යක්ෂ පුහුණුවෙන් කරළියට ආ දිගුදුර එකෝ පළමු කණ්ඩායමේ කමාන්ඩෝ ගැටව් ගේ කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 527

  • @wanesatv
    @wanesatv  2 роки тому +175

    කමාන්ඩෝ රණවිරු පුෂ්පකුමාර මහතාට විශේෂ ස්තූතිය...❤️❤️❤️🙏🙏🙏

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 2 роки тому +839

    අපි පොඩි කාලෙ ගෙදර නැති එකට ගොඩක් දුක හිතුන අප්පච්චි. අම්ම අපිව ඔයාගෙ අඩුව නොදැනෙන්න බලාගන්න try කලා. ඔයා අපි ලග නැති උනත් රට රැකගත්ත නිදහස් කරගත්ත. අද ඔයා මේව කියද්දි ගොඩක් ආඩම්භරයි සතුටුයි…. බුදුසරණයි අප්පච්චී….🥰🥰🥰🥰

    • @TravelingLocations
      @TravelingLocations 2 роки тому +4

      ❤️❤️❤️

    • @ceylonpride8692
      @ceylonpride8692 2 роки тому +19

      ඔබගේ පියානන්ටත් අනෙක් දිවි පිදූ රණවිරුවනටත් නිවන් සුව ලැබේවා..

    • @dasundissanayaka7203
      @dasundissanayaka7203 2 роки тому +18

      ඔබගේ පියා ,මගේ පියා ඇතුළු තවත් විරෝදාර රණවිරුවන් කළ කැපකිරීම් මතයි.....අද අපි සැම නිදහසේ ජිවත්වෙන්නේ....බුදු සරණයි! සියළුම රණවිරුවන්ට.....

    • @basnagal
      @basnagal 2 роки тому +3

      🙏👍

    • @danushkapushpakumara2220
      @danushkapushpakumara2220 2 роки тому +2

      ❤️❤️❤️

  • @sameerasilva6257
    @sameerasilva6257 2 роки тому +31

    කවදා හරි ඉතිහාසගත වෙන Channel එකක් Wanesa TV ❤❤🙏🙏❤❤
    Commando 😍😍😍
    තවත් සිංහයෙක් 😍❤😍
    ආදරෙයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +39

    බිහිසුණු අතිිතය දිගහැරපාමින් ඉදිරිපත් කරන ඔබතුමාටත් දි්ර්ඝායුෂ ලැබේවා!!තෙරැවන් සරණයි

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 роки тому +30

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +53

    ඇස් ඉස් මස් ලේ නහර වගේම ශරි්රයෙ කොටස් තමන්ගෙ ජි්විතය අන්තිම ලේ බිංදුව වෙනකම්ම අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් හැමදේම පුද.කල සියලුම රණවිරැවන්ටත් මෙම රණවිරැවාටත් ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි!!! සියලුම දෙනාට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! මිය ගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 роки тому +57

    මේ තරම් දුක් විදලා රට බේරලා දුන්නූ ඔබලා වගේ රනවිරුවන්ට ගොඩාක් පින්...ඔබට බුදු සරනයි!!!දීර්ඝායුස ලැබේවා!!!

  • @thilakasisiriwardana8765
    @thilakasisiriwardana8765 2 роки тому +36

    හැමදාම වගෙ වැලිඔයෙ ජනතාව වෙනුවෙන් මාගෙ ස්තුතිය පලකරනවා🙏🙏🙏🙏

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 роки тому +100

    මරණය දැක දැක රට වෙනුවෙන් කකියන ලේ වෙනුවෙන් වැඩකරපු මිනිසුන් ❤❤❤ කොමාන්ඩෝ

  • @thiwankavimukthi287
    @thiwankavimukthi287 2 роки тому +30

    අලුත් වැඩසටහනක් එනකම් බලන් ඉන්නෙ.. අපෙ වීරයන්ට හැමදාම ආදරෙයි , බුදු සරණයි ! සන්ජීව අයියා ජයවේවා!

