ඔයාලා හැමෝම ඉල්ලන වීඩියෝ එකත් එක්කම ලොකු රහසක්💯😉

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 63

  • @dilrukshianusha6665
    @dilrukshianusha6665 22 дні тому

    හරිම ලස්සන පුංචි කෙල්ලෙක්. හැබැයි ජීවිතේට ගොඩක් දේවල් කියලා දෙනවා ඔයා..ඉදිරියට යන්න සුබ පැතුම් දුවේ

  • @NawarathnaGamage
    @NawarathnaGamage 24 дні тому

    ස්තූති ගොඩක් වැදගත්

    • @Raveena-r9q
      @Raveena-r9q  24 дні тому

      Adrei❤️❤️ budu saranai.

  • @jinetChandrika
    @jinetChandrika 27 днів тому

    ඔයාට th kiriyen peniyen ithirena wassnawantha suba නව වසරක් වේවා ...🙏🙏🙏

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Esema wewa...adrei❤️❤️ budu saranai..digatama ekathu wela inna

  • @GangaThushari-v3d
    @GangaThushari-v3d 27 днів тому

    ඔයා කිව්ව ව්දිහටම මම පලවෙනිද ඒදේවල් කරා මට ඔයා ගෙ මේ වීඩියෝ දෙසැම්බර් 30 වෙනිදා ඔයා ට ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Ane adrei❤️❤️... hemadama sathutim inna..budu saranai... digatam ekathu wela inna

  • @ravibro15
    @ravibro15 27 днів тому

    Mamath awa happy new year

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Gdk sthuthi..digatam ekthu wel inn..adrei❤️❤️ budu saranai

  • @maduliyanage
    @maduliyanage 28 днів тому

    හරිම වටින වීඩීයෝ එකක්...ලස්සන හොද අදහස් ටිකක්....ගොඩක් ස්තූතියි නංගි❤❤❤

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Tnx akkiyoo..e wgem video balala hemadama comment karanwata adrei❤️❤️ aaaa

  • @nilukamalkanthi7419
    @nilukamalkanthi7419 28 днів тому

    Thank you akki happy new year ❤️❤️❤️🙏

  • @dilulife4456
    @dilulife4456 28 днів тому

    වාසනාවන්ත නව වසර ක් වේවා ❤
    තෙරුවන් සරනයි ❤

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Oyatath esema wewa akke..adrei❤️❤️

  • @Pasindujayawickrma
    @Pasindujayawickrma 27 днів тому

    Godak pin oyta

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Adrei❤️❤️ budu saranai

  • @renukadesilva9872
    @renukadesilva9872 28 днів тому

    බොහොම ස්තූතියි ඔබට නව වසර වාසනාවන්ත වසරක් වේවා

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Budu saranai adrei❤️❤️ digtm ekthu wel inna. Subm sub aluth auruddak oyt

  • @Sanduniveerasuriya
    @Sanduniveerasuriya 29 днів тому

    Congratulations 2k subscribers akki ❤ 2025 අවුරුද්ද සුබම සුබ හිතන පතන හැමදේම සාර්ථක වේවා✨💫🌞🌸🎇💕 කියලා මන් හතවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

    • @Raveena-r9q
      @Raveena-r9q  29 днів тому

      Ane tnx menika..oyatath esema wewa. Comment ekak danna amathaka karanne nethi harima adaraneeya kenek oya..oyge idiri gamanata suba pathanawa...adrei❤️❤️ nangiyo

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux 29 днів тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස් ❤යහපතක්ම වේවා

    • @Raveena-r9q
      @Raveena-r9q  29 днів тому

      Oyatath labanna u auruddama subama suba wewa..jeewithe karana kiyana hema deyakma sarthak wewa...budu saranai. Digatama ekthu wela inna..thawa kenekt denganna video eka share karanna

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 28 днів тому

    ස්තුතියි දුව ඔයාටත්....මෙි.ලබන.අලුත් අවුරුද්ද .සුභ .වෙන්න .කියලා.මම.පුාර්ථනා .කරනවා

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Adrei❤️❤️ budu saranai...digatama ekathu wela inna nende

  • @RuwanthiKaruna
    @RuwanthiKaruna 26 днів тому

    නංගි ,ඔයාට නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා!!!
    ඔයා කියපු පිලිවෙත් කලා .කෝමාරිකා පෝච්චියේ කාසි සහ කුරුදු කැබලි නොපෙනෙන්න සුදු පාට chips කැබලි දැම්මාට කමක් නැද්ද ? මම පෝච්චිය තිබ්බේ සාලයේ නිසායි

    • @Raveena-r9q
      @Raveena-r9q  26 днів тому

      Kmkne akke. Adrei❤️❤️ budu saranai... digatama ekathu wel inna

  • @anomawalakulu3256
    @anomawalakulu3256 28 днів тому

    ස්තුතියි දුව

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Adrei❤️❤️ nende...budu saranai.. hithana pathana hemadema ishta wena subama suba auruddak wewa.... digatama ekathu wela inna

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 28 днів тому

    ""සම්මාසම්බුදුසරණයි
    අපසැමට""

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Budu saranai... digatama ekathu wela inna

  • @GangaThushari-v3d
    @GangaThushari-v3d 29 днів тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුම්යට

    • @Raveena-r9q
      @Raveena-r9q  29 днів тому

      Budu saranai..sarthaka aluth auruddak wenna kiyla hadawathinma prarthana karanwa.. digatama ekathu wela inna...

