Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම විජේ .......එපා වෙන්නේ නැති නලුවෙක් තාම මෙි රටෙි මිනිස්සුන්ට අමතක නොවන චරිතයක් .............❤❤❤❤❤
අනේ මෙ වාසනාවන්ත මිනිසා මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්.. 🙏🌹❤️
මං ඉපදෙන්න අවුරුදු 19කට කලින් එතුමාව නැති කරලා තියෙන්නෙ.. ඒත් දකින්න ආසම එතුමාව. අහන්න ආසම එතුමා ගැන. 😢 මං ඉස්කෝලෙදි රචනා පවා ලියලා තියනවා විජය කුමාරතුංගයන් ගැන. මට එතුමාව පේන්නෙම මනුස්සයෙක්ට එහා ගිය දෙවියෙක් විදිහට 🙏🙏🙏
🙏🌹🙏
මොන හිතකින් මැරුවද??? මේ අහිංසකයව. ?.විජේ එක්ක බලද්දී.....හින්දි නලුවෝ මොක්කුද කියලා හිතෙනවා.....😊
❤️🔥
Yes bro
😢😢😢😢😢
පේමදාස විජය මැරුවේ ජනාධිපති වෙයි කියන බයට
ඔබතුමා හරීම සිරියාවන්තයි ❤️❤️😢 ගොඩාක් ආදරෙයි මානවහිතවාදී විරුවාණනි ❤️❤️❤️😢😭
මේ සාටකය හොදට ගැලපෙනේ විජය කුමාරතුංග මහතාට පමනී❤❤❤❤
ඒ කාලෙ දැන් වගේ තාක්ෂණයෙන් දියුණු කැමරා නැතුව විජය කුමාරතුංගයන් මේ තරම් ලස්සනට පේනවා කියන්නෙ ඒ ලස්සන ගැන කියන්න වචන නැහැ... අද HD beauty cam තිබිලත් දැන් ඉන්න නලු බට්ටො විජයට කිට්ටු කරන්නවත් බැහැ. හදවතේ අසීමිත ලස්සන විජයගේ මුහුණෙනුත් දෝරෙ ගලනවා... ❤️
ඇත්තමයි සහෝ...
aththatama maara lassanai
India had Rajesh khannaWe had Vijaya Kumarathunga.That charishmaActing skillSweet voice ❤️❤️❤️
Dakapu lassanama kenaRas vihidena rupayakKiyanda vachana ne
ලංකාවේ සිටිය ලස්සනම සුන්දරම මිනිසා.....නිතර දකින්න කතා කරන්න වාසනාව ලැබුනා මටත් ...... ඒ එතුමාගේ කුඩා දියණියත් මගේ කුඩා දියණියත් එකම පාසලට ගිය නිසාවෙන් එතෙක් මෙතෙක් මා දුටු සුන්දරම කඩවසම් මිනිසා.....🧡🧡❤️❤️😘😘
ඔබ වාසනාවන්ත කෙනෙක් විජය ව ඇසුරු කරන්න ලැබීම
හොද මනුශ්‍යයෙක් වැරදි කාලෙක ජිවත් උනේ.
මං එයාව දැකලත් නෑ,filme බලලත් නෑ මං ඉපදෙද්දි විජේ මැරිලා...ඒත් මං අදටත් දන්න හොදම නලුවා ලස්සනම පිරිමියා විජේ කියන නම විතරයි ලංකාවෙන් කියන්න පුලුවන්
මුහුණෙන් පෙන්නේ ඒ හදවතත් කොච්චර ලස්සනද කියලා. සැබවින්ම සොඳුරු මිනිසෙක්...
සදාකල් ඔබව මතකයෙන් ඈත් නොවේ.අමා මහ නිවන් සුව ලැබේවා !
