Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔස්කලා හදන්න ෆිල්ටර් ඔන ද 😢
මෙහෙමයි,ඒක depend වෙනවා ඔයා tank එක maintain කරන විදියත් එක්ක.සාමාන්‍යයෙන් ඔස්කා වගේ මාලු හදනවා නම් filter එකක් use කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.හැබැයි අපි හිතමු ටිකක් ලොකු ඉඩක් තියෙන tank/pond එකක ඔයා ඔස්කා මාලු හදන්න යනවා කියල. සාමාන්‍යයෙන් tank/pond එකේ ප්‍රමාණයට සාපේක්ෂව ඔයා add කරන මාලු size & amount එක okay නම් oxygen line එකක් දීලා හදන්න පුලුවන් filter එකක් නැතුව( හොද surface area එකක් තියෙනවා නම් oxygen line එකක් ඕනෙත් නැහැ).හැබැයි සතියකට සැරයක් 30% ක වගේ water change එකක් දෙන්න ඕනි( siphon කරල).මොකද ඔස්කා මාලුන්ගේ waste එක වැඩි නිසා.තව දෙයක් තමයි ඔයා දෙන කෑම එකත් water condition එක හොද තත්ත්වයක තියා ගන්න බලපානවා.pallets නොදී ඉස්සෝ,කූනිස්සෝ වගේ දේවල් දෙනවා නම් වතුර ඉක්මනට අවුල් වෙන්න බලනවා.(ඇමෝනියා මට්ටම වැඩි වෙන නිසා.) එහෙම උනොත් මෙයාලට ඉක්මනට ලෙඩ හැදෙන්න පුලුවනි.මගේ අත්දැකීම් එක්ක filters නැතුව ඔස්කා මාලු හදන්න පුලුවන් හැබැයි මම මුලින් කිව්ව දේවල් okay නම්.මාලු වුණත් මෙයාලවත් අපි හොදට හදන්න ඕනි.summary එකක් විදියට කිව්වොත් කියන්න තියෙන්නෙ water condition එක හොදයි නම් මාලුවා safe .❤️✌දැනගන්න තවත් දේවල් තියේ නම් මට msg එකක් දාන්න.මම දන්න දෙයක් නම් help කරන්නම්.නොදන්න දෙයක් නම් දන්න කෙනෙක්ගෙන් අහලා කියන්නම් 😇🫠facebook.com/profile.php?id=100075563817874
oyath mama wage malu pissek😍😍
Ela ela....ගැම්මක් තමයි 😉❤️✌
අඩි 2 ටැංකිකට ප්ලේටි සාරි ගප්පි වගේ කොච්චර කට්ටියක් දාන්න පුලුවන්ද😊😊😊😊😊 ප්ලාන්ටඩ් ටෑන්ක් එකක් අද වීඩියෝ එකත් මරේ මඑු😊😊😊❤❤😊❤❤😊❤❤❤😊❤❤❤❤❤❤❤❤
මෙහෙමයි ඉතින් ජෝඩු 10ක් වුණත් දාන්න නම් පුලුවනි.planted නම් හොදට maintain කරන්න ඕනි.plants අවුල් වුණොත් ඉක්මනට වතුර අවුල් වෙනවා.water changes,balanced diet දීලා හැදුවොත් හොදට හදන්න පුලුවනි.මාලු ප්‍රමාණය අඩු වෙන තරමට ඔයාට maintain කරන්න ලේසියි.😇✌
Thank you 🫠❤️
සිලින්ඩරයක හදන්න පුළුවන් ද ඔස්කලා
මම නම් හදලා නැහැ.ඒ වුණාට හදනවා දැකල තියෙනවා.විෂ්කම්භය 4 feet වගේ නම් ගොඩාක් හොදයි ✌❤️😇
ෆිල්ටර් කරලා තියෙනවා ද
ඔව්..දැනට මාස දෙකක් වගේ use කරලා නැහැ.❤️✌
Carf maluth ekka oska malu dammahakida
Tank/pond eke malunta inna puluwan widiyata ida thiyenawa nam size match karala dammama kisi awulak naha.(dawasata deparak wage feed karanna) ✌❤️
Very nice brother😍😎😍
Thanks brother ❤️✌
❤🤩
❤️❤️❤️
❤😊
❤❤❤
❤❤❤❤❤
Oscar price kiyada
Meyala nam wikunanne naha ❤️😇
කැට්ෆිශ්ලාගෙ කටු ඇනෙන්නෙ නැද්ද 😢
ඇනෙනවා...අල්ලද්දි පරිස්සමින් අල්ලන්න ඕනි...තුවාලත් වෙනවා ඇනුනොත් 🥲❤️✌
ඒකට හොද පලපුරුද්දක් තියෙන්න ඕනි මට වගේ 😊❤
@@kaviya805 මගෙ අත් දෙකෙම තුවාල උනා 😒
❤️😉
Filter nadda
