Kalu Ganga Dige Episode 07 || කළු ගඟ දිගේ || 03rd October 2020
Вставка
- Опубліковано 1 гру 2024
- #KaluGanga #Sinharaja #Srilanka #River
''කළු ගඟ දිගේ '' සෑම සෙනසුරාදාවකම රාත්‍රි 7 ට ස්වර්ණවාහිනියෙන්.
Kalu Ganga (කළු ගඟ; literally: #BlackRiver) is a river in Sri Lanka. Measuring 129 km (80 mi) in length, the river originates from Sri Padhaya (#Adam's Peak) and reach the sea at #Kalutara. The Black River flows through the Ratnapura and the Kalutara District and pass the city Ratnapura. The mountainous forests in the Central Province and the #Sinharaja Forest Reserve are the main sources of water for the river.
Subscribe our UA-cam channel to learn more - www.youtube.co...
For more : swarnavahini.lk
"අපි දවසක කැළණි ගඟ දිගෙත් යමු" ඒ වචනෙට පපුව පිච්චුනා ඒම යන්න ඔබ අද කෝ😞💗
මම රත්නපුර පලාබද්දල..ගොඩක් සතුටුයි.... සුමන සමන් දෙවි පිහිටයි .......🙏🙏🙏🙏
ශ්‍රී පාදය ගැන නොදන්න කරුණු ගොඩක් දැනගත්තා. Thank you sir♥
මෙතුමා ඇවිදින පුස්තකාලයක් හරිම වටිනවා.ආදරේයි හැමදාම
හරිම ලස්සන පරිසරයක්.කැමරාකරණය නියමයි.ලංකාවේ ලස්සන...😍😍😍
දවසක ලංකාවෙ ප්‍රධාන ගංගා 32 හිම සංචාරය කරලා ඒ හා බැදුනු ඉතිහාසය ,ලස්සන හා වටිනාකම පෙන්නන්න ජැක්සන් මහතාට හා ස්වර්ණවාහිනීයට වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ජැක්සන් මහතානනි ඔබතුමාගේ ගගදිගේ, සුද්දන් කළු සුද්දන්, දැන් කළු ගග දිගේ සියළු වැඩසටහන් මම නරඹනවා ඔබ තුමා අති දක්ෂයෙක්. ඔබ තුමාගේ උත්සාහයෙන් ලංකා ඉතිහාසය සොයන්න දරන වැයම ගැන මට ආඩම්බරයි මහත්තයෝ... පුළුවන් නම් ඔබ තුමා රාජ් සෝමදේව මහචාර්ය තුමා සමග සමබන්ධ වෙන්න....
@gayan22233 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු... ❤❤❤
Hero is no more🥺🥺🥺
😢😭
E pina apita na😢
පොඩි කාලෙත් ආසාවෙන් බැලුවේ දැනුත් බලන්නේ ආසාවෙන් ,ඔබෙන් පසුව මේ විදියට පැහැදිලි කිරීම් එක්ක මේ වගේ වටිනා වැඩසටහන් කිරීමට කෙනෙක් නැති වීම ගැන කනගාටුයී,ස්තූතී ඔබතුමාට 🙏
බොහෝම පිං හැමෝටම මේ කරන අමිල සේවාවට...one & only jakson sir keep travaling gd bless you..🙏💛
බොහොම හොද අනාගත පරපුරට හොද දැනුමක්දෙනවා..ස්තුති..!
මේ සදහා වෙහෙස මහන්සි වු සියළු දෙනාටම තුති....!
කියන්න දෙයක් නෑ. ඒ තරම් සුපිරි 🌟 🌟🌟🌟🌟🌟🌟
මෙම වැඩසටහනින් අනතුරුව කැලනි, ගිං, නිල්වලා, වලවේ කියන ගංගා හතර පිලිබදවත් විශේශ වාර්තාමය වැඩසටහනක් සිදුකරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ සදහා ජැක්සන් මහත්මාටත් ස්වර්නවාහිනියේ සැමටත් දිගාසිරි ප්‍රාර්ථනා කර සිටිනවා....❤️❤️❤️
පලවෙනි වතාවට මං මේ උතුම් ස්ථාන ය දකින්නේ 💖💖💖
ශ්‍රී පාදය ගැන නොදන්නා කරැණු කියලා දුන්නට ඔබට බොහෝ ස්තුතියි ❤
Oba tumage programme eka godak ma aasawen balanne.. theruwan saranai siyalu deiyange arkshawai..
