අස්වැසුම 6000 පාසල් දරුවන් තේරීම | aswesuma | sampath Hamuwa

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 428

  • @pradeepasathsarani6839
    @pradeepasathsarani6839 18 днів тому +29

    හරිම අසාධාරණයක් වෙන්නේ ලමයින්ට දෙනවා නම් හැමෝටම දෙන්න. බලන් යද්දී අස්වැසුම හම්බවෙන අය තමා හොදම පෝසත්තු

    • @peshala146
      @peshala146 17 днів тому

      අස්වැසුම ක් දෙනවා .6000ත් දෙනවා

  • @menakahasanthi-hf3gu
    @menakahasanthi-hf3gu 19 днів тому +27

    පාසල් යන හැම ළමයෙකුටම මේ වරප්‍රසාදය හිමි විය යුතුය.නැත්නම් පාසල් උපකරණ වල මිල අඩු කරන්න.ඒක හැම දෙමව්පියෙකුටම සහනයක්

  • @SandeepaDinura-m3b
    @SandeepaDinura-m3b 20 днів тому +50

    මේ දීමනාව සියලු දරුවන්ට ද්‍රදෙන්න

  • @chanedanakumara9274
    @chanedanakumara9274 19 днів тому +31

    අතිගරු ජනාධිපති තුමනි ඔබතුමා මේ තැනට ගෙනාවෙ අස්වැසුම තියෙන අය පමනක් නෙමෙයි මේ රටේ බහුතරයක් ජනතාව ඒනිසා මේ දීමනාව සෑම දරුවකුට ලබා දෙන්න නැත්නම් කිසිම දරුවකුට නොදී ඉන්න

  • @AnushaDisanayaka-r8h
    @AnushaDisanayaka-r8h 19 днів тому +27

    දීමනා ඕන නෑ පාසල් උපකරනවල බදු අඩුකරානම් හැමෝටම ලොකු සහනයක්නෙ

  • @anomasamarasena2328
    @anomasamarasena2328 19 днів тому +21

    ජනාධිපතිතුමනි .රාජ්‍යය .සේවකයන්ගො.දරුවාන්ට.අසාධාරණයක් .නොකරන්න.ඔබතුමා .බලයට.ගෙන්න.රාජ්‍යය .සේවකයන්.දර.දිය.ඇද්දා.එය.දරුවනුත්.පසල්.යනවා.සියම.දරුවාට.සාදාරය..ඉටුකර දෙන්න ..රාජ්‍යය .සේවකයන්.ලැබෙින.වැටුප.සියලු .දෙ.කරන්නට.අමාරුයි ලොන්.අරන්.තියෙනවානමිි.එයට.වැටුපෙන්.කැපාලා..සුලු.මදලත්.අතට.එන්නෙ..එමනිසාඔතුමා..රාජ්‍යය සෙවකයන්ගෙ..දරුවාන්ටත්.සාදාරනය .ඉටුකරයි.කියා බලාපොරොත්තුවෙන්.ඉන්නවා.තෙරුවන් සරණයි ❤❤,🧭🧭🧭🧭🧭🧭💪

    • @savinithimanshi
      @savinithimanshi 16 днів тому +2

      ෆෝසස්වල ඉන්න අය පෝසත්තු නෙවෙයි.එදාවේල කාලා බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නෙ.ගන්න පඩියෙන් කී දෙයක් කරන්නද..කිසිම ආදාරයක් නෑ රජයෙ සේවකයො කියලා.ගේ ටිකක් හදන් තියෙන්නෙ ලෝන් ගහලා.ඉතින් කිසි දෙයක් දෙන්නෙ නෑ සල්ලි තියෙනවා කියලා.හැබැයි අස්වසුම දීලා තියෙනවා වාහන දෙක තුන තියෙන ගෙවල්වලට.එහෙම නෙවෙයි සාදාරන විදිහට හැමදේම කලානම් ඉවරයි.අත්පය දෙක හොදට තියෙන උන්ට අස්වැසුම් නෙවෙයි දෙන්න ඕනෙ ස්වයන් රැකියා වගේ අවස්තා..

  • @chandrahelaudawaththa6691
    @chandrahelaudawaththa6691 20 днів тому +51

    දරුවන් ට දෙන දෙයක් සියලු දරුවන්ට ලබා දෙනවනම් හොඳයි දරුවන් ලොකුඋනාම සර්වජන ඡන්ද බලය හිමි දුප්පත් පෝසත් භේද නැතිවයි.

    • @SampathHamuwa15
      @SampathHamuwa15  20 днів тому +5

      ඇත්ත👍👍

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 19 днів тому +1

      ඇත්ත,,,ඒ වෙනස නිසා වෛරී සමාජයක් බිහිවෙන්නෙ

  • @shalikaayesha
    @shalikaayesha 20 днів тому +45

    මේක හරිම අසාදාරනයි. ළමයි නම් සේරම ළමයි.හැම දෙනාටම එකවිදිහට සලකන්න. හැමෝටම පොදුවෙ නිල ඇඳුම් දෙනවනමි.පෙළපොත් ,කෑම දෙන්නම් මේක මේ විදිහට දෙනිනෙ ඇයි.අපේ මහත්තයාත් රජයේ රස්සාවක් අපට රජයේ දෙන දේකුත්නෑ,පිටිනුත් නෑ හම්බවෙන වටුප මදි මාසයේ කන්න,අදින්න,

    • @DilmanMithsara
      @DilmanMithsara 20 днів тому +4

      ඒක නම් ඇත්ත

    • @SampathHamuwa15
      @SampathHamuwa15  20 днів тому +1

      ඇත්ත 👍

    • @SampathHamuwa15
      @SampathHamuwa15  20 днів тому +1

      👍

    • @SiriyalathaAbewardana
      @SiriyalathaAbewardana 20 днів тому +1

      Sajitht Sri ge Thaththata Kisima kenek Theruwa na. Hemotama Dunna. Sajitht Sri. Janadipathi. Unanam. Oya. 6000th. Hemotama dennawa. Suar

    • @IreshaShamali-q3n
      @IreshaShamali-q3n 19 днів тому

      Aniwaryenma apatath ehemmama thamay rayaye sewakayange daruwo kiyala nam kapanawa.

