Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් කැමැත්තකින් බලන්නෙ. පුදබිම් හැම එකකටම යන්න බැරි වුණත් මේ වැඩසටහනින් සජීවීව අපිව එම තැන් වන්දනා කරවනව වගේ දැනෙනවා . ඉදිරියටත් මෙවැනි වීඩියෝ බලාපොරොත්තු වෙනවා. ඉතාමත් උසස් විදියට වීඩියෝ බලන්න ලැබෙනව. තෙරුවන් සරණයි මේ වැඩසටහන් කරන සියලුම දෙනාට.
හැමදාම අපව දිරිමත් කරන ඔබට අනේක වාරයක් පිං...
Excellent documentry. 🇱🇰
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ...ඉතාමත් ලස්සනයි දීප ගවේශනය...තෙරැවන් සරණයි ඔබ සැමට...🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබටත්
හිමියනි සතුටුයි.... ඔය ගමන්මගේ කටුක බව මම දන්නවා .....ඉතාම ලස්සනයි.....
බොහොම පි අපේ හාමුදුරුවෝ ..ඔබ වහන්සේ එදා ඉදන්ම මට තිබුනු තවත් ශක්තියක්..මේ ගමන් මගේ දියුණුවට ඔබ වහන්සේත් තවත් සාධකයක්..දීර්ඝායුෂ වේවා
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. Namo Buddaya...... ඉතාම වටිනා video එකක්. ගොඩාක් භක්ති yen, ගෞරවය සහ ප්රණාමය පුද කරමි. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙවන් පින් වන්ත භූමියක ජීවත් වන ඔබ සැම baggiya wanthai. බදුලු පුරවරye උපන් අප හැමෝම බුදු සිරි පාද pahasa ලද මේ වන්දනීය, පුජනීය අති උතුම් බදුලු muthiyangana රජ මහා wiharaya අමිල සම්පතක්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.......!!!!!!!
අපේ හාමුදුරුවන්ට දෙවි පිහිටයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේටත් ,මෙම සත් ක්රියාව හා සම්බන්ධ වූ සියලුම දෙනාටත්❤️🙏මෙවන් වටිනා තොරතුරු අප වෙනුවෙන් ලබා දෙනවාට පිං🙏
බොහොමත් පිං ඔබට
😌☘❤️ආද්යාත්මික සුවය.....
Sadu sadu sadu namo buddaya
තෙරැවන් සරණයි හාමුදුරැවනේ. හරිම ලස්සනට දීප ගවේශී වැඩසටහන මගින් වටිනා තොරතුරැ ලබා දෙන ඔබ වහන්සේට ගෞරවනීය ස්තුතිය පුද කරන අතර . මේ පිටි පස හිද කටයුතු කරන සැමටත් අපගේ ස්තුතිය පුද කර සිටිනවා.💫💫💫💫💫💫💫💫💥💥තවත් මෙවැනි වැඩසටහන් කරන්නට ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවා.... චාමී.
තෙරුවන් සරණයි .ඉදිරියටත් අප ඔබ සැම වෙනුවෙන් සිදුකරනවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේබදුල්ලේ ඇත්තටම මම දෙතුන් වතාවක් ගිහින් තියෙනවා.අපි ඉතින් යනවා.සල්ලි ටිකක් දීලා මල් ගන්නවා.වදිනවා.එනවා.අපි වියදම් කරගෙන ගිහින් අවසානේ කිසිම දෙයක් නැතුව ගෙනිච්ච මල් ටික පූජා කරලා හැමදාම එනවා.ඔච්චරයි.හැබැයි මේ වැඩසටහන තුලින් අද තමයි හරියටම මුතියංගණය කියන එක දැනගත්තේ.මම හිතන්නේ පුස්තකාලයකම දැනුම මේ විඩියෝවේ තියෙනවා.අනික බදුලු දුම්රිය මාර්ගය ගැන ඇත්තටම ඇහුවේ හරියටම අද.ඔබ වහන්සේට ගොඩාක පිං.අපිට මේ තොරතුරු ගේනවාට.ඔබ වහන්සේගේ ගිණුම් අංකය හැකිනම් මට දෙන්න.මම මේකේ තියෙන් whatspp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියෙනවා. මට ලොකුවට සල්ලි නෑ.නමුත් ඊලග වැඩසටහනට යද්දි තෙල් වියදමවත් ඒකෙන් කවර් කරගන්න.ඔබ වහන්සේ මේ අපේ උරුමය වෙනුවෙන් කරන කැපකීරිමට ගොඩක් පිං.ගොඩක් අය ලේබල් ගහන් ඉන්නවා අපේ ඒවා රකිනවා කියලා.නමුත් ඇත්තට රකින කෙනෙක් හම්බුනේ පළමු වතාවට.තෙරුවන් සරණ ලැබේවා.
