Peradeniya University Anthem

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ •

  • @isurudasanayake3845
    @isurudasanayake3845 10 місяців тому +227

    Exam එකට පාඩම් කරන කාලේ මේ සින්දුව අහ අහ ඉඳලා , අද ඇත්තටම පේරාදෙණිය සරසවියට තේරුණා කියල දැනගත්ත දවස ❤❤❤❤
    බලාපොරොත්තු වෙන හැමෝටම ඒ වාසනාව ලැබේවා..🎉🙏

  • @PawaniSanjana-t9e
    @PawaniSanjana-t9e 2 місяці тому +24

    මේ හීනෙත් සැබෑවුනා 🥺💗 ( 2023 A/l )

  • @imanu2083
    @imanu2083 11 місяців тому +96

    මං අද exam ලියනවා පේරා engineering යන්න ලොකු බලාපොරොත්තුවකින් 🥰❤️ යන්න කලින් මේක අහල යන්න ආවෙ ... ආදරෙයි පේරා🔥❤️

  • @kavindusubash9050
    @kavindusubash9050 Рік тому +81

    ඒ සොඳුරු බිමට යන්න සිහින දකින ඔබ හැමටම සුබ පතමි. එය එසේම වේවා!❣️

  • @baass4987
    @baass4987 7 місяців тому +65

    දෙවෙනි පාර උසස්පෙල කරලා campus apply කරලා හේනේ වැඩ කර කර ඉද්දි එහා හේනේ මාමා කිව්වා පුතා තාත්තයි අම්මයි කිව්වා ඉක්මනින් ගෙදර යන්න කියලා. මං බය උනා. ඉක්මනින් ගෙදර දිව්වා. කරදරයක්වත්ද කියලා. ගෙදර යද්දි අම්මා මට ලියුමක් පෙන්නුවා අදහාගන්න බෑ අදවගේ මතකයි පේරාදෙණියට select කියලා ලියුම ඇවිත් තිබුනා. කැම්පස් ජීවිතේ පට්ට ලස්සනයි. පේරාදෙණිය තමයි ඒ ලස්සන විදින්න පුලුවන් හොදම තැන. ආයෙත් ඒ කාලේට යන්න තිබ්බනම් කියලා හිතෙනවා. ආදරෙයි පේරා ❤️. ලෝකේ කොහේ හිටියත් ජීවිතේ වැඩිපුරම සතුටින් හිටියේ පේරාදෙණිය කැම්පස් එකේ හිටපු කාලේ. පට්ට ලයිෆ් එකක් ඒක.

    • @hermione6549
      @hermione6549 Місяць тому

      Mn 3rd shy eken peradeniyata select wela inne, wasaya wadi nisa yaluwo nathuwa kon weida kiyala baya hithenawa 😢

    • @hirushahettiarachchi9496
      @hirushahettiarachchi9496 Місяць тому

      Mokakda faculty eka​@@hermione6549

    • @SenukaMudiyanse
      @SenukaMudiyanse 6 днів тому

      ​@@hermione6549reg eka kohomda 😢

  • @chubby7580
    @chubby7580 3 роки тому +180

    අම්මේ ඔබෙ තුරුලට එන්න දරන වෑයමට ආශිර්වාද දෙනු මැනවි❤

  • @NimnaSesadee
    @NimnaSesadee Рік тому +84

    *පේරා..*🧡🥺
    ලස්සන හෙටක් වෙනුවෙන් මල් පිපි බිමය
    ලොව මිහිරැතිම වැසි වැටුනේ මේ මතය
    අවසන් නොවන කවියක් මෙබිමේ සිරිය
    තව කල්පයක් වැජඹෙයි පේරා දෙණිය..
    ගල්කණු අතර සඟවන්නෙමි මතක වත
    නාඬා හිනැහෙනා රොබරෝසියා නැත
    වැල් පාලම සෙලෙව්වේ ගත නෙමෙයි සිත
    වැදි රජිඳුටත් පෙම් බැඳි වැද්දියක් ඇත
    නෙත් සිත් පැහැරගෙන තාලෙට තබා බඳ
    එක ලෙස ගලයි මහැවැලි ගං කොමළ ළඳ
    නොතකා වෙහෙස ,බාධක කම්කටොලු බිඳ
    අල්ලමු දිනක එක් වී හන්තාන හඳ...❤
    (නිම්නා සේසදී දේවප්‍රිය , 9 වසර
    -රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය)