  • @madhushanimadhushani515
    @madhushanimadhushani515 19 днів тому +14

    අපි දන්නවා නම් ජන්ද ය දෙන්නැ අස්වැසුමේ අයගෙන්ම ජන්ද ගන්න කියනවා අපි ට නැත්තේ අපේ මහත්තයා රජයේ රස්සාවක් කරන නිසා නේ අපි ටත් ලැබේවා නම් හොදයි ආයේ අපේ න් ජන්ද ය ඉල්ලන් එන්න එපා ජනාධිපති තුමෝ

  • @SakunthalaSanjeewani-xf9vs
    @SakunthalaSanjeewani-xf9vs 18 днів тому +6

    තෝරලා නෙවෙයි දරුවන්ට දෙනවා නම් තෝරාගෙන නෙමෙයි හැමෝටම ලබා දෙන්න ලමයි නම් කවුරුත් ලමයි

  • @nikeshinikeshi
    @nikeshinikeshi 18 днів тому +4

    මටත් ළමුන් 3 දෙනෙක් ඉන්නවා මහත්තයාට කිසිදු රැකියාවක් නෑ. අස්වැසුම භාරදුන්නට තාම නෑ.ජනාධිපති තුමනි මේ ගැන සොයාබලා කටයුතු කරන්න.අපි අන්තිම අසරණ වෙලා ඉන්නේ.😢😢😢😢😢😢

  • @UjithPriyankara-k9u
    @UjithPriyankara-k9u 7 днів тому +2

    asarana apatath denna obalata pin sidda wei mage mahaththaya leden inne apata podi 3k innawa kannawath vidiyak na thun welen eka welai api kanne ane asarana apata pihita wenna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Priyanthakumaranathunga
    @Priyanthakumaranathunga 20 днів тому +108

    රාජ්‍ය සේවකයින්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන පඩිය මදි ජීවත් වෙන්න.

    • @SampathHamuwa15
      @SampathHamuwa15  20 днів тому +11

      ඇත්තටම

    • @WaruniDinesha-k8l
      @WaruniDinesha-k8l 20 днів тому +4

      සහතික ඇත්ත

    • @MalkanthiKumarii
      @MalkanthiKumarii 20 днів тому +6

      දරුවොනම් ඔක්කොම දරුවෝ එකත් දෙන්නේ තෝරබේරලා

    • @NisansalaSadamali-o7v
      @NisansalaSadamali-o7v 20 днів тому +1

      Ou aka athta

    • @SurangagamageGamage
      @SurangagamageGamage 19 днів тому +2

      Kumana therimakata giyath rajaye sevakayange lami tika aeth harinava,a,Paul Wala daruwo 3,4 Dena inna then anith ayata wada asarani,ayala padiyen thami hama dayakm Kara gan oni,anith Aya nidahese dawase kuliya kargena hodata kala jivath Wanava,asvasum ayalata athireka mudalak,dawase kuliya 2500,3000,nathima Aya innavad ayalata sadaranai,rajaye sevakayanta thmai hariyata nivasak watch neththe,hotala balanna aswasum ganna godak Aya aenga sampurnai,ranaviru pawul balanna inna thathwe hotala balanna oka thoranna kiyanna thibune garm sevaka mahathwarunta ,widuhalpathi serla oya wisthara Dan ne,

  • @chanedanakumara9274
    @chanedanakumara9274 19 днів тому +11

    මෙම දීමනාව භේදයකින් තොරව සියලුම පාසල් දරුවන් සදහා ලබා දෙනවනන් හොදයි මොකද ඒ දරුවන් තමයි රටේ අනාගතය ඒ දරුවන්ට වයිරී සිත් ඇති කරවන්නට එපා

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 16 днів тому +2

    රාජ්‍ය සේවකයින් හැමදාම අසරණයි .කව්රු ආවත් අපේ දරුවන්ට අසාධාරණය. අගය කලයුතුයි අදටත් සුදු රෙදි පෙල පොත් ටික හම්බ වෙන්නෙ දරුවන් හැම එක ලෙස දුටු උතුම් මිනිසෙක් නිසා .

    • @SarangaAmali
      @SarangaAmali 12 днів тому +1

      ඔව්. රජයේ සේවකයො තමයි හොදම හිගන්නො.ලෝන් වලට පඩියෙන් බාගයක් ගියාම හිගාකන්න තමයි වෙන්නෙ.

