Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරප්පා සහෝදරයො ටික, සියතෙ ටෙලිවැකිය වගේ ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ මොළේ හේදුවා ඒකෙ ප්‍රෙතිඵල දැන් නිහතමානිව බුක්තිවිදිනවා ආදරෙයි හැමදාම, මේ ආණ්ඩුවේ හොද වගේම වැරදි දේවල් දුටු විගස විවේචනය කරන්න ඔබලා කරන මේ මෙහෙවරට ගොඩාක් ස්තූතියි ජය❤❤❤
Aakath.deela.thiyanawa.hodaganama.yanda
සහතික ඇත්ත ❤
❤❤❤❤❤❤
" 17:34 අපේ ලමයට ගෑනියෙක් හම්බ වෙන්න ඉන්නෙ" හරප්පා නියම නාඩිය අඳුරන වෙද පප්පල ටික ආදරෙයි බං පැලෙන්න. දේශපාලන ප්රහසනයන් අතර brand එක හරප්පා.
කතාවට පිල් බෙදිලා රණ්ඩු උනාට මේ ඔක්කොම මාලිමාවට කියලා මතක් වෙද්දි❤❤❤❤❤ ජය වේවා හරප්පා❤❤❤
අනේ ශාන්ත උබලාටික අදහන්න ඕන හොදේ ශෝක්මල්ලි අපි දිනුවා හොදේ ජයවේවා
ඇත්තටම හරිම තාත්වික රන්ගනයක්. දක්ෂයො ටිකක් එකතු වෙලා කරන ලස්සන වැඩක්. ෂෝක් මල්ලි නම් මට හැබෑවටම මුනගැහිලා තියනවා. හරිම නිහතමානි මනුස්සයෙක්. ඔයාලා හැමෝටම සුබ පැතුම්.
සම්මාන වලින් දමලා ගහන්න ඕන ශිල්පියෝ බං මුං නම් අම්මපා 😂😂දෙනවා දීමනාවක් එදා ඉදන්ම ඇට්ටි හැලෙන්න ❤
මේ මිනිස්සු රගපානවද නැද්ද කියලා හිතාගන්න බෑ අප්පා. මරු ❤️❤️❤️
රෙද්ද .......
වලාමෙ මුට එකතේරෙන්නෙ නැනේ..😅
ඒ තරම් තාත්විකයි හොදේ... මරු ❤❤
එකනම් සිරාම කතාව
ඇයි කන වෙලාද
මේ තමා සම්භාව්‍ය නළුවන් , රඟපෑමක් කියලා හිතාගන්නවත් බැහැ. හරිම සතුටුයි. මුළුකණ්ඩායමටම ස්තුතියි .
විනි .වස්ති .ලකායි සිකයි. ජනයි ප්ර්රියයි. කැලේ බං මරු
@@wildsura5000 ඔන්න ඕකයි ප්‍රස්නෙ.. 😁
ඒක අම්මප ඇත්ත
සුපිරිම චැනල් එක
Aka akage tiyenne aka aka talant ,
විනිලාගේ වීඩියෝ නම් දැන් මෙලෝ රහක් නෑ
මුන් සෙට් එක ඇත්තටම බිලද මන්දා රගපාන්නේ.😁සුපිරි වලාමේ හොදේ සෙට් එකම.❤
රත්තරන් ගේ කරේ කටුස්සා බැදලා 🤣🤣ඉන්නේ දැන් අම්මෝ සාන්ත සෝක් මල්ලි ඔයානම් නියමෙට දෙනවා එහෙනම් දුන්නා කැලේ දුවන්නම අපේ ලොක්කා 🤣අම්මෝ සාන්ත මරු සෙට් එකම ❤️❤️❤️
රඟපානව කියල දැනෙන්නෙවත් නෑ දීර්ඝායු හැමීටම❤❤
විනාඩි 17 ගියා දැනුනෙවත් නැහැ ❤ ඇත්තයි සත්තයි සුපිරි
ඔන්න වලාමේ අද මම ඔහෙලගේ පේජ් එක සක්ක්රයිබි කොරලා ඉදිරියට යන්න තල්ලුවක් දෙනවා හොදේ..වලාමේ මේක තිර පිටපත් ලියන එක්කෙනා රගපාන ඔහෙලගේ කෙනෙක්මද.. සුපිරිම සුපිරි..රගපාන ඈයෝත් රගපානව නෙවෙයි වලාමේ තාත්වික රංගනයක් සැබෑවටම කොරනවනේ.. එහෙනම් ඔහෙලට ජයම වේවා ..
