Lakai Sikai - Nethi Rella | ලකයි සිකයි - නැති රැල්ල | රැල්ල Episode 2022

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • Lakai Sikai - Nethi Rella | ලකයි සිකයි - නැති රැල්ල
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    Production - Kanishka Athukorala
    Accountant - Shiraz Merza
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා)
    Post Production
    Editing - Madawa Kamalasiri
    Colour Grading & CG - Pathum Sandaruwan
    Artwork - Sachindu Dilshan
    Audio Editing & EFX - Thameera Maduranga (රනා)
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    #LakaiSikai #SrilankanComedy

КОМЕНТАРІ • 2 тис.

  • @gamingPL14
    @gamingPL14 2 роки тому +318

    හීනියට හින්ට් එක දෙනවා එල අදත් සුපිරි වැඩක් ලස්සනයි දෙන්නටම ගුඩ් ලක්...🖤🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම..

    • @holytemple47
      @holytemple47 2 роки тому

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

  • @user_Vish-
    @user_Vish- 2 роки тому +476

    නැදුන්ගමුවෙ රජාට නිවන් සුව පතමූ යලි ඉපදෙන අත්මෙක බුදු කෙනෙකු වී ඉපදේවා💙❤️💜️😭😭😭😭

  • @sureshtharanga6498
    @sureshtharanga6498 2 роки тому +404

    කොහෙන් එන අදහස්ද මන්ද ලකෝ සිකෝ.... රාජ්‍යය සම්මානයක් දෙන්න වටින කතාවක්..... සුපිරිනෙ ....

  • @gamingghostacademy
    @gamingghostacademy 2 роки тому +160

    ඩොලර් නැත්තේ තොපිට අපිට මොලේ නැති හින්දා

    • @mathematicallife5388
      @mathematicallife5388 2 роки тому +2

      තොපිට තමා මොළේ නැත්තේ මෝඩයා 🖕

    • @disal...69
      @disal...69 2 роки тому +1

      @@mathematicallife5388 na na apita tiyano..ekne api nandi gawayata chande dunne😂

    • @amazing6357
      @amazing6357 2 роки тому

      ඒක තමයි ඇත්තම කතාව

    • @amazing6357
      @amazing6357 2 роки тому +1

      @@mathematicallife5388 යකෝ මෙච්චර ඇරලත් මදිද බං.ඉරෙයි බලාගෙන

    • @holytemple47
      @holytemple47 2 роки тому

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

  • @yadeeshankeerthisinghe2376
    @yadeeshankeerthisinghe2376 2 роки тому +15

    කියන්න වචන නෑ... ආදර්ශයක් එක්කම හිනාවක් දෙන ඔයාලා දෙන්නා සුපිරියක්... ජය වේවා...♥️✌️

  • @versus-zero-1
    @versus-zero-1 2 роки тому +82

    6 ,4 පාරවල් නෙලනවා හතර අතේ ස්ටේඩියම් එකෙන් එළියට විසිවෙන්නම........
    පට්ටම ස්ක්‍රිප්ට් බං ❤❤❤❤👌

  • @travelinsrilanka4243
    @travelinsrilanka4243 2 роки тому +334

    Respect..රට වෙනුවෙන් කඩේ යනවට...❤

    • @holytemple47
      @holytemple47 2 роки тому

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

    • @pepathkaluthara2926
      @pepathkaluthara2926 9 місяців тому

      Madawa ideekatya

  • @nadalama1821
    @nadalama1821 2 роки тому +134

    මෙන්න script 😍ලකා පට්ට වැඩ්ඩෙක් 🌸යකෝ සුද්දටවත් දෙන්න පුලුවන් උනාද මේ වගේ සුද්දයක් 😂🖤❣️

  • @kaviya4637
    @kaviya4637 2 роки тому +44

    Comedy කියල අපි හිනා උනාට මේවගෙ තියෙන්නෙ ඇත්ත ,, මිනිස්සුන්ට තේරෙන නොතේරෙනව වගේ ඉන්න ඇත්ත , දිගටම ඔය වගේ විඩියෝ කරන්න ,,
    බුදු සරණයි ❤️❤️❤️❤️🙏🙏

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 роки тому +1

      කොහොමද මගේ රත්තරං යහලුවනේ ඔබතුමන්ලාගේ/තුමියලාගේ සැප දුක් එහෙම ? මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @gayanathukorala1423
    @gayanathukorala1423 2 роки тому +19

    ඇත්තටම කාලෝචිත අර්ථවත් කනේ පාරක් නම්..ලකයි සිකයි තමා.....හැදෙනව නම්..හැදෙන්න මොලේ තියෙන එවුන්ට...මේත් ඇති ..ජයවේවා! Sanity Creation කාර්‍ය මණ්ඩලය ,සහ ඔබ දෙපලට..