    • @Diltwin
      @Diltwin 9 місяців тому +2

      😍❤

    • @HOGWArts-v9l
      @HOGWArts-v9l 6 місяців тому +1

      harima lassanai nangi ❤❤

    • @janani6689
      @janani6689 2 місяці тому +2

      Wish to sucess your future with pera as you wish nngaa❤
      I also old sivalian & also a pera graduate.
      Wish again to u nngaa❤

    • @ishana-x1p
      @ishana-x1p Місяць тому +1

      Math oyge vayse math asyi peradeniya campus ekt❤

    • @NimnaSesadee
      @NimnaSesadee 16 днів тому +1

      ​@@janani6689 Thanq akkh💗

  • @dumithrandeni1651
    @dumithrandeni1651 4 роки тому +312

    පේරාදෙණි අම්මා පුලුවන් ඉක්මන්ට ඔයා ගාවට එන හීනෙ හැබෑ කරගන්නවා❤️

  • @hasithanuwan9186
    @hasithanuwan9186 4 роки тому +150

    හම්මේ සින්නො මේ සින්දුව කට පාඩම් කෙරෙව්ව හැටි මතක් වෙනවා🤣🤣අදටත් මතකයි මේ පද ටික.ආදරෙයි පේරා.❤❤❤

  • @Miusic_Life_2004
    @Miusic_Life_2004 2 роки тому +29

    මගේ මැරිලා ගියපු හීන වලට පණ දීපු එකම ආදරණීය වචනය🥺❤පේරාදෙණිය..🥰❤අනිවාරෙන්ම එනවා...ජීවිතේ අලුත් පිටුවක් ලියන්න...🥰❤

  • @vish_girl
    @vish_girl 11 місяців тому +29

    දන්න කාලෙ ඉදන් දකින ලස්සනම හීනෙ.🥺❤️ ඒක හීනයක් විතරක් වෙන්න දෙන් නෑ 🖐️

  • @nimnakeshan2563
    @nimnakeshan2563 3 роки тому +124

    එකම හීනේ.ජීවිතේ මන් බලාපොරොත්තු උන ලස්සනම හීනේ.පේරාදෙණිය කැම්පස් එකට යන එක...කොහොම හරි යනවා...❤️

  • @sanduninisansala2720
    @sanduninisansala2720 2 роки тому +30

    ඉවසමි ගයනුවස්...පුබුදිමි තුටින්..සිහිනෙන් පවා දකිමි ඔබ...
    ඉදින් මෙපමණක් යැයි කිව නොහැකි තරමට අපමණක් තරම් ප්‍රේම කරමි...
    2022.07.19 දින සටහන් තබමි.
    2022 AL biology 3rd shy.
    Faculty of agri management
    2023 වසර අවසන් වන්නට මත්තෙන් මා එනු ඇත. යලි ඉපදෙන්නට පෙරුම් පුරමි ඔබ තුරුලෙහි සිහින මවමි.❤

  • @jchandrasanajchandrasana3655
    @jchandrasanajchandrasana3655 3 роки тому +69

    කවදහරි ඔතනට ඒනවාමයි. මේ university ඒකට යන අයියලා අක්කලා ගොඩක් පින්වන්තයි ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @nimalatthanayaka5737
    @nimalatthanayaka5737 3 роки тому +39

