Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1.දියර පිටි මිශ්‍රණයෙන් ක්‍රිස්පියට ස්ප්‍රින්ග් රෝල්ස් හදන රහස | spring rolls recipe | snack recipeua-cam.com/video/oPIVNs6A9rA/v-deo.html2.පරිප්පු ටේස්ට් එක හරියට ක්‍රිස්පියට හදමු | parippu bite | parippu taste | deep fry dal recipe | niraua-cam.com/video/vmm4Iqmw8Lg/v-deo.html
Thanks
😅😮 I'll
Hi
😊Certainly
ඔයාටත් ස්තුතියි ..නීරෝගි බවෙන් පිරි දීර්ගායුශ ලැබේවා
Very Eesy soft and very sweetThank you so muchGod bless you ❤❤❤❤❤
ස්තුතියි. මිස්. කටට. කෙලත්. ඉනුවා. රසට. ඇති.. දැනුවත් කලාට. පිං. 👍👍👍👍
මං හැදුවා හරිම රසයි🥺❤
❤️
නියමයි.රසබව පේනවා.❤
Bohoma isthuthi nangi.❤❤❤❤
Rulan wenuwata saw eketukara ganna puluwanda akkiyo❤❤
බෑ සුදූ
ස්තුතියි නිරා
Mamath Haduva.Harima Rasai.
❤️සැමදා ඔබට. ඔයාගෙ රෙස්පි අගේ කොට අපි හදනවා. තෙරුවන් සරණයි.❤
Thanks nangiyo budusaranai parissamata inna ❤️❤️❤️
Ada kaleta obina resepiyak hari lehesi hadala balannam sthuthi
Is there a difference between baking soda and baking powder? Pl tell me .❤️
Yes there is.. aappa soda is called baking soda.. it is used to bind the ingredients so well in the cake and baking powder is used to puff up the cake without being giving a tight texture in the cake. .. that is to soften the cake
Oyage kama hadanna harima lesi bohoma sthuthi apita pahasu kama wattoru aran enawata
❤❤❤ devi pihitai semada sahodariya
Mama rulan pete dannae naha thanks maneka
Thanks duwa
Niyamayi..🎉🎉🎉🥰🎉🎉🎉
ජයවේවා!
Thankyou miss.
Oyage resapie aniwa mama hadanawa thank you ❤❤
soi ane❤❤tahks👍👍
Mn haduwaaaa. Niyamai .
Bittara noda puluvanda
Ow
Thank you nanga ❤❤
Rice cooker eke hadanne kohomada?
රයිස් කුකර් භාජනේට බේකින් පේපර් හෝ කෙසෙල් කොල දාලා මිශ්‍රණය දාලා ස්වීච් ඔන් කරන්න ටිකක් වෙලා යයි ඒත් බේක් වෙනවා
අක්කා මෙ රුලං බැඳලා ද දන්නේ
Thank you 😊
Looks very tssty
හරි රස පාටයි .අවන් එකේ බේක් කරන්න පුළුවන්ද .පුළුවන් නම් උස්නත්වය කොහොමද
160c වගෙ දාන්න. හයිය වෙයිද දන්නේ නෑ පැණි නිසා
Wow
සීනි වෙනුවට පැණි ඒ ප්‍රමාණයට දාගත්තට කමක් නැද්ද?
ඔව්
Okata pan piti gann brid
රුලං බැදලද අමුවෙන්ද දාන්නෙ,ස්තුතියි !🙏🙏🙏🙏🙏
අමුවෙන්
👌
Rulao danna badalada ?
Na
Nice
Aney nisa ඔයාගෙ dodol recipe eka link eka මට daannako.ඊයේ ඉඳල hoyanawa.තාමත් බැරි වුණා .