  • @ShashikaPiyadarshani-y2k
    @ShashikaPiyadarshani-y2k 18 днів тому +5

    දෙන අයට හැමෝම දෙනවා.රාජ්‍ය සේවකයින් නොවන අස්වැසුම නැති අය කොච්චර ඉන්නවද ඒ අයගේ ළමයි ඉගෙන ගන්න ඕන නැද්ද

  • @RankoothgaDinushanishanthi
    @RankoothgaDinushanishanthi 18 днів тому +6

    මෙම දිමනාව භෙදයකින් තොරව දෙනවානමි හොදයි.හෑම මාසයකම.දෙමාපියන්ට සහනයක්.ට්යූෂන් යන්න සල්ලි නැති දරුවන්ට උගන්වන්න හවස පංති තයන්න වැඩ සටහන් සංවිධානය කිරීමට විදුහල්පති තුමාලාට කියන්න.දරුවන්ගෙ අනාගතයට වැදගත්.ස්තුතියි.

  • @Madhu-e8d
    @Madhu-e8d 19 днів тому +16

    මේ දීමනාව සෑම දෙමව්පියන්ටම ලොකූ සහනයක් 🙏

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 18 днів тому +6

    දරුවන්ට ආසාධාරණයක් වුනොත් ආයෙත් චන්දෙ කින් එන්න නම් බැරි වෙයි

  • @nalikapriyadharshani4856
    @nalikapriyadharshani4856 13 днів тому +1

    අනේ ඇත්තටම හෙන ගහනවා අපි රටවල් වල දුක් විදිනවා එහෙත් මුන් අපිට මොනවද දිලා තියෙන්නේ. අස්වැසුම නෑ කියලා දරුවන්ට කිසිම දෙයක් නෑ. දරුවන් තුන්දෙනෙක් ඉන්නවා ලෙඩ දරුවෙක් ඉන්නවා එහෙත් කිසිම දෙයක් නෑ. රටේ ණය ගෙවන්න අපේ ඩොලර් විතරයි මුන්ට ඕන.

  • @LahiruSandaruwan-v7p
    @LahiruSandaruwan-v7p 14 днів тому +1

    අස්වැසුම ලබා දුන් විදිය අසාදාරනයි අංග සම්පූර්ණ ගෙවල් ,යානවාහන, රැකියා කරන අයටත් අස්වැසුම ලැබිල මේව මෙහෙම වෙලා තියෙන්නෙ බල්ලගෙ වැඩේ බූරුව කරන්න ගියාම ග්‍රාම සේවකලගෙ වැඩ ගමේගොඩේ අය කරන්නෙ එයාල ගමේ මිනිස්සුන්ගෙ ගෙවල් දන්නෙත් නෑ මේ අස්වැසුම විතරක් නෙමෙයි දෙන ඕන දෙයක් සුදුසුම අය තෝරල දෙන්න එහෙමකලොත් ගමක ඉන්නෙ පවුල් 4/5 පමනයි නැති බැරි අය නෙමෙයි පොරකන්නෙ තියන අය. ජනසවිය කාලෙ පොදු වැඩකලා දීපු දේට මිනිස්සු නය උනේනෑ දැන් පාරවල් කැලේ වෙලා ගෙවල් වලට යන්නඕන පාදගෙන . මේ වටිනා මුදල් කාල කන්නින්ට දීල අපතෙ දමන්න එපා නැවතත් සුදුසුම අය තෝරාගෙන වරද නිවැරදි කරන්න මේ මමත් දුප්පත් ඒත් මට එපා මගේ ගමේම ආදාර ලැබිය යුතු අය කිහිප දෙනයි නමුත් නොලැබුන අය කිහිප දෙනයි මේ අපේ ජනාධිපති තුමාගේ අවදානය පිනිසයි

  • @ShiromiShiromi-m6t
    @ShiromiShiromi-m6t 20 днів тому +20

    ඇයි රඡයෙ සේවකයන්ගෙ ළමයි ඉගෙන ගන්න ඕනි නැතිද.රජයෙ සේවකයො තමා දුප්පත්ම මිනිස්සු.ඕවට අපිත් ජන්දෙ දුන්නනෙ.අනේ අපොයි..........

  • @nikeshinikeshi
    @nikeshinikeshi 18 днів тому +2

    අස්වැසුම නෑ 6000 ත් නෑ.රැකියාවක් නෑ දුප්පත් ළමයි අසරණයි😢😢😢

  • @JeewanthiTisera
    @JeewanthiTisera 17 днів тому +1

    පාසල් යන දරුවන්ට විතරක් නෙමෙයි ගෙවල්වල නතර වෙලා ඉන්න වැඩිහිටින අධ්‍යාපනය ලැබීමට කැමති දරුවන් ඉන්නවා ආ ඒ කියන්නේ නිසා ඔවුන් අධ්‍යාපන කටයුතු නතර වෙලා ඉන්නවා. එහෙනම් ඔවුන් ගැනත් ඔබතුමන් හිතන්න සොයා බලන්න ඇත්තම වශයෙන්ම කිව්වොත් අපි වගේ අයත් ඉන්නවා කටයුතු නතරවේ අඩක් කරලා නිමා කරගෙන ඉන්නවා.අවධානය යොමු කරන්න මොකද ආර්ථික අපහසුතා මිසක් ගෙවල් වල තියෙන යම්කිසි රෝගීන් සිටින නිසාත් එවුන්ගේ අධ්‍යාපන කටයුතු නතර කරලා රැකියාව සඳහා යනවා. ඒ හින්දා ඔවුන්ට ප්‍රධාන තැනක් දෙන්න පාසල් දරුවන්ට වගේම ඔවුන් හැබැයි මෙම ගම් මට්ටමෙන් ඉන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ වැඩ කරන නිලධාරීන්ගෙන් කිසිම දෙයක් හරියට සිදුවෙන්නේ නෑ දැනුමක් දෙන්නේ නෑ ඔවුන් ගිහින් හොයාගත්තොත් විතරයි. ඒක මටනමින් ගමට කෙනා කෙනා පත් කරන්න මොකද

