Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තමන්ගෙ ගීතයක් තවකෙනෙක් කියනව දැකල සතුටු වුන විදිය ඇත්තටම මාර respect මිලින්ද 🤘
Qatar i
සශිකගෙන් පසුව අහපු පටටම වොයිස් එක දිල්කි...සුබ පැතුම් ඔබට...🥰
Ow
ඇත්ත
ඇස්වහක් නං වදින්න එපා දිල්කි ඔයාගෙ voice එක 😍
දිල්කී ..මිලින්ද දෙපලටම බුදුසරණයි ...ලස්සන කඩහඩවල් එ ආදරෙයි
දිල්කි අක්කට තියෙන්නේ magic voice එකක් ❤හිතට මාර විදියට දැනෙනවා ඒ කටහඩ 😍
Ou ammapa ane
Sira kathawa
Yes
Ela
ඒක පාර
දෙන්නම මාර ලස්සනට කීව.දිල්කි අක්කිගෙ voice එක මාර sweet මං මාර අසයි එ voice එකට.love you soo much දෙන්නටම.😍😍
දිල්කි වොයිස් එක නම් භාවනාවක්💜💜
මන් ඇත්තටම කියන්නෙ ම්ලින්ද අයියයි දිල්කි අක්කිගෙයි කට හඩ මාරම ලස්සනයි දෙන්නගෙ කට හඩ මාරම ලස්සනයි හලො
මිලින්ද අයියගෙ ලස්සනම සින්දුවක් තමයි ආත්ම ගානක්...... 🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍
මිලින්ද අයියේ ඔයාගෙ voice එක ගොඩාක් ලස්සනයි ...අක්කි ඔයාගෙත්...❤️❤️
දිල්කිගෙ සිංදු අහන්න ඔනී ඇස් පියන් හදවතටම දැනෙනවා ලස්සනයි දිල්කියෝ ආදරෙයී මැණික
මන් එහෙම ඇහුවා මට පොඩ්ඩක් පපුව අමාරුවක් ආවනේ😂
@@samanpushpakumara4641 කොරොනද දන්නෙ නැ 😷
@@samanpushpakumara4641 අම්මෝ 😂💔
Ane athtata
Nodakin
මිලින්ද අයියගෙ වොයිස් එකට පුලුවන් හිතක් රිද්දන්න වගෙ සනසන්නත්,ඒතරම් දැනෙනව💗
කොච්චර ඇහුවත් එපා වෙන්නැති song එකක්....🎶🎶ලබන්නට වාසනාවක්..💖💖💎
සරිත් සුරිත් and the news බෑන්ඩ් හිටියා නම් සුපිරි මෙයාලාත් හොඳයි හැබැයි news තමයි best ❤️❤️
දිල්කි ඔයාගේ කටහඩ හරියට භාවනාවක් වගේ ආදරෙයි පැලෙන්න.... 👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩
පට්ටම voice එක මිලින්ද a වගේම waddak ජය වේවා හැමදාම
දිල්කි අක්කිගෙ voice එකනම් පට්ට ❤❤
මිලියා පට්ට බන් උබේ සිගින්😍😍😍
Miliyo.supiri.voice.bro
මල්ලි හරිම ලස්සනයි. ලබන්නට වාසනාවක්.
අක්කී පට්ටම ලස්සනයි ......මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙන්නම super....කැමතියි දෙන්නටම... voice මරු...🌷⚘🌷⚘
දිල්කි අක්කගෙ වොයිස් එක හරි ලස්සනයි අනේ පිස්සු හැදෙනවා 😍❤
දෙන්නාම ෆට්ටම ජයම වේවා ආදරෙයි 😍❤️✨️✌️
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියෙවි ප්‍රාර්තනාවක් ඔබෙ ගැන ආත්ම ගානාක් ❤️🙂
මිලින්ද අයියා බෙස්ට් කියන උන් මේ කොනට❤❤❤
බෙස්ට්
බෙස්ට්.....❤❤❤💞💞💞
ඇසි පියවිල්ලක් ගානේමැව්නෑ ඔය රූපේරිදෙනා හිත ආයේ පාරා 😞ඔබ රැවටිල්ලක් දෛවේ කියලා නෑ සිතුනේ මට නම් රත්තරනේ කිසිදාඅරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාතනාවක් ඔබේ ගැන ආත්ම ගානක් ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ මං ගැනම වදවෙච්ච ඒකාලයේනොවෙනස්ව එක සේම ලග උන් මගේඅඩු ඌයේ ඇයි ඔබට තිබු ඒ අගේඅරගෙන ආව සතුට යලි.............ලබන්නට වාසනාවක් අරන් ඔබ......නැතුවාට දැක ගන්න ඉස්සර වගේ මග බලනවා තවම හුරුවට හිතේසිහිවෙද්දි හැමදාම මතකේ අපේඑලිවෙන්නෙ රෑවෙන්නෙ හිත ගින්දරේඅරගෙන ආව සතුට ...................ලබන්නට වාසනාවක් .......