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 роки тому +52

    ආතල් එකෙන්ම ටොක්කකුත් අනින එක කලාවක් නම් ඒකෙ පිකාසෝ ලකානෝම තමා ඈ 🔥👍❤️ 🇯🇵

  • @rumeshroshan3144
    @rumeshroshan3144 2 роки тому +48

    සුද්දටවත් දෙන්න පුළුවන් වුනාද මෙහෙම සුද්දයක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ආදරෙයි ලකාසිකා ❤️❤️❤️❤️

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath5263 2 роки тому +40

    9:47 "සුද්දටවත් දෙන්න පුලුවන් උනාද මේ රටට මෙච්චර සුද්දයක්" ඒක නම් මරුම talk එක ඈ😂😂

  • @kasunwithcreativeworld8745
    @kasunwithcreativeworld8745 2 роки тому +18

    අන්තිම ටික දුන්න රිදෙන්නම. it's a creative video. Congratulations ලකා & සිකා.

  • @ayuboceylontours7256
    @ayuboceylontours7256 2 роки тому +11

    මොක කරත් ගැම්මට තියෙනව....හිනාවෙන ගමන් ඇත්තම කියනව...නියමයි තෙරුවන් සරණයි වැඩකටයුතු සාර්ථක වේවා❤️❤️❤️🙏🙏🙏🙏

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 роки тому +116

    බලාපොරොත්තුවෙන් හිටිය එකක්. එහෙම හරි හැමෝම එකතුවෙලා හරි මෙහෙම හින්ට් ගහල හරි ක්‍රිකට් ගොඩ දානවනම් ❤️

    • @mandakinikarunarathna3998
      @mandakinikarunarathna3998 2 роки тому +9

      Cricket විතරක් නෙමෙයි අනිත් උන්ටත් දැනෙන්න ☝ 🙏🙏

    • @ganganakrishantha8717
      @ganganakrishantha8717 2 роки тому +6

      රාජපක්ශල තරම් ඉතින්

    • @disal...69
      @disal...69 2 роки тому +1

      @@mandakinikarunarathna3998 ow cricket witrk nemei..me rata winasa karna kalakanninta chande dena wahal moda kalakanni gana kata karpu ekth👍

  • @Phonehub251
    @Phonehub251 2 роки тому +50

    අතගාලා කනට ගහනවා කියන්නේ මේකට 😂
    සුපිරියක් 🤘

  • @digicafelk6223
    @digicafelk6223 2 роки тому +49

    ජෝක් එකෙන් දෙන ඇත්ත මාර වටිනවා... මෝඩ ජෝක් දාන උන්ට වඩා විහිලුවෙන් දෙයක් දෙන ෆට්ටම චරිත දෙකක් ❤️❤️

  • @asentertainment6849
    @asentertainment6849 2 роки тому +6

    ලකයි සිකයි නියම වැඩක් හොදේ ලස්සනයි හිට් පාර ගහනවා ලස්සනට දෙන්නගේ ඇට් කරනවත් සුපිරි ආදරයි ලකයි සිකයි ජය වේවා ...👍💞💞💞💞💞💞

  • @shalurojerofficial
    @shalurojerofficial 2 роки тому +18

    දීලා රිදෙන්න,,😄😄💯💯❤හිස නමා අචාරය 👍💯❤ලකා & සිකා 👍💯🇱🇰🇱🇰🇱🇰🙏🙏😘

  • @surangamuthukumara478
    @surangamuthukumara478 2 роки тому +160

    ප්‍රස්න කෝටියක් තියාගෙන ඉන්න අපිට මොහොතකට හිනස්සන ඔබට බොහෝම ස්තූතියි ලකයි සිකයි ආදරෙයි හදවතින්ම

