Sau Dodol | හයි වෙන්නේ නැතිව සව් දොදොල් හදමු

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 399

  • @g.w.langani7500
    @g.w.langani7500 Рік тому +9

    අනේ ඇත්තමයි බොහොම ලස්සනට කියාදුන්නා.ස්තුතියි ඔබට

  • @naliniariyawansa3933
    @naliniariyawansa3933 7 місяців тому +16

    ගොඩාක් ස්තුතියි .ආසාවෙන් බලාගෙන උන්නා.ඔයා හදලා ඉවර වෙලා සවුදොඩොල් කැල්ල කඩලා පෙන්නුම් කරන කොට මම හිතින් ඒක කාලා රසවින්ද.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  7 місяців тому

      වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.

    • @AnnoyedBamboo-hz9vp
      @AnnoyedBamboo-hz9vp 5 місяців тому

      Isstuti obta❤

  • @shanperera368
    @shanperera368 2 роки тому +6

    හිතේ තිබුනා මේ වගෙ හදන්න. එත් හරියටම කොහොමද කරන්නෙ කියලා දැනගෙන උන්නෙ නැහැ ..බොහොම ස්තුතිය දැනුවත් කලාට..🙏

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому +1

      රෙසිපි එක හරියටම හරි. හදලා බලන්න.

  • @arunikanchana1914
    @arunikanchana1914 3 роки тому +3

    Math heduwa harima rasai thanks kiyala dunnata mis

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 роки тому +28

    අහන්න කිසිම ප්‍රශ්නයක් ඉතුරු නොකර සේරම තේරෙන විදිහට කියලා දුන්නට ස්තුතියි..

  • @DilruDil-xz2et
    @DilruDil-xz2et Рік тому +2

    Eka aththa.. oni de witharak ganata pahadili karanawa. Tnx

  • @srilankagnyanathi-cn2oh
    @srilankagnyanathi-cn2oh 7 місяців тому +1

    නියම.විදියටම.පැහදිලිව.කියා.දුන්නට..ගොඩක් .පිං.බුදුසරනයි.ඔබට

    • @ApeGedaraLife
      @ApeGedaraLife  7 місяців тому

      වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.

  • @leelaperera1700
    @leelaperera1700 2 роки тому +33

    කාලය නාස්ති කරන්නෙත් නැතුව විච්චූරනත් නැතුව සරල විදිහට කියල දුන්නට බොහොමත්ම ස්තූතියි. ඔබට ජයවේවා. තෙරුවන් සරණයි.

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 роки тому +11

    ස්තුතියි ගොඩක් , කන්න ආසයි ...😋

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому +1

      ඇත්තටම හරිම රසයි

  • @kanthiperera89
    @kanthiperera89 3 роки тому +19

    හරිම ලස්සනට පැහැදිලිව ප්‍රකාශ කලා ස්තුතියි👍💖🙏🙏🙏

  • @yoshithaacademy3088
    @yoshithaacademy3088 2 роки тому +2

    ගොඩක් හොදට පැහැදිලිව කියල දුන්නා.අපිත් හදනව..👍👍

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      අගය කලාට ස්තූතියි. හදලා බලලා comment එකක් දාන්න.

  • @anulapalihawadana4942
    @anulapalihawadana4942 2 роки тому +1

    හොඳ යි හරියටම කියපු ක්‍රමයටම හැදුවා බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      අගය කලාට ස්තූතියි

  • @chandraherat1706
    @chandraherat1706 10 місяців тому +1

    ස්තුතියි ❤❤❤❤.තෙරුවන් සරනයි

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 7 місяців тому +3

    මාත් හදනවා හෙට.හරිම ආසවෙන් බැලුවෙ.වෙලාව ගන්නැතුව පැහැදිලිව කියාදුන්නා.ගොඩක් ස්තුතියි .

    • @ApeGedaraLife
      @ApeGedaraLife  7 місяців тому

      වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.

