Nadagamkarayo Episode 85 ||''නාඩගම්කාරයෝ'' || 18th MAY 2021

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @pasulpasul4713
    @pasulpasul4713 3 роки тому +1418

    කෑලා පත්තර ගහපු එකා ගුටි කන එක බලන්න ඉන්න සරාගෙයි සුදු චූටිගෙයි පෙක්ශකයො ඉන්නවද😉😊

    • @ajithahiroshima5445
      @ajithahiroshima5445 3 роки тому +11

      නැතුව මේ මම පුදුම අාසාවෙන් ඉන්නෙ ,එදාට මම කනව බඩ පැලෙන්න

    • @chandihimayahimaya8145
      @chandihimayahimaya8145 3 роки тому +5

      Ennawooo

    • @Rajaexpress01
      @Rajaexpress01 3 роки тому +9

      Surangaya wenna one ne

    • @sankadew2176
      @sankadew2176 3 роки тому +3

      නෑ

    • @sportplus1077
      @sportplus1077 3 роки тому

      ua-cam.com/video/opsX0pCBJY0/v-deo.html

  • @ab-Don
    @ab-Don 3 роки тому +255

    *ගිරි රාජ් දැක්කත් හිනා යනවා යකො පට්ට ඩයල් එක එ ආ...🤣🤣🤣🤣🤣*

  • @BLACKBONE-bm7zi
    @BLACKBONE-bm7zi 3 роки тому +789

    සුරංගයා කැලෑ පත්තරේ ගහල තියෙන්නේ . කියන අය කෝ...😂

    • @sinhalatutorial736
      @sinhalatutorial736 3 роки тому +5

      ලේකම ද දාන්නෙ නෑ

    • @lightlife6258
      @lightlife6258 3 роки тому

      master ta thern nathe ai eeek. 😅

    • @hassanaa9694
      @hassanaa9694 3 роки тому

      අනිවාර්යයෙන්

    • @nimesha29
      @nimesha29 3 роки тому

      මටත් හිතෙනවා සුරංග කියලා 😁

    • @සනා-ග3ජ
      @සනා-ග3ජ 3 роки тому

      ඔව් සුරංග තමා😂☝

  • @Shevi__S
    @Shevi__S 3 роки тому +161

    කතාව කොටස් 84ක් බැලුවා ඔක්කොම trending... 👍😉 මේ එපියත් ඉතින් ට්‍රෙන්ඩින්ම තමයි.. 😉 පිට පිට ට්‍රෙන්ඩින් එන කතාවක් දැක්කමයි... මෙන්න කතා ✌️❤ නාඩගම්කාරයෝ ආදර්ශමත් කතාවක්...! 👌💚💚💚

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 роки тому +685

    දෙකක් කඩා ගනිං..😁😁😁😁
    දෙකක් කන්න බඩගිනි නෑ..🙆🙆🙆
    අපේ ගජ මෑන් ෆෑන්ස්ලා ටික 👍👍 එකක් දාගෙන යමු...

  • @akashdeumina6139
    @akashdeumina6139 3 роки тому +1241

    කැලැ පත්තරෙ ගහුවෙ සුරන්ග කියන අය like කරන්න

    • @subashini8135
      @subashini8135 3 роки тому +4

      Ouu

    • @niro7334
      @niro7334 3 роки тому +4

      Na na surangaya neww lekama

    • @socialmediavidu
      @socialmediavidu 3 роки тому +13

      මෙ කොනට මේ කොනට ගගා හැමිනෙන්න එපා පොන්නයො

    • @niro7334
      @niro7334 3 роки тому +4

      @@socialmediavidu sara wadida mandaa

    • @thilinamadushanka3166
      @thilinamadushanka3166 3 роки тому +2

      @@niro7334ල්ල්

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 роки тому +1118

    කැලෑ පත්තර ගහපු සිද්ධියට සුරන්ගයා 🤔සම්බන්ධයි කියලා හිතුන අය කෝ.....

  • @rasisl1949
    @rasisl1949 3 роки тому +422

    නාට්‍යයක තියෙන සියලුම චරිත වල නම් මතක තියෙන එකම නාට්‍යය 🙏

  • @_sunshine_12
    @_sunshine_12 3 роки тому +756

    😂😂 සරා- තෝ මගෙන් කුණුහරුප....
    මාලන්- කුණුහරුප අහගන්නේ නැතිව මේක
    ලියන්නම්...😂😂
    සරා & මානමාලන් මරු කියන අය කෝ බලන්න

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +289

    ගීතිකාගෙ කොන්ඩෙ නම් සුපිරි 🙏😍

    • @maheshanuradha2951
      @maheshanuradha2951 3 роки тому

      ගීතිකා *

    • @naskygaming8505
      @naskygaming8505 3 роки тому

      ❤️❤️❤️❤️❤️💝💝💋💋💋😘😘😘😘😘

    • @naskygaming8505
      @naskygaming8505 3 роки тому +1

      🙏

    • @ffpoddabro8566
      @ffpoddabro8566 3 роки тому

      🥰🤑☺☺☺☺😗😝🤐🤐😘🤪🤩🤩🥰😇🤩🙂🙂☺🤗☺😚🤭🤭😚😚🐵🐒🦍🦧🐶🐕🦮🐕‍🦺🐕‍🦺🐩🐆🐯🦁🐈‍⬛🦬🦌🦌🦓🦄🐎🦓🐈‍⬛🦁🐅🐆🐴🐴🐷🐷🐂🐮🐮🐮🐮🥥🍅🫐🥝🍓🍒🍒🍑🥝🍅🫒🍅🫑🫐🥝🍅🥝🫐🍓🍑🍇🍑🍒

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 роки тому +403

    ලේකමා වගේ හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස් චරිතයක් හැම ගමකම ඉන්නවා...ඒ ඇත්තො තමයි ගම කන්නෙ..😊😊😊😊😊

    • @sandeepadeshan2694
      @sandeepadeshan2694 3 роки тому +4

      Hane Ada like illala ne, oya diyunu wela.