උබල හීන් නූලෙන් ගහන game එක පට්ට මචං🎉🎉
සුපිරියක් මගේ හිතේ තිබුන මේවගේ ආතල් එකක් දුන්නොත් මරු කියල.ඒක ලැබුන .ඒකියන්නෙ ඔයාලා .අපිව තේරුම් අරගෙන නියමයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
සුපිරියක් එකෙන්ම හොඳේ...❤
සුපිරියක් තමයි ඉතිං හරප්පානම් ❤❤❤
බලන්න හරි ආසයි. ස්වභාවික සුන්දර ගම්මානයක දර්ශන . දක්ෂ ගැමි නළු නිළියන්. Camra super.director first class.tele film එකක් හදන්න බැරිද.?සියළුම දෙනා අති විශිෂ්ට යී.
ඇමතිතුමා කාලද දන්නෑ 😂යාපනේ ගිහිල්ලා සීල් රෙදි බෙදුවද දන්නෑ 😂 අන්න විහිළු
හැමදාම වගේ ඒකත් මරු වලාමේ..❤
සුපිරි මේවාට තමයි සම්මාන පිට සම්මාන දෙන්න ඕනී, ඇත්ත ජීවිතේම වගේ රගපානවා කියලා හිතන්නවත් බෑ, (ඔහෙලට වහින්නෙ නැතෙයි)
එකනම් ඇත්ත. ශ්‍රමදානේ පැත්ත පලාතේ ආපු නැති එව්න් තමයි හැමදේම බලාපොරොත්තු වෙන්නෙ.🤣
දිනුවා කියලා විඩියෝ නොදා ඉන්න එපා ගොයියෝ. ඉස්සරහටත් වීඩීයො ඔනේ.👌❤️
වලාමේ දැන් හොඳයි නෝ දිගටම මේ විදිහට වීඩියෝ දාන්න ඕනේ 🎉🎉🎉
මේ දිනපු එකේ ගව්රවයෙන් උඹලටත් ලොකුම කුට්ටියක් ලැබෙනවා ❤❤❤❤❤❤
මේ කාලෙ ඇතුළත දැකපු නියම ටීම් එක...සුපිරී❤
මෙ වැඩේට ඔයාල ටිකත් මාර ගැම්මක් දුන්නා,,, සුපිරි❤
ජයවේවා සහෝදරවරුනි ඔබලාට තෙරුවන් සරනයි
අප්පේ සෙට්එක දෙනව සුපිරි අතාල් එකක් ලොවෙත් නැති වෙන්න😂😂❤. ජයවේවා 🎉❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏
ඇයි ස්වාමීන්ද්‍රයෝ අසනීපෙන්ද?
ඇයි..
ස්වාමීන්වහන්සේද මේක කරන්නෙ?
😅😂 ආගම අනතුරේ හොදේ..😂😂 එක තමයි වචනේ.. පට්ට එලකිරි ..
අම්මෝ රොකට් එක😂😂මැරෙනව ඕයි හිනා වෙලා
මේවා තමයි රගපෑම් කියන්නෙ.නියමයි.ඔයාලට ජය හරප්පා.
