Pinterest, pexels wage side walin podi podi video kali ekathu karala api ape video eke kathakaraddi, monetisation gaddi reuse kiyala enawada ? Ane kiyannako aiye….
Aiye mama gaming channel ekak karanawa mama kalin video kare voice naduwa eth mama dan video karanne voice thiyana ekawa mata monetization gannokota aulak wevida please kiyanna kooo Mama voice naduwa kalin video 90k vidara karala thino aiye shorts video
අපේම විඩියෝ වලට රිව්ස් contents වදිනවා ඒ මොකද
අයියා මම Lyrics වීඩියෝ හදලා දන්නේ.දැන් තියෙන Video වලට Copyright නෑ.
එත් reused content අවා.. උදවුවක් ඕනි.. 🙂
matah e seen ekam thma
ඒවට දෙන්නෑ මාත් Apply කලා තාම ආවෙ නෑ 🥹
ayye mn monitization ada dmma dn in progress kiyl wtila thinne mge chanel eka poddk balala kiynn puluwnd loku udwwk
Mage chanel eke thiyana normal video ekakin kotas aye short widihata upload kroth music ehema wenas karala ? Ethakota reused wadinna pluwnda ?
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. තැන්ක්ස් ❤️
අයියා මගෙ චැනල් එකේ වීඩියෝ වලට reuse content වදිද. මන් කතාකරන්නෙ නෑනේ. ඩිජේ රිමික්ස් නෙ දාන්නෙ 😔. එතකොට බැරිවෙයි ද
Thanks aiya ❤❤❤🙏🙏🙏 6:50
Short walin monitize karanna yanakotath reused content wadinna puluwandha ?
එතකොට NCS Channel එකෙන් Audio අරන් අපෙම video එකක් හදල දැන්මත් Reused Content එන්න පුලුවන් නේද ?
mama REMIX channle ekak karanne mage samahara video walata copyright claim thiyanawa. mechchara dawasak channle eka montize wela thibbe $ awa .eeth iye thamai REUSED content kiyala awilla thibbe.mokakda karanne mekata .
You tube shorts video walata ekama music eka use karath reused kiyala enawa da
Audio Library යෙ තියෙන එකම සිංදුව video දෙකකට දැම්මොත් Reuse content එන්න පුලුවන්ද. විඩියෝ වල අනික් හැමදේම නම් හරි.
Ayye mn podi lamainta kathandara hadala mn ewa katin kiyla youtube danawa...
Mn eke animation walata adala characters ganne copyright free green screen videos tiyena channel ehekin. mata monetizasion apply karaddi gataluwak weida....
Mage channel eke tiyena video eka baluwanam ayyata terum ganna lesi wei.
Ayya mama dj remix danne.. eka copyright ekayi thibbe eeth mata reused content ekak aawane ay ee..🤔😔💔
ayye mama cooking channel ekak krnne eke youtube audio library eken thmai music aran danne mn mukth katha krnne na kema hadana eka video krala audio library eke gththma song eka thmai video ekat dala upload krnne eka reused wenwd?
අයියේ අයියගේ විඩියෝ ගොඩක් වටිනවා අයියේ ගොඩක් හොදයි
අයියේ මම කරපු youtube channel එකේ monetize on wela thibune $120 ekathu wela thibuna hadissiyema ada reuse content එකක් ආවා. ලබන මාසේ මගේ account එකේ $120 මට ලැබෙන් නැතිවෙයිද?😢
Thank you bro.
Thanks bro... Godak dewal danagaththa...
Ayye mage channel ekata "Reused content" massege eka awith, man karanne sindu dj karana eka habayi copyright prassa na hithaganna ba ayi kiyla chuttak balal kiyanna puluwan da...?
Relaxtation music vedio channel walata monatisation labenne nedda plz rp🙏
Ayye sinhalen hadakawapu movie walete monitization hambenode
Good job and thank you..
