Ayye mge channel eke story series krna ekk.a nisa video 15ka wage ekama title eka same..mkda eka title ekak yatathe episode 15wage tyna hinda..ethakota mkda krnne.. ??? Stories nisa video eken video ekata title wenas krnna bane...
Creative common video gttot apit upload krnna ona create common yttheda,atkota wisva gveska, nodutu lokya vge chanel vlta video ganne kohomda. A gena a ayge description vt nahne
Aiye mekata anivaren reply ekak one mn content ekak danmahama e video eken podi short video ekak hadala upload karanava ethakota Oka vadinavada parshnayak nadda
මටත් හොඳම වීඩියෝ එකක් මොකද මගේ චැනල් එක අද Reuse Conten එකක් ඇවිත් තියෙන්නේ... මට ඉතින් ගොඩක් උපදෙස් ලැබුණා මෙ මේ චැනල් එකෙන්. බොහොම ස්තූතියි පුතා
සුපිරි අයියේ ගොඩක් ස්තූති
ඒ background setup එක පට්ට 😁❤
සුපිරිම වීඩියෝ එකක් ජයවේවා හොඳ දේවල් ගොඩක් දැනගත්තා
Pita rata ayge video kotas api sinhalen voice karana video vlta , reused content kiyala envd .
Education category eken kraddi , envd
ගොඩක් දේ දැනගත්තා..ස්තූතියි
Superb aiye
Watina video ekak ❤️
Thank you ❤️
Tubebuddy මොබයිල් පොන් එකේ chrome බව්සර් එකට ගන්න විදිය විඩියෝ එක්ක් කරන්න පිල්ස්, ගොඩක් අය යුටියුබ් කරන්නෙ පොන් වලින් ඒක ගොඩක් වටිනවා පුළුවන් න්ම් කරන්න අය්යේ
Niyamai aiya ❤️
අයියේ මගේ අනිත් youtube channel එකට monotizeation apply කරාම reused content කියලා reject උනා පරන විඩියෝ 40 ක් විතර තියනවා අලුතින් මගේම විඩියෝ 10 ක් විතර upload කරලා ආයේ apply කලොත් monitizeation ගන්න පුළුවන් වෙයිද?.
Good luck Bro
මගේ වීඩියෝ එකක අන්තිම විනාඩි දෙකේ මියුසික් එකට කොපිරයිට් වැදිලා ඒත් එකේ මට ක්ලේම් කරන්න දෙන්න්නෑ ඔප්ශන් තුන පෙන්නන්නෑ.මට මොනටයිටේශන් ඇඩ් කරන්න බැරි වෙයිද.ඒ විඩියෝ එක ලක්ශ හයා මාරක් බලල තියනවා.ප්ලීස් හෙල්ප් කරන්න 😢😢
Niyamai aiye thank youu
Useful video bro ❤🔥
Thank You Verymuch❤️
පිළිතුරක් ඕනේ ,,,,Mister ,,,content samurai ,,,වලින් video make කරලා ,,youtube upload ,,,kaloth ,,,copyright ,Reuse,,වදිනවා ද?
Man content samurai use karala na
Na bro
Thanks aiya 😍😍
TikTok එකෙ මගෙ විඩියෝ එකෙන් විනාඩියක කොටසක් දලා Full video එක UA-cam එකෙ දැම්මොත් Reuse content එනවද
Brother, copyright නැති වෙන අයගේ සිංදු දාපු චැනල් එකක් තිබිබා. ඒකට monitization ලැබුනා. ඒත් එකට මාසයක් විතර ගිහින් reuesed content කියලා ඇවිත් monitization නැති උනා. කොහොමද මෙික හදා ගන්නෙ.
Ayye mge channel eke story series krna ekk.a nisa video 15ka wage ekama title eka same..mkda eka title ekak yatathe episode 15wage tyna hinda..ethakota mkda krnne.. ??? Stories nisa video eken video ekata title wenas krnna bane...
How to contact you bro I am from Saudi Arabia
Send me message via fb
Thank u ayye matath oka una 🥺❤️ uththare danagaththa godak sthuthi ayye ❤️🥺
Monetize fail උනොත් ආයෙ apply කරන්න පුළුවන්ද. එහෙම කීසැරයක් චාන්ස් තියෙනවද ??
