Simply one of the best days in Sihinayaki Re! Superb "Royal" vocalists!! I thoroughly enjoyed Dr. Lakmal Kulasekara's song selection and discussion. Took me back to my Peradeniya life too!!!
Lakmal you have done a beautiful program with a geater insight into the hidden meaning and underlying deapth of greater understading of our song composers/writers which we have never stopped to appreciate and undertand. Well done son may the path you tread and the work you benift our land. May the blessings of the triple gem shower on you and guide to eternity. 🙏🙏🙏🌹🌹🌹😊
Great program today. Dr Lakmal your empathy and understanding may help you to a great service to the community. Your parents and teachers deserve a lot of credit for moulding you. Ultimately what matters is the satisfaction and happiness you get doing these things. It is the best program i will watch it again. GOOD LUCK .
Harima rasai. Me docter ge amma hoda yahapath sangeeth guru maani kenek. Mama mage duvaniya amathara panthiyak venuven aya gen sangeethaya uganmata niwasata giyemi.ammage gunavath kam matath danuni. Evan putheki me docter kiya maa sithami.
Hi Mahesh first of all I have to thank you Sihinayaki Re the way you are conducting the programs. we really enjoyed this programme. Thank you for choosing the Doctor Lakmal Thilakarathne who inspired the people in Sri Lanka and also Sri Lankans who are living in all over the world. Thank you so much Doctor. I don't have any words to appreciate you. Thanks again. Royal college staff & the students sang very well. Again thank you so much Mahesh. I am asking you again for any reason you shouldn't leave Sihinayaki Re. Always we are enjoying this programme. Triple gem bless you Mahesh. 🙏🙏🙏
i. Wach this. Program evry week . I lives in u.s.a . Mahesh i mention this before too . About musishan s out fit .black coluer is not good . Light colulor is better . Think.about that. They are doing very good job . Like the show .
ලක්මාල් සොයුරානෙනි ඔබ ගැන මට හරිම ආඩම්බරයි
dr ge demapiyan godak gunawath a gunawathkama wadidiunuvi dr puthata pihitala theruwan saranai puthe
තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා වූ
පැන මඩ කඩිති යන මාවත
එළිය කරන ඇදුරිදුනි.
මාහා ඇවිදින් යන්නට තිබුණානම් පොද වැස්සේ
සන්නාලියනේ වියනා සලු නුඹ අද නෙක වර්ණේ,
කුරුමානම වැරදුණු පුතු
හොඳ මිනිසෙකු වන දවසේ
ඉහිරුනු කිරි කොතලෙට කිම ඉකිබිද හඩනේ අසමින
සංසාරේ වියෝ දුකට උලලේනිය මොර දෙන්නේ,
රන් පැටියෙකුගේ සිහිනය හංකිති කවනා
සොඳුර මේ අප පැතුම් සපිරෙන වසත් කල
දෙනෝ දාහක් නුවන් අතරේ තනිකලා
මා සොඳුරු පාසැල් බිමේ.
උදාගිරෙන් උදාවෙමින් හිරු හිනැහෙන රන් දෙරනේ
රණවිරුවකුගේ අවසන් ගමනට
බුහුමන් පුදනා රන් පුතුනේ
රාජකීය සළකුණ නුඹ තැබුවා අද
සිහිනයකි රෑ ගගන තලේ.
රාජකීය පුතෙකුගේ හරවත් විචාරයකින් ඔපවත් වූ, රාජකීය ඇදුරිදුනි, ඔබේ මියුරු සුගායනයෙන් වර්ණවත් වූ සිහිනයකි රෑ අද හරිම රසවත්. සොඳුරු රස මානයන් කරා අප රැගෙන යන මහේෂ් ඔබට බොහෝ තුති
මා විසින් නරඹන ලද ලස්සනම සිහිනයකි රෑ වැඩසටහන අද දිනයයි ...මගෙ පුතත් රාජකීයෙකි..මගෙ පැතුමත් ඔබ වැනි පුරවැසියකු වීම දැකීමයි...🙏
හොඳම සම්පත් ධාරියෙකු තෝරගෙන තියෙනවා අපිත් එකක් දේවල් ඉගෙන ගත්තා සම්පත් දාරියෝ තෝරගන්නකොට මේ වගේ අය තෝරා ගත් හරිම සතුටුයි
This sir is still giving fun
ඉතාමත් හරවත් ව්චාරයක්. ස්තුතියි දොස්තර ලක්මාල් කුලසේකර
DOCTOR ... හරිම සොඳුරු ..විවෘත ඒ වගේම වැඩ්ඩෙක් ...