පරිස්සමෙන් ජක්සන් මහත්තයෝ.සියලුම දෙනාට තෙරුවන් සරණයි
හරිම අපුරුයි දෙපැත්ත ගලපන ආකාරය හැමෝටම තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
අපි නම් මෙක tv එෙකනුත් බලලා යුටියුබ් එකෙනුත් බලනවා
Super....කැළණි ගග දිගෙත් යමු...
This is the best ever Sri Lankan Program I have ever seen, May god bless you and give you more blessing to conduct programs like this, this gives motivation to Australian's visit Sri Lanka. LOVE YOUR WORK Mr. Jackson Anthony
Addicted to watch this program...❤❤❤ jaka..excellent explorer...👌👌👌👌👌👌
ප්ලීස් මේ වගේ වැදගත් වැඩසටහනක කමෙන්ට් සෙක්ශන් එකට ඇවිත් සබ් හිඟාකන දෙකයි පනහෙ වැඩ කරන්න එපා
Aknma
මේ යක්සයාට ගහන්න personality එකක් තවමත් බිහිවෙලා නැහැ..යක්සයා කිව්වේ ආදරේට ❤ ඉන්න තැනක සතුටින් ඉන්න සර් ❤
බොහෝ මහන්සි වෙලා කල වැඩ සටහනක්. මමනම් කැමතියි මේකට
The Art Of Travel - Mr Jackson Anthony ❤️❤️❤️
Tv eketh baluwa dn meketh balanawa . Ane bohoma pin me wage wadasatahanak karanawata
Good job swarnawahini and jacson aiya,sudewa aiya...
This is a Morden hiking.. with lots of respect and love......!
#legend never die..😢❤
ඔව් අපි කැළණි ගඟ දිගේත් එක්කන් යන්න. ඔබට දීර්ගායු
Lovely episode once again 💐💐
මේ වගේ දක්ශයෙක් එක්ක හිමේ ගිහින් තේකක් බොන ගමන් චැට් එකක් දාන්න ඇත්නං 🙏
අදත් හරිම අපූරුඉ
මුල ඉදලම බලන ගමන් 🤩
Try to add English sub title, it will be good for any foreign personal when they watch to understand
කැලණි වළවේ ගංගා දෙකෙත් යමුද
Nodanna godak dewal Dana ganna labima gana godak satui bs
Anea sir Jackson Antoni kochchara pinwanthada..e wagema apita laba dena denuma e wagema e dena pawichra ithihasaya mawa hema prasnayakinma nidahas karala bawanawaka wage Sama weduna..sir ta budusaranai devi pihitai
ච්රං ජයතු travel king
ආඩි පරමිපරාවෙන් නමි කොහොම හරි බුදු සසුන බෙරැනා අවුරැදු 170 පස්සේ..දැන් නමි දෙෂපාළුවෙි මෙි රටට කරන විනාශයට වැඩ කාලයක් යන්න මත්තෙන් සුළු ජාතිය මුස්ලිමි ආක්‍රමනය කරයි ..එතකොට සිංහල අපි පරක්කු වැඩියි..
Aneh ikmanimma sanipa wela kalani gaga digeth yamu saman dewi pihitai🥺
ආයුබොවන් වාසනාවන් ජැක්සන් අයියෙ
Saman dewi pihitai......!!!!!
Sahenna mahansi wela thiyenawa 👍
Jackson Sir will add to SL History
I like your blue weather gear....