  • @chathurangajayasooriya5779
    @chathurangajayasooriya5779 2 роки тому +20

    හම්මෝ යු ටිියුබ් එක ඔපන් කරන්නෙම විඩියෝ එකක් දාලා ඇති කියලා බලා⁣පොරොත්තුවෙන් එ තරමට ඇබ්බැහි වෙලා මේකට ❤️😍❤️

    • @wanesatv
      @wanesatv  2 роки тому

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @sandun8441
    @sandun8441 2 роки тому +6

    අප දිවි තිබෙන තුරා ඔබ වැනි විරෝදාර රණවිරුවන් හට ණය ගැතියි. ඔබලාගේ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ.ඔබලා කළ කැපකිරීම් කියා නිමකල නොහැක විරුවනි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ සියලුම විරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ♥️ ස්තූතියි වනැස TV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️♥️♥️

  • @damakikw3102
    @damakikw3102 2 роки тому +3

    ආව මෙතන නඩු අහන්න දුන්න කුඩු වෙන්නම ඵ්අපේ කොමාන්ඩෝස්ල 👍👍👍👍👍 respect sir බුදුසරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹

  • @kalistasjayawickrama
    @kalistasjayawickrama 2 роки тому +35

    සුපිරියි මේ වීඩියෝ නම්.. ඇත්තටම වෙන බහුබූත චැනල් වලට වඩා.. නියමයි ❤❤❤🙏🙏🙏

  • @nishan-129
    @nishan-129 2 роки тому +9

    LLRP කියන්නෙ අමු යක්කු. අපේ මල්ලි කෙනෙක් ඉන්නව. ගැටව් ගෙ ඇස් දෙක දිහා බැලුවම කියන්න පුළුවන් වැඩ්ඩෙක් වග. ඔබ ඇතුළු රණවිරු සැමට අපේ ආචාරය. Hat off Sir ! 👮‍♂️

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 2 роки тому +14

    Dan penawana "hondatama kare"kawda kiyala....Brave soldiers,late army commanders and all the officers who sacrificed their lives....I am proud of my husband maj. Gunasekara and respect his team,who supported and some times shaved his life🙏.We as their loving life partners waited to hear from them without cellular phones,nothing. Have a nice and peaceful retired life Disa.Still recalling the battle life...respect you all .

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 роки тому +21

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 роки тому +1

    විරැවනි ඔබ දහඩිය ලේ හෙලා කල මෙහය සදා අමරනියයි , මෙජර් ගුනසේකර සෙන්පතිතුමනි අපටම අාවෙනික සටන් ක්‍රම උපයෝගි කරගෙන මුල් අවදිය රෙජිමෙන්තුවට කල මහෙය අමරනියයි,🌹🇱🇰
    වෙනස - ස්තුතියි සියලුම කන්ඩායමි සාමජිකයන්ට 👍👊🏻

  • @රකුසා-ර5ඡ
    @රකුසා-ර5ඡ 2 роки тому +31

    සංජීව මහත්තයා ජයවෙිවා . වනැස කොපි කරන්න බෑ 🦁🦁🦁🦁🦁🦁🦁🦁👌👌👍

  • @nalakamanojwasantha2013
    @nalakamanojwasantha2013 2 роки тому +4

    සංජීව අයියට ස්තූතී..මෙතුමන්ව වැඩසටහනට ගෙන්නුවට...
    මෙතුමගෙ 8ට් මැන ටීම් එකේ ඉතුරු 4 දෙනාගෙන් මෙතුමත් එක්ක දෙන්නෙක් ගෙන්න්ද්වා වගේ ඉතුරු දෙන්නගෙ වීර ක්‍රියා අපිට අහන්න සලස්වන්න කියල ආදරෙන් ඉල්ලනවා...❤️❤️
    වනසට ජය...අපේ විරුවන්ට තෙරුවන් සරණයි ,ආදරෙයි හෙමදාමත්.❤️❤️

  • @amilapradeep7642
    @amilapradeep7642 2 роки тому +37

    අවෝ අවෝ......බලාපොරොත්තුවෙන් උන්නෙ....දෙදෙනාටම බුදු සරනයි !!!!

