ක්ෂණික නූඩ්ල්ස් වලට රසකාරක දාන්න එපා මෙහෙම හදා ගන්න |Egg Maggie Noodles Recipe No Artificial Flavor

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 263

  • @Bandifull
    @Bandifull  4 роки тому +32

    මගේ අනිත් මැගී රෙසිපි එක මේ ලින්ක් එකට ගිහින් බලන්න ua-cam.com/video/DaQJA3w6YLc/v-deo.html
    මේ මැගී නූඩ්ලස් රෙසිපි එක ඔයාට ගොඩාක් ලේසියෙන් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා විනාඩි 5න් හදා ගන්න පුලුවන්. රසකාරක නැතුව රසට කන්න මේ විදිහට හදා ගන්න.
    අමුද්‍රව්‍ය
    පොඩි නූඩ්ලස් පැකට් එකක්
    බී ලූනු ගෙඩි 1
    කැරට් ගෙඩි 1
    ගම්මිරිස් 1/2
    සෝයා සෝස් මේස හැදි 2
    තක්කාලි සෝස් මේස හැදි 2
    අමු තුනපහ තේ හැදි 1/2
    මිරිස් හැදි තේ හැදි 1
    ලුනු

    • @hotandbig4778
      @hotandbig4778 4 роки тому

      kottu mee packet deke thiyena mishrane gedara hada ganna barida e rastama?, mm try kalata hari giye na thama, oyata puluwanda?

    • @nilumkumarithilakrathnanil8676
      @nilumkumarithilakrathnanil8676 4 роки тому

      Rexbk Qatar's
      ,

  • @jgsjude5912
    @jgsjude5912 4 роки тому +3

    ඇත්තටම මේ කෑම එකත් ගොඩක් රස ඇති අනිවාර්යයෙන් ...මොකද මම ඔයා කියලා දුන්න තුනපහ බත් එක හැදුවා ඇත්තටම ගොඩක් රසායි....සුබ අනාගතයක්

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      බොහොම ස්තූතියි 😊❤️

  • @kaveeshalakmal2145
    @kaveeshalakmal2145 4 роки тому +7

    මේකනම් නියම කෑමක් 👌 කොත්තු රසකුත් එනවා නියමයි හොඳ සුවදකුත් එනව නියම කෑමක් තරු හතම දෙන්න ඕනේ ස්තුතිය

  • @ishi176
    @ishi176 4 роки тому +1

    මේ විදියෙ recipe එකක් හොය හොය හිටියෙ..& also it tasted really great.. 😊😊thank u very much!!!!!💖💖 Thank u utube for recommending me this channel..!

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Welcome to Bandi Full 😊

  • @pickme7474
    @pickme7474 4 роки тому +1

    thanks maewagae raesipi oya kiyala dthaenawata

  • @pathumwinchester591
    @pathumwinchester591 4 роки тому +93

    මැගී Deviled , කොත්තූ මී, සුපි නූඩ්ල්ස් 🍜 මේවට කැමති අය කෝ

  • @alexiadesilva3008
    @alexiadesilva3008 4 роки тому +2

    Mewage chineese lady kenek ge chanel ekak thiyanawa...eyath ඔක්කොම rec.two ingredients ewa...hodai නංගී ..සුබපැතුම් ...

    • @Bandifull
      @Bandifull  4 роки тому

      බොහොම ස්තුතියි 😊💕

  • @dillonmazcrenhanzers7534
    @dillonmazcrenhanzers7534 4 роки тому +29

    My mom’s been doing this recipe for years... 😁

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      I guess your mom is a super cook 😍

  • @suranjipremarathna4272
    @suranjipremarathna4272 4 роки тому

    මැගී පපරෙ කොත්තු පැකට් එකකින් මේ විදියට එළවලු බිත්තර දාලා ඊයේ මම හැදුවා.හරිම රසයි.මේ වීඩියෝ එක දැක්කෙ ඊයේ උදේ.රෑට නූඩ්ල්ස් හැදුවා.Thank you

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Most welcome and thank you for the feedback 😊

  • @kasvith
    @kasvith 4 роки тому +3

    හරිම රසයි :) මේකෙන් දැකල ගෙදර අය හැදුව :) Keep up the good work

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      Ai sure will. Glad you liked the recipe 😊😍

  • @vishusarani1339
    @vishusarani1339 4 роки тому +5

    Your voice is so sweet..😘..Lots of love.