    • @thanushadilkirajakaruna349
      @thanushadilkirajakaruna349 2 роки тому +3

      Definetly

    • @holytemple47
      @holytemple47 2 роки тому

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

  • @shesanthS2
    @shesanthS2 2 роки тому +104

    බලාගෙන හිටපු වීඩියෝ එකක් . අනිවාර්යයෙන් ට්‍රෙන්ඩිං තමා ලකයි සිකයි 👍

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 роки тому +3

      😆😆😆😆😆
      එ්කත් බලමුකෝ
      චුටි කුකුවෝ

    • @shesanthS2
      @shesanthS2 2 роки тому

      @@NaTure_is_mY_LV කොහොමද ඒක 😃

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 роки тому

      @@shesanthS2 එ්ක තමා ඔ්නි නේද?😂😂

    • @sasandabotheju700
      @sasandabotheju700 2 роки тому

      එක නම් ඇත්ත

    • @amazingvideos8330
      @amazingvideos8330 2 роки тому

      😁

  • @saida4646
    @saida4646 2 роки тому +34

    මුන්ගේ Content වලට ගහන්න ඒවා නම් ආය නෑ ලොවෙත් සුපිරිම ♥️

  • @inspirewithamie7192
    @inspirewithamie7192 2 роки тому +12

    "කොහොමද ඒ ගැම්ම.!" 💪 😂❤️
    සුපිරියක් තමයි ඉතින්.🙌🔥

  • @NireshFerdo
    @NireshFerdo Місяць тому +3

    2024 th බලමින් ❤😂

  • @pudumavideo
    @pudumavideo 2 роки тому +316

    මේකනං පිස්සුවක්...❤

    • @Hey-mt6lp
      @Hey-mt6lp 2 роки тому +3

      අම්මෝ පුදුමයා බොසා ❤️❤️❤️❤️❤️❤️

    • @sltechshow8476
      @sltechshow8476 2 роки тому +4

      අම්මට සිරි පුදුමයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @hansanadinuwara6916
      @hansanadinuwara6916 2 роки тому +3

      අඩ්ඩෙහ් 😊😊

    • @bskolla9622
      @bskolla9622 2 роки тому +3

      Pudumaya kohomada bro

    • @danujabimalka815
      @danujabimalka815 2 роки тому +2

      ❤❤

  • @priyanthabandara3067
    @priyanthabandara3067 2 роки тому +30

    ගැහිලි නම් ගැහිලි, දෙනවා කොර වෙන්න, මේවා වත් බලලා ක්‍රිකට් බෝඩ් එක හැදෙනවනම්, සුපිරි ලකයි සිකයි..

  • @nilnethu6702
    @nilnethu6702 2 роки тому +171

    වදින්න ඕනෙ හැම තැනකට වැදියාන් කියලා සුපිරියටම කියලා තියෙනවා 😂 මරු ඩබල ❤️

    • @sanjanaishan4251
      @sanjanaishan4251 2 роки тому +3

      Ratee inna hemotam thama ithin wdinne🤣🤣

    • @holytemple47
      @holytemple47 2 роки тому

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

  • @dineshwanninayaka3562
    @dineshwanninayaka3562 2 роки тому +2

    විශිෂ්ට තිර රචනයක් සමගින් අතිවිශිෂ්ඨ රංගනය..............
    👍👍👍👌👌👌💪💪💪

  • @chirathpehesara440
    @chirathpehesara440 2 роки тому +2

    මරු ලකා සිකා දෙන්නම ... ක්‍රිකට් වලට දුන්න පාරනම්මරූ 😍

  • @janithnishan21
    @janithnishan21 2 роки тому +29

    නියමයි ලකා සිකා දෙන්නම..ලස්සනට කරලා වැඩේ..රිදන අයට රිදෙන්නම දීලා,

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 2 роки тому +32

    ඒකනම් දීලා තියෙනව ඇඬේන්න editing නම් මාර ලස්සනයි. අවශ්‍ය තැනට අවශ්‍ය දේවල් ලස්සනට ගලපලා දාලා තියෙනව.
    ලකයි සිකයි ඇතුළු සියලුම සාමාජිකයන්ට ජයවේවා...!!!