රිදෙන්නම දීලා ඒක නම් 😅😅😅😅😅
ඒකත් මරු හොදේ..❤තව සුපිරියක් ඕන වලාමේ..😊
සුපිරීයි හොදේ❤👍
ඊයෙ රෑ පරණ වීඩියෝ දෙකක් බැලුව, උදේ අලුත්ම එකක් දීල, සුපිරියක් මේකත් දැන් දෙපාරක් බැලුව, පිට රට ඉන්න මට ගම මතක් වෙනව, එළ එළ ඔහොම යන්
අපේ ලමයට ගෑනියෙක් හම්බවෙන්න ඉන්නෝ😂😂😂
🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂
11:48 පකිස්ථාන් කුණුහරුප. 😂😂 හරප්පා ❤❤
❤❤❤ සුපිරි ආ,,, මිනිසුන්ගේ මොලේ හේදුවට ගොඩක් පින් සෙට් එකට...❤❤❤
විනීල වස්තිල දැන් මුලදි වගේ නැ ඒත් හරප්පා තාමත් එදා වගේම සුපිරියක්ම තමා දෙන්නේ ..
නියම දේශපාලන කටගැස්ම ❤😅
අනේ බුදු සර් අපේ ලමයට ගෑණියෙක් හම්බවෙන්න ඉන්නා අනුකම්පා කරන්න 😂 හරක් පා කියන්නේ ඉතින් හැම අතින්ම තාත්වික නලුවෝ ටිකක එකතුවක් , ආදරෙයි ! ❤😊
රඟපාන එක රඟපාන්න ඕන ආයෙ ඉතිං ලොවෙත් නැති වෙන්න ....මොකද කියන්නෙ ?😂😂😂
ජාතික රුපවාහිනිය හරි ස්වාධීන රූපවාහිනියේ හරි ඉඩක් දෙන්න ඕන මෙයාලට
අපේ ළමයට ගෑනියෙක් හම්බෙන්න ඉන්නවා .... 😂😂😂
එකෙම්ම respect ❤️ අන්තිමට කියන කතාවෙත් ගන්ට පැත්තක් තියනව ලබනපාර කෙදිරි ගාන්ට එපා අල්ලන්ට උන් නැ කියලා දැන් ඔක්කොම ආයුද දිලා ඉවරයි දැන් වැඩෙ කරපියවු හරියට කාලෙ අරගන
අදත් එල ජය වේවා හරප්පා, සුපිරි 🎉🎊
ආසම සෙට් එක.ඉස්සර විනී පස්සෙ හරප්පා..ගමත් ලස්සනයි වීඩියෝ ටිකත් ලස්සනයි රඟපෑමත් ලස්සනයි.ෆිල්ම් එකක්ම බලන්න තිබ්බනම් මේ සෙට් එකම ඉන්න 🤗
ජයවේවා දීල තියෙන්නේ ඇඩෙන්නම සාන්ත පුතේ සොක් මල්ලි මක්කෙයි මේ කියන්නේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට පකිස්තාන් කුණුහරුප මතක් වෙනවා හොදේ...😂😂
අම්මෝ අද නම් මරූ.කන ගමන් බැලුවේ.තව පොඩ්ඩෙන් බත් ටික නහයෙන් එනවා 😂😂😂 පට්ට හොදේ.ජය වේවා.
හත්වලාමේ ...උබලා නම් සුපිරි සාන්ත අයියේ
අදත් සුපිරි❤❤❤❤👍👍👍👍
අම්මෝ , ලෝබයි බලන්න...රෑ වෙලා බලනෝ...හරි නො...😁
ජයවේවා ..