  • @lakshikamadushani263
    @lakshikamadushani263 3 роки тому

    Math haduwa rasata awa.oyage gdak recipe mam hadala tiynwa atthatama niyamai Hari pahasui thank you ♥️♥️🥰

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      You’re most welcome 😊

  • @DunilThilaksiri-dc9dk
    @DunilThilaksiri-dc9dk Рік тому +1

    Thank

  • @Thrilling_Biology
    @Thrilling_Biology 4 роки тому +2

    Your recipes are really applicable for me,😊, because as an university student these kind of tasty,healthy foods are made me really convenient for my studying and I can eat foods without fear than restaurants or even more our canteen,thank you🥰🌝

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Aww I’m really happy that I can help you without knowing you. Thank you so much for the lovely feedback. I’ll upload more video for you guys. 😊💕

  • @chethyaedirsuriya8934
    @chethyaedirsuriya8934 3 роки тому

    Me noodles eke harima rasai mn nitharama hadan kanawa😋

  • @suduareyaoman161
    @suduareyaoman161 4 роки тому +1

    හොඳයිකම් ගොඩක් හොඳයි තැන්කියු

  • @gk_lyrics_9647
    @gk_lyrics_9647 3 роки тому +1

    Awesome 😇I also tried it. It's good for a change

  • @pushpakanthi776
    @pushpakanthi776 3 роки тому

    Akki mama podi babek meka mamath haduwa harima rasai

  • @adayawardanadaya2953
    @adayawardanadaya2953 4 роки тому +1

    O ,kalin nudles eka mm haduwa harima rasa...i

  • @badmafia299
    @badmafia299 3 роки тому +1

    Math hadanawa

  • @yamunawasanthi7969
    @yamunawasanthi7969 3 роки тому

    Ane soya sose dannama onida akki

  • @isharaabeysinghe2969
    @isharaabeysinghe2969 4 роки тому +1

    Niyamai.... rasa patai.... math hadanwa...... thank you.....

  • @wijayanthifonseka5418
    @wijayanthifonseka5418 4 роки тому +5

    I tried it. It's very tasty ⚘

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      Glad you liked the recipe 😊❤️

  • @jayanthimallika2762
    @jayanthimallika2762 4 роки тому +1

    Very good thanks oyata

  • @vinujachamathka7715
    @vinujachamathka7715 3 роки тому

    මම අදම හදනව

  • @ashikaganga3533
    @ashikaganga3533 4 роки тому +1

    Thanks

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 3 роки тому +1

    අක්කේ කැරට් ගෝවා ඕනේමද ?😥 ප්ලීස් රිප්ලයි කරන්න

    • @Bandifull
      @Bandifull  3 роки тому

      Na na onema na

    • @jeon-jungkook...5989
      @jeon-jungkook...5989 3 роки тому +1

      @@Bandifull හරි අක්කෙ.එහෙනම් අනිවාර්යයෙන්ම හදන්නම්.🙂❤️

  • @shalithainfo91
    @shalithainfo91 4 роки тому

    thanks good idea 💕🧡💙

  • @udeepamihiranga
    @udeepamihiranga 4 роки тому +2

    රස ඇති ඒක නම්..😃😃😃😉

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 роки тому +4

    නූඩ්ල්ස් එක ...තම්බලා ...එකේ ගම් එක අයින් කරලා...එකතු කරා නම්....ගොඩාක් හොදය්....