Ayye meme clip thathpare 3wage ewa gaththate kamak nadde.mage chanel ekete poddak gihilla balanawade
උදව්වක් ඕනි🙋 Drama clips edit කරල copyright වැදෙන්නැතුව shorts වගේ දැම්මොත් monetize Reject වෙනවද? තව, සින්දු sped up කරල හරි සින්දු දැම්මම හරි reject වෙනවද?
තව, you tube නැතුව වෙන social media platform එකක තියෙන drama clips හොදට edit කරල දැම්මත් reject වෙනවද?
moken kohoma gattat copyright wadinawada balanna ona upload karalamai. apita hithaganna beri vidiyata wennat puluwan. hodata edit karala voice karala damanna.
music speed kalata wadinna puluwan. karalama ona balanna
@@sldotcomofficial hari...thanks👍
අය්යේ මම Dj song තමයි දාන්නේ මට reused content කියලා ආවා මම තිබ්බ copyright සිංදු ටික delete කරලා taitle , iscripsan පොඩ්ඩක් edit කරා මම දැන් reaply දුන්නොත් ආයේ reused content කියලා ඒවිද😊
evi godak welawata
නියමයි මචං 👍👍👍👍🙏🙏🙏
pandashorts wage chanel ekak reused claim wdinne nthuwa krn ynne kohmd?
un react krnne wena ayage videos wlatane ??????
Aiya mge chnel ekth oka wuna 🥺😓.ඒක හාදාගන්නේ කොහොමද .
Mage chanal eke views 44k thiyanw eka video ekak eth e views YT Studio app eke penne 38k views ai e mokkd ekata hethuwa ayye ♥️♥️♥️🤷🤷🤷👍
Hariyavi
Recent upload kiyala video dekakata avith thiyenwa.eka aulak nadda
Mata udau krnn puluwan da.mage channel ekatath ehem wela thiyenwa eth mokkd krnn oni kiyl danne.
අයියේ වීඩියෝ වලට එකම කොපිරයිට් ෆ්‍රී මියුසික් එකම දැම්මට අවුලක් නැද්ද 😢 plz reply 😐
THANK YOU BOSS. REALLY NEEDFUL INFORMATION. I WANT TO CREATE COLOURFUL BACKGROUND STUDIO. KEEP IT UP GOOD WORK
ප්‍රශ්න දෙකක් තියෙයි අයියේ 1.Monatization enable වෙලා ටික දවසක් ගිහිල්ල reuse content කියල ආවට පස්සෙ චැනල් එකේ තියෙන වීඩියෝ හරියට හදලා ආයෙ apply කලාම reject උනොත් ආපහු apply කරන්න දෙන්නෙ නැත්ද?
2.reuse content එක දිගට ආවොත් චැනල් එකට අවුලක් වෙයිද?
Aulak na Apply puluwan
@@sldotcomofficial Thanks ayye
UA-cam එක monetization කරල පස්සෙ music වලට copyright claim ආවොත් ප්‍රශ්නයක් ද
Mage channel Ekath reuse wedila please . Ousts kiyala check Karaganda khomada??
me gena thawa videos athi balala try karanna. mn danne ewa thamai bro
"hasthi friendsclub" Monetization not approved පොඩ්ඩක් බලලා උදව් කරන්න පුලුවන්ද ..... ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා අපි වගේ ආධුනිකයින්ට..❤🧡💖
niyamai yalu godak watinawa... 👌❤👌❤
පට්ට අයියෙ.😍
Mage monetize karala revenue hoyapu channel ekata reuse content wadila monetize disable wuna.man waradi hadala apahu reapply karala, monetize hamba wunoth, ara mulinma monetize illaddi wage letters enakal idala,mula idanma revenue hoyanna wenawada aiya?..mata eka loku prashnayak.e gana tikak kiyanawada
Adsense eke aulak nathnam aulak na. Videos balanna kiyanne ekai. Comment dammata therenne na oyata. Videoa balanna
Mea channel ektt reused content aw ayye poddk blala udau krnnko😢😢😢
Aiye 3 parama monetization apply karala reject unoth ai illanna barida. ai api aluthen patan ganna onada
Thamangema video ekak short kral dannath barid❤
puluwan
Video 3,4 kin vage tappara 10,20 vage video clip aragena eva edit karala video ekak demmoth vadinna puluvanda
Dalama thamai balanna ona
Thanks malli 🎉
welcome
Google එකෙන් ගන්න Photo විතරක් දාල,අපේ කටහඬත් දාල video edit කරාට කමක් නැත්ද?
