit pin akki ekka mth gya ..aiywa sircuskryo eke dkinw..aswen blnwa theruwn sarani aki athulu pwle samatath

  • @malkanthikure9084
    @malkanthikure9084 Рік тому +1

    Oyàth puthe pàni rasa Kama walata Hari asai neda?Dan sella katharaga Hari wenas neda.lassanai godak.okkoma clip eka baluwa.harima shoke puthe.god BLESSINGS!❤❤❤❤❤

  • @nayomikumari4664
    @nayomikumari4664 Рік тому

    අදත් ලස්සනයි නංගී hapatiya gadara ganiyanna tibuna ❤️❤️❤️❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +7

    ඔයාලට හැම අවුරුද්දක්ම කතරගම එන්න සක්තිය දහිරිය වාසනාව ලැබේවා 🙏🙏🙏 රොෂාන් අයියා ඔයාගේ බැක් එක කරේ එල්ලගෙන යද්දී එයාගේ ආදරේ ලස්සනට පෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      අනේ ස්තූතියි. තෙරුවන්සරණයි 🙏🥰❤️❤️❤️❤️❤️

    • @inomathennakoon8987
      @inomathennakoon8987 Рік тому +1

      ❤❤❤

  • @sahanavishka3985
    @sahanavishka3985 Рік тому +4

    වාසනාවන්ත පවුල් ජීවිතයක්... ඉදිරියටත් ඔය විදියටම ආදරෙන් ඉන්න ඕනේ.. චූටි පුතාත් එක්ක.මටත් ඉන්නේ පුතෙක්.. අවුරුදු දෙකක.. ආදරණීය කරුණාවන්ත චරිත තමයි... සතුටින් ඉන්න හැමදාමත් ...❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      තෙරුවන් සරණයි❤️🥰🙏

  • @sahikalamannage2007
    @sahikalamannage2007 Рік тому

    Budunwadiya pin bimak katharagama puda bima.,.oyala thundenata theruwane ashirwadayama lebewa....kandasurindu pihita lebewa.,sathutin parissamen Inna ...

  • @damithsandaruwan6005
    @damithsandaruwan6005 Рік тому

    Monara pil alladdi paressamen....ewage kudu wishai.pilika karakayak kiyala thama kiyanne...paressamen.budusaranai oyalata....♥️♥️♥️

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Рік тому

    මොනර පිහාටු ඇස් වල ගාවන්න හොද නෑ ලූ..පරිස්සමට බුදුසරනයී ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී

  • @thasi1462
    @thasi1462 Рік тому

    Akke oya harima wasanawanthai hemadama sathutin inna akke

  • @sumalikanchana6843
    @sumalikanchana6843 Рік тому

    Ape ammayi thaththayi gedara awith kiwuwa mehema roshan aiya hambuna kiyala. E dennata marama sathutuyi. Harima hodailu. Oya harima lassanai kiwuwa akke. Mathakada oyalata pichchamal dunne amma. Aththtama adai oyage video ekak balanna. Oya harima lassanayi. Adareyi godak ❤

  • @SLTechtomusic
    @SLTechtomusic Рік тому

    ආදරේ යි තුන්දෙනාටම 💙😍 බූදූ සරණ යී🙏🙏🙏

  • @nimashadilhani199
    @nimashadilhani199 Рік тому

    අද තමයි විඩියෝ 2ම බැලුවේ ගොඩක් ආසාවෙන් බැලුවා හැමදාමත් වගේ ගොඩක් ලස්සනයි බුදු සරණයි❤❤❤

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 Рік тому

    Akkatay ayyatay chooty puthatay api godak adarey oyala dennama harima nihathamaniy hemadama sathutin adaren inna lebewaa.

  • @nisanidilrukshiku7181
    @nisanidilrukshiku7181 Рік тому

    1,,,baluva 2 baluva harima asawen lassani thanks oyalata adri ❤ goddddaaaak ,,,

  • @dilipriyadarshani2955
    @dilipriyadarshani2955 Рік тому

    හරිම නිහතමානි දෙන්නෙක් ❤සතුටින් ඉන්න අක්කා 😊

  • @nimchala3611
    @nimchala3611 Рік тому +1

    ගඟක් ගලා මහ සයුරෙදි එක් වෙනවා......
    සඳ තනියට තරු දිලිසී ලං වෙනවා.....
    රැල්ල ඇවිත් වෙරළේ හැපී හඩ දෙනවා...
    ගසට ගසක් මොරටුවෙිදී හමු වෙනවා.....
    රෝෂාන් රිද්මා හරි යසටම ගැලපෙනවා...
    රාහුල් පුතත් ඒ පවුලම බබලනවා.....
    වාසනාව පිං මහිමය දිලිසෙනවා...
    හැමදාමත් ඔය දෙන්නට හරි යනවා.....
    හැමදාම සතු⁣ටින් ඉන්න. තෙරුවන් සරණයි .!!...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      වෙනදා වගේම අදත් ලස්සන පද රචනාවක්… 🥰🥰 ආදරෙයි 🙏❤️❤️❤️❤️❤️❤️