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      Ow ekath aththa 🤔

  • @ovinireshaliii6782
    @ovinireshaliii6782 4 роки тому +1

    Thanks akki. Me wage wadagath, awashya video danne akki witharaiiii👍😘😀😉

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      බොහොම ස්තුතියි 😊❤️

  • @thisarasanketh3156
    @thisarasanketh3156 4 роки тому

    මරු ඔයාගේ canal එක .අක්කි

  • @janumanu6253
    @janumanu6253 3 роки тому

    Iam going to make this one today ☺️

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Рік тому

    Looks good

  • @catslover7657
    @catslover7657 4 роки тому +2

    Thank you ☺ for such wonderful recipes

  • @DAISYBLOOM1
    @DAISYBLOOM1 3 роки тому

    Wow niyamai

  • @gihan_liyanage
    @gihan_liyanage 4 роки тому +3

    I'm gonna make this for tomorrow's breakfast :)

  • @sashinilayanga1479
    @sashinilayanga1479 4 роки тому

    Mn haduwa akki ooka balagena..harima rasata aawa..thank u oyata..keep it up❤😍

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Awww glad you liked the recipe darling 😊

  • @wesithrasanjana3578
    @wesithrasanjana3578 4 роки тому +1

    Harima rasai cheese rasata hadapu magi noodles eka.cheese rasa hodata enawa mekath hadanawa

    • @Bandifull
      @Bandifull  4 роки тому

      බොහොම ස්තුතියි 😊

  • @NO-nq4tm
    @NO-nq4tm 4 роки тому

    Akkage kalin recipe eka mn haduwa mara rahai akka.. dan mn haduwoth hadannme ehm thnx a lot 🤗✌️

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Most welcome and thank you for the lovely feedback ❤️

  • @virulaariyadasa2620
    @virulaariyadasa2620 3 роки тому

    I tried it. It's very tasty

  • @saumyanimeshani1336
    @saumyanimeshani1336 4 роки тому

    Math hdla beluwa thanks dear

  • @badooor212
    @badooor212 4 роки тому +1

    Oyata kiyanna akke man me den meka hadana gaman cute badaginnak awoo supiri tawat oni bs oyata fb ne nettam ammapa danoo 👍👍😍😍😍

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Haha glad you liked the recipe 😍 me wage thawa recipe thiynwa channel eka try krala balanna 😊

  • @InduParanawithana-t7e
    @InduParanawithana-t7e Рік тому +1

    Yummy yummy good❤❤

  • @muditapinikahana3484
    @muditapinikahana3484 4 роки тому

    Thank you😊

  • @lifestory6577
    @lifestory6577 4 роки тому +1

    මන් මැගී එක හැදුවා..mmmmm රසායි

  • @tharindavihanga8015
    @tharindavihanga8015 4 роки тому

    Soya sos dannama oneda akke

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      Noda hada gannath pluwn

  • @achinthasemini1467
    @achinthasemini1467 4 роки тому

    Mht heduw aka godak rast awa.tnx akki

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Glad you liked the recipe 😊

  • @pushpajayasooriya7324
    @pushpajayasooriya7324 4 роки тому

    Sha... harima rasata athi...

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Ow Hadala balanna 😊

  • @saloonwarangana
    @saloonwarangana 4 роки тому +1

    Meka newe ara wathurata mirus Lunu kaha dala hadywa vedio aka balala haduwe. Mta vedio aka hoya gnna ba akai mekata coment aka damme

  • @chandhinayana1839
    @chandhinayana1839 4 роки тому +1

    Thanx akki.Rasa patai 😍

  • @heartlinemusic
    @heartlinemusic 4 роки тому +1

    Niyamai bohoma hodai jayawewa Mage videoth balala support karanna yaluu b's

  • @melanisakunthala1910
    @melanisakunthala1910 3 роки тому

    ඕකට ක්ශනික නූඩ්ලස් නැතුව වෙන එව්ව ගන්න බැයිද

  • @kavishka_Viranga
    @kavishka_Viranga Рік тому +1

    👌

  • @isurupcc
    @isurupcc 4 роки тому

    Niyama video eka miss. Supiri.