    • @surangisilva3644
      @surangisilva3644 3 роки тому +2

      Yes

    • @hemanthachandana3796
      @hemanthachandana3796 3 роки тому +4

      90% එහෙම උන් තමා අගෙම ජාතිය විකුණාගෙන කන උන් තමා

    • @chutisudu4815
      @chutisudu4815 3 роки тому +2

      ලෙකමා කෙලමා පෙන්න බෑ ඔකාව

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe 3 роки тому +2

      උන්ම තමා පන්සලේම ලැගගෙන ඉන්නෙත්

  • @titn_gaming9288
    @titn_gaming9288 3 роки тому +196

    ඔක්කොටම වඩා සිරාම ලව් එක කවඩියගෙ , හිතෙ හංගන ආදරෙ ලස්සනයි💕

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 роки тому +328

    පිස්සා පිස්සා කියලා බැන්නට කඩේ මුදලාලි ගජ මෑන්ට ආදරෙයි කියලා ඊයෙ කතාවෙන් ආයෙම ඔප්පු උනා.
    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @aselanherath6590
    @aselanherath6590 3 роки тому +434

    මාලන් සරා උන් දෙන්නත් අමුතු යාලුකමක් නැතිවම නෙවේ 🥰❤️

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 роки тому +1725

    කවඩියාගෙයි ගීතිකාගෙයි ආදර කතාවට කැමති අය like 1ක් දාගෙන යමු

    • @Rangika_Madusanka_
      @Rangika_Madusanka_ 3 роки тому +14

      @RIDMA TV SHILANKA MUSIC නෑ.ගජමෑන් fans.වැරදියට වටහා ගන්න එපා

    • @seneshkathiyunuwan2104
      @seneshkathiyunuwan2104 3 роки тому +2

      කවඩියා

    • @Suchikala737
      @Suchikala737 3 роки тому +2

      ❤️

    • @bunny9814
      @bunny9814 3 роки тому +1

      ම් හ්ම්🙂

    • @machatte2368
      @machatte2368 3 роки тому +4

      උබ මහ වහලෙක් බන් .. 😅 මෙලො රහක් නැති කතාවක් මේක 😅

  • @chubyvlogs9726
    @chubyvlogs9726 3 роки тому +78

    වයි ආ යූ ඔහොම ලුකින් ඇට් මී....😂👋 මැරෙනවා වෙලාවක කතාව බලන ගමන් හිනාවෙලා...😁😁😁

  • @smilebaby475
    @smilebaby475 3 роки тому +346

    Why are you ඔහොම looking at me....😂💔 අද මනමාලන් කියන ආතල්ම වාක්‍ය ..........

  • @arachchi2001
    @arachchi2001 3 роки тому +55

    කවඩියගෙ අසරනකම. ලැජ්ජාව ඒම.. පට්ට නේද ❤️

    • @sithumakash5756
      @sithumakash5756 3 роки тому

      ඕන කොල්ලෙක් ඔය වෙලාවෙදි අසරණයි බන්. මටත් මොකක්දෝ අතීතයක් මතක් උනා 😣

    • @ffpoddabro8566
      @ffpoddabro8566 3 роки тому

      The

  • @kawadiya1286
    @kawadiya1286 3 роки тому +517

    කැලෑ පත්තර ගහපු එකාව සරා ඉක්මනට හොයා ගනී කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු

  • @isuru-sasanjana
    @isuru-sasanjana 3 роки тому +63

    ඇත්තම ජීවිතේදී කවඩියයි ගීතිකයි ගැලපෙනවා කියන අය කෝ 😊

    • @maheshanuradha2951
      @maheshanuradha2951 3 роки тому

      මොකද යිතින් ඇදට අරන් කිබ්බ ට පයි බස්සන්න පුළුවන්

  • @widiproductionofficial
    @widiproductionofficial 3 роки тому +213

    කවඩියා අවස්ථාවෙන් උපරිම ප්‍රයොජන ගන්නවා වගේ අද..😁😁

  • @modithatavindu2723
    @modithatavindu2723 3 роки тому +31

    ආසාවෙන් බලන එකම කතාවටත් ඇඩ් පුරවලා එපා කරනවාට මගුලේවාහිනියට බොහොම ස්තුතියි 🤗

  • @zhangshing3905
    @zhangshing3905 3 роки тому +279

    නාඩගම්කාරයෝ ලියන සද්ධාමංගල සූරියබණ්ඩාර ලියපු ස්වර්ණවාහිනියේ හාරකෝටිය ටෙලි නාට්‍යය බලපු අය ඉන්නවද?