  • @sanjayamaduranghe9610
    @sanjayamaduranghe9610 2 роки тому +78

    හොදටම කරල තියෙනවා. පට්ට හොදේ. ඇත්ත කෙටියෙන්🤣🤣🤣🤣❤️❤️❤️

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 2 роки тому +3

    ලකා අයියගෙ රගපෑමක් කියලා කියන්න බෑ . ඒ තරම් තාත්ත්විකයී සුබ පැතුම් ජය වෙවා

  • @thilinapeiriz-9113
    @thilinapeiriz-9113 2 роки тому +5

    දෙන එක දීලා තියෙන්නේ සැපටම රිදෙන්න😁..ජය වේවා ලකයි සිකයි 🙏🏼

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 роки тому +19

    බලන් හිටපු සුපිරියක්.Trending තමයි ලොවෙත් ✔️🤩

  • @nimeshamadushaninimeshamad7499
    @nimeshamadushaninimeshamad7499 2 роки тому +30

    ගැහුවනෙ කනටම එකක්.....නියමයි... තව ටිකක් දිගට තිබුනනම් මරේ මරු...ආදරෙයි ලකා...සිකා....

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 2 роки тому +93

    නියම වීඩියෝ එකක් 👍👍👍 කාලෙටම ගැලපෙන විදිහට ඔයාල දෙන්නගේ script එක නියමයි ❤👍🌹

  • @isurudalugoda7663
    @isurudalugoda7663 2 роки тому +1

    මාරම creative..
    මාධ්‍යකරණයේ නිසි වගකීම ඔබලා ඉටු කරනවා..
    Keep it up..

  • @නිදහස්මංසල
    @නිදහස්මංසල 2 роки тому

    සුපිරි ජෝක් එකෙන් ඔක්කෝම කියලා දැම්මා . ඇත්තටම අපේ ලංකාවට 😥😥

  • @shashicreations1
    @shashicreations1 2 роки тому +33

    ඩෝං ගාලා වදින්න ඕන තැනට වැදියන්. 👍👌🔥❤️ සුපිරිම සුපිරි 💞

  • @awishkaisuru0573
    @awishkaisuru0573 2 роки тому +27

    සුදු පාට වෑන් වලටත් ගහන්න තෙල් නැති හින්ද හොදා 😂 ...........ජය වේවා

  • @jackfreezes5597
    @jackfreezes5597 2 роки тому +43

    යකෝ මේ ඉන්නේ ලංකාවට සුපිරි International actors ලා 😕 ඔක්කොම පැත්තකින් තියලා බලහන්කෝ acting 🔥

  • @nadeeshagayashan9215
    @nadeeshagayashan9215 2 роки тому +2

    ලකා & සිකා උබලනම් පට්ට ආතල් නෙ දෙන්නෙ තවත් වීඩියෝ ඇරන් වරෙන්ලා ඈ

  • @sudarshanas.wimalaweera1340
    @sudarshanas.wimalaweera1340 2 роки тому +20

    UA-camrsla අතරින් කාලීන උදාහරණ අරන් කෙලින්ම කියන්නෙ ලකයි සිකයි විතරමයි....✔✔💣 නියමයි

  • @malakamilinda4177
    @malakamilinda4177 2 роки тому +20

    අම්මො හින්ට් ටික.එ ආදාල අය ඔය කනත්තට ගෙන්නගන්න බැරිද😂😂😂 ලකයි සිකයි තමයි හොදටම කරෙ

  • @අහින්සකආදරේ-ෆ1ර

    ලකයි සිකයි දැන්නම් පිස්සුවක් ඇ .. congratulations දෙන්නටම 😍😌😎

  • @jeewanchandana6512
    @jeewanchandana6512 2 роки тому

    Supiri aiye.වදින උන්ට වදිනවා උණ ගැනෙන්නම.සුපිරි.ජය වේවා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 роки тому +1

    අම්මො අම්මො එක 😂
    දෙන එක සුපිරියටම දෙන්නෙ මුන් දෙන්නා විතරයි 🙂🔥👌

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 2 роки тому +10

    එ්කත් ඉතිං සුපිරිම තමයි. කම්මැලි නැතිව බලන්න පුලුවන් පට්ටම චැනල් එක.❤
    කොච්චර අාතල් උනත් එ්ක සත්‍ය කතාවක් පදනම් කරගත් ස්ක්‍රිප්ට් එකක් කියල මතක් වෙද්දි..😢

  • @Priyangadilush
    @Priyangadilush 2 роки тому +36

    සුපිරි කියන්නෙ සුපිරියෙත් සුපිරියක්...දැන් නං ඇබ්බැහි වෙලා... පට්ට වීඩියෝ ටික. රගපෑම නං කියන්න වචන නෑ.. මේ චැනල් එක දාලා ටීවි වල රගපාන්න යනවා එහෙම නෙවෙයි ඈ..... ❤️❤️