    මට දැන් මේක කට පාඩම්..😍ඒ තරම් පිස්සුවෙන් ඉන්නේ.... පේරා ආදරෙයී❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MshiThennakoon
    @MshiThennakoon Рік тому +137

    ikmnt eno 2024 A/l ❤❤❤❤❤❤

  • @nizz_in_action
    @nizz_in_action Рік тому +26

    කැම්පස් ඇවිල්ලා මේක උදේ හවා අසන 1st yrs ලට තෙරුවන් සරණ ලැබේවා ❤😂

  • @ridmitharushika1091
    @ridmitharushika1091 3 роки тому +141

    "මගේ සිහිනය පේරාදෙණිය සරසවිය ..." ගොඩක් ආදරෙයි ♥️♥️ අනිවාර්යයෙන් මමත් එනවාමයි ......(2022 A/L Art)

  • @anuhasneranjana6588
    @anuhasneranjana6588 3 місяці тому +7

    2025 O/L කරලා ගේමක් ගහලා අනිවාර්යයෙන්ම පේරාදෙණිය සරසවියට අනිවාර්යයෙන් එනවා ❤

  • @intechwithdinu2531
    @intechwithdinu2531 2 роки тому +25

    කම්මැලිකමක් ආවම මේක ඇහුවම අයේ ලාම්පුතෙල් පාරක් වැදුන ගැරඩියා වගේ අයේ සට සට ගාලා වැඩට බහින්නේ කලබලෙන්..🤭🤭

  • @cpriyanganirajapaksha6299
    @cpriyanganirajapaksha6299 5 років тому +83

    සරසවි මව්නි මා හට ජීවත්වන්නට හැකි වන ජීවිතය කියාදුන්.ඔබට මගේ ප්‍රණාමය .!!!

  • @hasurudulankara2789
    @hasurudulankara2789 3 роки тому +37

    නංවමු යසිසුරිනී
    සනහමු කිතුගොසිනී
    නමදිමු බැති පෙමිනී
    පේරාදෙණි සරසවි ජනනී
    විදුධර වෙදැදුරු ශාස්ත්‍ර පරිණත
    මෙහෙසුරු දිනිසුරු ඇඳුරුඳු අභිමුව
    සත්විධ ශිල්ප කලා දිව ඔසුවෙන
    සුවය සදා දෙන ඉසිවර අසපුව
    නංවමු යසිසුරිනී....
    හන්තාන සිහිල් කඳුලැස්සෙන් පෝෂිත
    මහවැලි කුමරිය තුරුලු විභූෂිත
    විසල් ලතාවෙක එක තුර සුජනිත
    කුසුම් කැකුළු වෙමු අරුණට විකසිත
    නංවමු යසිසුරිනී...

  • @SinithiDewmini
    @SinithiDewmini 3 місяці тому +5

    පේරාදෙණිය ට තමයි එන්න ආසම.... තව ටික කාලයක් තියෙනවා. කොහොම හරි එනවා පේරා...❤

  • @thejanashehani9160
    @thejanashehani9160 Рік тому +5

    මේක කටපාඩම් ඒ තරමටම පේරා කියන්නේ පිස්සුවක් ❤️ දෙපාරක්ම ගියා බලන්න දකින්න දකින්න ආස හිතෙන මේ පින් බිමට මොන කට්ටක් කාලා හරි එනවා ආදරෙයි හැමදාම ❤️😚

  • @sandeepaathukorala406
    @sandeepaathukorala406 5 років тому +56

    ඉවසමි ගයනු වස් ඒ සොඳුරු රිද්මය තවත් තුන් වසරකින්.
    පැමිණෙමි උබේ තුරලට, ඉපිලෙමි එදිනට සොම්මසින්.

  • @dinethriamarasingha3377
    @dinethriamarasingha3377 3 роки тому +58

    පේරාදෙණිය කැම්පස් එනවමයි අනිවාර්යයෙන් සොදුරුතම සරසවිය 😙🙏

  • @teamm214
    @teamm214 4 роки тому +35

    සුන්දර පියස නැත සම වන
    ලොව අනෙක...
    නන්දන යෞවනය ගත වුන මෙහි
    මහ පිනෙක....
    බන්දන සිප් සතර දිනවා ලොව
    මතු දිනෙක........
    පින්බර මෑණි පේරාදෙණි
    අප කනක................