    • @thusithaprasath9435
      @thusithaprasath9435 3 роки тому +2

      Hara kotiya 3nath awanam

    • @zhangshing3905
      @zhangshing3905 3 роки тому +2

      @@thusithaprasath9435 හරිනම් නාඩගම්කාරයෝ එකට දිනිතිව ගන්න තිබුණා. හෙට පෙන්නන පාර දිගේ ටෙලි නාට්‍යයට එයාව ගත්තේ නෑනේ. හරි නම් රගපාන්නම ඕනේ

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 роки тому +2

      හාර කෝටිය කරෙත් සද්ධා ද ? 😍

    • @zhangshing3905
      @zhangshing3905 3 роки тому +1

      @@supunwedasinghe1 ඔව්

    • @sandunimaduranga543
      @sandunimaduranga543 3 роки тому +2

      Ow..ayagee hema kathawakma wage mn balanawa..👌👌👌

  • @Ape-Deshaya7101
    @Ape-Deshaya7101 3 роки тому +45

    "Y are u ඔහොම looking at me" අම්බෝහ්හ් ඒක🤣🤣😂❤️

  • @_sunshine_12
    @_sunshine_12 3 роки тому +217

    සරා- ඒයි ඒයි ඒයි ඒයි ඒයි ඒයි ඒයි.....
    මාලන්- ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි......
    😂😂😂😂
    අම්මෝ!

    • @nathilalakshitha4757
      @nathilalakshitha4757 3 роки тому +4

      😂😂😂😂 ඒක පට්ට නේ......

    • @tharushiamaya2510
      @tharushiamaya2510 3 роки тому +2

      Ow neda ekata nam hina kala pana giya 😃😃😃😃

    • @rohanarohana6101
      @rohanarohana6101 3 роки тому +1

      නවත්‍තහන් නවත්තහන් නවත්තහන් නවත්තහන් නවත්තහන්

    • @sandhalirashmika1545
      @sandhalirashmika1545 3 роки тому +2

      😃😃😃😃😃

    • @gayashanshan6956
      @gayashanshan6956 3 роки тому +2

      😀😀😀😀😀😀😀😀

  • @thashmikaclans4192
    @thashmikaclans4192 3 роки тому +119

    Why are you ඔහොම looking at me 😂 මනමාලන් නම් ආතල් සාගරය යී ❤🖤

  • @sahanumagiliyage7758
    @sahanumagiliyage7758 3 роки тому +485

    කො බලන්න කොටස් 85ම මිස් කරන්නෙතුව නඩගම්කරයෝ බලන්න කට්ටිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kumarimal9318
      @kumarimal9318 3 роки тому +1

      Mam.digatama.baluwa

    • @pasindujayalath9936
      @pasindujayalath9936 3 роки тому +1

      ඕකට කියන්නේ ආපස්මාරය. ඕකට බෙහෙත් ගන්න වෙනවා පුතේ 😄

    • @ashokakumara964
      @ashokakumara964 3 роки тому +1

      Api

    • @malamala2653
      @malamala2653 3 роки тому +1

      කොටස් 85ක් ගියා හරි ඉක්මන්

    • @sahanumagiliyage7758
      @sahanumagiliyage7758 3 роки тому +1

      @@kumarimal9318 ❤❤👍👍

  • @manoj-th1wd
    @manoj-th1wd 3 роки тому +45

    මොනව උනත් සුදු චූටි ට කැලෑ පත්තර ගහපු එකාට හොදක් නම් වෙන්නෙ නැහැ

  • @dabalaproductions-1317
    @dabalaproductions-1317 3 роки тому +451

    ❤️❤️❤️❤️❤️ කවඩියගෙයි ගීතිකාගෙයි ආදරේට ඇස්වහක්නම් වදින්න එපා ❤️❤️❤️❤️❤️

  • @thilinikumari4085
    @thilinikumari4085 3 роки тому +7

    සරා වගේ මහත්තයෙක් ලබන්න ඇත්තටම පින් කරලා තියෙන්න ඕනේ.....බලන්න ඒ පිරිමි කම ..ඒක තමයි ගෑනියෙක් බලාපොරොත්තු වෙන දේ..😍😍😍😘😘🎉️🎉️❤❤❤❤

  • @s.k.sirisena2449
    @s.k.sirisena2449 3 роки тому +1795

    නාඩගම්කාරයෝ පැයක් යනවට කැමති අය like කරන් යමු

    • @panthomboylk1664
      @panthomboylk1664 3 роки тому +12

      අනෙ මෝඩයෙක් වෙන්න එපා..ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ.එපා වෙනව

    • @s.k.sirisena2449
      @s.k.sirisena2449 3 роки тому +7

      @@panthomboylk1664 හා

    • @akashdeumina6139
      @akashdeumina6139 3 роки тому +6

      @@panthomboylk1664 apita nam one wenawa

    • @lalithsamantha903
      @lalithsamantha903 3 роки тому +7

      දැනටත් ෂූටින් ටයිම් ටේබල් පරක්කු වෙලාලු... මගුලක් කතාකරනව 😂😂

    • @dinujaransara4919
      @dinujaransara4919 3 роки тому +2

      @@panthomboylk1664 පල පල

  • @a.h.l.m.maduwa.4885
    @a.h.l.m.maduwa.4885 3 роки тому +40

    සංගීත් ප්‍රබූ..මගෙ අසම නලුව....💓💓💓💓💓💓

  • @lahirusankalpa
    @lahirusankalpa 3 роки тому +265

    එලොවටත් නැති මෙලොවටත් නැති උන් කරන වැඩ. කැලෑ පත්තර ගැහිල්ල👍. ප්‍රධාන සැකකරු suranga දෙවෙනියා ලේකම්