තිබුණ filter එක අකුණක් නිසා පිච්චුණා.ආයෙත් එකක් ඉක්මනටම හදන්න ඕනි 🙃❤️✌
@Peta_diaries517 hm
✌❤️
Supiri.osca loku wenna hoda kema ekak kiyanna.❤️❤️❤️❤️
මම නම් සාමාන්‍යයෙන් අගල් 3.5ක් වගේ වෙනකන් apex කෑම එක දෙනවා දවසට තුන්පාරක්.ඊට පස්සේ මාසයකට දෙසරයක් වගේ ඉස්සෝ/කූනිස්සෝ දෙනවා.ඊට අමතරව high protein කෑම එකක් දෙනවා දවසට දෙසරයක්.✌❤️
ඇයි බන් ඔස්කා බිත්තර දාලා උන්ම එවා කන්නෙ 😢දැන් දෙපාරක් ටැන්කියෙම breeding වෙලා
මම breeding නම් කරලා නෑ මේ වෙනකන්.දන්න සහ අහලා තියෙන විදියට pair out වුණු අලුත් pair එකක් නම් හුරු නැති නිසා බිත්තර කනවලු.ඒ වගේම බිත්තර fertilize වෙලා නැති වුණොත් ඒත් කනවලු.තව දෙයක් තමයි මෙයාලව breed කරන්න ගන්න ඕනි අඩි 3*3*1 වගේ වෙන සිමෙන්ති ටැංකි.මොකද වීදුරු ටැංකිවල ඉද්දි එයාලව පේන නිසා stress වෙලා බිත්තර කන්නත් පුලුවනි.ඔයා breeding purpose එකට හදනවා නම් හොදම දේ සිමෙන්ති ටැංකියක් use කරන එක filters දාන්නේ නැතුව oxygen line එකක් විතරක් දාල.✌❤️
Oscar thmy supri❤️
අනිවා...එකෙන්ම ❤️✌👌
Mn nm kiyanne ida madi malu tikata malu vadith ekka 😪
Na na.ehema kisi awulak naha.video eke hariyatama pond eke size eka penne naha(capture karanna amarui eka sare)..eka paththak adi 7k digai...ewage pathi dekak thiyenawa.Thawa madin dala thiyena glass eka adi 3k digai.pond eka full fill karama liters 1500ta wada allanawa.a nisa malunge size ekata,malu pramaneta anuwa mata nam pond eka okay...❤️✌
Oscar තමා ආසම 🥺❤
අනිවා...එකෙන්ම...❤️👌✌
Put a uv light ❤️
Yah...sure ❤️👌✌
Vikunanne nedda......
අනේ...විකුණන්නෙ නම් නැහැ.Hobby එකට තමා මෙයාලව හදන්නේ 🙃❤️✌
කැට්ෆිශ් ලට කොච්චර කල්ද😊
Black එක්කෙනාට නම් දැන් අවුරුද්දට වැඩී.albino එක්කෙනාට නම් දැන් මාස 6-7ක් වගේ ..❤️😇🙃
ඔස්කලා හදන්න ෆිල්ටර් ඔන ද 😢
මෙහෙමයි,ඒක depend වෙනවා ඔයා tank එක maintain කරන විදියත් එක්ක.සාමාන්‍යයෙන් ඔස්කා වගේ මාලු හදනවා නම් filter එකක් use කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.හැබැයි අපි හිතමු ටිකක් ලොකු ඉඩක් තියෙන tank/pond එකක ඔයා ඔස්කා මාලු හදන්න යනවා කියල. සාමාන්‍යයෙන් tank/pond එකේ ප්‍රමාණයට සාපේක්ෂව ඔයා add කරන මාලු size & amount එක okay නම් oxygen line එකක් දීලා හදන්න පුලුවන් filter එකක් නැතුව( හොද surface area එකක් තියෙනවා නම් oxygen line එකක් ඕනෙත් නැහැ).හැබැයි සතියකට සැරයක් 30% ක වගේ water change එකක් දෙන්න ඕනි( siphon කරල).මොකද ඔස්කා මාලුන්ගේ waste එක වැඩි නිසා.තව දෙයක් තමයි ඔයා දෙන කෑම එකත් water condition එක හොද තත්ත්වයක තියා ගන්න බලපානවා.pallets නොදී ඉස්සෝ,කූනිස්සෝ වගේ දේවල් දෙනවා නම් වතුර ඉක්මනට අවුල් වෙන්න බලනවා.(ඇමෝනියා මට්ටම වැඩි වෙන නිසා.) එහෙම උනොත් මෙයාලට ඉක්මනට ලෙඩ හැදෙන්න පුලුවනි.මගේ අත්දැකීම් එක්ක filters නැතුව ඔස්කා මාලු හදන්න පුලුවන් හැබැයි මම මුලින් කිව්ව දේවල් okay නම්.මාලු වුණත් මෙයාලවත් අපි හොදට හදන්න ඕනි.summary එකක් විදියට කිව්වොත් කියන්න තියෙන්නෙ water condition එක හොදයි නම් මාලුවා safe .❤️✌