  • @anulabathi6088
    @anulabathi6088 Рік тому

    Ridma oyaa godak hoda kenek budu saranai oyaalata ❤❤❤

  • @susanthadinesh6468
    @susanthadinesh6468 Рік тому +1

    ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න 💕💕

  • @DineshaLakminiRajakaruna-cb8kp

    Ane oyala wena රටකට ගිහින් vlog එකක් karannako mm හරිම ආසයි ඔයා ge vidio බලන්න

  • @sumedhaliyanage8966
    @sumedhaliyanage8966 Рік тому

    Dakune api ohoma thamai ridma akke..adarey..

  • @Dushanthydush-ol8qz
    @Dushanthydush-ol8qz 6 місяців тому +1

    Ada thama mama me vlog eka baluwe harima lassanai.oya harima gunayahapath kenek❤.oya harima pinpaatai❤

  • @chamilawakkubura
    @chamilawakkubura Рік тому

    Ada vidio akath beluwa okkoma. Poddak wath yawala beluwe na. A tharam asai akkige vidio balanna. Godak weda thibunath na waththa na waththa hari okkoma beluwa. Gamanath lassanai akkiyath godaaak lassanai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ගොඩක් ස්තූතියි 🙏🥰❤️

  • @priyadarshanagamage4160
    @priyadarshanagamage4160 Рік тому

    godak asawen balapu vlog ekak. katharagama yanna hithuna😍

  • @dilinimadushani3044
    @dilinimadushani3044 Рік тому

    හැම පිරිමියෙකුටම මේ වගේ ගැහැණියක් සහ හැම ගැහැණියකටම මේ වගේ පිරිමියෙක් මෙන්ම එ් දෙන්නටම මේ වගේ පින් පාට පුතෙක් දුවෙක් කියන්නේ තව මොනවද අඩුපාඩු හැමදාම හොදින් ඉන්න ලැබෙන්න ඔ්නි.. මටත් ඉන්නවා අක්කා අාදරණීය මහත්තයෙක්.. අපිත් බලන් ඉන්නවා අාදරණීය පින්වන්ත පුතෙක් දුවෙක් එනකන් එ් තමයි ඉතින් ලෝකයම... මොනවා තිබුනත් වැඩක් නෑ.. සැහැල්ලු ජීවිතයක් නැතුව එ් නිසා අාදරණීය පවුලක් කියන්නේ ම දි්ව්‍ය විමානයක්....

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ඉක්මනින් නීරෝගී දරු සුරතල් බලන්න ලැබේවා පතනවා 🥰❤️

  • @saumyasewwndi5404
    @saumyasewwndi5404 Рік тому +1

    Ane❤rahul patiya shok akki bs hamdaa ohoma sathutin inna ❤❤❤❤

  • @dilshanisandalika7476
    @dilshanisandalika7476 Рік тому

    Akki lassanai oyage family eka thetuwan saranai

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому

    Akki harima hitha hoda kenek e wagema rahul puthath roshan aiyath harima lassana pawlak ❤❤❤❤

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 Рік тому

    අක්කිට කොන්ඩේ ගොතලා මාරම ලස්සනයි ❤❤❤

  • @laughingmonkey3758
    @laughingmonkey3758 Рік тому

    @22:39 apo oya kellage dodol gannepa. Oki hena kapati. Mn hodama eken kilo 2k aran meki bag ekata dala tynne wena bala ekak. ape kattiya okkotama ekama wade karala tibba.