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Thank you very much 😄

  • @smallhomegarden1040
    @smallhomegarden1040 4 роки тому

    Thank u so much

  • @dilinimadushani6329
    @dilinimadushani6329 4 роки тому

    Hmmmmmmm niyamai.... Thank you hmmmmmmm godak rasaiiiiii

  • @hasinisepalika8114
    @hasinisepalika8114 4 роки тому

    Oyata pin akka Jaya weeva🥰👍

  • @bhagyasewwand9321
    @bhagyasewwand9321 4 роки тому +3

    මට මරු රෙසපි එක..මං දවසට අනිවා එකක්වත් කනවා...හැබ්‍යි මං ගාව රෙසපි එකක් තියනවා චිලි ඔයිල් නුඩ්ල් එකක්...එක තාමා හදන්නෙ😅

    • @chathuraruvantha
      @chathuraruvantha 4 роки тому

      Give me your recipe please

    • @mariaxoxo9800
      @mariaxoxo9800 4 роки тому

      I want to know your recipie plz

    • @Bandifull
      @Bandifull  4 роки тому

      ඔව් ඔව් අපිටත් ඒ රෙසිපි එක කියන්න 😃

    • @bhagyasewwand9321
      @bhagyasewwand9321 4 роки тому +3

      එක මං අතෙ හුරුවට හදන්නෙ එ නිසා හරියටම මිනුම් දන්නෙ නම් නැ😂
      අවශය ද්‍රවය= නුඩ්ලස් පැකට් දෙකක්...එකෙ තියන රසකරක අයින් කරල නුඩ්ල් එක විතරක් තම්බලා ගන්න
      ඉගුරු සුදුලුනු තෙ හැන්ද ගානෙ
      හිනියට ලියාගත්ත වියලි මිරිස්..නූල් වගෙ එන්න කතුරකින් කපාගන්න ඔනෙ
      ලූනු කොල සුදු කොටසයි කොල කොටසයි වෙනම
      [සොස් එකට
      තක්කලි සොස් තෙ හැදි තුනයි
      සොයා සොස් තෙ හැන්දයි
      සුදු විනාකිරි තෙ හැන්දයි
      චිලි ඔයිල් තෙ හැදි දෙයකයි..(චිලි පෙස්ට් හදනකොට ඉතිරිවෙන ඔයිල් එක..එක හොයගන්න බැ නම් මේස හැන්දක විතර තෙල් පැන් එකකට දලා එක චුට්ටක් රත් විගෙන එනකොට කැලි මිරිස් තෙ හැන්දක් දලා පොඩ්ඩක් රත් කරලා ගන්න
      * මේ ඔක්කොම එකතු කරලා තනි සොස් එකක් විදිහට හදගාන්නවා ]
      ලුනු කුඩු අවශය ප්‍රමානයට
      පැන් එකක් ලිපෙ තියලා අඩු ගින්දර යටතෙ තෙල් තෙ හැන්දක් දෙකක් දානවා....තෙල් රත්විගෙන එනකොට ඒකට ඉගුරු සුදුලුනු පෙස්ට් එක දානවා...එක බැදිගෙන එනකොට ලූනුකොල වල සුදු පාට කොටස දානවා එකත් බැදිගෙන එනකොට ඒකට ලියගත්ත මිරිස් ටික දනාවා...ඔය ඔක්කොම බැදිගෙන එනකොට නුඩ්ල්ස් එක දලා මික්ස් කරනවා ඊට පස්සෙ අර සොසො එක දනවා...සොසො එකත් දලා තව විනාඩියක් විතර මිස් කරලා ලුනු කුඩු ටිකත් දලා ලිපෙන් ගන්න ඔන්න මෙන්න තියලා ලූනු කොල ටික දලා මික්ස් කරලා ගන්නවා...😁
      ( මං මේක අර්ටිකල් එකකින් ගත්තෙ මට ඕන විදිහට ටිකක් වෙනස් කරා)

    • @mariaxoxo9800
      @mariaxoxo9800 4 роки тому

      @@bhagyasewwand9321 thank u dear

  • @ruchiramax1676
    @ruchiramax1676 4 роки тому +1

    Meeta passe mehemai නූඩ්ල්ස් hadanne

  • @kaveeshalakmal2145
    @kaveeshalakmal2145 4 роки тому +1

    Super

  • @zeekpower2829
    @zeekpower2829 4 роки тому

    Lunu danne nadda?