  • @සිතුකපෙරේරා
    @සිතුකපෙරේරා 2 роки тому +61

    අන්තිමට කිව්වා ආයි නෑ පට්ටම කතාවක්...
    මෙච්චර සුද්දො හිටියා සුද්දට වත් දෙන්න බැරි උනා මෙච්චර සුද්ද යක්...
    සුපිරි කතාව...😂😂😂

    • @disal...69
      @disal...69 2 роки тому +1

      rajapaksha atule ema karya mandalaya tami itin😂👍

  • @kawidurasanga7429
    @kawidurasanga7429 2 роки тому +3

    සුපිරියක්මයි.. අයියා ලා දෙන්නටම සුභ පැතුම් ❤️‍🔥

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 2 роки тому +1

    හොදටම කරපු හැටි රටටම කියලා තියෙනවා සුපිරියට 😂😂😂 ගින්දර 🔥 🔥 🔥

  • @nishanthidipashika1307
    @nishanthidipashika1307 2 роки тому +11

    හොඳටම කරන්නේ ඔය දෙන්නා තමයි .❤❤👌👌 අවසාන වචන ටිකනම් සුපිරියි ...🙏🙏🙏

  • @asankaprasad6660
    @asankaprasad6660 2 роки тому +14

    සුද්දට වත් දෙන්න පුළුවන් උනාද මේ රටට මේ තරම් සුද්දයක්.... 🤣🤣🤣🤣 ඇත්ත කතාවක් අනික ලකා අය්යේ මාර පොරක් ඔයා සිකාත් මරු ❤❤❤❤👍👍👍

  • @shanukaharshan9429
    @shanukaharshan9429 2 роки тому +42

    සුපිරී 🥰..ආසම චරිත දෙකක් තමයි ඔයාලා ♥..සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට 🌼..

  • @tharumathii2912
    @tharumathii2912 Рік тому +1

    විහිළුවෙන් දෙන හින්ට් එකට RESPECT 👍

  • @dinulwijetunge5917
    @dinulwijetunge5917 2 роки тому +1

    Best punchline lend ending machan best! Sudda couldn’t sudde our country better..

  • @DA-gx8zs
    @DA-gx8zs 2 роки тому +101

    රජයට හින්ට් ගහනව ගැහිල්ලක් රෙදි ලෙෆ්ට් වෙන්නම.😂😂ඔහොම කියලත් මදි.වැඩි කරන අපේ විරුව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ⏳🏳️😂

    • @surangamuthukumara478
      @surangamuthukumara478 2 роки тому +7

      වැඩ කරන විරුවා මතක් කරන්නේ නැතුව හිටපන්කෝ බන් ලේ රත්වෙනවා

    • @DA-gx8zs
      @DA-gx8zs 2 роки тому +6

      @@surangamuthukumara478 වැඩ නෙවෙයි බං වැඩි කරන එකා.අප්පච්චිටත් වඩා හොදටම කරනව බාප්පා😂අන්නේකයි☝️😂

    • @ivannawtv8240
      @ivannawtv8240 2 роки тому +6

      විරැවා නෙමේ ඌ අපෙ මරැවා....මූසලයා 👹

    • @DA-gx8zs
      @DA-gx8zs 2 роки тому +3

      @@ivannawtv8240 😂 කියලා වැඩක් නෑ අප්පා

    • @disal...69
      @disal...69 2 роки тому +2

      @@surangamuthukumara478 😂anna ema edpn🔥tama kade yana paadara hattk enno me rate.elanga paara basil karaya chande illuwoth utath dena set ekk😂oya wate enna gon wahal hatta danuwath karpn