පැය දෙකක් සහ මිනිත්තු විස්සක මනුෂ්‍යත්වය, යහ ආකල්ප, රස වින්දනය ගැන පාඨමාලාවක්.. සුභාවිත සංගීතයේ සු-භාවිතය යන්නෙහි ඉතා විශිෂ්ට අර්ථ නිරූපනයක්..
මෙවන් මිනිසුන් රටට, ලෝකයටම සම්පතක් 🙏🙏🙏
අද නම් හරිම සුන්දරයි සිහිනයකි රෑ ...ඇත්තෙන්ම ROYAL COLLEGE එකේ දරුවෝ හරිම වාසනාවන්තයි .මෙතරම්ම සුන්දර ගුරුවරු සිටීම ගැන ..
""සිහිනයකි හැම රෑ "" ඇත්තටම ඔබ ගුරැවරයකු සේ,පණ්ඩිත යකු සේ ගිත විචාරය කල ආකාරය හරිම රසවත්.තව තවත් ගිත තිබුනා නම් කියලා හිතුනේ මට විතරද ? මේ වැඩ සටහන *රාජකිය* මට්ටමේ රජ වැඩක්...ඔබේ තෙරිම් ඉතා ඉහළ යි.අවසානය ඊටත් වඩා ව්ශිස්ටයි.සියලු දෙනාම නියොජනය වී එ ගැයුම....මහේස් ඔබේ නිහතමානී හිනාව,කදුල චිරාත් කාලයක් දකින්නට ලැබෙවායි පතනවා ....
අද තමයි සම්පූර්ණයෙන්ම බලලා ඉවර කරන්න ලැබුණෙ. මන්දාරම් අඳුර මැදින් ගීතයට ලක්මාල් මහතා සැපයූ අර්ථකථනයන් සහ ඊට නිශ්ශංක මහතා එක්කල ඌන පූරණයන් හරිම අපූරුයි..
මුළු වැඩසටහනම ආසාවෙන් වින්දා..
ස්තූතියි . ❤🙏
මේ වැඩසටහන අනිත් පාසල් වලටත් පන්නරයක්......
ජාතික රූපවාහිනියටත් ,රාජකීය විදුහලටත් මගේ සුභාශිංසන!!!
Simply one of the best days in Sihinayaki Re! Superb "Royal" vocalists!! I thoroughly enjoyed Dr. Lakmal Kulasekara's song selection and discussion. Took me back to my Peradeniya life too!!!
ඉතා උතුම් පුත්‍ර රතන්යක්
සියලුම දුදරුවන්ට පණිවිඩයක් දෙන්නේ. ගුණ වත්කම හා යුතුකම් පෑහෑර නොහරින්න. තෙරුවන්සරණයි.
ඔබතුමාගේ ප්රගතිශීලි අදහස්වලට හිසනමා ආචාරය පුදකරමි වෙදදුරන්ට ඕව ආවේනික ගතිගුණ නොවේ.
හරිම සුන්දර වැඩසටහනක්
ලස්සනම අර අවසන් ගීය.දරුවන් සම්බන්ධ කරගත්ත.ඊටත් වඩා ලස්සනයි දරුවන් සමඟ ගී ගයද්දි ඟුරු මව්වරු ආඩම්බරයෙන් ඒ දරුවන් එක්ක ගයපු විදිහ.ඒ ආඩම්බරය තියෙන්නෙ ගුරුවරුන්ට විතරයි.තමන්ගෙ කුසින් නොවැදුවත් හදවතින්ම ආඩම්බර වෙන්න පුළුවන් ගුණය.