මරු දීලා තියනවා ඇඩෙන්න❤❤❤❤❤❤❤
පැය ගානක් උනත් බලං ඉන්න පුලුවන් 😂
ස්තුතිවන්ත වෙනවා මේ නලුවෝ සෙට් එකටම ❤️හාරප්පා සහෝදර සහෝදරයණි බයියෝ ටොයියෝ ඔය තරම් නොන්ජල් කරන්න එපා විපතක් නේ වෙලා තියෙන්නේ 😂😂😂😂😂
ඇමතිතුමා කාලද දන්නෙත් නෑ...😂😂😂
මට ආසයි බන් උබලා රගපානවා බලන්න ටිවි එකේ. මෙන්න නලුවෝ . බලන කෙනෙක් ඉන්නවනමි අවස්ථාවක් දෙන්න බය නැතුව. කොල්ලනේ සුපිරියි . ඇත්තටම. මම ටිවි එකේ එකම ටෙලි නාට්‍යයක්වත් බලන්නේ නැ. ඒත් උබලාගේ විඩියෝ නමි අනිවා බලනවා...මම රන්නේ ...❤️❤️ ඔක්කෝටම.බුදු සරණයි
මොනාද අප්පා පරක්කු වෙන්නෙ මගුල....කලින් දාන්නකො...😂❤❤
වලාමේ පාකිස්තාන් කුණුහරුප.ඒක මරු ඈ
මොකෝ පරක්කු කියලා බැලුවේ ... එහෙම කරන්න එපා හොඳේ..❤
හත්වලාමේ
පිස්සු balla නෙවෙයි pissu යකෙක් බැන්දේ නටන්න ගත්තෙ naha නොව තරම heta අනිද්දාට balaganna පුළුවන් raththaranta යකෙක් ගැහුවා කියලා ආරංචියි උනාම 😂සුපිරි සහෝදරයෝ
දැන් බලන්න වෙලාව නෑ. Like ,comment කරන්න ආවේ. හෙට බලනකල්
රඟපෑම, කතාව සුපිරිම සුපිරි. මෙන්න නළුවෝ.
මරු කාතාව ❤❤🎉😂😂😂
උබලා දුන්න සප් එක අමතක නැහැ ,සුපිරියක්,නලින්ද අපේ එකෙක්,හරීම සතුටුයි, ජයවේවා ,❤️❤️❤️❤️❤️
හරප්පා කොහෙද අප්ප මේ දවස් ටිකේ හිටියේ
හැමදාමත් වගේ මේකත් නියමයි අම්මප හොදේ ....❤️❤️❤️❤️👍👍👍👍🙏🙏........
සුපිරි පන්නයේ රගපෑමක්.... ඔබට ජය.....
ඒකනම් රිදෙන්න දීලා😁 ජය වේවා හරප්පා සිනමා 💪♥️
ටිකක් දිගට දාහල්ලකෝ වලාමේ 😄😄😄
රෙද්දෙ රෙව්නා කියලා ජාපන් වලින් කියන්නේ කොහොමද ... අම්මෝ එක 😂😂😂😂😂
වලාමේ විපතක් නෙ වෙලා තියෙන්නේ 🤣🤣
ඉල්ලන් කැවා මදිවට ඇදගෙන නාන්නලු යන්නේ 😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣
පව් කල ගොනෝ කියන කොටම ශාන්තයා මතක් වෙනව
supiri set eka................ athalma thamai........... jayawewa.. ..
❤❤❤ සුපිරියි හරප්පා...
පට්ට චරිත තමයි චරිත යුටියුබයේ වෙන චරිත නොමැත මරු හරප්පා
එල එල...මරේ මරු😂😂😂
චරිත නන් චරිත..❤❤❤❤ශෝක් අයියේ ....දිනුවා නේ 😍😍😍
ඔක්කොමලා අඩනවා අනුර අයියේ ඔයා කරපු හරියක්
හැමදාම වගෙ සුපිරි... සතියට එකක් දාන්න.. FB හැලි ඔක්කොමට පිලිතුරු තියෙනවා ..❤❤😂😂
මේක දිගටම කරපල්ලා.. ස්ක්‍රිප්ට් ටිකත් තව හොඳට ලියපල්ලා... සුපිරී..☝️☝️
❤❤සුපිරි හොදේ..අම්මපා හොදේ..❤❤
ලමයට ගෑනියෙක් හම්බවෙන ,😂😂 😊
Ekanum supiri machang Supiri ❤❤❤❤❤❤❤❤❤❤ kalakanni patta boru jumpare ready
සම්මාන දෙන්න ඕන නලුවෝ ❤❤❤
මට පකිස්තාන් කුණුහරුප මතක් වෙනවා 😂😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂 පාඩුවේ ඉදපන්කො විපතක්නෙ වෙලා තියෙන්නෙ 😁😁😁😁😁
අඩෝ වළාමෙ 11:04 උගෙ අප්පගෙ බූම් මයික් එකක් පේනවා යකෝ .. 😂
ඔව් යකෝ
මගේ ජීවිත කාලෙට දැක්කම දැක්ක ලස්සනම නාට්‍යය
මාරම ආතල් 😂
සුපිරි මේ දවස්. වළ හන්දියේ කඩ පිලේ ඇහෙන දේවල්
රෙද්දෙ රෙව්නා කියලා ජපන් භාෂාවෙන් කියන්නේ කොහෙමෙයි බන් හත්වලාමේ
මාටින් මාමා මුලදි අරුන්ට ආතල් දෙද්දි මං හිතුවෙ එයා සෝක් මල්ලිගෙ පැත්තට හැරිලා කියලා 😂 සාන්තට පකිස්තාන් කුණුහරුප මතක් වෙලා 😅😅
හකු රිදෙනෝ හොදේ😂😂😂
මේකනම් බලපු සුපිරිම එක පට්ට
හිනා වේන්න එපා වලාමේ විපතක් නේ වේලා තියෙන්නෙ 😂😂
සුපිරියි ශාන්ත අයියේ,අමිමපා හොදේ.
