පිටරට ව්ලොග්ස් බලලම එපා වෙලා හිටියෙ. මේකත් බලන්නෙ නැතුව ස්කිප් කරනවද කියලත් නිකමට වගේ බැලුවෙ. හරිම ආදරණීයයි, easygoing and funloving. Keep that appetite bro and sis. You can go a long long way!! stay safe!! 🇱🇰 🙏 #gogotahome2022
Nice to meet you guys. Your words about Sinhala touch close to my heart. I grew up in Canada since I was a kid, and I hated my Canadian French classes. I regret that decision to ditch French classes at school now because I work for the Government of Canada now. Grade 9 French class almost killed me. 🤣 GoC is asking me if I can work with French all the time and I kept saying no. I can only speak English and Sinhala and I cannot write in Sinhala because our parents' Sinhala language letters are a bit too complicated. I used to be able to write stuff like my name in Sinhala but not I lost that ability as I grew up. The area where we live in Canada had a very small Sri Lankan or immigrant community. So, it was hard to maintain anything South Asian. Things have changed in Canada over the last 20 years. More people are here from South Asia/Sri Lanka. Anyway, it is always good to come across TY channels run by Sri Lankan young people around the world. Good luck to both of you.
Math france enna godak asai mn. mn french study kranawa eth mn danne na france wlta ena widiha .mt poddak help kranna puluwanda akke aiye oyla dennata😢
ඔය මාමා කරපු දේට තමා ඇත්තටම ලමයින්ට කරන අනාගත ආයෝජන කියන්නෙ 💪
අම්මෝ ,,පන්නල අපේ හිතවතා,,නිමල් අයියා ,,,,නේද මෙි ,අවුරුදු 35 කට විතර පස්සේ දැක්කෙ ,..දැකිම සතුටුයි ,,ජයවේවා ෂෝ,,,,නිමල් අයියේ,,
අද තමයි channel එක set වුනේ . ජයවේවා from Germany 🇩🇪❤️
Thank you 🙏❤️
guys 🖤
යුරොපෙ සෙටේඑක යන යන තැන සෙට් වෙනො නෙද...
අම්ම හසින්ත අයියලත් මෙතන...
මටත් මේ channel එකෙ set උනේ ඊයෙ රෑ අද තමයි බලන්න පටන් ගත්තෙ ....❤️❤️❤️❤️❤️
Europaye api set ekath methananeh ❤️😋😋
10:15 ඇත්ත අක්කි✌️ඔගොල්ලෝ සතුටු වෙන්න ඕනි.අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙම වැරදි හින්දා තමා අපිට මෙහෙම වෙලා තියෙන්නේ😥💔
Really
ඔව් රටේ ජනතාව බුද්ධිමත්ව කල්පනා කරලා නිවැරදි පාලකයන් පත් කර ගත්තේ නම් අපේ මව්බිමට මේ විනාශය සිදු වන්නේ නැහැ. හැමදාමත් වසර ,5 න් 5 ට රැවටෙනවා. නැවතත් ඒ වැරැද්ද නොකර නිවැරදි තරුණ නායකයන්ට රට බාර දීමට සූදානම් වෙන්න. විදේශ රටවල් වල ජීවත් වන අපිත් ඔබලා සමග එකතු වෙලා අපේ රට ගොඩ ගනිමු. මේ හොර තක්කඩි අධම පාලකයන් පලවා හැර හොරා කාපු ධනය නැවත රටට ගමු. ඇමරිකාවේ සිට ඔය දෙන්නට උණුසුම් සුභ පැතුම් ♥️
පිටරට ව්ලොග්ස් බලලම එපා වෙලා හිටියෙ. මේකත් බලන්නෙ නැතුව ස්කිප් කරනවද කියලත් නිකමට වගේ බැලුවෙ. හරිම ආදරණීයයි, easygoing and funloving. Keep that appetite bro and sis. You can go a long long way!! stay safe!! 🇱🇰 🙏
#gogotahome2022
ආසයි ලංකාවෙ මිනිස්සුත් ප්‍රංශයේ වගේ සතුටින් නිදහසේ ඉන්නවා දකින්න.vlog එක දිගටම කරන් යන්න අයියේ.ජය වේවා😍
Adarei comment ekata ❤
@@LesBouBousVLOGS 😍
අහම්බෙන් දැක්කේ මේ වීඩියෝ එක හරිම ලස්සනයි ඔය වගේ රටවල් වලට යන එක හීනයක් ඒකටත් වාසනාව තියෙන්න ඕන
දීර්ඝායුශ වේවා සීයේ. ❤️
ඔයාලා දෙන්නා මරු. අක්කා cute .