වෛදතුමා හරි අපූරුවට විචාරයකළා.ස්තූතියි ඔඹතුමාට.මහේෂ් මහත්මයා ඔබේසංවේදි සුසුම්ම,හැගීම්ම වචන දාහක් ප්රකාශකළා.ඒ තමයි නියම පූරකයා.
සුබපැතුම් සියල්ලන්ටම
Lakmal you have done a beautiful program with a geater insight into the hidden meaning and underlying deapth of greater understading of our song composers/writers which we have never stopped to appreciate and undertand. Well done son may the path you tread and the work you benift our land. May the blessings of the triple gem shower on you and guide to eternity. 🙏🙏🙏🌹🌹🌹😊
හරිම ලස්සනයි..... සුබ පැතුම් රාජකීයයන් ට....
Dr, good intentions , my blessings with you
Great singing teacher
අවසන් ගීතය බලාපොරොත්තු නොවූ අයුරෙන් ගුරු භවතුන් සහ දරුවන් විසින් ගායනා කිරීම විශ්මය දනවන සුළුයි.සංවේදී ගුණවත් හරවත් මෙවන් වැඩසටහන් සඳහා කැපවූ සියල්ලන්ටත් සිහිනයකි රෑ නිර්මාතෘවරයාටත් හඳ පත්ලෙන් නැගෙනා උණුසුම් සුභ පැතුම්.
Great program today. Dr Lakmal your empathy and understanding may help you to a great service to the community. Your parents and teachers deserve a lot of credit for moulding you. Ultimately what matters is the satisfaction and happiness you get doing these things. It is the best program i will watch it again. GOOD LUCK .
That's awesome! Congratulations!
කලොත් යමක් යෙහෙන්
වෙනතකට නොතබා ඉඩ
නියමුවන් වූයේමැයි
රාජකීයය පෙරේදා සිට.
අතිශයින්ම අතිවිශිශ්ටයි....🙏
ස්තූති මාල් විජේරත්න සර් ...ලින්ක් එක ශෙයා කර වැඩසටහන දැනුම් දුන්නාට....🙏🙏
Godak lassanai ❤️ ada me program eka ❤️❤️ harima wadagath 👍👍 all the best 👍❤️❤️❤️❤️❤️❤️
Very good explanations.Learnt and understood a lot A very good selection of songs.We are proud of royalists.
රාජකීය ජාතික සමගිය හා සමානත්වතාවය පිළිබඳව අද්යනයට හොඳ තෝතැන්නක්. භෞතික සම්පත්වලට වඩා එහි පවතින සම්ප්රදාය හා සිසුවාට ලබාගත් හැකි අත්දැකීම ප්‍රමාණය අසම සමයි. බොහොමයක් ගුරුවරුන්ට හා ආදිසිසුන්ට රාජකීය තම මව සේම රාජකීය බිම නිවස හා සමයි. රාජකීය තවත් සරසවියක් බව වැටහුණේ මා සරසවියට ගිය විටයි.
විශිෂ්ටයි ඔබතුමාගේ බෝසත් ගුණාංග.
මා නරඹන ලද සිහින රැය රාශියක් අතුරින් සිහිනයක්ම යැයි සිතූ සිහින රැය අද නැරඹුවෙමි. මෙවන් සුන්දර අර්ථවත් සිහින රැය රාශියක් ඉදිරියටත් නැරඹිමට ලැබේවා..!!!!
තවම බලන ගමන්.. ❤
Truly inspiring, really respect and salute Doctor!
Very attractive program.... No any comments... Amazing... ❤️❤️🙏🙏
Harima rasai.
Me docter ge amma hoda yahapath sangeeth guru maani kenek.
Mama mage duvaniya amathara panthiyak venuven aya gen sangeethaya uganmata niwasata giyemi.ammage gunavath kam matath danuni.
Evan putheki me docter kiya maa sithami.