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 роки тому +7

      නෑ නෑ ප්‍රධාන සැකකරු ලේකමා🤨🤨

    • @u.h.roshankumara104
      @u.h.roshankumara104 3 роки тому +3

      සැබෑ ජීව්තේ එව්න් එමටයි 😂

    • @lahirusankalpa
      @lahirusankalpa 3 роки тому +6

      @@shenayamadhuwanthi මටත් හිතෙන්නේ ලේකම් තමයි

    • @lahirusankalpa
      @lahirusankalpa 3 роки тому +3

      @@u.h.roshankumara104 ඒක ඇත්ත සහෝ

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 роки тому +4

      @@lahirusankalpa ඔව් ඔව් සුරංගයාට ඕක කරන්න තරම් ශක්තියක් තියෙන්න බෑ😂

  • @sanulishehansa1905
    @sanulishehansa1905 3 роки тому +63

    අද නම් කවඩියා ගැන දුක හිතුනා ඕන්.🙊🙊🤩😍

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 роки тому +157

    ආදර කතා බිහිවන සමාජයේ වෙනස්ම ටෙලි කතාවක්..ආදරය තැල කතාව නොගොස්,කතාව තැල ආදරය පවතින.යුගයේ වෙනසක් ඇති කරන නාඩගම්කාරයෝ 👍👍👍❤❤❤👇👇👇

  • @dilankachandrasekara989
    @dilankachandrasekara989 3 роки тому +131

    දෙවනි ඉනිමේ වගේ එකම location ටික පෙන්නන්නෙ නැති එක ලොකු දෙයක්.. නැත්නම් හැමදාම මාලන් සරා හම්බවෙන්නේ කුඹුර ලග තියන පාරේ 😆

    • @nissankapush
      @nissankapush 3 роки тому +3

      නීන්ත ගාපු ගැරේජ් එහෙම ඩෙස් පුටු බිත්ති එහෙම දැක්ක එකම එක කොටසි බැලුවෙ. මට සෙට් උනේ නෑ ඒ ලොකේෂන්

    • @buddhiherath8447
      @buddhiherath8447 3 роки тому

      Gsytddryd

    • @buddhiherath8447
      @buddhiherath8447 3 роки тому

      @@nissankapush uyt

    • @lakmalsamera4801
      @lakmalsamera4801 3 роки тому

      😂

  • @lakshitha6625
    @lakshitha6625 3 роки тому +127

    මන්නම් හිතෙන්නේ ඔය කැලෑපත්තරේ ගැහුවේ සුරන්ගෙය කියලා තව කාටවත් හිතෙන්නැද්ද 🤔🤔🤔🤔🤔😥😥😥

  • @diliz9735
    @diliz9735 3 роки тому +183

    සුදු චුටිගෙ ඇස් වල කදුළු දැකලා සරාට ගොඩක් දුක හිතුනා..ඒ ආදරේ ඒ ඇස්වලින් පෙනුනා...😍💜️

  • @kumarikuwait396
    @kumarikuwait396 3 роки тому +13

    Why are you ඔහොම looking at me.🤣🤣🤣🤣🤣🤣🤣 ආදරෙයි මනමාලන් .💕💕💕💕💕💕💕💕

  • @kuppilokaya9392
    @kuppilokaya9392 3 роки тому +299

    🔥1day ago =1million views
    🔥 trending on
    මුල් කාලෙ ඉඳන් හිටපු අපිට තමා ආඩම්බර ..💪💪💪💪💪💪💪💪

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 роки тому +19

    සරා මනමාලං අදනම් සුපිරි කවඩියා ගැන පවු කියලා ගියා ගීතිකාට ගොඩක් ආදරය කරනවා කවඩියා අදත් කතාව පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි

  • @wasanamanorajaniwasana7339
    @wasanamanorajaniwasana7339 3 роки тому +89

    ඇත්තටම මේ ටේලි නාට්‍යය වැදගත් මිනිසුන් හට ගොඩාක් දේවල් කියලා දේනවා ❤❤

  • @yt_tharuwa5416
    @yt_tharuwa5416 3 роки тому +155

    මේවගේ ටෙලි නාට්‍යවලට අන්ලයික් කරන කුප්ප පිරිස් ඉන්න රටක් කියලා මතක් වෙද්දී 😡😡😡🙏

    • @windy5483
      @windy5483 3 роки тому +2

      උන්ට හොද මල් කතා තමයි මල් සින්දු

    • @spindunil19
      @spindunil19 3 роки тому +1

      Ehema thama un kamathi magul natana ewata

    • @dineshupaliranasingha3735
      @dineshupaliranasingha3735 3 роки тому

      @@spindunil19 vf0

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 роки тому +164

    කතාව බලන ගමන් ඉවසිල්ලක් නැතිව පොඩිහරි අදහසක් ගන්න comment බලන අය.. 🤗🤗

  • @sanjeevapradeep192
    @sanjeevapradeep192 3 роки тому +30

    පාඨලීටනම් කැලෑපත්තර ගහපු වැඩේට පට්ටම අවුල්😒 අදනම් මූනෙ කිසිම හිනාවක් සතුටක් නෑ😐💔

  • @pramodmadhawa8230
    @pramodmadhawa8230 3 роки тому +232

    කැලෑ පත්තර seen 1කෙන් පස්සෙ සරා සුදු චූටි ❤ කතාව පටන් ගනී කියලා හිතෙන සෙට් 1ක like 1ක් දාගෙන යමු

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 роки тому +22

    සුරංගයා තමා කැලැ පත්තර ගහන්න ඇත්තේ.