  • @vineethsanjana6046
    @vineethsanjana6046 2 роки тому +11

    නියමෙට දීල තිබ්බා ඈ අයියෙ නියමයි ❤️‍🔥

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 2 роки тому +15

    පට්ටයි . තෙරුවන් සරනයි ලකෝ සිකෝ

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 роки тому +3

    මුලු cricket එකම මලගෙයක්😂😂අම්මෝ සැර වැඩිද මන්දා😂😂

  • @dinaminag4229
    @dinaminag4229 2 роки тому +1

    සුද්දාටවත් දෙන්න පුළුවන් උනාද මේ රටට මෙච්චර සුද්දයක් 🔥🔥▶️ලකා සිකා▶️🔥🔥

  • @pradeepsri5851
    @pradeepsri5851 2 роки тому +12

    පට්ටයි ඒකනම් දීලා තියෙනවා රිදෙන්න..
    ජයවේවා සිකා & ලකා

  • @sampathbandara8403
    @sampathbandara8403 2 роки тому +21

    අවුරුදු වාරේ සිංදුව ආයේ දාපල්ලකෝ බන් අයියේ .... ඒක ලස්සනයි... අවුරුදු සීසන් එකේ අහන්නම ඕන එකක්.....

  • @sameeragamage7594
    @sameeragamage7594 2 роки тому +12

    සුපිරියක් තමයි රගපානව නෙවෙයි ලයිව් වගේ. සවුන්ඩ්. වීඩියෝ අති සුපිරි ආදරෙයි ගැම්මක් තමයි ❤👍💪

  • @melankavindu4049
    @melankavindu4049 2 роки тому

    2024 වනවිට වහල්ගති ඇති බහුතර ලාංකික ජන්දදායකයින්, වහල්බාවයෙන් මුදවා ගනිමු . දෑස් බලෙන් හෝ විවර කරවමු. අනර්ඝ උත්සාහයක්. විශිෂ්ඨයි!

  • @rajeewfernando4568
    @rajeewfernando4568 2 роки тому +1

    හැදිගැව්ලාම යන්න දීලනෙ ...
    සුපිරි ❤️❤️❤️❤️❤️

  • @rumeshdezoysa6745
    @rumeshdezoysa6745 2 роки тому +24

    වචන නැ කියන්න,,,,ගැඹුරු අර්ථයක් තියෙයි සුපිරි ලකයි සිකයි ❤💙✌

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 2 роки тому +41

    අන්තිමට කිව්වා ආයි නෑ පට්ටම කතාවක්..." මෙච්චර සුද්දො හිටියා සුද්දට වත් දෙන්න බැරි උනා මෙච්චර සුද්ද යක්" ඒක සුපිරි කතාව...😂😂😂

  • @jkpancha
    @jkpancha 2 роки тому +7

    බඩ තියෙන අයට ක්‍රිකට් ගහන්න බෑ...
    -සිරි ලන්කා කිරිකට්-

  • @yasiruransara4845
    @yasiruransara4845 2 роки тому +2

    වීඩියෝ එකනම් ගොඩාක් අර්ථවත්..♥️♥️

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 2 роки тому +7

    නියමයි.හතර අතටම නෙළුවා.ඇස් ඇරෙන්න...

  • @ivannawtv8240
    @ivannawtv8240 2 роки тому +12

    ආදරෙයි මිනිස්සු ගෙ ඔලූව හදන එකට ♥️ දැන් වත් තෙරැමි ගත්තොත් හොදයි

  • @westcoasttv7783
    @westcoasttv7783 2 роки тому +10

    මළගෙයක් වෙලා තියෙන්නේ ක්‍රිකට් ❤️❤️

  • @WACHINGWORLD
    @WACHINGWORLD 2 роки тому +1

    දෙන එකනම් දෙනවා ආයෙ සුපිරියටම. අත ගාලා කනට ගහන්නේ... මරූ... රිදෙන්නම දුන්න මේකනම්

  • @hshewyey1629
    @hshewyey1629 2 роки тому +1

    👌 නියමයි දෙන්න ඔන බසාවෙන්ම දිලා තියෙනවා රිදෙන්නම හොද වැඩේ ආදරෙයි ලකයි ❤️ සිකයි

  • @buddikasumudu0
    @buddikasumudu0 2 роки тому +20

    ගහන්න තියෙන හැම තැනටම වැදෙන්නම දීලා
    😂😂😂
    සුපිරියක්

  • @dDailyNLBLotteryResult
    @dDailyNLBLotteryResult 2 роки тому +7

    දැන් ඉන්න සිකා එක්ක බලද්දි ඉස්සර හිටපු සිකා මොකාද මන්දා. මූණ අඹරන්න පුළුවන් විතරයි උට පුළුවන් . දැන් ඉන්න සිකා මරූ

  • @nevilharischandra
    @nevilharischandra 2 роки тому +5

    නියමයි... සුපිරිම වැඩක්... සුපිරිම Script එකක්‌,.. සුපිරිම විඩියෝ එකක්..පට්ට... "ලකයි සිකයි" කියන්න දෙයක් නෑ... උබලා දෙන්නා තමයී හැටියටම කලේ... කාළයට ගැලපෙන සුපිරිම වැඩක්.... ජයවේවා!