❤
@@sandyarathnamali6181 hi
Thank you
චපල ගෑණු හිත්
🥰🥰🥰🥰
හරිම ලස්සනයි දිල්කි අක්කගෙ කටහඩ
මම දිල්කිට ගොඩක් අදරෙයි
මිලින්ද අයියා මාර නිහතමානී චරිතයක් respect aiya ❤️dennagema katahada mara lassanai....good luck දෙන්නටම
දිල්කි අක්කාගෙ වොයිස් එක භාවනාවක්.එකට හිත් ඇදිලා යනවා ❤️🙃😍
මාරම නිහතමානී චරිතයක්...අක්කි ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ භාවනාවක් ඒ වොයිස් එක 🤟❤️❤️❤️❤️
දිල්කිගෙ වොයිස් එකයි නේහා කක්කර් ගෙ වොයිස් එකයි දෙකම මට භාවනාවක් වගේ ❤️😍
Ammo neha kakkar.pissu hadenawa
Dilki kiyathdi භාවනාවක් wage ane harima lassanai ❤❤❤❤❤❤❤
Milinda with dilki magic voice for you congratulations
දිල්කි අක්කගේ සිංදු නියමයි ....එයාගේ සිංදු හරි ම ලස්සනයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️
දිල්කිගේ කොන්ඩෙට ආස මන් විතරද 😉😉
අමුතුම එකක් නේ 😂❤️
නෑ මාත් ආසයි😁😁
දිල්කිගෙ පුකට ආස නැද්ද 😲
Ai yako mama
ඕ උබ විතරයි
Dilki pana man adareyi manika..parissamen enna .godak lassanai dilki lassanata gayana kara
ඇත්තටම මාර ලස්සනයි දිල්කි නංගි බුදුසරනයි
පුතා ඔයාලගේ හඩ භාවනාවක් වගේ සුබ පැතුම් ජයවෙවා තෙරුවන් සරණයි
2ම හිතට තදින්ම දැනෙන විදිහට කිව්වා... ❤️ Best of luck 2tama... 😍
පට්ට වාසනාවන්තයි මිලින්ද අයියේ ❤️❤️❤️❤️
Mawath subscribe karala help ekak yaluwa ..........
51269937
ගොඩක් ලස්සනයි අක්කගෙයි අයියගෙයි vois එක
Man asama voice 2k....good luck akki and aiye... 😘😘
Good luck aiya and dilki akkii....my favorite.....oyala godak talented........
ආසම Voice❤️🔥
ආසම දෙන්නෙක් මිලී අයියයි දිල්කි අක්කයි 🔥🙏
Milinda aiyage sindu okkoma lassani dilki akkage sunduth ehemai oyala denna yuga githayak karanna trending enaw aniwaren 🤗🤗🥰❤subathanawa dennatama thawa lassanata sindu kiyanna kiyala🌹👍
👍👍👍
😊👍
මිලින්ද අයියා පට්ට
Milinda aiyage voice aka marama lassanai a wagema dilki nangi oyageth ahemmamai.jesu pihitai oyalata
Adarei dilki akki+milinda aiiya patta voice hode adarei dennatama❤❤❤❤❤
දිල්කි නංගියො බුදු අමිිමෙ 👍👍👍👍👍👆👍👍👍👍👍👍👍👍
ලස්සනයි මගෙ සුබපැතුම් තෙරුවන් සරණයි
Smart voice Dilki & Respect Milinda 🎶
දිල්කි අක්කිගෙ වොයිස් හදවතටම වදිනව ❤
දිල්කි අක්කි ❤❤❤❤❤❤
Dilki akka and milinda aiya😍nice combination 🤗❤️
Milinda aiye oyage voice nam super ,....😘😘😘😘 ahan inna asa hithenawa.