බොහොමත් පිං ඔබ තුමන්ට .මම විස්තර දාන්නම්.
සුප්රකට මෙන්ම අප්රකට තැන්හිද සැඟව ගිය යටගියාව යළි ගෙන එන්නට ඔබ වහන්සේ ඇතුළු පිරිස දරනා වෑයම ප්රශංසනීය ය.. දීපයම ගවේෂණයට ආවඩා...🙏
Sundarmma sundara thanak
සම්බුදු පහස ලැබු පින්බිම සදානමදිමි.🙏🙏🙏🙏
උපන් ගමේ වාසනාවකි
බුදු සරනයි
ඉතාමත් වටිනවා මේ වැඩ සටහන තෙරැවන් සරණයි හදවතිමිම සුභ පැතුම්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ
Sadu sadu sadu
හරිම ලස්සන, වැදගත්, වටිනා වැඩසටහනක් අපේ හාමුදුරුවනේ. බොහොම පිං නොදන්නා කරුණු රාශියක් දැන ගැනීමට අවස්ථාව ලබා දුන්නාට 🙏🙏🙏
තෙරුවන් සරණයි
Puduma sanasemak denuna thanak
බුදුසරණයි !✨✨✨
""Namunukulate Adi pathi Dewi indake Dewi pihitai Badulu purayate pin wadamin setha salasana Uthum pin ketha ";Muthiyangana Meha weherai ""Saadu saadu saadu ""Uthum Muthiyangane Meha saa Rajanen wehansete Mage Namas kareyame wewa !!wewa !!wewa !!
🙏🙏🙏
Bohoma sanvidaanaatmaka aganaaa wedasatahanak ...apa mahaaa kaarunika sammaaa sambudu rajaaanan wahanse pilibandawa sambudda saasanaya pilibandawa srddaaawa gawrawaya ...eti wena vidihata nirmaaanaya selasum gatawa karala tibenawaa seriyut.mugalan denama kiyana tena maha rahatan wahanse denama kiyaaa kiyanna awsyai palipaana mahaa naayaka swaamendrayan wahanse kiyaaa hendin weeema wedagat ....Subha patanawaaa himiyan.Kiyaaa ..hendin weema nusudusui ati utum agarada guru himipaaanan kiyaaa anya aagamika udawiya handunwaaa gannaaa kaalayak mekala tiyenne
Mamath deparak muthiyangane pansalata gihing thiyenawa, dumriye gaman gananam kiyalawedak nha, lassana balannaoninam dumriye badull,nuwara aliyata yanna oni,
⭕⭕⭕⭕⭕⭕💯
අවසරයි ස්වාමින් වහන්ස,පැහැදිලි කරදෙන්න පුලුවන්ද විහාරයක් ප්රමාණයෙන් විශාල හතර තැනකින් වැදීමත්,ප්රමාණයෙන් කුඩා විහාර 8 පැත්තකින් වැදීමත් කීරීමට හේතු පහදා දෙන්න
🌷🌷🌷🌷sadu Sadu sadu🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මුත්තක ධාතූන් කියන්නෙ දහදිය බිදු ද ස්වාමීනි.. 🙏🙏
🧆🧆🧆🫕🫕🫕🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧
මේක මම ගත්තා බෞද්ධ උරුමය නැමැති මුහුනු පොතට .
🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️
Paris sita beluwemu boho denekuta balanna selessuwaaaa
🤔😵😱😱😱😵🤔
🐍
හාමුදුරුවනෙ මම මේක බෞද්ධ උරුමය නැමැති මුහුනු පොතට අප්ලෝඩ් කරන්නම්.
ලින්ක් එක දාන්න...
@@puranayalk දැම්මා .
@@jwcsenevirathna170 හොඳමයි.තෙරුවන් සරණයි
ඉතාමත් කැමැත්තකින් බලන්නෙ. පුදබිම් හැම එකකටම යන්න බැරි වුණත් මේ වැඩසටහනින් සජීවීව අපිව එම තැන් වන්දනා කරවනව වගේ දැනෙනවා . ඉදිරියටත් මෙවැනි වීඩියෝ බලාපොරොත්තු වෙනවා. ඉතාමත් උසස් විදියට වීඩියෝ බලන්න ලැබෙනව. තෙරුවන් සරණයි මේ වැඩසටහන් කරන සියලුම දෙනාට.
හැමදාම අපව දිරිමත් කරන ඔබට අනේක වාරයක් පිං...
Excellent documentry. 🇱🇰
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ...
ඉතාමත් ලස්සනයි දීප ගවේශනය...
තෙරැවන් සරණයි ඔබ සැමට...🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබටත්
හිමියනි සතුටුයි.... ඔය ගමන්මගේ කටුක බව මම දන්නවා .....ඉතාම ලස්සනයි.....
බොහොම පි අපේ හාමුදුරුවෝ ..ඔබ වහන්සේ එදා ඉදන්ම මට තිබුනු තවත් ශක්තියක්..මේ ගමන් මගේ දියුණුවට ඔබ වහන්සේත් තවත් සාධකයක්..දීර්ඝායුෂ වේවා
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. Namo Buddaya...... ඉතාම වටිනා video එකක්. ගොඩාක් භක්ති yen, ගෞරවය සහ ප්රණාමය පුද කරමි. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙවන් පින් වන්ත භූමියක ජීවත් වන ඔබ සැම baggiya wanthai. බදුලු පුරවරye උපන් අප හැමෝම බුදු සිරි පාද pahasa ලද මේ වන්දනීය, පුජනීය අති උතුම් බදුලු muthiyangana රජ මහා wiharaya අමිල සම්පතක්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.......!!!!!!!
අපේ හාමුදුරුවන්ට දෙවි පිහිටයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේටත් ,මෙම සත් ක්රියාව හා සම්බන්ධ වූ සියලුම දෙනාටත්❤️🙏
මෙවන් වටිනා තොරතුරු අප වෙනුවෙන් ලබා දෙනවාට පිං🙏
බොහොමත් පිං ඔබට
😌☘❤️ආද්යාත්මික සුවය.....
Sadu sadu sadu namo buddaya
තෙරැවන් සරණයි හාමුදුරැවනේ.
හරිම ලස්සනට දීප ගවේශී වැඩසටහන මගින් වටිනා තොරතුරැ ලබා දෙන ඔබ වහන්සේට ගෞරවනීය ස්තුතිය පුද කරන අතර .
මේ පිටි පස හිද කටයුතු කරන සැමටත් අපගේ ස්තුතිය පුද කර සිටිනවා.
💫💫💫💫💫💫💫💫💥💥
තවත් මෙවැනි වැඩසටහන් කරන්නට ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවා....
චාමී.
