Ane sir mama liwwa dewal bala mata godakma sathutui. Mama sir dana widiyo walin puduma widihata wenas kam walata lakwenawa. Api asarya karana de walin monatharam giwithayata bala pam ethi wenawada. Apita oona yahapath wennanam. Sir dena mee upathesha walata milak niyama karanna baha. Mee upadesha kriyathmaka karanawita pudumai matama mage wenaswim. Sir mee kalpaye awasanayethi nirwanayatama yawi eyanam sahathikai.
University lecturerlslagen me padam igena gaththata wada saralawa,pahadiliwa,gaburatama dan terenawa sir..tawath terum ganna oni me dewal,bohoma sthuthi sirta🔥🔥
Thank you very good. I think we always expect the world to be something but it is not always. The world n everything in it, is meant to change always. We our selves can't stop the change with in us. ලෝකය මගේ කර ගත්තේ නැත්නම් ප්‍රශ්න අඩුයි ලෝකයේ ස්වභාවය තේරුම් අරන් ජීවත් වීම හොඳයි
As You rightly said, even if we are in problems, if we can think and analyse the problem as you explained it will be a lot easier to move on & I applied this without my knowledge, having had to face no. Of challenges. This makes me interest about Psychology deeply, and learnt a bit about this technique.thanks for your great content and help the society. Cheers.
ඕනම වෙලාවෙ මේ video එක දැක්කෙ..මට හිතෙනවා විශ්වයෙ මගෙ ඔලුවට නිදහසක් දෙන්න ඕන නිසා මේක පෙන්නුවා කියල.අයියෙ ඔයාටත් විශ්වයටත් ගොඩක් ස්තූති !!
ඔබ නම් වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහයෙක්..... හරිම පැහැදිළියි.... ප්‍රශ්න වලින් ම පිරි ජීවිතයකට මහඟු අස්වැසිල්ලක්.... කේෂර නම හොඳ ට ගැලපේ.ප්‍රශ්න තිබුණත් සැහැල්ලු වෙන් ඉන්න ක්‍රම කියාදුන් ඔබට බොහෝ ස්තූතියි 🙏❤️
සර්ට ගොඩක් පින් මගේ, ජීවිතේ කුඩා කාලයේ පටන්ම සිදුවූ දුක් කන්දක් එක්ක මම ජීවත් උනේ දුකෙන්මයි, ඒදුක නැති කර ගන්න සර්ගෙ කන්නාඩි අභ්‍යාශයෙන් හැකි උනා, මම ඒක හුගාක් ම කලා මගේ සිත සුවපත් උනා , මම මානසික රෝගීයෙක් වෙලා බෙහෙත් බිබී හිටියා, අහම්බෙන් මේ වීඩියෝ දැකලා දිගටම අභ්‍යාස කලා . අද මම සන්සුන් සුවපත් මනසක් ඇති කෙනෙක් , මේ වටිනා සේවය කරලා දිනෙන් දිනම දිනේවා කියා ඔබතුමාට සුභම සුබ පතනවා හදවතින් ම.
මම පුදුම අසරන කමක හිටියේ මේ කතාවලින් මම දැනගත්තා අපේ සිතන සිතේ තියා ගෙන ඉන්න සිතිවිලි තමයි ජීවිතය මනුස්සයා නිර්මාණය වෙන්නෙ කියලා. එමනිසා මම මගෙ සිතිවිලි වෙනස් කර ගැනීම තුලින් මගේ දරුනු තත්වය ක තිබු මානසික රෝගය පවා සුව කරගත්තා, ඊට පස්සේ මට තව .විශාල ගුරු වරු ගොඩක් ලැබුණා. ඒත් මගේ පලමු ගුරුතුමා ඔබ මම නැවත නැවත ස්තුති කරනවා.
බොහොම සංතෝසයි!!ඔබට ජය පතනවා.