  • @nandanidesilva1943
    @nandanidesilva1943 2 роки тому +2

    හුගක් වටිනා දෙයක් කියලා දුන්න ට ස්තුතියි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      අගය කලාට ස්තූතියි.🙂❤

  • @chamarinisansala2792
    @chamarinisansala2792 Рік тому +1

    ගොඩක් ආසාවෙන් ඉදපු කෑමක්. හදන්නෙ කොහොමද කියලා දැනන් ඉදියේ නෑ. පුංචි කාලේ කොහෙන් හරි මේවා දීලා මම කෑවා. ඒ රස තවම මට මතකයි. අවුරුදු ගානක ඉදන් කන්න ආසාවෙන් ඉදපු කෑමක් හදන්න කියාදුන්නට බොහොම ස්තූතියි 🙏🥰

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому

      හදලා මටත් කියන්න

  • @sobasoba1729
    @sobasoba1729 2 роки тому +4

    හරිම රසයි කෑවා වගෙයි ස්ටයිල් එක නැතුව කියල දුන්නා ඔයාට තෙරුවන් සරනයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      අගය කලාට ස්තූතියි.

  • @DevikaDilhani-u1b
    @DevikaDilhani-u1b Рік тому +4

    පැහැදිලිව කියා දුන්නා ස්තූතියි

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому +4

    මමත් හදන්නමි. පැහැදිලිව. කිය. දුන්නා ට. ගොඩක් ස්තුතියි සවූදි අරාබියේ සිට

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      හරිම රසයි. හදලා බලන්න

  • @champaperera1794
    @champaperera1794 Рік тому +1

    ඔයාගෙ vedio ගොඩක් වටිනව පැණිවලින් හදන්නත් කියල දෙන්න

  • @SDMusic197
    @SDMusic197 3 роки тому +3

    Bohoma sthuthi obathumiyata hadala kalama rasha balamu budu saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +4

    රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤❤🇶🇦

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому

      ඔව් රසයි.හදලා බලන්න. අගය කලාට ඔයාට ස්තූතියි.

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 роки тому +3

    ස්තූතියි හරියට කියා දුන්නාට

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      අගය කලාට ස්තූතියි.

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 2 роки тому +3

    Man kanna Asama kamak❤hadanna danne nathiva hitiye thanks hamadema pilivalata kiyala dunnata

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      ඔයා ලගදීම හදලා බලන්න. ස්තූතියි කමෙට් කලාට.

    • @guwanikodituwakku771
      @guwanikodituwakku771 2 роки тому

      Ani varyenma hadanava me kama dakiddi mage acci ammi mathak venava thanks akki oyata ❤️🇱🇰

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      @@guwanikodituwakku771 ගොඩක් ස්තූතියි. ඔයාගේ අගය කිරීම මට ලොකු ශක්තියක්. හදලා මටත් විස්තර කියන්න.

    • @guwanikodituwakku771
      @guwanikodituwakku771 2 роки тому

      Anivaryenma kiyanava Akki thanks oyata ❤️

    • @NirmalaDesilva-tg2sw
      @NirmalaDesilva-tg2sw 5 місяців тому

      Thank you ❤

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 роки тому +1

    oyanam.lassanata.keyaladunna.godak.thanks

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      අගය කලාට ස්තූතියි.

  • @nirangallaherath1951
    @nirangallaherath1951 3 роки тому +7

    හරි රසයි

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 10 місяців тому +1

    ශා අදම හදන්න ඕනා ඕයාට ස්තුතියි ❤️

    • @ApeGedaraLife
      @ApeGedaraLife  10 місяців тому

      ස්තූතියි. හදලා බලලා comment එකක් දාන්න.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 5 місяців тому

    නියමයි! සුපිරියට කියාදුන්නා. අක්කට කියල තමයි හදවගන්න ඕන.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 місяців тому

      කමෙන්ට් කලාට ස්තූතියි.

  • @damyanthipradepa9316
    @damyanthipradepa9316 Рік тому +5

    හොද පැහැදිලි කිරි මක් ස්තුතියි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому

      ඔබේ අගය කිරීම ගොඩක් වටිනවා. ඇත්තටම රසයි. හදල මටත් කියන්න.