ලෝකයේ ම ලස්සන සහ හිත හොද මිනිසා ❤❤❤❤❤
රටේම හිටපු අති දුර්ලබ සුන්දර මනුස්සයේක් අයේ බිහිවේන්නැ ආයේ පහලවේන්නැ ඒවැනි දුර්ලබ දුන්දර මනුස්සයා ඒකයි ඇත්ත නමුත් එවැනි සුන්දර මනුස්සයේක් ගාතනය කරන්න තරම් අපේ රටේ කැත ජරා කුහක ඉර්සියා හිත් තිබේන කුරිර ැ මිනිස්සු හිටියා ඇත්ත කතාව එයයි ඒ සාපයතමයි අදටත් අපි අත්විදින්නේ පාජඩ දේසපාලනය තිරිසන් දේසපාලනය දුස්ට දේසපාලනය සක්කිලි දේසපාලනය අහිගුන්ටික දේසපාලනය 🦬🐃🐍🦐🦞🦀🦂🪳🪱🦫🦨🦥🦥🦥🦥🦥
මානව හිතවාදී නිහතමානි කලාකරුවාන්නී .. ආකාලයේ අපේ හිටපු කාලකන්නි දෙසපලුවන්ගේ අමන වැඩනිසා විජේකුමාරතුංග කියන නලුවාව මාරාදැමුවා.... ❤❤❤❤❤
Oya kalaye kela nithiyen thamaii mini maruwe un thamai methuma maruwe .ada un bodisathwayo wage
අදටත් බැරිවුනා කිසිම නළුවෙකුට වසර 6ක් පුරා 6 වතාවක් එක දිගට ජනප්‍රිය නළුවා වුන විජයගේ ඒ වාර්තාව බිඳින්න.ඔහු එතරමි ආකර්ෂණීය වුනා.ඒ තරමි ජනතාවගේ ආදරය දිනාගත්තා .❤️❤️❤️❤️❤️❤️❤️❤️
.බුදුන් දැකනිවන්දකිවා නිවන්දකිවා නිවන් දකිවා 🙏🙏🙏සාදආදර.🙏🙏🙏🌼🌼🌼කලාකරැවන්🌼🌼🌼
විජය කුමාරතුංග මහත්මයා කියන්නේ BRAND එක ක් ❤️ ❤️
ඇත්තටම ලන්කාවේ ලස්සනම මිනිසා විජය සනත් රවින්ද්‍ර ඒ පරන සුන්දර මිනිස්සු කොච්චර දැක්කත් එපා වෙන්නෙ නෑ
මට අද වගේ මතකයි මම පුන්ච් කාලේ මෙතුමා කොළඹ ආ දිනක මමත් එතුමා දකින්න ආසවෙන් එතනට ගියාම හැමෝම සමරු පොත් ගෙනත් එතුමාගේ අත්සන ගන්න පෝලිමේ හිටියා.ඒ හැමෝගෙම පොත් වල සටහන් තැබුවා මේ නිහතමානී සුන්දර මිනිසා.මා ලග ඒ මොහොතේ සමරු පොතක් තිබ්බේ නෑ ඒත් අත්සන ලබා ගන්න තිබූ ආසාව නිසාම වෙන කෙනෙකුගෙන් පොතක පිටුවක් ඉල්ලා ගත්තා.මගේ අවස්ථාව පැමිණි විටදී එතුමා අහිංසකව හිනා වෙලා මගේ කොලේ අරන් අත්සන් කරලා අතට දුන්නා.ඒ 1987 වසරේ.අනේ ඒ උත්තමයගේ මරණයට හවුල් උන හැමෝටම සාප වෙන්න ඕනේ.අදටත් හරිම දුකයි ඒ මූණ දකිද්දී අපිට රටක් වටින ආදරණීය මිනිසෙක් නැති කලා ඒ අමනුස්ස තිරිසනුන් .😢😢😢
එ අපරාධය කරෙ ප්රෙමඩාස කියන නරුමයා 😢😢😢
❤
එ ලස්සන හීනාව ජීවමානයි😢
I feel Proud to be Sri Lankan when I see this Man.