  • @SharmilaHarshani-l4y
    @SharmilaHarshani-l4y 20 днів тому +13

    ඇයි රජයේ සේවකයන්ගේ ළමයින්ට කිසිම දෙයක් නැත්තේ.පඩියක් වැඩි කරන්නෙ නෑ.ඒ කලත් ඒක කපාගන්නවා

    • @SampathHamuwa15
      @SampathHamuwa15  20 днів тому

      සහතික ඇත්ත 👍

    • @NuwanthiErandi
      @NuwanthiErandi 20 днів тому

      ඒක ඇත්ත. හැම කෙනෙක්කට ගන්න පුළුවන් විදියට මිල අඩු කරන්න. නැත්නම් රාජ්‍ය සේවකයන් පවු

  • @gaminiranathunga8860
    @gaminiranathunga8860 18 днів тому +5

    පොත් සහ පාසල් උපකරණ වල මිල අඩු කලානම් දීමනා අවශ්‍ය නැත .

  • @champapriyadarshanisilva2058
    @champapriyadarshanisilva2058 19 днів тому +8

    Netima eunta ද අස්වැසුම තියෙන්නෙත්, ai අනිත් ළමයි ළමයි නෙමෙයිද , ඡන්දෙ දෙනකොට නම් බේදයක් තිබුණේ නෑ

  • @anandajayalath8165
    @anandajayalath8165 20 днів тому +17

    මම නම් කියන්නේ, මිනිස්සු අලසයෝ කරන්නේ නැතිව ඔය දෙන දීමනා නැති කරන්න ඕනි . මොකද, අත පය හොලවන් නැතිව පිනට කන්න බලාන ඉන්න කොටසක් බෝ වෙලා. අලස කම වැඩියි. මොනවත් කර කියා ගන්න බැරිම අයට විතරක් දෙන්න ක්‍රමවේදයක් හදන්න.

    • @SampathHamuwa15
      @SampathHamuwa15  20 днів тому +1

      ඇත්ත කතාවක් 👍

    • @KumudKumuduni
      @KumudKumuduni 19 днів тому

      Kathawa aththa whennaathi ath Kyle gewal walai edagena dennama rassawak karala daruwoth leddunam kohomada hadema karaganne mokada ape dawase padeya 800, akata ewarai ledak dukak hadunoth😢

    • @NirmalaPrasadini-mh8vy
      @NirmalaPrasadini-mh8vy 18 днів тому

      Aniwaryen me kathawa aththa. Boho Husband and wife dennama rassawata daruwan dala yanne dukak nethiwa neme. Thawekekuta athapanna wei kiyana lejjawa, baya, nisai. Daruwanta dukak deela hari ayalata uganwanna oni nisai. Ath saharu ennawa genu pirimi degollama hoda tharuna aya. Rassa karanna puluwan kama thiyagenath rajayen lebena de balan ennawa. Mewa gena wishesha awadanayak yomu karanawa nam wada hodai.

  • @MahalingamNiranjalaNiranjala
    @MahalingamNiranjalaNiranjala 14 днів тому +1

    ජනාධිපතිතුමා! ඔබගේ දරුවෝ වගේ කියලා හිතාගෙන හැම දරුවන්ටම දෙන දෙන්න නැත්නම් එපා.දරුවන්ගෙ සිත බිදින්න එපා

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 12 днів тому +1

    Dan ලක්ෂ ,10 දෙනවා lu ekath අපිට ගන්න bane ,,api හැමදාම ,,house maid කියලා me ගෙවල් වලට වෙලා ඉගෙන ගත්තු දෙයක් nane ,,ලංකාවේ ගිහින් ,,කොහොමද ,,api එහෙම කරන්නේ plane ekak නැතිව ,,ඉතින් ekath පුළුවන් කෙනාට විතරයි

  • @MahalingamNiranjalaNiranjala
    @MahalingamNiranjalaNiranjala 14 днів тому +1

    අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අස්වැස්ම තියෙන අය විතරද චන්ද දැම්මේ හැමෝම නේ පාසල් ළමයින්ට හැමටම උදව් කරන්න නැත්නම් හැමොටම එපා.බඩු මිල අඩුකලොත් ඇති කොහොමහරි ජීවත්වෙන්න.

  • @LahiruNisha-c8g
    @LahiruNisha-c8g 17 днів тому +2

    අස්වැසුම තියෙන්නෙත් වාහන තියෙන සල්ලි තියෙන අයටමයි.බොරු තොරතුරැ දුන්නොත් නඩු දානවා කිවුවා.

  • @SubhashiniDeepika
    @SubhashiniDeepika 20 днів тому +23

    6000.දුන්න අයට එකේ වටිනාකමක් නෑ සල්ලි තියන අයටමයි අස්වෙසුමත් හම්බෙන්නේ.