Aiya Bro oyge Beard and haircut එක මරු .. 🖤
පපා එක්ක වීඩියෝස් ඔනි තව 💕
Next vedio එක ඔයාලා දෙන්නගෙ Lovestory එක ගැන ඕනේ plzzz!!🥰💖
Oyalage තාත්තා maru ane eya lassanata explain karanawa
Lassana lassan vedos danna hamadama balan innawa oya දෙන්නට jp ..ආදරෙයි 🤟💖
Adai set une channel එක.ඔන්න subscribe කරා.keep it up brother
Much love buddy❤️
ශා මෙන්න.. තවත් ලස්සන channel එකක් හම්බුනා අපිට බලන්න.. Good luck Guys.. දිගටම ලස්සනටම කරන් යන්න .. ❤️🥰🙈😘
Thank you 🙏😇❤️
odd couple 🤗♥️♥️
Ada thamai man me channel eka set une.Niyamai 🥰.Oya denna harima ලස්සනයි❤.හැමදාම සතුටින් inna 😊💫
Shishi akkage thathagen eyage kathawa aye ahanna hithenawa. Ada vlog eke sound nan marama colity 🤟😀🤟😀🤟❤️🖤❤️🖤🤩🤩🤩💗💗💗💗😍😍😍😍
Oyayi akkai papai 3denama supireeee. Sounds nam pattaaa ogollonge anagath subai ohoma idiriyatamaaa yamuuuuu pattaaaa adareiiii💖💖💖💖💖
Your father's commitment and enthusiasm is amazing 🙂🥺❤️
අපි කොහොමද රට දාලා එන්නෙ මටනම් රටින්පිට දවසක් ගෙන හිතන්න බැ එත් කරුමෙට ලබන මාසෙ මට යන්න වෙනවා රටෙ කරුමෙට 😕අපි නාපු ඇලවල් ඉස්කොලෙ පිට්ටනි මිනිස්සු පොඩි කාලෙ ඉදන් ආශ්‍රය කරපු අය ආයෙ එද්දි සදහටම ගිහිල්ලා තියෙන්නත් පුලුවන් 😕 කොච්චර ආසනැති උනත් වගකීම් අපිට තියෙන අපි අසරන වෙනවා ඇත්තටම දෙශපාලුවො සෙරටම මෙවා පල දෙනවා . I Love Sri Lanka🥰
ඔයාගෙ ගමනට සුභ ❤️ Stay Strong 💪🏼
@@LesBouBousVLOGS ❤️
දැං කාලෙ නම් 75,000 ට air line එකෙන් තේ එකක් වත් දෙන එකක් නෑ ❤️❤️😀🤣🌝
WOW Bless your Papa !!! great decisons taken and what a gogetter !!! Your vlogs are full of joy and energizer bunny type of vibe !!!!