Ane sir mama liwwa dewal bala mata godakma sathutui. Mama sir dana widiyo walin puduma widihata wenas kam walata lakwenawa. Api asarya karana de walin monatharam giwithayata bala pam ethi wenawada. Apita oona yahapath wennanam. Sir dena mee upathesha walata milak niyama karanna baha. Mee upadesha kriyathmaka karanawita pudumai matama mage wenaswim. Sir mee kalpaye awasanayethi nirwanayatama yawi eyanam sahathikai.
ජය පතනවා ඔබට🔥
දර්ශනය ඉගෙන ගන්න කාලෙ ජීවිතේ මාර සැහැල්ලුවෙන් ගත කළා. ඒත් කැම්පස් එකෙන් එළියට බැහැලා සාමාන්‍ය සමාජෙට ආවාම ඒ හැමදේම වෙනස් උනා. ඒත් තාමත් ප්‍රශ්නවලදි ශක්තිමත්ව ඉන්න දර්ශනය මට උදව්වක් වෙලා. සර්ගෙ වීඩියෝ බලද්දි ආයෙමත් දාර්ශනික ලෝකෙට ඇදිලා යනවා. ❤
විවේකයක් ලැබුනු ගමන් ආවා Mr.කේසර ගේ විඩියො එකක් බලන්න . ආරාධනා කරමි. ජීවිතය ජය ගන්න කැමති ඕනෑම කෙනෙක් එන්න බලන්න මේ වීඩියෝ . ස්තුතියි 🙏 🌹 ❤ මුලු විශ්වයටම ජය වේවා 🙏 ඔබ සැමටම 🙏 🌹 ❤
අද මම මෙ වීඩියෝ එක බැලුවා....... හුගාක් පිං... සර්....🙏🙏🙏
ඇත්තටම ජීවිතයට කොයි පැත්තෙන් ගත්තත් මේ දේවල් වටිනවා ...
ඒක තෝරලා බේරලා ගන්නත් ආත්ම පුරුද්දක් තියෙන්න ඕන කියලයි මට හැගෙන්නේ ...
බොහොම ස්තුති ඔබ තුමන්ට ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
ගොඩක් වටිනවා ඔබතුමා ගේ වඩසටහන් බොහොම ස්තුති
ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවෙ ඔයා විඩියෝ එක දැමිමෙ ස්තුතියි .❤❤❤❤
ගොඩක් පින් ඔබතුමන්ට🥺.....මේ වගෙ මිනින්ව ගොඩ දනේන ඔබතුමන්ට ශක්තිය දෛර්ය ලැබේවා
Sir oyanam hrima wtina manussayek,good luck sir
හදවතට දැනෙන වීඩියෝ ගෙනෙන ඔබට බෙහෙවින්ම ගොඩක් පින් ස්තුතියි 👌👌🌹🌞🌞🌞🌞
University lecturerlslagen me padam igena gaththata wada saralawa,pahadiliwa,gaburatama dan terenawa sir..tawath terum ganna oni me dewal,bohoma sthuthi sirta🔥🔥
❤☯️🔥
ඇත්තටම මේ වගේ ප්‍රායෝගිකව ලෙක්චරස් ලා ඉගැන්නුවේ නෑනේ
අද තමයි මම මේ වැඩසටහන බැලුවෙ මමත් ලොකු ප්‍රශ්නයක ඉන්න නිසා... ස්තූතී ඔබතුමාට 🙏
ගරු මහත්මා ණ්නි ඔබ ගේ සියලු ඉදිරිපත් කිරීම් අපේ මනස
සමබර කරගෙන ජිව්ත ය
සාධාරනිකරන කරන්න උපකාර වෙනවා
Godak pin obats සර් oba thumage vatsapp nambare denna puluvanda
ගොඩක් ස්තුතියි. මේ තමා යථාර්ථය නියමයි . අලසබව එපා වීම කම්මාලි කම මේ සියල්ලටම මුල මේ අසමතුලිතබව ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි...........
Thank you sir ♥️ මාසෙයක් විතර වෙනව සර්ගෙ channel එක හම්බෙලා....දැං පොතකුත් තියන් ඉන්නෙ වැදගත් දේවල් ලියාගන්න....ගොඩක් වටිනව මේ කරන උදව්ව....