    • @wanesatv
      @wanesatv  2 роки тому +6

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @nandanajayalath2992
    @nandanajayalath2992 2 роки тому +6

    සංජීව මහතා ඔබට බොහෝ පින් අපේ විරුවන්ගේ මේ වැඩසටහන් ගෙන එනවට අපි ඔවුන්ට ණය ගැතියි

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +3

    ජයවේවා wanesa tv.. සංජිව...කමාන්ඩෝ ගැම්මක්‌ තමා.. ඉක්මනින් තවත් මේ වගේ වීඩියෝ 1ක්‌ අරන් එන්න ඉක්මනින් 👍🙏🙏

  • @niroshanpatric8495
    @niroshanpatric8495 2 роки тому +14

    හදවතින්ම ණයගැති ඔබතුමන් වැනි රණ විරුවන්ට....ශ්‍රී ලාංකිකයන් විදියට අපි ඔවුන්ව රැකබලා ගත යුතුමයි.....ඔවුන් නොමැති නම් අද අපට රටක් නැත....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ ආයුශත් අරන් සියලු රණවිරුවන් මේ පොලොවේ ජිවත් වෙන්න ඕන.....තැන්ක් යූ වැනස ඔබතුමා කරන මේ මහගු කර්තව්‍යට....ජයවේවා...

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 роки тому +35

    කමාන්ඩෝ දිගුදුර ආර්ම්භක සමාජිකයන් දුන් ඒ අසිමිත ශක්තිය 30 වසරක යුද ගිනිදැල් නිවා ඒකිය රාජ්‍යයක් බිහිකිරීමට හේතුවිය....දිර්ඝායුෂ ලැබේවා දිසානායක මාහාතාට....🇱🇰💂☠️

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 роки тому +59

    යක්කු ඉන්නේ කොමාන්ඩෝ එකේ අදටත් ඒ කරපු දේවල් වල මතකයන් දන්නේ යක්කු විතරයි ආදරේ කොමාන්ඩෝ ❤❤❤❤❤

    • @wanesatv
      @wanesatv  2 роки тому +5

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 роки тому +3

      SF??????

    • @dill2474
      @dill2474 2 роки тому +2

      Hmmm police stf ponnayo dennek ekatuwela nalin samaga kelin kiyana UA-cam chanal eke ape comando ekata mada gahuwa

    • @shiffanibrahim
      @shiffanibrahim 2 роки тому

      @@dill2474 ponnaya ubay ammage miniha... Pillumale 2007 apu commando eke un dannawa mokada une kiyala...

    • @dill2474
      @dill2474 2 роки тому

      @@shiffanibrahim pala malponnaya to mokedda ape comndo ekata madagahanna

  • @kamalchandana7119
    @kamalchandana7119 2 роки тому +12

    නිදහසේ හුස්ම ගන්න රටක් උදා කර දුන්න හැම රනවිරුවෙක්ටම ❤️හදවතින්ම නමස්කාරය 🙏🙏

  • @sunethrarathnayake8713
    @sunethrarathnayake8713 2 роки тому +1

    Ow puthe oyage piya ape pinatath pahala una sinhala weera puthek. Api oyage piyata pamanak namei oyalatath sada naya gathie. I'm proud of your father . 🙏🙏🙏🙏 budusaranai

  • @tharukamalshan6703
    @tharukamalshan6703 2 роки тому +11

    ඔබතුමාගේ වැඩසටහන තුලින් එකල කුරිරු යුද්දයේ අදුරු පැතිකඩ දුටිමි.. තවත් බොහෝ රණවිරුවන් යුද ජයග්‍රහණය සදහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට ඇති . ඒ සියලු දෙනාටමත් බොහොම පින් අප වෙනුවෙන් කලකැප කිරීමට.. ඔබතුමාටත් ඉදිරියටත් වැඩසටහන කරගෙන යාමට සුබපතනවා❤️

  • @navodmindika
    @navodmindika 2 роки тому +15

    හැමදාම වගේ අදත් වැඩ්ඩෙක් එක්ක ❤

    • @wanesatv
      @wanesatv  2 роки тому +1

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

    • @navodmindika
      @navodmindika 2 роки тому

      @@wanesatv ජයවේවා

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +6

    බලාගෙනමයි හිටියෙ තෙරැවන් සරණයි!!!