Thank You Ushan Sir❤
Id veryfication එක කලේ නෑ කියලා මොනටයිටේශන් නැති වෙනවද. Adsen latter එක ආවෙත් නෑ. Y t studio එකේ eran tab එක පෙන්නනේ නෑ දැන්
Thank you so much I understood What I have to do, I got Reused Content Problem Because I am uploading Tamil and Hindi Songs Karaoke
Creative common video gttot apit upload krnna ona create common yttheda,atkota wisva gveska, nodutu lokya vge chanel vlta video ganne kohomda. A gena a ayge description vt nahne
සුපිරි අයියේ 💚💚
Supiriyak
Content samurai ,,එකෙන හදන videos ....වලට ඔය case තියනවා ද ,,,,
Aiye 3 parama monetization apply karala reject unoth ai illanna barida. ai api aluthen patan ganna onada
Fatta malli.👌
great video thanks dear👍💖🙏
Thank you bro .....
Thank you ushan bro...98 weni view eka mgen.😊😊😊
Brother .. ape videos ma api shorts widihata demmoth reused content wadinawada
youtube short apply වෙන්න මොකක් හරි task එකක් තියනවද...
මගේ සමහර video වලට copyright වැදිල තියනව .සිංදු වලට තමයි වැඩිපුර තියෙන්නෙ .මම නොදැනුවත්ව සිංදු දැම්මෙ. සමහර ඒව මුහුණ පෙන්නන්නෙ නැති ඒව වෙන්නඇති.මට තේරෙන්නෙ නෑ .මොකද කරන්නෙ කියල පුතා
තැන්ක්ස් අයියා👌👌
Reuse content wadunama ape channel eke thiyana video ekak private dammata hariyannadda
Ayye tasan bappage tik tok okkome ekedigata hadala edited karala dammoth monitization hambeide
Great...Thanks!
මේ වෙන අයගේ instergram වල තියෙන කවුරුත් youtube upload නොකරපු විඩියෝ අපි upload karoth අවුල් ද්? monetize හම්බෙනවද?
Account eka hadanakotama monitaiteshan on karanna thiyenawada nathinam passeda on karala tiyenne
Mp3 විදිහට live shows music දාන channel එකක් අවුලක් නැද්ද website වලින් mp3 අරන් sounds quality එකට edit කරලා දාන්නෙ ප්‍රශ්නයක් නැති.වෙයිද අයියේ please reply😊♥️
නෑ යාලු, ඒවට දෙන්නෙත් නෑ
Thank Ushan Bro aiye ❤❤
Bus video වලට monetize තියන්වද (plz reply )
copy right claim hari copy right strick wedila naettm reused content kiyala prasnayak enwada
Thank you ushan bro💞🧚
Monetization hamba una mata dollar 20 withara thiyeddima ada reused content kiyala awa aiya kiyana widihata wenas karoth harida....
Aiye short video dawnloard karapuwa dala thibbath Ewwatath reused enawada
Brother , copyright clam +1 කියලා පෙන්වන content එකක් privet දැම්මොත් අවුලක් නෑ නේද? නැත්තම් ඒක ඩිලීට් කරලම දාන්න ඕනද ? මගෙ මෙහෙම වීඩියෝ 4ක් විතර තියෙනවා.
Music video walata hambenne nadd
Slideshow thiyen video walat monitization laben nedd..
WADAGATH Videos ekak !!
Great💖💖👈
Superb💓💓💯
ප්‍රසිද්ධ කෙනෙකු photos දාලා වීඩියෝ එකක් හැදුවට අවුලක් නැද්ද
Aiye background music eka ekma unth reused content wlata watenwda
Copyright clam +1 කියලා වීඩියෝ එකකට ඇවිත් තිබුණොත් අවධානම්ද? ඒ වීඩියෝ ටික ඩිලීට් කරන්න ද
Thanks 🙏
ගත්තු video clips වලට value එකක් දීල reuse කරාම අවුලක් නැ නෙ, link එක දාල එහෙම?