ua-cam.com/video/fY7rRWpIJQk/v-deo.htmlsi=OfY1FYtvvH8YC6E1
Nisa ඔයාට ගොඩාක් ස්තුතිය
Rulan keyanna monawada
රුලං කඩේ තියනවා අහලා ගන්න
හකුරු වලින් පුලුවන්ද මිස්
රැලං බැදලද.ගන්නේ
වීඩියෝ එකේ බැද්දේ නැත්නම් නෑ
@@niraSrecipes හරි
♥♥♥
Senwich ekak kiyada dennako kadekata danna puluwan widiye
හා
❤❤❤
Rulan badinne නැද්ද akki
නෑ
1:09 😊
So yammy,❤
රුලං බදින්න ඕනෙ නැද්ද
Nice ❤❤
❤😊
සීනි කියන්නේම විෂක්
තේ එකට සීනි නොදා ඒක කාලා තේ එක බොන්න කියලා එයා කියල දෙනවනෙ
ඒක හොඳට හරිගියා. අවන් එකේ උඩින් ටිකක් වේළුනා. පැණි දැම්මම හරිගියා.🙂
ඔයා අවන් එකේද හැදුවේ. කොහොමත් රුලං කේක් වලට පැණි දානවා. බස්බූසා වලටත් පැණි දානවා ඒකට පොල් දාන්නේ නෑනේ. ස්තූතියි
👍
අවන්එකේ හදන්න බැරිද?
❤
🩷🌷 budu saranai
රැලං බැදලද දාන්නේ.
රුලන් බැදලද ගත්තෙ ඔයා
රුලං බැද්දා පෙන්නුවේ නැත්නම් බදින්න එපා සුදූ
😻😻😻
අනේ මිස් රතු රෝස මල් වලින් පානයක් හදන හැටි කියන්න.මගෙ රෝස ගොඩක් තියෙනවා නිපරාධේ පරවෙලා යනවා.ඒවයින් කරන්න පුළුවන් දෙයක් කියන්න.
මම කියාදෙන්නම් ලඟදීම
@@niraSrecipes thanks ❤️ ❤️❤️
Rasa patai😮
💟💟💟💟🙋
රුලං බැදලා ගන්න ඕනද කරුණාකරල කියන්න ❤
අවශ්‍ය දේ විතරක් කියන්න බොරුව ට කාලයක් යනවා
ඔයාට අනවශය දේ අනෙක් අයට වටින්න පුළුවන් ඒ නිසා වීඩියෝ එක ෆාස්ට් දාගන බලන්න ඉගන ගන්න නැත්නම් ස්කිප් කරන්න ඉගන ගන්න. මමත් ආසා නෑ ඔච්චර කියවන්න වොයිස් කරන එක ලේසියි කියලා හිතන්න එපා. වීඩියෝ එකක් කරලා බලන්න ඒකේ අමාරුව
කරුණාවන්ත වෙන්න එතකොට ඔයාගෙ චැනල් එක බලන්න හැමෝම ආස වෙනව කේන්තිය හොද නෑ
Ane eya awasay de thamai kiyanne❤
අවන්කවමයි කියන්නෙ මං, ඔයා කතා කරන එක අහන් ඉන්න ආසයි අවන්කවම . පොඩි දේත් පැහැදිලි කරනව .ඒක මට නම් හිතට සතුටක්. 👌💟 අනික් කරුණ තමයි ඔයා ගොඩාක් මහන්සි වෙනව වීඩියෝ එකක් කරන්න . ඕස්ට්‍රේලියා වල ඉන්න කෙනෙකුත් මේ වගේම නීට් එකට කියා දෙනව. සමහර වෙලාවට මිනිස්සු මොලයක් නැති විදිහට අදහස් ප්‍රකාශ කරන්නෙ. මට හිතෙන්නෙ ඒ නිකමො. එයාල දන්නෙ නැහැ මෙහෙම චනල් එකක් කරන එක මොනතරම් අභියෝගයක්ද කියල . ( හිත රිදව ගන්නෙ නැතිව හිතෙන් අයින්ම් කරල දාන්න මිනිස්සුන්ගෙ අදහස්)😢
❤️🙏❤️
කිසිම පිටි වර්ගයක් නැහැ කියන්න එපා dear, ඔබ බලන්න රැලං නිෂ්පාදනය කරන ආකාරය .මම ජීවත් වන රටෙි පිටි කල රැලන් තියනවා .මම ඉදිආප්ප හදන්න භාවිතා කරනවා .රැලන් වල ග්රෑමි 100 ක කාබෝහයිඩ්‍රේට් 73 g තියනවා .තමිබිනේල් එකේ පිටි නැහැ කියනවා වෙනුවට රැලන් පාවිච්චි කරලා කියන වචනය භාවිතා කරා නමි හොදයි නේද ?