  • @janakakarunasinghe9141
    @janakakarunasinghe9141 3 роки тому +112

    අපේ සුදු චුටීටයි සරාටයි කැලෑ පත්තර ගැහුවෙ සුරංගයා වෙන්න බැරිද 🤔🤔🤔🤔👍👍👍👍

    • @yns750
      @yns750 3 роки тому +1

      🤭🤭🤭🤭නෑ නෑ මම අනේ ගිහින් ගහලා ආවේ.ඇයි අනේ දැක්කේ නැද්ද මම t.v. එකේ ඉන්නවා....🤭🤭🤭
      අයියෝ අයියෝ මේ කතාවක් නිසා මෙයාට වෙච්චි ඇබැද්දියක් හූ හූ🤭🤭🤭🤭

    • @janakakarunasinghe9141
      @janakakarunasinghe9141 3 роки тому

      @@yns750 oyata mkda mt mokak unath me eka eka ewa kiyawagena enna epa harida? 😡😡😡

    • @yns750
      @yns750 3 роки тому

      @@janakakarunasinghe9141 lankawe thiyena gonma gon kathawak allm pissu natanawa.aiyoooo manda.owath kathada halo?mm edath qwane oyta.ko ara eda පඩ් ටෝක් Dunnu kattiya nadda ada?🤣🤣

    • @janakakarunasinghe9141
      @janakakarunasinghe9141 3 роки тому

      @@yns750 හම්බවෙයි ඔහොම යනකොට 🤭🤭😂😂

    • @yns750
      @yns750 3 роки тому

      @@janakakarunasinghe9141 😶😶😶haa ha🤣🤣🤣

  • @lalithnisantha4031
    @lalithnisantha4031 3 роки тому +110

    කතාව බලනවා වගේම කමේන්ට් කියවන අය කෝ බලන්න

  • @Manukalpa
    @Manukalpa 3 роки тому +118

    නාඩගම්කාරයින්ට පිස්සු වැටුනු මං වගේ Orjinal පිස්සෝ එහෙම ඉන්නවද

    • @CHERRYMUSICK
      @CHERRYMUSICK 3 роки тому +3

      Orijinal pissonam na..original pissonam innawa.

  • @renukadamayanthi269
    @renukadamayanthi269 3 роки тому +4

    සරා කැමරාව ගත්ත එක 👍 .මරු.සරා සුදු චුට්ට ගොඩාක් ආදරෙයි .එහෙම නේද යාලු.💞💞💞💞💞💞

  • @kawadiya1286
    @kawadiya1286 3 роки тому +331

    මේ කතාවෙන් බලන් ඉන්න අපිටත් ගන්න බොහෝ ආදර්ශ තියෙනවා කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු

    • @Youthmoivation369
      @Youthmoivation369 3 роки тому +2

      අනිවාරෙන්ම ♥️

    • @ishaniamasha5664
      @ishaniamasha5664 3 роки тому +1

      අනිවාරෙන්ම........

    • @sdwckavee7497
      @sdwckavee7497 3 роки тому

      @@Youthmoivation369 kiyanna balnna . Danaganna asai

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 роки тому +33

    කැලෑපත්තර සීන් එකෙන් ගොඩ ගියෙ කවඩිය 😂😂

  • @beautifullife-fq5rx
    @beautifullife-fq5rx 3 роки тому +162

    නාඩගම්කාරයෝ එකට ඇබ්බැහි වෙලා ඉන්න අය මේ කොනට එන්න බලන්න 👈👈👈👍🏻👍🏻

  • @wmitamesha6966
    @wmitamesha6966 3 роки тому +45

    මේ jungle post නිසා කෝම හරි.කවඩියාටයි ගීතිකා එක්ක.කතා කරන්න පුළුවන් උනානේ ..හී 🤪🤪🤪

    • @ishanKRanasinghe
      @ishanKRanasinghe 3 роки тому +5

      Jangle post අම්මෝ oyat මනමාලන් වගේ

    • @wmitamesha6966
      @wmitamesha6966 3 роки тому +1

      @@ishanKRanasinghe 🤪

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 роки тому +93

    ආදරනීය සදාදරණීය මද්‍ය වෙදියනි ඔය සරා වගේම තමයි හොදේ හැම මගුලටම කැමරාකටු දික්කරන්න ආවොත් වෙන්නෙ අවදානය පිනිසයි 😊

    • @apesithuveli_7506
      @apesithuveli_7506 3 роки тому +1

      බුහ්හ්හා😂

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 роки тому +2

      @@apesithuveli_7506 අඩේ මතන් බුදු ෆිට් එක කොහොමද පරිස්සමෙන් නේද 😊

    • @apesithuveli_7506
      @apesithuveli_7506 3 роки тому +1

      @@wassanasihinaya1115 ඉන්නවා ඔහේ පාව් පාවී 🌙 ඒ 😁 මැරිලා ගොඩ ආවා වගේ නෝම්බි ඉවරයි නේ 😃 හොදින් ඉන්නවා නේද තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 роки тому

      @@apesithuveli_7506 ඒකනන් ඇත්ත . ඒ වුනාට තියන රස්නෙ බලකො . ඉරට පැලැෂර් එකක් ගහලද මන්දා සෙද්ද ..... තවම යන්න නැද්ද ... පරිස්සමෙන් හාද තෙරුවන් සරණයි !