ඒකටත් copyright වදීවිද?
Edit kalama aulak ne
@@sldotcomofficial thank you
මොකක්ද පුතා මේ " recent upload " කියන්නෙ.. මම upload කරපු එකක් වෙන කෙනෙක් upload කරල කියලද..??
Aluth video
ඒක ප්‍රශ්නයක් නෑ නේද..
Aiye kage hari live ekk clip karla video hadla thibboth reuse kiyala wadida?
Mage thiyenne photo use karala hadapu video withari..eka reused wenn puluwn d
voice nethnam wenna puluwan
Hi id eka upload karanne කොහොමද kiyala vedio ekak danna puluwanda
Gammak aiyah 😍❤️
openshot, canva walin video heduwama reuse wenawada
Ai voice walata monatize gana puluwanda
අය්යෙ මගේ channel ekatath monatization apply කරද්දී reused content kiyala awa,copyright claim තියෙනවා මොකද mama karanna සිංදු වලට video edit karala daana eka..ayye mage channel eka balala wenas wenna one dewal kiyanawada...mage personal gmail ekath channel eke තියෙනවා 😊
Aluth video eka balanna.
Thanks අයියා ගොඩක් ප්‍රයෝජනවත් video එක ,අයියේ මටත් monetization aply කරන්න ගියාම ඔහොම වුණා 😥😥
අයියේ එකම සින්දුව videos ගොඩකට දැම්මොත් අවුලක් වෙනවද🤔
Background music kamakne
@@sldotcomofficial thanks aiya☺☺
අයියෙ මගෙ channel එක monetization කරද්දි review වැටෙනවා. හේතුව හොයා ගන්න අමාරුයි. පුලුවන් නම් මට help කරන්න
ehema kiwwata uttara denna be. whatsapp ss ewanna
Thank you 👍
Copyright Wedila Video eka Delete kara private dala thibune Eth masa 3k yanawada ain wenna
Wena social media wala videos aran compilation wage karoth eth reuse content walata watenawada
Karalama balanna ona. Edit wenawanam. Voice wetenawanam aulak ne
Mageth reused awa monetization apply krata passe, ane puluwn nm mta help ekak dennq aiye
අයියේ මගේ විඩියො වලට මම දාන්නෙ youtube එකෙන් ම දෙන music ඒ එක music එකක් video දෙකකට දැම්මොත් ඔහොම වෙයිද
Background music nam aulak na. Free nam
අනේ ස්තූතියි අයියෙ
Mage channel eka poddak balannako. Reuse content kiyala watenawane. Plz reply
Apply button ek miding unne ethkot mokd krnne help plz🥺
Ehema thamai 30 days yanakan
@@sldotcomofficial aiyh resued content ek ain krrm briweda music chanl ekk mek anith ayge sindu thiynne mokd krnne kiynnko plz🤕❤️🥺
අයියේ අද මගෙ channel එකට copywrite strike එකක් වැදුනා.. ඒ වීඩියෝ එක අයින් කරා.. මට monititation re apply කරන්න තිබ්බෙ අද!! දැන් community guide line strick 0 යි.. මොකක්ද කරන්නෙ කොයල හිතා ගන්න බැ.. Reapply කරොත් අවුලක් යයිද?අනේ reply එකක් ඕනේ ඉක්මනින් 🥺
Guidelines video balnna
copy right claim ekak wath ne habay yt eken video bandicam eken record karala damma. reused contend eida copy right nam ne. liniks.credit dila damme
Ekanam aulak nethiwei.