  • @samudraedirisinghe3842
    @samudraedirisinghe3842 6 років тому +138

    ඉක්මනටම එනවා.....පේරාදෙනි සරසවි ජනනී

  • @madushanka254
    @madushanka254 5 років тому +64

    තව අවුරුදු 3කින් එනවා 😚

  • @ayeshaerandi9698
    @ayeshaerandi9698 4 роки тому +46

    මාත් එනවා පේරාදෙණිය සරසවි ජනනි ❤️❤️

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 4 роки тому +27

    ගයන්නම් මාත් මහවැලි කුමරි තුරුලේ සිට 💟ආදරෙයි පේරාදෙණි මෑණී.......

  • @vihangadewmini256
    @vihangadewmini256 Рік тому +9

    එකම හීනය . 🌍👩‍🎓❤️ අනිවාර්යයෙන්ම පේරාදෙණිය මව් තුරුලට එනවාමයි ❤️❤️

  • @dhanujalakshitha
    @dhanujalakshitha 4 роки тому +45

    අනිවාර්යෙන්ම එනවා... Nothing is impossible ✊

  • @nethushimaleesha1578
    @nethushimaleesha1578 3 роки тому +34

    Unibersity වලින් ලස්සනම ගීතය 😘😘😘♥️

  • @sonalpeiris4671
    @sonalpeiris4671 7 років тому +146

    i am excited and loving to enter to peradeniya university one day

  • @Piyu12346
    @Piyu12346 3 роки тому +22

    කොහොම හරි එනවා මං. ආදරෙයි පේරා.♥️♥️♥️♥️2023 A/L maths ♥️♥️♥️♥️

  • @harshaniharshani8804
    @harshaniharshani8804 3 роки тому +12

    හන්තානට පායන හද බලන්න අනිවාර්යයෙන් එනවා.තව අවුරුදු 3..my dream university of peradeniya.❤️❤️

  • @rasikapriyadarshani1794
    @rasikapriyadarshani1794 4 роки тому +16

    බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ 😍😍

  • @umiemaya776
    @umiemaya776 3 роки тому +7

    මගේ එකම බලාපොරොත්තුව වගේම එකම් හීනේ ...මාත් අනිවාර්යයෙන්ම එනවා පේරාදෙණි මව් තුරුලට..❤️

  • @sathsaraniwijenayaka9221
    @sathsaraniwijenayaka9221 3 роки тому +15

    මේක නම් මහ පිස්සුවක් ...❤ආදරෙයි මව්නි.. එනවමයි දවසක 😊❤😍

  • @shewmimanodya7539
    @shewmimanodya7539 3 роки тому +31

    එනවා එනවාමයි ❤️❤️❤️
    පේරාදෙණි සරසවි ජනනී 🙏🙏🙏

  • @Kandyසුද්ද
    @Kandyසුද්ද 25 днів тому +2

    Ada exam ....අන්තිම වතාවට ආවෙ මේක අහල යන්න🥺♠️🔥

  • @nadeekapathiraja9877
    @nadeekapathiraja9877 3 роки тому +1

    2021 O/L අනිවාර්‍ය්‍රන් එනව පේරාදෙනි මෑනියනි..💖💖💖 ජීවිතේට ලස්සන මතක ගොන්නක් එකතු කරගන්නව ඔබෙ සෙවනේ රැදිලා....ආශිර්වාද කරනු මැනවි..🙏🙏❤❤❤

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 4 роки тому +19

    My dream......love uu පේරාදෙණිය ....❤️❤️

  • @hellosrilanka7590
    @hellosrilanka7590 4 роки тому +22

    බලා වැලපෙමි.... ❤ from Wayamba Uni

  • @rajkumara6797
    @rajkumara6797 3 місяці тому +2

    ආදරෙයි මමත් හැමදාම මේ සුන්දර බිමට❤❤❤❤❤

  • @amalshashehani175
    @amalshashehani175 5 років тому +15

    I love you university of peradeniya .mamath enawa.......