Oh thank you so much Channa❤️🙏
video එකක් එනකම් බලාගෙන හිටියේ 🥰🥰🥰
අද ඉන්දියාවට යන්නත් කොයි තරම් අමාරුද කොයි තරම් උනන්දුව තිබුනත් සාමාන්‍ය කොල්ලෙකුට. ඒ අතින් මේ මාමලා කොයි තරම් වාසනාවන්තද. රටේ ප්‍රශ්න එදත් තිබුනා අදත් තියෙනවා. ඒත් ඉස්සර කොල්ලෝ රට පැනපු විදිහට අද කොල්ලන්ට රට පනින්න පුලුවන්ද. ඒ අතින් අදට වඩා එදා හොඳයි
මගේ මාමයි අයියයි දෙන්නම ඉන්නේ Paris 16
Much love 🙌🏾 🇫🇷
😍
ඇත්තටම ලස්සන වැදගත් වීඩියෝ එකක්
ඔය දෙන්නගේ ජිවිතේ ලස්සනට ගේවන්න වාසනාවා ලැබේවා......
Oyala dennama godk lassani…..adrei dennatama
Thawa video one aiya & akki 😍💙
You’re vary lucky couple❤️😍💪loves ❤️ bro & sis❤️😘😍waiting on next video guys good luck 💪😇😘
අද තමා බලන්න ගත්තෙ good luck guys ❤️❤️
Oyalat mm gdkk kemthi.gdkkkkm lssni akki ayyi..❤️😍
aiya math cmps inna student kenk..plwn nam full video ekk genna student visa gena ! Nice vlog akka and aiya ! Really lke to come to france !
ඔය දෙන්නගෙ love story එක ඕනේ
Excellent video. Love to see 2 of your very attractive videos. Please keep on going.
ලස්සනයි අන්කල් ඔයා හරි lucky ❤️❤️
අද තමා චැනල් එක සෙට් වුනේ...ගොඩාක් ආසාවෙන් බැලුවා ජය වේවා...❤️
ආදරෙයි ❤️
1988 ආව කට්ටිය ගොඩක් ඉන්නව
ඒකාලෙනෙ ලංකාව හොඳටම කරේ
හොඳයි thanks අපිට මේවා කියනවට
Sinhala subtitles dana eka hodai.oyalage videos maruuuuu!!!👍👍
mn thamai ithin 1st like and comment and view😄
Ayye Paris වල jobs සහ ඒවගෙ sallary ඒම ගැන vlog එකක් 🙂
Supiri couple 1k ahhhh... 👩❤️👨❤️ Maget ekama balaporoththuwa France wla settle wenna. Puluwn ikmanin enawa...
Papa lassabata explain kr ❤️ nice vlog 😼
Nimal. Aiya. Budu saranai
Great ! All the best for your YT journey. Make more vlogs to show the beauty of France
Dan french clz ynoo tika withara pulwan ආදරෙයි දෙන්න ටම
Aluth camera eka supiri🔥❤️
මමත් අද තම channel එකට සෙට් වුනෙ ජය වෙවා ❤️❣️
Wow!!!!congratulations for your Chanel.
Much love aiya & akki Happy to see you both ...😍😍😍
සතුටින් ඉන්න 😊👍
Good job malli and nangi, keep up the good work…..!!!
I too came to France like you we both have the same story, if you got a chance will meet soon ?
Hey! That’s cool, for sure are you in Paris ?
Yep we live in Paris 14eme….Shithila knows me 😊
අද තමා බැලුවෙ ලස්සනට කරනව අක්කත් ලස්සනයි 🥰
Wow very nice 👍 god bless you and your family
Very nice අහමිබෙන් set උනේ😍
Really amazing guys!
Nice Stuff Brother And Sis Appreciate You All ❤
තාත්තා ගෙ මතකේ ❤️
Aiye visit awith hoyaganna puluwn job mond ee gana video ekak krnna salry okkoma dla video ekak dennakoo✌️
Very Nice. GOOD Luck.see u Again.
Eiffel Tower eketh video ekak gemuda? Man yanna asama thanak 😍 apita yanna bari unath kamak na. Vlog ekak karala dennako. Ehema hari balanna. Please 🙏
Aniwarenma karanawa ❤️ summer eka awama karamu ethakota Paris thawath lassanai 🙂
@@LesBouBousVLOGS Thank You ❤️
Good luck brother harima wedagath wedak❤️
second viewer♥💯💪🏻Bless you both aiya and akki!!!!