රුලං පිටි තිබ්බට මම ගත්තේ රුලං. සාමාන්‍යයෙන් පිටි කියන්නේ පවුඩර් වෙන්න කොටපු ඒවට. ඒ නිසා මම කිව්ව එක හරි. පිටි කනකොට ඒකෙන් ශරීරයට වෙන හානිය සහ රුලං කනකොට වෙන හානිය අඩුයි.
@@niraSrecipes නැහැ ,එතන ජීර්ණය වීමෙිදි විතරයි වෙනස.රැලන් බීජය තවත් කුඩා කොටස් වලට කැඩීමෙනුයි පිටි කියන වචනය භාවිතා කරන්න පුලුවන් .එකම දේ අවස්ථා දෙකක් පමනයි.රැලන් කියන්නෙත්,ගුණාත්මක බවින් ඉහල පිටි වර්ගයක් .කොහොම වුනත් ඔබගේ රෙසිපි හොඳයි .මමත් ඒවා බලාගෙන හදලා තියනවා .Thanks
@@chandikarajapaksha381ඔයාගෙ දැනුම වටිනවා 👈
Excellent recipe. Thanks so much for your kind explanation. Good luck.
මැදපෙරදිග මෙක හදනව නම බුස් බුස
මම ඉන්නෙ මැදපෙරදිග ඒකට සමහරු පොල්දාන්නේ නෑ. බස් බූසා වලට සීනි කැරමල් කරන්නෙත් නෑ. ලා කහ පාටට හදන්නේ. මේ පාටටත් හදනවද? ස්තූතියි.
@@niraSrecipes කොහොම අනෙක් ඉන්නෙ ම ම Oman සලාලා වල දැන් වැස්ස හරිම ලස්සන යි
PPP
Thank you❤😊
රැලං බැදලද දැම්මෙdarling ?
රුලන් බදින්න ඕන නැද්ද
එපා
Ok thanks
Thank you
Thank you 💕🌹
❤❤
Thank you.
❤❤❤❤
1.දියර පිටි මිශ්‍රණයෙන් ක්‍රිස්පියට ස්ප්‍රින්ග් රෝල්ස් හදන රහස | spring rolls recipe | snack recipe
ua-cam.com/video/oPIVNs6A9rA/v-deo.html
2.පරිප්පු ටේස්ට් එක හරියට ක්‍රිස්පියට හදමු | parippu bite | parippu taste | deep fry dal recipe | nira
ua-cam.com/video/vmm4Iqmw8Lg/v-deo.html
Thanks
😅😮 I'll
Hi
😊Certainly
ඔයාටත් ස්තුතියි ..නීරෝගි බවෙන් පිරි දීර්ගායුශ ලැබේවා
Very Eesy soft and very sweet
Thank you so much
God bless you ❤❤❤❤❤
ස්තුතියි. මිස්. කටට. කෙලත්. ඉනුවා. රසට. ඇති.. දැනුවත් කලාට. පිං. 👍👍👍👍
මං හැදුවා හරිම රසයි🥺❤
❤️
නියමයි.රසබව පේනවා.❤
Bohoma isthuthi nangi.❤❤❤❤
Rulan wenuwata saw eketukara ganna puluwanda akkiyo❤❤
බෑ සුදූ
ස්තුතියි නිරා
Mamath Haduva.Harima Rasai.
❤️සැමදා ඔබට. ඔයාගෙ රෙස්පි අගේ කොට අපි හදනවා. තෙරුවන් සරණයි.❤
❤️
Thanks nangiyo budusaranai parissamata inna ❤️❤️❤️
Ada kaleta obina resepiyak hari lehesi hadala balannam sthuthi
Is there a difference between baking soda and baking powder? Pl tell me .❤️
Yes there is.. aappa soda is called baking soda.. it is used to bind the ingredients so well in the cake and baking powder is used to puff up the cake without being giving a tight texture in the cake. .. that is to soften the cake
Oyage kama hadanna harima lesi bohoma sthuthi apita pahasu kama wattoru aran enawata
❤❤❤ devi pihitai semada sahodariya
Mama rulan pete dannae naha thanks maneka
Thanks duwa
Niyamayi..🎉🎉🎉🥰🎉🎉🎉
ජයවේවා!