    • @wanesatv
      @wanesatv  2 роки тому +1

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 роки тому +3

    ආදරෙයි .pissuwe wage balan hitiye yakek aran enakan.තෙරුවන් සරණයි සියලු රණවිරුවන් හට 🙏🙏🙏🙏❤️❤️

  • @sisira6317
    @sisira6317 2 роки тому +10

    මිත්‍රයා වෙනදා වගේම 💕👍👍

    • @wanesatv
      @wanesatv  2 роки тому +2

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +1

    වීරයෙක් කතා කිරීමට දෙයක් නෑ ස්තූතී උපන් මව බේරාදුන්නාට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි . ස්තූතී නිවේදක තුමා පින් ❤️ 🙏 රටේ අනාගතය රැක්කට ස්තූතී

  • @aluthlokaya5352
    @aluthlokaya5352 2 роки тому +12

    සුපිරියක් 💕😍

    • @wanesatv
      @wanesatv  2 роки тому +1

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 2 роки тому +5

    හිතාගන්නවත් බෑ. වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Рік тому

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️හැමදෙනාටම මිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️

  • @nihalperera5086
    @nihalperera5086 11 місяців тому

    සංජීව ඉක්මනින්ම තව අලුත්ම වැඩසටහන් ඉක්මනින්ම ඕනේ.මාර ඇබ්බැහිවීමක් වෙලා තියෙන්නේ .ඉක්මනින්ම ඕනේ.ඔන්න ආයෙත් කියනවා.❤

  • @PrabodaChandima-jt5qe
    @PrabodaChandima-jt5qe 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sthuthi sanjeewa aiye.marama gammak enawa mewa ahuwana.budusaranai adaraniya ranawiruwan siyalu denatama.adarai bokkenma.

  • @praneethsameera7403
    @praneethsameera7403 2 роки тому +3

    ගැහුව නම් ගැහුව කියනවා. නැත්තං නැහැ කියනවා. ඒක තමයි අවංකකම කියන්නේ . ජය වේවා . කටින් බතල නැහැ . වැඩ විතරයි .

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 роки тому +15

    වීඩියෝවක් එනකම්බින්නෙ♥️♥️ අපේ වීරයන්ගෙ🤟🤟

    • @wanesatv
      @wanesatv  2 роки тому +1

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @surangasampath7513
    @surangasampath7513 2 роки тому +9

    ❤️❤️🙏🙏හැමදාමත් ආදරෙයි ❤️❤️🙏🙏❤️❤️

    • @wanesatv
      @wanesatv  2 роки тому +1

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @dulanasidupama7232
    @dulanasidupama7232 2 роки тому +19

    ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි...

    • @wanesatv
      @wanesatv  2 роки тому +2

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @learningenglish9316
    @learningenglish9316 2 роки тому +5

    VERY very GREAT,you sir, Will be remembered for ever ,many people will be able to listen, to this story in the FUTURE.
    Thanks

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh Рік тому +1

    යකෝ ඇගේ ලේ කකියනවා , කොටින්ට අම්ම අම්මුව නැතිවෙන්න නෙලන්න ඇතිමේ සර්ලා ❤ කමාන්ඩෝ ගැටව් කියන්නෙ දෙවියෙක්❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 роки тому +8

    කමාන්ඩෝස්ලා නේ එහේනම් කතා දෙකක් නෑ😍😎

    • @wanesatv
      @wanesatv  2 роки тому +1

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @DammikanilantiDammikanilanti

    Budu saranai parissamen satutin inna labewa niduk nirogi wewa setak santiyakma wewa ❤❤❤❤❤❤❤

  • @maogalikakumari4338
    @maogalikakumari4338 2 роки тому +20

    අයියෙ මේ වගෙ දිග වීඩියෝ දාන්න 30minits කෙටි වීඩියෝ නැතුව අපි ආසයී පැයක ඒව බලන්න..පට්ට වැඩ්ඩොංගෙ🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 роки тому

    මෙම රණවිරුවන් ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 2 роки тому +4

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga3982 2 роки тому

    බොහොම ස්තූතියි ආදරෙයි.

  • @earthlove1310
    @earthlove1310 2 роки тому +3

    Respect sir.....
    Well done WANESA ❤️❤️😍

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 роки тому +5

    කමාන්ඩෝ ගැටව් 🔥❤️

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 роки тому +2

    සංජීව අයියෙ ජයවේවා 🙏❤️❤️

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 роки тому

    Niyamaiiiiii aiye .menna niyama wadakarayo...api wenuwen kochchara duk widalada me manussayo.sada nayagathi api

  • @kaviyavlogs6415
    @kaviyavlogs6415 2 роки тому +10

    මෙ ඉන්නෙ මිහිපිට දෙවිවරැ ❤❤

    • @wanesatv
      @wanesatv  2 роки тому +1

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому

    මව්බිමේ සැබෑ හිමිකරුවන් 🙏🙏❤❤❤❤

  • @kevinjeskor9560
    @kevinjeskor9560 2 роки тому

    Mn oyage godak videos beluwa.excellent.api film karmu.supiriyk!Ape rata wenuwen..