  • @jagathkumara5412
    @jagathkumara5412 2 роки тому +1

    ක්‍රිකට් ගොඩ දාන්නයි රට ගොඩ දාන්නයි
    Super work lakai sikai
    ❤️❤️❤️❤️❤️

  • @dulanjanakumarathunga
    @dulanjanakumarathunga 2 роки тому

    අන්න එකයී වෙනස හැමදාමත් මෙවාගේ දෙවල් කරන්න .සුපිරි 👍👍👍👍👍👍👍👍👍

  • @ජංගල්
    @ජංගල් 2 роки тому +10

    පටන් ගද්දිම දෙනවා ක්‍රිකට් බොර්ඩ් එකට තඩි හින්ට් එකක් සුපිරි හෑ ඒක 😂😂💔

  • @slphotoLK
    @slphotoLK 2 роки тому +7

    මේක මරු

  • @charithgunarathne5536
    @charithgunarathne5536 2 роки тому +6

    Creative දෙයියෝ තමයි ඉතින් මේ❤️❤️ ලකයි සිකයි කියන්නේ පිස්සුවක් දැන් නම්😍😍

  • @mohomadimtiyas4594
    @mohomadimtiyas4594 2 роки тому

    Laka s thama supiri wadda adhahas kotiyai. Kalin sikaa nannaththaarai. Paduwe lakath ekkma inda thibba. Dan nondi wela pora.
    Ela ela lakai sikai supiri

  • @chamillakmal9301
    @chamillakmal9301 2 роки тому

    සුපිරි වදින්න ඕන තැනට හිතටම වැදිලා තියෙනවා........

  • @සමි123
    @සමි123 2 роки тому +27

    සුපිරියක් තමයි ඉතින් ආ 👍👍💕✌

  • @kusumalathaka8034
    @kusumalathaka8034 2 роки тому +8

    ඒකනම් දීල තියනව රිදෙන්නම. එල , Good Luck ලකයි සිකයි..

  • @shjsdfhukncdd3782
    @shjsdfhukncdd3782 2 роки тому +9

    අම්මෝ ඔයාලගේ Script එකට ගහන්න ටෙලි නාට්‍ය තිර රචකයන්ට වත් බෑ.

  • @LovelyBusArt
    @LovelyBusArt 2 роки тому +2

    අන්තිම ටික තමයි නියමම පොයින්ට් එක😂💪

  • @chamitechinfo
    @chamitechinfo 2 роки тому

    සුපිරිම නිර්මාණ ගේන්න ශක්තිය දෛර්ය ලැබෙිවා .

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඉල ඇටත් රිදුන යකෝ හිනා වෙලා .පට්ට හින්ට් 🤣🤣🤣🤣🙏🙏🙏🙏💪💪💪💪😘😘🤪🤪🤪🤪🤣🤣🤣

  • @kavindu_imesh
    @kavindu_imesh 2 роки тому +5

    ලකයි සිකයි තමා හොදටම කරන්නෙ මොනවා උනත් ❤❤

  • @pradeeppeiris3265
    @pradeeppeiris3265 2 роки тому +27

    මේ පාරත් දිලා තියෙන්නේ ඔය රිදෙන්නම 😍😍😀😀

  • @chanaproductions
    @chanaproductions 2 роки тому

    Superb lakai sikai මරුවටම තියනවා 🙏🙏🙏🙏👌👌👌

  • @windroidacademy5830
    @windroidacademy5830 2 роки тому +13

    නොතේරෙන ඇත්ත ටිකක් හරි තේරෙන්න කලාවක්වත් ඉතුරු කරන. උඹලට පිං ❤️❤️‍🔥

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 роки тому +25

    මෙහෙම හරි කමක් නැහැ මහ එවුන්ට ඇස් ඇරෙනවා නම්,අදත් සුපිරිම සුපිරි. 👍👍👍👍👍

  • @shanakasampath7995
    @shanakasampath7995 2 роки тому +7

    සිකාගෙ හිනාව තමා මරු😂😂😂