මහතාණෙනි Jakson Anthony ඔබට නිවන් සුව අත්වේවා 😢❤😭♥️😭😥😢
😭😭😭😭😭😭😭😭
Re-"Pavul - Pansal" - What I've heard is that a man is told when he is delaying his marriage to either become "Pavul" or "Pansal" ("Pavul Pansal Wenna Kale Hari") which implies that if he's not going to get married ("Pavul") he must become a monk ("Pansal"). Accordingly I believe Jackson Anthony's interpretation about the said word (around 4 mts time) is to be corrected. Having said that I admire and have high regard to Jackson's all programmes, he as an actor, commentator, film director, radio and TV presenter etc etc. .
ඔබ කවදාද ආයේ එන්නේ කැලණි ගග දිගේ යන්න .
Dan kelani gaga dige kawuru yannada 😢
Pattama patta❤❤❤❤
Godakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk watinawa.
Kalu...gaga ...dege....man godak kamathi .....harema Aasaven balana....Ethamath....Vatina....Sundara...Supire ....Vadasatahanak.....Oba Samata....mage Gauravaniya....Pranamaya....mevan Agana....mahagu....Sevayak karana Oba Samata....Sumana....Saman devi Pihitai......Theruvan Saranai....
🥰
Dan kelani gaga idan yanna kauruth na 😔
Super❤️❤️❤️❤️🙏🙏🙏
No words
1st comment
❤😢 22:45
One andiya maybe jackson 😀😀😀😀😀
❤️❤️
❤️
Sir puluwanam movie 1 k karanna Riwanwali Mahasaya gana🙏🙏🙏
RIP Jackson Anthony
🌹🌹🌹🌹🌹
අකිල හරි සජිත හරි මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න
sar ge kathawa aithi andiambalamata
♥️♥️♥️♥️♥️☸️☸️☸️☸️☸️☸️👍👍👍👍👍👍👍
සඟරජ පුර මහ මුත්තා
කවුද යකෝ මේ අන් ලයික් කරපු 9.ශික්
ශී පාදයට වදිනවා ඉවරයක් නැහැ... දැන් කොටස් 6ක් ඉවරයි. කවදාද ගග දිගේ යන්නේ.......
Lankawe inna thawath baka pandithayek thamai me
ආඩි හත්දෙනාගේ කැදහැලිය වගේ 🤦
කවුද යකො Adam කියන්නේ? Admin තොගෙ තාත්තද? මේ මනුස්සයා කට කැඩෙනකන් කැ ගහනව ඇඩම් ගෙ මගුලක් සිරීපාදේ නැ කියලා. මේ කාලකණ්ණියා ඒ program එකටම Adam කියලා දාලා. නූගත් හරකා. තෝ දන්නැත්නම් දන්න එකෙක්ට දියන්
Sub higannno hamatanama
The whites didn't give prominence to realign or believes to Politics.
Subscribe හිගන්නෝ 😂😂😂 අනේ මන්දා බං ඒ අංගවිකල ජිවත 😁
වැඩිය කතාව අදින්න එපා
😡😡
තු නොදකින් මූසල සබ් හිඟන්නෝ.. වටිනා වැඩසටහන් අස්සේවත් තොපේ හිඟා කන එක නවත්ත ගනින්කෝ 🤮
යකො subscribe හිගකන්න එපා තමගෙ කන්ටෙන්ට් හොද නම් නිකන්ම subscribe rsල එනව
මොබයිල් phone repairing වලට කැමති අය මේ පැත්තටත් එන්න.
Booring
Boring nam balnne nathuwa inna..meka balana aya godak innwa..danne nathi dewal godak iganaganna thiyanwa...
Ammage redda booring
❤️❤️
කවුද යකො Adam කියන්නේ? Admin තොගෙ තාත්තද? මේ මනුස්සයා කට කැඩෙනකන් කැ ගහනව ඇඩම් ගෙ මගුලක් සිරීපාදේ නැ කියලා. මේ කාලකණ්ණියා ඒ program එකටම Adam කියලා දාලා. නූගත් හරකා. තෝ දන්නැත්නම් දන්න එකෙක්ට දියන්
💖💖💖💖