  • @sahidanawuwar8710
    @sahidanawuwar8710 6 місяців тому +1

    Hari santhosai thank you so much ❤❤❤❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  6 місяців тому

      කමෙන්ට් කලාට ස්තූතියි

  • @rohinimallika9106
    @rohinimallika9106 Рік тому +1

    Harima,Pahadiliwa,Kiya,Dunna
    Math,Hadala,Balanawa,Obata
    Thank,You😆😆

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому

      ඇත්තටම රසයි. හදල මටත් කියන්න.

  • @vimalavimala8190
    @vimalavimala8190 3 роки тому +11

    සවි දොදොල් සාදන්න කියල දුන්නට බොහොමත් ස්තුතියි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому +1

      අගය කලාට ස්තූතියි

  • @maleeperera9055
    @maleeperera9055 2 роки тому +6

    WoW. Nice explanation. I’ll try soon.
    Thank you very much. 😊

  • @darshidarshi2524
    @darshidarshi2524 3 роки тому +6

    ගොඩක් ස්තුතියි අපිත් හදලා බලන්නමි,👍❤❤

  • @kusumperera6077
    @kusumperera6077 3 роки тому +4

    ඉතා කෙටියෙන් රසවත් ව පැහැදිලි කලාට ඔබ තුමියට ඉස්තුති..
    සමහර යුටුබේ වල aioo කියන ඒවා මහත්තය කන්න asai.. අපේ පුතාල asai හවසට කන්න..
    ඕව කිඔල තමෛ.. හදන හැටි කියන්නේ..
    ඔයා නම් niamai 👌🙏

  • @janeiuae5751
    @janeiuae5751 3 роки тому +2

    බොහොම ස්තුතියි ඔයාට බුදු සරනයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 роки тому

      Janei, ඔබට ස්තූතියි.

  • @rathayayavilasini644
    @rathayayavilasini644 7 місяців тому

    සුපිරි ❤❤❤❤❤❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  7 місяців тому

      වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.

  • @somasoma9332
    @somasoma9332 3 роки тому +2

    නියමයි. මිස්. හදන්න. ඔනී. ස්තුතියි. ඔයාට.. 👍👍👍👌👌🌹

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 роки тому

      අගය කලාට ස්තූතියි,Soma

  • @ffyyt9081
    @ffyyt9081 2 роки тому +2

    මම අද හැදුවා රසයි

  • @niroshaabheema4657
    @niroshaabheema4657 2 роки тому +1

    Math haduwa hodatama awa ...thanku so much

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 місяців тому

    👍👍👍හොදි රසි ලස්සන

  • @samankamalasiri6042
    @samankamalasiri6042 Рік тому +2

    කියලා දෙන විදියට ...කන්න ආසාව හිතනවා

  • @nayangikasairan6141
    @nayangikasairan6141 2 роки тому +3

    Saw dodol hdanna කියලා දුන්නට ගොඩක් ස්

  • @ajithpremarathne2630
    @ajithpremarathne2630 2 роки тому +1

    Apith haduva harima lassanai

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +5

    හරිම ආසයි මමත් හදනවා ගොඩක් ස්තුතියි.💕

  • @vijeylathapodimanike7284
    @vijeylathapodimanike7284 7 місяців тому

    Hoda pahadili kiya dunna kisima gataluvak nhe navatha ahanna gkdak isthuthi ❤❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  7 місяців тому

      වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 7 місяців тому

    Thank you for explaining

  • @shanchuti9367
    @shanchuti9367 Рік тому +3

    සවු හෝදන්න එපා ද සරල විදිහට කියලා දුන්නා. ඔබ තුමියට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ❤️👍

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому

      හෝදන්න අවශ්‍ය නෑ

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 роки тому +3

    ස්තුති බුදු සරණයි

  • @ranjanamanage3053
    @ranjanamanage3053 3 роки тому

    Harima pahadiliwa kiyala denawa tnx

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 8 місяців тому

    Thankyou for sharing.Learnt many tips from the video,e:g laying a serviette on the steamer.Thankyou.❤🎉😊

    • @ApeGedaraLife
      @ApeGedaraLife  8 місяців тому

      Thank you for your generous appreciation.