@@sldotcomofficial Thanks bro
Voice denne nethuwa text vitharak dila blackgrund video akak dala video hadala demmoth aulak wenawada.motivation video wage
Aluth eka balan
යාලුවා මන් කාටුන් විඩියෝ පෝන් එකෙන් හදලා මම හඩ කවලා අප්ලෝඩ් කොරොත් පශ්නයක් නැද්ද එතකොට මමම කාටුන් හදලා මමම හඩකැව්වොත් මොනටයිටෙශන් වලට අව්ලක් නෑ නේද අයියා
අයියේ Dj Channel වලට Monton දෙනවද ?
Danna vidiyata neha
Dj channel වලට දෙන්නෙ නෙත්ඩ?copyright clim වඩින්නේ නතිවෙන්න වීඩිඕ එක හදුවහම හරිනෙ,dj දාල
Thanks malli
Ayiya mage channel eke sindu demme.100k giya video ekkuth thiynwa.e video eka delete nokara anith video tika delete krala catogary eka maru krl meme review video demmoth mt monitaization gnn puluwn weid
Karalama balanna ona. Ehema kiyanna be. Oya karana de anuwa thamai. Oyata onama deyak karanna puluwan eka aulak ne
Pinterest, pexels wage side walin podi podi video kali ekathu karala api ape video eke kathakaraddi, monetisation gaddi reuse kiyala enawada ? Ane kiyannako aiye….
Ewath edit karanna ethakota hari
Thank you aiye 🙏
එඩිට් නොකරපු ටික් ටොක් එකක් දැම්මම එක අයින් නොකර කරන්න දෙයක් නැද්ද
Ayye cartoon animation hadala dammoth monitization hambenode
Oyagenam labei
Thanks aiyeee❤️❤️❤️
UA-cam chanel ekata man 05 video ekakwath damme na ethakota adsense cancel wenawada
Wenna puluwan
puthe mage channel eka uinternational hours enne na. y kiyala balannako
video eka sampoorna balanne nathuwa athi ekai
@@sldotcomofficial mmmm thanks
මම වෙන අයගේ කවර් සෝන්ග්වලට photo දාලා වීඩියෝ හැදුවා එකක්වත් කොපිරයිට් නෑ ඒ උනාට reuse content ආවා මට monetizetion කරන්න බැරිද😢
Edit karanna wei. Wenasak
@@sldotcomofficial thanks ❤️
Aiye mama gaming channel ekak karanawa mama kalin video kare voice naduwa eth mama dan video karanne voice thiyana ekawa mata monetization gannokota aulak wevida please kiyanna kooo
Mama voice naduwa kalin video 90k vidara karala thino aiye shorts video
aulak ne dan vidiyata yanna.
@@sldotcomofficial thanks
Tanx bro ❣️❣️
Thanks ayye
දැන් channel එක video verification කරන නිසා face voice ඕනෙ නැද්ද්
Copyright වදින්නෙ නතිවෙන සින්දු ටිකක් yt එකෙන් අරගෙන අපේ channel එකට edit පාරක් දාල හදල දම්මහම,monatztion apply කරනකොට ඒත් "reuse content" කියල එනවද?copyright
(වදින්නෙ නෙති වෙන්න හදල තියෙන්නෙ )
Mama karala nam na. Eka nisa kiyanna amarui bro 😊 ewa karana kenekta kiyala balanna
මම එකම එකම වීඩියෝ එක short එකකුයි දිග එකකුයි විදිහට දැම්මා ප්‍රශ්නයක් වෙයිද ?/චැනල් එකේ වීඩියෝ වැඩිපුර තියෙන නිසා මට ඒවා හ හොයන්න අමාරුයි monatization කරද්දී reuse කියලා ආවොත් ඒක හදන්නේ කොහොමද?/එහෙම වුනොත් මට ඔයාගේ උදව්වක් ගන්න පුළුවන් වෙයිද ?
Video karala thiyenne balanna
අයියේ drama wala shorts upload kroth reused content enawad
UA-cam ekenma downloard karala mage voice eka dila uploard karama reused content enawada?
