Ven.Ududumbara Kashyapa Thero -Nivan Maga

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024
  • PLEASE SHARE !🙏🏻✨
    ජීවිතය ජය ගැනීමට සහ සාර්ථක කර ගැනීමට දිරි ගැන්වීම සඳහා කල්‍යාණ මිත්‍රයෙකු විසින් කරන මෙම චැනලයට ද සබ්ස්ක්‍රයිබ් කරන්න :) 👇🏻
    වටිනා සිංහල වදන් - / @sinhalaquotes.258
    Please Subscribe to the above channel which will keep you inspired and motivate you to live a successful and happy life. 🙂
    Ven.Ududumbara Kashyapa Thero -නිවන් මඟ
    බෞද්ධයා රූපවාහිනිය මගින් 2018/02/01 දින විකාශය වූ ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස පූජා කරමි
    සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය නිවන් අවබෝධය පිණිස ම හේතු වේවා!
    #VenUdudumbaraKashyapaThero#නිවන්මඟ#Nivanmaga#Buddhist#Dhammasermon#niwanmaga#ඔබටඅත්නොහැරියහැකිබැඳීම්තියෙනවද ?

КОМЕНТАРІ • 12

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 роки тому

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 роки тому

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @honeybunnypanny
    @honeybunnypanny 2 роки тому

    ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි. ධර්ම දානය ලබා දුන්නු හැමට pinsidda වේවා

  • @vijitha8646
    @vijitha8646 Рік тому

    අවසර පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🙏🙏🙏මම පාද නමස්කාර කරමි සාධු සාධු සාධු 🌱🌼🌼🌷🌷🌷🌷🍀🌳🔅🙏🙏🙏උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ වේවා 🌼🌼🌼🙏🙏🙏සසර දුක් නිවේවා !!!🍀🍀🍀🙏🙏🙏

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 2 роки тому

    Sadu sadu sadu

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 2 роки тому +1

    උතුම් දර්ම රත්නයට උත්තම නමස්කරය වේවා

  • @sahan.1060
    @sahan.1060 2 роки тому +1

    🙏🙏🙏

  • @NujesVIC7ON0504
    @NujesVIC7ON0504 2 роки тому +1

    සාධු සාධු❤🙏

  • @uththamaabhiwandana3519
    @uththamaabhiwandana3519 2 роки тому

    " ඔබගේ බුම්මාගත් මුහුණ අන් අයට පෙන්වන්න එපා " How to overcome your difficulties by කිරින්දේ ධම්මානන්ද හිමි

  • @sewnanayakkara3427
    @sewnanayakkara3427 2 роки тому

    🙏🏼🙏🏼🙏🏼 Swameenwahansa, Gihi jeewithaye Sita athhariima purudu karana aakaraya gana pahadala denna Ona puluwanda?. Theruwan Saranai 🙏🏼

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 2 роки тому

    .ipadima.jeewithaya.duka.ha.maranayahera.panchaskandayen.lebiyaheki.unkisi.palayak.nometha..ahi.aththe.niranthara.wenasvime.swabhawayath,..ithirinomethiwa.winasayatapathwimath.pamani.anathma.swabhawaya.penwana.panchaskandya.bhavayata.ha.induranta.asavi.upadanaya.kirimen.anathmavuwada.newatha.newatha.upathama.siduvi.dukama.athikarawai.anisa.asthiravu.asubhavu.panchaskandhayata.athi.asawanathherime.uthsahaya.dharmayen.wetahuni.garu.kalyana.miththrayananwahanseta.niduk.nirogi.suwayaha.uthum.niwanehi.shanthiya.me.bhavayehidima.lebewa!.pathami.sadhu!.sadhu!.sadhu!.

  • @nirmanifernando3855
    @nirmanifernando3855 2 роки тому

    🙏🙏🙏