Dilli akkikiyaddi hithata wadinawa mara vidiyata. Lassana voice ekak. 😍😍😍
මං ආසම දිල්කි අක්කිගෙ voice එකට
Mn aaaasama voice ekk.මිලින්ද sadaruwan ...good luck
ලස්සනයි මිලින්ද අයියා වොයිස් එක ❤️❤️
Supiri one more band eka . Indoor play karanna lesi na congratulations Milinda aiya band ekata subapathanawa
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤ mama saudi wala sudu nona බුදු සරණයි 🙏🙏🙏
Oya mona sinduwa kiwwat ලස්සනයි nanga
Lassanai milinda aiye maraii good luck patta voice ekak aaa❤❤❤
මිලින්ද සදරුවන් ❤ ආසම ගායකයා ❤
Minisunta mula armbaya amthakai.e me rate warddakda
Ashawari band ekta kala kriyawa loketa dun wardi akalpyk
ලස්සනයි සුපිරි aaaaaaadareiii දෙන්නටම
Voice brother ❤️❤️❤️✌️✌️Melinda
ලස්සනට කියනවා දිල්කි akki..
දෙන්නම සුපිරි ❤️👊
Favorite male singer milinda and favorite female singer dilki❤️❤️❤️❤️😍😍😍😍
අනේ අක්කි ඔයාගෙ voice eka ❤️😍❤️❤️❤️❤️
දිල්කි අක්කි ඔයාට බුදු සරණයි ලස්සන වොයිස් එකක් තියෙනවා අක්කි.හදවතේ ගායිකාව.❤️❤️
මිලින්ද good singer ජය වේවා
Dilki akke oya lassanata kiuwa ane
Dilkige voice eka nam pissu hadenawa ❤❤
දිල්කි පට්ටම වොයිස් එකක් එකනම්
Voice dekama ptta ammoo hiri watenwa bn thank you sirasa
Shaa shaa ලස්සනයි මිලින්ද අයියා සිංදු ව 💙❤️💛💚💜️🧡💕💕💕👍
අහන බලන වාරගානක්නම් කියන්නවත් මතක නැහැ .....මුන් දෙන්නටම ගොඩාක් ආදරෙයි ....
Backing ekanam melo rahak na.band eka ain karanone mulin.milinda ayyai dilki akki supiri❤️👌
දිල්කි පට්ට. 👌
Nirvan & Sneha's continuing song 😍😍😢😢💔💔❤❤💚💙💜💛🧡
My favorite sinhala singer💞💞💝💝💝
ඩ්‍රම් එකේ ගෝශාව වැඩී තව ටිකක් balance කරල ගැහුව නම් පට්ට
කරන්ට් එකත් වැදුන් වගේ ඒ වොයිස් එක 👌👌👌❤️
ලස්සනයි ගොඩක් .කැමතිම දෙන්නෙක්.
දිල්කි එතන උමාරියා වගේ❤️
😂😂😝😝😝🤪🤪🤪🤮🤮🤮🤮
😅
Milinda ❤️dilki patta soft voice ekk
ඩිජිටල් voice එකක් ආදරේයි 😘😘❤
Marui Dilki akke Milinda aiye oyath marui
Man dakka live sing karann puluwan supiri waddek ❤❤❤
Ithin bn live sing karnn puluvn supiri vaddo inne hiru star ake
Yah ow bn
Super song super voice both of you good luck ❤️
✌
ආසම දෙන්නෙක්❤️
මිලින්ද අයියා මරු දිල්කි අක්කත් හොදට කියනව අහන් ඉන්න ආසයි බෑන්ඩ් එක නම් කොත්තු ගහනවා ☝
Siratwma band eka charter
Lassanai godak .❤️❤️ akkiyoo budusaranai ..
Oya dennagema voice patta....milinda oya super..
Hariiiiiiiiiiiiiiiiiiima lassana voice ekk 💖💖
Mage asama gaikawak Dilki Akki oyh ❤❤❤ Asama song akak .me Dennatama suba pathum ak karanawa mn issatahatath hoda hoda wada karanna puluwan wenna kiyala
Mawath subscribe karala help ekak yaluwa .....