ඔබ හොදම නළුවා වෙලා ewarai vejaya....... මතු apa අතරම upadeewa.... 🙏🙏🙏
ඔබතුමා වැනි ආදරණීය සුන්දර මිනිසෙක් රටට මොනතරම් ආඩම්බරයක්ද.... අසරණ දුක්විඳින මිනිස්සුන්ට මොනතරම් උදව් කළාද ඔබතුමා. මනුස්සකම ආදරය කරුණාව උතුරා ගිය ඒ රත්තරං හදවත අමතක කර බලයට කෑදර පව්කාරයින් ඔබතුමාගෙ රුධිරය සෙලවූවා 😢😭😭
මම කැමතිම පෞරුෂත්වය සහ පිරිමි හඬ,විජය කුමාරතුංග ❤❤
නිහතමානී සුන්දර කලාකරුවා යලිත් අප අතරම ඉපදේවා ❤❤
ඒ කටහඬ 💖💖😍😍😍😍😍
සියල්ල එසේ නිමාවුවත් එතුමා ජන හදවත් තුල සදා අමරණීයයි...
❤❤❤❤❤❤විජය කුමාරතුංග මහතා නිවන් සුව ලැබේවා ❤❤❤❤❤
ඔහු අසමසමයි ඒ මානවහිතවාදි ගුණය ,නිහතමානී බව සුන්දර බව ඒ සියලු දේම එක පුද්ගලයෙකුට තිබුණු නිසාම ඒ වගේම ආකර්ශනය දක්ශතා මේ දුර්ලභ පිහිටීම් .
මානව හිතවාදී විජය කුමාරණතුංග මැතිඳුන්...
👑❤විජය කුමාරතුංග ❤️👑
දැන් ඉන්න ගොබ්බ නලුවොන්ට වහවැටිලා මැරෙන්න දඟලන කෙල්ලො ඉන්න තිබ්බෙ විජය කුමාරතුංග මහත්මයා හිටපු කාලෙ. එතුමාව හැබහින් දැක්කනම් උන්ට මොනව වෙයිද දන්නෙ නෑ 😂😂විජය කුමාරතුංග මහත්මයගෙ කඩවසම් බවට, ඒ ගාම්භීර කටහඬට, ඒ ගුණයහපත් හදවතට කාටවත්ම කිට්ටු වෙන්න බැහැ. හැම අතින්ම පරිපූර්ණයි මේ සුන්දර කුමාරයා ❤️❤️
@@SithijaAmarasooriya-hb9ho saththakinma methuma marapu unta henama gahanawa gahanawamai
ඒ පෞරුෂය කිසිම කෙනෙක්ට ගන්න බෑ..❤❤❤❤
අනිවාර්යයෙන්
ආකර්ශනීය කටහඬක්, ආකර්ශනීය රූපයක් ,ආකර්ශනීය හිනාවක් හිමි මං ආදරය කරන ජීවතුන් අතර නැති එකම නළුවා.❤ මං ඉපදෙන්න කලින් මැරෙන්න ඇති ,ඒත් පුදුම විදියට ආදරය කරනවා අදටත් .😢
1988.02.16 මැරුවෙ
රූපය වගේම කටහඬ ත් ලස්සනයි
මගෙ ජීවිතේට දැකපු සුන්දරම මිනිසා ❤
ගොඩාක් ආදරෙයි ඔබතුමාට ❤❤❤ අනේ අපිටත් සජීවීව දැකගන්න තිබුණානම් 😥😥❤❤ ඒ රූපය ඒ කටහඬේ ලස්සන❤❤ආයේ එතුමා වගේ කෙනෙක් කවදාවත් බිහිවෙන්නේ නෑ.. 😥😥❤❤
ලස්සනම නලුවෙක්
Godak pin mehema hari dakinda salassuwata...