තෙරුවන් සරණයි .ඉදිරියටත් අප ඔබ සැම වෙනුවෙන් සිදුකරනවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
බදුල්ලේ ඇත්තටම මම දෙතුන් වතාවක් ගිහින් තියෙනවා.අපි ඉතින් යනවා.සල්ලි ටිකක් දීලා මල් ගන්නවා.වදිනවා.එනවා.අපි වියදම් කරගෙන ගිහින් අවසානේ කිසිම දෙයක් නැතුව ගෙනිච්ච මල් ටික පූජා කරලා හැමදාම එනවා.ඔච්චරයි.හැබැයි මේ වැඩසටහන තුලින් අද තමයි හරියටම මුතියංගණය කියන එක දැනගත්තේ.මම හිතන්නේ පුස්තකාලයකම දැනුම මේ විඩියෝවේ තියෙනවා.අනික බදුලු දුම්රිය මාර්ගය ගැන ඇත්තටම ඇහුවේ හරියටම අද.ඔබ වහන්සේට ගොඩාක පිං.අපිට මේ තොරතුරු ගේනවාට.ඔබ වහන්සේගේ ගිණුම් අංකය හැකිනම් මට දෙන්න.මම මේකේ තියෙන් whatspp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියෙනවා. මට ලොකුවට සල්ලි නෑ.නමුත් ඊලග වැඩසටහනට යද්දි තෙල් වියදමවත් ඒකෙන් කවර් කරගන්න.ඔබ වහන්සේ මේ අපේ උරුමය වෙනුවෙන් කරන කැපකීරිමට ගොඩක් පිං.ගොඩක් අය ලේබල් ගහන් ඉන්නවා අපේ ඒවා රකිනවා කියලා.නමුත් ඇත්තට රකින කෙනෙක් හම්බුනේ පළමු වතාවට.
තෙරුවන් සරණ ලැබේවා.
බොහොමත් පිං ඔබ තුමන්ට .මම විස්තර දාන්නම්.
සුප්රකට මෙන්ම අප්රකට තැන්හිද සැඟව ගිය යටගියාව යළි ගෙන එන්නට ඔබ වහන්සේ ඇතුළු පිරිස දරනා වෑයම ප්රශංසනීය ය.. දීපයම ගවේෂණයට ආවඩා...🙏
Sundarmma sundara thanak
සම්බුදු පහස ලැබු පින්බිම සදානමදිමි.🙏🙏🙏🙏
උපන් ගමේ වාසනාවකි
බුදු සරනයි
ඉතාමත් වටිනවා මේ වැඩ සටහන තෙරැවන් සරණයි හදවතිමිම සුභ පැතුම්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ
Sadu sadu sadu
හරිම ලස්සන, වැදගත්, වටිනා වැඩසටහනක් අපේ හාමුදුරුවනේ. බොහොම පිං නොදන්නා කරුණු රාශියක් දැන ගැනීමට අවස්ථාව ලබා දුන්නාට 🙏🙏🙏
තෙරුවන් සරණයි
Puduma sanasemak denuna thanak
බුදුසරණයි !✨✨✨
""Namunukulate Adi pathi Dewi indake Dewi pihitai Badulu purayate pin wadamin setha salasana Uthum pin ketha ";Muthiyangana Meha weherai ""Saadu saadu saadu ""Uthum Muthiyangane Meha saa Rajanen wehansete Mage Namas kareyame wewa !!wewa !!wewa !!
🙏🙏🙏
Bohoma sanvidaanaatmaka aganaaa wedasatahanak ...apa mahaaa kaarunika sammaaa sambudu rajaaanan wahanse pilibandawa sambudda saasanaya pilibandawa srddaaawa gawrawaya ...eti wena vidihata nirmaaanaya selasum gatawa karala tibenawaa seriyut.mugalan denama kiyana tena maha rahatan wahanse denama kiyaaa kiyanna awsyai palipaana mahaa naayaka swaamendrayan wahanse kiyaaa hendin weeema wedagat ....
Subha patanawaaa himiyan.
Kiyaaa ..hendin weema nusudusui ati utum agarada guru himipaaanan kiyaaa anya aagamika udawiya handunwaaa gannaaa kaalayak mekala tiyenne