ආදරණීය රාජකීය 💙💛💙
ලස්සනයි ගොඩාක් සන්වෙදි උනා ❤️❤️❤️❤️
හදපිරි උනුසුම් උත්තමාචාරය රාජකීය විදුහල් මාතාව ට..දැයේදුක.හදුනා ගත්..මහත් මාවරුනට...සහකම්පනය සමාජ ගතකරන්නන් ට...අතිවිශිෂටයි සුගායනය..විවරණය ..රසනිෂ්පත්තියට..
මහේෂ්.අයියේ.නැවතවරක්.රසවිදින්න.ආසයි.රාජකියවිදුහල.හාලක්මාල්.ව්යෙදවරයාගේ.විචාරයත්.ගුරැභවතුන්ගේ.ගායනය.
අපේ ආදරණීය ලක්මාල් සර් ,,,, ඔබ සහයට ඔබ යටතේ නොසිටියත්,ඔබගේ රෝගී සත්කාර සදහා උදවු අවශ්‍ය වන ඕනෑම මොහොතක සිටින කෙනෙක් මම ,,,ඔබගේ නිහතමානී ,උත්තම ගතිගුණ වගේම රෝගීන් වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කරන්න ඔබගේ කාර්ය මණ්ඩලයට නායකත්වය දීමම මහත්පලයී,,මහානිසංසයී...සතියක් ගෙවුනත් නොදැනෙන වැඩ කන්දරාවක්, නාඩියක් නොවැටෙන මළ මිනියක් ආරූඪ කරගත්ත ඒ පිරිස කෑමක් බීමක් නොමැතිව ගෙවන රාජකාරි ජීවිතයට නොබනින්නට,එපා නොවන්නට හේතුව කෙසේ හැදුවාදැයී දන්නේ ඔබම පමණයී අපේ සර්ර්ර්ර්................!!!!!!🙏🙏🙏🙏
Great work Lakmal, all of your ideas in one session, continue your good work
It is a really great program, I watched this twice
ජීවිතයට යමක් එකතු කල වැඩසටහනක් ..
🙏🙏🙏බුදු සරණයි.
Well don very beautiful song ❤️❤️❤️👍👍👍👍
🙏🙏ඉතාමත් මිහිරියි.සුන්දරයි.. 🙏🙏
අති විශිෂ්ටයි 👍👍🙏
Ssnnaliyane ගීතය daasata කඳුළු ආවා
Atthatma harima lassanai.Me wage daksha guruwaru labann a lamai wasanawanthai.A wagema doctor iskoletath adambarayak.Lankawe pradanama iskole washayen anith iskolawaltath hoda adarshayk.Superb Royalists!
Harima lassana vicharayak.attamai adare karapu kenekuwa ambapaliyak karana samajayak ada. Oba kiuu siyallama satayak.
වැඩ සටහන මොනතරම් ලස්සනද කියනව නම් Hi5 එකන් එන්න තරම් කරකවල ටොක්කක් අනින්නට දොස්තර මහතා සමත්වීමම අපුරැයි.සුන්දරයි. . වැඩ සටහන නවීකරණයවීම වෙනස් මගකට ගෙනයෑම වැදගත්. . ජයවේවා. මෙල්බන් රසිකයා. ජයවේවා
🙏
ඉතා රසවත්, හරවත් විචාරයක් නිසා සම්පූර්ණ වැඩසටහන නැරඹීම වඩාත්ම සුදුසුයි
ගීත සමූහය
12:35 මිහිමඩලේ අදුරු කුසේ
22:10 පැන මඩකඩිති
37:35 මන්දාරම් අදුර මැදින්
54:38 සන්නාලියනේ
01:10:15 නිල් කටරොළු මල් ගොමුවේ
01:22:19 උලලේනෝ
01:31:31 සුදු ඇත්පොව්වෙක්
01:46:50 නෙක උයන්
02:01:39 දෙනෝදාහක් නුවන්
02:16:28 උඩගු ලියන්
වැඩසටහනේ අවසන කල නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතාවට හිස නමා ආචාර කරමි.
අපුරුයි ඩොක්ටර්
Yes doctor,analysis and sensitivity excellent
Harima lassanai programme eka.