ජාතක ලැයිස්තුව සිරාවට 😂😂😂 දැන් එක අවජාතකයි...
හරප්පා සහෝදරයො ටික, සියතෙ ටෙලිවැකිය වගේ ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ මොළේ හේදුවා ඒකෙ ප්‍රෙතිඵල දැන් නිහතමානිව බුක්තිවිදිනවා ආදරෙයි හැමදාම, මේ ආණ්ඩුවේ හොද වගේම වැරදි දේවල් දුටු විගස විවේචනය කරන්න ඔබලා කරන මේ මෙහෙවරට ගොඩාක් ස්තූතියි ජය❤❤❤
Aakath.deela.thiyanawa.hodaganama.yanda
සහතික ඇත්ත ❤
❤❤❤❤❤❤
" 17:34 අපේ ලමයට ගෑනියෙක් හම්බ වෙන්න ඉන්නෙ" හරප්පා නියම නාඩිය අඳුරන වෙද පප්පල ටික ආදරෙයි බං පැලෙන්න. දේශපාලන ප්රහසනයන් අතර brand එක හරප්පා.
කතාවට පිල් බෙදිලා රණ්ඩු උනාට මේ ඔක්කොම මාලිමාවට කියලා මතක් වෙද්දි❤❤❤❤❤ ජය වේවා හරප්පා❤❤❤
❤❤❤❤❤❤
අනේ ශාන්ත උබලාටික අදහන්න ඕන හොදේ ශෝක්මල්ලි අපි දිනුවා හොදේ ජයවේවා
❤❤❤❤❤❤
ඇත්තටම හරිම තාත්වික රන්ගනයක්. දක්ෂයො ටිකක් එකතු වෙලා කරන ලස්සන වැඩක්. ෂෝක් මල්ලි නම් මට හැබෑවටම මුනගැහිලා තියනවා. හරිම නිහතමානි මනුස්සයෙක්. ඔයාලා හැමෝටම සුබ පැතුම්.
සම්මාන වලින් දමලා ගහන්න ඕන ශිල්පියෝ බං මුං නම් අම්මපා 😂😂
දෙනවා දීමනාවක් එදා ඉදන්ම ඇට්ටි හැලෙන්න ❤
මේ මිනිස්සු රගපානවද නැද්ද කියලා හිතාගන්න බෑ අප්පා. මරු ❤️❤️❤️
රෙද්ද .......
වලාමෙ මුට එකතේරෙන්නෙ නැනේ..😅
ඒ තරම් තාත්විකයි හොදේ... මරු ❤❤
එකනම් සිරාම කතාව
ඇයි කන වෙලාද
මේ තමා සම්භාව්‍ය නළුවන් , රඟපෑමක් කියලා හිතාගන්නවත් බැහැ. හරිම සතුටුයි. මුළුකණ්ඩායමටම ස්තුතියි .