  • @tharuanu2570
    @tharuanu2570 3 роки тому +176

    අද කිරි පුතාවයි, සුද්දවයි, කුකුල් කෑල්ලවයි පෙන්නුවේ නැතුව හරි පාලුවෙන් බැලුව මං වගේ අය නැද්ද ? 🙄😜

    • @vihanganimsara5058
      @vihanganimsara5058 3 роки тому +2

      රත්නෙ 😕

    • @chamarakumara.9732
      @chamarakumara.9732 3 роки тому +3

      Like ගන්න මොනයම් දෙයක් හරි සොයා ගන්නවා නේද...?😂😂

    • @tharuanu2570
      @tharuanu2570 3 роки тому

      @@chamarakumara.9732 ඔන්න ඔයාට විතරයි තේරුනේ. 😁😜😜

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +38

    why are you ඔහොම looking at me 😂 මනමාලංගෙ සුපිරිම ආතල් නරබන්න එන්න ..👌

  • @CookingwithTravelKitchen
    @CookingwithTravelKitchen 3 роки тому +10

    ඇත්තටම පැයක් අදිනවා නම් ඉතා හොදයි. මොකද බලන්න තරම් වෙන එක ටෙලියක් වත් නැති නිසා. මොනවා උනත් මෙක බලා ඉන්න පුළුවන් ඉවර වෙනකල්ම. පැයක් කොහොම හරි අදින්න ලේස් නෑ. මොකද මේ තියන තත්වය, ආකර්ෂණය දිගටම පවත්වා ගන්න අමාරු උනොත් ටිකක් ඒකාකාරී වෙන්න පුළුවන්. අනින් එක පැයක් කථාව ලියන එකත් ලේසි නෑ මේ තිබෙන තත්වයෙන්ම. කොහොම හරි කලොත් නම් ස්වර්ණවාහිනිය ලංකාවේ එක වෙන එක නවත්තන්න බෑ. මොකද ඒ පැයට ලංකාවම එකතු වෙනවා. දැන් මේ බලන ටික විනාඩි පහට ඉවර වෙනවා. අඩුම ගානේ ඇඩ් වල කාලය අතහැරලා පැය බාගයක් බලන්න පුළුවන් විදිහට නාට්‍ය සකස් කරන්න. නැත්නම් ටික ටික ආකර්ෂණය නැති වෙලා යන්නත් පුළුවන්. මම හිතන්නේ මේ කථාව තව දිගටම දීරීඝ කාලයක් ගෙනියන්න පුළුවන්. සරාව ඇමති කෙනෙක් වගේ තත්වයකට යනකල්ම. නාඩගම්කාරයෝ හි ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිත ගොඩනගලා තියනවා. ඉන්දියන් කුනු කසිකබල් වල බලෙන්ම ජනතාව හිරකල යුගයෙන් මිදී අලුත් පිටුවක් පෙරලීමට මේක සමත් වෙලා තිබෙනවා. මෙහි විශේෂත්වය කොපි නොකර අලුත් ආකෘතියක් ගෙනත් තිබීමයි. දැන් රූපවාහිනියට තිබූ ආකර්ෂණය ඉතා වේගයෙන් අඩු වෙමින් යන යුගයක්. අපි හැමෝම යූටියුබ් හරහා මේ සියල්ල නරඹන නිසා ඇඩ් කරදරයක් නෑ. ඒ උනාට පැය බාගයක් වත් ගෙනියන්න පුළුවන් නම් තමයි හොඳ.

  • @chamodfonseka1490
    @chamodfonseka1490 3 роки тому +206

    කොටස් සේරම youtube එකෙන් බලපු උන් කෝ 😀

    • @-official3752
      @-official3752 3 роки тому +7

      UA-cam එකෙන් තමා මේ පිස්සුව මමත් පටන් ගත්තේ 😹✋

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 3 роки тому +12

    හ්ම්ම් බෝංචි ⁣ක්නෝර් කියුබි රසයි ..මහරගම පිලිකා රෝහලේ ඉන්න උනාම රස 👌 නියමයි

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +16

    මනමාලං ෂුටින් අතරතුර රතු වන්ඩියේ සුපිරි ගින්දර වැඩ කෑලි ❤️👌 විඩීයො සහිතයී ..

  • @kreetha4601
    @kreetha4601 3 роки тому +5

    ගීතිකා ලස්සනයි ගොඩක් ❤❤❤🌹

  • @zhangshing3905
    @zhangshing3905 3 роки тому +150

    මාලන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න හැමදාම නාඩගම්කාරයෝ බලන අය ඉන්නවද?