හිත හොද ම්නිසා සදා අමරණීයයි
අදත් එදත් මතුවටත් මේ මාතෘ භූමියේ ලස්සනම නලුවා. ඇතුලතින් සහ පිටතින් හදවතින්ම ලස්සනම නලුවා. අපේ විජේ. මං අලුත් පරම්පරාවට අයිති කෙනෙක්. ඒත් විජේ තමා නලුවා. ලස්සන විහිදෙනවා. බුදුන් දැක නිවන්ම දකිත්වා 🙏🙏🙏🙏🙏❤
😭😭😭😭😭😭😭😭😭😭ඒ හඬයි ලස්සනයි හරිම සුන්දරයී 😭😭😭😭😭😭❤️🙏❤️🙏❤️🙏🌹🌹
You Are Very Beautiful And Attractive Person. Unforgettable Nice Person. We Are Very sad Without You, Not Only Sri Lankans, World Public.
nice to see this.
❤❤❤❤❤❤❤ oba nethi sinamawa wedak ne ❤❤❤❤❤ nomarena minisa ❤❤❤❤❤ api hamadaamath aadarei ❤❤❤❤❤
Classs by him self.Divine.
විජය කුමාරතුංගයන් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජනතාවගේ හදවත විජයග්‍රහණය කළ ජනතාවගේ තරුව. එදත් අදත් මතු අනාගතයේදීත්. කෙනෙක් රූපෙන් විතරක් ලස්සන වුණාට වැඩක් නෑ... කෙනෙක්ව ලස්සන කරවන්නේ ඒ කෙනාගේ පෞරුෂය, නිර්භීතකම, ගුණවත්කම, උගත්කම, නිහතමානීකම, අවංකකම හා ආදරණීය බව. ඒ හැම දේම විජය කුමාරතුංගයන් ට තිබුණා.. ඒ නිසයි අපි ඔහුව දකින්න පිං කරේ නැතත් මෙච්චර ආදරේ... එතුමාට ආදරේ කරන්න, ගෞරවය කරන්න, ආස කරන්න පෙර සංසාරයක මොකක් හෝ පිනක් කරන්න ඇති කියලා හිතෙනවා... ♥️😍❤️💐🙏
මේවා dakiddi හිතට පුදුම වේදනාවක් දැනෙන්නේ ...ජීවිතේ ට ඇහැට වත් දැකලා නැති අපිට මෙච්චර දුකක් දැනෙනවා nam එකට ඇසුරු කරපු අයට කොහොම දැනෙනවා ඇතිද....sathakinma අහිංසක වීරයා marapu kalakanni awajathaka eun ජීවත් වෙලා ඉන්නවා nam un merichcha දවසක unge වලටත් හෙන ගහන්න ඕනේ ....අයියෝ මොනතරම් වටිනා මැණිකක් ද මේ අකාලයේ අපිට අහිමි කරලා තියෙන්නේ...විජය ඔබ යළිත් අපි අතරේ ipadewa....❤❤❤
අන්තිම වචන ටිකට නම් දුක හිතුනා 🥺😫❤️
දැන් ඉන්න හොල්මන් නලුවො සේරම කැළේ... විජය කුමාරතුංග මහතාට තියෙන්නෙ පුදුම ලස්සනක් ❤️🔥 පව්කාර දේශපාලුවො මේ ලස්සනට මාර විදිහට ඉරිසියා කරලා තියෙන්නෙ...
දැන්.ඉන්න.නළුවෝ.ලගින්වත්.තියන්න.බැහැ
දුප්පතාගේ මානව හිතවාදී සිනමා සක්විති විජය කුමාරතුංගයන් කිසිදා අමතක නොවනු ඇත විජය අප අතරේ ඉන්නවා වගෙ😥
Ada Ethuma Sitiyanam ApeRata Godak Ma Diyunuwakata Pathwelaa Apita Ahimiuna A Wage MAANAWA HITHWADIYEK.ETHUMANANTA AMAMAHA NIWAN SUWA PATHAMI.
රටම .ආදරෙ.කරපු .හිත .හොඳ .මිනිසා...ආදරෙයි .හැමදාමත් ... ❤️
අදත් එදා වගේම අපි දාදරෙයි
Wijaya was the best and very popular acter in our country. All of us really love him ❤
මගේ indian යාලුවන්ට විජේ මහත්තයව පෙන්නුවම එයාල පුදුමෙන් වගේ අහනව මේ ලංකාවෙ නලුවෙක්ද කියල.එච්චර ලස්සන කඩවසම් නලුවෙක් අපිට හිටපු එක එයාලටත් පුදුමයි.