  • @dimuthuaberathna6676
    @dimuthuaberathna6676 Рік тому

    budusaranai nangi oyalata..vedio eka godak lassanai😍😍😍

  • @kanchanasewwandi2336
    @kanchanasewwandi2336 Рік тому

    Akkala Lakshmi devaleta giye nadda ae tikath harima lassanai,loku devi rupa tiyena thanak,harima lassanai,harima nihathamaniva eyala ekka 4to gahuva atthama godak hodai adarei❤ mn sansarini kathava blnva aiya ragapanva lassanai👌👌,mn ahanna hitiye akka 90 kiyeda kiyala vayasa danne nathi nisa akka kiuve,budu saranai❤❤

  • @nethminawoda7381
    @nethminawoda7381 Рік тому +1

    අනේ අක්කා හම්බු වෙන්න තිබ්බා නම් ❤️🥺කතරගම පිහිටයි 🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +3

    කතරගම දෙවියන්ගේ පිහිටයි තුන්දෙනාටම 🙏

  • @anulachandrika7611
    @anulachandrika7611 Рік тому

    බුදු සරණයි ඔබ දෙපලට.චූටි පූතාටත් සියලු දෙවි රැකවරණය ලැබේවා.❤️❤️❤️

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi Рік тому

    මොණර පිල් ගෙවල් ඇතුලෙ තියා ගන්න හොද නෑ කියලා වයසක අය කියනවා.. පොඩ්ඩක් දන්න අයගෙන් අහල බලන්න අක්කි... පුංචි පුතු පැටිය නම් දෙවියන් දීපු තෑග්ගක් වගේ ඔයාලට....❤️❤️ ආදරෙයි ලස්සන පවුලට...❤️❤️

  • @mallikaama1351
    @mallikaama1351 Рік тому

    Attama marama hodai akke oyala .me video eka NM harima lassanai.hemadama sathutin Inna lebewa oyalata..godak adarai ❤❤❤❤❤❤❤❤❤

  • @nilanthikumari9393
    @nilanthikumari9393 Рік тому

    නංගී මන් ඔයාලාගේ හැම විඩියෝ එකක්ම බලනවා හරිම ලස්සනයි බුදු සරණයි හැමදාම සතුන් ඉන්න❤❤❤

  • @Vogs123
    @Vogs123 Рік тому +9

    යමු සෙල්ලකතරගම්...
    ඔබ යන්න එනවනම්...
    කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්....❤
    ලස්සනයි බෝනික්කියේ😊❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 Рік тому

    ගොඩාක් පින් ඔයාලට හිතින් හරි වැද පුදා කරගත්තා🙏🙏🙏🙏

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому

    අක්කී හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි නිහතමානී කෙනෙක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @신수란기
    @신수란기 Рік тому

    Harima nehathamani kala paulak
    Budusaranai 💐

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po Рік тому +1

    💕💕💕💕💕💕💕💕💕💕මේ video එක බැලුවම මමත් කතරගමට ගියා වගේ දැනුනා,හරිම ලස්සනයි vlog එක,අක්කිත් ලස්සනයි,පරිස්සමට ඉන්න තුන්දෙනාම අක්කියෝ,ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh Рік тому +35

    මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා

  • @chathurikasewwandi1222
    @chathurikasewwandi1222 Рік тому +1

    අද Vlog එකනම් හරිම ලස්සනයි❤️❤️❤️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Рік тому +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ⁣පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🌹🙏

  • @lakshianthony8192
    @lakshianthony8192 Рік тому +1

    Supiri video eka.

  • @dhanushkawijesinghe3417
    @dhanushkawijesinghe3417 Рік тому +1

    ආසම චරිතයක් ❤රිද්මා❤

  • @asafernando6290
    @asafernando6290 Рік тому +9

    මිනිස්සුන්ගේ ආදරේ ලබන්නත් පෙර පිනක් තියෙන්න ඕනේ.
    කලාවට සම්බන්ධ වුනාටම බැහැ.
    ❤❤❤
    🙏

  • @nayomiwasana2115
    @nayomiwasana2115 Рік тому

    හරිම ආදරණිය හදවත් තියෙනවා ආදරෙයි හැමදාම ❤❤❤

  • @inokamadushanimadushani-if6td

    hemadamath sathutin parissamin enna oyalata b.s godak adarai❤❤❤❤❤

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Рік тому

    ඔයාටනම් මන් ගොඩක් ආසයි අක්කි ඔයා ගොඩක් කරුනාවන්තයි ඒ වගේම ලස්සනයි ❤

  • @udeshikasandya8131
    @udeshikasandya8131 9 місяців тому

    හැමදාමත් සතුටින් ඉන්න❤❤❤

  • @isuriudani8978
    @isuriudani8978 10 місяців тому

    ඔයාලා හැමෝටම බුදු සරණයි!