Please share us a live experience at Le Parc des Princes Stadium. Good luck 👍💪
තාත්තා great ❤❤❤duwath great ❤❤❤
Thank you Priyan❤️☺️
හරියට කැමක් බිමක් නැති ඉන්න හරිහමන් තැනක් නැති උනත් මට හරිම සතුටුයි ඔයාල ගෙවන ජිවිතේ ගැන. හැමදාමත් සතුටින් අාදරෙන් ඉන්න ලැබේවා !.
ආදරෙයි ❤️
@@LesBouBousVLOGS 💛💛💛💛💛💛
❤️
බුදුසරණයි!
Keep going ayya and akka 😘
Nice to meet you guys. Your words about Sinhala touch close to my heart. I grew up in Canada since I was a kid, and I hated my Canadian French classes. I regret that decision to ditch French classes at school now because I work for the Government of Canada now. Grade 9 French class almost killed me. 🤣 GoC is asking me if I can work with French all the time and I kept saying no. I can only speak English and Sinhala and I cannot write in Sinhala because our parents' Sinhala language letters are a bit too complicated. I used to be able to write stuff like my name in Sinhala but not I lost that ability as I grew up. The area where we live in Canada had a very small Sri Lankan or immigrant community. So, it was hard to maintain anything South Asian. Things have changed in Canada over the last 20 years. More people are here from South Asia/Sri Lanka. Anyway, it is always good to come across TY channels run by Sri Lankan young people around the world. Good luck to both of you.
Thank you so much 😇 much love ❤️
Love story eka gana vlog ekak karanna❤🖤😍
Hurry up guys we want one more video
නියමයි ❤
ඒ තාත්තා ❤️
Superb 👍
nice vlog bro&sis❤😍😍
Thank you nangii 😊❤️
Wishing you very all the best from the bottom of my heart my sweeties. keep going. Say “Hey” to papa 😘 much love! xoxo
Awww Dedu ❤
Dedu, much love ❤️
Couldn't hear properly at the resturant bro... Nice video
pattaaa digatma karamu
අක්කි france jobe ගැන ඒම කියන්නකො stady kranna enna puluwanda
Campus th gihin degree ekath aran enna vidihak nathuwa inna mama 😪😪😪😪
Me karana wedee niyamai, tawa tawa videos aran enna, jaya ♥️
Puthe Oyala dennata suba pathanawa Hamadan’s adaren ennata❤❤❤❤❤
Thank you 😇❤️
Friend mama oshan france enda inne oya ape clz eeke details danaganna ona.mama business visit ekakin eenna inne
Nice vlog...❤
Malli ge visa gatta widiya vedio ekakin genna ko 🤗
ඔයාලා වෙනස් ..හොදයි ලස්සනයි
නියමයි නේ ඔයාල🇱🇰❤😍
Math france enna godak asai mn. mn french study kranawa eth mn danne na france wlta ena widiha .mt poddak help kranna puluwanda akke aiye oyla dennata😢
niyamiii aiyee...(21:51)
Ada set une ahamben..❤👍👍
Super👌👍👍
හෝම් ටුවර් එකක් ඕනෙ.
Ow
Eka danata math mn illapu video ekak dan eka aiyya video list ekata add karagena ewarai
@@mhiimadu4313 ඔයා කව්ද..
Ona
ඔව් අනිවා.
Nice vlog ❤️
Lovely couple 😍
keep it up 🌹🥰
ශෝයී අප්පා 😍😍
ගැම්මක් තමා🤤💛
කෙල පෙරන්න ඇයි
Superb ❤
Sir Paris ena udau karana mata fb yaluwo ina Paris Wala plz udau krna
Nice brother 👍👍
Lassani vidio eka
3ma pattama awankawa katha kara...good luck...
Australia ❤️
Much love ❤️