❤️
Thank you very good. I think we always expect the world to be something but it is not always. The world n everything in it, is meant to change always.
We our selves can't stop the change with in us.
ලෝකය මගේ කර ගත්තේ නැත්නම් ප්‍රශ්න අඩුයි
ලෝකයේ ස්වභාවය තේරුම් අරන් ජීවත් වීම හොඳයි
ඔබ හරි!!
Prashnayak Gena nitharama hitham in wada vidina Mata me kathawa godak watinawa. Mage hise Bara gathiyak godak aduwuna. Manasata sehellui. Obathumata godak pin.
💯 aththa kathawak. Jiwithaye yatharthaya therum gaththama jiwitheta ena athdakim gatalu karagannathuwa, onema gataluwak athdakimak karaganna puluwan 😌
Godak sthuthi Keshara me wage watina vedios walata ❤
☯️🔥
ගොඩක් ස්තුතියි ඔබට.. 😊 හැම wachnayakma wadagath. තෙරුවන් සරණයි
Obata me vishwaya ashirwadhayak wewa.. Budu saranai.. ❤️
Godak watina video ekak thanks aiyee💪
ගොඩක් ස්තුතියි අය්යේ 🙏 ගොඩක් වටිනවා♥️❤🙏
අයියේ... ඔයා නිසා තමා ටිකක් හිත හදන් ඉන්නේ
ඇත්ත මාත් එහෙමයි 🥺♥️
ගොඩාක් වටිනව ස්තුතියි 🙏
දරාගන්නම බැරි දුක්ක ඉද්දි 🥺 youtiub e එකේ සර්ච් කලහම ආවෙ.❤ සමහර වෙලාවට මැරෙන්ඩ යන කෙනෙක් හරි මේක දැක්කොත් ඒ ජීවිතේ බේරගන්න පුලුවන් ඉඩ ප්‍රමාණයක් තියේ....🥺 ගොඩක් පිං 🙏
ගොඩාක් ස්තූතී
Thank you friend.
Godak sthuthie..🙏🙏
ගොඩක් වැදගත් එක්ක් අයියේ ❤️
aiyye lateral thinking gen video ekk oone 🤘🤘🤘🤘🤘
Godak isthuthie keshara
Super idea brother
සුපිරි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි සර්
ස්තූතියි ඔබට
Thank u so much🙏💕
Eaththatama obe me kathawa ඉතාම geburui.. Godak arthawath obata pin 🙏🙏🙏🙏🙏🙏🙏
athatama meh welawe godak watinama video ekak
Superb explanation thank you so much putha
ගොඩක් ස්තූතියි අයියේ ❤️
ගොඩාක් ස්තූතියි අයියේ ඔබට.
🔥
වටිනා වීඩියෝවක්.. ස්තූතියි ඔබට 🙏
Thank you..
ඇත්ත, බැදීම් වලදී අපි හිතන දේ නොවෙන්නෙ, යථාර්ථය වෙනස් නිසා, ඇත්ත තේරුම් අරගෙන හොද විසදුම් හොයාගන්න මට පුලුවන්, ගොඩක් පින්.🙏🙏🙏🙏
Godakk watinwa obata bohoma ස්තුති
බොහොම ස්තූතියි සර්
බොහෝම ස්තූතියි 🙏🙏
☯️🔥
බොහොම ස්තුතියි.