Milinda aiye oya nam apata sampathak. Harima lassanai oyage katahada
මිලින්ද අයියගේ වොයිස් එක❤️🔥
fatta dilki..Voice fatta...
තමන්ගෙ ගීතයක් තවකෙනෙක් කියනව දැකල සතුටු වුන විදිය ඇත්තටම මාර respect මිලින්ද 🤘
Qatar i
සශිකගෙන් පසුව අහපු පටටම වොයිස් එක දිල්කි...සුබ පැතුම් ඔබට...🥰
Ow
ඇත්ත
ඇස්වහක් නං වදින්න එපා දිල්කි ඔයාගෙ voice එක 😍
දිල්කී ..මිලින්ද දෙපලටම බුදුසරණයි ...ලස්සන කඩහඩවල් එ ආදරෙයි
දිල්කි අක්කට තියෙන්නේ magic voice එකක් ❤හිතට මාර විදියට දැනෙනවා ඒ කටහඩ 😍
Ou ammapa ane
Sira kathawa
Yes
Ela
ඒක පාර
දෙන්නම මාර ලස්සනට කීව.දිල්කි අක්කිගෙ voice එක මාර sweet මං මාර අසයි එ voice එකට.love you soo much දෙන්නටම.😍😍
දිල්කි වොයිස් එක නම් භාවනාවක්💜💜
මන් ඇත්තටම කියන්නෙ ම්ලින්ද අයියයි දිල්කි අක්කිගෙයි කට හඩ මාරම ලස්සනයි දෙන්නගෙ කට හඩ මාරම ලස්සනයි හලො
මිලින්ද අයියගෙ ලස්සනම සින්දුවක් තමයි ආත්ම ගානක්...... 🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍
මිලින්ද අයියේ ඔයාගෙ voice එක ගොඩාක් ලස්සනයි ...අක්කි ඔයාගෙත්...❤️❤️
දිල්කිගෙ සිංදු අහන්න ඔනී ඇස් පියන් හදවතටම දැනෙනවා ලස්සනයි දිල්කියෝ ආදරෙයී මැණික
මන් එහෙම ඇහුවා මට පොඩ්ඩක් පපුව අමාරුවක් ආවනේ😂
@@samanpushpakumara4641 කොරොනද දන්නෙ නැ 😷
@@samanpushpakumara4641 අම්මෝ 😂💔
Ane athtata
Nodakin
මිලින්ද අයියගෙ වොයිස් එකට පුලුවන් හිතක් රිද්දන්න වගෙ සනසන්නත්,ඒතරම් දැනෙනව💗
කොච්චර ඇහුවත් එපා වෙන්නැති song එකක්....🎶🎶ලබන්නට වාසනාවක්..💖💖💎
සරිත් සුරිත් and the news බෑන්ඩ් හිටියා නම් සුපිරි මෙයාලාත් හොඳයි හැබැයි news තමයි best ❤️❤️
දිල්කි ඔයාගේ කටහඩ හරියට භාවනාවක් වගේ ආදරෙයි පැලෙන්න.... 👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩
පට්ටම voice එක මිලින්ද a වගේම waddak ජය වේවා හැමදාම
දිල්කි අක්කිගෙ voice එකනම් පට්ට ❤❤
මිලියා පට්ට බන් උබේ සිගින්😍😍😍
Miliyo.supiri.voice.bro
මල්ලි හරිම ලස්සනයි. ලබන්නට වාසනාවක්.
අක්කී පට්ටම ලස්සනයි ......මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙන්නම super....කැමතියි දෙන්නටම... voice මරු...🌷⚘🌷⚘
දිල්කි අක්කගෙ වොයිස් එක හරි ලස්සනයි අනේ පිස්සු හැදෙනවා 😍❤
දෙන්නාම ෆට්ටම ජයම වේවා ආදරෙයි 😍❤️✨️✌️
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියෙවි ප්‍රාර්තනාවක් ඔබෙ ගැන ආත්ම ගානාක් ❤️🙂
මිලින්ද අයියා බෙස්ට් කියන උන් මේ කොනට❤❤❤
බෙස්ට්
බෙස්ට්.....❤❤❤💞💞💞
ඇසි පියවිල්ලක් ගානේ
මැව්නෑ ඔය රූපේ
රිදෙනා හිත ආයේ පාරා 😞
ඔබ රැවටිල්ලක් දෛවේ කියලා නෑ සිතුනේ
මට නම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්
තියේවි ප්‍රාතනාවක් ඔබේ ගැන ආත්ම ගානක්
ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වදවෙච්ච ඒකාලයේ
නොවෙනස්ව එක සේම ලග උන් මගේ
අඩු ඌයේ ඇයි ඔබට තිබු ඒ අගේ
අරගෙන ආව සතුට යලි.............