  • @sachikalatarangi5825
    @sachikalatarangi5825 5 років тому +19

    Me Pin bime doctor kenek wenna matt wasanawa labewaaaa. Aka tama mage akama heenaya.❤❤❤

  • @divyamunasinghe2211
    @divyamunasinghe2211 4 роки тому +21

    පේරාදෙණි අම්මා 🙏🙏🙏

  • @chaniyadesilva2603
    @chaniyadesilva2603 2 роки тому +2

    මේ ජීවිතේ දකින ලස්සනම හීනයක් අනේ ♥️ කොහොම හරි සැබෑ කර ගන්නවමයි 🙂✊

  • @udeshiayesha2377
    @udeshiayesha2377 4 роки тому +9

    කොහොම හරි මමත් එනව..තව අවුරුදු 2යි...🤗❤️❤️ ...මගෙ ලොකුම හීනය...❤️❤️❤️❤️❤️❤️

  • @gothamisandaya8334
    @gothamisandaya8334 5 років тому +7

    😘😘😘 mt enw enwmiii student kenek vidiht ......love you 💖💖💖💖

  • @TharunRandeepa-j5t
    @TharunRandeepa-j5t 2 місяці тому +2

    මෙක අහන කොට වෙනම ලෝකෙකට යනවා ආදරෙයි පේරාදෙණිය

  • @hksm87
    @hksm87 9 місяців тому +1

    Ahanna amarui. Kandulu enawa thamath.❤

  • @nisansala4156
    @nisansala4156 Рік тому +5

    පේරාදෙණි සරසවි ජනනී🙏💗😘
    (2023 A/L)

  • @pasindudilshan1881
    @pasindudilshan1881 3 роки тому +8

    පේරාදෙණි සරසවි ජනනී ❤️අනිවාර්‍යෙන් එනවාමයි අම්මේ ...❤️

  • @SarathRathnayaka-ic6lt
    @SarathRathnayaka-ic6lt Місяць тому +1

    තව සති දෙකයි 24Al වලට කොහොම හරි එනවමයි සරසවි මාතාවනී ඔබ තුරුලට ❤

  • @DL12323
    @DL12323 11 місяців тому +2

    කොහොමහරි එනවාමයි පේරාදෙණිය මව් තුරුලට❤ Peradeniya Medical faculty❤😊🎉

  • @chanupasenjith7342
    @chanupasenjith7342 2 роки тому +18

    නමදිමු බැති පෙමිනී
    පේරාදෙණි සරසවි ජනනී
    💛💛💛💛💛💛💛

  • @chathurikamadushani4608
    @chathurikamadushani4608 4 роки тому +5

    Ikmnt enwooo mth...peradeni sarasavi janani❤️

  • @lakmalpilapitiya4973
    @lakmalpilapitiya4973 5 років тому +81

    L O V E & R E S P E C T
    ස ර ස වි ය
    ර ස වි ය
    ස වි ය
    වි ය.. 💕

  • @chatfkdkmdddkckfkwlkkskd
    @chatfkdkmdddkckfkwlkkskd 2 роки тому +10

    ආදි සිසුන්ගේ ප්‍රෞඩත්වය දැනෙන ගීතය ❤️

  • @chethanalasandhi5007
    @chethanalasandhi5007 3 роки тому +16

    ❤❤පේරාදෙණිය සරසවී මෑණීයනී..ඔබ තුරුලේ හිදින්නට ..ඉක්මනින් එනෝ..හීන හැබැකරන්..ආදරෙයී..මහ ගොඩක්..2024 𝐀/𝐋 𝐁𝐢𝐨❤❤ඒ..හීනේට අනීවා යනවා...❤❤

