Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් මොනරාගල ගැම්මක් තමා ❤️💪
Budusaranay අපේ සර්ට ❤
මට හරිම කනගාටුවක් දැනුන මෙි ගීතය අහපු මුල..., පස්සෙ කාලෙක මම මෙි සිද්දිය ගැනත් 1818 කැරැල්ල ගැනත් බොහොමයක් කරැනු හෙවුව , මෙි 1818 සිද්දිය ගැන London Museum එකට වගේම Edinburgh University Library එකටත් ගිහින් අදටත් එහි තිබෙන සමහරක් සටහන් බලන්න අවස්ථාව ලබාගත්ත....හතර වරිගෙ නෑයන්ට වගේම අනෙක් අයට වෙලාතිබුනු විනාශය අතිවිශාලයි.. දේපල එහෙම්පිටින්ම රජයට පවරගෙන තිබ්බ... එදා වලව්ව ඉංග්‍රීසීන් අත්පත්කරගෙන වැවිලි කරැවන් අතින් අතට පත්වෙලා දැනගත්තු විදියට 1950 දශකයෙ නැවත ස්වදේශිකයෙක් මිලටගෙන තිබුන...!එහෙම උනත් අද මෙි රටට අප්පොචිචිල බාප්පොච්චිල කරල තියෙන දේ ගැන හිතද්දි ඉංග්‍රීසින් අද පාලනය කලානම් හොදයි කියල නොහිතෙනවම නෙමේ..!
ගගට බට තරුණිය, ගසාගෙන යන දිය පහරදිවි බේරුවද,කුමට රැකුනාද දිවි,දූෂණය වී නම් සමූහ......😥
අහද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා... මේ තරම් සංවේදී මිනිස්සු වාසනාවන් 🙏🙏🙏
කතාව -මම මොණරාගල රාජකීය විද්‍යාලයේ අවුරුදු 5කට කිට්ටු කාලයක් සේවය කරනවා .. පාසල ඇරිලා මගේ නවාතැනට යන්න ඕන මොණරාගල කච්චේරිය උඩින්. දවසක් මම යනකොට මොණරාගල කච්චේරිය වට කරලා 300-400ක ලොකු සෙනඟක් උද්ඝෝෂණයක යෙදෙනවා. ඒගොල්ලන්ගේ අතේ සටන්පාඨ පුවරු තියනවා. ඒවයේ ලියලා තියනවා... මේවා අපේ මුතුන් මිත්තන්ගේ ඇටකටු වැළලුව ඉඩම්, බහු ජාතික සමාගම් වලට පවරා දෙන්න එපා කියන ඉල්ලීම. ඇත්තටම මට එච්චර ලොකු හැඟීමක් තිබුණේ නැ. මම එතන හිටගෙන පොත් ටිකත් තියාගෙන කල්පනා කරනවා ඌව වෙල්ලස්ස කියන්නේ මොකක්ද? ඔබ දන්නවා. 1815 අපේ රට යටත් විජිතයක් වුණාට පස්සේ රොබට් බ්රවුන්රිග් කියන සුදු ආණ්ඩුකාරයා ... ඒ යටත් විජිත පාලනයට එරෙහිව පළමුවන ජනඅරගලය පැන නගින්නේ ඌවෙන්. කැප්පෙටිපොළ මොණරවිල, කොහුකුඹුරේ රාළ, බූටෑවේ රාළ, ඊනිගම කළු බණ්ඩා වගේ අය තමයි මේකට මුල් වෙන්නේ. ඒ වෙලාවේ බ්රවුන්රිග් ආණ්ඩුකාරයා මාෂල් ලෝ පනවලා... යුධ නීතිය පනවලා නියෝග කරනවා. අවුරුදු 15ට වැඩි කිසි පිරිමියෙක් ඉතිරි කරන්න එපා කියලා වෙල්ලස්සේ. 30000 ක් ඝාතනය කරා කියලා සංඛ්‍යා ලේඛන වල තියනවා. ඒ කාලේ ලංකාවේ ජනගහනය මිලියන 4යි. ලක්ෂ 40යි. ලක්ෂ 40න් 30000ක් කියන්නේ මහ ලොකු ගාණක්. සේරම වැව් අමුණු කඩලා බිඳලා දානවා, ගම් පිටින් ගිනි තියනවා. හරකා බාන පවා විනාශ කරනවා. මිනිස්සු ඉතිරි වෙච්ච ටික දෙනා කුඹුකකන් ඔය දිගේ හැඩ ඔය දිගේ පල්ලෙහාට බැහැලා දිගාමඩුල්ලේ, පානම් පත්තුවේ හැංගිලා ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු වාසගම පවා හංගන් ඉන්නවා. අද හුඟක් දෙන්නෙක්ට දෙමළ වාසගම් තියෙන්නේ ඒ අයට. තෙන්නකෝන් විමලානන්ද උඩරට කැරැල්ල ගැන ලියපු පොතේ එක තැනක තියනවා. වලපනේ මදකිද කියන ගමේ පවුලේ 14 දෙනෙක්, බඩගින්න උහුලන්න බැරුව සාලේ මැද්දෑවේ ගිනි මැලයක් ගහලා 14 දෙනාම ගිනි මැලයට පැනලා මැරෙනවා. එච්චර භීෂණයක් දියත් කළේ.