  • @vihangatharinda5985
    @vihangatharinda5985 3 роки тому

    Soya sos nane akke

  • @mounitiktok5386
    @mounitiktok5386 4 роки тому

    Maggi masala ekak hadannako 😊😊

  • @jayaweerailukkubura9844
    @jayaweerailukkubura9844 4 роки тому +5

    Itin api kanne ohoma tamai, oka normally kramayak, ,awlak ne eth aluth deyak karala danna thanks

    • @Bandifull
      @Bandifull  4 роки тому +2

      Me widihat hadanna danne nathi ayata tama kiyala danne. Thawa widihakata idiriyedi hadannam 😃

  • @saloonwarangana
    @saloonwarangana 4 роки тому

    Kiynna one mam sose ewa mewa dammet na

  • @පොල්හේන
    @පොල්හේන 3 роки тому

    Wow akkii

  • @nethmividusarani1909
    @nethmividusarani1909 4 роки тому +1

    සුපි noodles hadana widiya kiyannako

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      Kiyala dennam. Oyaata one nm mekatama wathura wadi karala soup ekak widihta hda ganna pluwn

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 4 роки тому

    thanks😀

  • @anushawijesiriwardana6070
    @anushawijesiriwardana6070 4 роки тому +6

    Packet eka dmmt netat oya wge shanika kema pilikakaraka.

  • @saloonwarangana
    @saloonwarangana 4 роки тому

    Meka mm hadala kawa. Noodles asai atg magi noddles mm kamatima na ake kudu aka dammama papuwa dana nisa. Aheta meheta wisiwi wisi wi thibba magi noodels packet akak mehema haduwa. Rase kisima wenasak na. Niyameta awa saha kawadawath nathiwa baya nathiwa sup aka wage ithuru hodi tiakth biwa .. hite Bayak nathiwa

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Awww 😍 Thank you 💕

  • @rmsithumkavishan9771
    @rmsithumkavishan9771 3 роки тому

    Oya කැරට් seduwe nene 😃

  • @serojaya
    @serojaya 4 роки тому +1

    Amu thunapaha nathuwa nikan thunapaha dammata kamak nadda?

  • @yonsyomindee7678
    @yonsyomindee7678 2 роки тому

    👍

  • @shermilaemoney311
    @shermilaemoney311 4 роки тому

    Niyamae 👍👍🙂🙂🙂🤗🤗🤩

  • @chanakaravindar5211
    @chanakaravindar5211 4 роки тому +1

    Godak honda video 1k...

  • @neelchanaka4575
    @neelchanaka4575 4 роки тому

    Oya bettara danna dannawada

  • @isharasampath3967
    @isharasampath3967 4 роки тому

    අම්මෝ නියමයි ට්‍රයි කල්ල බලන්න ඕනි😁

  • @abcfas5963
    @abcfas5963 3 роки тому +1

    ❤️👌

  • @fern852
    @fern852 4 роки тому

    maggi noodles hadaddi tambala peranna one neda... eke tiyana cote eka yanna... ehema th kara num tawath hodai

    • @Bandifull
      @Bandifull  4 роки тому +1

      Next time ehema karannamko

  • @mika111mika8
    @mika111mika8 4 роки тому

    Niyamai'jayawewa

    • @Bandifull
      @Bandifull  4 роки тому

      බොහොම සතුතියි 😊

  • @methumsenuka3802
    @methumsenuka3802 4 роки тому

    රසායි 😄😄😄

  • @anjalidilrukshi3797
    @anjalidilrukshi3797 4 роки тому +2

    ape amma

  • @sonitasonita9903
    @sonitasonita9903 4 роки тому

    Hmmm👍👍

  • @amarasiriwardane5665
    @amarasiriwardane5665 4 роки тому +1

    ඕක විනඩි 2න් හදන්න බැනේ😯😯😯

    • @Bandifull
      @Bandifull  4 роки тому

      E wunata godak rasaine 😊

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 4 роки тому

    Niyamai good food 👍👍👍👍👍 niec

  • @hemanthaabeysiri941
    @hemanthaabeysiri941 3 роки тому

    😋😋

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 роки тому

    Looks yam 👍

  • @user-or7il8np8u
    @user-or7il8np8u 4 роки тому +1

    කැරට් ගෙඩි කොහෙද තියෙන්නෙ....?