  • @MackencyGajanayake
    @MackencyGajanayake 28 днів тому

    Rawina suba awuruddak wewa

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Esema wewa. Hemadem sarthaka wena subama suba auruddak oyatath

  • @nilusvlogs
    @nilusvlogs 28 днів тому

    නංගි අවුරුද්දක් යනකොට ධාන්‍ය පුස් කාලා සත්තු ගැහුවට කමක් නැද්ද😊😊😊සුභ දවසක් නංගි❤❤❤❤

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Me bajane ehema pus kanne akke..gedara dosa wagenm thama ehem wenne..ehem unoth ilgt ena mase palawenida aye ekak hadaganna akke..

  • @Ishalijayalath
    @Ishalijayalath 28 днів тому

    💕

  • @chaminimaheshika8194
    @chaminimaheshika8194 28 днів тому

    Mal bajanaya wede karanna nangi api awrudu labaddi inne palliye pujawata sahabagi wela. Ithin kohamada eka karanna oni. Plz mata ekata uththarak denna. Palliyen eddi pandara 2withara wenawa

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Ane akkiyoo oy aurudda labanne palliyenm oyt gdk aya ethandi dakinn puluwnne... ithin karanna widihak nene...mama prarthana krnw kisim negative adahask thiyen kenek akkit hmbenn ep kiyl

  • @ChamilaSenani-s4o
    @ChamilaSenani-s4o 27 днів тому

    Ge athule.kasi demmatakamk nedda

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Eliye thiyalai dann oni akki..oyt dann beri unada...

  • @ChamilaSenani-s4o
    @ChamilaSenani-s4o 27 днів тому

    Ane mata kasi danda beriuna mokkada karanne mis

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Kamakne akki..eka hithanna epa den.. pele hadala gedarin thibbane...

  • @ChamilaSenani
    @ChamilaSenani 27 днів тому

    Kasi 1 wenidata demmata kamk nedda

  • @nilusvlogs
    @nilusvlogs 28 днів тому

    කෝමාරිකා පැළය සාලයෙන්ද තියන්නේ. අවුරුද්දම තියාගන්නවද❤

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Ou akki..wathura ehem dala thiygnn prissmt. Kemathi thankin thiygnn puluwn. Kemathi pel ganak hadal mulu gedrm unath thiygnn puluwn

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 29 днів тому

    කොමරිකා පැලය කලින් දවසේ හවස හිටවලා තියෙනවද නැත්නම් උදෙට ද පැලය ඉන්දන්න ඔන ගොඩක් ස්තුතිය නංගී ඔයාට

    • @Raveena-r9q
      @Raveena-r9q  29 днів тому +3

      Aluth pocchiye pandara indanna akke... e hadala gedarata ganna..kasi kuruduth eliyedima danna. Oyata aurudda suba wenawa aniwarenm akke..budu saranai..adrei❤️❤️...digatama ekathu wela inna...suba aluth auruddak akke oyata

  • @SulariRasika
    @SulariRasika 28 днів тому

    Kaha patama onida sudu pata itipandam epada

    • @Raveena-r9q
      @Raveena-r9q  28 днів тому

      Kaha patama oni...adrei❤️❤️ budu saranai

  • @GangaThushari-v3d
    @GangaThushari-v3d 29 днів тому

    ඒ කෝමාරිකා .පැලේට දාන කසිවලට මොකද කරනනෙ

    • @Raveena-r9q
      @Raveena-r9q  29 днів тому

      Aurudda awasne ekata thawa salli ekathu karala pin wedak karanna..kurudu tika gala yana jayalata danna...budu saranai..adrei❤️❤️

  • @ThisharaDilshani-c3s
    @ThisharaDilshani-c3s 28 днів тому

    ❤️‍🩹❤️‍🩹

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux 29 днів тому

    මිස් ධානය සහ කුලුබඩු ජාති ටික ගන්නකොට අලුතෙන් ගන්න ඕනද නැත්නම් ගෙදර දැනට ගෙනත් තියෙන පාවිච්චි කරල ඉතුරු වුන ඒවා උනාට කමක් නැද්ද

    • @Raveena-r9q
      @Raveena-r9q  29 днів тому

      Ithuru una ewa prashnayak ne... hebei qwa tika aniwrenm oni.. ane mis kiynn oni ne..budu saranai adrei❤️❤️...thawa kenekt dengnn share karanna..api hemom ekm widiht jeewithe sarthak krgmu..lbnn u aurudda oyata subama suba auruddak

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux 29 днів тому

      @Raveena-r9q ගොඩක් ස්තූතියි මගෙ ලග නැත්තෙ ලොකු කුරුදුපොතු විතරයි හෙට ගේනවා අනික් ධාන්‍ය කුලුබඩු ඔක්කොම තියෙනවා.ලබන්නාවු අලුත් අවුරුද්ද සියලුම යහපත් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ආදරෙයි

  • @NimeshaMadhushika-in5cs
    @NimeshaMadhushika-in5cs 27 днів тому

    නංගි මල් බාජනය කිවෙ මොකද්ද

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Video ekak karal thiyenw akki 31t klin blnn kiyl. Eka blnnko...

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Adrei❤️❤️ budu saranai..suba aluth auruddak akki..digatm ekthu wel inna

  • @nilukamalkanthi7419
    @nilukamalkanthi7419 28 днів тому

    Thank you akki happy new year ❤️❤️❤️🙏

    • @Raveena-r9q
      @Raveena-r9q  27 днів тому

      Adrei❤️❤️..budu saranai...digatama ekathu wela inna..subama suba aluth auruddak menika