  • @ShiwanthiNirosha
    @ShiwanthiNirosha 20 днів тому +15

    විදුහල්පති දුන්නත් කවුරු දුන්නත් වෙන්නෙම අසාධාර⁣නයම තමයි අස්වැසුම කියල කෙරුවෙත් ගෙවල් වලට ඇවිල්ලත් අසාධාරනය මනේ

  • @lavidunethsara4846
    @lavidunethsara4846 9 днів тому +1

    Rajaya sevakayanta ae sahanadaraya labenna oni 😊

  • @KomaryKkkumari
    @KomaryKkkumari 18 днів тому +2

    නැති බැරිකම නිසා රට ආවා එත් අපේ දරුවන්ට නැහැන්ද🙏🙏👍👍👍:

  • @RenukaPinidi
    @RenukaPinidi 20 днів тому +16

    ග්‍රාමසේවක ගරහා උනානම් හම්බවෙයි කියලා හිත හදාගන්න තිබුනා විදුහල්පති තුමන්ගේ හිතවත් දරුවන් ගේ නම් විතරයි ලේඛන ගත වෙන්නේ

    • @SampathHamuwa15
      @SampathHamuwa15  20 днів тому +3

      👍👍👍👍

    • @RanjithRohitha-k1v
      @RanjithRohitha-k1v 20 днів тому +1

      හොද වැඩක් එය හරියාකාරව කරන්න ඕනෑ

    • @Chandrika9764
      @Chandrika9764 20 днів тому +1

      ඒක නම් ඇත්ත එයාලගේ හිතවත් අය තෝරලා දායි බලමුකෝ මොකද වෙන්නෙ කියලා

    • @AndKeep-kd7ru
      @AndKeep-kd7ru 20 днів тому +1

      අනිවාර්යෙන්.

    • @KumudKumuduni
      @KumudKumuduni 19 днів тому +1

      Akanam aththa, geyasareth ape pasale madam dela thibune adurana ayata API gehin ahuwama apiwa adurana na kewa ahemai veduhal pathila😂

  • @CeceMangala
    @CeceMangala 15 днів тому +1

    මගේ දරුවෝ 3 පාසල් යනවා at අපිට නෑ මට දරුවෝ 5 ennawa අපි බොහොම අමාරුවෙන් giwat wanna

  • @PathmaIrangani-z2e
    @PathmaIrangani-z2e 19 днів тому +6

    දෙන දෙයක් ළමයි හැමෝටම දෙන්න එහෙම නැත්නම් නොදී ඉන්න හැම ළමයම ඉගෙන ගන්න ආසයි ඔය 6000/=දෙන ලමයි විතරක් නෙවෙයි ඒ නිසා දෙන්නැති ලමයිගෙ හිත රිදවන්නෙ නැතිව දෙන දෙයක් දෙන්න අපි බේද නොකර චන්දෙ දුන්නනෙ

  • @sigithisaumiyaSigithisaumiya
    @sigithisaumiyaSigithisaumiya 15 днів тому +1

    අස්වැසුමත් අරන් ළමයි දෙන්නෙක් පාසල් ගියොත් කෙලින්ම 12000 හරි අසාදරණයි

  • @Thulanisenaya
    @Thulanisenaya 15 днів тому +1

    රජයේ කියලා අපේ දරුවන්ට විතරයි කවදාවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැත්තේ .හැමෝට ම දෙන දේවල් දෙන්න

  • @tanojaJayakodi
    @tanojaJayakodi 18 днів тому +1

    Hoda adahasak.rathe wasanawa.hodama janadi pathi obai.❤❤

  • @MerryLawnmower-gh9fr
    @MerryLawnmower-gh9fr 17 днів тому +1

    මටත් පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම ඉස්කෝලෙ යනවා. මගෙ mahaytayat නෑ. මට ඉස්ටිර රැකියාවකුත් නෑ. අස් වසුම. බාර දුන්නත්. තවම. කිසිම සහනයක් නෑ. ගරු ජනාධිපිතුමනි. මා වගේ අසරණ පවුල් ගොඩක් මේ රටේ ඉන්නව. කිසිම sahanadaryak නැතිව. ඒ ගැන සොයා බලා කටයුතු කරන මෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටි ම්

    • @SampathHamuwa15
      @SampathHamuwa15  17 днів тому

      ,අදහසට ස්තූතියි 👍

  • @GehansaBandara-z7h
    @GehansaBandara-z7h 18 днів тому +2

    මට දරුවෝ 4 ඉන්නවා යුධ හමුදා සිවිල් ඉන්නේ කියලා කිසිම දෙයක් දෙන්නේ නෑ පවුලේ 7 දෙනෙක් 45000 ජීවත් වෙනවා . මෙවා කාට කීවත් වැඩක් නැහැ

  • @InduPriyadarshani-n8k
    @InduPriyadarshani-n8k 14 днів тому

    සැම දරුවන්ට ම ලබා දෙන්න ගොඩාක් පින්

  • @KanthiWeerasekara-tf1ke
    @KanthiWeerasekara-tf1ke 18 днів тому +1

    adu adayam labinta me dena sahanaya godak watinawa mage daruwanta nathath duppath lamainta me dena sahanayata janadipathi thumata godak pin

  • @MahalingamNiranjalaNiranjala
    @MahalingamNiranjalaNiranjala 14 днів тому +1

    අස්වැස්ම තියෙන අයට පාසලේ ළමයින්ට දෙන්න එපා අස්වැස්ම නැති අයට පොඩි දුප්පත් ළමයින් පවුල් අයට දෙන්න.හෙන අසාධාරණ වැඩ කරන්න එපා වන්චා කරන්න එපා.තාත්තා නැති ළමයින්ට නැත්නම් අම්මා නැහැ.ඒ ළමයින්ට මොන උදව්වත් නැහැ එහෙම කරන්න එපා මහත්තුරුණි නෝනාවරුනි.ස්වභාධර්මය බලනවා.වැඩක් හරියටම කරන්න