වටින විඩියෝ එකක් ❤️
Appreciate your efforts !
විජේසින්හයන් අමරනීයයි.🙏
වෙල්ලස්ස 💓
විශිෂ්ඨ ගණයේ ගීතයක්
❤🙏🙏💞
Mamath monaragala rajakeeya vidyalayee..
❤❤❤🙏🙏🙏
mamath monaragala kacheriya handiye
Meke ithuru tika nadda
niyamai
❤️
💓🥰🌹
❤️🔥🤝
ඔව්. මේ යක්කු ටික එලව ගන්න ඕන..
එදත් අදත් හෙටත් වෙල්ලස්ස තමයි ඩෝ පටන් ගන්නේ
Ada kaleta gelapenawa
මේ යක්කුටික එලවන්න ගීත ලියල නම් හරියන්නේ නෑ.
උබ ඇවිල්ල එලවපන්
@@Woowbeautiful-1😂
මමත් මොනරාගල ගැම්මක් තමා ❤️💪
Budusaranay අපේ සර්ට ❤
මට හරිම කනගාටුවක් දැනුන මෙි ගීතය අහපු මුල..., පස්සෙ කාලෙක මම මෙි සිද්දිය ගැනත් 1818 කැරැල්ල ගැනත් බොහොමයක් කරැනු හෙවුව , මෙි 1818 සිද්දිය ගැන London Museum එකට වගේම Edinburgh University Library එකටත් ගිහින් අදටත් එහි තිබෙන සමහරක් සටහන් බලන්න අවස්ථාව ලබාගත්ත....
හතර වරිගෙ නෑයන්ට වගේම අනෙක් අයට වෙලාතිබුනු විනාශය අතිවිශාලයි.. දේපල එහෙම්පිටින්ම රජයට පවරගෙන තිබ්බ... එදා වලව්ව ඉංග්‍රීසීන් අත්පත්කරගෙන වැවිලි කරැවන් අතින් අතට පත්වෙලා දැනගත්තු විදියට 1950 දශකයෙ නැවත ස්වදේශිකයෙක් මිලටගෙන තිබුන...!
එහෙම උනත් අද මෙි රටට අප්පොචිචිල බාප්පොච්චිල කරල තියෙන දේ ගැන හිතද්දි ඉංග්‍රීසින් අද පාලනය කලානම් හොදයි කියල නොහිතෙනවම නෙමේ..!