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 роки тому +1

    බුදුසරණයි

  • @pushpajanet2093
    @pushpajanet2093 3 роки тому +1

    Harima lassanai

  • @ayeshaheshani8677
    @ayeshaheshani8677 2 роки тому +1

    Me kale hatiyt biscat walat wada hodai ane👍❤️ danma hadnwa

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      අගය කලාට ස්තූතියි.

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 роки тому

    Lassanai budu saranai oba ta

  • @මැණික්මැණික්-ඨ1ඳ

    මන් පැණි රස කෑම කන්න හරිම ආසයි අප්පා අපේ අම්මා හදලා දුන්නා ඉස්සර දැන් මේ රට නිසා ඒවා කන්න නැ නේ දුකයි බුදුසරණයි අනේ

  • @surathiramzee9847
    @surathiramzee9847 3 роки тому +1

    Thanks, I like this video. 🌹🌹🌹🌹😊

  • @slbuy830
    @slbuy830 3 роки тому

    Hodata kiyala denawa shok

  • @ardanasusu6767
    @ardanasusu6767 2 роки тому

    Hadala balannam.sthuti akke

  • @nirosha707
    @nirosha707 2 роки тому +2

    ස්තුතියි

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 10 місяців тому

    Looks Delicious food ❤

  • @nimalimallika3496
    @nimalimallika3496 2 роки тому +2

    මම හැදුවා හරිම රහයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому +1

      කමෙන්ට් කලාට ස්තූතියි

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 роки тому +41

    ශා වැලවටාරම් නෑ.. ක්ෂනිකව වැඩේ පටන් ගත්තා... ඔක්කොම තේරෙන විදියට කිව්වා 😍

  • @neranjalafernando5263
    @neranjalafernando5263 3 роки тому +1

    Thank you mis .dodol hadadi saw dala hadaddi ape peththe saw dodol kiyanne.dan mis haduwa wage ekatama haal pitith daala hadanawa ewata saw thalapa kiyala kiyanne

  • @malanipalliyaguru1099
    @malanipalliyaguru1099 3 роки тому +2

    Veri.good

  • @disnakumari9333
    @disnakumari9333 3 роки тому +5

    හරිම ලස්සනයි හරිම රසවත්

  • @lockup6568
    @lockup6568 2 роки тому +4

    ♥️❤❤ ආස හිතුනා 🌹

  • @evon-ze6nw
    @evon-ze6nw 3 роки тому +8

    ඇත්තටම මටනම් ඒක දකිද්දිත් ආසයි හරිම රස පාටයි ස්තූතියි ඔයාට හදලා බලලා රස කියන්නම්කො

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 роки тому +1

    Thanks so much mis

  • @christinemarylandersz388
    @christinemarylandersz388 3 роки тому +4

    I love this. Thank you for sharing

  • @මැණික්මැණික්-ඨ1ඳ

    මාර ලේසියි නේ බුදුසරණයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 роки тому

      ඇත්තටම ඔව්. හරිම ලේසියි

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому +1

    Soi ane apitt hadala balanm❤❤🌹🌹👍👍

  • @salaninadika8349
    @salaninadika8349 Рік тому +2

    මමත් හඩනවා

  • @PeachGomaEditZ_DG
    @PeachGomaEditZ_DG 2 роки тому +4

    ❤😊 ස්තූතියි

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 3 роки тому +6

    මමත් හදනවා ❤️❤️

  • @ranjaniratnayake5301
    @ranjaniratnayake5301 3 роки тому

    Niyamai mama heduwa hari rasai

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 місяців тому

    THANK. S👃👃🌹

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 роки тому +3

    මාත් හදනවා කියලා දුන්නට ගොඩක් පිං බුදුසරණයි

  • @rohinimangalika2929
    @rohinimangalika2929 3 роки тому +6

    කියලා දුන්නට ස්තුතියි ඔයාට.