    • @tharu9423
      @tharu9423 2 роки тому +1

      2024 A/L❤️ . Aniwaren me hineta yanwamai❤️❤️❤️❤️❤️

    • @chethanalasandhi5007
      @chethanalasandhi5007 2 роки тому +1

      @@tharu9423 ow අනීවාරෙන්ම...යමූ❤️

    • @slcrafts704
      @slcrafts704 2 роки тому +1

      Ow yamu

    • @kasunkallhara2114
      @kasunkallhara2114 2 роки тому +2

      2024/ BIO😊

    • @chethanalasandhi5007
      @chethanalasandhi5007 2 роки тому

      @@slcrafts704 යමූ....අපිට පුලුවන්😇❤️‍🔥

  • @gimhaneesudeshika4160
    @gimhaneesudeshika4160 2 місяці тому +5

    One day i will go university of Peradeniya engineering faculty😊🎉❤

  • @sanikaakash4514
    @sanikaakash4514 6 років тому +13

    I love university of peradeniya . I verry sure! I will be come to the P.U

  • @studyworld2051
    @studyworld2051 4 роки тому +12

    University of pera....... Love you...... Aniwa enawama thamayi. 2k21 A/L 's walin Aniwa enawa.

  • @manjulasenarath9517
    @manjulasenarath9517 3 роки тому +2

    Mama 2022 O/L
    Mage lokuma heene thamai පේරාදෙණිය campus ekta ena eka mama e heene kohominma. Hari hebe karagannawamai eka mage අධිෂ්ඨානය i අම්මේ mama oyage thurulata enawamai. Mama nitharama meka ahanawa.Kawadda kiyanne kiyala ඇඟිලි gana gana inne me දැනුත් .Mama ikmanatama oya lanhata ennm අම්මේ Island trank ekkakut ekkma ...... ආදරෙයි අම්මේ එදා ඉඳන් හැමදාමත් ..... බලා ඉදිනෙමි නෙලා ගන්නට හන්තාන සිහිනේ...........

  • @anukshialoka3664
    @anukshialoka3664 3 роки тому +3

    එකම හීනෙ වගේම එකම ටාගෙට් එක පේරා අම්මා ලගට එන එක...කොහොමහරි 2022 බැච් එක එක්ක එනවා🎉️🎉️🎉️❤️❤️💎💎💎💎

  • @LvemoonAJ
    @LvemoonAJ 2 місяці тому +3

    පේරාදෙණි සරසවි ජනනි ❤

  • @nissankadulan-ee9tb
    @nissankadulan-ee9tb 5 місяців тому +2

    Mamath ikmanatama enawa😙😙😙😙😙😙😙

  • @futurecity9976
    @futurecity9976 Місяць тому +3

    thawa dawas 19iiii....@24 A/L MEE SINDUWA AHANA HEMAWELEKM MT ADENWAA🤧🥵❤‍🩹 MMANIWARENM ENWAAAA

  • @sudarshaniherath8771
    @sudarshaniherath8771 2 роки тому +6

    හදවතේ දැල්වෙන එකම බලාපොරොත්තුව 🌟 ..පේරාදෙණි සරසවිය ...

  • @krishanimadhushika221
    @krishanimadhushika221 4 роки тому +2

    Man enw peradeni janani oyage thurulata...

  • @KosalaYapaBandara
    @KosalaYapaBandara 5 років тому +10

    A great place, great interlectuals, talented lecturers helped in a massive way to win the world ! Thanks a lot my uni of Pera.

  • @maneeshanuwangi6427
    @maneeshanuwangi6427 9 місяців тому +1

    Mn asawen balan inne pera campus ekat yanna❤😍

  • @thevinuvinathransadu8155
    @thevinuvinathransadu8155 5 років тому +5

    I love you and i coming soon...
    Peradeniya is world beautiful campus

  • @lakminiseneviratne9265
    @lakminiseneviratne9265 6 років тому +20

    Ada awa

  • @ishanimadubhashini7841
    @ishanimadubhashini7841 6 років тому +19

    i love university of peradeniya...