Oba samaga katha kala heki widiyak thiyeda
Bohoma sthuthi keshara aiya!!!❣
ගොඩාක් ස්තුති අයියේ ❤️🥺
❤☯️
Aththa yatharthayata muhuna denna oni
අයියේ හිතන එක අඩු කර ගන්න මුකුත් අභයාසයක් මුකුත් නැද්ද එ ගැන විඩියො එකක් ගෙන්න කො 😊💚
අනේ මටත් තියෙන්නෙ ඔය ප්‍රරස්නෙ මයි හිතින් අමතක කරන්න හදන හැමදේමයි මතකයට එන්නෙත්
මේ ගැන විඩියෝ එකක් කරන්නකො ගොඩාක් වටිනවා 🙏🙏🙏
අනේ ඔව් 🙏🙏🙏
හිතන එක අඩුකරන්න උත්සාහ කරන්න එපා , මොකද හිතේ ස්වභාවය ඒකනෙ, ඒක හරියට නිකන් ඔයා හුස්ම ගන්න එක නතර කරන්න හදනව වගේ වැඩක්
over thinking නැති කරගන්න එකක් මේ වීඩියෝ වල තියෙනවා බලන්න සර්ච් කරලා
Great 👍
ස්තුතියි අයියා 💓💓💓
☯️🔥
Godak watinawa aiye... ❤️🙏
Api naraka widihata wei kyla hithn inna dyk hoda widihta unama ethanath asamathulitha wenwane.
Ehma una kyla apita prushnayak wenne nane ..
❤️ජය ජය
stuti sir
කේශරට ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය!☸️
වෙන මොනව කියන්නද?
Great 100%
Godak sthuthi dear 🙏🙏🙏
☯️🔥
Godaak watinawa malli
ගොඩක් ස්තූතියි..🙏🙏
Thank you...❤️
Thank you
thanks
Superb
☯️🔥
Isthuthi malli
Ela
Thank you sir
Sir hama welema mata therum karanna haduwe me ka nadda .dannawa unata meka karanna purudu wenna tika dawasak yai.thank you sir. Budu saranai
ගොඩාක් පින් අයියේ😍
🔥☯️❤
Thank you ayiye ❤
Sinhalen manovidyavagena kiyavannathiyena books monavada?
Supiri ❤️💥
Thank u ayye 🙏😊❤️
☯️🔥
❤️❤️💐
☯️🔥
👍❤
🙏
👍🙏❤️
😍😍😍😍😍😍😍
☯️🔥
මන් විදේශ ගතව ඉන්න කොට තමා ගොඩක් මගෙ අයගෙන් ලන්කාවෙන් කරදර අවේ මන් ගොඩක් මානසිකව වැටුනා ඒ අතරෙ මන් දැක්ක වීඩියෝ එකක් නිසා මන් භාවනා කරන්න විශ්වයට ස්තුති කරන්න පුරුදු උනා ඒ වගේ මගෙ මන් පැතුව පිරිමියෙක්ගෙ හීනයක් තිබ්බා ඒත් එයා හීනයක් හිතේ තියෙන ඒත් අහන්බෙන් පෝන් එකෙන්ම මට පුදුම විදිහට කෙනෙක් මුන ගැහුනා හරි පුදුමයි අදටත් එ මගෙත් එක්ක ලගින්ම ජිවත් වෙනවා මන් ලන්කවට ආවා අද වීඩියෝ එකේ වගෙ බාහිරව ආර්ථික පැත්ත ආව කරදර නිසා අපි තේරුම් ගෙන වැඩ කරනවා මැවු සුරන්ගනා ලෝකෙට වඩා ඒක සුන්දර උනා
As You rightly said, even if we are in problems, if we can think and analyse the problem as you explained it will be a lot easier to move on & I applied this without my knowledge, having had to face no. Of challenges. This makes me interest about Psychology deeply, and learnt a bit about this technique.thanks for your great content and help the society. Cheers.
👍
Social anxiety වලට මොකක්හරි ප්‍රතිකාරකයක් දන්නවනම් කියන්ඩකො😥😥😥😥
🤔❤👍
👌🔥❤️
sir oyagen consult karaganna contact karaganna puluwanda mn vides Gatawa inne.
Contact details under the video,in the description
අයියේ ඔයා කවුන්සිලින් කරනවද🥺
👍😍
☺️❤️✨👌🏻
Anithya dukka anathma kiyanneth me kathawa da
💖💖💖🙏🙏🙏
☯️🔥
Chathurarya sathya apply karanna puluwan neda ona prashnekata?
අනිවාර්යෙන්ම
🙏🔥💎
☯️🔥
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
❤️👍👍