ලබන්නට වාසනාවක් අරන් ඔබ......
නැතුවාට දැක ගන්න ඉස්සර වගේ
මග බලනවා තවම හුරුවට හිතේ
සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
එලිවෙන්නෙ රෑවෙන්නෙ හිත ගින්දරේ
අරගෙන ආව සතුට ...................
ලබන්නට වාසනාවක් .......
❤
@@sandyarathnamali6181 hi
Thank you
චපල ගෑණු හිත්
🥰🥰🥰🥰
හරිම ලස්සනයි දිල්කි අක්කගෙ කටහඩ
මම දිල්කිට ගොඩක් අදරෙයි
මිලින්ද අයියා මාර නිහතමානී චරිතයක් respect aiya ❤️dennagema katahada mara lassanai....good luck දෙන්නටම
දිල්කි අක්කාගෙ වොයිස් එක භාවනාවක්.එකට හිත් ඇදිලා යනවා ❤️🙃😍
මාරම නිහතමානී චරිතයක්...අක්කි ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ භාවනාවක් ඒ වොයිස් එක 🤟❤️❤️❤️❤️
දිල්කිගෙ වොයිස් එකයි නේහා කක්කර් ගෙ වොයිස් එකයි දෙකම මට භාවනාවක් වගේ ❤️😍
Ammo neha kakkar.pissu hadenawa
Dilki kiyathdi භාවනාවක් wage ane harima lassanai ❤❤❤❤❤❤❤
Milinda with dilki magic voice for you congratulations
දිල්කි අක්කගේ සිංදු නියමයි ....එයාගේ සිංදු හරි ම ලස්සනයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️
දිල්කිගේ කොන්ඩෙට ආස මන් විතරද 😉😉
අමුතුම එකක් නේ 😂❤️
නෑ මාත් ආසයි😁😁
දිල්කිගෙ පුකට ආස නැද්ද 😲
Ai yako mama
ඕ උබ විතරයි
Dilki pana man adareyi manika..parissamen enna .godak lassanai dilki lassanata gayana kara
ඇත්තටම මාර ලස්සනයි දිල්කි නංගි බුදුසරනයි
පුතා ඔයාලගේ හඩ භාවනාවක් වගේ සුබ පැතුම් ජයවෙවා තෙරුවන් සරණයි
2ම හිතට තදින්ම දැනෙන විදිහට කිව්වා... ❤️ Best of luck 2tama... 😍
පට්ට වාසනාවන්තයි මිලින්ද අයියේ ❤️❤️❤️❤️
Mawath subscribe karala help ekak yaluwa ..........
51269937
ගොඩක් ලස්සනයි අක්කගෙයි අයියගෙයි vois එක
Man asama voice 2k....good luck akki and aiye... 😘😘
Good luck aiya and dilki akkii....my favorite.....oyala godak talented........
ආසම Voice❤️🔥
ආසම දෙන්නෙක් මිලී අයියයි දිල්කි අක්කයි 🔥🙏
Milinda aiyage sindu okkoma lassani dilki akkage sunduth ehemai oyala denna yuga githayak karanna trending enaw aniwaren 🤗🤗🥰❤subathanawa dennatama thawa lassanata sindu kiyanna kiyala🌹👍
👍👍👍
😊👍
මිලින්ද අයියා පට්ට
Milinda aiyage voice aka marama lassanai a wagema dilki nangi oyageth ahemmamai.jesu pihitai oyalata
Adarei dilki akki+milinda aiiya patta voice hode adarei dennatama❤❤❤❤❤
දිල්කි නංගියො බුදු අමිිමෙ 👍👍👍👍👍👆👍👍👍👍👍👍👍👍
ලස්සනයි මගෙ සුබපැතුම් තෙරුවන් සරණයි
Smart voice Dilki & Respect Milinda 🎶
දිල්කි අක්කිගෙ වොයිස් හදවතටම වදිනව ❤
දිල්කි අක්කි ❤❤❤❤❤❤
Dilki akka and milinda aiya😍nice combination 🤗❤️
Milinda aiye oyage voice nam super ,....😘😘😘😘 ahan inna asa hithenawa.