  • @shalipremasiri4527
    @shalipremasiri4527 Рік тому +1

    ජීවිතයේ අහපු ලස්සනම ගීතය............
    ආදරෙයි පේරා මව්නි
    ඔබෙ තුරුළේ සැනසෙන්නට වරම් ලැබීමී 😍❤️

  • @myvideos-zy8qv
    @myvideos-zy8qv 4 роки тому +11

    Future Goal♥️university of peradeniya..🥰

  • @SUDUBOLEOFFICIAL
    @SUDUBOLEOFFICIAL 3 роки тому +1

    Mgeth ekama dream eka🎓😘man eka parak clz eken trip ekak awith apiwa me University ekata ekkan awa eda hithata gaththa kohoma hari mamath enawa kiyla😊math kohoma hari enawa❤️ godak adarei peradeniya University ❤️❤️ (2023 A/L) man dakapu lasssanama University eka 🤩💯

  • @senaliviyathma8000
    @senaliviyathma8000 6 років тому +17

    I will do anything to get my self in peradeniya !!!! This really gave me tears ...I'm so in love ♡♡♡

  • @NandawathiNandawathi-x5p
    @NandawathiNandawathi-x5p 6 місяців тому +1

    මගෙ එකම හීනෙ...❤❤❤...ඉක්මනට එනවා අම්මේ....තව ටික කාලයයි....❤❤❤❤

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 3 роки тому +3

    ඉසිවර අසපුව💖💖💖💖 අනිවාර්යයෙන් ම එනවා ඉක්මනින්ම

  • @anushssageani8121
    @anushssageani8121 3 роки тому

    mage amma ,thaththa w kohomahari ekkan enawa..e denn mta uganna godk mahansi wenawa ... mama e dennata kawdaharima sapa laba denawa.. kohoma hari peradeniye ekkan enawamayi..... 😍

  • @dilkikothalawala244
    @dilkikothalawala244 4 роки тому +11

    I too come .....
    It's my dream 😘❤❤️❤️

  • @risvikashifkhan8559
    @risvikashifkhan8559 4 роки тому +7

    Mage heene peradeniya campus eke❤💯💪 (2020.12.06) (9.20 am)

  • @chathurijayangani9743
    @chathurijayangani9743 3 роки тому +7

    😍😍😍 පේරාදෙණි සරසවි ජනනී 🙏🙏🙏

  • @Umayangani288
    @Umayangani288 6 місяців тому +1

    මං 2025 Al
    මාත් කොහොමහරි පේරා එනවා
    එදාට මේ comment එකට මං ආයෙත් comment krnva 🌈🍀
    adrey pera 🌻💝🥺

  • @vhrvi
    @vhrvi 3 роки тому +4

    ජීවිතේ එකම හීනේ උනේ කොහොමහරි doctor kenek වෙන්න.ඒත් හැගීම් පස්සෙ වහල් උනාම ඒ හීනෙට යන පාර වැහුනු වාර ගොඩය්.නමුත් ආයෙමත් ඒ හීනෙට එන්න පුලුවන් වෙන්නෙ සුන්දර පේරාදෙණිය ගැන මගේ මතකෙට එනකොටය්.2021 AL ලියල
    පෙරදෙනි එන්න හීන මවන වාර අනන්තය්.ඒ හිනෙ හැබෑ කරගන්න මෙ ටික කලෙත් මට ඇති කියල මට විශ්වසය්.ඒ හීනෙ හැබෑ උනු වෙලාවෙම මම එන්නම් මෙ සින්දුව අහලා
    ඒක පේරාදෙණි අම්මාට කියල යන්න.l love UOP❤️❤️❤️හන්තානය හීනයක් නොව සැබෑවක් කරගමි.