  • @SamanKumara-h7n
    @SamanKumara-h7n 16 днів тому +1

    Pera pasal Yana lamaitath mee dermanawa denawada

  • @SarathWijeysooriya
    @SarathWijeysooriya 9 днів тому +1

    Aswasuma thiyanawa rs.6000 labaganne kohomada

  • @MaleeGamage-iy5re
    @MaleeGamage-iy5re 17 днів тому +1

    හරිම අසාධාරණයක් ඒක.විදුහල්පති තෝරගන්නෙ හිතවත් අයව තමයි ඉතින්..

  • @SarangaAmali
    @SarangaAmali 12 днів тому +1

    පාසල් මට්ටමින් තෝරන එක අසාධාරණයි.හැමෝම ඉන්නෙ පාසල කිට්ටුව නෙවේනෙ විදුහල්පතිවරු හැම ලමයගෙම විස්තර දන්නෙත් නෑ .සමහර ලමයින්ගෙ ගෙවල් වල වාහන දෙක තුන තියෙනව කඩ තියෙනව ඒත් 6000 ගන්න ට්‍රයි කරනව .තෝරගන්න වෙන ක්‍රමයක් අවශ්‍යයි.

  • @RidmiKulathunga
    @RidmiKulathunga 7 днів тому +1

    සමහර අයට අස්වැසුමෙන් 6000 තියෙනවා පාසලනුත් අයදුම් කරලා එහෙම දෙනවද

  • @MethusariD
    @MethusariD 14 днів тому +1

    අස් වැසුමත් නැ ,6000 ක් නැ, අපට රජයේ රැකියාවක් ඇත්තේත් නැ, පාසල් යන වාහනයට රු.6500 ක් දෙන්න ඕන මාසේට, ඉතින් කවර කතාද අනිත් අය ගැන?????????

  • @AkmAkm-qb6ov
    @AkmAkm-qb6ov 2 дні тому +1

    Rajya sewakayage daruwatath denadeyak denna api jiwathwen vidiya kiyala wedak na

  • @MahalingamNiranjalaNiranjala
    @MahalingamNiranjalaNiranjala 14 днів тому +1

    අස්වැසීම තියෙන අයට පාසලේ ළමයින්ට විතරක් උදව් කරනවා.6000/= ඒක වැරදි නැත්ද? තාත්තලා නැති ළමයින්ට නැත්නම් අම්මලා නැති ළමයින්ට අස්වඇස්මත් නැහැ ළමයින්ට පාසලේ 6000/= නැහැ.ඒක වැරදි.අස්වැස්ම නැති ළමයින්ට පාසලට උදව් කරන්න.මගෙ පුතාටත් තාත්තා නැහැ.මගෙ පුතා 3 වසර මට අස්වඇස්මත් නැහැ.

  • @wineethamalanidesilva7688
    @wineethamalanidesilva7688 4 дні тому +1

    අපිටත් අස්වැසුම නෑ.. හැබැයි විදුහල්පතිගෙන් ඇහුවම කියන්නේ එයාලා දැනුවත් නෑ කියලා.. ඇත්ත මොකද්ද .. අස්වැසුම නැති අඩුආදායම් ලාභි ළමයින්ට රු. 6000/= දෙන්නේ නැද්ද

  • @Excavator-cr1hv
    @Excavator-cr1hv 19 днів тому +2

    පෞද්ගලික ආයතන වල සේවය karana සහ පාසල් නොයන paul වල ayata monawath ලැබෙන්නේ නැද්ද .

  • @KavishmaSarangi
    @KavishmaSarangi 19 днів тому +4

    ජනාධිපතිතුමනි ඔය දෙන හැම දීමනාවක්ම කපලා භාණ්ඩ වළ මිල අඩු කරන්න.

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 19 днів тому +4

    පාසල්වලින් තෝරන එක අසාධාරණයි,,,,එතනම බේදයක් හදල ළමයි අතරෙ,,,
    පාසල්වලින් තෝරනවනම්, අස්වැසුම කියල වෙන් කරන්නෙ නැතිව, සේරම ළමයි පාසලවලින් තෝරන්න ඕන

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx 19 днів тому +3

    රජයේ අයගේ ඡන්දය ඡන්දයක් නෙවෙයිද .මම රට ගියාට පස්සෙ සමෘද්ධිය කැපුවා .දැන් අපි හිනා නොකර හිනා කන වා රට ගියා ගියා කියලා මොනවද තියෙන්නෙ

  • @HarshalNayanandhi
    @HarshalNayanandhi 15 днів тому +1

    Harima asadaranai aswesuma denneth ne 300ta adu lamai inna pasal wala lamai witarada lamai hemotama laba denna nethnam mila adu karanna 😢😢😢😢

  • @keerthirathnayaka4271
    @keerthirathnayaka4271 5 днів тому +1

    අස්වැසුම ගන්න අය විතරද, ජන්දෙ දුන්නෙ රජයෙ සේවකයො ජන්දෙ දුන්න නිසා තමයි මාලිමාව ගොඩ ගියෙ එක නිසා සියලුම පාසැල් දරුවන්ට එක හා සාමානව සලකන්න. බෙදයක් කරන්නෙ නැතිව.