    • @dilinicooray1991
      @dilinicooray1991 3 роки тому +4

      ඉගෙනගන්න එක කෙසේවෙතත් දන්න ටිකත් අමතක වෙනවා .. ඒක ශුවර් ....

    • @spindunil19
      @spindunil19 3 роки тому

      @@dilinicooray1991 yes

  • @nadilmadawa2963
    @nadilmadawa2963 3 роки тому +39

    කවඩියගෙ අදරෙ සරාගෙ ආදරෙට වඩා ඉක්මන් අදහස් ?

  • @pasulpasul4713
    @pasulpasul4713 3 роки тому +126

    කෑලා පත්තර ගහපු එකා කවුද කියලා දැන ගන්න ආසාවෙන් බලන් ඉන්න කට්ටිය ඉන්නවද😊

  • @tharindulasantha3096
    @tharindulasantha3096 3 роки тому +13

    Why are u ඔහොම looking at me 🤣🤣🤣🤣
    මනමාලන් උඹනං පුතී 🤣🤣

  • @chamodfonseka1490
    @chamodfonseka1490 3 роки тому +73

    Exam වලට කලින් මේක පටන්ගත්තානම් මනමාලන් හින්දා ඉංග්‍රීසි පේපරේ ගොඩදාගන්න තිබ්බා

  • @dannilush9282
    @dannilush9282 3 роки тому +9

    මේක කථාවක් උනත්, අපේ සාමාජෙ කෙල්ලෙක් අසරණ වෙන හැටි... කොල්ලෙක්ට මේ වගේ දෙයක් දරාගන්න පුළුවන්

  • @ajanthamalkanthi5013
    @ajanthamalkanthi5013 3 роки тому +90

    මේක මුල ඉදන් ආයෙමත් බලපු අය කව්ද

    • @Lgo-d6g
      @Lgo-d6g 3 роки тому

      🙋🙋🙋

  • @sahansangeeth325
    @sahansangeeth325 3 роки тому +6

    මම නම් හැමදාම 𝑻𝑽 එකෙනුත් බලලා 𝒀𝒐𝒖 𝒕𝒖𝒃𝒆 එකෙනුත් බලනවා ❤ ඒ තරම්ම ඇබ්බැහි වෙලා

  • @gayathtrisewwandi4634
    @gayathtrisewwandi4634 3 роки тому +46

    කතාව පටන් අරගෙනත් නැ ඒ උනාට කමෙන්ට් ගොඩ 😂😂

  • @ranaviruva2942
    @ranaviruva2942 3 роки тому +19

    කිරි කවඩී සිනහා ගීතීකාට බැදුනු ආදරෙ ❤❤

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 роки тому +29

    මං නම් කියන්නේ කැලෑ පත්තර ගහපු එකාට අත පුරෝලා කනේ පාර 2ක් දෙන්න ඕනි..ඕම හැතිකර ඇත්තටම ගම් වල.ඉන්නව..අනුන්ගෙ.කුනු හොයන වුන්..ඒම වුන්ට මේක උපහාරයක් නොව උපහාසයක්ම වෙයං..කාලකන්නි කියන්නේ වුන්ට..සද්ධාමංගල මහතාත් මාර දෙබස් ඇ දාන්නේ..💗

  • @kapila4562
    @kapila4562 3 роки тому +19

    අම්මෝ....කෝමද සුදු චූටියගෙ බැල්මට් එක.ඇඬෙව්ව නේද අපේ සරා කොල්ලව.😂😂😂😂

  • @Youthmoivation369
    @Youthmoivation369 3 роки тому +15

    මනමාලන් කියන්නෙ චරිතෙට හොදටම සාධාරණයක් ඉෂ්ඨ කරන චරිතයක්. ♥️
    ගජමෑන් කියන්නෙ ගොලු හඳවතින් මුලු ප්‍රෙක්ෂක හදවතට කතා කරන චරිතයක් ♥️
    කුකුල ලකුණගෙ බිරිඳ තවත් පැතිකඩක් උණුසුම් කරන සාධාරණ චරිතයක් ♥️

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 роки тому +20

    මේ කතාව බලලා කමෙන්ට් බලන්නත්,ලියන්නත් අප්‍රියයි..මේ තරම් වැදගත්,අර්ථවත් කතාව බලපු මිනිස්සු ලියා ඇති කමෙන්ට් බලපුවාම පිස්සු හැදෙනවා..
    ඒ කොනට,මේ කොනට සහ කමෙන්ට් කරපු අයට ලයික් කරන්න විතරයි අපට තියෙන්නේ..ඒ කමෙන්ට්ස් බලලා like කරලා අපට ලැබෙන දෙ කුමක්ද..?ඒ like ලබා ගන්න අයට ලැබෙන දේ කුමක්ද..?අඩුම ගානේ සුලු දැනුමක්වත් ලැබෙනවද..? අර කොනට,මේ කොනට වගේ දේවල් කියමින් ලයික් හිගාකන්න එපා..කතාව පිලිබද ඔබේ අදහස් පවසන්න..එමගින් සමාජයට යම් දැනුමක් දෙන්න උත්සහ කරන්න..අඩුම ගානේ comments කියන වචනය තේරුම් ගන්න උත්සහ කරගෙන වැඩ කරන්න .