Ane pau Hoda minessunta jiwat wenda Dan ne kalakani dasapalakayo niwan suwa labewa sir
මම දෙවතාවක් මෙතුමගෙන් සමරු සටහන් ලබා ගත්ත 1980 /84 දි මට තාමත් හීනයක් වගේ
Hitha hoda wije🥰❤️
Niwansuwa labewa
අනේ රත්තරනේ මේ විදිහට දකිද්දි තවමත් හදවතට දැනෙන්නෙ පුදුම වේදනාවක්. ඇස්වල කඳුලුත් පිරෙනවා. දරාගන්න බැහැ ඔබට කල මහා අපරාධය. මේ ජීවිත කාලෙ කිසිම දවසක ඔබ තරම් සුන්දර මිනිසෙක්ව නම් නැවත මුණ නොගැසේවි. අදටත් ඔබට පණවගේ ආදරෙයි විජය...
Vijaa kumaratungayanani oba tuma me akarayen dakima the ape loku pinak oba sada ape hadawsth tula amaraniyai
ජඩ දේශපාලනයට ආවේ නැතිනම් අදටත් ජනප්‍රිය නලුවා ඔහුයි.ඉන්දියාවට අමිතාබ් බච්චන් වගේ ලංකාවට විජය කුමාරණතුංග.
අැත්තටම තාමත් ජිවතුන් අතර ඉන්නවා වාගේ
අනේ දෙවියනේ 😢❤😍🙏
මෙතුමා මැරුව උන්ට නම් කවදාවත් හොදක් නොවේවා,,
විජය කුමාරතුංගයන් මේ අදහස් දක්වනවිට හොඳම නලුවා වී හමාරයි.එවකට හිටිය වුන් ඒකට ඉඩදුන්නේ නැහ. ඒකයි ඇත්ත...
Me wage naluwo ada kale Neha. Sabaama minisek.upam aathmeka mewan akal maranayk sidu nowewaa🙏
ලංකාවට ආවේණික නිහතමානිත්වය ඉහලින්ම අගය කරන්න ඕන මහත්තයෙක්
අදටත් හිටියනමි කොචිචර වටිනවද
@@ranjithdisanayaka7485 ඔව්
Nomarena wijaya❤❤
මම ගොඩාක් කැමනියි අනෙ දෙවියනෙ මේ මනුෂයා මැරුවානෙ මම හරිම අාදරේ නලුවේක්
Kalpa kalantharayak geyat oba weni minisek me looketa neh. A...oba vitharai. Thamat adaryi
මෙ වගෙ මිනිසුන් මරපු කාල කන්නින්ට මිනිස් ආත්මයක් නොලැබෙවා
Vijaya kumarathuga❤
Dan inna eunta eka film ekenma Hodama naluwa / Niliya karanawa .. pau mechchara hodata Ragapapu me athi wishitta naluwawa hodama naluwata himi sammane nodenna tharam kuhakayo hitiye ..namuth oba thuma 6 years janapriya naluwa una ..ape hadawathe oba thuma hamadama innawa ..❤❤❤❤❤
Hamadamath duppathage hithawatha. Adarei marunath
what a personality
Raththaran manussayek methuma marapu un serama patisan denna ona
මේ තරම් පින්වන්ත මිනිසෙක් මොන හිතකින් මැරැවාද.
ආදරණීය wijaya mata oba miyayana pera mata awapu lipiyak thwama thiyenwa oba wani සොඳුරු hangubara , layanwitha kata handak kenek dakka පමණින් wasikrutha wana etath wada aha giya manusathkama thibuna oba වැනි raththaran minisekuta maranawa thiya hitha ridenna patrsha wachanyakwath kiyanna puluwanda . mey kalakannii papatharayan nwatha hamu නොවන bhawayaka api atharama ipadewa.
Vijaya thamai apita ithin.