විනි .වස්ති .ලකායි සිකයි. ජනයි ප්ර්රියයි. කැලේ බං මරු
@@wildsura5000 ඔන්න ඕකයි ප්‍රස්නෙ.. 😁
ඒක අම්මප ඇත්ත
සුපිරිම චැනල් එක
Aka akage tiyenne aka aka talant ,
විනිලාගේ වීඩියෝ නම් දැන් මෙලෝ රහක් නෑ
මුන් සෙට් එක ඇත්තටම බිලද මන්දා රගපාන්නේ.😁
සුපිරි වලාමේ හොදේ සෙට් එකම.❤
රත්තරන් ගේ කරේ කටුස්සා බැදලා 🤣🤣ඉන්නේ දැන් අම්මෝ සාන්ත සෝක් මල්ලි ඔයානම් නියමෙට දෙනවා එහෙනම් දුන්නා කැලේ දුවන්නම අපේ ලොක්කා 🤣අම්මෝ සාන්ත මරු සෙට් එකම ❤️❤️❤️
රඟපානව කියල දැනෙන්නෙවත් නෑ දීර්ඝායු හැමීටම❤❤
විනාඩි 17 ගියා දැනුනෙවත් නැහැ ❤ ඇත්තයි සත්තයි සුපිරි
ඔන්න වලාමේ අද මම ඔහෙලගේ පේජ් එක සක්ක්රයිබි කොරලා ඉදිරියට යන්න තල්ලුවක් දෙනවා හොදේ..වලාමේ මේක තිර පිටපත් ලියන එක්කෙනා රගපාන ඔහෙලගේ කෙනෙක්මද.. සුපිරිම සුපිරි..රගපාන ඈයෝත් රගපානව නෙවෙයි වලාමේ තාත්වික රංගනයක් සැබෑවටම කොරනවනේ.. එහෙනම් ඔහෙලට ජයම වේවා ..
උබල හීන් නූලෙන් ගහන game එක පට්ට මචං🎉🎉
සුපිරියක් මගේ හිතේ තිබුන මේවගේ ආතල් එකක් දුන්නොත් මරු කියල.ඒක ලැබුන .ඒකියන්නෙ ඔයාලා .අපිව තේරුම් අරගෙන නියමයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
සුපිරියක් එකෙන්ම හොඳේ...❤
සුපිරියක් තමයි ඉතිං හරප්පානම් ❤❤❤
බලන්න හරි ආසයි. ස්වභාවික සුන්දර ගම්මානයක දර්ශන . දක්ෂ ගැමි නළු නිළියන්. Camra super.director first class.tele film එකක් හදන්න බැරිද.?සියළුම දෙනා අති විශිෂ්ට යී.
ඇමතිතුමා කාලද දන්නෑ 😂
යාපනේ ගිහිල්ලා සීල් රෙදි බෙදුවද දන්නෑ 😂 අන්න විහිළු
හැමදාම වගේ ඒකත් මරු වලාමේ..❤
සුපිරි මේවාට තමයි සම්මාන පිට සම්මාන දෙන්න ඕනී, ඇත්ත ජීවිතේම වගේ රගපානවා කියලා හිතන්නවත් බෑ, (ඔහෙලට වහින්නෙ නැතෙයි)
❤❤❤❤❤❤
එකනම් ඇත්ත. ශ්‍රමදානේ පැත්ත පලාතේ ආපු නැති එව්න් තමයි හැමදේම බලාපොරොත්තු වෙන්නෙ.🤣
දිනුවා කියලා විඩියෝ නොදා ඉන්න එපා ගොයියෝ. ඉස්සරහටත් වීඩීයො ඔනේ.👌❤️
වලාමේ දැන් හොඳයි නෝ දිගටම මේ විදිහට වීඩියෝ දාන්න ඕනේ 🎉🎉🎉
මේ දිනපු එකේ ගව්රවයෙන් උඹලටත් ලොකුම කුට්ටියක් ලැබෙනවා ❤❤❤❤❤❤
මේ කාලෙ ඇතුළත දැකපු නියම ටීම් එක...සුපිරී❤
මෙ වැඩේට ඔයාල ටිකත් මාර ගැම්මක් දුන්නා,,, සුපිරි❤
ජයවේවා සහෝදරවරුනි ඔබලාට තෙරුවන් සරනයි
අප්පේ සෙට්එක දෙනව සුපිරි අතාල් එකක් ලොවෙත් නැති වෙන්න😂😂❤. ජයවේවා 🎉❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏
ඇයි ස්වාමීන්ද්‍රයෝ අසනීපෙන්ද?