  • @sodurusakwala7360
    @sodurusakwala7360 2 роки тому

    Jaya wewa. Wanesa.

  • @dinujayaweerasooriya3886
    @dinujayaweerasooriya3886 2 роки тому +3

    දීර්ඝායුෂ වේවා විරුවානනි, බුදු සරණයි !!! ❤️🇱🇰

  • @chamararuwan4839
    @chamararuwan4839 2 роки тому +5

    සුපිරි යක්කු .❤❤❤

  • @SurangaPradeep-mg6fc
    @SurangaPradeep-mg6fc 7 місяців тому

    ❤❤❤ ආදරෙයි WANESA tv 💥💥💥

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 роки тому +2

    Respecte💪♥️

  • @ajithjayasinghe9821
    @ajithjayasinghe9821 2 роки тому +4

    Please arrange a interview with major Gunasekara he is in Sri lanka Now.

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 роки тому +3

    🇱🇰 සිංහ පැටවු බුදු සරණයි තුමනි

  • @DanushkaLakmal-eg6nf
    @DanushkaLakmal-eg6nf 11 місяців тому

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 роки тому +5

    ලක් දෙරණට ජය වේවා🙏😊☺️වනැසට ජය වේවා

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle 2 роки тому +2

    මේජර් ගුණසේකර ව ඊළඟට සම්බන්ධ කරගන්නකො

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 2 роки тому +4

    Sl commando ♥️👍

  • @vajirashiromala746
    @vajirashiromala746 2 роки тому

    Bohomath pin api වෙනුවෙන් halapu le biduwak ganema🙏🙏🙏😥😥❤️🙏🙏🙏

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    දීර්ඝායූ වේවා.

  • @nimhariadhikari
    @nimhariadhikari 2 роки тому +3

    සුපිරි ❤

  • @dilshanukwatte1747
    @dilshanukwatte1747 2 роки тому +1

    දීර්ඝායු වේවා විරුවානනි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinasunshine9632
    @dinasunshine9632 2 роки тому +2

    ❤🙏 බුදුසරණයි

  • @praneethsameera7403
    @praneethsameera7403 2 роки тому +2

    අම්මෝ හිතාගන්න බැරි ට්‍රේනින් කරලා තියෙන්නේ . අහද්දිත් පිස්සු හැදෙනවා . Ltte එකට ඇත්තටම අහූඋනා වගේම .වද දීලා . 💜️💪💪💪👍

  • @DewanandaDpk
    @DewanandaDpk 6 місяців тому

    Aththatama harima watinakiyana geewithayak obathuma sathui,,a geewithaya ada oba laga thiyenawanam ekata eka hethuwak lesa oba labagath athishainma kapaweemsidukala puhunuwama hethuwak wannata atha,a wagema a obalawa puhunu kireemwalata guru harukam dunna woo majoer gunasekara niladarithuma wagema a wenuwen dayakathwaya dun siyalu dena aprthihatha dahiryakin yukthawa rata bera ganeema sadaha kala mehwara hethuwenuth,anantha woo dara ganeemata thiya samahara de asuuwita pawa samaharekta thama geewithaya pilibadawada bhayanaka sihina mawena a supirima puhunuweem ha a siyalu oparetions walin obathuma kala mehewarata namaskara wewa,,,boho de kiwa haki namudu a siyalla kiyannata awurudu gananawak yanu atha ,a mehewarehi thathu a tharamma gaburu wagema watinakamada kiwa nohakitharamya....deergayushwewa.....!

  • @yoshibaby3834
    @yoshibaby3834 2 роки тому +2

    තෙරුවන් සරණයි !