The GOLDEN HUMAN
Sheshta mahathmayek ahimi wima ape rate ha ape awasanawa....meyath menene ape ratin athikarapu deyak unata hathiyantharen depu gemak...mawwe wenadeya.... (Ariyadamma himi...D.S .senanayaka mathudun...bandara mathudun ha somahimi athulu washal ugathun ahimikara.)
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
විජය කමාරතුංග මහතා කියන්නෙම රත්තරංවලටත් වඩා වටින මනුස්සකමි වලින් පරිපුන් මිනිසෙකි එතරමි වටිනවා රත්තරංවල වටිනාකම කලින් කලට ලෝක වෙලද පලේ අඩු වැඩි වෙනවා නමුත් විජය කුමාරතුංග මහතාගේ වටිනාකම කිසිම කාලෙක අඩු නැත හැමදාම හිත්වල ලැගුමි ගත් ආදරණීය කලාකරැවානනි ඔබට නිවන්සුව
හොඳම නළුවා විජය කුමාරතුංග මහතා තමයි❤❤❤😂😂😂😢
vijey hadwatha obaimae
Great
Me sundara minisage muhunata wedi thabeemata udaw dun hama ekatama shapa wewa!!!!
රත්තරං කද 😢😢😢😢😢😢😢😢😢😢😢
Pau.atre❤❤
Lokaye lassanama minisa nubainomeruna minisaada obai
දැන් ඉන්න නලුවො නම් පියරැ බබාලා වගේ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Obathuma ape thaththa ta rassawa dunna
හිටියා නම් ඒදා අපේ රටෙ ජනාධිපති❤🙏🏻🙏🏻🙏🏻😥
Obata niwan suwa labawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏
ඇත්තටම විජේ .......එපා වෙන්නේ නැති නලුවෙක් තාම මෙි රටෙි මිනිස්සුන්ට අමතක නොවන චරිතයක් .............❤❤❤❤❤
අනේ මෙ වාසනාවන්ත මිනිසා මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්.. 🙏🌹❤️
මං ඉපදෙන්න අවුරුදු 19කට කලින් එතුමාව නැති කරලා තියෙන්නෙ.. ඒත් දකින්න ආසම එතුමාව. අහන්න ආසම එතුමා ගැන. 😢 මං ඉස්කෝලෙදි රචනා පවා ලියලා තියනවා විජය කුමාරතුංගයන් ගැන. මට එතුමාව පේන්නෙම මනුස්සයෙක්ට එහා ගිය දෙවියෙක් විදිහට 🙏🙏🙏
🙏🌹🙏
මොන හිතකින් මැරුවද??? මේ අහිංසකයව. ?.විජේ එක්ක බලද්දී.....හින්දි නලුවෝ මොක්කුද කියලා හිතෙනවා.....😊
❤️🔥
Yes bro
😢😢😢😢😢
පේමදාස විජය මැරුවේ ජනාධිපති වෙයි කියන බයට
ඔබතුමා හරීම සිරියාවන්තයි ❤️❤️😢 ගොඩාක් ආදරෙයි මානවහිතවාදී විරුවාණනි ❤️❤️❤️😢😭
මේ සාටකය හොදට ගැලපෙනේ විජය කුමාරතුංග මහතාට පමනී❤❤❤❤
ඒ කාලෙ දැන් වගේ තාක්ෂණයෙන් දියුණු කැමරා නැතුව විජය කුමාරතුංගයන් මේ තරම් ලස්සනට පේනවා කියන්නෙ ඒ ලස්සන ගැන කියන්න වචන නැහැ... අද HD beauty cam තිබිලත් දැන් ඉන්න නලු බට්ටො විජයට කිට්ටු කරන්නවත් බැහැ. හදවතේ අසීමිත ලස්සන විජයගේ මුහුණෙනුත් දෝරෙ ගලනවා... ❤️
ඇත්තමයි සහෝ...
aththatama maara lassanai
India had Rajesh khanna
We had Vijaya Kumarathunga.