ඇයි..
ස්වාමීන්වහන්සේද මේක කරන්නෙ?
😅😂 ආගම අනතුරේ හොදේ..😂😂 එක තමයි වචනේ.. පට්ට එලකිරි ..
අම්මෝ රොකට් එක😂😂මැරෙනව ඕයි හිනා වෙලා
මේවා තමයි රගපෑම් කියන්නෙ.නියමයි.ඔයාලට ජය හරප්පා.
රිදෙන්නම දීලා ඒක නම් 😅😅😅😅😅
ඒකත් මරු හොදේ..❤තව සුපිරියක් ඕන වලාමේ..😊
සුපිරීයි හොදේ❤👍
ඊයෙ රෑ පරණ වීඩියෝ දෙකක් බැලුව, උදේ අලුත්ම එකක් දීල, සුපිරියක් මේකත් දැන් දෙපාරක් බැලුව, පිට රට ඉන්න මට ගම මතක් වෙනව, එළ එළ ඔහොම යන්
අපේ ලමයට ගෑනියෙක් හම්බවෙන්න ඉන්නෝ😂😂😂
🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂
11:48 පකිස්ථාන් කුණුහරුප. 😂😂 හරප්පා ❤❤
❤❤❤ සුපිරි ආ,,, මිනිසුන්ගේ මොලේ හේදුවට ගොඩක් පින් සෙට් එකට...❤❤❤
විනීල වස්තිල දැන් මුලදි වගේ නැ ඒත් හරප්පා තාමත් එදා වගේම සුපිරියක්ම තමා දෙන්නේ ..
නියම දේශපාලන කටගැස්ම ❤😅
අනේ බුදු සර් අපේ ලමයට ගෑණියෙක් හම්බවෙන්න ඉන්නා අනුකම්පා කරන්න 😂 හරක් පා කියන්නේ ඉතින් හැම අතින්ම තාත්වික නලුවෝ ටිකක එකතුවක් , ආදරෙයි ! ❤😊
රඟපාන එක රඟපාන්න ඕන ආයෙ ඉතිං ලොවෙත් නැති වෙන්න ....මොකද කියන්නෙ ?😂😂😂
ජාතික රුපවාහිනිය හරි ස්වාධීන රූපවාහිනියේ හරි ඉඩක් දෙන්න ඕන මෙයාලට
අපේ ළමයට ගෑනියෙක් හම්බෙන්න ඉන්නවා .... 😂😂😂
එකෙම්ම respect ❤️ අන්තිමට කියන කතාවෙත් ගන්ට පැත්තක් තියනව ලබනපාර කෙදිරි ගාන්ට එපා අල්ලන්ට උන් නැ කියලා දැන් ඔක්කොම ආයුද දිලා ඉවරයි දැන් වැඩෙ කරපියවු හරියට කාලෙ අරගන
අදත් එල ජය වේවා හරප්පා, සුපිරි 🎉🎊
ආසම සෙට් එක.ඉස්සර විනී පස්සෙ හරප්පා..ගමත් ලස්සනයි වීඩියෝ ටිකත් ලස්සනයි රඟපෑමත් ලස්සනයි.ෆිල්ම් එකක්ම බලන්න තිබ්බනම් මේ සෙට් එකම ඉන්න 🤗
ජයවේවා දීල තියෙන්නේ ඇඩෙන්නම සාන්ත පුතේ සොක් මල්ලි මක්කෙයි මේ කියන්නේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට පකිස්තාන් කුණුහරුප මතක් වෙනවා හොදේ...😂😂
අම්මෝ අද නම් මරූ.කන ගමන් බැලුවේ.තව පොඩ්ඩෙන් බත් ටික නහයෙන් එනවා 😂😂😂 පට්ට හොදේ.ජය වේවා.