Highly appreciate
අද දිනය නමි2022 .3.11 දිනයක් මම මෙම වැඩසටහන බලන දවසය ි
හරිම අපුර්වත් මම අද වැඩසටහනින් දැක්ක හේතුව වෛද්‍ය ලක්මාල්
ආදරය ගැන කිවුදේට එකග වෙනවා හේතුව ආදරය ආ යුත්තේ පවුලේ සාමාජික යින්
අතරින් කියනදේ ට මමත් එකගවෙනවා එය සත්‍යයක්
හදවත් .කොනහාරිදවා..හඩවන..සිහිනයකි රෑ
Ape yamuna misge putha...proud of you brother.
Great !!!
𝗝𝗮𝗻𝗮𝗱𝗶𝗽𝗮𝘁𝗵𝗶 𝘁𝗵𝘂𝗺𝗮𝘁𝗮 𝗷𝗮𝘆𝗮 𝘄𝗲𝘄𝗮
👍💓💓💓💓💓
Hi Mahesh first of all I have to thank you Sihinayaki Re the way you are conducting the programs.
we really enjoyed this programme.
Thank you for choosing the Doctor Lakmal Thilakarathne who inspired the people in Sri Lanka and also Sri Lankans who are living in all over the world.
Thank you so much Doctor. I don't have any words to appreciate you. Thanks again.
Royal college staff & the students sang very well.
Again thank you so much Mahesh.
I am asking you again for any reason you shouldn't leave Sihinayaki Re. Always we are enjoying this programme.
Triple gem bless you Mahesh.
🙏🙏🙏
Harima lassanai hitha gannawath baha bahrain
😍😍😍💛
රුචිර විජේසේන කියන විද්‍යාඥයා ගෙන්නන්න
👌👌👌❤️
❤️❤️
Respect u
❤️❤️❤️🙏🙏
❤️
🙏♥️
The audio is mono here, If it can be fixed, that would be better. Thanks.
Ma mehi gee gayanna kamathi. E gana danaganne kohomada
2022.02.11 සවුදි .4.06
Eala eala
❤❤❤❤❤
අපර්ණා හරිම අපූරුයි ඔබේ ගායනය රසවින්දනය කළෙමි
💖💖💖💖💖❤️❤️❤️🙏
i. Wach this. Program evry week . I lives in u.s.a . Mahesh i mention this before too . About musishan s out fit .black coluer is not good . Light colulor is better . Think.about that. They are doing very good job . Like the show .
Thank you all.
හරි පුදුමයි, පළවෙනි අයදුම්පත රාජකීය විද්‍යාලයෙන්. ඊලඟ එක ආනන්දෙන් වගේ හම්බ වෙන්න ඇති. 4,5 වගේ දුර ඉස්කෝල වලින් හම්බ වෙන්න ඇති. ලියුම් එන්න කල් යනවනෙ 🤣
🌹🌹🌹🌹❤️❤️❤️❤️💕💕💕💕
♿🏆️🎆🎆🎆🎆
මහේස් මහත්තයාට විතරක් නෙමෙයි මටත් ඇඩුන
පුදුම ලස්සනයි මිහිරියි ස්තුතියි 🙏
බොරු කියන්න එපා, බලන්නකො සන්න ඇතුලු ටියුෂන් ගුරුවරු උන් ගෙවන සුකෝපබෝගී ජීවිතය, උන් යන්නෙ BMW,Mercedes ,වල උන් ගෙනල්ල ඔය වැඩසටහන කරන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
nivanata giyada mehama duk duruwanne !
මේ මහත්තුරු කතවට බෝසත් පොඩි දේටත් වැඩවර්ජන
හරිම...ලස්සන ...වැඩසටහනක් .
සුබ පැතුම් .
♥️ 💐
ගුරුවරු නං එන්න එහෙමයි දිගටම රතු චෙරියෙන්ම විශ්‍රාම යා යුතුය කියලා ඔවුන් සැමදාම දුගීව සිටිය යුතුය නැතිනං ඔහු ශ්‍රෙෂ්ට ගුරුවරයෙක් නොවේ කියලා සමාජගත කිරීම හරිම පිලිකුල් සහගතයි
It is a really great program, I watched this twice
❤️🌺