That charishma
Acting skill
Sweet voice ❤️❤️❤️
Dakapu lassanama kena
Ras vihidena rupayak
Kiyanda vachana ne
ලංකාවේ සිටිය ලස්සනම සුන්දරම මිනිසා.....නිතර දකින්න කතා කරන්න වාසනාව ලැබුනා මටත් ...... ඒ එතුමාගේ කුඩා දියණියත් මගේ කුඩා දියණියත් එකම පාසලට ගිය නිසාවෙන් එතෙක් මෙතෙක් මා දුටු සුන්දරම කඩවසම් මිනිසා.....🧡🧡❤️❤️😘😘
ඔබ වාසනාවන්ත කෙනෙක් විජය ව ඇසුරු කරන්න ලැබීම
හොද මනුශ්‍යයෙක් වැරදි කාලෙක ජිවත් උනේ.
මං එයාව දැකලත් නෑ,filme බලලත් නෑ මං ඉපදෙද්දි විජේ මැරිලා...ඒත් මං අදටත් දන්න හොදම නලුවා ලස්සනම පිරිමියා විජේ කියන නම විතරයි ලංකාවෙන් කියන්න පුලුවන්
මුහුණෙන් පෙන්නේ ඒ හදවතත් කොච්චර ලස්සනද කියලා. සැබවින්ම සොඳුරු මිනිසෙක්...
සදාකල් ඔබව මතකයෙන් ඈත් නොවේ.අමා මහ නිවන් සුව ලැබේවා !
ලෝකයේ ම ලස්සන සහ හිත හොද මිනිසා ❤❤❤❤❤
රටේම හිටපු අති දුර්ලබ සුන්දර මනුස්සයේක් අයේ බිහිවේන්නැ ආයේ පහලවේන්නැ ඒවැනි දුර්ලබ දුන්දර මනුස්සයා ඒකයි ඇත්ත නමුත් එවැනි සුන්දර මනුස්සයේක් ගාතනය කරන්න තරම් අපේ රටේ කැත ජරා කුහක ඉර්සියා හිත් තිබේන කුරිර ැ මිනිස්සු හිටියා ඇත්ත කතාව එයයි ඒ සාපයතමයි අදටත් අපි අත්විදින්නේ පාජඩ දේසපාලනය තිරිසන් දේසපාලනය දුස්ට දේසපාලනය සක්කිලි දේසපාලනය අහිගුන්ටික දේසපාලනය 🦬🐃🐍🦐🦞🦀🦂🪳🪱🦫🦨🦥🦥🦥🦥🦥
මානව හිතවාදී නිහතමානි කලාකරුවාන්නී .. ආකාලයේ අපේ හිටපු කාලකන්නි දෙසපලුවන්ගේ අමන වැඩනිසා විජේකුමාරතුංග කියන නලුවාව මාරාදැමුවා.... ❤❤❤❤❤
Oya kalaye kela nithiyen thamaii mini maruwe un thamai methuma maruwe .ada un bodisathwayo wage
අදටත් බැරිවුනා කිසිම නළුවෙකුට වසර 6ක් පුරා 6 වතාවක් එක දිගට ජනප්‍රිය නළුවා වුන විජයගේ ඒ වාර්තාව බිඳින්න.ඔහු එතරමි ආකර්ෂණීය වුනා.ඒ තරමි ජනතාවගේ ආදරය දිනාගත්තා .