Dilli akkikiyaddi hithata wadinawa mara vidiyata. Lassana voice ekak. 😍😍😍
මං ආසම දිල්කි අක්කිගෙ voice එකට
Mn aaaasama voice ekk.මිලින්ද sadaruwan ...good luck
ලස්සනයි මිලින්ද අයියා වොයිස් එක ❤️❤️
Supiri one more band eka . Indoor play karanna lesi na congratulations Milinda aiya band ekata subapathanawa
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤ mama saudi wala sudu nona බුදු සරණයි 🙏🙏🙏
Oya mona sinduwa kiwwat ලස්සනයි nanga
Lassanai milinda aiye maraii good luck patta voice ekak aaa❤❤❤
මිලින්ද සදරුවන් ❤ ආසම ගායකයා ❤
Minisunta mula armbaya amthakai.e me rate warddakda
Ashawari band ekta kala kriyawa loketa dun wardi akalpyk
ලස්සනයි සුපිරි aaaaaaadareiii දෙන්නටම
Voice brother ❤️❤️❤️✌️✌️Melinda
ලස්සනට කියනවා දිල්කි akki..
දෙන්නම සුපිරි ❤️👊
Favorite male singer milinda and favorite female singer dilki❤️❤️❤️❤️😍😍😍😍
අනේ අක්කි ඔයාගෙ voice eka ❤️😍❤️❤️❤️❤️
දිල්කි අක්කි ඔයාට බුදු සරණයි ලස්සන වොයිස් එකක් තියෙනවා අක්කි.හදවතේ ගායිකාව.❤️❤️
මිලින්ද good singer ජය වේවා
Dilki akke oya lassanata kiuwa ane
Dilkige voice eka nam pissu hadenawa ❤❤
දිල්කි පට්ටම වොයිස් එකක් එකනම්
Voice dekama ptta ammoo hiri watenwa bn thank you sirasa
Shaa shaa ලස්සනයි මිලින්ද අයියා සිංදු ව 💙❤️💛💚💜️🧡💕💕💕👍
අහන බලන වාරගානක්නම් කියන්නවත් මතක නැහැ .....මුන් දෙන්නටම ගොඩාක් ආදරෙයි ....
Backing ekanam melo rahak na.band eka ain karanone mulin.milinda ayyai dilki akki supiri❤️👌
දිල්කි පට්ට. 👌
Mawath subscribe karala help ekak yaluwa ..........
Nirvan & Sneha's continuing song 😍😍😢😢💔💔❤❤💚💙💜💛🧡
My favorite sinhala singer💞💞💝💝💝
ඩ්‍රම් එකේ ගෝශාව වැඩී තව ටිකක් balance කරල ගැහුව නම් පට්ට
කරන්ට් එකත් වැදුන් වගේ ඒ වොයිස් එක 👌👌👌❤️
ලස්සනයි ගොඩක් .කැමතිම දෙන්නෙක්.
Mawath subscribe karala help ekak yaluwa ..........
දිල්කි එතන උමාරියා වගේ❤️
😂😂😝😝😝🤪🤪🤪🤮🤮🤮🤮
😅
Milinda ❤️dilki patta soft voice ekk
ඩිජිටල් voice එකක් ආදරේයි 😘😘❤
Marui Dilki akke Milinda aiye oyath marui
Man dakka live sing karann puluwan supiri waddek ❤❤❤
Ithin bn live sing karnn puluvn supiri vaddo inne hiru star ake
Yah ow bn
Super song super voice both of you good luck ❤️
✌
ආසම දෙන්නෙක්❤️
Mawath subscribe karala help ekak yaluwa ..........
මිලින්ද අයියා මරු දිල්කි අක්කත් හොදට කියනව අහන් ඉන්න ආසයි
බෑන්ඩ් එක නම් කොත්තු ගහනවා ☝