    • @sitharadewmini4705
      @sitharadewmini4705 3 роки тому +1

      mn oyagen podi deyak ahnnada.oya A/L walata bione karanne.ane mata kiyannako hamaoma kiyanawa bio karanna epa hugak amarui kiyala.ane aththda.mata kiyanako monada thiyena amaru ewa.ane plz

    • @vhrvi
      @vhrvi 3 роки тому

      @@sitharadewmini4705 අමාරු නන්ගි වැඩ නොකලොත් තමයි.මුල ඉදන්ම මාර කැප වීමක් ඕනේ.මටත් මුලදි තිබුනා.ඒත් මැදදි කොරෝනා කාලේ ඒක කඩාකප්පල් උනා.ඔයාට හොද විශ්වාසයක් තීනම් කරන්න.අමාරු ලේසි කියන දේ තීරනේ වෙන්නෙ ඔයාගෙ කැපවීම මත.

    • @sitharadewmini4705
      @sitharadewmini4705 3 роки тому

      @@vhrvi ethakota physics chemistry ewa hugak amaru nadda

    • @vhrvi
      @vhrvi 3 роки тому

      @@sitharadewmini4705 අමාරුයි ඒත් කැපවෙනවනම් ලොකු දෙයක් නෙවේ.

    • @sitharadewmini4705
      @sitharadewmini4705 3 роки тому +2

      @@vhrvi hari mata theruna.mn wish karanawa oyata oyage dream eka habawak karaganna puluwan wenna kiyala

  • @මනමේමනමේ
    @මනමේමනමේ 4 роки тому +33

    මන් දැන්.....2nd shy......මේපාර බෑ.....කවද හරි එනව medical faculty ........

    • @HOLY_SLIMMERY
      @HOLY_SLIMMERY 3 роки тому +2

      Atharinna epa mchn gemmak allamu 👍👍♥️

  • @indunillakmali8473
    @indunillakmali8473 3 роки тому +3

    2023 එන්නම් හීනේ එක්ක ජීවත් වෙන්න...සත්තයි❣️❣️

  • @shanirosh699
    @shanirosh699 3 роки тому +3

    Aniwaryenma enawaa.... 💪🌺🌲🍃🌴🏵️🌹🌼🌻

  • @travel_with_adi_
    @travel_with_adi_ 2 роки тому +3

    මම එනවා පේරාදෙණී අම්මේ😍💗(2024 A/L)

  • @nethufernando6863
    @nethufernando6863 3 роки тому +2

    පේරාදෙණි සරසවියේ මෙඩිකල් faculty එකට එනවා අනිවාර්යයෙන්ම.(.04.28 )🤗🤩😍

  • @hmmhafeelhafeel21
    @hmmhafeelhafeel21 9 років тому +14

    I feel a great honour of University of Peradeniya

  • @futurecity9976
    @futurecity9976 Місяць тому +1

    ada 2024.11.11....... peradeni amme,,, mmth oya turule nalawenne aniwarenm enwaaa ....🥰🥰 wishwa mathawata aneka warayk stuthi mt maga penwnwataa

    • @futurecity9976
      @futurecity9976 26 днів тому

      Ada exam eka tiyenne...... 2024.11.25 .....siyalu balaporotthu ishta wewaa!!!!........
      Mm enwaa amme......

    • @futurecity9976
      @futurecity9976 26 днів тому

      Ada 2024.11.12.....al exam eka ada... . Mm hodtm exam eka liyala oya gawat enw amme .....💖
      Siyalu balaporotthu ishta wewaa.....

  • @BandanageThiwanka-ir3tk
    @BandanageThiwanka-ir3tk 6 місяців тому +1

    අනිවාර්යයෙන්ම මෙ හිනය සැබෑ කරගන්නවාමයි

  • @kawyasithumini6846
    @kawyasithumini6846 3 роки тому +3

    Math aniwa enwa😗😗😗

  • @kavindudilshan6866
    @kavindudilshan6866 4 роки тому +3

    🙏🙏Apitath ikmanatama enne oneeeee❤️❤️