ගගට බට තරුණිය,
ගසාගෙන යන දිය පහර
දිවි බේරුවද,
කුමට රැකුනාද දිවි,
දූෂණය වී නම් සමූහ......😥
අහද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා... මේ තරම් සංවේදී මිනිස්සු වාසනාවන් 🙏🙏🙏
කතාව -
මම මොණරාගල රාජකීය විද්‍යාලයේ අවුරුදු 5කට කිට්ටු කාලයක් සේවය කරනවා .. පාසල ඇරිලා මගේ නවාතැනට යන්න ඕන මොණරාගල කච්චේරිය උඩින්. දවසක් මම යනකොට මොණරාගල කච්චේරිය වට කරලා 300-400ක ලොකු සෙනඟක් උද්ඝෝෂණයක යෙදෙනවා. ඒගොල්ලන්ගේ අතේ සටන්පාඨ පුවරු තියනවා. ඒවයේ ලියලා තියනවා... මේවා අපේ මුතුන් මිත්තන්ගේ ඇටකටු වැළලුව ඉඩම්, බහු ජාතික සමාගම් වලට පවරා දෙන්න එපා කියන ඉල්ලීම. ඇත්තටම මට එච්චර ලොකු හැඟීමක් තිබුණේ නැ. මම එතන හිටගෙන පොත් ටිකත් තියාගෙන කල්පනා කරනවා ඌව වෙල්ලස්ස කියන්නේ මොකක්ද? ඔබ දන්නවා. 1815 අපේ රට යටත් විජිතයක් වුණාට පස්සේ රොබට් බ්රවුන්රිග් කියන සුදු ආණ්ඩුකාරයා ... ඒ යටත් විජිත පාලනයට එරෙහිව පළමුවන ජනඅරගලය පැන නගින්නේ ඌවෙන්. කැප්පෙටිපොළ මොණරවිල, කොහුකුඹුරේ රාළ, බූටෑවේ රාළ, ඊනිගම කළු බණ්ඩා වගේ අය තමයි මේකට මුල් වෙන්නේ. ඒ වෙලාවේ බ්රවුන්රිග් ආණ්ඩුකාරයා මාෂල් ලෝ පනවලා... යුධ නීතිය පනවලා නියෝග කරනවා. අවුරුදු 15ට වැඩි කිසි පිරිමියෙක් ඉතිරි කරන්න එපා කියලා වෙල්ලස්සේ. 30000 ක් ඝාතනය කරා කියලා සංඛ්‍යා ලේඛන වල තියනවා. ඒ කාලේ ලංකාවේ ජනගහනය මිලියන 4යි. ලක්ෂ 40යි. ලක්ෂ 40න් 30000ක් කියන්නේ මහ ලොකු ගාණක්. සේරම වැව් අමුණු කඩලා බිඳලා දානවා, ගම් පිටින් ගිනි තියනවා. හරකා බාන පවා විනාශ කරනවා. මිනිස්සු ඉතිරි වෙච්ච ටික දෙනා කුඹුකකන් ඔය දිගේ හැඩ ඔය දිගේ පල්ලෙහාට බැහැලා දිගාමඩුල්ලේ, පානම් පත්තුවේ හැංගිලා ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු වාසගම පවා හංගන් ඉන්නවා. අද හුඟක් දෙන්නෙක්ට දෙමළ වාසගම් තියෙන්නේ ඒ අයට. තෙන්නකෝන් විමලානන්ද උඩරට කැරැල්ල ගැන ලියපු පොතේ එක තැනක තියනවා. වලපනේ මදකිද කියන ගමේ පවුලේ 14 දෙනෙක්, බඩගින්න උහුලන්න බැරුව සාලේ මැද්දෑවේ ගිනි මැලයක් ගහලා 14 දෙනාම ගිනි මැලයට පැනලා මැරෙනවා. එච්චර භීෂණයක් දියත් කළේ.
වටින විඩියෝ එකක් ❤️
Appreciate your efforts !
විජේසින්හයන් අමරනීයයි.🙏
වෙල්ලස්ස 💓
විශිෂ්ඨ ගණයේ ගීතයක්
❤🙏🙏💞
Mamath monaragala rajakeeya vidyalayee..
❤❤❤🙏🙏🙏
mamath monaragala kacheriya handiye
Meke ithuru tika nadda
niyamai
❤️
💓🥰🌹
❤️🔥🤝
ඔව්. මේ යක්කු ටික එලව ගන්න ඕන..
එදත් අදත් හෙටත් වෙල්ලස්ස තමයි ඩෝ පටන් ගන්නේ
Ada kaleta gelapenawa
මේ යක්කුටික එලවන්න ගීත ලියල නම් හරියන්නේ නෑ.
උබ ඇවිල්ල එලවපන්
@@Woowbeautiful-1😂