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +1

      ලන්කාවෙ විතරයි 😀😀😀😀😀😃😃😃

    • @umeshadilshani9349
      @umeshadilshani9349 4 роки тому

      *Bandi full akkge GDR*

    • @Bandifull
      @Bandifull  4 роки тому +2

      කියන විදිහ නෙවයි කරන විදිහ තමා වැදගත් වෙන්නේ 🤷‍♀️

    • @user-or7il8np8u
      @user-or7il8np8u 4 роки тому

      @@Bandifull හ්ම්

    • @umeshadilshani9349
      @umeshadilshani9349 4 роки тому

      @@user-or7il8np8u හ්ම් හ්ම් *නොthe king...*
      😁😂

  • @mangalamangala7555
    @mangalamangala7555 3 роки тому

    👍👍👍👍👍👍👍

  • @bhagyasewwand9321
    @bhagyasewwand9321 4 роки тому +2

    කස්ටිය කියනවනෙ රසකාරක එවලා තියන්නෙ කන්නනෙ කියලා😂..කන්න හැබයි මතක තියාගන්න ඔවා ස්නායු රොගවලට හෙතු වෙනවා...මොකද එක මටත් වුනු නිසා😅😂
    මං ගොඩක් ආසයි කොරියන් ෆුඩ් කල්චර් එකට එක නිසා එක එක විදිහට එයලගෙ ලාමයොන් එක ට්‍රයි කරලා බැලුවා ඉන්ස්ටට් නුඩ්ල් වලින්..ඉට පස්සෙයි මාව ලෙඩ වුනෙ..මගෙ ඩොක්ටර් තමා මට පස්සෙ කියලා දුන්නෙ ඕකෙ තියන දෙවල් ගැන...එදායෙන් පස්සෙ මං පුලුවන් තරම් රසකාරක නැතුව කන්නෙ...මුලින් අමාරු උනාට කන්න..පස්සෙ තමන්ගෙම රෙසපි එකකට හදල කනකොට ඒක වෙනම ආතල් එකක්🤟😆

    • @Bandifull
      @Bandifull  4 роки тому

      ඔව් මේ රසකාරක ගොඩක් ශරීරයට අහිතකරයි. එකයි මෙහෙම හැදුවේ. ඔයාට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා God bless!

  • @madushaimanjith922
    @madushaimanjith922 4 роки тому

    Hmmm

  • @sdkvideos6029
    @sdkvideos6029 4 роки тому

    Mt haduwa habai maggi eka neme normal noodles wlin rasai godak

  • @amilamad
    @amilamad 4 роки тому

    Ekko onna ohe packet eka dalama kanawa

    • @Bandifull
      @Bandifull  4 роки тому

      Me widihatath Hadala balannako 😊

  • @dilanikumarasena3742
    @dilanikumarasena3742 4 роки тому +1

    Sure ekata kanna puluwanda 🤣🤣🤣

  • @fivtfv4509
    @fivtfv4509 4 роки тому

    👍👍

  • @successmania
    @successmania 4 роки тому +1

    😟 oma hadaddin wela yanawa ne k nisa lesiyen hadanna videos eka karannako badagini wadi unam o
    Godak wela inna ba ne 😁

  • @gayangayan9272
    @gayangayan9272 4 роки тому

    Soya sos

  • @sitharijayasinghe7109
    @sitharijayasinghe7109 4 роки тому

    😋😋😋😋

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 3 роки тому

    🌹🌹🌹🌹