  • @nandasubasigha5771
    @nandasubasigha5771 16 днів тому +1

    මෙක හරිම අසාධාරණ ආකාරයට අත්වැසුම් තොරතුරු ඇරන් තොරා තිබෙන්නේ ව්දිමත් පරික්ෂනය කරන්නහැම ළමයින්ම ළමයි

  • @IndariMaanil-qe6xe
    @IndariMaanil-qe6xe 16 днів тому +1

    අසාර්ථක වැඩ පිලිවෙලක්,මෙික සමිපුුර්යෙන් අත් හිටවලා නැති බැරි මිනිස්සු තෝර ගන්න නැත්තමි මෙි දෙන විදියට ගියොත් රට ගොඩ දාන ඵක බොරැ.

  • @MadushaSurangi-i4y
    @MadushaSurangi-i4y 16 днів тому +1

    අස් වැසුම තියෙන අය විතරද ලමයි.. අනිත් අය ලමයි නෙවෙයිද... මේක දිමනාව දෙන හැටි හරිම අසාදාරනයි... මේ දීමනාව සියලුම ලමයින්ට හිමි විය යුතුයි.

  • @PamodaDilshani
    @PamodaDilshani 17 днів тому +1

    හැම දරුවෙකුටම දෙන වා නමා පිං

  • @SandaruRandunuwila
    @SandaruRandunuwila 18 днів тому +1

    ජනාධිපති තුමනි පොදුවේ හැම දරුවෙකුටම ඉගැන්වීම් සදහා දෙමව්පියන් ලොකු වියදමක් දරනවා එම නිසා හැම දරුවෙකුටම මෙම දීමනාව ලබා දෙන්න කියලා ඔබ තුමන්ගෙන් ඉල්ලීමක් කරමි.දුප්පත් පොසත් බේදයකින් තොරව මේ දීමනාව පාසල් දරුවන්ට ලබා දෙන්න ස්තූතියි .

  • @DinushkaManori
    @DinushkaManori 18 днів тому +2

    Rajaye sewaka kiyala kisima deyak ape lamita hamba wenne.padi wedi unot badu mila wedi.hari asadaranai me weda .

  • @madushanimmadumadu7433
    @madushanimmadumadu7433 18 днів тому +3

    මොකද අස්වැසූම නැනි පවුල් වල ළමයි ඉගන ගාන්න ඔනේ නැද්ද

  • @JfNv-b6b
    @JfNv-b6b 18 днів тому +1

    ඔය දිමනාව සැම ළමයෙකුටම දිය යූතුයි ❤❤🎉🎉

  • @DinosaSamanlatha
    @DinosaSamanlatha 17 днів тому +1

    Harima asadaranai rajya sewakainta kisima deyak ne a lamaita aduma ain bagayakwath denna😢

  • @AyeshaDilrukshi-k5i
    @AyeshaDilrukshi-k5i 18 днів тому +1

    රජයේ සේවකයෝ ණය ගෙවපුවම දරුවන්ගේ අඩුපාඩු ගන්න සල්ලි නෑ.හිතන් ඉන්නේ ලොකු ගානක් පඩිය දෙනවා කියලා.අයි අපේ දරුවොන්ට පාසල් උපකරණ ඕනේ නැද්ද.

  • @ThiliniMadushika-c6m
    @ThiliniMadushika-c6m 19 днів тому +1

    Perapasal yana lamaita nadda

  • @DamithaSiriwardane
    @DamithaSiriwardane 18 днів тому +1

    Aka hodai hamotama prasna thiyanawa Hoda adahasak

  • @DilshanJayasekaraYT
    @DilshanJayasekaraYT 18 днів тому +2

    අනේ මෙහෙමත් ලෝකයක් වැඩිම රජය සේවක පිරිසක් ඡන්දය දුන්නේ රජයේ සේවකයො අනාථයි

  • @KcWickramasinghe
    @KcWickramasinghe 18 днів тому +1

    සෑම දරුවෙක් ටම මෙම දීමනාව ලබා දෙන්න

  • @NadeeraShyamali
    @NadeeraShyamali 18 днів тому +1

    me sadaha wadu durable vesthara sadaha sambanda kala gatha uththe kawada.😮😮

  • @sngaming5995
    @sngaming5995 17 днів тому +1

    රජයේ සේවකයින් තමයි මුල් අඩිතාලම ජනාධිපති කරන්න ඔබ ව සියලු දරුවන් ට දෙන්න

  • @oshadivindaya4673
    @oshadivindaya4673 15 днів тому +1

    Harima asadaranai ape laminta mukuth ne, apita assewesumath ne, tiyana ayata tamai asewesuma denne nethi ayata mukuth ne

  • @neranjalaFernando-cv2fp
    @neranjalaFernando-cv2fp 19 днів тому +1

    පින්

  • @DineshasewwandiDinesha-eb1ji
    @DineshasewwandiDinesha-eb1ji 18 днів тому +1

    Ratin ayge daruwnt nad

  • @TharangaNamini
    @TharangaNamini 18 днів тому +2

    අසාධාරණ විදියට අස්වැසුම දීලා මුකුත්ම කරගන්න බැරි දෙමාපියන් තවත් අපහසු තාවයට පත්කරනවා