සුපිරිම
මගේ Channel එකේ Name Change කළා Watch Time එක නැති වුනා.මොකක්ද කරන්නේ දන්නා ushan I need help .
Copyright වදින්නෙ නතිවෙන සින්දු ටිකක් yt එකෙන් අරගෙන අපේ channel එකට edit පාරක් දාල හදල දම්මහම,monatztion apply කරනකොට ඒත් "reuse content" කියල එනවද?copyright
(වදින්නෙ නෙති වෙන්න හදල තියෙන්නෙ )
Aiye mn karanne nawakatha ketikatha dana chanel ekak..scrolling video thamayi dnne.. ekata monetize on kraganna barida?🥺
Thanks ushan
Bro if I mute or trim the video clip which is already uploaded Videos without deleting the video, What will happen Can I get the Monetization again?
Eka namak witharak hema welema mulata demmata kamak nedda
Godak wadagath video ekak..👌👌
අයියෙ මගෙ slide show විතරයි තියෙන්නේ මගේ reused content කියලා ආවා මම මොකක්ද කරන්න ඕනේ?
Aiya mage chanella eka rejected una mokada karanna oni kiyala kiyanawada
හොඳට kiyala dunna 👍
Aiye mekata anivaren reply ekak one mn content ekak danmahama e video eken podi short video ekak hadala upload karanava ethakota Oka vadinavada parshnayak nadda
thankyou brother
Hi, mage fb page akata dapu reels youtube short akata share kara. Fb reels delete kara. UA-cam monitization apply karana velavata meka reuse content kiyala aida?
Mama mulin chanal eke entertainment video karee.. passe pet sla video krnna gatta. Dan digtama pet video kranne.. eka monetization walata awlk da
Na
Thanks bro
Good luck
Aiye mage monatize dan dawas 5ka idan aplod wenne na.ekata hetuwa mokakda
Thank you 💞☺️💞☺️
මම සිංහල නැරේෂන් එකක් දාලා කරපු වීඩියෝවක් ම ඉංග්‍රීසි නැරේෂන් එකක් දාලා නැවත අප්ලෝඩ් කෙරුවොත් මේ ප්‍රශ්නෙ එනවද?
Videoscribe software eken video hadala danne mn eka aulak thiyeda
ඇයියෙ video tital එක අන්තිමට channel එකේ නම දැම්මාම ඔය අවුල එයිද
අපීල් වීඩියෝ එකක් දාන්න ඔන ඒත් මම රී යූස් කොන්ටෙන්ට් වැදිලා කියල නොදැන විව්ස් අඩු තුනක් මැකුව ,මම ඒගැනත් කියල වීඩියෝ එක දාන්නදමල්ලි අවංකව කිව්වා කියල අව්ලක් වෙයිද මල්ලියෝ .
Bro අපි කලින් upload කරපු ලොකු video එකක් edit කරලා shorts video විදිහට දැම්මනම් copyright වදිනවද plz
නෑ.
139 ලියික් අරන් අවෙ
you tube චැනල් එකක නම කී වතාවක් වෙනස් කෙරිහැකිද
Mage wadima views tyna wedding dance ekaka song ekakata ekath awlk weida
Ayya samsung phone wala ehma podi clip dammoth mokada wenne.reuse content weida🙁
Best
Mage video 25 k withara delete una..dan reused content kiyala watenawa..video recovery kaloth e watch time labeida
patta ayye
Creative common audio use kalth meka venn puluwanda?
මම කරන්නෙ art channel එකක්. Category එකට මොකක්ද දාන්න ඕනෙ.?
Entertainment wage. Math dala thiyenne eka. Hoda ekk balala karanna.
Pixabay site eken nature video clips aragena ewa join karala ewata ngalapena vidihata copyright free sound effect dala videos haduwotho me kiyana reused prashne enawada adsense ganna puluwannda ..
Super
Supiri ahh
මන් විද්‍යාව වීඩ්යෝ එකක පොඩි පැහැදිලි කිරීමකට පික්ස්බේ එකේ තප්පර 20 වීඩ්යෝ එකක් ඇඩ් කරා එහෙම යූස් කලාට ප්‍රශ්නයක් නැත්ද
Aulak na