Thankyou miss.
❤️
Oyage resapie aniwa mama hadanawa thank you ❤❤
soi ane❤❤tahks👍👍
Mn haduwaaaa. Niyamai .
Bittara noda puluvanda
Ow
Thank you nanga ❤❤
Rice cooker eke hadanne kohomada?
රයිස් කුකර් භාජනේට බේකින් පේපර් හෝ කෙසෙල් කොල දාලා මිශ්‍රණය දාලා ස්වීච් ඔන් කරන්න ටිකක් වෙලා යයි ඒත් බේක් වෙනවා
අක්කා මෙ රුලං බැඳලා ද දන්නේ
Thank you 😊
Looks very tssty
හරි රස පාටයි .අවන් එකේ බේක් කරන්න පුළුවන්ද .පුළුවන් නම් උස්නත්වය කොහොමද
160c වගෙ දාන්න. හයිය වෙයිද දන්නේ නෑ පැණි නිසා
Wow
සීනි වෙනුවට පැණි ඒ ප්‍රමාණයට දාගත්තට කමක් නැද්ද?
ඔව්
Okata pan piti gann brid
රුලං බැදලද අමුවෙන්ද දාන්නෙ,
ස්තුතියි !
🙏🙏🙏🙏🙏
අමුවෙන්
👌
Rulao danna badalada ?
Na
Nice
Aney nisa ඔයාගෙ dodol recipe eka link eka මට daannako.ඊයේ ඉඳල hoyanawa.තාමත් බැරි වුණා .
ua-cam.com/video/fY7rRWpIJQk/v-deo.htmlsi=OfY1FYtvvH8YC6E1
Nisa ඔයාට ගොඩාක් ස්තුතිය
Rulan keyanna monawada
රුලං කඩේ තියනවා අහලා ගන්න
හකුරු වලින් පුලුවන්ද මිස්
ඔව්
රැලං බැදලද.ගන්නේ
වීඩියෝ එකේ බැද්දේ නැත්නම් නෑ
@@niraSrecipes හරි
♥♥♥
Senwich ekak kiyada dennako kadekata danna puluwan widiye
හා
❤❤❤
Rulan badinne නැද්ද akki
නෑ
1:09 😊
So yammy,❤
රුලං බදින්න ඕනෙ නැද්ද
නෑ
Nice ❤❤
❤😊
සීනි කියන්නේම විෂක්
තේ එකට සීනි නොදා ඒක කාලා තේ එක බොන්න කියලා එයා කියල දෙනවනෙ
ඒක හොඳට හරිගියා. අවන් එකේ උඩින් ටිකක් වේළුනා. පැණි දැම්මම හරිගියා.🙂
ඔයා අවන් එකේද හැදුවේ. කොහොමත් රුලං කේක් වලට පැණි දානවා. බස්බූසා වලටත් පැණි දානවා ඒකට පොල් දාන්නේ නෑනේ. ස්තූතියි
👍
අවන්එකේ හදන්න බැරිද?
❤
🩷🌷 budu saranai
රැලං බැදලද දාන්නේ.
නෑ
රුලන් බැදලද ගත්තෙ ඔයා
රුලං බැද්දා පෙන්නුවේ නැත්නම් බදින්න එපා සුදූ
😻😻😻
අනේ මිස් රතු රෝස මල් වලින් පානයක් හදන හැටි කියන්න.මගෙ රෝස ගොඩක් තියෙනවා නිපරාධේ පරවෙලා යනවා.ඒවයින් කරන්න පුළුවන් දෙයක් කියන්න.