  • @VindyaMihirangi
    @VindyaMihirangi 17 днів тому +1

    අපේ දරුවෝ පව් අපට අසවෙසුම් නෑ අපි අසරනඉ

  • @BandulaLiyanage-z4t
    @BandulaLiyanage-z4t 16 днів тому +1

    මේ මෝඩ වැඩේ නොකර නිකන් මහන්සි වෙන්නේ නැතිව හැම දරුවෙකුටම සහනයක් වෙන්න ඇයි බැරි පාසල් උපකරණ වල බද්ද අඩුකරන්න බැරි ඒකට මොලේ තියෙන එකෙන් නැහැ පාර්ලිමේන්තුවේ

  • @UdayakumaraKumarasiri
    @UdayakumaraKumarasiri 18 днів тому +1

    ඔව් රාජ්‍ය සේවකයෝ හිගා කන එවුන් නිසා තමයි එහෙම කරන්නේ මතක තියාගන්න මේ රජය ආවේ රාජ්‍ය සේවකයාගේ චන්දයෙන් හොදේ එහෙම කරන්න ආවෝත් බුදු සරණයි රජයට

  • @anushashamali4147
    @anushashamali4147 18 днів тому +1

    පාසල් යන සියලුම දරුවන්ට මෙය ලබා දෙන්න.

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 16 днів тому +1

    අපේ දරුවන් රටේ දරුවො නෙවෙයිද. සුලු පඩියක් අරගෙන පව්ලේ 5 දෙනෙක් ජිවන් වෙන්නෙ කොහොමද .පාසල් යන දරුවෝ 2 නෙක් ඉන්නවා .පාසලෙන් හම්බෙන පොත් පාර්සලය දෙන්නෙ අර දරුවන්ටමයි .

  • @dayanakumari4872
    @dayanakumari4872 18 днів тому +1

    දෙමාපියන් රට නම් එත් කිසිම දෙයක් ඒ පවුල් වලට ලැබෙන්නෙත් නැහැ .රට ඉන්න හැමෝම සල්ලි කාරයෝ නෙවෙයි .මේ වගෙ දෙවල් හැම දරුවෙකුටම හිමි විය යුතුයි.

  • @Bestlife-s5j
    @Bestlife-s5j 17 днів тому +1

    Viduhalpathita ona ayata lanai anduwata olmada

  • @ajithsenanayake7104
    @ajithsenanayake7104 18 днів тому +1

    මගෙ මහත්තයා වකුගඩු රෝගියේක් අපිට රුපියල් 6000 ලැබෙන්නේ නැද්ද ...

  • @bikestun-y2w
    @bikestun-y2w 18 днів тому +1

    පාසල් උපකරණ වල මිල අඩු කරන්න ඒක හැමෝටම සහනයක්

  • @esalanethsara
    @esalanethsara 18 днів тому +1

    පාසල් දරුවන් නම්..අස්වැසුම හිමි නැති දරුවනුත් දරුවන්මයි..පාසල් දරුවන්ගෙන් තොරන්නේ මොකටද .හැම ලමයෙකුටම මේ මුදල දිය යුතුයි..හමුදාවේ ,,පොලිසියේ..වැඩ කරන දෙමාපියන්ගේ දරුවන්ට කිසිම දෙයක් ලැබෙන් නෑ

  • @NuwanBandaara-w9z
    @NuwanBandaara-w9z 17 днів тому +1

    Me schoole nam tiyena oka denne salli tiyena minisunta vitharai nethi minihata owe denne ne

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 19 днів тому +1

    අතිගරු ජනාධිපතිතුමනි, ඇත්තටම මේ නම් සතුටුදායක ආරංචියක්. ඔබතුමාට මේ කරන්න යන වැඩේට නම් පිං සිද්ධවෙනවා. ඇත්තෙන්ම මේ වෙලාවේ දෙමාපියන්ට ලොකු සහනයක්. සමහර ගෙවල්වල දරුවන් දෙන්නා තුන්දෙනා යන අයගේ දරුවන් ඉන්නවා ඒ අයට නම් ලොකු සහනයක්. ජනාධිපතිතුමනි මේ කියපු විධියට ක්‍රියාත්මක වෙයිද?

  • @NadeeraShyamali
    @NadeeraShyamali 18 днів тому +1

    matanam me kesema deyak grama sewaka harahawath labenne ne..mata teyenneh garage watunu..geyak vetharai..

  • @MaleeGamage-iy5re
    @MaleeGamage-iy5re 17 днів тому +1

    අස්වැසුම ගන්නෙත් වැඩිහරියක්ම ඇති හැකි අය තමයි

  • @ChandanaKumara-g3q
    @ChandanaKumara-g3q 18 днів тому +1

    Me salli nodi siyaluma pasal upakarana wala mila adu karanam hama daruwatama sadaranai

  • @mindeni
    @mindeni 18 днів тому +1

    දෙන මුදල් අවභාවිත කළඅයට මොනවාද කරන්නේ

  • @arsisilat5715
    @arsisilat5715 17 днів тому +1

    ව්දුහල්පතිලා අමාරුවේ දාන්න එපා 3000 නැතිනම් 15000 කරලා හැමදරුවන්ටම දෙන්න

  • @DinushaDinusha-b9p
    @DinushaDinusha-b9p 18 днів тому +1

    තෝරලා දෙන්නේ තියෙන අයට ම නේ. අපිට කිසිදෙයක් හම්බෙන්නෙත් නෑ නැන්දම්මා රට කියලා. ඒක අසදරනයි අපිට මොකුත් හම්බෙන්නෙ නෑ එකෙන්