හත්වලාමේ ...උබලා නම් සුපිරි සාන්ත අයියේ
අදත් සුපිරි❤❤❤❤👍👍👍👍
අම්මෝ , ලෝබයි බලන්න...රෑ වෙලා බලනෝ...හරි නො...😁
ජයවේවා ..
මරු දීලා තියනවා ඇඩෙන්න❤❤❤❤❤❤❤
පැය ගානක් උනත් බලං ඉන්න පුලුවන් 😂
ස්තුතිවන්ත වෙනවා මේ නලුවෝ සෙට් එකටම ❤️හාරප්පා සහෝදර සහෝදරයණි බයියෝ ටොයියෝ ඔය තරම් නොන්ජල් කරන්න එපා විපතක් නේ වෙලා තියෙන්නේ 😂😂😂😂😂
ඇමතිතුමා කාලද දන්නෙත් නෑ...😂😂😂
මට ආසයි බන් උබලා රගපානවා බලන්න ටිවි එකේ. මෙන්න නලුවෝ . බලන කෙනෙක් ඉන්නවනමි අවස්ථාවක් දෙන්න බය නැතුව. කොල්ලනේ සුපිරියි . ඇත්තටම. මම ටිවි එකේ එකම ටෙලි නාට්‍යයක්වත් බලන්නේ නැ. ඒත් උබලාගේ විඩියෝ නමි අනිවා බලනවා...මම රන්නේ ...❤️❤️ ඔක්කෝටම.බුදු සරණයි
මොනාද අප්පා පරක්කු වෙන්නෙ මගුල....කලින් දාන්නකො...😂❤❤
වලාමේ පාකිස්තාන් කුණුහරුප.ඒක මරු ඈ
මොකෝ පරක්කු කියලා බැලුවේ ... එහෙම කරන්න එපා හොඳේ..❤
හත්වලාමේ
පිස්සු balla නෙවෙයි pissu යකෙක් බැන්දේ නටන්න ගත්තෙ naha නොව තරම heta අනිද්දාට balaganna පුළුවන් raththaranta යකෙක් ගැහුවා කියලා ආරංචියි උනාම 😂සුපිරි සහෝදරයෝ
දැන් බලන්න වෙලාව නෑ. Like ,comment කරන්න ආවේ. හෙට බලනකල්
රඟපෑම, කතාව සුපිරිම සුපිරි. මෙන්න නළුවෝ.
මරු කාතාව ❤❤🎉😂😂😂
උබලා දුන්න සප් එක අමතක නැහැ ,සුපිරියක්,නලින්ද අපේ එකෙක්,හරීම සතුටුයි, ජයවේවා ,❤️❤️❤️❤️❤️
හරප්පා කොහෙද අප්ප මේ දවස් ටිකේ හිටියේ
හැමදාමත් වගේ මේකත් නියමයි අම්මප හොදේ ....❤️❤️❤️❤️👍👍👍👍🙏🙏........
සුපිරි පන්නයේ රගපෑමක්.... ඔබට ජය.....
ඒකනම් රිදෙන්න දීලා😁
ජය වේවා හරප්පා සිනමා 💪♥️
ටිකක් දිගට දාහල්ලකෝ වලාමේ 😄😄😄
රෙද්දෙ රෙව්නා කියලා ජාපන් වලින් කියන්නේ කොහොමද ... අම්මෝ එක 😂😂😂😂😂
වලාමේ විපතක් නෙ වෙලා තියෙන්නේ 🤣🤣
ඉල්ලන් කැවා මදිවට ඇදගෙන නාන්නලු යන්නේ 😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣
පව් කල ගොනෝ කියන කොටම ශාන්තයා මතක් වෙනව
supiri set eka................ athalma thamai........... jayawewa.. ..
❤❤❤ සුපිරියි හරප්පා...
පට්ට චරිත තමයි චරිත යුටියුබයේ වෙන චරිත නොමැත මරු හරප්පා
එල එල...මරේ මරු😂😂😂
චරිත නන් චරිත..❤❤❤❤
ශෝක් අයියේ ....දිනුවා නේ 😍😍😍