  • @thilinidissanayaka7368
    @thilinidissanayaka7368 3 роки тому +1

    Niyama rasakne

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 3 роки тому +2

    හ්ම්ම්ම් දැන්මම හදනවා ස්තුති!

  • @shiyanishiyani3803
    @shiyanishiyani3803 2 роки тому +2

    හැදුවාම.රසයි.කියලා.පැහැදිලියි.දේවිපිහිටයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාටත්.

  • @dineshasanjeewani4899
    @dineshasanjeewani4899 3 роки тому

    Mamath haduwa......rasai...hodata thibuna......obata bohoma isthuthi

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 роки тому +1

      Dinesha, අගය කලාට ස්තූතියි

  • @Nadeeka0228
    @Nadeeka0228 2 роки тому

    Sweet and short. Thank you sister

  • @nirmaleesame6856
    @nirmaleesame6856 3 роки тому

    Thanks saw hodanne nathivada thambaganne viyali savabavsyak thibuna nisai ahuve

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 роки тому +2

    Good thank u budu saranai🌹

  • @saman7906
    @saman7906 3 роки тому +3

    Pahadiliwa kiyala dunna

  • @starrynight43451
    @starrynight43451 2 роки тому

    ඔයාගේ පැහැදිලි කිරීම හරි නිරවුල්

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      ඇත්තටම හරිම රසයි

  • @thiliniweerasinghe7474
    @thiliniweerasinghe7474 3 роки тому

    Thank you so much nice

  • @gihaneranda1774
    @gihaneranda1774 3 роки тому

    Mamath heduwa harima rasaiiiii

  • @luciapiwer8550
    @luciapiwer8550 3 роки тому

    Thanks. Poddak pani unu wela wadi wage .wadi pura lipe thibila...kadenne na..gam wage tikak neda. Tikak kalin ahakata gatha nam hodai wage

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому +1

    Thank u Budu saranai

  • @shanthawijesingha6336
    @shanthawijesingha6336 Рік тому

    Bohoma Sthuthi Oyaata SawDodol hadanna Kiyala dunnata

    • @ApeGedaraLife
      @ApeGedaraLife  7 місяців тому

      වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.

  • @teresateresa3380
    @teresateresa3380 5 місяців тому

    Stute 👍

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 роки тому

    💗🌷🌷 nice good Tnanks

  • @poornimaselliah464
    @poornimaselliah464 Рік тому

    සව්බොරෝ කියලා බිස්කට් එකක් ඉස්සර කඩවල් තිබ්බා, හරිම රසයි, දන්නවනම් ඒකෙ රෙසිපිඑකට වීඩියො එකක් කරන්න පුළුවන් ද! මං හරි ආසයි ඒක කන්න

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому

      ලගදීම කරන්නම්.

    • @poornimaselliah464
      @poornimaselliah464 Рік тому

      @@ApeGedaraLife අනේ බොහොම බොහෝ ම ස්තූතියි ඔයාට, මං ඉන්නෙ මව්රටෙන් බැහැර නිසා හොයාගෙන කන්නවත් තැනක් නෑ, රෙසිපිය දැන් ගත්තොත් මටම හදාගෙන කෑවැහැකිනෙ, ඒකයි ඉල්ලුවෙ, දෙන්නම් කියපු වචනෙත් ඇති, ස්තූතියි ඔයාට

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 3 роки тому +2

    Budusaranai kanna hithuna hadagena❤❤🥰

  • @sudu6841
    @sudu6841 2 роки тому +1

    ස්තූතියි ඔබ තුමියට.❤️

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому

      ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.

  • @sj.1968
    @sj.1968 3 роки тому +1

    Thank you mi

  • @aishadeen1140
    @aishadeen1140 2 роки тому +1

    Thanks😊🇦🇪