    • @chamiladhanushka8231
      @chamiladhanushka8231 3 роки тому +1

      ඒක සහතික ඇත්ත කතාව ❤

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 3 роки тому +1

      ඔව් බන්.මාත් ඔය වගේ කතාවක් කිව්වා..කතාව ගැන ආතල් comment දැම්මට කමක් නෑ...ආතල් comment දාපල්ලා..ඔය මල විකාර කරන්නේ නැතිව

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +29

    පොඩි සරා අප්පච්චි එක්ක වේදිකාව දෙවනත්කරයි ..💓 වීඩියො සහීතයි .. 👌

  • @himethdinuwara4323
    @himethdinuwara4323 3 роки тому +3

    why are you ඔහොම​ looking at me??😂😂😂
    අම්මෝ යකූ සුපිරියි👌👌

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 роки тому +116

    නාඩගම්කාරයෝ UA-cam වල
    Premiere වෙලාවෙ බලන අය = like
    Premiere වෙලාවට පස්සෙ බලන අය= like &comment

  • @cycafe7773
    @cycafe7773 3 роки тому +11

    කවඩිය නම් චරිතේ තමා ආ..🖤🖤

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +20

    කුකුල් බබා ප්‍රේම කවඩියා සුරංග සරා රූගතකිරීම් අතරතුර අලුත්ම ආතල් ✌ විඩීයො සහිතයී ..💜️

  • @lakshithaaccount9243
    @lakshithaaccount9243 3 роки тому +17

    කැලෑ පත්තර සීන් එකෙන් පට්ටම benifit එක ගත්තේ කවඩියා තමා..😁😁😁

  • @කාලිංගඩිලාන්
    @කාලිංගඩිලාන් 3 роки тому +21

    සිප්පිකටු දිහා බලල බලල වාලම්පූරියක් දැක්කම❤️ පට්ට ❤️ නේ

  • @thakshilakumuduni2489
    @thakshilakumuduni2489 3 роки тому +3

    අනේ නාඩගම්කාරයෝ ඉවර වෙන්න නම් එපා ටග්ගාලා. මොකද ඒක තමා මං බලපු නාට්‍ය වලින් හිතට වැදුන නාට්‍ය. ❤️❤️❤️

  • @pasinduthushan4512
    @pasinduthushan4512 3 роки тому +8

    කැලෑ පත්තර ගහපු එකා සරාගෙන් කන හැටි බලන්න ආස මන් විතරද? 😯😯

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane 3 роки тому +14

    අද කවිඩියගෙයි ගීතිකාගෙයි සීන් ටික එල

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 роки тому +34

    මෙ වගෙම ලස්සන කතාවක් සියතෙ යනවා රැහෙ කියලා බලන්න ලමයි හරිම ලස්සනයි ඒකත් පිස්සුවක් තමා එක පාරක් බැලුවොත් අනික් කොටස දානකම් ඉවසිල්ලක් නෑ

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +2

    සරා සුදු චූටි ෂූටින් අතරතුර ආදරණීය ජවනිකාව .. ❤️ වීඩියො සහිතයි .. 👌

  • @naveendananjaya4086
    @naveendananjaya4086 3 роки тому +18

    Kathawa yannath kalin කමෙන්ට් 173 මාරම ෆෑන් බේස් එකක්නේ තියෙන්නේ 🙄❤

  • @kaveeshachandrasekara8547
    @kaveeshachandrasekara8547 3 роки тому +23

    ගීතිකාටයි කවඩියටයි තියෙන්නෙ එකම ශේප් එකේ මූනු කියලා පේන්නෙ මට විතරද

  • @_mihiran_dissanayake2921
    @_mihiran_dissanayake2921 3 роки тому +12

    කවඩි කාන් ගෙයි , ගීතිකා පදුකෝන් ගෙයි twinkle twinkle විස්තරේ🤭❤️🤗
    ඒ love එකට ආස මා වැනි නාඩගම්කාරයෝ සිටීද
    👇❤️😍

  • @Punsisiransika-13
    @Punsisiransika-13 3 роки тому +10

    වයි ආ යූ ඔහොම ලුකින්ග් ඇට් මී 😂😂

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 3 роки тому +7

    සුරංගලා ලෙකමයා වගේ අය තමයි ඔය චීත්ත වැඩ කරන්නෙ 😁😁

  • @sandarusanleen6280
    @sandarusanleen6280 3 роки тому +47

    කවඩිය වගේ කෙල්ලො ඉස්සරහ අසරණ උන් තවත් සිටීද 😂

  • @chasunthalakmal2404
    @chasunthalakmal2404 3 роки тому +24

    කැලෑ පත්තර ගැහුවේ සුරංගයා වෙන්න බැරිද😁

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 роки тому +37

    Why are you ඔහොම looking at me? 😂😂😂😂

    • @ishara1279
      @ishara1279 3 роки тому +1

      මං හොයපු comment එක🙂

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 роки тому +16

    මන් අහන්නද එක්කෝ ඕන්නැහැ.කවඩියා පව්❤❤❤

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +2

    මනමාලංගේ ෂුටින් අතරතුර සුපිරිම ආතල් 👌 ව්ඩීයො සහිතයි ..❤️

  • @hashanniwantha
    @hashanniwantha 3 роки тому +53

    සමාවෙන්න මං තමයි සරාටයි පාටලිටයි කැලෑපත්තර ගැහුවේ😥😥😂