මම කියාදෙන්නම් ලඟදීම
@@niraSrecipes thanks ❤️ ❤️❤️
Rasa patai😮
💟💟💟💟🙋
රුලං බැදලා ගන්න ඕනද කරුණාකරල කියන්න ❤
අමුවෙන්
අවශ්‍ය දේ විතරක් කියන්න බොරුව ට කාලයක් යනවා
ඔයාට අනවශය දේ අනෙක් අයට වටින්න පුළුවන් ඒ නිසා වීඩියෝ එක ෆාස්ට් දාගන බලන්න ඉගන ගන්න නැත්නම් ස්කිප් කරන්න ඉගන ගන්න. මමත් ආසා නෑ ඔච්චර කියවන්න වොයිස් කරන එක ලේසියි කියලා හිතන්න එපා. වීඩියෝ එකක් කරලා බලන්න ඒකේ අමාරුව
කරුණාවන්ත වෙන්න එතකොට ඔයාගෙ චැනල් එක බලන්න හැමෝම ආස වෙනව කේන්තිය හොද නෑ
Ane eya awasay de thamai kiyanne❤
අවන්කවමයි කියන්නෙ මං, ඔයා කතා කරන එක අහන් ඉන්න ආසයි අවන්කවම . පොඩි දේත් පැහැදිලි කරනව .ඒක මට නම් හිතට සතුටක්. 👌💟 අනික් කරුණ තමයි ඔයා ගොඩාක් මහන්සි වෙනව වීඩියෝ එකක් කරන්න . ඕස්ට්‍රේලියා වල ඉන්න කෙනෙකුත් මේ වගේම නීට් එකට කියා දෙනව. සමහර වෙලාවට මිනිස්සු මොලයක් නැති විදිහට අදහස් ප්‍රකාශ කරන්නෙ. මට හිතෙන්නෙ ඒ නිකමො. එයාල දන්නෙ නැහැ මෙහෙම චනල් එකක් කරන එක මොනතරම් අභියෝගයක්ද කියල . ( හිත රිදව ගන්නෙ නැතිව හිතෙන් අයින්ම් කරල දාන්න මිනිස්සුන්ගෙ අදහස්)😢
❤️🙏❤️
කිසිම පිටි වර්ගයක් නැහැ කියන්න එපා dear, ඔබ බලන්න රැලං නිෂ්පාදනය කරන ආකාරය .මම ජීවත් වන රටෙි පිටි කල රැලන් තියනවා .මම ඉදිආප්ප හදන්න භාවිතා කරනවා .රැලන් වල ග්රෑමි 100 ක කාබෝහයිඩ්‍රේට් 73 g තියනවා .තමිබිනේල් එකේ පිටි නැහැ කියනවා වෙනුවට රැලන් පාවිච්චි කරලා කියන වචනය භාවිතා කරා නමි හොදයි නේද ?
රුලං පිටි තිබ්බට මම ගත්තේ රුලං. සාමාන්‍යයෙන් පිටි කියන්නේ පවුඩර් වෙන්න කොටපු ඒවට. ඒ නිසා මම කිව්ව එක හරි. පිටි කනකොට ඒකෙන් ශරීරයට වෙන හානිය සහ රුලං කනකොට වෙන හානිය අඩුයි.
@@niraSrecipes නැහැ ,එතන ජීර්ණය වීමෙිදි විතරයි වෙනස.රැලන් බීජය තවත් කුඩා කොටස් වලට කැඩීමෙනුයි පිටි කියන වචනය භාවිතා කරන්න පුලුවන් .එකම දේ අවස්ථා දෙකක් පමනයි.රැලන් කියන්නෙත්,ගුණාත්මක බවින් ඉහල පිටි වර්ගයක් .කොහොම වුනත් ඔබගේ රෙසිපි හොඳයි .මමත් ඒවා බලාගෙන හදලා තියනවා .Thanks
@@chandikarajapaksha381ඔයාගෙ දැනුම වටිනවා 👈
Excellent recipe. Thanks so much for your kind explanation. Good luck.
මැදපෙරදිග මෙක හදනව නම බුස් බුස
මම ඉන්නෙ මැදපෙරදිග ඒකට සමහරු පොල්
දාන්නේ නෑ. බස් බූසා වලට සීනි කැරමල් කරන්නෙත් නෑ. ලා කහ පාටට හදන්නේ. මේ පාටටත් හදනවද? ස්තූතියි.

P
P
P
Thank you❤😊
රැලං බැදලද දැම්මෙdarling ?
නෑ
රුලන් බදින්න ඕන නැද්ද
එපා
Ok thanks
❤❤❤
Thank you
Thank you 💕🌹
❤️
❤❤
Thank you.
❤❤❤❤
❤❤❤❤