පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක් - මාත්ද්‍රව්‍ය ජාලයට තිත...

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🟠 Subscribe to us on UA-cam👉 / @dasathalknews
    🟠 Like us on Facebook 👉 / dasathalankanews
    🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
    🟠 Follow us on X 👉 x.com/dasathal...
    🟠 Website 👉 dasathalankane...
    🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews

КОМЕНТАРІ • 34

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 15 годин тому +3

    බුදුසරණ යීඔබතුමන්ට ❤පොලීස්❤පතීතුමනී

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 18 годин тому +10

    දේශබන්දු ඇල්ලුවෙ මයික්‍රෝ ග්‍රෑම් 2000 , 3000. දැන් අල්ලන්නෙ කිලෝග්‍රෑම් 2000, 3000. ගිය ආණ්ඩුවෙන් සප්ලයි එකට ඉඩ දීල ඇබ්බැහි ඌවන් ඇල්ලුව. දැන් වින්දිතයන් පසෙක දාම සප්ලයි චේන් එක වනසනව❤

  • @SriLanka-n5p
    @SriLanka-n5p 16 годин тому +1

    අපේ ජනපති තුමන් කීවා වගේ ගේන තැන් නැවතුවම හරියට හරි ජයම වේවා ස්තුතියි ශ්‍රීලංකා 🙏

  • @ranjanirathnayakarathnay-rt7jd
    @ranjanirathnayakarathnay-rt7jd 19 годин тому +10

    නියමයි අපෙ පොඩි ලමයි විනාස වෙනව මත්ද්‍රව්‍ය නිස

  • @Egale-o1y
    @Egale-o1y 15 годин тому +1

    අතිවිශිෂ්ටයි සර් 🎉🎉🎉

  • @janakit9704
    @janakit9704 18 годин тому +3

    Excellent 👍

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 11 годин тому

    ඞබසැමට. ජයවේවා.

  • @Ushaniperera123
    @Ushaniperera123 19 годин тому +3

    ගෙනාවේ නැත්තම් කොහෙන් බොන්නද ඇත්තට 😅, පට්ට අනේ ඔයාලා ❤

  • @anslemwarahena2232
    @anslemwarahena2232 18 годин тому +4

    Super

  • @nuwannelum1639
    @nuwannelum1639 12 годин тому

    රජයේ සහ පුද්ගලික ආයතන වලට බුද්ධි නිලධාරීන් යොදවා මත්ද්‍රව්‍ය සොයන්න සැපයුම් ජාලය හදුනා ගැනීම පහසු වේ.

  • @nadeesha5790
    @nadeesha5790 18 годин тому +3

    Eka karoth nam...budu bawa ලැබෙනවා ..🙏🙏🙏

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 18 годин тому +2

    Great IGP. Sri Lanka police Department All the very best.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 17 годин тому +1

    අනාගත පරපුරේ යහපත වෙනුවෙන් නීතිගරුක සංවර්ධිත යහපත් දේශයක් නිර්මාණය කිරීමට තවත් සුදුසුකම් ලැබූ නිලධාරියෙක් තෝරාගැනීම සතුටුයි ස්තුතියි

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 14 годин тому +1

    පුළුවන් නම් හොඳයි සොයා බැලුවහොත් අර මහින්ද රාජපක්ෂ මීගොමු ගිය වෙලාවේ වැටලීම ට ගිය STF නිලධාරීන් මොනවද සොයා ගත්තේ කියල එම STF නිලධාරීන් ගෙන් ප්‍රකාශයක් ගත්තොත් නරකද,
    එතකොට වැඩේ ක්ලීන්,

  • @chameladilu780
    @chameladilu780 18 годин тому +3

    කුඩු මෙච්චර දවසක් අල්ලපුවා කෝ. ඒවට මොකද්ද කරන්නෙ කියලා කියන්න . මොක්කුද ඕවා ගේන්නෙ රටට

  • @RathnaRathna-e9u
    @RathnaRathna-e9u 17 годин тому

    ❤❤❤all the best

  • @WajiraShamali-q3r
    @WajiraShamali-q3r 18 годин тому +3

    අනේ ඔබ තුමන්ලාට ජාති ජාතිත් පිං මේ උවදුරෙන් දරුවෝ බෙරා ගන්න දරන උත්සහයට.