Edit karala karan
Thanks aiye
අයියෙ bg music copyright වැදුනු video වල yt studio එකෙන් bg music එක අයින් කරන්නෙ නැතුව ඒක copyright එක අයින් කරගන්න විදියක් නැද්ද. කියන්නකො please 🥺🥺🥺
Dispute karala balanna
misleading metadata මේහේම ඇවිල්ලා monatition rejecte උනා ආය් මාසයක් ඉදලා reapply කරා. කොච්චර කල්යයිද තව. under review කියලා මාසයක කල් දීලා තියේනවා. කොච්චර් කල් යයිද
Video ekak danna balanna hodata. Karanna kalin wenna ona dewal
අයියේ Copy right කියලා විතරක් වැටිලා තිබ්බොත් අවුලක් නැද්ද
මන් සින්දු චැනල් එකක් කර්න්නේ
godak nethnam aulak ne
Yalu monetization Reapply karanne kohomada ...plz kiannakoo
අයියා මගෙ යුටියුබ් චැනල් එකෙ මොනේටයිස් ඔන් වෙලා දැන් අවුරුද්දකට වැඩියි.මගෙ රෙවිනිව් එකත් පෙන්නුව.දැන් අද මම රෙවිනිව් බලද්දි පෙන්නනැ.මොනෙටයිස් එකෙ වොච් ටයිම් ගාන කම්ප්ලිට් නැ කියල පෙන්නවා.මම මාස නවයකින් වගෙ දාල නැ විඩියෝ.ඒක නිසාද එහෙම වෙලා තියෙන්නෙ?
Video damma nathi nisa. Aye dagena hadaganna wenawa peya
අයියේ මගේ චැන්ල් එකෙ මොනටයිටෙශන් ගන්න බැ කොහොමද එකෙ ලින්ක් එකයි පොටො එකක් එවන්න ඔනෙ ඔයාට
අයියේ ඇඩ්සෙන්ස් account එකක් තියෙන මේල් එකට නැතුව වෙන මේල් එකකට චැනල් එකක් හදලා තියෙන්නේ එතකොට ඇඩ්සෙන්ස් ඉල්ලද්දි මට අර account එකට ගන්න බැරිද?
kemathi email ekakin adsense puluwan hadala nethnam create karanna
@@sldotcomofficial ekama details danna ba neda
Repetitive content කියලා එන්නේ ඇයි.please help me
ekama wadipura videos walata dammada
@@sldotcomofficial ow.eka edit karama hariyaida
අයියා මගෙ youtube chanel එක Apply කරා...ඔයවගේම reuse උනා...ඊට පස්සෙ ඒකට මොකද්ද කරන්න ඕනි...? title ටික එක වගේ එකම විදියෙ නම් තිබ්බේ... ඒවා දැන් වෙනස් කරා වෙනස් විදියට... Tags ටිකත් වෙනස් කරා...රූප දාලා හදන videos වලට reuse එනවද?😓🤔
chanel එකට ලක්ෂ 2 පන්නලා වීව්ස් ආවා...මම chanel එකේ ලින්ක් එක දාන්නම්.ටිකක් ඒක බලන්න පුලුවන්ද?
chanel link - ua-cam.com/channels/JsPZtGkBe_5LJruTPdni5Q.html
Apply karala balanna. Oyama hadalanam aulak nethiwei
@@sldotcomofficial ok brother...🥰
Ayye entertainment category ekete monawade enne
Monawada danna hadanne? Vinoda wage dewal. Hariyata music comedy wage
@@sldotcomofficial comedy paththen FB post wage
මම සිංහලෙන් දාපු වීඩියෝ එක ම නැවත නැරේෂන් එක ඉංග්‍රීසියෙන් දාල නැවත අප්ලෝඩ් කෙරුවොත් එතකොටත් මේ ප්‍රශ්නෙ එනවද?
Wenasak kaloth aulak ne.
Live videos vla kali arn dammath ohoma eyid ayiye 🥲🥲🥲🥲🥲
Ayye monitise කරන්න ලගයි පොඩ්ඩක් චැනල් එක බලනවද 🙂