❤️❤️❤️❤️❤️❤️❤️❤️
.බුදුන් දැකනිවන්දකිවා නිවන්දකිවා නිවන් දකිවා 🙏🙏🙏සාදආදර.🙏🙏🙏🌼🌼🌼කලාකරැවන්🌼🌼🌼
විජය කුමාරතුංග මහත්මයා කියන්නේ BRAND එක ක් ❤️ ❤️
ඇත්තටම ලන්කාවේ ලස්සනම මිනිසා විජය සනත් රවින්ද්‍ර ඒ පරන සුන්දර මිනිස්සු කොච්චර දැක්කත් එපා වෙන්නෙ නෑ
මට අද වගේ මතකයි මම පුන්ච් කාලේ මෙතුමා කොළඹ ආ දිනක මමත් එතුමා දකින්න ආසවෙන් එතනට ගියාම හැමෝම සමරු පොත් ගෙනත් එතුමාගේ අත්සන ගන්න පෝලිමේ හිටියා.ඒ හැමෝගෙම පොත් වල සටහන් තැබුවා මේ නිහතමානී සුන්දර මිනිසා.මා ලග ඒ මොහොතේ සමරු පොතක් තිබ්බේ නෑ ඒත් අත්සන ලබා ගන්න තිබූ ආසාව නිසාම වෙන කෙනෙකුගෙන් පොතක පිටුවක් ඉල්ලා ගත්තා.මගේ අවස්ථාව පැමිණි විටදී එතුමා අහිංසකව හිනා වෙලා මගේ කොලේ අරන් අත්සන් කරලා අතට දුන්නා.ඒ 1987 වසරේ.අනේ ඒ උත්තමයගේ මරණයට හවුල් උන හැමෝටම සාප වෙන්න ඕනේ.අදටත් හරිම දුකයි ඒ මූණ දකිද්දී අපිට රටක් වටින ආදරණීය මිනිසෙක් නැති කලා ඒ අමනුස්ස තිරිසනුන් .😢😢😢
එ අපරාධය කරෙ ප්රෙමඩාස කියන නරුමයා 😢😢😢
❤
එ ලස්සන හීනාව ජීවමානයි😢
I feel Proud to be Sri Lankan when I see this Man.
ඔබ හොදම නළුවා වෙලා ewarai vejaya....... මතු apa අතරම upadeewa.... 🙏🙏🙏
ඔබතුමා වැනි ආදරණීය සුන්දර මිනිසෙක් රටට මොනතරම් ආඩම්බරයක්ද.... අසරණ දුක්විඳින මිනිස්සුන්ට මොනතරම් උදව් කළාද ඔබතුමා. මනුස්සකම ආදරය කරුණාව උතුරා ගිය ඒ රත්තරං හදවත අමතක කර බලයට කෑදර පව්කාරයින් ඔබතුමාගෙ රුධිරය සෙලවූවා 😢😭😭
මම කැමතිම පෞරුෂත්වය සහ පිරිමි හඬ,විජය කුමාරතුංග ❤❤
නිහතමානී සුන්දර කලාකරුවා යලිත් අප අතරම ඉපදේවා ❤❤
ඒ කටහඬ 💖💖😍😍😍😍😍
සියල්ල එසේ නිමාවුවත් එතුමා ජන හදවත් තුල සදා අමරණීයයි...
❤❤❤❤❤❤විජය කුමාරතුංග මහතා නිවන් සුව ලැබේවා ❤❤❤❤❤
ඔහු අසමසමයි ඒ මානවහිතවාදි ගුණය ,නිහතමානී බව සුන්දර බව ඒ සියලු දේම එක පුද්ගලයෙකුට තිබුණු නිසාම ඒ වගේම ආකර්ශනය දක්ශතා මේ දුර්ලභ පිහිටීම් .
මානව හිතවාදී විජය කුමාරණතුංග මැතිඳුන්...
👑❤විජය කුමාරතුංග ❤️👑
දැන් ඉන්න ගොබ්බ නලුවොන්ට වහවැටිලා මැරෙන්න දඟලන කෙල්ලො ඉන්න තිබ්බෙ විජය කුමාරතුංග මහත්මයා හිටපු කාලෙ. එතුමාව හැබහින් දැක්කනම් උන්ට මොනව වෙයිද දන්නෙ නෑ 😂😂
විජය කුමාරතුංග මහත්මයගෙ කඩවසම් බවට, ඒ ගාම්භීර කටහඬට, ඒ ගුණයහපත් හදවතට කාටවත්ම කිට්ටු වෙන්න බැහැ. හැම අතින්ම පරිපූර්ණයි මේ සුන්දර කුමාරයා ❤️❤️