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 17 годин тому

    අහින්සක මිනිස්සු න්ට බඩු දාල ඇතුලට දානවා එවට ගන්න පියවර මොකද්ද

  • @WwGunasena
    @WwGunasena 16 годин тому

    හිටපු පිංබතා ජනාධිපති අත්සන්තබනලද අපේරටටඅහිතකර කිසිම ගිවිසුමක් කුියාත්මකකරන්න අපිඉඩදෙන්නෙනැහැ
    පිංබතා අපේදුරින්ඉන්න
    වනමි අපිදන්නවකරන්නංඔිනදේ 😊ඩඬඦඦි

  • @samanthadewage1906
    @samanthadewage1906 18 годин тому +1

    කසිප්පුරටපුරාමඒගෙනත්.හොයාබලන්න

  • @WwGunasena
    @WwGunasena 17 годин тому

    හිටපු ජනපති පිංබතාඅත්සන් තබනලද ගිවිසුමක්නලංගුනොවන

  • @slhiruwayt9619
    @slhiruwayt9619 18 годин тому +1

    ලොකු දෙයක් ඕක තේරුම්ගත්තු එක.නැත්නම් හැමදාම කරන්නේ බොන එව්න් අල්ලල උසාවි දදා දඩ ගහන එක . ඒකෙන් මත්ද්‍රව්‍ය නවත්වන්න බෑ. රටේ මත්ද්‍රව්‍ය නැත්නම් ඉතින් කොහොම බොන්නද.අනිත් දේ තමයි අරක්කු ටිකක් බියර් එකක් සාමානය මනුස්සයෙකුට බොන්න පුලුවන් ගානට අඩු කරන්න..නැත්නම් මේ රටේ මිනිස්සු කසිප්පු බීලම මැරෙනවා..කොරියාව,ජපානෙ වගේ රටවල් වළ ඒවා මිල අඩුයි.ඉතින් ඒ මිනිස්සු සතුටින් වැඩ. මෙහෙ අඩියක් ගැහුවොත් ඒ මිනිහට එදාට කන්නවත් සල්ලි නෑ😂😂😂

  • @ajithrajasinghe1349
    @ajithrajasinghe1349 18 годин тому +1

    Police athuleth inna Aya gannath hoyanna oni

  • @WwGunasena
    @WwGunasena 17 годин тому

    හිටපු පිංඟුත්තර ජනාධිපතිකියනව උෘමෝදි එක්කඅතසන්කරපු ගිවිසුමිකුියාත්මකකරන්නලු අපේරටටකිසිම
    ආදරයක්නැති හිටපු පිංගුත්තරයට අපි කියන්නෙ කිසිමජනතා පරමාදිපත්ති බලයක්නැති හිටපු ජනාධිපතිඅත්සන්තබනලද කිසිම ගිවිසුමක් වලංගුනොවනබව කිවකිවයුතුයි

  • @hashithbandara111
    @hashithbandara111 13 годин тому

    Currently, Sri Lanka doesn't have a "Cyber Treads Alert System." Even the CCID, SIS and the narcotics bureau didn't have any cyber trade monitoring centers... or even any AI based softwares, Information's processed via specific suspects basedd on there information; otherwise, Srilanka still not Analysing cyberthreats such as drug dealing and and handling via the dark web! So the point is Accuracy of the Informations..Thank you..!

  • @Samirasadun-x2y
    @Samirasadun-x2y 18 годин тому +1

    issala gulikanwa ilagata kasipu bonwa gaja gahnwa kudu gahnwa aisgahnwa ilagata pethi gahnwa me hmdema allanda srlanka polisiya hdawathin rajkari krnwanm ape polisiya mahthrnta puluwan aperata anagath prpura rkaldenda oyalata pin

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t 19 годин тому +3

    Oya allana owata mokada karanne kiyapallakoo🤣🤣ayeth ewama horen okkoma vikunanawada 🫤🫤🤭

    • @Yasiar-l4h
      @Yasiar-l4h 19 годин тому +2

      සිරාවටම.. ඒවාට මොනවද bn කරන්නේ?? 🤔😊

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 5 годин тому

    What is this concert?Why should dozens of Police officers appear to this press briefing waste of public money and should be stopped.