  • @GAMEINGVIMU
    @GAMEINGVIMU 2 роки тому

    sir good job 👍

  • @user-xtra
    @user-xtra 2 роки тому

    ජයවේවා තෙරුවන් සරණයි

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 роки тому +4

    🙏🙏🙏 විරුවාණෙනි බුදු සරණයි 🙏🙏🙏

  • @kapilasuranga6059
    @kapilasuranga6059 2 роки тому +2

    මගේ ලොකු අමිමාගේ පුතා
    කමාන්ඩෝ රෙජිමෙින්තුවෙි මුතුර් කටිටපරිචාන් සටනේදි තුවාල උනා WR විජේතිලක ඉදුරාම බදවා ගැනිමෙි අංක 03 සිතාවක තල්දුව

  • @kasundpathmasiri5235
    @kasundpathmasiri5235 2 роки тому +1

    තවත් සුපිරි වැඩ්ඩෙක්....♥️💫

  • @hiranrathnayaka9535
    @hiranrathnayaka9535 2 роки тому +1

    මට අප්පච්චි නෑ කියලා කියන්න මන් කවදාවත් කොතනකදිවත් ලැජ්ජා වෙන්නේ නෑ මොකද එයා ගැන මට ගොඩක් ආඩම්බරයි . එයා නැති උන අඩුව අපේ අම්මා අපිට දැනෙන්න දුන්නෙත් නෑ 😢 💔🙏 (SR යකා) 💔❤

  • @prasannachathuranga5628
    @prasannachathuranga5628 2 роки тому +7

    මේජර් ගුනසේකර හැමවෙලේම ඇහෙන නමක්..

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 роки тому

    ස්තූතියි ඔබට.....අප ඔබට සදා ණයගැතියි...

  • @sithumlakmal227
    @sithumlakmal227 2 роки тому +1

    Ammmo mara moral me kathawa
    Amuwenma kiyanawa aya
    Commandos laga ewa digatama gennako aiye
    🥰🥰🥰🥰🥰

  • @vishwasenanayake7899
    @vishwasenanayake7899 2 роки тому +1

    Commando = Come and Do ❤️‍🔥🇱🇰👊 Echo group potha gana ahala tibuna. Ada thama okkoma dana gaththe. Gammak thama 👊

  • @adiisura1301
    @adiisura1301 2 роки тому

    Hamadama kiyanne thama gemak illanna haiyya thiyenw pina thiyenw meyalata bohoma pin me rata me thanata gaththta sir💕

  • @chinthakaprabod9635
    @chinthakaprabod9635 2 роки тому

    Niyamai aiye english film ekak bluva vage.dirga ayusha lebeva oya dennatama bs

  • @sribaby3088
    @sribaby3088 2 роки тому

    බුදුසරණයි !!!

  • @menukadaham3146
    @menukadaham3146 2 роки тому

    බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗

  • @bobyboby5895
    @bobyboby5895 2 роки тому +7

    ආදරෙයි වනැස

    • @wanesatv
      @wanesatv  2 роки тому +1

      නිවැරදිම තැන සිටගත්තාට ස්තූතියි ❤🙏

  • @oshadaarunoth5234
    @oshadaarunoth5234 2 роки тому +4

    ඉක්මනින් තව යකෙක් ගෙන්ඩ ❤️💪

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 2 роки тому +2

    90 දශකයේ අතිිත අවර්ජාන ගොඩක් දුක් සහිතයි..අහන් ඉද්දිත් මාර ගැමිිමක්.

  • @isurangaasiri
    @isurangaasiri 2 роки тому +9

    Captain Ranawana was My uncle ❤ . I was just 03 years old when he died for my country 😭💔❤

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 роки тому

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @snjgaminlk
    @snjgaminlk 2 роки тому +6

    යුධ ඉතිහාසය....❤️❤️

  • @nimrokrish2025
    @nimrokrish2025 2 роки тому +10

    කමාන්ඩෝ ට්‍රේනින් එකෙන් එලියට ආවා කියන්නේ යකෙක් තමා 🥰

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 роки тому +1

      Eliyata Awa Kiyanne Amaru Hinda Ain Welaa....Training Eka Iwara Kala Kiyanne Yakek Thama...🤗

  • @kalinduharshana926
    @kalinduharshana926 2 роки тому

    සතුරු භූමියට පය තියද්දි ඔබතුමාටත් ගෙදර මතක් වෙන්න ඇති.. තමාගෙ පව්ලට වඩා අපේ පව්ල රැකගන්න කැපවුණු දේශප්‍රේමියෝ❤️❤️ සර්ලා නොහිටින්න අපිත් අද නෑ.. ණයගැතියි ඔබට❤️🥺

  • @videos4167
    @videos4167 2 роки тому +4

    Sri Lanka commando ❤️
    Lrrp❤️