දැනගන්න තවත් දේවල් තියේ නම් මට msg එකක් දාන්න.මම දන්න දෙයක් නම් help කරන්නම්.නොදන්න දෙයක් නම් දන්න කෙනෙක්ගෙන් අහලා කියන්නම් 😇🫠
facebook.com/profile.php?id=100075563817874
oyath mama wage malu pissek😍😍
Ela ela....ගැම්මක් තමයි 😉❤️✌
අඩි 2 ටැංකිකට ප්ලේටි සාරි ගප්පි වගේ කොච්චර කට්ටියක් දාන්න පුලුවන්ද😊😊😊😊😊 ප්ලාන්ටඩ් ටෑන්ක් එකක් අද වීඩියෝ එකත් මරේ මඑු😊😊😊❤❤😊❤❤😊❤❤❤😊❤❤❤❤❤❤❤❤
මෙහෙමයි ඉතින් ජෝඩු 10ක් වුණත් දාන්න නම් පුලුවනි.planted නම් හොදට maintain කරන්න ඕනි.plants අවුල් වුණොත් ඉක්මනට වතුර අවුල් වෙනවා.water changes,balanced diet දීලා හැදුවොත් හොදට හදන්න පුලුවනි.මාලු ප්‍රමාණය අඩු වෙන තරමට ඔයාට maintain කරන්න ලේසියි.😇✌
Thank you 🫠❤️
සිලින්ඩරයක හදන්න පුළුවන් ද ඔස්කලා
මම නම් හදලා නැහැ.ඒ වුණාට හදනවා දැකල තියෙනවා.විෂ්කම්භය 4 feet වගේ නම් ගොඩාක් හොදයි ✌❤️😇
ෆිල්ටර් කරලා තියෙනවා ද
ඔව්..දැනට මාස දෙකක් වගේ use කරලා නැහැ.❤️✌
Carf maluth ekka oska malu dammahakida
Tank/pond eke malunta inna puluwan widiyata ida thiyenawa nam size match karala dammama kisi awulak naha.(dawasata deparak wage feed karanna) ✌❤️
Very nice brother😍😎😍
Thanks brother ❤️✌
❤🤩
❤️❤️❤️
❤😊
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
Oscar price kiyada
Meyala nam wikunanne naha ❤️😇
කැට්ෆිශ්ලාගෙ කටු ඇනෙන්නෙ නැද්ද 😢
ඇනෙනවා...අල්ලද්දි පරිස්සමින් අල්ලන්න ඕනි...තුවාලත් වෙනවා ඇනුනොත් 🥲❤️✌
ඒකට හොද පලපුරුද්දක් තියෙන්න ඕනි මට වගේ 😊❤
@@kaviya805 මගෙ අත් දෙකෙම තුවාල උනා 😒
❤️😉
Filter nadda
තිබුණ filter එක අකුණක් නිසා පිච්චුණා.ආයෙත් එකක් ඉක්මනටම හදන්න ඕනි 🙃❤️✌
@Peta_diaries517 hm
✌❤️
Supiri.osca loku wenna hoda kema ekak kiyanna.❤️❤️❤️❤️
මම නම් සාමාන්‍යයෙන් අගල් 3.5ක් වගේ වෙනකන් apex කෑම එක දෙනවා දවසට තුන්පාරක්.ඊට පස්සේ මාසයකට දෙසරයක් වගේ ඉස්සෝ/කූනිස්සෝ දෙනවා.ඊට අමතරව high protein කෑම එකක් දෙනවා දවසට දෙසරයක්.✌❤️
ඇයි බන් ඔස්කා බිත්තර දාලා උන්ම එවා කන්නෙ 😢දැන් දෙපාරක් ටැන්කියෙම breeding වෙලා
මම breeding නම් කරලා නෑ මේ වෙනකන්.
දන්න සහ අහලා තියෙන විදියට pair out වුණු අලුත් pair එකක් නම් හුරු නැති නිසා බිත්තර කනවලු.ඒ වගේම බිත්තර fertilize වෙලා නැති වුණොත් ඒත් කනවලු.තව දෙයක් තමයි මෙයාලව breed කරන්න ගන්න ඕනි අඩි 3*3*1 වගේ වෙන සිමෙන්ති ටැංකි.මොකද වීදුරු ටැංකිවල ඉද්දි එයාලව පේන නිසා stress වෙලා බිත්තර කන්නත් පුලුවනි.ඔයා breeding purpose එකට හදනවා නම් හොදම දේ සිමෙන්ති ටැංකියක් use කරන එක filters දාන්නේ නැතුව oxygen line එකක් විතරක් දාල.✌❤️